Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ඔයා බොහොම ලස්සනට පිළිවෙළට මේ වීඩියෝ එක කරලා තියනවා 🌟🌟🌟🌟🌟 මම හුගක් දේ මේකෙන් ඉගෙනගෙන ගත්තා 🙂 හොය හොය මම හිටියේ මෙහෙම වීඩියෝ එකක් 🙂 ඔයාට ගොඩක් ස්තුතියි !!! ඔයාට මාර හැකියාවක් තියෙන්නේ 🔥🔥🔥 මාරම පිළිවෙළයි වීඩියෝ එක... ❤❤ දිගටම මේ වගේ වීඩියෝ කරන්න ❤❤
ගොඩක් පැහැදිලිව හැමදේම විස්තර කරලා තිබුණා. ගොඩක් ස්තුතියි ♥️
Thank you.සුපිරි පැහැදිලි කිරීමක්♥️
පට්ටම video එකක්. ගොඩක් අදහස් බෙදා ගත්තට Thanq
ගොඩක් පැහැදිලිව තිබ්බා ❤️
එළකිරි නියමෙට තේරුනා බොහොම ස්තුතියි
නියම පැහැදිලි කිරීමක්.තව දෙයක් දැනගන්න පුලුවන්ද? ඔයා මේ වීඩියෝ ප්‍රසන්ටේෂන් 1 හැදුවෙ මොන මොන ටෝල්ස් යූස් කරලද? 👍
phtoshop, premiere pro, Animations
@@UpdateWemu Thank you. පුලුවන්නම් , වෙලාවක් තියෙනවා නම්, ඒ වගෙ වීඩියෝ 1ක් හදන විදිහ දානවද. බේසික් දේවල් ටික කියල දුන්නොත් ඇති. ඔයාගෙ presentation 1 simple, attractive, clear. 🙏👍
හරිම වටිනව👍
ගොඩක් හොද පැහැදිලි කිරීමක්❤
සුපිරී
වටින වීඩියෝ එකක්❤️
සුපිරි වටින විඩියො එකක්
ssd ගැන ගොඩක් ඉගෙන ගත්තා
වැදගත් 💖💖💖🙏🙏🙏
එල අදුරන්ඩත් බැ...එල එල
M.2 SSD වල keys වර්ග තුනක් එනවනේ.1. M key2. B key3. M+B keyඔය ඕනම key එකක SSD එකක්, laptop එකේ M.2 Socket එකට connect කරන්න පුළුවන් ද?
බෑ. M key හෝ B Key එකක් විතරයි එන්නෙ ලැප් එකට. දෙකම එකට එන්නෙ නෑ.. M key තියෙන් එකට M සහ B+M key එක ගහන්න පුලුවන්. B key තියෙන එකකට B සහ B+M key connect කරන්න පුලුවන්...
හොඳයි
වටිනවා❤️
Bro ඕනේම m.2 nvme ssd එකක් ඕනෙම lap එකකට සපෝට් නේද ? msi SPATIUM M370 NVme M.2 හරි යයි නේද i7 , 11th gen lap ekakata
Pls continue ......!
ඉක්මනටම videos ගේන්නම්. මේ දවස් වල පොඩ්ඩක් busy
Lenovo Thinkpad x240 laptop ekata galapena ssd eka mokadda hdd ain karanne nathuwa danna barida
මගෙ pentium gold prosser එකක් තීන්නෙ ඒකට හරියන Ssd එක මොකද්ද ?ලැප් වර්ගෙ Dell Inspiron 3580 Plz reply 🥹❤️
Thank You....!!🔥
issr thathra 50-65 aatara giya on wenna dn thathpara 20-25 wage on weno
lap ekE upgrade karanna one storege(ssd) ekak gahana ekada hoda ram upgrate karana ekada hoda spped karanna lap eka
THANK YOU❤
වටින වීඩියෝවක්
Mage lap eka i 2. Godak slow weda karaganna amarui. SSD ekak demmoth hari yaida eka..
මචං මගේ ලැප් එක i3 11gen එකක් ඒත් adobe illustrator එකේ වැඩ කරන්න බෑ පට්ට slow ssd එකක් ගැහුවොත් ගොඩ යයිද ram එක 4GB නැත්තන් RAM එක වැඩි කරන්න වෙයිද?
RAM එක වැඩි කරල බලන්න
අයියේ ලැප් එකට 1tb hadd එක අයින් කරලා 240gb ssd eka gahanna puluwanda 1tb එකේ ඉඩ ගොඩක් වැඩිනේද
i3 5 gen 256gb ssd card ගැලපෙන එකක්
software ekak speed weddi ඒ අදාල software එකත් SSD එකේ තියෙන්න ඕන නේද ඔහොම speed වෙන්න
Computer eke hdd 77GB ssd 320GB. Oy wage run karanna puluwanda
Memory gost ssd ek awlk nedd hp i3 lap ekkat
Ssd ekath ghnne hdd eka thiyeddida.nththm hdd eka ayin krnna onida
වීඩියෝව ආයේ බලන්න
Great video 👍
Mm computer laptop gena mukuth ma danne na lagadi lap ekak gtte dell inspiron 3510 melta ssd ekak set kranna පුළුවන් da
ඔව්
Good explain 🖤
modle : 15 3501 i3 11 gen lap එකේ M2 slot එකක් තියෙනො නෙද 🙄
Yes
thank you for your video. Photo shop speed wenna, software aka install karannath ona SSD akatada?
Good video 👍
a bn proser aka gava 4415U kiyala thiba . makan 4 kiyana genaration aka nada
මට ssd එක hdd එක තියෙද්දි දාන්න පුලුවන්ද?
yes
@@nimsaravidushan5464 මොකක්ද Lap එක
@@UpdateWemu intal(R) pentium(R) 4415U@ 2.30ghz 2.30ghz මෙහෙම prosser එක තිබුනෙ
Mage PC eka on weddi startup repair ekak ato enawa ita passe restart wela ayi startup repair ekama enawa repair eke wattenne repairing disk erro kiyala e kiyanne hdd eka awul welada windows boot wennema nane
ඔව් ගොඩක් දුරට HDDඑකේ අවුලක්.
Greate video
superb✌️✌️✌️
15S-EQ1786AU lap eka online business walata hodayida..?
Okkom ekama thanakin 💓💥
thanks bro😝
Niyamyi
Hard disk keduna e wenuwata protable ssd crad ekak dhanna puluwanda
SATA SSD එකක්ම දාගන්න
Lenovo laptop windows 11 64bit i3 processor 4gb ram 1tb hard 10gen ekata hariyana ssd brand eka mokadda
හොද brand එකක් බලල ගන්න. Kingston, Adata, SanDisk
Thank you
Supiri
500hard disk ekd wadi 128ssd ekada gb gama wadi
Model Dell Inspiron 3511 i34GB Ram 256SSD මේකට 1tb hdd එකක් ගැහුවොත් ssd එක තියෙද්දිම ස්ලෝ වෙයිද?hdd එක බාහිරවද සෙට් කරන්නෙ?
නෑ SLOW වෙන්නෑ. Internal HDD සම්බන්ධ කරන්න පුලුවන්.
Hdd eka ayn krlam dala ssd ek ghuwta aulk na neda lap wlta
mage Laptop eka toshiba C55- B860 Core i3-3rd Gen ekak, me dawas wala 512/256gb sata ssd ekak gannawa nm price ekath ekka hodama brand eka mkadda.. poddak mila ganath salakillak dakwala adahasak denna.. plz..
Samsung හරි ADATA හරි ගන්න. මිල නම් ඉතින් ටිකක් වෙනස් වෙනවා මේ දවස් වල තියෙන තත්වේ එක්ක
@@UpdateWemu Thank you...
Dell vostro i5 7th gen laptop එකේ ssd පෝට් එකක් තියේ ද?Plz help bro 😥
Series එක මොකක්ද?
Harddic එක වෙනුවට SSD එක සෙට් කරන්න එපා ද? මේක වැඩ කරන්න ත් harddic එක ඔනිද ?
ua-cam.com/video/aG9h6OuG5fU/v-deo.html මේක බලන්න
මට ලැප් එකට Ssd ඒකක් ගහන්න ඔනේ හාඩ් එක තින පොට් එකට ssd එක දාල rom එකට hard එක සෙට් කරාම හරිද ඊලගට වින්ඩෝස් ගහන්න වෙයිද ඩෙටා නැති වෙයිද
M.2 එකක් දාල එකට වින්ඩොව්ස් දාගන්න. එතකොට ප්‍රශ්නයක් නෑ
512gb nvme on board ssd ena lap ekak ganna ekada hoda 1tb hdd with 256gb ssd ena lap ekak ganna ekada hoda mokakda bestma option eka?
Data ගොඩක් store කරන්න හිතනව නම්, 2nd option එකට යන්න. 1tb with ssd (ssd can be upgrade to 1tb) but 256 and 512 is enough.
i5 5th gendell 3543 lap eke m.2 slot ekak tyenwda
No. But you can use SATA SSD
Ayyiye m.2 SSD eke 128GB prices kohomada
I3 10th gen 4GB ram...ssd or ram upgrade ...which is best
SSD
mage h81 motherboard ekak thiyenne prossa i5 4th gen ekata gahanna puluwan hodama ssd eka mokadda?
pci express slot එකට ගහන එක පොඩ්ඩක් බලන්න
Intel i3 4GB lap ekkt M2 Nvme support krnwd
model එක මොක්කද
nvme ekaka speed eka 1200mbp/s wala idan 7000mbp/s yana nvme lankawe stock thiyenawa
Aiye mage i3 7th gen lap ekak thiyenne eka athula galawala balanakota M.2 slot ekak thibune na mama m.2 ssd ekak install karanne kohomada
M.2. Port එකක් නැත්නම්. sata SSD එකක් දාගන්න
6gen motherboard wargayak thiyanawada M2 gahanna pluwan slot ekak ena?
4th Gen වලින් පසුව ආව ගොඩක් Mboard වලට m.2 port එක තියෙනවා..
thanks.
supper thanks
Meka demmahama lep ake thiyana dewal kepenawada
නෑ
Bro. Dell i3 inspiron 15 3000 , 8th gen laptop ekata M.2 nvme slot ekak thiyanw neda...pls helpPls reply..im in huge trouble 😞
7nth Gen එකෙත් එනවා. 8Gen එකේ තියෙන්න ඔනි
Dell Inspiron i3 5378 2 in 1 (i 3 7 gen) එකේ m.2 port එක තියෙනවාද
5000 and 3000 series doesn't have M.2. Port for SSD. ඔයාගෙ HDD drive ඒක SSD එකක්ට Upgrade කරන්න තමයි වෙන්නේ..
samahara ssd vala pin 3k thiyenava, smahara ssdvala pin 2y thiyenneethakota eken kohomada ape lap ekata set vena eka thora ganne?
ඔයාගේ ලැප්.එකට දාන්න ඔනි SSD එක Video එක බලල අවබෝධ කරගන්න.
good video
Hdd eka ain karlm dala ssd ekk ghuwta aulk nh neda lap wlta
අවුලක් නෑ
Lexer hoda nadda
i311th gen8GB RAM1 TB HDDM.2 Port ekak athi ne.මේ ලැප් එකට දාන්න හොද SSD එකක් කියන්න.
M.2. Nvme
Adata, Samsung, Sandisk, kingston
අය්යේ මගේ lap එක Intel(R) Core(TM) i5-6200U එකට ssd එක ගහන්න caddy එකක් ඕන වෙයිද නැත්තනම් slot එකක් තියේවිද /lap එක ගලවන්නේ නැතිව බලන්න විදියක් තියද
SATA SSD එකක් ලෙසියෙන්ම plug කරන්න පුලුවන්
Lap eka hodatma slow wela 4GB ram ekk thiyene SSD ekk danwa nmm hard eka galawanna wea nisa ssd mathuwa wena wisadumak nadda
තියෙන HDD එක portable විදිහට Use කරන්න. SSD එකක් දාගන්න.
MEMORY GHOST ssd eka honda brand 1k da
ඒක නම් පොඩ්ඩක් අවුල්
අයියෙ dell platinum ලැප් එකකට මොන ssd එකද ගැලපෙන්නෙ
model එක මොකක්ද
Good
very clear explain!
Used kerepu ssd ekak gahawwata kamak nadde
අවුලක් නෑ, අවුරුදු 10තමයි lifetime එක Average
Ssd ekak dankota hard eka ain karanna oneda
HP AMD Ryzen 3 3200u lap ekakata hariyanne mokakada
M.2. SSD
sandisk eewa echchara hoda nedda
ගැටලුවක් නෑ
Hard disk palaveniyata haduve IBM company eka
වැඩක් කරනකොට විදුලි විසන්දි වීමකින් SSD වලට හානියක් සිද්ද වෙන් නැද්ද?? HDD නම් අවුල් යනවා නේ..
ඔව් එහෙම ප්‍රශ්නයක් නෑ
128GB එකක් ගහල OS එක දාල HDD එකට අනිත් ඒවා දාන්න පාවිච්චි කරන්න පුලුවන් ද
Ethkot speed wedi wenwd godak
@@harithadeshan5970 ඔව් ගොඩක් speed...
Ow bn
i 310 gen4 ram1 tb hard lap එකකට M.2 NVM e ssd එකක් ගහන්න පුළුවන් ද
@@UpdateWemu එ lap එකට හොද brand ekak කියන්නකො ssd brand ගැන එච්චර දාන්නැ මමLap එක පාවිච්චි කරන්නේ නොමල් වැඩ වලට
Hard eka wenuwata ssd ekak replace karoth aulak nadda
මෙ බන් මන් computer එකෙ ඉන්නකොට එක හිර වෙලා ටික වෙලවකින් reastart වෙනව ඇයි ඒ
Display එක හිර වෙලා ඒහ් cpu එක වැඩ off කරාට off වෙන්නෙත් නැ
@@virulsenila3090 HDD Disk එකේ Issue එකක් ඇති ගොඩක් දුරට.. Drivers Update කරල බලන්න.
@@UpdateWemu processer eke kess eka wenna barida
hard eka thama mageth oka una
Lap ekaka ssd ekai hard disk ekai 2ma pawichchi krnna barida
එක එක ලැප් එක අනුව වෙනස් වෙනවා ඒක
@@UpdateWemu dell i3 11th gen එකක පුලුවන්ද
@@chathuranga812 ඔව්
ටෙස්ට් එකේ තියෙන pc එකේ ssd එක මොකද්ද M.2nvme 256 වගේ ssd එකක් කීයක් වගේ වෙනවද .❤️
M2 nvme
256 gb m2 ekak 12000 i
i3 3 rd gen ekeakata N.V.M.E m.2 250 GB ssd ekak gahanna puluwan neda
බෑ
Ssd walin hodama brand monawada
Ayyata kiyanna mama hdd eka awurudu 13k pawichchi kala.
Inside lap ekkta puluwnd 😁
i3 7gen 4gb ram lap ekata m.2 / sata ssd mokdd hoda
ඔයා බොහොම ලස්සනට පිළිවෙළට මේ වීඩියෝ එක කරලා තියනවා 🌟🌟🌟🌟🌟 මම හුගක් දේ මේකෙන් ඉගෙනගෙන ගත්තා 🙂 හොය හොය මම හිටියේ මෙහෙම වීඩියෝ එකක් 🙂 ඔයාට ගොඩක් ස්තුතියි !!! ඔයාට මාර හැකියාවක් තියෙන්නේ 🔥🔥🔥 මාරම පිළිවෙළයි වීඩියෝ එක... ❤❤ දිගටම මේ වගේ වීඩියෝ කරන්න ❤❤
ගොඩක් පැහැදිලිව හැමදේම විස්තර කරලා තිබුණා. ගොඩක් ස්තුතියි ♥️
Thank you.සුපිරි පැහැදිලි කිරීමක්♥️
පට්ටම video එකක්. ගොඩක් අදහස් බෙදා ගත්තට Thanq
ගොඩක් පැහැදිලිව තිබ්බා ❤️
එළකිරි නියමෙට තේරුනා බොහොම ස්තුතියි
නියම පැහැදිලි කිරීමක්.
තව දෙයක් දැනගන්න පුලුවන්ද?
ඔයා මේ වීඩියෝ ප්‍රසන්ටේෂන් 1 හැදුවෙ මොන මොන ටෝල්ස් යූස් කරලද? 👍
phtoshop, premiere pro, Animations
@@UpdateWemu Thank you. පුලුවන්නම් , වෙලාවක් තියෙනවා නම්, ඒ වගෙ වීඩියෝ 1ක් හදන විදිහ දානවද. බේසික් දේවල් ටික කියල දුන්නොත් ඇති.
ඔයාගෙ presentation 1 simple, attractive, clear.
🙏👍
හරිම වටිනව👍
ගොඩක් හොද පැහැදිලි කිරීමක්❤
සුපිරී
වටින වීඩියෝ එකක්❤️
සුපිරි වටින විඩියො එකක්
ssd ගැන ගොඩක් ඉගෙන ගත්තා
වැදගත් 💖💖💖🙏🙏🙏
එල අදුරන්ඩත් බැ...එල එල
M.2 SSD වල keys වර්ග තුනක් එනවනේ.
1. M key
2. B key
3. M+B key
ඔය ඕනම key එකක SSD එකක්, laptop එකේ M.2 Socket එකට connect කරන්න පුළුවන් ද?
බෑ. M key හෝ B Key එකක් විතරයි එන්නෙ ලැප් එකට. දෙකම එකට එන්නෙ නෑ.. M key තියෙන් එකට M සහ B+M key එක ගහන්න පුලුවන්. B key තියෙන එකකට B සහ B+M key connect කරන්න පුලුවන්...
හොඳයි
වටිනවා❤️
Bro ඕනේම m.2 nvme ssd එකක් ඕනෙම lap එකකට සපෝට් නේද ? msi SPATIUM M370 NVme M.2 හරි යයි නේද i7 , 11th gen lap ekakata
Pls continue ......!
ඉක්මනටම videos ගේන්නම්. මේ දවස් වල පොඩ්ඩක් busy
Lenovo Thinkpad x240 laptop ekata galapena ssd eka mokadda hdd ain karanne nathuwa danna barida
මගෙ pentium gold prosser එකක් තීන්නෙ ඒකට හරියන Ssd එක මොකද්ද ?
ලැප් වර්ගෙ Dell Inspiron 3580 Plz reply 🥹❤️
Thank You....!!🔥
issr thathra 50-65 aatara giya on wenna dn thathpara 20-25 wage on weno
lap ekE upgrade karanna one storege(ssd) ekak gahana ekada hoda ram upgrate karana ekada hoda spped karanna lap eka
THANK YOU❤
වටින වීඩියෝවක්
Mage lap eka i 2. Godak slow weda karaganna amarui. SSD ekak demmoth hari yaida eka..
මචං මගේ ලැප් එක i3 11gen එකක් ඒත් adobe illustrator එකේ වැඩ කරන්න බෑ පට්ට slow ssd එකක් ගැහුවොත් ගොඩ යයිද ram එක 4GB නැත්තන් RAM එක වැඩි කරන්න වෙයිද?
RAM එක වැඩි කරල බලන්න
අයියේ ලැප් එකට 1tb hadd එක අයින් කරලා 240gb ssd eka gahanna puluwanda 1tb එකේ ඉඩ ගොඩක් වැඩිනේද
i3 5 gen 256gb ssd card ගැලපෙන එකක්
software ekak speed weddi ඒ අදාල software එකත් SSD එකේ තියෙන්න ඕන නේද ඔහොම speed වෙන්න
Computer eke hdd 77GB ssd 320GB. Oy wage run karanna puluwanda
Memory gost ssd ek awlk nedd hp i3 lap ekkat
Ssd ekath ghnne hdd eka thiyeddida.nththm hdd eka ayin krnna onida
වීඩියෝව ආයේ බලන්න
Great video 👍
Mm computer laptop gena mukuth ma danne na lagadi lap ekak gtte dell inspiron 3510 melta ssd ekak set kranna පුළුවන් da
ඔව්
Good explain 🖤
modle : 15 3501
i3 11 gen lap එකේ M2 slot එකක් තියෙනො නෙද 🙄
Yes
thank you for your video. Photo shop speed wenna, software aka install karannath ona SSD akatada?
ඔව්
Good video 👍
a bn proser aka gava 4415U kiyala thiba . makan 4 kiyana genaration aka nada
මට ssd එක hdd එක තියෙද්දි දාන්න පුලුවන්ද?
yes
@@nimsaravidushan5464 මොකක්ද Lap එක
@@UpdateWemu intal(R) pentium(R) 4415U@ 2.30ghz 2.30ghz මෙහෙම prosser එක තිබුනෙ
Mage PC eka on weddi startup repair ekak ato enawa ita passe restart wela ayi startup repair ekama enawa repair eke wattenne repairing disk erro kiyala e kiyanne hdd eka awul welada windows boot wennema nane
ඔව් ගොඩක් දුරට HDDඑකේ අවුලක්.
Greate video
superb✌️✌️✌️
15S-EQ1786AU lap eka online business walata hodayida..?
Okkom ekama thanakin 💓💥
thanks bro
😝
Niyamyi
Hard disk keduna e wenuwata protable ssd crad ekak dhanna puluwanda
SATA SSD එකක්ම දාගන්න
Lenovo laptop windows 11 64bit i3 processor 4gb ram 1tb hard 10gen ekata hariyana ssd brand eka mokadda
හොද brand එකක් බලල ගන්න. Kingston, Adata, SanDisk
Thank you
Supiri
500hard disk ekd wadi 128ssd ekada gb gama wadi
Model Dell Inspiron 3511 i34GB Ram 256SSD
මේකට 1tb hdd එකක් ගැහුවොත් ssd එක තියෙද්දිම ස්ලෝ වෙයිද?hdd එක බාහිරවද සෙට් කරන්නෙ?
නෑ SLOW වෙන්නෑ. Internal HDD සම්බන්ධ කරන්න පුලුවන්.
Hdd eka ayn krlam dala ssd ek ghuwta aulk na neda lap wlta
mage Laptop eka toshiba C55- B860 Core i3-3rd Gen ekak, me dawas wala 512/256gb sata ssd ekak gannawa nm price ekath ekka hodama brand eka mkadda.. poddak mila ganath salakillak dakwala adahasak denna.. plz..
Samsung හරි ADATA හරි ගන්න. මිල නම් ඉතින් ටිකක් වෙනස් වෙනවා මේ දවස් වල තියෙන තත්වේ එක්ක
@@UpdateWemu Thank you...
Dell vostro i5 7th gen laptop එකේ ssd පෝට් එකක් තියේ ද?
Plz help bro 😥
Series එක මොකක්ද?
Harddic එක වෙනුවට SSD එක සෙට් කරන්න එපා ද? මේක වැඩ කරන්න ත් harddic එක ඔනිද ?
ua-cam.com/video/aG9h6OuG5fU/v-deo.html මේක බලන්න
මට ලැප් එකට Ssd ඒකක් ගහන්න ඔනේ හාඩ් එක තින පොට් එකට ssd එක දාල rom එකට hard එක සෙට් කරාම හරිද ඊලගට වින්ඩෝස් ගහන්න වෙයිද ඩෙටා නැති වෙයිද
M.2 එකක් දාල එකට වින්ඩොව්ස් දාගන්න. එතකොට ප්‍රශ්නයක් නෑ
512gb nvme on board ssd ena lap ekak ganna ekada hoda 1tb hdd with 256gb ssd ena lap ekak ganna ekada hoda mokakda bestma option eka?
Data ගොඩක් store කරන්න හිතනව නම්, 2nd option එකට යන්න. 1tb with ssd (ssd can be upgrade to 1tb) but 256 and 512 is enough.
i5 5th gen
dell 3543 lap eke m.2 slot ekak tyenwda
No. But you can use SATA SSD
Ayyiye m.2 SSD eke 128GB prices kohomada
I3 10th gen 4GB ram...ssd or ram upgrade ...which is best
SSD
mage h81 motherboard ekak thiyenne prossa i5 4th gen ekata gahanna puluwan hodama ssd eka mokadda?
pci express slot එකට ගහන එක පොඩ්ඩක් බලන්න
Intel i3 4GB lap ekkt M2 Nvme support krnwd
model එක මොක්කද
nvme ekaka speed eka 1200mbp/s wala idan 7000mbp/s yana nvme lankawe stock thiyenawa
ඔව්
Aiye mage i3 7th gen lap ekak thiyenne eka athula galawala balanakota M.2 slot ekak thibune na mama m.2 ssd ekak install karanne kohomada
M.2. Port එකක් නැත්නම්. sata SSD එකක් දාගන්න
6gen motherboard wargayak thiyanawada M2 gahanna pluwan slot ekak ena?
4th Gen වලින් පසුව ආව ගොඩක් Mboard වලට m.2 port එක තියෙනවා..
thanks.
supper thanks
Meka demmahama lep ake thiyana dewal kepenawada
නෑ
Bro. Dell i3 inspiron 15 3000 , 8th gen laptop ekata M.2 nvme slot ekak thiyanw neda...pls help
Pls reply..im in huge trouble 😞
7nth Gen එකෙත් එනවා. 8Gen එකේ තියෙන්න ඔනි
Dell Inspiron i3 5378 2 in 1 (i 3 7 gen) එකේ m.2 port එක තියෙනවාද
5000 and 3000 series doesn't have M.2. Port for SSD. ඔයාගෙ HDD drive ඒක SSD එකක්ට Upgrade කරන්න තමයි වෙන්නේ..
samahara ssd vala pin 3k thiyenava, smahara ssdvala pin 2y thiyenne
ethakota eken kohomada ape lap ekata set vena eka thora ganne?
ඔයාගේ ලැප්.එකට දාන්න ඔනි SSD එක Video එක බලල අවබෝධ කරගන්න.
good video
Hdd eka ain karlm dala ssd ekk ghuwta aulk nh neda lap wlta
අවුලක් නෑ
Lexer hoda nadda
i3
11th gen
8GB RAM
1 TB HDD
M.2 Port ekak athi ne.
මේ ලැප් එකට දාන්න හොද SSD එකක් කියන්න.
M.2. Nvme
Adata, Samsung, Sandisk, kingston
අය්යේ මගේ lap එක Intel(R) Core(TM) i5-6200U එකට ssd එක ගහන්න caddy එකක් ඕන වෙයිද නැත්තනම් slot එකක් තියේවිද /lap එක ගලවන්නේ නැතිව බලන්න විදියක් තියද
SATA SSD එකක් ලෙසියෙන්ම plug කරන්න පුලුවන්
Lap eka hodatma slow wela 4GB ram ekk thiyene SSD ekk danwa nmm hard eka galawanna wea nisa ssd mathuwa wena wisadumak nadda
තියෙන HDD එක portable විදිහට Use කරන්න. SSD එකක් දාගන්න.
MEMORY GHOST ssd eka honda brand 1k da
ඒක නම් පොඩ්ඩක් අවුල්
අයියෙ dell platinum ලැප් එකකට මොන ssd එකද ගැලපෙන්නෙ
model එක මොකක්ද
Good
very clear explain!
Used kerepu ssd ekak gahawwata kamak nadde
අවුලක් නෑ, අවුරුදු 10තමයි lifetime එක Average
Ssd ekak dankota hard eka ain karanna oneda
නෑ
HP AMD Ryzen 3 3200u lap ekakata hariyanne mokakada
M.2. SSD
sandisk eewa echchara hoda nedda
ගැටලුවක් නෑ
Hard disk palaveniyata haduve IBM company eka
වැඩක් කරනකොට විදුලි විසන්දි වීමකින් SSD වලට හානියක් සිද්ද වෙන් නැද්ද?? HDD නම් අවුල් යනවා නේ..
ඔව් එහෙම ප්‍රශ්නයක් නෑ
128GB එකක් ගහල OS එක දාල HDD එකට අනිත් ඒවා දාන්න පාවිච්චි කරන්න පුලුවන් ද
ඔව්
Ethkot speed wedi wenwd godak
@@harithadeshan5970 ඔව් ගොඩක් speed...
Ow bn
i 3
10 gen
4 ram
1 tb hard lap එකකට M.2 NVM e ssd එකක් ගහන්න පුළුවන් ද
ඔව්
@@UpdateWemu එ lap එකට හොද brand ekak කියන්නකො ssd brand ගැන එච්චර දාන්නැ මම
Lap එක පාවිච්චි කරන්නේ නොමල් වැඩ වලට
Hard eka wenuwata ssd ekak replace karoth aulak nadda
මෙ බන් මන් computer එකෙ ඉන්නකොට එක හිර වෙලා ටික වෙලවකින් reastart වෙනව ඇයි ඒ
Display එක හිර වෙලා ඒහ් cpu එක වැඩ off කරාට off වෙන්නෙත් නැ
@@virulsenila3090 HDD Disk එකේ Issue එකක් ඇති ගොඩක් දුරට.. Drivers Update කරල බලන්න.
@@UpdateWemu processer eke kess eka wenna barida
hard eka thama mageth oka una
Lap ekaka ssd ekai hard disk ekai 2ma pawichchi krnna barida
එක එක ලැප් එක අනුව වෙනස් වෙනවා ඒක
@@UpdateWemu dell i3 11th gen එකක පුලුවන්ද
@@chathuranga812 ඔව්
ටෙස්ට් එකේ තියෙන pc එකේ ssd එක මොකද්ද
M.2nvme 256 වගේ ssd එකක් කීයක් වගේ වෙනවද .❤️