yaluwekgen ahuwat relation kenekgen nam ahanna epa, ekko danne ne kiyai natnam wedak ne mehe ewith kiyai on ok tamai srilankiyange situation eka, ekat Indian/pakistan ekek awoth mulu gamamama gannawa ina tenwalata
We are in a big trouble because we can’t apply for 485 visa as we are 35+. If you can please let the Sri Lankan government know this and do something to emphasise them that it will be a huge favour ,If they can raise their voice or If they can discuss with the Australian authorities for the sake of people who are already staying in Australia with this problem . Because, we are in a really bad situation right now.
Aththatama mama inne Canada wala. Meheta ena wena ratawal eg. Philippines (Health care sector ekata), India, Iran mei hama ratakma bilateral agreements thiyenawa. Kelinma philipines ayata work permits denawa. Ekata ape rate palakayo. Mei loke wadak ne. Muntane ithin atha udin vote karanne ape minissu.
All parents shoud be alert if you are keen on finding a full scholarship for your children as many leading foreign universities advertise in the web on scholaships they are offering . My daughter who got thro OLs with 9 A's by studing at a ordinary government girls school in colombo opted to do London ALs (as the then Education Department was wise enough to introduced teaching all main subjects from year 6 onwards in English medium in all Government schools around in the year 2009 or so) she opted to do London A/Ls, though ours was a totally sinhala speaking family at home thro out and she was lucky enough to get a fully funded scholarship after completing London ALs and CIM, by applying for Australian Awards full scholarship to do her Masters at Monash University, Australia, which was advertised in the web, without any kind of influence by anybody and now is holding a high ranking position in a foreign country. In my opinion poverty and low income is not a barrier if any child has the will to study and go up.
Free calls to Sri Lanka hadala denawanam hodai nea. Hama podi country akatama thiyenawa. Sri Lankan telecom was not agreeing with Australian communication companies. That’s why
ස්තුති යකා අපිව දැනුවත් කිරීම ගැන... ඔයාට හරිම කණගාටුයි ඉතිං ලංකාවේ තියෙන තත්වය ගැන.... අපේ රටේ ඇත්තම බෞද්ධ දර්ශනය තිබුනානම්....😢 මිනිස්සු මේවගේ කුහක, නරක නොවෙන්න තිබුණා... ලංකාව වෙනස් වෙයි ද....😊 බලමු.....Keep it up....
Bro...❤ ජය වේවා...🎉
බොහොම ස්තූතියි මේ වගේ වටිනා වීඩියෝ එකකින් මේ වගේ අපරාධ ගැන දැනුවත් කළාට. අපේ කාලෙත් ඔය වගේ සිද්ධි ආරංචි වුණා. ඕස්ට්‍රේලියාවේ විතරක් නෙවෙයි තවත් දියුණු රටවල්වල ශිෂ්‍යත්ව වලට වුණේ මේකයි. මම ඉගෙන ගත්තෙත් විෂයන් හතරක් තියෙන කාලේ ❤🇦🇺
Great speech brother.
It's so sad how corrupt the situation is. Thank you for sharing the truth as it is
You are mostly welcome ❤️❤️❤️ keep in touch 👍🏻
ඔහේ ඉන්න දන්න කියන අයගෙන් අපි ඕස්ට්‍රේලියා එන්න හදද්දි සමහර නොදන්න දේවල් අහද්දි හරිම කුහක විදියට හැසිරෙන්නෙ. ලංකාවෙන් එයාලට විතරයි ඕස්ට්‍රේලියා යන්න පුලුවන් ,වෙන කිසි කෙනෙක්ට බෑ වගේ. ඔහොම ඇත්ත ඇති සැටියෙන් කියන් නෑ අයියේ ගිය කෙනෙක්...
Ape minissu patta kukakai
yaluwekgen ahuwat relation kenekgen nam ahanna epa, ekko danne ne kiyai natnam wedak ne mehe ewith kiyai on ok tamai srilankiyange situation eka, ekat Indian/pakistan ekek awoth mulu gamamama gannawa ina tenwalata
දැන් කාලෙ හැමදේම අන්තර්ජාලයෙන් බලාගන්න පුළුවනි නේද? උත්සාහ කරන්න එයින් හැකි තරම්. සුබපැතුමි
සහතික ඇත්ත ඔසි ඉන්න හුඟක් ලාන්කිකයො හරිම කුහකයි ඉරිසියයි
ඔයා වගේ හිත හොඳ,යහපත් අය තව කිහිප දෙනෙක් වත් හිටිය නම් ? අපේ රට මොන තරම් සුන්දර වෙයිද? ❤❤❤👏👏👏
ඔයාගේ කාරුණික වදන් වලට බොහොම ස්තූතියි ❤️❤️❤️❤️ හොත හොඳ බොහොමයක් දෙනා කළකිරීමෙන් ඉන්නේ,, ඒකයි 🥹🥲
@@Yakagewada ඒක නම් ඇත්ත
බොහොම ස්තුති ❤❤
ඔයා කියනකන් අපි ඔහොම දෙයක් දන්නෙ නෑ දෙවියනෙ 😢😢😢
We are in a big trouble because we can’t apply for 485 visa as we are 35+. If you can please let the Sri Lankan government know this and do something to emphasise them that it will be a huge favour ,If they can raise their voice or If they can discuss with the Australian authorities for the sake of people who are already staying in Australia with this problem .
Because, we are in a really bad situation right now.
ඕස්ට්‍රේලියා හිටියෙ ජොබ් එක කරල vacation ආවා ද්ණ් වීස එක දෙන්නෙ නෑ යන්න විදියක් නෑ
😢😮 පුදුමයි
ඉංගී්‍රීසිවත් බැරි ජනාධිපති කෙනෙක් පත් කරගන්න කම් ඉවසිල්ලක් නැතුවනේ හිටියේ පිට රට ඉන්න අයට.සනීපයි දැන්.😅
👍🏻පුතේ අවස්තාවක් තියනවනම් මගේ දුවට නොමිලේ උපාධිය ගන්න පිටරට විශ්ව විද්‍යාලයකට ඇතුලත් වෙන්න උදවුවක් කරනවද?
Loku deyak mehema hari danuwath kirima gana.. ❤
Aththatama mama inne Canada wala. Meheta ena wena ratawal eg. Philippines (Health care sector ekata), India, Iran mei hama ratakma bilateral agreements thiyenawa. Kelinma philipines ayata work permits denawa. Ekata ape rate palakayo. Mei loke wadak ne. Muntane ithin atha udin vote karanne ape minissu.
All parents shoud be alert if you are keen on finding a full scholarship for your children as many leading foreign universities advertise in the web on scholaships they are offering . My daughter who got thro OLs with 9 A's by studing at a ordinary government girls school in colombo opted to do London ALs (as the then Education Department was wise enough to introduced teaching all main subjects from year 6 onwards in English medium in all Government schools around in the year 2009 or so) she opted to do London A/Ls, though ours was a totally sinhala speaking family at home thro out and she was lucky enough to get a fully funded scholarship after completing London ALs and CIM, by applying for Australian Awards full scholarship to do her Masters at Monash University, Australia, which was advertised in the web, without any kind of influence by anybody and now is holding a high ranking position in a foreign country. In my opinion poverty and low income is not a barrier if any child has the will to study and go up.
Hello, are you aware if these scholarship are still available after o levels to students to do a levels in australia?
Rajapaksha sape thama wadila thiyenne.
Free calls to Sri Lanka hadala denawanam hodai nea. Hama podi country akatama thiyenawa. Sri Lankan telecom was not agreeing with Australian communication companies. That’s why
From what I remember this scholarship opportunities were start by Lalith Athulathmudali & Gamini Dissanayake
❤❤❤❤❤❤
❤
ඩොලර් එකත් එන්න එන්න අඩු වෙනවා අනේ මන්දා😢( හැබැයි ඒක ලංකාවට හොදයි😊)
India valata nm tamath tiyanava full schoolers
😢
ඉතින් කොහොමද කොහොමද.. මිතුරා..
ලංකාවට ඔක්කොම බලාපොරොත්තු අහිමිවීම තමා පේන්නේ පුරුදු විදිහටම මිනිස්සුන්ගේ බලාපොරොත්තු බිදී යනවා පයපාමුලම.. බණ කියූ අය ඒවා බිදින හැටි පේනවානේ මිත්‍රයා...
බොහොම කණගාටුයි ඇත්තටම🥹🥹🥲
එම්බසි ගැන කතා කරලා වැඩක් නැහැ .උන් උන්ගෙ එවුන් හා දේශපාලුවන් ගෙ අතරෙ බෙදා ගන්නවා ස්කොලශිප්