unpopular opinion : both jm and jhope are good at dancing 😏 idk why but i dont like jm theory parts but its ok if bts wanted show us something like that
@@BangtanvminKook-kg1sf Hyyh is not about life of the members.. according to hyyh notes, V is a murderer who killed his father.. 🤷 These are just stories.. Don't take this serious bro.. 😅
Suga ට නඩු දාන්ඩ ගිය Legendary Fan Girl ගැන දැනගන්න [ යුන්ගි marry me ගැන අහලා තිබ්බට I Sue you මින් යුන්ගි මේ ගැන අහලා තිබ්බාද 🤭 ] 👇 ua-cam.com/video/0inN5XA-LA8/v-deo.htmlsi=2fR4ytN4E8peNyUR
Man balannam nanga.. Oya kamathi sng ekak thiyanawanam dala thiyanna.. math bts wagema bp fan kenek.. Oyath BTS akamathi wenna epa.. K pop industry eke hamoma talented artist la.. eyala hamooma hoda music ekak eliyata daanda mahansi wena widiha api dakinawane.. Akamthi kiyanna epa.. aniwarten BP lath kamathii hama idol kenektama respect karana fanslata thamaa.. Love ya nanga😘💜️
ඇත්තටම නියමයි...මෙ song එක ඇතුලෙ මෙච්චර ලොකු කාතාවක්..හිතාගන්න බෑ...💜️💜️💜️💜️💜️💚
එයාලගෙ ගොඩක් සින්දුවල මාරම තෙරුම් තියෙනවා.. 💜️✨️
Fake love කියන්නෙ මගෙ ආසම සින්දුව .Thanks ❤
මගෙත් කැමතිම එකක්.. 💜️
New realise වුන Begins youth drama එකෙන් ලස්සනට කතාව තේරෙනෙවා 💜🤗
අහ් තවම බලන්ඩ බැරි උනා.. බලන්ඩෝන 💜️💜️
දිගටම කරගෙන යන්න පට්ටම සුපිරි වැඩක් 😌💜️
Thank u comment ekata.. 💜️💜️
ගොඩක් හොදට explain කරල තියෙනවා අක්කි ❤ පැහැදිලිවම තේරුම් ගන්න පුළුවන් 😊 congratulations akki 🎉✌🌼
Thank you nangi 💜️
නියමයි මැණික වීඩියෝ එක ආයේ magic shop වීඩියෝ එක ඕනිනැ මේකෙන් හැමදේම පැහැදිලි උනා thanks මැණික ඔයාට❤
💜️💜️
Thank you army girl 😊
💜️💜️
unpopular opinion : both jm and jhope are good at dancing 😏 idk why but i dont like jm theory parts but its ok if bts wanted show us something like that
@@BangtanvminKook-kg1sf Hyyh is not about life of the members.. according to hyyh notes, V is a murderer who killed his father.. 🤷
These are just stories.. Don't take this serious bro.. 😅
There are no words...so great ❤️
💜️✨️
Mama hoya hoya hitiye akki godaaaaak sthuthiy ❤
ඔහොම්ම Blood Sweat tears mv එකෙ meaning එකත් බලන්න.. 🤭💜️
@@BangtanSinhala hari akki අනිවාර්යයෙන් ❤🤗
WOW 😯😯😯❤❤
Thank you for explain
Thnk u for watching 🤭💜️
Mn asama sinduwk bts lage meaning eka Dan na eth heart touching song ekak thanks sis you're doing great work ❤❤❤❤❤❤ congratulations
Sinduwata godak asawen hitiye therua dana gaththama thaawa thawwath asawa wadi unaa
Godak hoda wadak niyamai....❤❤❤
💜️💜️
ඔයා ලස්සනට explain කරනවා...අනේ අනිත් songs වල meaning එකත් මේ විදිහටම ගේන්නකෝ🥺💜
දෙන්නම් අනිවාර්‍යෙන් ✨️💜️
Niymi...good luck..digtm krmu
@@LoVElYUniVeRSe1825 thank u 💜️
Thank you akki❤❤❤
Anith BTS song ganath ma waga video dannako
Puluwan unu gaman dannam nngi 💜️
Hari akkiyo ❤
Blood sweat and tears japn version song mv එකේ තෙරුම්ත් දාන්නකෝ
එකම තෙරුම යන්නෙ නන්ගි.. symbols walin kiyawena ewage podi pidi wenas kam thyenne.. habaii ekama theruma thyenne 💜️
Fake Love and film out deka sambandayi kiyala hithenne mata witharada? Film out eketh pahadhili kirima karanna
Eka gana man danneth na nanga.. hoyala balala oyata reply ekk dannam nanga.. 💜️ puluwan welawata video ekk dannam 💜️✨️
Thnx video ek baluwata 😘
@@BangtanSinhala hari akke. Thank you oya hodata arthaya kiyala denawa💜️
Thank u oyata 💜️
Suga ට නඩු දාන්ඩ ගිය Legendary Fan Girl ගැන දැනගන්න [ යුන්ගි marry me ගැන අහලා තිබ්බට I Sue you මින් යුන්ගි මේ ගැන අහලා තිබ්බාද 🤭 ] 👇
ua-cam.com/video/0inN5XA-LA8/v-deo.htmlsi=2fR4ytN4E8peNyUR
@gamingchasa අනෙ මන් දන්නෑ එක නම්.. මන් වෙලාවකට ශෝට්ස් වලට tags දාන්නෙත් නැ..
හැබැයි හිතුන වෙලාවට bts funny sinhala කියලා ටැග් එකක් දැම්මොත් ආය මන් එක bts funny සිංහල කියලත් දානව.. හැබ්ය්යු වෙලාවකට.. කම්මැලි හිතුනම මොකක් වත් දාන්නැතුව අප්ලොඩ් කරන්නෙ.. වීව්ස් එන්ඩ කියල අනෙ මන්ද හිතෙන එව දානවා..
මගෙ ශොට්ස් වල වීව්ස් මදිනෙ අනෙ 😒
Ane api okkoma danna bts song ekaka meaning dennako❤
ඔයාට oone song eka mokakd.. man welawak hambuna gamn video ekak dannan nangi.. 💜️
@@BangtanSinhala fire ekata asai puluwannam denna🤗💕💜
Mama asai blackpink la gana video akak banawanam mokada hamoma BTS lata kamathi nane
Man balannam nanga.. Oya kamathi sng ekak thiyanawanam dala thiyanna.. math bts wagema bp fan kenek.. Oyath BTS akamathi wenna epa.. K pop industry eke hamoma talented artist la.. eyala hamooma hoda music ekak eliyata daanda mahansi wena widiha api dakinawane.. Akamthi kiyanna epa.. aniwarten BP lath kamathii hama idol kenektama respect karana fanslata thamaa.. Love ya nanga😘💜️