Hiru TV Copy Chat | EP 459 | 2021-10-31

Поділитися
Вставка
  • Опубліковано 12 січ 2025

КОМЕНТАРІ • 1,3 тис.

  • @amazing6357
    @amazing6357 3 роки тому +555

    බිමල් කොච්චර ජේෂ්ඨ උනත් එයා ගිහින් කෝකිලට tissue ගෙනත් දුන්නා.ඒක තමයි සරල සුන්දර මිනිස්සු ලඟ තියෙන ලස්සන හිත

    • @අම්මාසදකි-ච3ළ
      @අම්මාසදකි-ච3ළ 3 роки тому +31

      ඔව් මාත් ඒ ටික තමයි හිතුවෙ 😊,එහෙම අයට තමයි පැවැත්මක් තියෙන්නේ ,කිසිම ලොකු සීන් නැහැ

    • @dilukshiapeksha2458
      @dilukshiapeksha2458 3 роки тому +12

      Eka nam aththa e wage minissunta waradinne ne.nihathamani charitha tikak❤️❤️

    • @dill5678
      @dill5678 3 роки тому +8

      Mth ek hodtm dekk

    • @yatalalaka
      @yatalalaka 3 роки тому +3

      Meka maru ua-cam.com/video/XfVbNDwjzTo/v-deo.html

    • @dilshan2095
      @dilshan2095 3 роки тому +4

      ඒක දැක්ක ගමන් හිතුනෙ ඒක තමා❤💪

  • @anuradasathsarani1553
    @anuradasathsarani1553 3 роки тому +281

    බිමල් ජයකොඩි,මහේන්ද්‍ර පෙරේරා,කෝකිල පවන් ❤️🖤

  • @wathsalawathsala1178
    @wathsalawathsala1178 3 роки тому +68

    මන් ආසම බිමල් ජයකොඩි ...සුපිරි චරිතය ..පට්ට gammak තියෙන්නෙ..ආදරෙය් .❤️❤️

  • @dilmitharushi960
    @dilmitharushi960 3 роки тому +117

    අමන්දා හරිම ලස්සනයි පින් පාටයි.

  • @shamikasrimal
    @shamikasrimal 3 роки тому +511

    කාවින්ග & නර්මදා,, කවුරුහරි වැදගත් කතාවක් කියාගෙන එනකොට මැදට පැනල විහිලුවට ගන්නෙපා ඒක තමා Copychat චාටර්ම දේ.🙂👍

    • @chandimaseneviratne7632
      @chandimaseneviratne7632 3 роки тому +10

      That is called indecency

    • @ruwininikeshala224
      @ruwininikeshala224 3 роки тому +18

      Wedak nane dennek neda.narmada ain karanna ane kisima wedak na eynam appa

    • @niluka11lassanai29
      @niluka11lassanai29 3 роки тому +6

      ඔිවි අනේ කිසිම පිලියලක් නැ

    • @akalankashyamal
      @akalankashyamal 3 роки тому +6

      සිරාම බන් කිසිම ගරු කිරීමක් නෑ🙂

    • @cricketlive3352
      @cricketlive3352 3 роки тому +4

      ow habai

  • @rajifernan8428
    @rajifernan8428 3 роки тому +94

    හැමෝම සුපිරි,,කෝකිල දක්ෂයෙක් අපි අනිවාර්්‍යයෙන් ඔයාගේ සින්දුව අහනවා,, සුරේන්ද්‍ර අයියා, බිමල් සහෝදරයා,තරින්දි,ඇතුලු හැමෝගේම නිහතමානි කමට ගරු කරනවා,, කතාවේ ලස්සන අවසානයක් දෙන්න film එක වාගේ නම් ඉවර කරන්න එපා,,රන්දික ඔයාත් ගොඩක් දක්ෂයි හොද වැඩ ටිකක් කලාව වෙනුවෙන් කරන්න,,චතු,අමන්දා හැමෝගේම සියලු කලා කටයුතු සාර්ඵක වේවා,,,

  • @menukamaduwanthi923
    @menukamaduwanthi923 3 роки тому +308

    ගොඩාක් කල් ඉදලා බලන් හිටියේ මෙයාල එනකම් ගොඩාක් කැමතී කෝකිල අයියට ❤️අද ගොඩාක් ලස්සනයි හැමෝටම බුදුසරණ ❤️❤️

  • @asa-kc1dx
    @asa-kc1dx 3 роки тому +34

    කාවිංගයි නර්මදායි මොකද මේ කතා කරද්දි මැද්දෙන් පැනලා කියවන්නෙ.හරි නෑ නේද? ⁣කෝකිලගෙ නම කිවුවට පස්සෙත් අහනවා ඇයි කිවුවෙ නැත්තෙ කියල⁣ා.ඒකෙන් කෝකිලත් අපහසුතාවයට පත් වුනා.මේ වැඩ සටහන බැලුවෙ කෝකිල,රන්දික සහ බිමල් ජයකොඩි මහතා නිසා

  • @arunashantha5570
    @arunashantha5570 3 роки тому +125

    Happy birthday කෝකිල අයියේ....
    හැමදාමත් සතුටින් ඉන්න.

  • @ravindukottage1797
    @ravindukottage1797 3 роки тому +41

    ඒ පොඩි කොල්ලා කෝකිල පවන් දැන් ගොඩක් ලොකුයි ඒවගේම බැදලා ඒත් අපි තාම සිරි රජ සිරි බලනවා ❤❤❤💖💖💖💖

  • @sass3013
    @sass3013 3 роки тому +78

    කෝකිල ඔයාට නිදුක් නිරෝගි වාසනාවන්ත සුබ උපන් දිනයක් වේවා ඇවිදින් ඉන්න සියලුම දෙනාගේ රැගපෑම් ඉතාමත් ලස්සනයි සියලුම දෙවියන්ගේ පිහිට ආශිර්වාදය ලැබේවා කුවේට් සිට

  • @nawodyanawodya4195
    @nawodyanawodya4195 3 роки тому +53

    රන්දික ගුණතිලක ❤. ( ආදිට තාමත් ආදරෙයි 💖

  • @cricketlive3352
    @cricketlive3352 3 роки тому +239

    අදනම් සුපිරියක් ආ..😍👌💥
    රන්දික අයියා මේ වගේ වැඩසටහනක ඉන්නවා දැක්කමයි..tnx hiru tv 💞💥
    යෙනුකිවත් ගෙනාවනම් තමා හොදා☺️👎

    • @dill5678
      @dill5678 3 роки тому +1

      Okkm ek pra genn n

    • @cricketlive3352
      @cricketlive3352 3 роки тому

      @@dill5678 හ්ම්😔

    • @yatalalaka
      @yatalalaka 3 роки тому

      Meka maru ua-cam.com/video/XfVbNDwjzTo/v-deo.html

    • @kadullatv_
      @kadullatv_ 6 місяців тому

      ඔව් ඒ අදහසට නම් හැමෝම කැමති වෙයි

  • @lakgallery1801
    @lakgallery1801 3 роки тому +11

    හැමෝටම සුබපැතුම්.. රන්දික, කෝකිල, බිමල් මම ආසම කට්ටිය එකට..රංදික ඇක්ට් කරද්දි මාරම ටැලන්ටඩ්.. මේ වගේ වැඩසටහන් වලදි ටිකක් ලැජ්ජයි වගේ.. 🥰 හරිම ලස්සනයි ඔක්කොම..

  • @shenukeyron2700
    @shenukeyron2700 3 роки тому +50

    Many happy returns off the day Kokila අයියා ජේසු පිහිටයි
    බිමල් මාමා මහේන්ද්‍ර මාම ආපු එකට සතුටුයි
    ආදරෙයි මනේජ් අයියා
    චතුර අයියා ආදරෙයි

  • @chandrikakumari5361
    @chandrikakumari5361 3 роки тому +335

    කෝකිල පවන් කියන්නෙ ඉතිං ඇබ්බැයි වීමක් තමා, අනිත් හැමෝටම ආදරෙයි . ඒත් කෝකිල පව්න් කියන්නෙ වින්කලයක් නේ , ආදරෙයි ගොඩාක් , තෙරුවන් සරණයි හැමෝටම 😍😍😍😍

    • @cloudia450
      @cloudia450 3 роки тому +9

      ඔව් ඇත්ත 🥰 කෝකිලගේ අලුත් සින්දුව ඒක මාරම ලස්සනයි 😍

    • @upaliwickramasinghe5223
      @upaliwickramasinghe5223 3 роки тому

      Meaka Rangana kalata wadiya hondata yanawa nawathama nalu nili kala samaga honda athdakem walin parinatha wevi mahendra ekka bimal honda ksla parapurakin ena purukak godak diyunu wela

    • @Nuwan_Lochana
      @Nuwan_Lochana 3 роки тому +1

      @@upaliwickramasinghe5223
      Mp

    • @yatalalaka
      @yatalalaka 3 роки тому +1

      Meka maru ua-cam.com/video/XfVbNDwjzTo/v-deo.html

    • @anurafrenando4381
      @anurafrenando4381 3 роки тому

      Ggg

  • @crishancharithjeewantha8598
    @crishancharithjeewantha8598 3 роки тому +135

    බිමල් ජයකොඩි super

  • @nimchala3611
    @nimchala3611 3 роки тому +17

    ⁣ගොඩක් ආස කරන නාට්‍යයක
    ගොඩක් ආදරේ කරන රංගන ශිල්පීන් පිරිසක් මෙසේ වැඩසටහනට රැගෙන ඒම දැකීමට ලැබීම සතුටක්.
    ලස්සනයි වැඩසටහන.
    කෝකිල පවන් ජයසුරියට නිරෝගිමත් වාසනාවන්ත සුභම සුභ උපන් දිනයක් වේවා.!!....
    ගොඩක් දක්ෂ නිහතමානී ආදරණිය තරුණයෙක් කෝකිල.

  • @kaveeshakalhara4380
    @kaveeshakalhara4380 3 роки тому +135

    රන්දිකව බලන්න ආපු අය නැද්ද 🙂

  • @deepikamadushani3287
    @deepikamadushani3287 3 роки тому +13

    ගොඩක් ලස්සන වැඩසටහනක්. මම ආසම කතාවක් රැල්ල වෙරළට ආදරෙයි කියන්නේ. ඒ නිසා අද ආසාවෙන් බැලුවා හැමෝටම තෙරුවන් සරනයි

  • @chamodidilshara6877
    @chamodidilshara6877 3 роки тому +218

    මට විතරද කොටස් ගියාට පස්සෙ ඇහෙන්නේ. ඇහෙන්නෙ එකක් පේන්නෙ තව එකක්. Please ඕය මගුල හදලා ආය දාන්න

    • @theresaperera9271
      @theresaperera9271 3 роки тому +7

      ou mul hariya aul tama

    • @tharushiamaya2510
      @tharushiamaya2510 3 роки тому +4

      Ow patta awl ada

    • @rajifernan8428
      @rajifernan8428 3 роки тому +5

      අපිටත් එහෙමයි,,

    • @නුවරඅහස
      @නුවරඅහස 3 роки тому +10

      ඔව් අප්පා කො
      කොච්චර ආසාවෙන් බලාගෙන හිටියද.හරියට දාලා නෑනෙ

    • @pinky3306
      @pinky3306 3 роки тому +6

      මාත් ආසවෙන් බලන්න ආවෙ ඒත් අද අවුල් 🙄🙄😥

  • @වර්ෂාවර්ෂා
    @වර්ෂාවර්ෂා 3 роки тому +88

    සුබම සුබ උපන් දිනයක් වේවා🎂🎂🎂🎂🎂🎂🎂🎂 කෝකිල ❤❤️💚🌹 ආදරෙයි හමොටම congratulations අද නිකුත් උන song එකට

  • @nilnethu6702
    @nilnethu6702 3 роки тому +282

    කොපි චැට් ඊයෙ නම් කියන්න වචන නෑ ඒ වගේම නිවන්ත ප්‍රසාර අයියා තොරගෙන තියෙන නළු නිළියො ටිකත් සුපිරී කෝකිල සුභ උපන්දිනයක් වේවා!!.මනේජ්ගෙ සිංදුව ලස්සනයි ❤️

    • @Ash-zu8jf
      @Ash-zu8jf 3 роки тому +9

      Kokila අයියා තමයි hodata ma kalee

    • @nilnethu6702
      @nilnethu6702 3 роки тому +8

      @@Ash-zu8jf ඔව් කෝකිල හොදටම කරලා 😍 එයාගෙ අලුත් සිංදුව මාර ලස්සනයි ❤️

    • @lahirumadushan4617
      @lahirumadushan4617 3 роки тому +3

      Aniwa oni sinduwak kiynna puluwan kollek kokila ape babu

    • @nilnethu6702
      @nilnethu6702 3 роки тому +4

      @@lahirumadushan4617 ඔව් කෝකිල කියන්නේ වැඩ්ඩෙක් ❤️❤️😋

    • @lahirumadushan4617
      @lahirumadushan4617 3 роки тому +3

      @@nilnethu6702 aniwa👌

  • @saumyamalithi
    @saumyamalithi 3 роки тому +134

    නිමාලි නංගියෝ ඔයා ගොඩක් වසනාවන්තයි ❤️❤️❤️❤️ කෝකිල මල්ලි ඔයාල දෙන්නටම ලස්සන අනාගතයක් ❤️❤️❤️

    • @nadeeshchathuranga7873
      @nadeeshchathuranga7873 3 роки тому +1

      සුබ උපන් දිනයක් aiye දිර්ග අයුශ ලැබෙව🎇🎆🎇🎉️🎉️

  • @janithaperera4570
    @janithaperera4570 3 роки тому +74

    බිමල් ජයකොඩි සර්ගේ අව්‍යාජ හිනාව❤️

  • @nethmidewmini4627
    @nethmidewmini4627 3 роки тому +57

    ඇවිල්ලා ඉන්න ඔක්කොමලට ගොඩක් ආදරෙයි .... හැබැයි කාවිංගයි නර්මදයි නම් වැඩක් නෑ තව ඇඩ් යනවත් වැඩියි අනේ මේ හිරු එකේ එතකොට තමයි එපා වෙන්නෙ 😖

  • @apsara5191
    @apsara5191 3 роки тому +22

    මෙතෙක් බලපු ලස්සනම වැඩසටහන copy chat වල.ආස තරු ගොඩාක්.ආදරෙයි drama එකට වගේම ඔයාලා හැමදෙනාටමත්❤️

  • @akalankavinura6012
    @akalankavinura6012 3 роки тому +122

    මහේන්ද්‍ර පෙරේරයි බිමල් ජයකොඩි දෙන්නා මගදි සෙට්වෙලා ශොට් එකක් දාගෙනම ඇවිත් වගෙ පේන්නෙ මට විතර ද. 😁♥️ ආසම දෙන්නෙක් ♥️♥️♥️

  • @dinithihansika640
    @dinithihansika640 3 роки тому +7

    ඇත්තටම ගොඩක් ආදරෙයි මේ හැමෝටම.. ආසාවෙන් බලන් හිටියේ මෙයාලව Copy chat ගෙනකම්..

  • @spn5579
    @spn5579 3 роки тому +74

    කොකිල අයියා අක්කා එක්ක මැරෙනකම් සතුටින් පරිස්සමෙන් ආදරේන් ඉන්න බුදු සරණයි ජෙසු පිහිටයි .

  • @arunashantha5570
    @arunashantha5570 3 роки тому +52

    අද නම් කට්ටියම නියමයි..
    හැමෝටම ආදරෙයි...
    ලස්සනට වැඩ ටික කරගෙන යන්න..

  • @gsjeewanthi8430
    @gsjeewanthi8430 3 роки тому +68

    මහේන්ද්‍ර සර්,බිමල් සර් අපේ ප්‍රවීනයන්.නිදුක් නිරෝගී දීර්ඝායු ලැබෙන්න ඕන .කලාවට ලොකු සේවයක් කරපු,කරන් දෙන්නෙක්❤

  • @vishubhagy3660
    @vishubhagy3660 3 роки тому +39

    සුපිරි සෙට් එකම.. ආදරෙයි හැමොටම .. පරිස්සමෙන් ඉන්න ❤❤❤ හැමදාම ආසාවෙන් බලනවා රැල්ල වෙරළට ආදරෙයි ❤️

  • @රම්ය-ඛ9ඛ
    @රම්ය-ඛ9ඛ 3 роки тому +85

    ඇවිල්ලා ඉන්න හැමෝටම ආදරෙයි කෝකිල සුභ උපන් දිනයක් වේවා කියා පර්තන කරනවා හැමෝම පරිස්සමින් ඉන්න 🙏🙏🙏🙏

  • @samanthikumari4979
    @samanthikumari4979 3 роки тому +145

    අද මෙන්න රැල්ල වෙරළට ආදරෙයි සෙට් එක, ආදරෙයි හැමෝටම ❤❤❤

  • @nayomi8153
    @nayomi8153 3 роки тому +130

    අද ඇවිල්ලා ඉන්න ඔක්කෝටම සුබ පැතුම්.ඔයාලා හැමෝටම හොඳ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා❤️❤️❤️❤️💕

    • @yatalalaka
      @yatalalaka 3 роки тому

      Meka maru ua-cam.com/video/XfVbNDwjzTo/v-deo.html

  • @udaya2796
    @udaya2796 3 роки тому +58

    කෝකිල මල්ලි සුභ උපන්දිනයක් ..අමන්ද නංගී ගොඩක් ලස්සනයි ඔය

  • @supunsanjana9784
    @supunsanjana9784 3 роки тому +37

    ගොඩක් ආසාවෙන් බලන් ටෙලිඩ්‍රාමා එක්ක් ආදරෙයි හැමෝටම❤️😍

  • @champ_textiles
    @champ_textiles 3 роки тому +59

    බිමල් සර් , තරින්දි ඒ සිංදුවේ Combine එක මාරම ලස්සනයි....හුහක් ආසාවෙන් ඇහුවේ ❤️❤️❤️❤️❤️❤️❤️ මාරම ලස්සනයි ❤️🌹

  • @bhagyaweerasooriya4222
    @bhagyaweerasooriya4222 3 роки тому +13

    කෝකිලගේ වයිෆ්ට සිංදුව කියද්දි ඒ තිබ්බ ආදරය ,අවංක බව,අහිංසක නිහතමානී කොල්ලෙක් කියලා හොදටම දැනුනා. ඊලග සම්මාන උලෙළේ සම්මානයක් ලැබිය යුතු චරිතයක්

  • @nilushakumudu8965
    @nilushakumudu8965 3 роки тому +119

    කොකිල මල්ලි ඔයා එනකම් බලන් හිටියෙ .හරිම නිහතමානී කලාකරුවෙක් .අතිදක්ශයෙක් ❤️❤️🙏🙏🙏

    • @Ash-zu8jf
      @Ash-zu8jf 3 роки тому +1

      Randika wenama line ekaka ne hitiye

    • @nilanaathukorala07
      @nilanaathukorala07 3 роки тому +2

      Multi Talented Personality ☺️

    • @Ash-zu8jf
      @Ash-zu8jf 3 роки тому

      @@nilanaathukorala07
      කවුද

    • @nilanaathukorala07
      @nilanaathukorala07 3 роки тому

      @@Ash-zu8jf Kokila

    • @nilushakumudu8965
      @nilushakumudu8965 3 роки тому +2

      නිදුක් නිරෝගී සුභ උපන්දිනයක් වේවා .🎂🎂❤️කොකිල මල්ලි

  • @lihinilolithya738
    @lihinilolithya738 3 роки тому +25

    Treading හොඳේ 🤗☺️❤️
    Kohomada රැල්ල වෙරළට ආදරෙයි kattiya ඇවිල්ලා 😍
    Harima lassanai manej අයියෙ 🤗

  • @sanjeewamadusanka35
    @sanjeewamadusanka35 3 роки тому +13

    කොකිල ඔබට සුභම සුභ උපන්දිනයක් වේවා.ඒ ආදරේ හැමදාම සතුටින් සමගියෙන් ඉන්න වාසනාව සක්තිය ලැබේවා.කතාවට සම්බන්ධ සියලුම දෙනාට සුභ පතන්වා තෙරුවන් සරණයි සියලුම දෙනාට

  • @akalankashyamal
    @akalankashyamal 3 роки тому +40

    ප්‍රෝග්‍රෑම් එක කරන්න වෙන කවුරු හරි දාන්න හිරු😌 කිසිම තේරුමක් නෑ මේ දෙන්නා කතාකරන්න දෙන්නෑ සම්පූර්ණ දේ මැදින් පැනලා විහිළුවකට ගන්නවා කතාවම🙄
    ජූඩ් (චතුර) අයියා ආදරෙයි💙 ලස්සනම ලස්සන ආදරේ කරන සිංදුවක් කිවුවා😍

  • @Hasith640
    @Hasith640 3 роки тому +22

    මහේන්ද්‍ර අයියා , බිමල් අයියා , කෝකිල පවන් ටෙලිඩ්‍රාමා එකක , ෆිල්ම් එකක ඉන්නවා කියන්නේ ඒක සුපිරියක් තමා 👍

  • @sudarshiindi1047
    @sudarshiindi1047 3 роки тому +11

    සුබම සුබ උපන්දිනයක් වේවා බුදු සරණයි ඔයාට .බිමල් මහේන්ද්‍ර ඇතුලු සියලුම දෙනාට ආදරෙයි ගොඩක් .❤️❤️

  • @thisserathissera1185
    @thisserathissera1185 3 роки тому +25

    Harima.ආශාවෙන් බලන nattayak.රැල්ල වෙරළට ආදරෙයි ගොඩක් ලස්සනයි

  • @tharyshikamalshani8931
    @tharyshikamalshani8931 3 роки тому +30

    නර්මදා කැමරාව ඉස්සරහා ඉදන්...ලොකේටම පේන්න හෙලුවෙන් නටන්නෙ මොකෝ ..අද ඇවිත් ඉන්න සෙට් එකම නියමයි 🌹🌹🌹❤️❤️❤️😍😍😍

    • @shalanishalan6328
      @shalanishalan6328 3 роки тому

      එකිට...මො.......... එකයි මට පෙන්න බැ මේ ගැනිව

    • @rasi9280
      @rasi9280 3 роки тому

      කියල වැඩක් නැහැ එ්කිි හැමදම හෙලුව පෙන්නගන

  • @ruwanirekha4804
    @ruwanirekha4804 3 роки тому +76

    අද කොපි chat කොච්චර ලස්සනද?හරියට දිලෙන තරු පිරිවරා එළි වුන අහසක් වගේ....ස්තුතියි හිරු .❤❤❤😀😀😀😀😀😀😀

    • @dasunividushika9337
      @dasunividushika9337 3 роки тому +2

      ❤️❤️❤️👍🏻👍🏻👍🏻👍🏻👍🏻🙏❤️❤️❤️

    • @yatalalaka
      @yatalalaka 3 роки тому

      Meka maru ua-cam.com/video/XfVbNDwjzTo/v-deo.html

  • @shalaniishanka1261
    @shalaniishanka1261 3 роки тому +22

    Ada ගොඩක් සතුටුයි ..oyala එනකම් balan හිටියේ ..කෝකිල aiyata happy brithday 💖💖 අමන්දා akkita man ගොඩක් ආදරෙයි ❤️❤️ ජය වේවා හිරු tv 🤗🤗🤗😘💖❤️

  • @manikmanik5927
    @manikmanik5927 3 роки тому +29

    අද නම් හරිම ලස්සනයි ආදරෙයි ගොඩාක්

  • @chamarianushka9717
    @chamarianushka9717 3 роки тому +46

    ශිවා අද හොදට "ස" කිවුවානේ 😄😄😄😄

  • @අම්මාසදකි-ච3ළ
    @අම්මාසදකි-ච3ළ 3 роки тому +59

    ගොඩක් ලස්සනයි මේ copy chat එක නම් ,සුපිරිම තරු ගොඩක් , තමයි ඉන්නෙ කෙල්ලො දෙන්නා ලස්සනයි 🥰🥰,කෝකිලගෙ දියවන්නා කුමාරියේ සිංදුව සුපිරි ,,හැමෝටම තෙරුවන් සරණයි ,😘🙏🌹❤️

  • @sayuria7119
    @sayuria7119 3 роки тому +38

    මේ වගේ අව්‍යාජ කලාකරුවන් එකට දැකීමත් සතුටක්😊
    Randika ,Kokila my faves😍😇

  • @dilmitharushi960
    @dilmitharushi960 3 роки тому +50

    රන්දික ගුනතිලක අයියා ලත්තනයි...😁

  • @renukarenuka4483
    @renukarenuka4483 3 роки тому +28

    ඇව්ල්ලා ඉන්න ඔක්කෝටම ආදරේයි සුබ පැතුම් .සියලුදෙනාටම බුදු සරනයි

  • @nimsaratechnic2660
    @nimsaratechnic2660 3 роки тому +51

    මාලන් නිසා බලන්න ආපු කට්ටිය ‌මේ කොනට..👍👇👇👇

  • @dilipathirana9718
    @dilipathirana9718 3 роки тому +9

    අමන්දා අක්කි ඔයා ලස්සනයි 😍 ❤️❤️❤️❤️ රන්දික අයියත් මරු 💖 කෝකිල අයියත් ලස්සනයි 💖💖❤️ බිමල් ජයකොඩි පට්ට ගති අනේ 🤗🤗🤗💖

  • @manikmanik5927
    @manikmanik5927 3 роки тому +46

    සුදු මැණිකේ හරිම ලස්සනයි

  • @ireshadarmasena3380
    @ireshadarmasena3380 3 роки тому +36

    කෝකිල මල්ලි මරු.අනිත් අයත් නියමයි.හැමෝටම සුභ පතනවා.

  • @Groove_Beatz
    @Groove_Beatz 3 роки тому +18

    බිමල් ජයකොඩි ඇතුළු සියළුම දෙනාටම අපේ ආශීර්වාදය... ❤❤

  • @bhashiwarnakulasuriya6358
    @bhashiwarnakulasuriya6358 3 роки тому +13

    හැපි බර්ත්ඩේ කෝකිල අයියා...❤️මුලින්ම විශ් කරනවා ඔයාගේ උපන්දිනයට...හැමදාමත් සතුටින් ඉන්න අක්කත් එක්ක...හරිම ආදරණීයයි ඔය දෙන්නා...හැමදාමත් හිනාවෙලා ආදරෙන් ඉන්න ❤️

  • @sashikadulaj3388
    @sashikadulaj3388 3 роки тому +56

    හිත හොද අයියලා,අක්කලා ඉන්නේ කුහක නැති සෙට් එකක් ඉන්නේ අද..HRU TV.. ලස්සනායි

  • @nirmaleeperies8772
    @nirmaleeperies8772 3 роки тому +4

    පොළොවේ පය ගහල ඉන්න මිනිස්සු ඉන්න තැන කොහොමත් හැමදේම හරිම ලස්සනයි .දැක්කනෙ බිමල් ජයකොඩි .ටිෂූ හොයගෙන ගෙනත් දුන්න ලස්සන.හැමදෙනාටම ජේසුපිහිටයි .හැමදෙනාට හරිම වටිනා මිනිසුන් .🙏🙏🙏❤❤❤

  • @krishanthaanura2202
    @krishanthaanura2202 3 роки тому +19

    චතු බොසාගේ..voice eka නියමයි හොද පුරුෂ කටහඩක්

  • @dinushikapiyumini3866
    @dinushikapiyumini3866 3 роки тому +73

    සුබම සුබ උපන් දිනයක් 🎂🎂🎂කෝකිල අයියා.. නිහතමානී චරිතයක්.. ලස්සනයි අයියෙ සිංදුව.. ❤️❤️❤️❤️❤️❤️

  • @manjusri7295
    @manjusri7295 3 роки тому +62

    අනේ නර්මදාව අයින් කරන්නකෝ.වෙනම වැඩසටහනක් දාලා එයගෙ හෙලුව පෙන්නන්න.

    • @nimsaraheshan8132
      @nimsaraheshan8132 3 роки тому +1

      එයාගෙ හෙලුව ලස්සනයි අනෙ...මම ආසයි

  • @madukaoman
    @madukaoman 3 роки тому +15

    කොකිලගෙ ආදරය ගොඩක් ලස්සනයි ... එ වගේම කොකිල ගොඩක් අහිංසක කෙනෙක් ..... ❤️❤️❤️❤️🔥

  • @apikauruda5636
    @apikauruda5636 3 роки тому +54

    කෝකිල අය්ය ඔයාගේ song මරු 🎵

  • @dilsharagamage.9519
    @dilsharagamage.9519 3 роки тому +24

    අද නම් කියලා වැඩක් නෑ සුපිරී. Happy birthday kokila Pawan aiyee.😍😘😘🎂🎂🎂

  • @rasikarasika5721
    @rasikarasika5721 3 роки тому +29

    තේමා ගීතයටත් හරිම ආසයි ටෙලි නාට්ට්‍යටත් හරිම කැමතියි ඉදිරියටත් හොද දෙයක් කරගෙන යන්න වීරිය දහිරිය සක්තිය ලැබේවා සුභ ගමන්

  • @nimeshchathuranga1305
    @nimeshchathuranga1305 3 роки тому +6

    Program එක පටන්ගත්තු වෙලේ ඉදල ඉවර වෙනකන් හිනවෙලා හිටියෙ.... සුපිරි... තෙරුවන් සරණයි හෙමෝටම...

  • @cloudia450
    @cloudia450 3 роки тому +52

    Happy birthday කෝකිල අයියේ 🥳ඔයා නිසාමයි අද copy chat බැලුවේ 🥰😍

  • @shiraniecooray1328
    @shiraniecooray1328 3 роки тому +24

    තරින්දි, දැනුයි මම මේ වැඩසටහන බලන්නේ. ඔබ කිව්වනේ කැතරිනා ට ගොඩක් ප්‍රේක්ෂකයෝ බනිනවා. කියලා. ඒ කියන්නේ ඔබ කරන චරිතය අති සාර්ථකයි ❤🙏.

  • @lilmix3522
    @lilmix3522 3 роки тому +93

    සුබ උපන් දිනයක් කෝකිල පුතා..අදම නිකුත් වන ඔබේ අලුත් ගීතයටත් සුබ පැතුම්...♥️

  • @h_arsha7680
    @h_arsha7680 3 роки тому +8

    ඔයලා රස කර කර මාළු කෑවට, ඒ රස්සාවේ තියන අමාරු කම එහෙම හරි කිව්වට ගොඩාක් ආදරෙයී❣️

  • @slmusic7231
    @slmusic7231 3 роки тому +31

    කෝකිල අයියා😍සුපිරියටම Sing කරනව❤️

  • @nisansalamadu3684
    @nisansalamadu3684 3 роки тому +99

    බිමල් අයියට තියෙන්නෙ මාරම ලස්සන voice එකක් නෙ.ඇත්තටම ලස්සනයි 👍👍👍👍ආදරෙයි ඔයාලා හැමෝටම .

    • @yatalalaka
      @yatalalaka 3 роки тому

      Meka maru ua-cam.com/video/XfVbNDwjzTo/v-deo.html

    • @sujeewasampath6454
      @sujeewasampath6454 2 роки тому +1

      ඒක ඇත්ත ❤️

  • @kanthikan5145
    @kanthikan5145 3 роки тому +8

    අනේ මට කියන්න වචන නැහැ ඒ තරම්ම සතුටුයි මේ මොහොත එනකල් බලාගෙන හිටියෙ ආදරෙයි හැමෝටම සින්දුව මාරම ලස්සනයි ජුඩ් ලස්සනයිනෙ සුදු මැණිකෙ ආදරෙයි කෝ යෙනුකි

  • @iranirathugama2502
    @iranirathugama2502 3 роки тому +44

    නර්මදා කකුලක් පිට කකුලක් දාගෙන එහෙන් දඟලනවා මෙහෙන් දඟලනවා තට්ටමටත් එහා පෙන්වගන්න
    කොහොම හරි අපි දැක්කානර්මදා ඔයා යටට මොකුත්ම ඇඳලා නැහැ කියලා ඔය ටික පෙන්වගන්නනේ ඔච්චරටම ඇඹරෙන්නෙ
    මහා ම මහා
    ලැජ්ඦානැති ....ක්
    ආපු කට්ටියටමසුබපතනවා
    කේප්ප වැස්සිට හැර

  • @matheeya_161
    @matheeya_161 3 роки тому +43

    නර්මදා ගල පෙන්නන්න දරන උත්සාහය අගය කරමු 🤮🤮🤮

  • @ishuonline8295
    @ishuonline8295 3 роки тому +11

    ලස්සනම කොපි චැට් එපිසොඩ් එක රන්දික ගුණතිලක කෝකිල පවන් බිමල් ජයකොඩි මනේජ් සංජය ❤️❤️❤️❤️

  • @nsns5886
    @nsns5886 3 роки тому +6

    රැල්ල වෙරලට ආදරෙයි- හැමෝටම ආදරෙයි. සුභ පැතුම් .❤️❤️❤️❤️❤️❤️

  • @chamilanilanthiperera1149
    @chamilanilanthiperera1149 3 роки тому +7

    මහේන්ද්‍ර අයිය බිමල්, කෝකිල මූණු දැක්ක ගමන් බලන්න ආවේ අලුත් දරුවන් ව දන්නේ නෑ නාට්‍ය බලනවා අඩු නිසා හැමෝම හරිම ලස්සනයි සතුටුයි ගොඩක් හැමෝම පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි

  • @jeewaninethsaraa1063
    @jeewaninethsaraa1063 3 роки тому +55

    බිමල් ජයකොඩි , මහේන්ද්‍ර පෙරේරා ,❤🔥❤🔥

  • @renukahewage1606
    @renukahewage1606 3 роки тому +18

    රැල්ල වෙරලට ආදරෙයි .... අපි ඔයාලට ආදරෙයි.......

  • @navidyasankalpane1248
    @navidyasankalpane1248 3 роки тому +23

    Amooo kokila අයියා oyata api maraa ආදරෙයි සතුටින් inna ❤️

  • @akilaanuranga213
    @akilaanuranga213 3 роки тому +40

    ගොඩක් ආසාවෙන් බලපු වැඩසටහනක් ඔක්කොටම ජයම වේවා ආදරෙයි තෙරුවන් සරනයි ❤️❤️😍

  • @නුවරඅහස
    @නුවරඅහස 3 роки тому +98

    හරිම ආසාවෙන් හිටියෙ සෙට් එක එනකම් අදරෙයි හැමෝටම ❤❤️ සුදු මැණිකෙ ලස්සනයි ජූඩ් අයියත් ලස්සනයි ❤️❤️😍😍
    Congratulations hiru tv 2M subscriber ❤️❤️👍👍☝
    සුබම සුබ උපන්දිනයක් වේවා🎂🎂❤️💖🎉 කෝකිල අයියේ සතුටින් ඉන්න හැමදාම නිමාලි අක්කි ආදරෙයි දෙන්නටම❤️

    • @nilnethu6702
      @nilnethu6702 3 роки тому +5

      ඇයි මේ කොපි චැට් මේ චැනල් එකේ දාලා තියෙන්නෙ 😂😂 ශයියෝ ශයියෝ මම කොච්චර සෙව්වද?.

    • @නුවරඅහස
      @නුවරඅහස 3 роки тому +3

      @@nilnethu6702 ඒක තමා මාත් දැක්කෙ උදේ.ඊයේ fb live බැලුවෙ

    • @nilnethu6702
      @nilnethu6702 3 роки тому +3

      @@නුවරඅහස ඒකනේ අප්පා මම සොයලා සොයලා තමයි මේකෙ බැලුවේ 😍 කෝකිලගෙ අලුත් සිංදුව බැලුවද?.මාර ලස්සනයි ❤️

    • @නුවරඅහස
      @නුවරඅහස 3 роки тому +2

      @@nilnethu6702 ඔව් බැලුවා සුපිරියක් තමා

    • @peeniwaprasara5501
      @peeniwaprasara5501 3 роки тому

      හරිනේ දැන් සතුටුයි ද

  • @thisserathissera1185
    @thisserathissera1185 3 роки тому +12

    Ada.නියමයිනේ ලස්සනයි කවින්ද මල්ලි mama.බලාගෙන හිටියේ .me.කට්ටිය බලාගන්න ada සුපිරි

  • @හිමිදිරී-ල5ස
    @හිමිදිරී-ල5ස 3 роки тому +46

    අනේ අපේ රැල්ල වෙරලට ආදරෙයි සෙට් එක.ස්තූති හිරු.ගොඩ දවසකින් වැඩසටහන සම්පූර්ණයෙන්ම බැලුවා.❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @Sana-vq2zl
      @Sana-vq2zl 3 роки тому

      Mehema tele ekak balapu 1st time. Tharindi oya supiri dear. Others are also the same. Thanks hiru.

    • @yatalalaka
      @yatalalaka 3 роки тому

      Meka maru ua-cam.com/video/XfVbNDwjzTo/v-deo.html

  • @nethminawodya4150
    @nethminawodya4150 3 роки тому +42

    කෝකීල පවන්,රන්දික ගුනතිලක,මහේන්ද්‍ර පේරේරා ආදරෙයි.❤

  • @bhagyaweerasooriya4222
    @bhagyaweerasooriya4222 3 роки тому +2

    ටීම් එකම මරු. ගොඩක් දක්ෂයි . හැමෝම නියමෙටම තමන්ගේ චරිතයට සාදාරනයක් කරනවා. ශිවා, බාබු ගොඩක් ආදරෙයි .කැතලින්, සුදු මැනිකේ , වීරවර්ණ, ශිවාගේ තාත්තා ආදරනීය චරිත.සුභ පැතුම්

  • @lankalanka5985
    @lankalanka5985 3 роки тому +10

    Copychat බලන්නෙම නැ.කෝකිල පවන් දැකලයි අද බලන්නෙ.

  • @theresaperera9271
    @theresaperera9271 3 роки тому +158

    චතුර (ඡුඩි ) හරිම ලස්සනයි හිනා ෙවද්දි තවත් ලස්සනයි

  • @SHSuddi
    @SHSuddi 3 роки тому +14

    හැමෝම ලස්සනයි .වැදගත් විදියට ඉන්නවා ..

  • @ishapatabedi8977
    @ishapatabedi8977 3 роки тому +22

    සුපිරි set ekak , bimal ayya goda godak ආදරෙයි oyata

  • @HashiLakshani
    @HashiLakshani 3 роки тому +35

    බිමල් අයියා මරු අැත්තටම මේ දක්ෂ නළුවන් අතලොස්සයි දැනට ඉතිරි, සහ මහේන්ද්‍ර අයියා ♥

  • @anushkasanjeewani7958
    @anushkasanjeewani7958 2 роки тому +6

    අද නම් ඉන්නේ සුපිරි නලුවෝ ටිකක්... ආදි නොහොත් රන්දීර් සුපිරි...

  • @sadeepkumara8372
    @sadeepkumara8372 3 роки тому +27

    ගොඩක් ස්තුති අවට ආදරෙයි හැමෝටම 💘💘💘💘💘💘💘💘💘