17 (ඒත් ගෑනු ළමයෙක්ට පුළුවන්ද එයාව පැහැරගෙන ගිහිල්ල බලහත්කාරයෙන් හිර කරලා තියාගෙන හිටිය මනුස්සයෙකුට)

Поділитися
Вставка
  • Опубліковано 9 лис 2024

КОМЕНТАРІ • 76

  • @SakunthalaSewwahdi-kb9mf
    @SakunthalaSewwahdi-kb9mf Місяць тому +3

    ගොඩක් ලස්සනයි මාලන්ට ලොකු අසාදාරනයක් වෙලා වගේ කොල්ලාගේ ජීව්තේ කනපිට හැරෙන්ට ආසිරි අතින් ලොකු වරදක් වෙලා ප්‍රෂ්න එකින් එක ව්සදෙනකොට කෙල්ලගේ හිතේ කොල්ලා ගැන පැහැදීමක් ඇතිවේයි
    ❣️මාලන් & ලිතුලි ❣️
    දෙන්නාගේ ආදරේ හරි ලස්සන ආදරයක් පිටට නොපෙන්නුවාට දෙන්නාගේම හිත්වල ලස්සන ආදරයක් තියෙනවා

    • @Kirula514
      @Kirula514  Місяць тому

      ස්තුතියි 🥰🥰🥰

  • @priyapeirisip3853
    @priyapeirisip3853 Місяць тому +5

    අනේ මාලන්😢 පව් අනේ....මාලන්ට සාධාරණයක් වෙන්න ඕන...ඒ කෙල්ල නොලැබුණාට ඔය දැන් හඳක් ලැබිලා ඉන්නේ....ලස්සනයි රිතූ අදත් කතාව.....❤❤

  • @SiromaKumari-qv4ku
    @SiromaKumari-qv4ku Місяць тому +3

    ලස්සනයි මැනික මේ කතාවත්❤❤❤❤❤❤

    • @Kirula514
      @Kirula514  Місяць тому

      ස්තුතියි 🥰

  • @SandyaSenarathna-bw2cg
    @SandyaSenarathna-bw2cg Місяць тому +5

    දැන් දැන් කතාව ලස්සනට ගලාගෙන යනවා.ලස්සනයි.කුතුහලය වැඩිවෙන තරමට ආසයි.ලස්සනයි කතාව❤❤❤❤❤❤කලින් කතාවේදී මම ඉල්ලීමක් කළා සදාදර කතාව දෙවන කොටසක් ගැන.අසම්මත කතාවේ කවී. ගීත් වගේ දෙනුවන් මංජරී ගැන ලස්සන කතාවක් ලියන්නකෝ තිලී.❤❤❤❤❤

    • @Kirula514
      @Kirula514  Місяць тому

      ස්තුතියි. ලියන්න බලන්නම්කො 🥰🥰

  • @achalahewamadduma5432
    @achalahewamadduma5432 Місяць тому +1

    හිතට පුදුම විදියට දැනෙන කතාවක් ❤❤❤❤❤❤❤

    • @Kirula514
      @Kirula514  Місяць тому

      ස්තුතියි 🥰

  • @Nilakshi-p4v
    @Nilakshi-p4v Місяць тому +2

    ලස්සනයි ගොඩක් ❤❤❤❤

    • @Kirula514
      @Kirula514  Місяць тому

      ස්තුතියි 🥰

  • @suseemagunawa7032
    @suseemagunawa7032 Місяць тому +2

    අනේ මෙ දෙන්නා කොහොම හරි එකතු කරන්න ❤❤❤❤❤ ලස්සනයි

    • @Kirula514
      @Kirula514  Місяць тому

      ස්තුතියි 🥰

  • @AnoshaDamayanthi-mc9or
    @AnoshaDamayanthi-mc9or Місяць тому +2

    මේ කතාව මාර විදිහට හිතට දැනෙන්නේ ❤❤❤

    • @Kirula514
      @Kirula514  Місяць тому

      ස්තුතියි 🥰🥰

  • @hashanvishwajith5712
    @hashanvishwajith5712 Місяць тому +5

    මම ඔයා ගේ කතා සේරම කියවනව හරිම ලස්සන ට ලියනවා මට කියන්න වචන නැ. ගගක් ගලාගෙන යනව්දියට

    • @Kirula514
      @Kirula514  Місяць тому

      ස්තුතියි 🥰

  • @fathimashahin4765
    @fathimashahin4765 Місяць тому +3

    Lassanaaai ❤❤❤❤

    • @Kirula514
      @Kirula514  Місяць тому

      ස්තුතියි 🥰

  • @Dinali-hz3hw
    @Dinali-hz3hw Місяць тому +1

    ඔයා හරි ලස්සනට කතාව ලියනව සුදූ❤❤❤❤❤❤❤❤

    • @Kirula514
      @Kirula514  Місяць тому

      ස්තුතියි 🥰

  • @DammikaPriyadharshan-j5z
    @DammikaPriyadharshan-j5z Місяць тому +3

    Lassani godaka ❤❤❤🎉❤

    • @Kirula514
      @Kirula514  Місяць тому

      ස්තුතියි 🥰

  • @nishanithennakoon3215
    @nishanithennakoon3215 Місяць тому +2

    කතාව ලස්සනයි කොල්ලට අසාදාරනයක් වෙලා

    • @Kirula514
      @Kirula514  Місяць тому

      ස්තුතිය 🥰🥰

  • @ChamilaSubashini-g3b
    @ChamilaSubashini-g3b Місяць тому +2

    Kathawa godak lassanai wth podi kotasakne daanne

    • @Kirula514
      @Kirula514  Місяць тому

      ස්තුතියි 🥰

  • @SewwandiUpeksha-h6z
    @SewwandiUpeksha-h6z Місяць тому +2

    මාලන් පව් ඒ වුණාට දැන් ලැබෙන්න ඉන්නෙ හොද කෙල්ලක් එයාව ඉක්මනට මාලන්ට දුන්නනම් හොඳය නේද ලස්සනයි කතාව අදත් 😘😘😘😘

    • @Kirula514
      @Kirula514  Місяць тому

      ස්තුතියි 🥰

  • @MalakaKalum-z6s
    @MalakaKalum-z6s Місяць тому +3

    Malan paw. Eyawa asarana karala thiyenne wate inna minissu. Kathawa lassanai godak. Good luck ❤❤❤❤❤

    • @Kirula514
      @Kirula514  Місяць тому

      ස්තුතියි 🥰

  • @Luvi1115
    @Luvi1115 Місяць тому +1

    මාලන් පවු කොච්චාර හොද කොල්ලෙක්ද වැරදි මාර්ගේක ගිහින් තියෙන්නේ මට හිතෙන්නේ දැන් උනත් මාලන් වැරදි වැඩ කරන කෙනෙක් නෙමෙයි අසාදාරන වැඩ වෙන මිනිස්සුන්ට උදවු කරන කෙනෙක් වගයි ලිතුලිගේ අයියා සාල්ලි වලට කෑදර කමින් හොරුන්ට උදඋවූ කරන කපටි ලෝය කෙනෙක් වගයි මට නම් පෙන්නේ ලිතුලිට මාලන් ගැන ආදරයක් ඇතිවෙයි වගේ ඒ දෙන්නව ආදරෙන් ලංකරන්න මැණික ඔයාට ගොඩක් ස්තුතියි අපිට ලස්සන ලස්සන කතා දෙනවට බුදුසරණයි 💞💞💞💞💞💞💞😘😘😘😘😘

    • @Kirula514
      @Kirula514  Місяць тому

      ගොඩක් ස්තුතියි.🥰🥰🥰

  • @dinushanawarathna2383
    @dinushanawarathna2383 Місяць тому +1

    Lassanaiiiiiii godak ❤❤❤❤❤

    • @Kirula514
      @Kirula514  Місяць тому

      ස්තුතියි 🥰

  • @ayomiperera7557
    @ayomiperera7557 Місяць тому +2

    හුගාක් පාතාලයේ අයගේ කතාවල මුල ඔය වගේ සිද්ධියක් හරි දෙශපාලන පිලිගැනීමක්

  • @rohannandasiri322
    @rohannandasiri322 Місяць тому +2

    මාලන් පවු නේද ගොඩාක් දුක හිතෙන අතීතයක් එයාට තිබිලා තියෙන්නේ .දැන්වත් ආදරය ක් ලැබෙනවාමම් නේද කෙල්ල ත් හැම පැත්තේන්ම හිර වෙලා .මේකනම් වෙනස්ම විදියට ලියල කතාවක් .හිතාගන්න බෑ කොයි අතට පෙරලෙයිද කියලා.ඒත් දෙන්නව එකතු කරානම් හොදයි කියලා මට විතරද හිතෙන්නෙ .😮😮

    • @Kirula514
      @Kirula514  Місяць тому

      ස්තුතියි. නෑ නෑ තව අය ඉන්නවා 🥰🥰

  • @rasikadissanayaka6999
    @rasikadissanayaka6999 Місяць тому +1

    Harima lassanaii katawa

    • @Kirula514
      @Kirula514  Місяць тому

      ස්තුතියි 🥰

  • @dammikajayalath4361
    @dammikajayalath4361 Місяць тому +2

    මාලන්ගේ කතාව හරිම දුක හිතෙන කතාවක් වෙන්න ඕනි ඒහෙම බැලුවම මාලන් හරි පවු කෙල්ලගේ ආදරේවත් එයට ලැබෙයි නේද

    • @Kirula514
      @Kirula514  Місяць тому

      බලමු බලමු 🥰

  • @ShamikaChandrakanthi
    @ShamikaChandrakanthi Місяць тому +1

    ❤❤❤

  • @isuruperera-ux4zp
    @isuruperera-ux4zp Місяць тому +1

    Oh my dr malan.....

  • @sembukuttineelaprincysil-re4iw
    @sembukuttineelaprincysil-re4iw Місяць тому +1

    ❤❤❤❤❤❤❤❤

  • @DammikaPriyadharshan-j5z
    @DammikaPriyadharshan-j5z Місяць тому +2

    ❤❤❤❤🎉❤

  • @anushagunapala135
    @anushagunapala135 Місяць тому +2

    Kathawa patan gannakota thibba hithata danena gathiya dan thawath wadu wela Thilee manika... aththamayi kiyawala iwara wenawa danenne ne.ane Malan ...lassanata hinawela hitiyata hamadema nathiwela thiyenne hari puduma widihata😢😢😢

    • @Kirula514
      @Kirula514  Місяць тому

      ස්තුතියි 🥰🥰

  • @A.spriya
    @A.spriya Місяць тому +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @apnanilukshi8167
    @apnanilukshi8167 Місяць тому +1

    Puu malan කොල්ල ta sadaranyak karanna කෙල්ල ta aththa pennala 2ekathu karanna thankyou ❤❤

    • @Kirula514
      @Kirula514  Місяць тому

      ස්තුතියි 🥰

  • @JanakaSampath-co1kh
    @JanakaSampath-co1kh Місяць тому +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @pubghs4229
    @pubghs4229 Місяць тому +1

    Adahenne wetine kathawek

    • @Kirula514
      @Kirula514  Місяць тому

      ස්තුතියි 🥰

  • @chaminadeeshani2144
    @chaminadeeshani2144 24 дні тому +1

    A

  • @ShamikaChandrakanthi
    @ShamikaChandrakanthi Місяць тому +2

    Ane.tawa.kotasak

  • @ChandrikanishanthiDissan-wl1or
    @ChandrikanishanthiDissan-wl1or Місяць тому +1

    Ane malan paw

  • @niharichandhima1808
    @niharichandhima1808 Місяць тому +1

    මාලන් පව් නේද

    • @Kirula514
      @Kirula514  Місяць тому

      හ්ම්ම් 🥰

  • @InokaVimanasuriya
    @InokaVimanasuriya Місяць тому +1

    Malan hoda kenekkiyala mama hituva neetiya tamai eyava nomagayavala tiyenne

  • @PradeepaAbeywickrama
    @PradeepaAbeywickrama Місяць тому +1

    pAu kolla neda

  • @renukakulasekara712
    @renukakulasekara712 Місяць тому +2

    ❤❤❤❤