🇱🇰🇳🇴 ලංකාවෙ පාස්පෝට් එකට ජයම වේවා! Svalbard | Sinhala video

Поділитися
Вставка
  • Опубліковано 1 гру 2024

КОМЕНТАРІ • 112

  • @RanjithNimalsiri-do1lg
    @RanjithNimalsiri-do1lg 10 місяців тому +23

    ane ban patta boru kiyanna epa visa ona ne kiyala oya kiyana rate jiwath wenna be to danna bambuwa

    • @HarshaAndSophia_Sinhala
      @HarshaAndSophia_Sinhala  10 місяців тому +29

      මීට පස්සෙ comment කරන්න කලින් video එකේ කියල තියෙන්නෙ මොකක්ද කියල හරියට තේරුම් ගන්න උත්සාහයක්වත් ගන්න. එහෙම කරානම් ගොංකම අඩුවෙන් ප්‍රදර්ශණය කරන්න තිබ්බා. 😊
      ජය වේවා ✌🏽

    • @drexofficial1473
      @drexofficial1473 10 місяців тому +5

      ​​@nfariznfarizමෝඩ පකා, වීඩියෝ එක බලපං ඉවර වෙනකං🖕😂, එහෙට යන්න කලිං නෝර්වේ යන්න ඕනි, ඒත් නෝ‍ර්වේ ‍යන්න වීසා ඕනි🖕😢😅, අනික ස්වල්බාඩ් කියන්නෙ නෝර්වේවලට අයීති දූපතක් වර්ග කිලෝමීටර් හැට දෙදහක වගෙ🖕🖕🖕😂

    • @NewKarunarathneAutoMotors
      @NewKarunarathneAutoMotors Місяць тому

      මෝඩ උනත් ප්‍රදර්ශනය කරන්න එපා.

  • @SLTOUK
    @SLTOUK 10 місяців тому +14

    අම්මෝ Harsha මම ඕක ගැන වීඩියෝ එකක් කරල අපේ බුද්දිමත් ජනතාවගෙන් අලුත් කුනහරප ගොඩක් ඉගෙන ගත්තා. දන්නවනෙ අපේ ඔස්තාර්ලගෙ කතා

    • @HarshaAndSophia_Sinhala
      @HarshaAndSophia_Sinhala  10 місяців тому +2

      🤣

    • @ThinkGenius
      @ThinkGenius 10 місяців тому +1

      ලෝකේ සාක්ෂරතාව වැඩිම රට හෙලදීපය කියල කියාගන්න ඌන් ඉන්න තැන්වල හැටි තමා. නමුත්
      සාක්ෂරතාව කියන එකේ තේරැම මොකක්දවත් දන්නේ නෑ
      (ඔක්කොම හදෙන් හරි හාල් ගෙනත් දෙනව වගේ, පෙරදිග ධාන්‍යාගාරය වගේ කතා තමා 😂😂😂😂)

    • @drexofficial1473
      @drexofficial1473 10 місяців тому

      අඩේ SLTOUK😍😂😂

  • @PrasanPrasan-b4o
    @PrasanPrasan-b4o 10 місяців тому +6

    කොහෙන් ගියත් ලන්කාවෙ අහින්සක බලාපොරොත්තු තියන් ජීවත් වෙන අහින්සක ජීවිත වලට කොහේ හෝ තනක බාදාවක් අනිවාර්යයෙන් තියනව මයි

  • @RuwaniDeepasika-dw4yf
    @RuwaniDeepasika-dw4yf 10 місяців тому +1

    Aiye uk Caregiver depend rule eka gena aluth visthara nadda?e gena vsthara dana ganna balan inne..🤔🤔

  • @kaushalyarajasuriya7929
    @kaushalyarajasuriya7929 10 місяців тому +3

    Thank you for the details ❤

  • @dinethdineth9342
    @dinethdineth9342 День тому

    අයියේ මම යින්නේ poland වල ජොබ් මොනවද තියෙන්නේ

  • @roshikatharangani3916
    @roshikatharangani3916 10 місяців тому +4

    Malli ,uk care visa rules tikak change unada.....new updates genakam api balan innawa...

  • @dumindasanjeewa6361
    @dumindasanjeewa6361 6 днів тому

    Ehe giyoth income ekak hada ganne Kohomada ehe job thiyanawada

  • @Spbr270
    @Spbr270 10 місяців тому +1

    Svalbard yanna kohomath Norway visa ekak one Lankawe ayata.

  • @Newzelandlife5487
    @Newzelandlife5487 10 місяців тому

    Nice bro keep it up

  • @ranjithdikkubura6221
    @ranjithdikkubura6221 10 місяців тому +1

    Dear harsha son tks best rgds and happy New year 2024.

  • @gimhanatharanga4881
    @gimhanatharanga4881 3 місяці тому

    Shenagan country ekakin norway yanna puluwanda

  • @shanilitanage3112
    @shanilitanage3112 10 місяців тому

    Ane malli meva mhema keuvata terenavada apita meva link walata ghilla aply karanna udau karana kenek matuva kohomada aply karanne .... damnam etin lamai akkama waha beela marena aka hodai me lankawe inne natuva

  • @flywithmesh
    @flywithmesh 10 місяців тому

    Singapore visit visa only for 01 month..not for 03 month

  • @vasantharanasinghe8155
    @vasantharanasinghe8155 8 місяців тому

    කොහොමද යන්න ඇප්ලයි කරන්නේ මහතානනි

  • @pererafrank6470
    @pererafrank6470 10 місяців тому +2

    ස්තූතියි ❤

  • @DilankaAbeyrathna-q8m
    @DilankaAbeyrathna-q8m 10 місяців тому +2

    Thank you ❤

  • @vishwanan4254
    @vishwanan4254 10 місяців тому

    Where is it

  • @kumaraya2628
    @kumaraya2628 Місяць тому

    Dan thamay hariyata therune. Norway walata wada puluwan german austria switzerland

  • @batuwitamaithri9789
    @batuwitamaithri9789 10 місяців тому +1

    මොන රටවලට ගියත් එරටවල විදියට ජිවත්වෙන්න යනවනම් එ මුදල ලොකු ඉතිරියක් නැ?ජිවත්වෙන්න පරමානවත් සාමාන්‍ය විදියට?

  • @harshiban373
    @harshiban373 10 місяців тому

    Visa required kiyanawa

  • @DilankaAbeyrathna-q8m
    @DilankaAbeyrathna-q8m 10 місяців тому

    Can we go to visit visa to norway and after can we move ?

    • @HarshaAndSophia_Sinhala
      @HarshaAndSophia_Sinhala  10 місяців тому

      You can, but you’ll have to have a valid Norway visa for each time you leave and come back to Svalbard.

    • @DilankaAbeyrathna-q8m
      @DilankaAbeyrathna-q8m 10 місяців тому

      @@HarshaAndSophia_Sinhala Thanks brother

  • @Daminduspeed
    @Daminduspeed 10 місяців тому +20

    එහේ හිමේ දුක්විඳිනවට වඩානම් ලංකාව හොඳයි.

    • @NuwanpriyaSLKD
      @NuwanpriyaSLKD 10 місяців тому +10

      කට්ට කන්න බැරි මිනිස්සුන්ට දියුනු වෙන්න බෑ ම්ත්‍රයා 😊🤟

    • @madusankalakshitha7607
      @madusankalakshitha7607 10 місяців тому +8

      රටක තියෙන ලස්සන බලන්න පිං කරන්න ඕන යකො ලංකාව හොදයි හොදයි කිය කිය පරන හැත්තම පාර්ලිමේන්තු යවන්න නැතුව රටකට ගිහින් ඒ රටවල දියුනුව බලපං😢

    • @ThinkGenius
      @ThinkGenius 10 місяців тому +2

      බයිලොජික් 😂😂😂

    • @hbt751
      @hbt751 10 місяців тому +3

      ඔවු අප්පා රත්න දීප ජන්ම භූමි 😼 පුදුම සැපක් ලංකාවෙනං 👍

    • @KALINDU01
      @KALINDU01 10 місяців тому +1

      😂😂😂 මෙිකේ ඉනින ගොන්නුව ඒ රටට පිටුවහල් කරන්න ඔනේ.හොයලා බලපල්ලා ඔය කියන දුපතේ පහසුකම් ගැන.

  • @htshorttv858
    @htshorttv858 10 місяців тому +2

    Thanks bro❤

  • @somaja7199
    @somaja7199 10 місяців тому

    Hi malli 🙏 so i work saui qutr oil company ss a recreation &welfare manager but srilankan the way veary bad cituwastion buy the way i.have go i like to go perfuined country thaks malli davipehiti b budusarani ❤

  • @lackybro3997
    @lackybro3997 Місяць тому

    😂😂😂 ammoo මුලින් kiuwanam iwaarai ne yana eka lesi na කියලා 😊

  • @Soysa421
    @Soysa421 3 місяці тому

    Grate❤❤❤

  • @batuwitamaithri9789
    @batuwitamaithri9789 10 місяців тому +1

    ලංකාවේ මිනිස්සු හොයන්නේ එ රටවල ගිහින් හම්බ කරල ලංකාවටත් එවල එහෙත් සැප විදින්න අපිට මේ මාස 6 විතර සිතල තිබි ල එකට ජිවත්වෙන්න බැරැව හැම දාම සිතල රටවල දෙයක් හිටවගෙන කන්නද?

  • @anulamudugamuwa9924
    @anulamudugamuwa9924 10 місяців тому

    කොහේද තියෙන්නේ

  • @ahmedhananruzainy9009
    @ahmedhananruzainy9009 10 місяців тому +1

    First view🎉

  • @Haziyaa
    @Haziyaa 10 місяців тому

    Bro serbia hodada

  • @anjiramanayaka3325
    @anjiramanayaka3325 10 місяців тому

    Happy new year 🎈🎆

  • @KalumKrishantha-hy9fw
    @KalumKrishantha-hy9fw 10 місяців тому

    aeyo adanawa lankawa gana maka lokanma utum ratana a unata ??? Tank so much sir

  • @mhaperera4198
    @mhaperera4198 9 місяців тому +1

    Gon buruvo nove ta viza ganna puluvaninanm mona labbakatada yako svalbart yanne hama nennad gon kama pradarsanaya karannaapa

  • @sampathmahanama
    @sampathmahanama 10 місяців тому

    Matanam pas 1, 94 dekama tiyanawa

  • @janakaprasannathilakarathn3098
    @janakaprasannathilakarathn3098 10 місяців тому

    Aiye ierland gana video ekak karannakoo

  • @aselapiumal6569
    @aselapiumal6569 10 місяців тому

    Yanna puluwan thank gana kiyannako...

  • @sagarikamuhandiram2947
    @sagarikamuhandiram2947 10 місяців тому

    Uk යන්න job visa එකක් ගන්න ලක්ෂ65ක් ඉල්ලුවා ඒක හරිද

    • @HarshaAndSophia_Sinhala
      @HarshaAndSophia_Sinhala  10 місяців тому +3

      කඩෙන්ද වීසා අරං දෙන්නෙ? 😁
      මේ ගැන මම විස්තර කරනවා UK ගැන කරන ඊලඟ video එකේ. මේ සතියෙ දානවා. 👍🏽

  • @wanderer133
    @wanderer133 10 місяців тому +2

  • @chandanakumara5737
    @chandanakumara5737 10 місяців тому +2

    Thank you for the details

  • @Rough.91
    @Rough.91 2 місяці тому

    Polar bears ekkan inna tiyenne 😅

  • @ranjithfernando6953
    @ranjithfernando6953 10 місяців тому

    👍❤️

  • @ranithrichanikadesilva7887
    @ranithrichanikadesilva7887 10 місяців тому

    Norway visa awashai nethuwanyanna be

    • @HarshaAndSophia_Sinhala
      @HarshaAndSophia_Sinhala  10 місяців тому +1

      මීට පස්සෙ comment කරන්න කලින් video එකේ කියල තියෙන්නෙ මොකක්ද කියල හරියට තේරුම් ගන්න උත්සාහයක්වත් ගන්න. Thumbnail එක දැක්ක ගමන් comment කරන ගොං ජාතිකයෙක් වෙන්න එපා. 😊
      ජය වේවා ✌🏽

  • @boom4961
    @boom4961 10 місяців тому +1

    Job නැද්ද

  • @saranidureksha3530
    @saranidureksha3530 7 місяців тому

    ❤❤❤🎉

  • @SriLanka777
    @SriLanka777 10 місяців тому +2

    අනේ ගොං වස්සො උම්බෑ ගාපන්😊

  • @upalijayasuriya9021
    @upalijayasuriya9021 10 місяців тому +2

    Yana hati kiyapan deiya udemma yanawa

  • @santhajayakody4505
    @santhajayakody4505 10 місяців тому +1

    ❤❤💥💥👍👍

  • @Simple_Jokes-rr8bt
    @Simple_Jokes-rr8bt 10 місяців тому +2

    කලිං මෙයින්ද මාතියට චන්දෙ දුන්න කට්ටියක් ඉන්නව. එයාල එක්කං ආවට ප්‍රස්නය්ක් නැතිද අයියා?

    • @HarshaAndSophia_Sinhala
      @HarshaAndSophia_Sinhala  10 місяців тому +1

      🤣 ඔව් ඒගොල්ලන්ට මයින්ද මාතියගෙ නම කිව්ව ගමන් ඕන රටකට යන්න පුලුවන්. Visa ඕනෙම නෑ.

    • @Simple_Jokes-rr8bt
      @Simple_Jokes-rr8bt 10 місяців тому +1

      @@HarshaAndSophia_Sinhala අනේ තෑස් මාතියා. අප ඒනන් මෙවර චන්දයටත් මෙයින්දෙ මාත්තයට චැම්දයැ දීලාම එන්න පිටත් වෙන්නම්. මොකද මෙවර අපේ රට බේරාගන්න තිබෙන අවසාන අවස්තාව 🙏

  • @magicstitchcanada
    @magicstitchcanada 10 місяців тому +6

    නෝවේ මග ඇරලා යන්න පුලුවන් උනත්.. මොකටද ඔය වගේ රටකට යන්නේ.. ලංකාවේ මිනිස්සු සතුට.. සැනසීම.. මොකක්ද කියලා තවම දන්නේ නෑ..

    • @HarshaAndSophia_Sinhala
      @HarshaAndSophia_Sinhala  10 місяців тому

      මෙන්න මේවා තමයි මටනං එපා වෙච්ච හේතු - ua-cam.com/video/pwg9oWosvaY/v-deo.htmlsi=ghugq6Jp4xamr1Ft

    • @magicstitchcanada
      @magicstitchcanada 10 місяців тому

      @@HarshaAndSophia_Sinhala බැලුවා ස්තූතියි.. කමේන්ට් එකකුත් දැම්මා.. ඔබට ජය

    • @HarshaAndSophia_Sinhala
      @HarshaAndSophia_Sinhala  10 місяців тому

      @@magicstitchcanada බොහොම ස්තුතියි.

  • @supuntharinda4958
    @supuntharinda4958 10 місяців тому +2

    😎👍👍👍👍

  • @deepikarupasinghe4091
    @deepikarupasinghe4091 10 місяців тому

    Man inna dubai mata uk charati yanna one kohomada kiyanna ko malli

  • @DN-iw5km
    @DN-iw5km 10 місяців тому +7

    ඔයාට ටිකක් තදවෙන නුරුස්සන ගතියක් තියෙනවා නේද සමහ මිනිස්සුන්ගේ කොමෙන්ටු වලට. තරහ ගන්න එපා, මිනිස්සු එක එක විදිය ඒගොල්ලෝ දෙයක් දන්නේ නැත්නම් ගූගල් කරලා දැනගන්න වගේ දේවල් දන්නේ නැහැ, එක ලංකාවේම ඉන්න මිනිස්සුන්ගේ දුර්වල කමක්, එකනේ රට ඔය තත්වයේ තියෙන්නේ. අනික ඔයත් තම්බ්නෙල් දානකොට විව්ස් ගන්න misleading විදියට නොදානවානම් හොදය්. වීස නැතුව ඉන්න පුළුවන කිව්වට ඔයාම කියනවා නොර්වේ වීස ගන්න එක හීනයක් වගේ වැඩක් කියල. ලංකාවේ මිනිස්සු එල්ලෙන්න පිදුරුගහක් හොයන වෙලේ මේ වගේ බොරු බලාපොරොත්තු ටික වෙලාවකට දෙන වැඩක් නැති දේවල් වීඩියෝ දානෙක සදාචාර සම්පන්න නැහැ නේද.

  • @shiromiherath5962
    @shiromiherath5962 10 місяців тому +1

    We like the world.At the same time we love Sri Lanka.If we have enough education money we have a good prestige life here.

  • @thusharasandaruwen2541
    @thusharasandaruwen2541 10 місяців тому +2

    මොනවා කරන්නත් සල්ලි එපැයි 😢

    • @HarshaAndSophia_Sinhala
      @HarshaAndSophia_Sinhala  10 місяців тому

      ඒ ගැන මේ වෙනකං මොනවද කරල තියෙන්නෙ? 😊

  • @ThinkGenius
    @ThinkGenius 10 місяців тому +9

    ලෝකේ බලුවත්ම රටක් තමයි හෙලදීපය 😂😂😂
    යකා අයියගේ විඩියෝ එක බැලුවනම් තේරෙයි සිංගප්පූරුව ලංකාවේ පාස්සෝට් එකට සලකන විදිහ.. 😂😂😂😂
    (ලෝකේ සවුත්තුම පාස්පෝට් අතරින් එකක් හෙල පාස්සොට් එක, ඒ යන්න පුලුවන් කියල තියෙන්නේ විසා නැතුව ලංකාව වගේම හොදටම කරපු රටවල් තමයි. Hunger index, misery index වල ඉහලින්ම ඉන්න ඒව 😅)

    • @HarshaAndSophia_Sinhala
      @HarshaAndSophia_Sinhala  10 місяців тому +2

      🤣

    • @iamwhoiam798
      @iamwhoiam798 10 місяців тому

      ඇයි දැං සිංගප්පූරුවට on-arrival visa නැද්ද ලංකාවෙ passport එකට ?

  • @prasannafernando3453
    @prasannafernando3453 10 місяців тому

    ehe tame jeewath wenne ba mage yaluwek giya patte kalawe kaudo kiyepu ekak ahan gihin anatha una mone nidehasac na anith eke infrastructure 0

  • @arunasampth4885
    @arunasampth4885 10 місяців тому

    Tankiss mi boxes ssa

  • @SharleenTodd-w5q
    @SharleenTodd-w5q 2 місяці тому

    Robinson Donald Anderson Michelle Davis Robert

  • @krama0831
    @krama0831 10 місяців тому

    Ettama kiyana eka hodai putha

  • @ninjaGhost34786
    @ninjaGhost34786 10 місяців тому

    Hima walahekge bada athule camp karanna ona karana baduth amathaka nokara aragena yanna

  • @anurakumara5464
    @anurakumara5464 10 місяців тому +1

    Ane palayanban yanna 🤣🤣

  • @bakopisso
    @bakopisso 10 місяців тому

    Malli oyage cantak namber akak denna

  • @wish864-n1b
    @wish864-n1b 10 місяців тому

    Ooooh danger. .warning. ? 😂😃

  • @nayanajayasinghe7767
    @nayanajayasinghe7767 10 місяців тому

    Contact no ekak denna puluwanda

  • @lakshikahalangoda9683
    @lakshikahalangoda9683 10 місяців тому

    😂😂 norway..noway

  • @NadunDarshaka-nh9ce
    @NadunDarshaka-nh9ce 10 місяців тому

    නෙදර්ලන්ඩ් වලට විසිට් යන්න පුලුවන් ඉස්සර නිකම්ම ඒකත් මයින්ද මත්තය යුද්දේ දිනලා ඇරියා

  • @dayaweerasinghe4370
    @dayaweerasinghe4370 10 місяців тому

    😂🤣🤣🤣🤣🤣🤣🤣

  • @what-i-see-2014
    @what-i-see-2014 10 місяців тому

    Hukahan

    • @HarshaAndSophia_Sinhala
      @HarshaAndSophia_Sinhala  10 місяців тому +1

      මල්ලි.. ඔයාගෙ channel එකට views මදිනං කරන්න ඕන මෙහෙම ගොබ්බ comments දදා ඇවිදින එක නෙමෙයි. මිනිස්සුන්ගෙ මොළයට සහ ජීවිතයට පොඩ්ඩක් හරි වැදගත් වෙන විදියේ videos කරන්න. එතකොට views නිකම්ම වැඩි වෙයි.
      ජය වේවා ✌🏽

  • @wish864-n1b
    @wish864-n1b 10 місяців тому

    Moko useless video ekk karanna hithune.? Yanna barinm svalbard😂😂😂😂😡😡😡😢

    • @HarshaAndSophia_Sinhala
      @HarshaAndSophia_Sinhala  10 місяців тому

      හැමදාම useful උනාමත් අගයක් නෑනෙ 😉

  • @RuEntertainment0779399721
    @RuEntertainment0779399721 10 місяців тому +1

    ane nada ban ubala

  • @lakshadissa
    @lakshadissa 10 місяців тому +2

    ❤❤

  • @shashikalaheshani7637
    @shashikalaheshani7637 10 місяців тому

    Thank you ❤

  • @lasith7303
    @lasith7303 10 місяців тому +1

  • @galle-nirosha65diasweerase32
    @galle-nirosha65diasweerase32 10 місяців тому

    ❤❤