Isuru Lokuhettiarachchi | Prank Call එක අවසානයේ ඉසුරු ඇත්තටම කියපු දේ

Поділитися
Вставка
  • Опубліковано 7 січ 2025

КОМЕНТАРІ • 274

  • @SumuduHanaka
    @SumuduHanaka 3 роки тому +193

    තරු ඔයා තමයි හොදටම කරේ 🙏😛🙏😇

  • @nalinmadusanka9860
    @nalinmadusanka9860 3 роки тому +60

    දකුනේ ගැම්මක් තමයි ඉසුරු අයියා

  • @dilaninushka7585
    @dilaninushka7585 2 роки тому +31

    වැඩෙ මරු original පැස් ලගටම එන්න අමරුයි

  • @TRAVELGUIDESL8
    @TRAVELGUIDESL8 3 роки тому +68

    නිහතමානී කලාකරුවෙක් 🤝👏👍🏼

  • @LakinduManuja
    @LakinduManuja Рік тому +5

    ඔයා හරිම ලස්සනට කරනවා .හැකියාවට රැකියාව

  • @Mashii473
    @Mashii473 3 роки тому +123

    ඉසුරු අයියා ටෙලිනාට්‍ය වල දැක්ක දා පටන් එයාට ගොඩාක් ආදරෙයි ❤❤❤

  • @achinthadayas5090
    @achinthadayas5090 2 роки тому +66

    ඒ හඩ විජේගේ වගේමයි සුපිරි හඩක් ඉසුරු ❤️

  • @lovelyuniversalschool4846
    @lovelyuniversalschool4846 3 роки тому +61

    පට්ටම නිහතමානී සුපිරිම චරිතයක් 😍😍😍
    ❤️❤️❤️❤️❤️❤️

  • @Shagy_778
    @Shagy_778 2 роки тому +19

    ඉසුරු අයියා ලෙෆ්ට් 😁😗

  • @thushariperera3318
    @thushariperera3318 3 роки тому +73

    ඒක සුපිරි 🤣🤣🤣

  • @kalharakaveesha.9425
    @kalharakaveesha.9425 3 роки тому +116

    ආන්ටිටත් ඔන්නැති ඒවා බලනවනේ 😂

  • @anurishakulasekara8949
    @anurishakulasekara8949 2 роки тому +26

    ලස්සනයි,ඇත්තමයි.
    අනාගතයක් තියෙනවා.
    අනිත් කෙනාගෙ සිහින නොබිදා,
    සිහින දකින,ක්‍රමය හදන.
    මුහුදෙ ඉන්නෙ එක මාලුවෙක් නෙවෙයිනෙ, ඒක හොදටම වටහල දෙන,ක්‍රමය.
    එදාට කාගෙවත්ම පපුව හෝස් ගාන්නෙ නෑ සීදේවී.
    ඔය ගමන්ම, නිකන් බොරුවට පපුව බදාගෙන, හෝස් හෝස් කියන, පව් ,ඔයා නැතුව වෙන කව්ද, ඔය තරම් ලස්සනට,කියල දෙන.

  • @sunila8600
    @sunila8600 3 роки тому +22

    ඉපරු♥️♥️♥️

  • @sandunidesilva4721
    @sandunidesilva4721 3 роки тому +91

    ඒකනම් පට්ට 😁😁😁

  • @jayawardanayohan6033
    @jayawardanayohan6033 2 роки тому +40

    නාරාහෙන්පිට පීටර් ❤️

    • @sasidumdeshan6483
      @sasidumdeshan6483 2 роки тому +3

      මාව subscribers කරන්න පුළුවන්ද ලොකු උදව්වක් පුංචි හීනයක් හැබෑ කරගන්න...

  • @ddmpraveen3167
    @ddmpraveen3167 2 роки тому +15

    ඉසුරු අම්මෝ 😂💔

  • @nethmijayathilake5878
    @nethmijayathilake5878 3 роки тому +31

    මං හිතුවෙ එයාට කැමති මං විතරයි කියල☹️

  • @bhagyagamage2207
    @bhagyagamage2207 2 роки тому +12

    Isuru aiya godak nihathamaani charithayak.

  • @shdilusha560
    @shdilusha560 2 роки тому +13

    මේ කෙල්ලගේ වොයිස් එක ලස්ස්නයි නියමයි😍

  • @navindudewmina67
    @navindudewmina67 3 роки тому +6

    Oi oi ammo atal yko anna yko horata kiyanawalu balagena pasbara akke duwa valalei

  • @slsada2914
    @slsada2914 3 роки тому +267

    ෆෑන් කෝලුත් රැල්ලට ගිහින් දැන්😅😅ඉසරු අයියගේ රංගනයට අපිත් වශී වෙලා ඉන්නෙ 😍😍😍❤️

    • @NaTure_is_mY_LV
      @NaTure_is_mY_LV 2 роки тому +6

      සදාහ් 😂✌✌😍😍

    • @slsada2914
      @slsada2914 2 роки тому +5

      @@NaTure_is_mY_LV ඉෂ්😍🤭

    • @vishulab5533
      @vishulab5533 2 роки тому +2

      Switch off කරන්න මේක බලලා ඉවර වෙලා ඔයාගේ ෆැන් එකේ 🤣🤣

    • @NaTure_is_mY_LV
      @NaTure_is_mY_LV 2 роки тому +3

      @@vishulab5533 නැහැ අනී frank ෆරැන්ක් අනි

    • @NishanBeats
      @NishanBeats 2 роки тому +2

      😂😂

  • @thathupunsarani4093
    @thathupunsarani4093 2 роки тому +85

    මෑත කාලයේ දැකපු අති දක්ශ නළුවෙක්.. රඟපානවද හිතා ගන්න බැරි තරම් තාත්විකයි. පිනි ටෙලි නාට්‍යයේ සම්පතාගේ චරිතය නියමයි 👍

  • @kalindagurudeniya2836
    @kalindagurudeniya2836 2 роки тому +9

    Meyanam aththatama shoiiiii ❤

  • @ashensameera4947
    @ashensameera4947 2 роки тому +37

    කෙල්ලගේ වොයිස් එක පට්ට 😌❤️🌸

  • @surangatt
    @surangatt Рік тому +13

    හොඳ try එකක් eth original නම් ඉතින්
    සියත පැස්බරා (දිස්නා මුනසිංහ) තමයි 😊❤

  • @Ayesha-qn1vo
    @Ayesha-qn1vo 2 роки тому +18

    ආසම නළුවෙක් ඉසුරු

  • @nirashachirsh9360
    @nirashachirsh9360 2 роки тому +8

    ඉසුරු,ලස්සනට,රගනවා

  • @nmliyanage7454
    @nmliyanage7454 3 роки тому +27

    Nadeemaltath oya wage ekak dennako😃

  • @ashensameera4947
    @ashensameera4947 2 роки тому +14

    ඇන්ටිටත් ඕනි නැති දෙයක් නැහැ නේ 😂😂🤝

  • @pizzamaker095
    @pizzamaker095 3 роки тому +32

    ආයේ ඉතිම් ලාවට මුට්ටිය දාගෙන ගියා අවසානෙට 😅😅😅

  • @kevinj1014
    @kevinj1014 Рік тому +9

    අපෝ මේ කෙල්ලට මේක බෑ😂....පට්ට චාටර්....හොදට තෙරෙනවා බොරු කටහඩක් කියලා

  • @rkprdoction7132
    @rkprdoction7132 2 роки тому +4

    Good luck isuru aiye budu saranai.

  • @differentsee9314
    @differentsee9314 2 роки тому +17

    මරු අනේ කටහඬ 😂💖

  • @rukshalagayathri6620
    @rukshalagayathri6620 2 роки тому +2

    Pasbara akkiyo mg akkige voice ek 👍👍👍

  • @Thakshilapriyanakara
    @Thakshilapriyanakara 2 роки тому +60

    මැටිල්ඩා තමයි හොදටම කරේ🤣🤣🤣

  • @dimuthulakmal3015
    @dimuthulakmal3015 3 роки тому +26

    අම්මෝ ඒක.😁😁😂😂😂

  • @pasidulakshan1374
    @pasidulakshan1374 3 роки тому +92

    Y fm වගෙ මෙයාලට බැ 😎😎

    • @slsada2914
      @slsada2914 3 роки тому +9

      y fm එකේ copy මේ😅😅🤭

    • @surangahemachandra
      @surangahemachandra 3 роки тому +4

      සිරාවටම 😂

    • @TRAVELGUIDESL8
      @TRAVELGUIDESL8 3 роки тому +6

      Y ළගින්වත් යන්න ටිකක් කල් යනවා නෙහ් 😅

  • @nirmaladevinda8534
    @nirmaladevinda8534 2 роки тому +5

    Aaa pas oyada oya hari lassaninee..

  • @jayalalyohansa8810
    @jayalalyohansa8810 3 роки тому +37

    මේ අලුත් පැස් මෙලෝ රහක් නෑ

  • @sigmazouzou6898
    @sigmazouzou6898 2 роки тому +5

    ලස්සනයි 👍👍👍✌

  • @kmss2236
    @kmss2236 3 роки тому +229

    Prank කරන්න ඉගෙනගන්න වෙයි වගේ. Original අරා පැස් ලඟින් වත් තියන්න බෑ.

  • @dulanpramuditha2487
    @dulanpramuditha2487 2 роки тому +23

    අම්මෝ 😹😹😹 කොට්ටෙ කාගෙන වීඩියො එක බැලුවෙ 😹😹😹 ඉසුරු අයිය much love 💟👍

  • @gdlaka2060
    @gdlaka2060 3 роки тому +9

    Thawa poddak original paswa follow karanna wei madi hode😉

  • @slyoutubemashup7189
    @slyoutubemashup7189 3 роки тому +22

    සාර්තක නෑ🔫

  • @sameerabro..5267
    @sameerabro..5267 2 роки тому +7

    ලස්සනයි

  • @dissanayakanalika4029
    @dissanayakanalika4029 2 роки тому +4

    Kate hada ehuwathe Hina yanawa,ammmmmmmo😀😀😀😀😀😀😀👏👏👏👏

  • @idiotshan7418
    @idiotshan7418 3 роки тому +171

    හිරුනම් ආතල් තමා ඉතින්
    මැටිල්ඩ

  • @canuxbro5083
    @canuxbro5083 3 роки тому +21

    wow 🤩❤️🇱🇰❤️

  • @vihangi1391
    @vihangi1391 2 роки тому +29

    ආන්ටීනම් රිටයර් වෙලා..දුවනම් තවම රිටයර් වෙලා නෑ...අම්බෝ...😂💔

  • @Harshanarashmi8296
    @Harshanarashmi8296 2 роки тому +4

    Asama naluwek❤️❤️❤️❤️❤️

  • @tamillifesajini
    @tamillifesajini 2 роки тому +30

    දෙමළ ඉගෙනගන්න ආස අය මේ පැත්තටත් එන්න... 🤩 මුල සිට සරලව පැහැදිලිව.....

  • @fightone4944
    @fightone4944 3 роки тому +30

    ඇන්ටිත් ඕංනැති ඒවනේ බලන්නේ....🤣

  • @irushagonapinuwala5170
    @irushagonapinuwala5170 2 роки тому +19

    තව ටිකක් තාත්වික උනා නම් හොදයි 🤣🤣🤣🤣🤣🤣🤣🤣

  • @chutichuti9068
    @chutichuti9068 3 роки тому +9

    Nandage voice aka thama voice aka

  • @vasanthasr245
    @vasanthasr245 Рік тому +1

    විජයකුමාරතුන්ග.මහත්මයා ජීවමාන වගේ මටනම් දැනෙන්නෙ.බුදු සරනය් ලොකුගේ

  • @maheshgedarawatta9484
    @maheshgedarawatta9484 2 роки тому +2

    අමිමෝ කොහොමද ඒක 😆😆

  • @imeshadilshan722
    @imeshadilshan722 3 роки тому +78

    හැමදේම හැමෝටම කරන්ඩ බෑ කියල නැවත නැවතත් ඔප්පු කරපු හිරුට තෑන්ක්ස් 🤣🐂

  • @salukashehan
    @salukashehan 3 роки тому +17

    Eya bn mekita හඩකවන්නවත් බෑනේ

  • @BandaraNishshanka-fq8lo
    @BandaraNishshanka-fq8lo 10 місяців тому

    නියමයි❤❤❤ ඔයා මරු😂

  • @hemandulanjana2782
    @hemandulanjana2782 3 роки тому +28

    ammo hiru fm nam athal thamai...🤣🤣😂😂😂

  • @shenoshaka5965
    @shenoshaka5965 3 роки тому +31

    ela ela.....♥️

  • @dilsenavirathna5960
    @dilsenavirathna5960 2 роки тому +13

    Really funny Hahahaha😆😂🤣😜👊

  • @pradeepprasanna3769
    @pradeepprasanna3769 Рік тому +5

    ඔරිජිනල් පැස්බරාගෙ අහලකින් වත් තියන්න බෑ මෙි ලොන්ත ලාම්පුව..😂 ඔරිජිනල් පැස් දැන් ඉන්නෙ සියත fm ⁣එකේ

  • @kushanediriweera5627
    @kushanediriweera5627 Рік тому +1

    Oyala thawa hodata purudu wenna.

  • @thamaradamayanthi5802
    @thamaradamayanthi5802 2 роки тому +8

    Auntith onethi ewamai blanne neh...🤣🤣🤣

  • @nethmimadhushika8861
    @nethmimadhushika8861 2 роки тому +7

    Awasane banum ahuwa habay hoda wade 😂😂🤭

  • @erandiesayumika1813
    @erandiesayumika1813 3 роки тому +42

    Isuru ❤️

  • @hansimuthu6432
    @hansimuthu6432 3 роки тому +31

    Hmmmmoo😂🔥

  • @dilstorm8568
    @dilstorm8568 3 роки тому +111

    කලින් කතා වෙලා ගත්ත cl එකක්නෙ ඉසුරු ගැන අපි දන් නැද්ද අමු සතානෙ😜😂

  • @udithaabeywardhana2269
    @udithaabeywardhana2269 2 роки тому +5

    අම්මෝ...y fm කැලේ මේවට 😂😂

  • @sandiyadesimon7928
    @sandiyadesimon7928 Рік тому +1

    🤣🤣🤣🤣gas එක පුපුරන්න අම්මෝ 😂

  • @nelperera606
    @nelperera606 2 роки тому +3

    ❤️⚘️beautiful voice

  • @deshanrathnayaka5661
    @deshanrathnayaka5661 2 роки тому +3

    Y fm prank call තමා ආතල්ම

  • @HasharaJayasooriya-vg1bz
    @HasharaJayasooriya-vg1bz Рік тому +1

    Rangana hakiyawata washi wela inne.....😂😂😂😂❤

  • @lasithgunasekara3720
    @lasithgunasekara3720 3 роки тому +37

    කොපි කරාට සම කරන්න බෑ 😂

  • @pushpa7460
    @pushpa7460 3 роки тому +22

    😀😀😀❤❤❤❤

  • @lovestatus8628
    @lovestatus8628 3 роки тому +24

    අනෙ මටත් හිරැ fm එකට එන්න ඕන.❤

  • @pramodkavishka4827
    @pramodkavishka4827 3 роки тому +17

    තාත්වික මදි අන්දන විදිහ

  • @SachithProjectLab
    @SachithProjectLab 3 роки тому +9

    y ekn copy krl 😂

  • @akilawijekoon5577
    @akilawijekoon5577 3 роки тому +25

    Y Fm තරම් නෑ 😏

  • @saliyaspk0602
    @saliyaspk0602 3 роки тому +14

    Y තරම් ආතල් නැ

  • @MangalikaMallikaarachchi
    @MangalikaMallikaarachchi 7 місяців тому

    මම හරිම කැමතිම නලුවා

  • @ahfoods180
    @ahfoods180 2 роки тому +1

    Niyamai👍👍👍

  • @NilanthaJanaka-cx8wu
    @NilanthaJanaka-cx8wu День тому

    මෙලෝ රහක් නෑ original පැස්බරා ලගින් තියන්නත් බෑ.. 😅😅

  • @shewanranjaka299
    @shewanranjaka299 Рік тому +1

    copy කරාට සම කරන්න බෑ.... 😂

  • @pradeeplanka3634
    @pradeeplanka3634 Рік тому +1

    අරා පැස්බරාගේ ලගින්වත් නැ, එයාලා කොයි තරම් වැඩ්ඩොද

  • @hashangunasekara9049
    @hashangunasekara9049 3 місяці тому

    Maru ane

  • @sameerabro..5267
    @sameerabro..5267 2 роки тому +5

    ❤️

  • @rasangi7161
    @rasangi7161 3 роки тому +13

    Isuru aiya😁 Matilda auntyge duwa oyage number illala walalenawa methane puduma wade ei makka hari kranoko😂😂😂😂

  • @ashokakumara4410
    @ashokakumara4410 2 роки тому +6

    Ane isuru aiyage number eka dala reply ekak evannako🙏🙏

  • @Dewmini-x1k
    @Dewmini-x1k Рік тому

    අම්මෝ 😂😂😂

  • @hiruniwanigathunga138
    @hiruniwanigathunga138 3 роки тому +12

    😅♥️

  • @roshankulasekara3947
    @roshankulasekara3947 3 роки тому +48

    කොහොමද මුල්ම ප්‍රශ්නේ ඇන්ටි මොනාද කරන්නේ ? 😂😂😁 බිස්නස් එකක් එහෙමද කරන්නේ 😂

  • @kavindufernando8782
    @kavindufernando8782 3 роки тому +2

    Patta

  • @methmalthilanka2425
    @methmalthilanka2425 3 роки тому +6

    Isuruge tok ekata redda wale neda.,

  • @BhanuNisasala
    @BhanuNisasala Рік тому +1

    Copy කරාට සම කරන්න බෑ

  • @Sayu697
    @Sayu697 2 роки тому +2

    Kisim loku kmk na.❤️

  • @diegolovelyvlogs9615
    @diegolovelyvlogs9615 Рік тому

    Original pasbara laginwath thiyanna be,

  • @සිංහලටෙලිකතා
    @සිංහලටෙලිකතා 11 місяців тому +1

    😊

  • @demiyanmanoj3897
    @demiyanmanoj3897 2 роки тому +5

    👍👍👍👍😀