Australia Care Worker Visa 2023 | Sinhala |
Вставка
- Опубліковано 1 гру 2024
- Australia Care Worker Visa 2023 | Sinhala | #yakagewada
related links
immi.homeaffai...
anmac.org.au/a...
www.acwa.org.a...
www.seek.com.a...
Subscribe / @yakagewada
Like our FB Page / yakagewada
Join this channel to get access to perks • Yakagewada
Permanent Residency
ඔස්ට්‍රේලියාවට පනින ක්‍රම • ඔස්ට්‍රේලියාවට පනින ක්...
Australia • Australia PR | VISA | ...
Portugal • Portugal Citizenship |...
Ireland • අයර්ලන්තයේ ස්ථිර පදිංච...
New Zealand • New Zealand Permanent ...
USA • DV Lottery USA | Green...
Student Visas
Australia • Australia Student Visa...
Iceland - • Study in Iceland for F...
Germany • German Student Visa | ...
Norway • Norway Student Visa | ...
Canada • Video
UK • Video
ලෝකෙම සිදුවන යකාගේ වැඩ අදුනගෙන.. යක්කුන්ගෙන් පවා වැඩ අරන් යකෙක් වගේ දියුණුවෙන්න එන්න යකාගේ වැඩ වලට Subscribe කරන්න
#yakagewada #යකාගේවැඩ #Yakagekatha #Australia #sinhala #Adelaide #Melbourne #Canada #SriLanka
#Sinhala #Australiavisasinhala #Australiastudentvisasinhala #australiasinhalavlogs #,australiasinhalavideo #australiasinhalablog #AdelaideSinhala #SriLankansinAdelaide #srilankansincanada,sri lankans in usa,sri lankans in australia, ඕස්ට්‍රේලියාවේ ලාංකිකයෝ. #ඔස්ට්‍රේලියාවටඑන්නේකොහොමද #ඕස්ට්‍රේලියාවිසා #ඕස්ට්‍රේලියාවේඅපි #ඕස්ට්‍රේලියාවේජීවිතය #ඔසීජීවිතය #ඕස්ට්‍රේලියාව #කැනඩාවේ #කැනඩාව #,කැනඩාවට #Australiasinhala #Adelaidesinhala #SriLankansAustralia #Canadasinhala #ඔස්ට්‍රේලියාව #ඔස්ට්‍රේලියාවට #ඔසී #කැනඩාවේ #කැනඩාවට #Australia_PR_Sinhala #AustraliaVisa_Sinhala #AdelaideSriLankans #MelbourneSinhala #SydneySinhala #AustraliaStudentVisaSinhala #CanadaPRSinhala #CanadaVisaSinhala #CanadaSriLankans #UKsinhala #AustraliaSinhala #CanadaSinhala #UKSinhala #USASinhala #SkilledmigrationAustraliaSinhala #AussieVlogsSinhala #AustraliaFoodSinhala #AustraliaoffroadSinhala #caravan #AustraliaCaravan #Australiacaravansinhala #LankaninAdelaide #AdelaideCaravanshow #Adelaideshow #Adelaideshowsinhala
#studyinuk #howtoapplyforstudentvisa #ukstudentvisa #ukstudent #ukyanne kohomada,uk sinhala,uk sri lanka,uk visa,how to move to uk,uk visa how to,sinhala uk,uk permanent,pr in uk,how to apply pr uk,uk job offer,uk visitor visa,get a job in uk,uk job,sri lanka,sinhalen uk,sinhala travel,travel sinhala,uk travel,sinhala videos,sinhala video,london sinhala,scotland sinhala,uk sinhala video,lanka uk,sinhala scotland,glasglow sinhala
මේකෙන් නම් ගේමක් කොහොමහරි ගහනව 💪
ඔබගේ පැහැදිලි කිරීමට ගොඩාක් ස්තුති යි ..ඒවාගෙම මෙම රැකියා සඳහා දැනට Australia ඉන්න පිරිස බඳවා ගැනීමෙන් අනතුරුව වෙනත් රටවල් වලින් ගෙන්වා ගැනීම ඇරඹූ පසුව මෙවැනි video එකක් හරහා අපව දැනුවත් කරන්න කියලා ඉල්ලා සිටිනවා.🙏
ඔබ කරන විස්තර හොඳයි. නොදන්නා දේවල් දැන ගන්න පුළුවන්. අලුතින් ඕස්ට්‍රේලියා යන්න බලාපොරොත්තු වන😊 අයට
❤️❤️❤️
මං ආසම කෑල්ල තමා....කෝමද කෝමද....😍😍
"ඉතිං කොහොමද කොහොමද"
ඒකට තමයි ආසම 👍👍👌😊
බොරු සුරංගනා කතා නැති ,,ඇත්ත ම කියන අපේ ❤❤
Thank you 👍🏻❤️❤️❤️❤️❤️
Thanks aiya.oyage siyaluma wada sarthaka wenna kiyala prarthana karanawa.Austreliya Enna harima asai.passe kohoma hari enawa.
Yaka and Harsha bro patta❤❤.keep going
Correct
හරිදෙ කියාදෙන ඹබට ජයවේවා
ගොඩක් වටිනවා... 😊🙏
Thanks aiye oyage details walata👍👍❤️
I have the caregiver certificate level 3 and 100 hours experience.
මමත් ආසම කෑල්ල කෝමද කෝමද 😍😍
Thanks for your advice brother
Very useful video
Thank you very much for the valuable information
From singapore
Thanks ayye . Lankawe apita me video loku help akak brother ...........
❤️❤️❤️
Thank you sooooo much for information
Aiya care worker kenek ekk vlog ekk k puluwan da... interview ekk..plz ek loku help ekk Wei kattiyata....plz puluwan da
Hey, bro please tell me For aged care No age restrictions right? cos I'm already 44+ but I studied in Sydney ( Business Mgt) there and landed here the qualification incomplete But I got 7 bands in Academic IELTS, Thank you, brother!!! I Love to get there cos the country is good☺
කොහොමද කොහොමද ඒක තමයි නියම ❤
Thankyou so much Sampath aiye🔥
Hi Yaka bro!
Please give more details about skill assessment for care taker’s.
Thank you for this valuable information ❤
අනේ ස්තුතියි මල්ලියේ මම ඉශ්රයිල්වල ඉන්නේ මම ට්‍රයි කරනවා අද ඉදලාම
අනිවාර්යෙන්ම පුළුවන් 💪🔥❤️👍 See you soon in Australia 🦘🇦🇺
ගොඩක් පින් අයියෙ ❤
Thanks aiya❤
Thanks for your reply
Thank yo very much for the timely information
ඇත්තමයි ආදරෙයි ❤️🙏
හුගක් ස්තුතියි
Thank you yaka
අනේ ඔයාට ගොඩක් පින් මෙහෙම දැනුවත් කලාට ඔයාට පුලුවන්නම් මගෙ පුතාට රටට එන්න පිහිටක් වෙන්න පුලුවන්නම් ටෙලිෆෝන් නම් එකක් දෙන්න 🙏😥
Thanks for the information bro. 👍🙋♂️
කවුරු හරි දන්නවද australiawe අනුමත ලංකාවෙ ඒ course එක කරන්න තියෙන institute එකක්
Thank you for the update.
Can you pls do a video about subclass 417? Working holiday visa
Thank you very much for your introduction I like that
❤️❤️❤️
මේ qualifications හදා ගත්ත කෙනෙක්ට දැරිය යුතු expenses ගැන වීඩියෝ එකක් කරන්නකො.ඒක ගොඩක් වැදගත් වෙනව.ලංකාවෙ තියෙන තත්වෙත් එක්ක ගොඩාක් වැදගත් වෙයි ඒ විස්තරේ..
Very informative!! 👍👍
what ever it is yours has best details. thank you
Thank you so much 👍❤️❤️
Thank u Yakaa.. Lov u mcn...
❤ mara adahas aiya
Great job
God bless you
❤️❤️❤️
අම්මෝ බලාගෙනම හිටියා යකාගෙන් මේ ගැන හරියටම දැනගන්න වීඩියෝ එක එනකල්.අනේ කියන්නකෝ UKVI accept කරනවද කියලා.
ණියමයි
whats the age limit?
Is it 45?
Is there a age limit for apply...?
482 visa
I went went through whole document but didn't notice any age limit 😮
ගොඩාක් හොඳයි ..සර්...
අයියේ, ස්තූතියි තොරතුරු වලට ❤️
අයියෙ ලංකාවෙ NVQ level 4 එක, AQF එකට සෙට් වෙනවද කිලා දැනගන්න පුලුවන්ද?
Reply oni
Thanks yaka bro...👍
ඔයා මෙි කෙයාර් කරන ලමයින්ට පුලුවන් නමි ඔිස්ටෙිලියාව සමග සමිබන්ද ලංකාවෙි කෙයාර් ගිවර් පුහුනු ආයතන මොනවද කියලා කියන්න හොයලා.අද බොරැ කරන ආයතන වැහි වැහැලා ලමයින්ගේ සල්ලි කාලේ ඉවරයි.මමත් කුවෙිටි වල කෙයාර් එකක් තමයි කරන්නේ ඒත් සහතික නැහැ.ගෙවල් වල ඉන්න patient ලා තමයි බැලුවෙි.හොද පැහැදිලි කිරිමක් ඒකට එකතු කරන්න පුලුවන්නමි ඉහත මම කියපු දේත් මාරම වටිනවා 🙏
ඔයිගේ experience වලින් පුළුවන් වෙයි job offer එකක් ගන්න
මේකෙන් බැහැ
@@Yakagewada අයියා ලොකු උදව්වක් ඊශ්‍රායල් වල අවුරුදු හතක මේ රැකියා අත්දැකීම් තියෙනවා. මම ගත්ත කොස් එකේ සහතිකය Australia care giver's qualifications wela pilignawada kiyla. Haki nam video ekk karanko. Israel wela inne apita loku udawak wei eca 🥺 . Ane puluwan apiwa danuwath karanawada vlog ekk haraha
N v q හොඳයි
@@pathumsameera5647 samahara aya kiyanwane nvq australia වලට valid වෙන්නේ ne kiyala
Respect bro🙏👍
ඒක පට්ට 👍👍
Malli oya kiyana vidihe word..poshth minisunge th duppath ayageth ..mahalu niwasa nowana ewa israel wala thihenawa...mama wada karanneth pohosath minisun inna ayathanayak....gewal wala wagema ..oya kiyana word ..salli kara kame hatiyata thiyenawa.....
Mahattayata godak pin me wage තොරතුරු apita denawata
Yaka ayye.. caregiver agreement eka sambanda updates mnwda..e gana video ekak krnna..
bohoma stuti hamotama hoda news ekk kalinma genawa ta
Good aiya keep going ❤
Thank u Yaka ayya🤗😇
Thank you sooo much 🙏🙏🙏🙏🙏
මෙහේ caregiver NVQ4 ගන්න හොද තැනක් කියන්නකෝ
මල්ලි.. මේකට apply කරන්න වයස් සීමාව කියද?
Thanks malli this very important to us
I am a nursing officer in srilanka.i have 4 yr experience.does we need care giver course or just enough our nursing experience for apply that opportunity
Firstly you need to improve your English then get rid of your ego, most importantly be kind towards patients otherwise you'll end up in jail
Thank you aiya.Plz mata puluwan nam issarahata awashya parth eka pahadili karanawada.mama slbfe course eka karana gaman inne
Singapore වල අවුරැදු 4ක් old age home එකක සහ israel වල අවුරැදු 7ක් caregiver job කරල තියනවා English 👍 පුලුවන් කමක් තියනවනම් උදව් කරන්න 🙏🙏🙏🙏🙏🙏
Great news.....brother
Thanks aiya ....
Sir plz sir vedeo ekak dennako Clening, packing, driver wage job vecancy ganath loku loku colifiction nathi ayatath udauwwak vidihata
You are doing a great job
God bless you 🎉🎉❤
Thank you so much Aiya♥️ it worths a lot♥️
දැනට ල0කාවේ හොස්පිටල් වැඩ කරන කෙයාගිව N.V.Q 3 තියෙන කෙනෙකුට පුලුවන්ද.
දැනට අවුරුදු 14 hospital වැඩ
අයියා මමත් කරලා ඉන්නේ CAREGIVER COURSE DIPLOMA AND SL NAVY 12 YES වැඩ කරලා තියනවා
ඔයා මොකේද ඒ කෝස් එක කරේ ප්ලීස් කියන්න
Thanks for your details
කෝමද කෝමද....ගොඩක් වැදගත් ඔබේ පැහැදිලි කිරීම්. ස්තූතියි ඔබට
Thank you ayya ❤❤❤
මම පොඩිකාලේ ඉගැනීම නතර කළා. අයිත්, මම වයස 30 , වයස 35 දක්වා, A/L ඉගෙන ගත්තා. දැන් මගේ වයස 36යි. මටත් Sweden රටේ ඉගෙන ගන්න යන්න, වයස ගැටළු වෙයිද? මට කියන්න පුළුවන් ද?
caregiver level 3 qulification tynawa IELTS 5.5 tyna kenkt 6 months experience tynwa nm australia pathway ekak tynwad kyla dngnna pluwnnd
UK set ඒක බරටම Ausi පනියි දැන් 😂😂😂
I’m a nursing officer with 2 years experiences.Depends or partner visa available or not?
නියමයි 🙏
Kohomada kohomada aiya..
SL Government Hospital ayata experience eken apply karanna puluwan da..
Matea chans naha bro 94 bottuwea Italy los laksa 4ye japan 97hea laksa 8ye 2000 canada 6ye 2003 nea nam hare giya saudi los 145ye dan awrudu 20ye saudiyea dan tray koranawa turkey haraha london yannea😅😅
Hi Yaka Bro!
Australia wala Diploma/Cet III Care giver course ekak patan ganna one karana basic qualifications monawada?
Great job brother 👏
Thank you for your video
Pls. send link -Australia Nursing and Middevifety creditatoo cousil
related links
immi.homeaffairs.gov.au/what-we-do/skilled-migration-program/recent-changes/new-aged-care-industry-labour-agreement
anmac.org.au/accreditation-services/program-accreditation
www.acwa.org.au/migrants/
www.seek.com.au/personal-care-worker-jobs
Thanks for all the information
But I can't find eligible institute for caregiver course
Elder care cose eka කරන්න කොහොමද ස්ටුඩන් කෙනෙක් විදියට එන්න පුලුවන්
Ela bro
අයියා සුබ දවසක්,
Australia වලට visa apply karede immi account එක fill කරනකොට documents true කරන්නේ කොහොමද ?
එවා lawyer කොනෙක්ගෙන් certify කරනවද true copy කියලා නැත්නම් foreign ministry යන්න ඔිනද ?
නැත්නම් නිකම්ම document එක submit කරන්න ඔිනද .
අයියා , visa එක launch කරාට පස්සේ biometrics and medical එක කරගන්න documents download කරගන්න දෙනවද ?
එවා නැවත upload කරන්නේ කොහොමද medical එක කරාට පස්සේ .
මාමෙ මට මේකට reply කරන්න plz.ඔයාගෙ ඔය වීඩියෝ වලින් මම ගොඩක් දේවල් දැන ගත්ත.ගොඩාක් පිං.මාමෙ මට ලංකාවෙ Al bio කරල මෙහෙ university එකක nursing degree එක compleat කරල අවු.2 ක් විතර ලංකාවෙ සේවය කරල කෙලින්ම ඕස්ට්‍රේලියාවේ රැකියාව කරන්න එන්න බැරිද.ඉගෙන ගන්න එන්නෙ නැතුව.එහෙම උනොත් pr දාන්න බැරි වෙයිද.මොකද මාමෙ අපිට bank ecc එකේ සල්ලි පෙන්වන්න තරම් වත්කමක් නෑ.ඒකයි.
Aiye GTE statement ekak hadana video ekak karannako
ස්තූති අයියා.
Aiye danatath carer vidiyt age care facility ekak vada karanawa. Eth employer sponser karal gatte 408 visa eken. Tawa 1year ekakt 408 visa eken eyala extend kara. 2years complete karama pr apply karanna puluvand. Mokd 482 newei employer dunne . Full time vada karanne
Pls advise authorize care giver course institute in Sri Lanka or Australia to do.
Care giver job එකක් කරන්න වයස් සීමාවක් තියෙනවද ? අවම වයසක්?
I'm a nurse at a government hospital. Can I apply for this
❤
Hello aiye..oyage videos mara help 1k apita..tawa clear nati tikak tiyanawa.podi dewal tikak dana ganna puluwannam hodai..482 aged care aluten start karana pathway eke i main applicant vidihata awot,mata sponcer karana company eke vitarada work karanna puluwan ? PR apply karannanam full time 5 days per week 2years work karala tiyenna ona kiyanawa neda ? E full time kiyana eken kiya wenne 5 days per week da,natnam week ekata fix hour count 1k cover karagattama hari kiyana ekada ? Eyala ape patten PR ekata help ekak wena vidihata agreemant 1 ready karai da? Sponcer karana company eken weekly cover wenna ona days or hours labenne nati unot apita PR apply karaddi aulak wenna pulunne..apita 2nd job1 or unlimited karanna ok da ? Me aged care labour agreement 1n awot job1 set wena state eke work karana wena period 1 kohomada aiye ? PR1 ok unata passe states restrictions nadda?
Great
Thanks 🙏🙏🙏
Thank you very much. If you can please tell how to get the skill assessment?
මමත් කැමතියි රට යන්න එත් ඉංග්‍රිසි බැහැ.මට වයස 47 N.V.Qsahathikayak thiyanawa .puluwananm visthara tikak kiyanna
යකා ගෙ වඩ Channel එකේ හොඳ දේ ගෙනෙනවා!!
Supper ❤