I have been an ARMY since 2016. I am so proud to see many Sri Lankan ARMY now. I hope all of you understand how amazing, inspiring and meaningful every BTS song is not only Spring Day. Of course Spring Day is our Queen.
Me song eke theruma danagatta mul dawase, e anathura gana danagaththa mul dawase mata aduna. Thamath dukayi e lamayinta wuna de mathak weddi. E nathi wuna aya aye upadina thanaka/ipadila inna thanaka sathutin inna one. Mona wunath BTS la e nathiwuna aya wenuwen karapu me song eka godak watinw. Spring day mn nitharama ahana song ekak.💜
BTS are like a book, us (armys/fans) are reading the "book" from A to Z while other people (haters/ non bts fans) only see their currant state, as in they don't know what they went through, all the hardships, the happiness they shared, the tears they shred, it's all in their story, but without knowing about their past, you don't know the journey they came. And yeah, this was my first BTS song to come across when i was young, i didn't know about their whole concept towards their own fans and sending valid messages to people around the world, so don't skip chapters in their story and try to understand that they are also human at some point.
Exactly. That is the whole point. haters/non BTS fans but also fans who knows only the cover of the book (the looks). Don't judge the book by it's cover is a perfect fit for BTS.
Eylge songs wl meaning ek wenamama level ekk. Eylt banina ay aduma meaning ek dnnw kylwt hithnn amrui. Thank u so much.hema song ekk genam puluwn welawk Mhm dnn. Aluth fanslt godakm wati. Eyl godk music ek gena withrai lyrics gena hithnw adui wage. Kalayk yddin hriyai💜
Ane akki oya කොච්චර hondt meka gna wistra krl තියෙනවා d .mn me song eke meaning ek මෙච්චර සියුම්ව ada thmi danagththe.hrim දුක හිතුණා mek ahddi.🥺kochchr nm meaningful da .plz akki anith songsuth me විදිහට m argen enna.💜️💜️💜️u are perfect 🥰
Anneee harima lassanaiii song eka kochchara ahuwath Ada thamai hariyatama meaning eka dana gaththe Thank you Sooo Much 💞 thawa mee wagee videos karanna song Wal meaning eka gana kiyawena Thank you again 💙💜
matath oya wagema mage hamadetama hitapu hodama yaluwawa nathi una saharange bomb attack eka nisa man bts army kenek newei eth man meka baluwama mata eya mathak una.bts lata thank you me wage deata kein hita gaththa ekata.ape rateth mehema aya innawanam me rata thawath lassana weyi.meka balana hama welawema mata thamath adenawa eth monawa karannada.army oyala harima lucky me wage idols lage fans wechcha eka
Ane mnda ada thma meke theruma danagththe.. mn ape ammatath pennuwa.. ape me siddiya danne ada.. mn danagena hitiya Spring Day song eka Sewol Ferry Ship eka tragedy eka nisamai hadala thiyenne kiyla.. e siddiya mn dnnw habai mechchara deyak danne nh.. specially when Taehyung bent down on a rail.. mn aththtma sinduwe theruma mechchara deyak kiyla hithuwe nh.. dn mn ARMY kenek wela awurudu 6ktath wadi.. ada mn ammath ekka trip ekk yaddi sindu aha aha giye.. hamadama Spring day song eka ahaddi mta hithenw mn meka හැංගුණ ඇත්ත hoyganna one kiyla. Kammali mama hewwe nh.. ada mn short videos wagayk baluwa Sewol Ferry nawa gana. Itapasse dn gedara awilla thamai me video eka baluwa.. mara informations godak hambune.. I don't know I feel crying. Seriously they ate just kids. I'm really really proud about BTS and really proud to about my decision I took earlier. Being BTS stan was the best decision I ever took. Mn me video ekata like karala withrk gihilla madi kiyla hodtma theruna.. comment noda yanawanm oya me karapu de mta nikan agayak nathi deyk wage wenwa.. Aththmai thank you so much.. me wage watina informations minissuth ekka share karata.. Let's stream Spring day until it hits 1billion views.. but it worth more than 1billion!!!💜💜
♡ BTS වසන්තයේ දවස ගීතයේ සිංහල තේරුම: ua-cam.com/video/45JnDDS-Dis/v-deo.html
♡ BTS කණ්ඩායමට ගොඩක් අය ආදරය කරන හේතු අතරින් එකක් තමයි එයාලගේ ගීත වල තියෙන ගැඹුරු, වටිනා තේරුම්. ඒ ගීත වල සිංහල තේරුම වගේම එම ගී පද වල ඇති සැඟවුණු අර්ථ හරියටම දන්නේ නැත්නම් මේ ලිස්ට් ප්‍රයෝජනවත් වෙයි.
◾BTS ගීත වල තේරුම් විස්තරාත්මකව: ua-cam.com/channels/pStm0wTOgXs4Nhw4yU5QgA.html
◾BTS ගීත වලට පාදක වූ පසුබිම් කතා, සංකල්ප, සහ MV (රූප රචනා) පැහැදිලි කිරීම්: ua-cam.com/play/PL10ie89ReNzwwF0X3wqhpLAefNTtyLux9.html
◾BTS සාමාජිකයින්ගේ ළමා කාලය, අධ්‍යාපනය සහ මුල් කාලයේ වැදගත් තොරතුරු: ua-cam.com/play/PL10ie89ReNzyzdZdB5XPNAzWoSOfcgitY.html
-------------------------
♡ Contact: ceylonbangtan.com/contact/
♡ Instagram: instagram.com/ceylonbangtan
🥰🥰🥰🥰🥰🥰
❤️🥺🥰
WOOOOW...මේක දකිනකොට හිතෙනවා අපි අහන බොහෝ ගීත කොච්චර නිරර්ථකද කියලා...BTS ලා සාර්ථක වෙන්න හේතුව තමයි එයාලගෙ ගීත වලින් දෙන ගැඹුරු අර්ථය...ඇත්තටම බොහෝ දේවල් ඉගෙන ගන්න තියෙනව මෙයාලගෙන්...මම මුලින්ම BTS ල ගැන දැන ගන්නේ 2018 දි වගේ...ඒ කාලෙ BTS ලට ගොඩක් අය ආස නෑ..මමත් එයාල ගැන හොයන්නේ නැතුව එයාලට වෛර කලා...ඒත් 2021 එක දවසක මට ඇහුනා ලස්සන සිංදුවක්...ගිහිල්ල බලනකොට ඒක BTS ලගේ...( මතක විදිහට ඒක Fake love එක ) මට මං ගැනම ලැජ්ජා හිතුනා..ඇයි මම මේ වගේ දක්ෂ අයට වෛර කලේ කියලා...මොකද මමත් සංගීත විශාරදවරියක්...කවදාවත් එයාලගෙ සිංදුවක් අහන්නෙ නැතුව සමාජෙ යන රැල්ලට මාත් අහු උනා...දැන් ඉන්න හේටර්ස්ලත් එහෙමයි..මං අහනව ඔයා කවදාහරි BTS ලගේ සිංදුවක් අහල තියෙනවද කියලා...එයාල කියන්නෙ මම අහලත් නෑ..අහන්න ඕනෙත් නෑ කියල...🙄 I WISH U ALL THE BEST BTS...💜️💜️💜️💜️💜️💜️💜️
මාත් ඔයා වගේ කෙනෙක්. මාත් bts ලට බැන්න ඉස්සර. හැබැයි බැන්නෙ bts army කියාගෙන වැලලෙන්න හදන පිරිස නිසාමයි. මං කොහෙ හරි දැක්කා btsලගෙ සිංදුවල අපි හිතනවට වඩා ලොකු ගැඹුරු තේරුම් තියෙන්නෙ කියලා. ඉතින් මටත් ආසා හිතුනා එයාලගෙ සිංදු අහලා බලන්න. ඇත්ත තමා එයාලගෙ විඩියෝ එකක් උනත් තේරුම් ගන්න මං එකපාරකට වඩා බලනවා.
@@SewminiSssමමත් ඔහොම රැල්ලට hate කරල ARMY කෙනෙක් වුන කෙනෙක්...ඇත්තටම මට හිතුනා අනුන් කිව්ව පළියට මෙච්චර ලස්සන හිත් තියෙන මිනිස්සු ටිකකට මොන හිතකින්ද මන් එහෙම කරේ කියල
මම හිරිවැටුනා.ඇත්තටම ඇඩුනා ඒ ලමයිට වෙලා තියෙන අසාධාරණය ගැන.කිසිම බයක් නැතුව මේ විදිහට වැඩක් කරන්න BTSලට කොච්චර දහිරියක් ඇතිද.BTS කියන්නෙ මම දැකල තියෙන කාරුණිකම වගේම නිහතමානීම සංගීත කණ්ඩායම.
Forever A.R.M.Y.
Bts ලා මේ ගීතය ගායනා කරද්දී මම හැමදාම දකිනවා එයාලගෙ ඇස්වල නොකියවුනු වේදනාක් තියෙනවා කියල. ඒත් මම අද තමයි දැනගත්තෙ මේ ගීතය මේ තරම් වේදනාකාරී මතකයන් තියෙන එකක් කියලා.. එදා ඉදන්ම මේ ගීතය මගේ ආසම ගීතය උනෙ වෙන අර්ථයක් ගැන හිතල වුනත් දැන් ඇත්තම තෙරුම ගැන දැනගත්තම ගොඩක් දුක හිතෙනවා 💜️💜️💜️😥💜️
කොච්චර ලස්සන සින්දුවක් අස්සෙද මෙච්චර දුකක් සැගවිලා තියෙන්නේ.😟😢
I love Korea & kpop කවදාවත් මේ වගේ අනතුරක් කොරියාවට වෙන්න එපා. 😘
ආදරෙයි bts ලට වගේම කොරියාවටත්.
මං 2019 ඉදන් තමා bts fandom එකෙ ඉන්නෙ. මෙ හැම දෙම කලින් වෙන රටවල army channel වලින් තමා බැලුවේ.. එ උනාට අපේම භාශාවෙන් බ්ලද්දි තවත් හිතට දැනෙනවා.. මෙ ගන්න උත්සහයට good luck ... haters la මෙවා දකින්ව නම් අසයි.. එතකොඅට කවදා හරි අපිත් අපෙ රටේ දී එය්ල්ව බලන්න ලැබෙයි.
බොහොම ස්තූතියි! 🙏🏾
ape bhashaven therenakota hithata thadata vadinawa akki...
මම මෙච්චර කාලයක් bts ලා ගැන හරියට දැනන් හිටියේ නැහැ ඒත් මේ සිංදුවේ තේරුම ගත්තාම මගේ පපුව හිර උනා ඇත්තටම ඇඩුනා. අපි මොනවාද අහන සින්දු ලැජ්ජයි අපි ගැන. ඇයි මිනිස්සු මේ සුන්දර කලාකාරයෝ 7 දෙනාට බනින්නේ. Woow they are very talented love you bts.
විනාඩි 3/4 ක් ඇතුලත මනුස්සයෙක් ගේ ජිවිතේ ගැන අත්දැකීම් ගැන කියන්න පුලුවන්ද ? ඔව් පුලුවන් එක BTS ලා කරා 💜️ මගේ ජිවිතේ වෙනස් උනේ එයාලා නිසා මිනිස්සු දකින එ පොඩි කොල්ලො 7 දෙනා මේ ලොකෙට දිලා තියෙන්නේ පොඩි දෙවල් නෙවෙයි hates අනිවාර්යයෙන් මෙක බලන්න . බලන්න ඔයාලා බනින එ කොල්ලො 7ත් දෙනා තමයි මේ 💜️ අනිත් අය ගැන හිතලා වැඩ කරන මිනිස්සු දැන් නෑ එත් මෙයාලා හැමදාම අනිත් කෙනා වෙනුවෙන් හිටියා 💜️ එකයි කියන්නෙ BTS කියන්නෙ හැමොටම වැඩිය ගොඩක් වෙනස් group එකක් 💜️💜️💜️💜️ love you BTS 💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️ thanks akki 💜️💜️💜️💜️
BTS ගැන විස්තර කරන්න කියන්න පුළුවන් දහසක් දේ අතරේ ඔයා කිව්ව දේත් හරිම ලස්සනයි නංගි. ඒ වගේම සහතික ඇත්ත. ස්තූතියි හිතට දැනෙන කමෙන්ට් එකට! 💜️
@@CeylonBangtan thanks අක්කි 💜️💜️💜️ ඔයා හින්දයි එ අදුර අතිතය දැන ගත්තෙ 🙏🙏🙏 ස්තුතියි ඔයාට 💜️💜️💜️💜️💜️💜️ good morning 💜️💜️💜️💜️💜️💜️💜️💜️
ඔයාගේ comment එක මාර ලස්සනයි .
@@sgarmygang2845 thanks baby 💜️🙏
චුටි දෙයක් කියන්නද..... group එකක් නෙමෙයි family එකක් 💜️💜️💜️💜️💜️💜️💜️
මම Army කෙනෙක් වුනේ spring day අහලා කොච්චර new song අාවත් ඒක තමා මගේ තාමත් favorite song ඒක ඒක අහන හැම මොහොතකම හරිම අමුතු හැගිමක් දුකක් මට දැනෙනවා ඒක අහන කොට අැඩෙනවා ඒක හරිම ලස්සනයි ❤ ARMY FAKE LOVE AND IDOL 1B වෙන්න ලගයි stream කරන්න
💜️💜️
Me to math e song eka nithrama ahanawa💜️💜️💜️
💜️💜️
Mageth favorite song eka eeka ane 😘😘😘😢😢eka ahana hema velema mata edenava
Pasku irida 😭🙏😭🙏😭
පුරුද්දට unlike කරන කට්ටිය ඉන්නවා. ඒත් මේ වගේ එකකට unlike කරනව කියල කියන්නේ ඒකෙනාට හිතක් පපුවක් නෑ.ඒ වගේ මිනිස්සු ඉන්න රටක් මේක
😔😔 ya
Ow ek aththk
aththa
ඒක සහතික ඇත්ත
Ee kattiya thamyi ithin oya hatersla kiyalaa gobba wada kara kara innee.....😶
අනේ ඇයි මෙච්චර හොද, මෙච්චර මිනිස්සුන්ට ආදරේ කරන BTS ලට ARMYලා, HATERස්ලා කියලා
දෙවර්ගයක් ඉන්නේ? Hatersලත් මේ වගේ ලස්සන ,හැගීම්බර BTS songs ඇහුවොත් කවදාවත්ම ආයේ එහෙම කෙනෙක් වෙන්න හිතෙන්නෙම නෑ, ගොඩක් ස්තුතියි අක්කේ ඔයාට ආදරෙයි හැමදාටම,ඒ වගේම BTS ලටත්, මගේ army යාළුවෝ හැමෝටමත්🥰💜😭
අපේ රටේ පාලකයන්ට රිද්දන පුළුවන් නිර්මාන මේ විදියට ලස්සනට හිතට කාවදින්න පුළුවන් විදියට කරන්න තරුනතරුනියො ලන්කාවෙත් ඇති.තව කාලයක් ගිහින් හරි ඒ කට්ටිය එලියට ඇවිත් අපේ රටටත් වසන්තය අරන් ඒවි කියලා මගෙ හිතෙත් පොඩි හීනයක් තියනවා 💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️
BTS ල ගැන වැදගත් දෙයක් ආමිලට දෙන එකම channel එක ආදරෙයි ගොඩක්... 🥰
🙏🏾💜
මම කැමතිම සින්දු වලින් එකක් තමයි spring day කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ
ඒක නම් ඇත්ත. මේ සිංදුව මගෙත් ආසම එකක්
Mata mathak une pasku irida 😭😭🙏😭
මේ සින්දුවට දුක හිතෙනවා
කෙනෙක්ට දෙයක් කරන්න කලින් දෙපාරක් හිතන්න. Hetars මේක බලන්න. එයාලා එයාලා ගැන විතරක් නෙමේ ලෝකේ හැම මනුස්සයෙක් ගැනම හිතලා වැඩ කරන ජාතියක් bts කියන්නේ. එයාලා කතා කරේ අපිට වෙන අසාධාරණකම් ගැන. අපි වෙනුවෙන් කතා කරන්නේ. දෙයක් කියන්න,කරන්න කලින් හොයලා බලන්න
මම දැනගෙන හිටියේ BTS spring day song එක හදලා තියෙන්නේ එදා අනතුරෙන් ජීවිතය නැති වුණ අයට කියලා විතරයි.ඒ සිංදුව ඇතුළේ මෙච්චර ලොකු අර්ථයක් තියෙනවා කියලා දැනගත්තේ අද.ඇත්තටම මේවා දකින්න ඕන බීටීඑස් ලට බනින අය.ඇත්තටම ඔයාට ගොඩක් ස්තුතියි මේ සිංදූවේ අර්ථය හොයලා දුන්නාට.
මේ සිංදුවට ගොඩාක් ආස උනත් හැංගිලා තිබුන තේරුම දැනගත්තෙ දැන්...කියවගෙන යනකොට හිරිගඩු පිපුන😔...ගොඩක් දුකක් දැනුනා..ඔයාට ගොඩක් ස්තූතියි මේ වගේ දෙයක් අපි හැමෝටම දැනගන්න සැලැස්සුවට..🥺🥺💜️💜️💜️
💜💜💜💜
Pasku irida wagema thamay 😭🙏😭🙏🙏😭🙏
කිසිම දෙයක් නොදන්න ඒ ලමයි තමන්ගෙ ගුරුවරුත් එක්ක එදා ඒ ගමනට සහභාගි වෙන්න ඇත්තේ හරිම සතුටින්...
යාලුවොත් එක්ක හොදට විනෝද වෙලා සතුටින් ගමන යන්න එයාල කොච්චර නම් හීන හිතේ තියාගෙන ඉන්න ඇත්ද?...
එදා ඒ දරුවො හීනෙකින්වත් හිතන්නේ නැතුව ඇති ඒ එයාල යන අන්තිම ගමන කියල...
හරි ලස්සනට හිනා වෙලා හීන හැබෑ කරගන්න ආසාවෙන් හිටපු ඒ දරුවො ටික තමන්ට වුනේ මොකක්ද කියල හිතන්නවත් වෙලාවක් නැතුව පරවෙලා ගියා...
ඒ ගමනට ගිය අනතුරෙන් බේරුන සමහර ලමයි අදටත් තමන්ගෙ යාලුවො එනකම් ඇත්තටම මග බලාගෙන ඇති...
කොච්චර පිටින් හොදින් ඉන්න හැදුවත් ඒ දරුවොන්ට කවදාවත් ඇතුලතින් සතුටින් ඉන්න ලැබෙන එකක් නැහැ...
හරියට මහ මුහුද වගේ...
ඒ දරුවෝ ඇත්තටම මුහුදට ගොඩක් වයිර කරනවා ඇති...
තමන්ගෙ දහසක් බලාපොරොත්තු එක්ක ඒ දරුවෝ මුකුත්ම දන්නේ නැතුව පරවෙලා ගියා...
ඒ දරුවන්ට කියලත් මුකුත්ම කරගන්න බෑ...
මොකද ඒ දරුවෝ බේර ගන්න අවස්ථාව තියෙද්දිත් ඒ අවස්ථා මග හැර ගත්තෙ පාලනයේ තිබුනු මෝඩ අදහස් නිසා...
නැත්තම් අද වෙනකොට ලස්සන ජීවිත ගොඩක්ම ලස්සනට හිනා වෙලා ඉන්න තිබුනා...
හැමදාමත් ඔවුන් අපේ හදවතේම ඉන්නවා...
අපිත් බලාගෙන ඉන්නවා ඔයාල ආපහු එනකම්...
ඒක කොච්චර කාලයක් උනත්...
හරියට කන කැස්බෑවා විය සිදුරෙන් අහස බලනවා වගේ...
මේ ආත්මේ ඔයාලට ලස්සන හීන හැබෑ කරගන්න බැරි උනාට ඊලග ආත්මෙ ඒ ලස්සන හීන හැම එකක්ම එකින් එක හැබෑ කරගන්න පුලුවන් වෙන්න කියල හදවතින්ම ප්‍රාර්තනා කරනවා...
"අහසයි මුහුදයි එකතු වෙනකම් අපි බලාගෙන ඉන්නවා වගේ ඔයාල එනකම් අපි හැමදාමත් මග බලාගෙන ඉන්නවා...
ඒ දේ සිද්ධ නොවුනත් දිගටම බලාපොරොත්තු තියාගෙන ඉන්නවා..."
මම හිතන්නේ මම මේ video එක මුලින්ම බැලුවෙ upload කරලා දවස් 2 කින් විතර...
දැන් බලන්නෙ 15 වෙනි සැරේට...
ඒ බලන හැම වෙලාවකම මම හොදටම අඩනවා...
ඒ වෙලාවට මට හිතෙන එකම දේ තමයි "ඇයි ඒ විදියට කිසි දෙයක් නොතේරෙන දරුවොන්ට ජීවිතේ තිබුන ලස්සන හීන බලාපොරොත්තු එක්කම පරවෙලා යන්න වුනේ කියල..."
Thank you akka...
💜️💜️💜️💜️
🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺
මේ වචන ටික නම් හිතට දැනුණා තදින්ම
මම අදටත් මේ video එක බලනවා අක්කෙ.
මට හිතාගන්න බැහැ ඇයි මම මෙච්චර අඬන්නෙ කියලා.
😭😭😭😭😭😭😭😭😭😭😭
🥺🥺🥺🥺🥺🥺🥺
@@CeylonBangtan
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ඇත්තටම අක්කෙ මාත් මේ සින්දුව අහල තිබ්බට ඒකෙ තේරුම මෙච්චර වටිනව කියල දැනන් හිටියෙ නෑ. ඒක ගැන මට කියන්න වචන නෑ. ඇත්තටම එදා ඒ අනතුරෙන් හරිම අසාධාරණ විදිහට මිය ගිය ළමයිනුයි ගුරුවරුයි වෙනුවෙන් යුක්තිය ඉටු කරපු එක ලොකු දෙයක්. ඒ වගේ බලධාරීන් නසා තමයි ඒ වගේ අහිංසක ජීවිත ගොඩක් විනාශ වෙන්නෙ. ඇත්තමයි මේ වගේ ලොකු දෙයක් මේ සින්දුවෙන් ලෝකෙට කියන්න පුලුවන් වුන එකත් එදා ඒ මැරුනු අයට කරන ලොකු සාධාරණයක්. .
ඒකනේ! කොයි රටෙත් මනුස්සකම නොදන්න මිනිස්සු බලයට ආවම අහිංසක මිනිස්සු තැලෙනවා.
Ou eka aththa
එක තමයි මයත් ඇඩුනා පව් ඒ ලමයි 😥😥😭
Hm 😭😭😭
Hmm...eekane
පුදුම හිතෙනවා එයාලගේ පද රචනය ,රූප රචනයට, අදහස් ගැළපීම හැමදෙයක්ම පුදුම විදිහට ගලපලා විනාඩි 3/4 කට සීමා කරලා සින්දුව නිර්මාණය කරලා තියන විදිහ ගැන bts ලා හැමදාම එයාලගේ හැම නිර්මාණයකින්ම මිනිස්සුන්ට පණිවිඩයක් දෙනවා එයාලගේ හැම නිර්මාණයකම හැංගුණු අදහස් තියෙනවා.එයාලගේ නිර්මාණ මේ තරමට ලස්සන වෙන්නත්, හැම සම්මාන උළෙලකදී ම සම්මාන ලබා ගන්නත් ඒක එක හේතුවක් 💜️ ඔයාට ගොඩක් ස්තුති මේ වගෙ වීඩියෝ දිගටම අරන් එන්න 💜️
අනේ ගොඩක් පිං මේ විදියට වීඩියෝ දානවට🙏 ඇත්තමයි සින්දුව ඇහුවට හරියටම කතාව දැනං හිටියෙ නෑ,,කෑ ගහල අඩන්න හිතෙනවා 😢😢😔😔😔
I have been an ARMY since 2016. I am so proud to see many Sri Lankan ARMY now. I hope all of you understand how amazing, inspiring and meaningful every BTS song is not only Spring Day. Of course Spring Day is our Queen.
ගොඩක් වටින වීඩීයෝ එකක්.....හැම SL ARMY කෙනෙක්ම මේවා බලන්න ඕනේ
BTSලාට බනින්නෙ ඇයි කියලා නම් දන්නෙ නෑ... Meaningful එක🥺❤️👌 හැම සිංදුවටම ගැඹුරින් තේරුම් තියෙනව..ඒක හොයල බැලුවොත් ඔයාට උත්තර හම්බවේවි.. මට මේකට ඇත්තටම ඇඩුනා...🥺
මගේ ආදරණියම යෙහෙළිය සතී හින්දා.. දන්න කාලේ ඉදන්ම අපිට දැනුම බෙදුව i 💜️ u.. ගොඩාක් පින් මේ ගැන වටිනාකම දුන්නාට❤️
මේ චැනල් එක හරිම වටිනව Keep it up❤️
Thank you 🤗💜️
මගේ හිතට වචන එන්නේ නෑ 🥺 කෙලින්ම කිවුවොත් මට ඇඩුනා 😭😭😭🥺🥺🥺
11:35 අක්කේ මම ඔයා දාපූ විඩියෝ ඔක්කොම බැලුවා. එකකවත් අනේ මාව සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා ඔයා කිව්වේ නෑ. අද තමයි එහෙම එකක් දැක්කේ. ඒකත් වෙන රටක ආමි කෙනෙක් චැනල් එකක් ගැන. ඔයා වගේ අය ලංකාවේ අපෙ ආමි එකේ ඉන්න එක ආඩම්බරයක්. සුභ පැතුම් මගෙන් අක්කට
බොහෝම ස්තූතියි! 💜️
@bts army forever I agree! 💜💜
Yes 🙏🙏🙏
Pasku irida 😭😭🙏🙏
මම දන්නෑ ඇයි කියන්න ඒත් video එක ඉවර වෙනකොට මම අඩලා... මම මේ අනතුර ගැන ලන්කාවේ අපේ නිව්ස් වලින්ම දැක්කා...මම ඒ කාලේ ජේජු දූපත හොදටම දැනන හිටියා මොකද ඒ දවස්වල ගියපූ අපේ ආදරනීය කොරියන් කතා වල ඒ දූපත ගැන කියලා තිබුන නිසා.... මම ඔය අනතුර ගැන ඒ දවස්වල ගොඩාක් දුක් උනා.. ඒත් ඊටත් වඩා දුකක් දැනුනා මේ විඩියෝ එක බලනකොට ...එක දැන්වීමකින් පවා ලෝකූ අර්ථවත් බවක් දෙන්න හරිම සියුම් විදියට කතාවක්ම විනාඩි කිපයක සින්දුවකට එකතුකරපු විදිය ....⏳
I have no any word
Amazing 🌍💙
BTS
මිනිසුන්ට ආදරේ කරන මිනිසුන්..... 💜. Respect forever.. 💜
Pasku irida 😭🙏🙏😭😭 wage
සිංදුව ඇහුවට තේරුම දැනගත්තෙ ගොඩක් තැන්ක් යූ....අද..කදුලුත් ආවා...BTS...💜️💜️💜️💜️💜️🥺
BTS ලා හැමදාම අසරණ මිනිස්සු ගැන කතා කරනවා
ඇත්තටම ඔයාට ගොඩක් thanx මේ song එකේ තේරුම මේ විදිහට දැම්මට 💜️
Thanks for watching 💜️
අනේ.........BTS ලා කොච්චර හොදද?.........මට මේක බලද්දි ඇඩුනා......මම තාම සිංදුව ඇහුවෙ නෑ......ඒත් දැන් නම් අහනවා.....love BTS
ඔව් ඇත්ත
BTS කියන්නේ මේ ලෝකෙම්ම ඉන්න මම දැකපු හොදම මිනිස්සු එයාලා හරි පරාර්තකාමී එයාලා හරී හොදයි BTS තරන් හොද මිනිස්සු මේ ලෝකෙම නෑ මම දන්නේ එක විතරයි මට කියන්න තියෙන්නේත් එ්ක විතරයි BTS 😔😥😥ARMY ඔයාලා haters ලට කැමතිද? BTS ලට බයින Haters ලට කැමතිද? මම haters ලට hat කරනවා I hated you haters I hated you 😏😏😏💔💔💔 I LOVE YOU SO MUCH BTS 😇😘😍😍😘💞💞
Haters ලට hate කරන්න එපා...අනුකම්පා කරන්න..මොලේ නැති අයට මොලේ දෙන්ඩ බෑනෙ අපිට...hatersලා BTS ලට බනින්නේ ඒවගෙ තියන තේරුමක් තේරුම් ගන්ඩ තරම් මොලයක් ෙයාලට නැති හින්දා.......
@@loveyourself2486 ow ane pissonta banala monava karanna da ☺️☺️☺️☺️
Army wairaya kiyan ek ape shabdakoshe n eek oy dannwane bts kiyanne wairayen thora wenn kiyala hatersla oon deyk karapu den api hodin imu💜
පව් එ ලමයි. මම සාමාන්‍යයෙන් අඩන කෙනෙක් නෙවෙයි එත් මෙ කතාවට නම් ඇඩුනා😢😢😢😢
අක්කේ truth untold song එකටත් මේ වගේ වීඩියෝ එකක් කරන්නකෝ.ඇත්තටම හරිම ලස්සනයි මේ වීඩියෝ එක. Borahae army💜️💜️💜️
@Rigel ඔව් ඒ වගේම තමන්ගේ ස්වරූපය දිහා බලලා මන් මේකට ගැලපෙන් නෑ .මට මේක බෑ කියලා කිසි දෙයක් අත අරින්න එපා කියලත් ඒකෙන් කියවෙනවා. මොකද එදා ඒ අවලස්සන මනුස්සයා ලස්සන තරුනියට එයාව අඳුන්වලා දුන්නානම් සමහරවිට එයාලා දෙන්න එකතු වෙන්නත් තිබ්බා.ඒ නිසා තමන්ගෙ ස්වරූපෙ ගැන හිතලා හීනමානයෙන් ඉන්න හොද නෑ කියලත් අදහස් කරන්න පුලුවන්.btw thank u for the reply💜️💜️💜️
@Rigel 💜
මන් BTS ලා ගැන කරපු දැකපු ලස්සනම විඩියෝ ඔයාට ගොඩක් ආදරේ අපේ අක්කියෝ 💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️
💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️
දෙයියනේ මෙහෙම දෙයක් ඇති කියලා ජීවිතේට හිතුවෙ නේ.මේ song එක කී සැරයක් බලලා ඇත්ද? ඒත් ඒකෙන් මෙහෙම දෙයක් පෙන්නන්නේ කියලා මේක දකිනකල් දැනගෙන හිටියෙ නෑ.ටයිටැනික් කතාව වගේ.ඇඩුනා ඇත්තමයි.😨😢😭😭😭
ඒ විදියට මේ ලෝකෙ අත ඇරලා ගිය හැමෝටම ඊලග ආත්මේවත් ලස්සන පරිපූර්ණ ජීවිතයක් ගෙවන්න ලැබෙන්න කියලා මං හදවතින්ම ප්‍රාර්ථනා කරනවා🥺🙏💜
🙏🏽🙏🏽🙏🏽
මිනිත්තු 4ක් වගේ තියෙන ගීතයක් ඇතුලේ මෙච්චර ලොකු කතාවක් ගැන කියන්න පුලුවන්නම් ඒ BTSම තමයි. ගොඩාක් ස්තූතියි මේ විස්තර වලට💜️
🤗🤗60 වෙනි 👍 එක මගෙන් ❤️❤️❤️ 😙😙😙 ❤️ B ❤️ T ❤️ S 😍😍
ඔන්න මම ඔයාව sub කලා...😊
එයාලගෙ හැම සිංදුවක්ම ගොඩක් වටිනවා.💜️💜️... පණ තියෙනවා කිව්වොත් හරි. එයාලගෙ සිංදු ගැන ලොකු අදහසක් නැති කෙනෙක්ට මෙතන තමයි හොදම තැන අවබෝධයෙන් සින්දුව රසවිදින්න .....👍👍👍👍😊😊😊💜️💜️
ඔයා තමයි හොදටම කරල තියෙන්නෙ... best of luck... 💜️💜️
Thank you nangi 💜️
සිංදුව අහල තිබ්බ, තේරුම දැන ගත්තෙ අද. මේ vedio එක බලද්දි හිතට කියගන්න බැරි අමුතු වේදනාවක් දැනුන, ඒ වගේම btsලා ගැන ආඩම්බරයක්. එයාල කොච්චර ලස්සනට එ කතාව සිංදුවෙන් කියල තියනවද... 😌😌😌💜️
ඒක නම් හිතට ගොඩක්ම දැනුන, අද ඉදන් මගෙ ආසම song එක ඒක. හැබැයි අහනකොට දුක හිතෙනව.
අම්මෝ මේ song එක අහලා තිබ්බට තේරුම දැනගත්තෙ අද. මෙක බලලා ඇඩුනේ මට විතරද. 😭 😭 😭 😭 😭 😭 😭 😭
ඇත්තටම මේ වීඩියෝ එක බලද්දි ඇඬුනා. Spring day song මගේ ජීවිතයට ගොඩක් සම්බන්ධ සින්දුවක් මොකද මගේ හොඳම යාළුවෙක් නැතිවුණා මුහුදේ ගිලිලා. ඒ සිංදු අහන හැම වෙලා කම වගේ මතකෙට එන්නේ යාලුවා තමා ඒ වගේම මං අදටත් ආදරේ කරන song ekak
😢 So sorry to hear about your loss. 🙏🏽
ලොකු තේරුමක් තියෙනවා මේ සෝන්ග් එකේ 😥ඔයාට තෑන්ස් අක්කේ මේ ගැන අපිට කිව්වාට😥සෝන්ග් එකේ තේරුම අහලා තිබුනාට මෙච්චර දෙකක් දැනන් හිටියේ නෑ මන් 😥තෑන්ස් ඔයාට 💖
Niyama Artistsla kiyanne hamadamath BTS lata vitharai💜
God bless you BTS 🥺🙏🏼💜
😭😭😭පපුව හිර උනා වගේ දැනුනා.
මේ වගේ වටින videos තව ගොඩක් කරන්න පුළුවන් වෙන්න කියලා ප්‍රර්ථනා කරනව අක්කියෝ ❤🥺🙏
බොහොම ස්තුතියි නංගි 💜
මෙ සින්දුවට දුකක් හිතෙනවා. ගොඩක් දෙවල් මතකෙට එනවා. මේ එක්කම ඒ අයියලා අක්කලට වෙච්චි අසාධාරණය ගැන හදවත්ටම දැනෙනවා .එයත් ඒ අනතුරින් ජීවිත බේරගන්න පුළුවන් උනානම් මේවගෙ දුකක් ශොකයක් කාටවත් දැනෙන්නැ ඇත්තටම මේ සින්දුවට කදුලු එනවා මටත් ආවා මම මේක ටයිප් කරන්නෙ මේ විඩියෝ එක මග නතර කරලා . මේවගෙ තවත් සින්දු වල තෙරුම් ලියන්න පුළුවන් වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා 🙂
💛💛💛💛💛💛💛
මේ mv එකෙන් සෙවොල් අනතුර වගේම ජීවිතය මරණය අතර සම්බන්දය, බලාපොරොත්තු, බලාපොරොත්තු විරහිත වීම,කාලය වගේ ඔක්කොම සම්බන්ද කරනවා v ගෙන් මරණය jk අනතුරින් මැරුණ කෙනෙක් RM කාලය jin ජිවන චක්‍රය jhope ගෙන් බලාපොරොත්තු suga ගෙන් බලාපොරොත්තු විරහිත වීම jimin අනතුරින් බේරුන කෙනෙක් නිරුපනය වෙනවා මේ mv එකට ගොඩක් අර්ථනිරුපන දෙන්න පුළුවන්
හිතට ගොඩාක් දැනුණා...thank you😍
අනේ අක්කෙ සින්දුව ඇහුවට තේරුමත් අහල තිබ්බට මන් හිතුවෙ නෑ මේ වගේ කතාවක් ඒ සින්දුවට තියෙයි කියලා 😒 ගොඩාක් දුක හිතුනා ඒකටනම් 😒
මෙච්චර තමන්ගෙ අය ගැන හිතන අයටනෙ මෙ ලන්කාවෙ කොල්ලොන්ගෙ අපහාස
අනේ මේකට නම් ඇඩුනා.🥺
Very nice video ❤
කියවන වචනයක් ගානේ හිතට මොකක්දෝ දරාගන්න බැරි වේදනාවක් දැනුණා අක්කේ.. හරියට මට දැනුණේ මාත් ඒ ඛේදවාචකයේ කොටස්කාරියක් කියලා.. ARMY කෙනෙක් වුණාට ඒ ගැන ආඩම්බර වුණ පළවෙනි ම වතාව තමයි මේ Spring Day සින්දුවේ තේරුම හොයලා ඒ ගැන විස්තර දැනගත්ත දවස.. අක්කා ඒ දේවල්වලට එහා ගිහින් ඉදිරිපත් කරලා තිබ්බ විස්තරත් එක්ක ARMY කෙනෙක් වුණ එක ගැන ඇතිවුණ ආඩම්බරය තවත් වැඩි වුණා.. ඒ ඒ අයට අන්තිමේ දි දඬුවම් ලැබුණා වගේ ම ලංකාවෙත් ඔය වගේ ම අපරාධ , දූෂණ සිදු කරන බලධාරින්ටත් දඬුවම් ලැබෙයි කියලා මං බලාපොරොත්තු වෙනවා..😌
මට මේක හිතාගන්නබෑ. මම මුලින් මේක ගැන එච්චර සැලකිල්ලක් කරේ නෑ. දවසක් මට සුනාමියක වගේ මේ song දාපූ video එකක් හම්ම්බ උනා මම ඒ video එක යටින් comment එකක් දැම්ම මේ සින්දුව මොකක්ද අහලා. ඒත් මම spring day කියලා search කරලා බලුවහම අර වගේ ගෝඩාක් අවා. එතකඔටයි මම මෙකේ ඇත්ත විස්තරෙ දැන ගත්තෙ. BTS කියන්නෙ මේ ලොකෙටම සම්පතක්. Army අපිත් හැමදාම ඔනම දේකදි BTS ලත් එක්ක එකටම ඉදිමූ 😥😥😥😍
ඇත්තටම loku තේරුමක් තියෙනවා
Me song eke theruma danagatta mul dawase, e anathura gana danagaththa mul dawase mata aduna. Thamath dukayi e lamayinta wuna de mathak weddi. E nathi wuna aya aye upadina thanaka/ipadila inna thanaka sathutin inna one. Mona wunath BTS la e nathiwuna aya wenuwen karapu me song eka godak watinw. Spring day mn nitharama ahana song ekak.💜
අම්මෝ අදයි දන්නේ මේ ලස්සන සිංදුව ඇතුලේ තියෙන මේ දුක හිතෙන කතාව ගැන. music video එක ඇතුලෙ තියෙන පොඩි පොඩි දේවල් වලින් මොන තරම් දේවල් සංකේතවත් කරලද. ඇත්තමයි මාරම ලස්සනයි.Thank you ඔයාට මේ දේවල් ගැන අපිට දැනගන්න video එකක් කලාට. keep it up. 💜💜💜💜💜💜💜
මේ වගේ වැදගත් වීඩියෝ හැමදම දාන්න.ඔයාට ගොඩාක් ස්තූතියි
💜💜💜
අද ආයෙම මේ video එක බලලා ඇඬුවා...🥺🥺🥺🥺💜️💜️💜️💜️
🎗️🎗️🎗️🎗️🎗️🎗️🎗️🎗️
මොකද්ද මේ මිනිස්සු ඒ අහිංසක ජීවිත වලට කරලා තියෙන්නේ 😭😭😭
BTS are like a book, us (armys/fans) are reading the "book" from A to Z while other people (haters/ non bts fans) only see their currant state, as in they don't know what they went through, all the hardships, the happiness they shared, the tears they shred, it's all in their story, but without knowing about their past, you don't know the journey they came. And yeah, this was my first BTS song to come across when i was young, i didn't know about their whole concept towards their own fans and sending valid messages to people around the world, so don't skip chapters in their story and try to understand that they are also human at some point.
Exactly. That is the whole point. haters/non BTS fans but also fans who knows only the cover of the book (the looks). Don't judge the book by it's cover is a perfect fit for BTS.
@@CeylonBangtan yeahh it's kinda hard to make others understand about it but, oh well BTS have done everything they could to paint this world colorful
Eylge songs wl meaning ek wenamama level ekk. Eylt banina ay aduma meaning ek dnnw kylwt hithnn amrui. Thank u so much.hema song ekk genam puluwn welawk Mhm dnn. Aluth fanslt godakm wati. Eyl godk music ek gena withrai lyrics gena hithnw adui wage. Kalayk yddin hriyai💜
මම ආසාවෙන අහපු සිංදුවක් එත් මේ සිංදුවට පාදක කරගත් කතාව කියන කොට.මගේ ඇස් වලින් කදුලු වැටෙනවා😭😢😢😢😢😢😢😢 ඔයාට ගොඩාක් ස්තුතිය අක්කි.මේ ව්ඩියෝ එක දුන්නට
Spring day song eka ahaddi mara amuthu feeling ekak dannenne. 😘💜
💜️💜️
අඩ අඩ බැලුවා කොහොම හරි😭😭😭😭😭
I can't hold my tearsㅠㅠ.thanks akki. Waiting for FILM OUT. 💜borahae
ගාෙඩක් ලස්සන song එකක්.BTSලා ගැන කියන්න දෙයක් නැ.එයාලා සුපිරි.💜අපේ රටේ BTS ලට පිස්සුවෙන් වගේ එයාලගෙන් තොර ලෝකයක් නැතුව ඉන්න අය ගැන මතක් වෙද්දි තමයි එපා වෙන්නෙ.BTSල එක්ක මම තරහ නැ.එ්ත් එයාලට පිස්සුවෙන් වගේ මුලු ජීවිතේම Bts කරගෙන ඉන්න අයව පේන්න බෑ.😖
Oya kiyana කතාව ඇත්ත math bts lata කැමති eth eyalawa mulu jiwithema kaeagena inna aya dakkama epa වෙනවා ඇත්තටම
Matanam meka baladdi aduna 😭😭.man btslata hamadama adarei💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️
Ane thnku akki mare widihate hithete dnuna 💜️💜️
අක්කේ මේ video එක හැදුවට ඔයාට ගොඩක් පින්💜💜💜💜
💜💜💜🙏🏾💜💜💜
Queen f BTS SONGS...😭😭😭❤✨️
මේ සිංදුව තේරැම බලද්දී ඇඩෙනවා.😭💜️
ඒක නම් ගොඩක් හිතට වැදුනා🌷😔😥
Editing Superb....❤
Thank you so much!
හදවතටම දැනුන video එකක්.💜👍
Yah i remember that moment also its heart touching song 😊😊💜️💜️ bts singing this song for that guys because they really miss them im also 😔💜️
ගොඩක් ස්තුති❤🥺
නියමයි. ගොඩක් youtube චැනල් කරන ආර්මිල කරන්නෙ bts ලගෙ ලයිෆ්ස්ටයිල් එක, එයාලගෙ විස්තර වගේ ආර්මිල දන්න දේවල්. මං ඒක වැරදියි කියන්නෙ නෑ. ඒත් ඔයා වෙනස්, ගොඩක් ආර්මිල දන්නෙ නැති,ආර්මි නොවන කෙනෙකුට උනත් වැදගත් දේවල් තමයි ඔයා දාන්නෙ.ඇත්තටම වටිනව. මේ වැඩේ දිගටම කරගෙන යන්න. මුලදි වීව්ස් අඩු වෙයි. හැබැයි කාලයත් එක්ක kpop රසිකයො වැඩි වෙනකොට, ඒ ඒ සෝන්ග්ස් වල විස්තර හොයනකොට ඒක නිකම්ම හරියයි. ( කෙටියෙන් කිව්වොත් වැඩේ නම් සුපිරි👍👍👍)
බොහෝම ස්තුතියි 🙏🏾
Ane akki oya කොච්චර hondt meka gna wistra krl තියෙනවා d .mn me song eke meaning ek මෙච්චර සියුම්ව ada thmi danagththe.hrim දුක හිතුණා mek ahddi.🥺kochchr nm meaningful da .plz akki anith songsuth me විදිහට m argen enna.💜️💜️💜️u are perfect 🥰
අනේ මේ වීඩියෝ එකට නම් ඇඩුනා 🥺🥺🥺😥😥😥😭😭😭
හදවතට ගොඩක් දැනුනා 🥺❤️
❤️ BTS ❤️
💜️💜️💜️💜️💜️💜️💜️
Thankyou ඔයාට මෙ spring day song එකේ තේරුම ගැන අපිට video එකක් දුන්නට .......
මම BTS lage ARMY girl කෙනෙක් ........
මම හිතුවෙ නෑ spring day song එකේ මෙච්චර දුක හිතෙන කතාවක් තියෙන්නෙ කියලා .........
මම මෙ වෙනකන් එහෙම දෙයක් ගැන දැනන් හිටියෙ නැ ..........
ඔයාට ආයෙමත් මම thanks කරනව ........
මිනිස්සුන්ට ආදරේ කරන මිනිස්සු මෙ ලොකෙ ගොඩක් අඩුයි ......
ඒත් කලාතුරකින් එ වගේ මිනිස්සු හම්බෙනවා ...........
අපි මෙ වෙනකොට එ වගෙ මිනිස්සු ටිකකගෙ ARMYS ලා වෙලා ඉවරයි ........
අපි එ BTS group එකේ ඉන්න singers ලා හත් දෙනාගෙ ARMYS ලා .......
මම හිතනව මෙ video එක කරපු එක්කෙනත් ARMY කෙනෙක් කියලා ......
Haters ලා කියන්නෙ හිතක් පපුවක් නැති මිනිස්සු ........ කව්රුත් BTS haters ලා වෙන්නනම් එපා .......... ඒක මහ නරක වැඩක් ........
මගෙ class එකේ ඉන්නෙ මහ ගොබ්බ වැඩ කරන haters ලා ........
සමහරවිට මෙ video එක බැලුවොත් haters ලා armys ලා වෙන්න පුලුවන් .........
මම මගෙ යලුවො වෙන haters ලට මෙ video එක share කලා ........... 💜️
💜💜💜💜💜💜💜
I am not an army, but I have to say, this video is beautiful. You did a great job, Ceylon Bangtan. ♥️
Thank you 💜
@@CeylonBangtan you're welcome
BTS ලා ගැන බලලා ඔයාලත් happy එකෙ ඉන්න ඔනා.එයාලා ගැන ඔයාලා අඩම්බර වෙන්න ඔනි.මමත් ARMY Girl කෙනෙක් විදියට ගොඩක් අඩම්බර වෙනවා.🙂💘🙂💘
Thnq for this content❤️❤️
Anneee harima lassanaiii song eka kochchara ahuwath Ada thamai hariyatama meaning eka dana gaththe Thank you Sooo Much 💞 thawa mee wagee videos karanna song Wal meaning eka gana kiyawena Thank you again 💙💜
kiyanna vachana na aduvath ekk meka hama socieal media valama share karamu haterslata penna.ai meyalata vaira karanne btsla hamadamath kre therumak thiyena sindu vitharai🤧🤧i puple you akki💖💖
This make me crying 😭😭😭😭😭😭😭
The reason of I love them💜
thanks for giving this video 💕
Ceylon Bagtan 💕
Best of luck 🍀💕💜🙆
matath oya wagema mage hamadetama hitapu hodama yaluwawa nathi una saharange bomb attack eka nisa man bts army kenek newei eth man meka baluwama mata eya mathak una.bts lata thank you me wage deata kein hita gaththa ekata.ape rateth mehema aya innawanam me rata thawath lassana weyi.meka balana hama welawema mata thamath adenawa eth monawa karannada.army oyala harima lucky me wage idols lage fans wechcha eka
අනේ! 😢 ඔයාගේ යාළුවට නිවන් සැප ලැබේවා/ ආත්මය සමාදානයේ සැතපේවා! 🙏🏾
මේ වීඩියෝ එක හදද්දී මට මතක් වුන දේත් අපේ අහිංසක මිනිස්සු අපිට නැතිවුන ඒ පාස්කු ප්‍රහාරය. පාලකයින්ගේ නොසැලකිල්ල සිද්ධි දෙකේම සමානයි කියලයි හිතුනේ. බොහෝම ස්තූතියි නංගි comment එකට
Ane aththata ma mata godak dukai oyage yaluwa gana. Aththata kochchara aya marunada . Ane eyala hamotam hoda lassana jivithayak ladenna one .😭😪🤧
ow aththatama ehema thamai api monawa karannada
@@CeylonBangtan Ow aththatama e siddi dekama eka wage thama monawa karannada ithin
Ane mnda ada thma meke theruma danagththe.. mn ape ammatath pennuwa.. ape me siddiya danne ada.. mn danagena hitiya Spring Day song eka Sewol Ferry Ship eka tragedy eka nisamai hadala thiyenne kiyla.. e siddiya mn dnnw habai mechchara deyak danne nh.. specially when Taehyung bent down on a rail.. mn aththtma sinduwe theruma mechchara deyak kiyla hithuwe nh.. dn mn ARMY kenek wela awurudu 6ktath wadi.. ada mn ammath ekka trip ekk yaddi sindu aha aha giye.. hamadama Spring day song eka ahaddi mta hithenw mn meka හැංගුණ ඇත්ත hoyganna one kiyla. Kammali mama hewwe nh.. ada mn short videos wagayk baluwa Sewol Ferry nawa gana. Itapasse dn gedara awilla thamai me video eka baluwa.. mara informations godak hambune..
I don't know I feel crying. Seriously they ate just kids.
I'm really really proud about BTS and really proud to about my decision I took earlier. Being BTS stan was the best decision I ever took.
Mn me video ekata like karala withrk gihilla madi kiyla hodtma theruna.. comment noda yanawanm oya me karapu de mta nikan agayak nathi deyk wage wenwa..
Aththmai thank you so much.. me wage watina informations minissuth ekka share karata..
Let's stream Spring day until it hits 1billion views.. but it worth more than 1billion!!!💜💜
Thank you ARMY for your comment. I really appreciate it. 💜
theruma danagaththe ada🥺💜🙏
බොහොම ස්තූතියි මේ වීඩීයෝවට..💜️
Godak sthuthiiiii❤❤❤❤❤❤
මං ආඩම්බර වෙනවා රැල්ලට නොගිහින් bts army කියන ෆැමිලි එකට එකතු උන එකට 💜️❤️
අැත්තටම අක්කට ගොඩාක් ස්තුතියි BTS සිංදු වල තියන මේ විස්තර තෙරුම් කරල අපිත් එක්ක බෙදාගන්නවට අක්ක ලොකු උදව්වක් ශ්‍රී ලංකා BTS Army ලට මේ කරන්නෙ දිගටම මේ වගේ අපිට උදව් කරන්න අක්කට පුළුවන් වෙන්න කියල මන් ප්‍රාර්ථනා කරනවා 💜💜💜
අනේ අක්කෙ BTSලගෙ අනිත් සින්දුවල තේරුමත් මේ වගේ explain කරන videos දාන්නකෝ...🥺🥺හරිම ලස්සනයි video එක🥰😘💜❤️💜❤️
Thank you nangi, දැනට හදපු ටික මේ ua-cam.com/play/PL10ie89ReNzye6MJ0Wgax8x53VD4CKLUK.html
ඔයා කැමතිම සින්දුවක් තියෙනවා නම් කියන්න හදන්නම්
@@CeylonBangtan අක්කෙ Blood Sweat & Tears සින්දුවට හදන්න පුළුවන්ද🥺❤️😋
@@chathu_dew හදන්නම් :)
ගොඩක් ස්තූතියි 💜
Today I know this Seoul ferry Incident 😓😓😓
I'm very sadness about it
Love you guys sing this song about Seoul Ferry Incident 💜🇰🇷💜