SATA SSD NVMe සිංහලෙන්

Поділитися
Вставка
  • Опубліковано 27 лис 2024

КОМЕНТАРІ •

  • @erangapramoda1716
    @erangapramoda1716 6 років тому +63

    නියමයි අයියෙ හොඳ දැනුමක් ලැබුණා ....., වැඩෙී හොඳයි සරලව පැහැදිලි කරනවා ,සුබපැතුම් දිගටම කරගෙන යමු.

    • @hkmsawwa
      @hkmsawwa 6 років тому +3

      Eranga Pramoda ❤️❤️❤️❤️

  • @chamilkamdharmathilaka8263
    @chamilkamdharmathilaka8263 4 роки тому +20

    සුපිරි අයියේ සේරම බලනවා කැපෙන data ටිකට පාඩුවක් නැ💪💪

  • @dhanukaperera9142
    @dhanukaperera9142 5 років тому +40

    නොදන්න හුගාක් දේවල් දෙන ගන්නවා ඔයා කරන මේ videos වලින් මල්ලි thank your so much for doing this දිගටම අලුත් දේවල් updated කරන්න මල්ලි .මම computer hardware engineer කරේ 1996දී ඒ කාලේ අපි කරේ p1,p2,p3,p4 pc.... ඔයාගෙ videos බලද්දී අපි මොනාද කරේ කියලා හිතෙනවා university එකේ ..ඔයා නියමට පැහැදිලි කරනවා .....මේවා බලද්දී මට ආයෙමත් ඉගන ගන්න ආසාවක් ආවා ..නියමයි keep it up

    • @pcguidelk
      @pcguidelk  5 років тому +7

      ස්තුතියි

    • @dorecreations8141
      @dorecreations8141 Рік тому +1

      ඒ නිහතමානී කමට respect අයියා ..💖💖💖

  • @PrasadRanganaDharmasiri
    @PrasadRanganaDharmasiri 6 років тому +6

    Video හැමදාම වගේ පට්ට! ගොඩක් දේවල් ඉගෙන ගත්ත.
    දැවෙන ප්‍රශ්නේ බිත්තියෙන් ඉවත් කරාට තුති :3

    • @pcguidelk
      @pcguidelk  6 років тому +5

      :D කිව්වට ස්තුති

  • @champikalakmal1186
    @champikalakmal1186 6 років тому +10

    මෙ vedio හොඩාක් දෙවල් දැනගත්තා ,තව පොඩක් මිට වඩා පැහැදිලි කරලා video එකක් ඉදිරිපත් කරන්න
    මොකද තාම mackbook ගැන Video ඉදිරිපත් කලෙ නැත්තෙ
    Coolpix 4k camra ගැන Video ඉදිරිපත් කරන්න

  • @sakarna
    @sakarna 4 роки тому +2

    ඉතාම පැහැදිලියි. වැටහුනා. බොහොම ස්තූතියි.

  • @sldots750
    @sldots750 6 років тому +3

    oyalage hama vedio ekakma vage baluwa .supiri.oyalata jayen jaya.....

    • @pcguidelk
      @pcguidelk  6 років тому +1

      ස්තුතියි

  • @chinthaka_rajapaksha
    @chinthaka_rajapaksha 6 років тому +2

    prashna na.. okkoma qwane oya. fatta video eka ♥️ best pc guide channel

  • @nimeshgunawardhana3725
    @nimeshgunawardhana3725 2 роки тому +1

    හොදයි. ගොඩක්ම පැහැදිලි විදිහට කතා කරනවා. සුභපැතුම්.

  • @hirands
    @hirands Рік тому +2

    M.2 is a form factor (size), PCIe/SATA is data transfer bus. NVMe the memory technology. therefore, you can have M.2 PCIe as well as M.2 SATA storage, both of same configuration ( length may vary).
    M.2 PCIe NVME connects into a dedicated slot where it is backward compatible with M.2 PCIe SATA .
    However, if the M.2 slot is only a SATA port, then PCIe storage cannot be physically mounted.

  • @nirodhauthpala4799
    @nirodhauthpala4799 6 років тому +2

    Hambe Aiya kiyapu vidihatama next video ....thx very much bro digatama demu obata jaya

  • @kalanadulanjana2963
    @kalanadulanjana2963 Рік тому

    ගොඩක් හොඳ පැහැදිලි කිරීමක් අයියේ ❤🥺💚

  • @isururaveen2160
    @isururaveen2160 6 років тому +2

    නියමයි අය්යෙ හොද දැනුමක් ලැබුනා..

  • @sanujas
    @sanujas 6 років тому +3

    supiri ayye.digatama me wage videos karanna.

  • @chathuraabeysekara7795
    @chathuraabeysekara7795 6 років тому +3

    patta malli patta .niyama denumak lebuna

    • @pcguidelk
      @pcguidelk  6 років тому +1

      ස්තුතියි

  • @HandiWorks
    @HandiWorks 6 років тому +20

    මගේ PC එක SATA 2 තියෙන එකක්. එකට SSD එකකින් වැඩක් වෙන්නේ නැද්ද? NVMe එකක් ගහන්න පුලුවන්ද? Prices කොහොමද market එකේ?

    • @pcguidelk
      @pcguidelk  6 років тому +16

      SATA 2 එකකට උපරිම වේගය ගන්න බැරිවෙයි. නමුත් HDD එකට වඩා වේගයක් තියෙයි. NVMe support එක තියෙනවද බලන්න.

    • @travisskyler3912
      @travisskyler3912 3 роки тому

      i dont mean to be off topic but does someone know of a way to log back into an Instagram account?
      I somehow lost my login password. I appreciate any help you can offer me!

    • @keatonmaurice7493
      @keatonmaurice7493 3 роки тому +1

      @Travis Skyler instablaster =)

    • @travisskyler3912
      @travisskyler3912 3 роки тому

      @Keaton Maurice thanks so much for your reply. I got to the site thru google and im waiting for the hacking stuff atm.
      Looks like it's gonna take a while so I will reply here later with my results.

    • @travisskyler3912
      @travisskyler3912 3 роки тому +1

      @Keaton Maurice it worked and I now got access to my account again. I'm so happy:D
      Thanks so much you saved my account !

  • @witharanagesuranjith
    @witharanagesuranjith 6 років тому +3

    nice , godak watina video ekak

  • @anujadissanayake2269
    @anujadissanayake2269 6 років тому +2

    back ground music eka maru krnn.tikak uncomfortable a music eka. Video eka nm niyamai.

    • @pcguidelk
      @pcguidelk  6 років тому +1

      Thank you for the feedback!

  • @ChandimalKariyapperuma
    @ChandimalKariyapperuma 4 роки тому +2

    Good explanation. Keep up the good work.

  • @mithunweerasingha993
    @mithunweerasingha993 6 років тому

    Nice explain . Pc tech gena vido karanawata tanx . Thawa tikk sarala unanm godk hoday . Nice video

  • @slksong5371
    @slksong5371 3 роки тому +1

    Thanx ජයවේවා.!

  • @liftofflk
    @liftofflk 4 роки тому +1

    Diganage video eka baluwan passe awe..

  • @manthilawalgamage2344
    @manthilawalgamage2344 6 років тому +4

    SSD විඩීයො එක මරැ අය්යා LInux ගැන විඩියෝ එකක් ඔන

  • @virajchathuranga8271
    @virajchathuranga8271 6 років тому +1

    Godk wadagath Supiri video ekak..!👍

  • @pathumsandaruwan2457
    @pathumsandaruwan2457 6 років тому +1

    niyamai bro superb. godak watinawa

  • @Maduka_FX
    @Maduka_FX 6 років тому +3

    නියමයි 👍👍👌

  • @pktharindudhananjaya1303
    @pktharindudhananjaya1303 6 років тому +2

    නියමයි අයියේ 👌

  • @januwa3790
    @januwa3790 6 років тому +1

    ela aiye,digatam karagena yamu

  • @shehan031
    @shehan031 6 років тому +2

    Niyamai aiye ...👍👍👍

  • @shanilka_wariyapperuma
    @shanilka_wariyapperuma 6 років тому +2

    සුපිරි.... 👌👌👌

  • @danumalokayaofficial
    @danumalokayaofficial 6 років тому +2

    Wow..niyamai eka 💪💪💪💪

  • @samithathilakarathne4132
    @samithathilakarathne4132 5 років тому +7

    very helpful video brother. I need an SSD upgrade to my current laptop DELL Inspiron 5570 (core i7, 8th gen with 2TB 5400rpm hard drive). how much does it cost for 2TB SSD drive upgrade? if you could please consider this it will be a great help. thank you for the knowledge.

    • @pcguidelk
      @pcguidelk  5 років тому +7

      As ur laptop is new, there must be a M. 2 port available. Get a 256 or 512 gb m. 2 NVMe drive and arrange it as your boot drive.

  • @NethDot
    @NethDot 3 роки тому +2

    අනේ අයියේ, pci_e ගැන වීඩියො එකක් කරන්නකෝඕඕ....plz 🙏🙏🙏🙏🙏🙏

  • @slwildtv
    @slwildtv 3 роки тому +1

    යාලුවා මගේ lenovo 300 i3 lap එකට premiere pro වගේ වැඩ කරද්දි ගොඩක් slow වෙනවා 4gb ram නිසා.. මෙකට මොකක්ද විසදුම...
    ssd එකම් දාන එකද .. ramඑකක් දාන එකද..
    මොකක්ද හොද ssd එක..
    අලුතින් computer එකකට යන්න තරම් සල්ලි නැ..

  • @nimeshchamara5513
    @nimeshchamara5513 4 роки тому +4

    Mage ලැප්ටොප් එකේ m.2 slot එකක් තියෙන්නේ (asus x510u 8 th gen )මට nvme එකක් මේකට දාන්න පුළුවන් ද?

  • @chamakaradishan3797
    @chamakaradishan3797 3 роки тому

    Patta ta theruna thanks aiya

  • @indajothiurubokke7556
    @indajothiurubokke7556 3 роки тому +1

    m2 එකක් සවි කරන්න lenovo ideapad 330 පුළුවන් ද ?

  • @dushan6588
    @dushan6588 6 років тому +9

    අයියේ මන් වෙබ් එකට ප්‍රශ්නයක් දැම්ම direct x versions දෙකක් pc එකේ පෙන්නනවා කියල..අයියා එකට reply කරලා තියෙනවා..එත් මට දැනගන්න ඕනි..ඇයි එහෙම 2ක් පෙන්නන්නේ කියලා..

    • @pcguidelk
      @pcguidelk  6 років тому +3

      Anik tool eka Windows 10 walin mama try kala eth hoyaganna bahane

  • @pavanudayanga2783
    @pavanudayanga2783 6 років тому +8

    Ayyye 50/60 athara build karaganna puluwan gaming pc ekaka review ekk dennna

  • @Nisalarts
    @Nisalarts Місяць тому

    Mama gaththa nvme එකක් ❤❤❤

  • @yaka2227
    @yaka2227 3 роки тому +2

    Pci ekata gahanne කොහොමද ?

  • @tiptop4823
    @tiptop4823 6 років тому +2

    Thankz aiye

  • @LazithHerath
    @LazithHerath 6 років тому +3

    Informative video.. Can i plug M2 SSD NVME to my HP Probook G4. its has SATA-III 2280 M.2 is compatible.

    • @pcguidelk
      @pcguidelk  6 років тому +1

      if it's only SATA III then you cannot plug a NVMe - Your M.2 Must support 4X mode

    • @LazithHerath
      @LazithHerath 6 років тому

      @@pcguidelk www.aliexpress.com/item/Kingston-A1000-Internal-Solid-State-Drive-NVMe-M-2-2280-SATA-SSD-120GB-240GB-480GB-960GB/32913149288.html?spm=a2g0s.13010208.99999999.259.421d3c00CkOddC
      this drive is sata nvme and this has 1500mbps speed... see the screenshots in the reviews. Is this compatible ??

    • @LazithHerath
      @LazithHerath 6 років тому +2

      M.2 (NGFF) 2280 solid state drive
      128 GB SATA-3 Value solid state drive
      256 GB SATA-3 Value solid state drive
      those are recommended drives in the manual

    • @Changeit816
      @Changeit816 5 років тому +2

      @@LazithHerath oya drive eka sata 3 m.2 ekakta use krnna plwnda

  • @dayanthanavinu3295
    @dayanthanavinu3295 4 роки тому +1

    Ssd card walay hard disk walay comparement video ekk danna barida

  • @nuwanchandrasirigamage8130
    @nuwanchandrasirigamage8130 6 років тому +2

    Thank you.

  • @etta3ba992
    @etta3ba992 5 років тому +5

    SSD hard disk එකක් ගන්නව නම් 15,000 ක බජට් එකට ගන්න හොඳ brand එකක් කියනවද GB කීයක් වගේ පුලුවන් වෙයිද 🐱

  • @hasithasampath7670
    @hasithasampath7670 5 років тому +3

    ayye Windows ssd ekakata clone karana hati video ekak dannako...

    • @pcguidelk
      @pcguidelk  5 років тому +2

      menna meka balanna - ua-cam.com/video/eS1ow2iQhyA/v-deo.html

    • @hasithasampath7670
      @hasithasampath7670 5 років тому +1

      Thanx ayye..හොද වැඩක්...👍👍👍👍💪💪💪❤❤❤

    • @hasithasampath7670
      @hasithasampath7670 5 років тому

      ayye Easeus site eke mona option ekenda hariyatama software eka down kraganne..

  • @carhub310
    @carhub310 3 роки тому +2

    Mge pc ek hp 10th gen i5 එකක් nvme support ද තියෙන්නෙ hard එකක් 🙂

  • @ravindugayan3265
    @ravindugayan3265 5 років тому +2

    Mekak use nokara innawata wada mekak plug kalama labena wasi monada? Cache memory wage 1kda? Boot up speed 1i application starting speed 1ida wadiwenne?

  • @chathurabandaraudagedara1920
    @chathurabandaraudagedara1920 Рік тому +1

    Nvme එකට heat sink ගහන්න ඕනේ ද අයියා...

  • @anushkathibbotuwawa6405
    @anushkathibbotuwawa6405 5 років тому +2

    me mother board ssd ekak nathuwa wada karanna barida

  • @hasarawanninayaka
    @hasarawanninayaka 6 місяців тому

    VMD drivers gana explain ekak oni

  • @TraddyK
    @TraddyK 5 років тому +6

    අයියේ ලැප් ටොප් එකේ pci slots, m.2 වලින් external graphic cards set up කරනව දැකලා තියෙනව.. external gpu dock එකක් හරහා..
    ඒක සාර්තක ද? ඒ වගේ කරන ලැප්ටොප් swap එකක් ඕනා.. 🙂

    • @pcguidelk
      @pcguidelk  5 років тому +4

      දෙන්නම්

  • @isurusandaruwan1529
    @isurusandaruwan1529 4 роки тому +1

    msata කින්නේ මොකක්ද

  • @alosiousprince7225
    @alosiousprince7225 5 років тому +5

    macn, how do we configure a good storage , can we only depend on 2 SSD drives one for OS and one for storage, how does performance impact if we have 2 nvme sdd

  • @lotuswave3571
    @lotuswave3571 2 роки тому +1

    Kohen giyath ithin denaganna oona ona ekak aiya gawata thamayi enne hariya .........elama ....

  • @gayanmadushanka2693
    @gayanmadushanka2693 4 роки тому +2

    Mage mother bord ake sata port 4ma, wada nahe, PCI sata card akak gahannath baha. Man akata mokakda karanna one. ( hard drive 3 kuth, rom akkakuth thiyenawa gaha ganna)

  • @tharindufernando2850
    @tharindufernando2850 6 років тому +1

    එලම සහෝ

  • @dasunmadhusanka6940
    @dasunmadhusanka6940 4 роки тому +1

    අයියේ, M2 SSD ගන්න තැනක් කියන්න පුලුවන්ද? ඔයා Recomend කරන තැනක්.

  • @bhashana0768
    @bhashana0768 6 років тому +1

    Hodai ayye...
    Ayye motherboard ekat galapena processers, ram ehma gana video ekk krannako

  • @achinthasagith7438
    @achinthasagith7438 4 роки тому +2

    Good luck !

  • @dilukadewappriya3709
    @dilukadewappriya3709 5 років тому +3

    mage lap eke NVMe M.2 SSD by PCIe Gen3 X4 / SATA-SSD Combo kiyala support karana slot ekak thiyanawa. mata meekata den thiyana aluthma nvme m.2 ssd ekak gahanna puluwanda? neththan system ekath ekka balanna dewal thiyanawada ? (yanna puluwan storage capacity eka wage limitations ?)

    • @pcguidelk
      @pcguidelk  5 років тому +1

      NVMe ekak fix karanna puluwan.

  • @hiransandakelum
    @hiransandakelum 6 років тому +1

    Elm elm aiyye.good work🔥🔥🔥😍😍😍😍.laptop1k gann yankota dangnn oni dewala okkomawage 1kthuklla video 1k karnnko .

  • @nishanrubera5968
    @nishanrubera5968 4 роки тому

    Than you for sharing

  • @sltube8399
    @sltube8399 5 років тому +1

    video eke oke video kotask pennuwanam maru
    \

  • @dumindu2060
    @dumindu2060 3 роки тому +1

    6GB RAm
    i5 2400 3.10GHz proseser
    500GB Hard
    mata memu free fier gahannapuluvanda

  • @janakabro9194
    @janakabro9194 6 років тому +3

    video eka niyamai....mata dangant onne 1050 an 1050ti eke venasa an mokada me ti kiyane?

    • @pcguidelk
      @pcguidelk  6 років тому +3

      Specs balanna, 1050 Ti eke CPU cores (CUDA cores) gaana wadi.

    • @janakabro9194
      @janakabro9194 6 років тому +2

      Thanks..😊

  • @hastikaabeysinghe5302
    @hastikaabeysinghe5302 5 років тому +1

    patta

  • @wasantashantapriya818
    @wasantashantapriya818 5 років тому +1

    නියම

  • @roshansemasinghe91
    @roshansemasinghe91 3 роки тому

    Thank you Aiye😍😍😍👍👍👍👍

  • @chandikaranaweera1344
    @chandikaranaweera1344 4 роки тому +2

    aiye mage lap eka msi 4 gen ekak.. mn dvd rom eka ain krala 1tb hard ekak attach karala thiyenne.. mata ssd ekak attach karanawa nam kohomada karanne?? Nvmv m.2 ekak set karanna puluwanda?? nvmv slot ekak nathnam kohomada ssd ekak gahanne. (lap eka msi cx61 2qf )

  • @abeybp1958
    @abeybp1958 6 років тому

    niyami may wagay ewa thawa karanda

  • @ramyapushpakumari4540
    @ramyapushpakumari4540 3 роки тому +2

    aiyye mage lap eka asus x509jb ekak ekata NVME ssd ekak plug karanna puluwanda

  • @sinhalatechsenura
    @sinhalatechsenura 6 років тому +2

    supiri aiya

  • @lakshanmadhusanka938
    @lakshanmadhusanka938 3 роки тому +1

    අයියා nvme වල speed අතර වෙනසක් තිබෙනවා ද
    . අඩු මුදලට ගන්න වැඩි storege එකක් තියෙන brand එක මොකද්ද

  • @niroshperera6733
    @niroshperera6733 4 роки тому

    very good lesson

  • @ruchiradarshana7202
    @ruchiradarshana7202 6 років тому +2

    aiye computer ekak assemble karana kota hoda perfomence ganna prosescer,ram,vga thoraganna widiha gana video ekak krnna loku udauwak

  • @thanujaex16
    @thanujaex16 6 років тому +2

    NVMe nethuwa normal SSD use walinuth kisima aulak nedda aiye... Speed Highness eka witarada wenasa

    • @pcguidelk
      @pcguidelk  6 років тому +1

      speed eka thamai wenasa. SSD eka HDD walata wada kohomath speed.

  • @dushanthiinoka4896
    @dushanthiinoka4896 Рік тому

    Nvme SSD ekak 3rd gen motherboard ekakata support karawida saha vga port ekata plug karanna puluwanda,vga port eka ena adapter ekata wadiya DiGa wadi nisa..?

  • @harshahelanjith66
    @harshahelanjith66 6 років тому +1

    Samsung NVMe EVO 970 m.2 ssd ekada natnm WD green m.2 ssd ekada honda speed eken???

  • @professor3693
    @professor3693 5 років тому +1

    Msi B350 tomahawk motherbord eke M.2 solt ekac tiyenawa ekata (1Tb Nvme drive) ekac unath kisi prashnayak nathuwa Set kara ganna puluwanda kiyala dana ganna onee aiyye

  • @DSKStudios
    @DSKStudios 5 років тому +2

    M.2 SSD wala witharane Oka Enne

  • @routercat5534
    @routercat5534 4 роки тому +1

    Aiya sata cables 1 2 3 kiyala hoyanne khomada ?🤔🤔🤔

  • @plindupansilu8679
    @plindupansilu8679 6 років тому +1

    මරු

  • @TechnicalSolution
    @TechnicalSolution 3 роки тому

    hp 15-da2012tu generation 10 i5 lap ekata nvme m02 ssd ekak gahanna puluwanda?

  • @Rafayal
    @Rafayal 6 років тому +1

    Thank you

  • @warzizxa4716
    @warzizxa4716 5 років тому +1

    Ssd hdd wala speed test ekak one ayya

  • @dumiya69
    @dumiya69 4 роки тому +1

    Kohomd aiye danaganne lap eke tyenne sata 3 m.2 pot ekkd sata 2 m.2 sot ekkd kiyala?

  • @bhagyavf
    @bhagyavf 3 роки тому +1

    NVMe වල Speed එකේ වෙනස්කම් වෙනවද PCIe සහ M.2 අනූව ?

  • @lakmalperera5085
    @lakmalperera5085 3 роки тому

    EVGA X58 SLI3 MOTHER BORD ekata nvme ssd ekak install karanna puluwan hondama karama mokadda

  • @isurudilan6995
    @isurudilan6995 4 роки тому +1

    core duo spreed karanne kohomada

  • @sharmhenricus419
    @sharmhenricus419 4 роки тому +1

    ayye asus rog strix z390f ekata hard support karanawada

  • @DSKStudios
    @DSKStudios 5 років тому +2

    Over Provisioning (OP) kiyana Eka SSD Wala Karana Eka Hodada Narakada :(

  • @kavindigimhani2339
    @kavindigimhani2339 2 роки тому

    අයියා Processor එක අනුව අපි දාන්න ඕනෙ OS එකේ Version එක තෝරගන්නේ කොහොමද?
    Computer Hardware වලදි මාට තාම තේරෙන්නෑ Processor එක අනුව Spread එක අනුව හරියන Os එක Office pacage එක
    Photo shop ඒ වගේ දේවල් දාගන හිර නොවී පාවිච්චි කරන්න... processor එක අනුව Ram එක අනුව අපිට පාවිච්චි කරන්න පුලුවම් දේවල් විස්තරයක් කියන්නකෝ.. පරන laptop , computer වගේ දේවල් වලට windows 10 දානවනම් සාමන්‍යම් දාන OS එකත් පරන එකක්නේ... පොඩ්ඩක් පැහැදිලී කරල දෙන්නකෝ ඒ සම්බන්දව

  • @savindub
    @savindub 5 років тому +2

    Aiye, HDD thiyana lap ekakata SSD ekak gahuwama (HDD + SSD), OS eka SSD ekata migrate karana hati video ekak karala dannako

  • @8zio877
    @8zio877 5 років тому +2

    supiri thanks😍👍👍👍

  • @captainpriceconred8608
    @captainpriceconred8608 6 років тому +2

    aiye zotac 1070 ti ekakata i3 pross ekak dala hadanna hoda motherbord ram wage ewa tika mata kiyanako..tikak aduwata..oya hodata pahadili karanawa ela......

  • @Dedenu-TDR
    @Dedenu-TDR 2 роки тому

    අය්යෙ දැන් ගන්න හොද ලැප් එක මොකක්ද කියනවද ? ඉගෙන ගන්න වැඩ වලට ඔනෙ අවුලක් නැතුව ගොඩක් කල් යූස් කරන්න පුලුවන් එකක් කියන්නකො🥺

  • @saumyathejaan1389
    @saumyathejaan1389 6 років тому +1

    Niyamai

  • @banukaabeykoon3011
    @banukaabeykoon3011 3 роки тому +1

    මම lexar 500GB nvme එකක් ගැහුවා එක games වලට පොඩ්ඩක් වත් speed නැ නේ

    • @all.abt.rd_15
      @all.abt.rd_15 3 роки тому +1

      ඒක ගැන තව විස්තර කරොත් කියන්න පුලුවන්

    • @all.abt.rd_15
      @all.abt.rd_15 3 роки тому

      අඩු price ද බ්‍රෑන්ඩඩ් ද වොරන්ටි තියෙනවද