Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
Niyami aiya
AT 306 කොහෙද ගන්ඩ තියෙන්නේ..??
පැල වි මාසයක් විතර තියාගන්න කියා දෙන්න
මද පවනේ තෙත නැති වියලි ස්තානයක තුනී කරලා තියන්න ඕන.මාසයක් නම් බෑ සති 2ක් වගේ පුළුවන් .පුස් කනවා.
Kandy wlt wage hoda mon type ekd?
ඔක්කෝම සෙට් වෙනවා
At 308 gana tikak kiyannako
Cic සුදු සූකිරි කියන්නෙ මොකක්ද අය්යෙ
බාස්මතී එකක්
At311 ganna thiyenne koheda
Polonnaruwe නම් නෑ.අම්බලන්තොට පැත්තේ තමා බලන්න වෙන්නේ
NPK අඩංගු පොහොර වර්ගයක් කියන්නකෝ... දවස් 15 ක විතර ගොයමට ගහන්න හොද
Cic,අරලිය ,ඩිමෝ company වල තියේ.යාරා මිලා වගේ ඒවා
මේ වී වර්ගය ගන්න තියෙන්නෙ කොහේද ගාන කීයද?
පොලොන්නරුවේ නම් හොයාගන්න අමාරුයි
kurunegala kohomada
වී බුසලක් වගේ ගන්ඩ පුලුවන්ද..සුදු සහල් නැද්ද..?
අම්බලන්තොට වගේ බලන්න .රතු සුදු cic බලන්න.ගොවීන් ලග නෑ අනේ හොයාගන්න
LD 253 මාස දෙක හමාර වී ගැන තොරතුරු දැන ගන්න විදියක් නැද්ද
දාලා තියෙන්නේ .playlist එක බලන්න .වී වර්ග විතරක්
කුරුණෑගල ගන්න තියෙන තැනක් කියන්නකො
එහෙම නම් දන් නෑ
@@VMama කුරියර් කරලා 2KG විතර එවන්න පුලුවන්ද bank doposit වලට
පොලොන්නරුවේ ගොයම් කපද්දී මාර්තු මැද වගේ වෙයි.අප්‍රෙල් මැද වෙයි පැලවෙන්න.
@@VMama ඒත් කමක් පුලුවන්නම් කුරුණෑගල හොයන්න නැහැ
මේ වී වර්ග ගන්ඩ නැනේ..හොයා ගන්ඩ විදිහක් කියයි
වෙන මොනවද බාස්මතී වලට සමාන වර්ග නැද්ද
mage laga thiyanawa
@@digitalworkslk4154කොහෙද
AT 313 gana vidiovak karanna.
Ok.❤👍
AT 362 ගැනත් කරයි
At 313 wikunana plwanda
Niyami aiya
AT 306 කොහෙද ගන්ඩ තියෙන්නේ..??
පැල වි මාසයක් විතර තියාගන්න කියා දෙන්න
මද පවනේ තෙත නැති වියලි ස්තානයක තුනී කරලා තියන්න ඕන.මාසයක් නම් බෑ සති 2ක් වගේ පුළුවන් .පුස් කනවා.
Kandy wlt wage hoda mon type ekd?
ඔක්කෝම සෙට් වෙනවා
At 308 gana tikak kiyannako
Cic සුදු සූකිරි කියන්නෙ මොකක්ද අය්යෙ
බාස්මතී එකක්
At311 ganna thiyenne koheda
Polonnaruwe නම් නෑ.අම්බලන්තොට පැත්තේ තමා බලන්න වෙන්නේ
NPK අඩංගු පොහොර වර්ගයක් කියන්නකෝ... දවස් 15 ක විතර ගොයමට ගහන්න හොද
Cic,අරලිය ,ඩිමෝ company වල තියේ.
යාරා මිලා වගේ ඒවා
මේ වී වර්ගය ගන්න තියෙන්නෙ කොහේද ගාන කීයද?
පොලොන්නරුවේ නම් හොයාගන්න අමාරුයි
kurunegala kohomada
වී බුසලක් වගේ ගන්ඩ පුලුවන්ද..සුදු සහල් නැද්ද..?
අම්බලන්තොට වගේ බලන්න .රතු සුදු cic බලන්න.ගොවීන් ලග නෑ අනේ හොයාගන්න
LD 253 මාස දෙක හමාර වී ගැන තොරතුරු දැන ගන්න විදියක් නැද්ද
දාලා තියෙන්නේ .playlist එක බලන්න .වී වර්ග විතරක්
කුරුණෑගල ගන්න තියෙන තැනක් කියන්නකො
එහෙම නම් දන් නෑ
@@VMama කුරියර් කරලා 2KG විතර එවන්න පුලුවන්ද bank doposit වලට
පොලොන්නරුවේ ගොයම් කපද්දී මාර්තු මැද වගේ වෙයි.
අප්‍රෙල් මැද වෙයි පැලවෙන්න.