Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ඉතාමත් හොද පැහැදිලි කිරිමක්..නෝර්වෙ රටගැන පොතක් කියෙව්වා වගේ හොද දැණුවත් කිරිමක් කලා...රටට පැමිණිමට බලාපොරොත්තු වෙන කෙනෙකුට සම්පුර්ණ යෙන්ම අදහසක් ගැනිමට ප්‍රමාණවත් කරුණු ඉදිරිපත් කලශබට බොහොම ස්තුතියි ...(වැඩිහිටියන් බලාගන්නා කෙයාගිවර් ඇබැර්තු තියෙනවද?)
ස්තුතියි ඔබ තුමියට. ජයෙන් ජය පතමි.
මම ජපන් කොරියන් වලටත් ආසයි ඒත් දැන් එහෙ යන මිනිස්සු ගාන වැඩි කොරියන් යන එක දැන්නම් ලේසි නෑ යන මිනිස්සු ගාන වැඩි හින්දා කොරියන් විබාගෙත් කලින් තරම් ලේසි නෑ ජපන් බාශාව ගොඩක්ම ඉගෙන ගන්න බෑ මොකද බාශාව amaruyi ඒක නිසා වෙන රටකට යන්න උත්සහ කරන එක හොදයි ඒකෙන් මම හුගක් රටවල් බැලුවාලංකාවෙ මිනිස්සු වැඩිය යන්නෙනැති රටක් තමයි නෝර්වෙ ඒකෙත් නොර්වෙ රට ගැන මට ආසාවක් ආව කවදහරි යන්න ඔන රටක් ❤
අනිවාර්යයෙන් mamath
රස්සාවක් කරන්නමයි මමනම් ගියොත් යන්නෙ ❤
Good Video!5:10 - How to get the Norway Visa
වටිනා විස්තර කිරීමක් ..😍😍😍
වටිනා විස්තරයක් දවසක එන්න බලාපොරොත්තු වෙනවා ස්තුතියි
1 comment ,,, super UK gana one
thank u dear...idiriyedi karannam..
olawal karannathuwa europa ratakata yanna baridh koriyawath liyanna barida
පුළුවන් බං
අඩේ..ශෝක්❤❤❤❤
නියමයි🥇🏆👌
Thank you for great informations
නෝර්වේ වලට යන්න පුලුවන් හොඳම විදිය කොහොමද කොයි විදියට ද දැනුවත් කරන්න පුලුවන්ද
Oyage katahada marama lassanayi akki❤
Thank u darling ❤️
Thank you very much.♥️
කොච්චර මුදලක් යයිද යන්න නෝර්වේ වලට
Job walata online apply krna widiha gena poddk kiyla denn puluwanda step by step reply ekak one nettm terumk ne kochchara wistara kiwwth
Job catagory mona wagewda thiyenne.. mn danata italy work karanne visa athiwa.
2024 job vacancies thiyennawada dan
කවදා හරි යන්න ඉන්න රටක්
❤
norway walata yanna puluwanda akke cake making ,chef kenjek wage.
බොහොම ස්තූතියි ❤️
Godak nodanna dewal dana gatta duwa.sthuthii.
padiya ema komada akke chef kenekta
Very good one
Ane kohomd student visa aran enne wistara kiynnko🥺mn asai job ekak krnna enna
Sister Studies walata eddi depender ekka enna puluwanida?
විසිට් ඇවිල්ල රිෆුජී ඇප්ලයි කරන්න පුළුවන් ද?
ජොබ් වලට යන්න පුලුවන්ද
How we can go there?
Age 25 n students visa enna plwnda akke. A/L main subjects ekak fail wela english ekka A/L passes 3kin enna plwnda.
Babek ekka,job visa pahasuwen apply karanna puluwan da
👍
yanna kiyak wage yanawada danne ne ajacy walata
Eaka dear agency ekakin tamai hariyatama danaganna puluwan wenne
Hi Mrs how can I contact you? I am from Italy and have Italian citizenship
ඔබ තාම ඉතාලි ද ඉන්නේ..
@@kumeeperera1898 ow
Good job akke
France pr tyena kenekta noway awithjob karanna puluwanda
Student yanakota family ekatama yanna puluwanda
🏆නියමයි🏆
Traveling Aran Yana ajansi nedda.api thaniyen yanna danne
agencies tiyanawa tikak hoyala balanna one dear
Great 💖😎🤟🙏
😃👍
Daruwane yanna hoda ratak. Mage lankawe daruwanta norve wage ratakata yanna balanna. Mama inne cyprus.
ඔබ තාම ඉන්නෙ Cyprus ද..
Dawasaka yanna aasai. ❤️
ඉතාලි එදන් යන්න පුළුවන්ද අක්කේ
පුලුවන්
ඉතාලි මොන ජරාවක්ද මේක එක්ක බලද්දී
නිදහස වැදගත් උන්ට හොරුන්ට කැමති නැති අයට සුපිරි රටක් නොර්වේ ❤️
@@ngbrow oyawa contact karaganna puluwanda please 🙏 what app no danna
කොහොමද එන්නේ නෝර්වේ වලට.. විස්තර දනගන්නේ කොහොමද අපි..
student visa walin ena eka tamai lesi..ekapara job ekakata enna amarui..agent kenek gen tamai wistara ganna puluwan
එජන්සි හරහා අපට යා හැකි යුරෝපා රටවල් මොනවද අක්කා රුමේනියාව හා
Caregiver walata Norway job tiyanawada
Ow tiyana awastha tiyanawa..agency ekak haraha vacancies balala apply karanna
👍👌
හොටෙල් ෆීල්ඩ් එකේ ජොබ්ස් තියනවද අක්කෙ නෝර්වේ වල..
සමහර අවස්ථා තියනවා වේකන්සි දාන.. ඒත් ටිකක් අඩුයි.
90% Norway language එක කතාකරන්නේ
විසිට් ආවොත් ජොබ් එකක් සොයාගන්න පහසුද?
Oya norway walada inne dear 🥺
Foreign student latath education free da?
ow
@@sandaliya kiyak withara yanawada education visa yanna?
ජොබ් ඇප්ලයි කරන වෙබ් ලින්ක් එක නද්ද
Spita yanaeka hinayak thama 😮
හොඳ video :1.k
එරික් සෝල්හයිම් හම්බෙන්න ඕනේ ඔහෙ ඇවිත් 😆
😅
Uta ada meka dunnanam iwaraine 🥲
@@GTAWORKSHIP😮
Hi next months ill planing visit norway but only business visa shall i ask refugees thir ?
Student visa ගන්න රුපියල් කීයක් යනවද
Auruddakata living expenses walata norwegian krone 128,887k . Rupiyal walin laksha 48k wage.
ඉතාලියේ Milano ඉදම් කොච්චර දුරද loslo වලට
ලොකු දුරක් නෑ...
138 bus eke ynna puluwan 😊
Udauwak dennako
Europe සිතාලාම රට මොකද්ද
ඒක කාලෙන් කාලෙට වෙනස් වෙනවා...
කාලෙකට අයිස්ලන්තය , තව කාලෙකට නොර්වේ,ස්වීඩනය,පින්ලන්තය,රුසියාව..
මෙහේ student visa ගන්න සාමාන්‍යයෙන් කීයක් විතර යනව ද 🥺🥺🥲
මටත් දැනගන්න ඕන
Norway වල public universities international students ලාටත් free,tuition fee එකක් නෑ ඒ උනාට NOK 123,519 විතර (ඒක රුපියල් වලින් බලන්නකෝ කීයක්ද කියල) සල්ලි පෙන්නනන ඕනි.ඒක අපේ වියදමට එහෙට ගියාට පස්සේ දෙන්වා.මුලින් 40%ක් දීලා පස්සෙ ඉතුරු ටික දෙනවා කියලා තමයි මම නන් අහලා තියෙන්නේ.public universities වල උගන්නේ norwegian language eken ගොඩාක් programmes සමහර ඒව තියෙන්නේ english වලිනුත් කරන.හැබැයි ටිකක් competitive.
@@pasindulakshitha2407 ඔව් බං මේ රටට සල්ලි පෙන්නලා විතරක් යන්න බෑ.studant visa යනවා නම් ඒ යන university එකෙන් ඒ සල්ලි අරගෙන අපි ඒ රටට ගියපුවාම උබ කිවිව විදියට අපිට කාඩ්එකක් දෙනවා ඒ සල්ලි වලින් 40% ක් හෝ ඊට අඩු ප්‍රමාණයක් දාලා අපිට පරිහරණය කරන්න. ලොකු ගාණක් යනවා යන්න. හැබයි ගියොත් ගේමක් ගහන්න පුළුවන්✌🏻😌පට්ටම ආස රටක් හීනයක් තමයි බං 🥀🥺...
ua-cam.com/users/Travelineurope මේ අයියාගේ වීඩියෝ වල තියෙනවා හරියටම ගිහින් පොඩ්ඩක් බලන්න ❤️👍🏻
Aurudu 3kin citizen gnna ba boru danna epa..At least 08 years
Apo oyage youtube video vikunaganne one kiyala nikarune manussayante me ratate enne lesiy kiyela boru balaporottu denne epa!
Thankx .can i contact you? I wanna more details
👍👍
ඉතාමත් හොද පැහැදිලි කිරිමක්..නෝර්වෙ රටගැන පොතක් කියෙව්වා වගේ හොද දැණුවත් කිරිමක් කලා...රටට පැමිණිමට බලාපොරොත්තු වෙන කෙනෙකුට සම්පුර්ණ යෙන්ම අදහසක් ගැනිමට ප්‍රමාණවත් කරුණු ඉදිරිපත් කලශබට බොහොම ස්තුතියි ...(වැඩිහිටියන් බලාගන්නා කෙයාගිවර් ඇබැර්තු තියෙනවද?)
ස්තුතියි ඔබ තුමියට. ජයෙන් ජය පතමි.
මම ජපන් කොරියන් වලටත් ආසයි ඒත් දැන් එහෙ යන මිනිස්සු ගාන වැඩි කොරියන් යන එක දැන්නම් ලේසි නෑ යන මිනිස්සු ගාන වැඩි හින්දා කොරියන් විබාගෙත් කලින් තරම් ලේසි නෑ ජපන් බාශාව ගොඩක්ම ඉගෙන ගන්න බෑ මොකද බාශාව amaruyi ඒක නිසා වෙන රටකට යන්න උත්සහ කරන එක හොදයි ඒකෙන් මම හුගක් රටවල් බැලුවාලංකාවෙ මිනිස්සු වැඩිය යන්නෙනැති රටක් තමයි නෝර්වෙ ඒකෙත් නොර්වෙ රට ගැන මට ආසාවක් ආව කවදහරි යන්න ඔන රටක් ❤
අනිවාර්යයෙන් mamath
රස්සාවක් කරන්නමයි මමනම් ගියොත් යන්නෙ ❤
Good Video!
5:10 - How to get the Norway Visa
වටිනා විස්තර කිරීමක් ..😍😍😍
වටිනා විස්තරයක් දවසක එන්න බලාපොරොත්තු වෙනවා ස්තුතියි
1 comment ,,, super UK gana one
thank u dear...idiriyedi karannam..
olawal karannathuwa europa ratakata yanna baridh koriyawath liyanna barida
පුළුවන් බං
අඩේ..ශෝක්❤❤❤❤
නියමයි🥇🏆👌
Thank you for great informations
නෝර්වේ වලට යන්න පුලුවන් හොඳම විදිය කොහොමද කොයි විදියට ද දැනුවත් කරන්න පුලුවන්ද
Oyage katahada marama lassanayi akki❤
Thank u darling ❤️
Thank you very much.♥️
කොච්චර මුදලක් යයිද යන්න නෝර්වේ වලට
Job walata online apply krna widiha gena poddk kiyla denn puluwanda step by step reply ekak one nettm terumk ne kochchara wistara kiwwth
Job catagory mona wagewda thiyenne.. mn danata italy work karanne visa athiwa.
2024 job vacancies thiyennawada dan
කවදා හරි යන්න ඉන්න රටක්
❤
norway walata yanna puluwanda akke cake making ,chef kenjek wage.
බොහොම ස්තූතියි ❤️
Godak nodanna dewal dana gatta duwa.sthuthii.
padiya ema komada akke chef kenekta
Very good one
Ane kohomd student visa aran enne wistara kiynnko🥺mn asai job ekak krnna enna
Sister Studies walata eddi depender ekka enna puluwanida?
විසිට් ඇවිල්ල රිෆුජී ඇප්ලයි කරන්න පුළුවන් ද?
ජොබ් වලට යන්න පුලුවන්ද
How we can go there?
Age 25 n students visa enna plwnda akke. A/L main subjects ekak fail wela english ekka A/L passes 3kin enna plwnda.
Babek ekka,job visa pahasuwen apply karanna puluwan da
👍
yanna kiyak wage yanawada danne ne ajacy walata
Eaka dear agency ekakin tamai hariyatama danaganna puluwan wenne
Hi Mrs how can I contact you? I am from Italy and have Italian citizenship
ඔබ තාම ඉතාලි ද ඉන්නේ..
@@kumeeperera1898 ow
Good job akke
France pr tyena kenekta noway awithjob karanna puluwanda
Student yanakota family ekatama yanna puluwanda
🏆නියමයි🏆
Traveling Aran Yana ajansi nedda.api thaniyen yanna danne
agencies tiyanawa tikak hoyala balanna one dear
Great 💖😎🤟🙏
😃👍
Daruwane yanna hoda ratak. Mage lankawe daruwanta norve wage ratakata yanna balanna. Mama inne cyprus.
ඔබ තාම ඉන්නෙ Cyprus ද..
Dawasaka yanna aasai. ❤️
ඉතාලි එදන් යන්න පුළුවන්ද අක්කේ
පුලුවන්
ඉතාලි මොන ජරාවක්ද මේක එක්ක බලද්දී
නිදහස වැදගත් උන්ට හොරුන්ට කැමති නැති අයට සුපිරි රටක් නොර්වේ ❤️
@@ngbrow oyawa contact karaganna puluwanda please 🙏 what app no danna
කොහොමද එන්නේ නෝර්වේ වලට.. විස්තර දනගන්නේ කොහොමද අපි..
student visa walin ena eka tamai lesi..ekapara job ekakata enna amarui..agent kenek gen tamai wistara ganna puluwan
එජන්සි හරහා අපට යා හැකි යුරෝපා රටවල් මොනවද අක්කා
රුමේනියාව හා