Hiru TV Copy Chat Live | 2022-11-13

Поділитися
Вставка
  • Опубліковано 12 січ 2025

КОМЕНТАРІ • 360

  • @teklamaduwanthi8169
    @teklamaduwanthi8169 2 роки тому +172

    වගීෂා අද ගොඩක් ලස්සනයි ,හරිම චාම් ඒ වගේම මන් දැකපු නව පරපුරේ දක්ෂ නිහතමානීම නිළියක් ආදරෙයි නංගො හැමදාමත් ,මිනිස්සු නිහතමානී වෙන තරමටම මිනිස්සු ගොඩක් ආදරේ කරනව ඒ හින්ද වෙන්න ඇති ඔයාට මෙච්චර ප්‍රේක්ෂක ආදරයක් ලැබෙන්නෙ❤❤

  • @_kiyara_26
    @_kiyara_26 2 роки тому +110

    Sachin , Wageesha දෙන්නාම අද ගොඩක් ලස්සනයි.....💞💞💞💞

  • @gangashamali2652
    @gangashamali2652 2 роки тому +79

    සචින් වගීශා අද හරිම ලස්සනයි .දෙන්නටම බුදු සරනයි දිගුගමනක් යන්න දෙන්නටම සුබ පතනවා

  • @thilinithilini6184
    @thilinithilini6184 2 роки тому +98

    හිරු එකෙන් හිතන් හිටියට පෙදාන චරිත 2 හර්ශි & චතුරංග කියල අපිටනම් පෙදාන චරිතය වගිශා&ඉරොන්

  • @desilvakri9440
    @desilvakri9440 2 роки тому +116

    වගීෂා 🥺❤️ මගේ ආසම රංගන ශිල්පිනියක් !! හරිම ලස්සනයි නංගී ඔයා ! Indian නිළියක් වගේ! හරිම ලස්සනට සින්දු කිව්වා. Dilshan ට ගොඩක් ස්තුතියි වගීෂා වගේ දක්ෂ රංගන ශිල්පිනියක් මේ කතාවට ගත්තට ඉතා හොඳ තීරණයක්. ඇය ලංවී ටෙලි නාට්‍යයට ලොකු හයියක්! මිනිස්සුන්ගේ ආදරය පැහැදීම ඇයට නොඅඩුව ලැබෙන නිසා ලංවී බලන්න තව තව ආස උනා ! Dilshan නැවත ඇය එකක් ප්‍රදාන භූමිකාවක් රඟ දක්වන වැඩක් සමග ප්‍රෙක්ෂකයන් වෙත එයි කියලා බලාපොරොත්තු වෙනවා ❤️

  • @shashikawijesinghe1529
    @shashikawijesinghe1529 2 роки тому +33

    සචින් ලස්සනට සින් කරා. අනිත් අයත් හොදයි.. හැමෝටම ආදරෙයි. වගීෂා සචින්.. ❤. හැමෝටම ආදරෙයි.

  • @dinukakonara1964
    @dinukakonara1964 2 роки тому +49

    ,අම්මෝහ්හ් සචින් ❤ වගීශා පිස්සුවක් දැන්නම්ම් 🥰🥰😁😘😃

  • @sithmiwihara2277
    @sithmiwihara2277 2 роки тому +59

    ආයේ මේ කට්ටියව ගෙන්නනකෝ.. මේ දවස් වල ලංවී එකේ ලස්සනම එපිසෝඩ් යන්නේ.. ආයේ මෙයාලව ගෙන්නලා වැඩසටහනක් කරන්නකෝ ඉක්මනට.. ❤️

    • @wagishapramod3543
      @wagishapramod3543 2 роки тому +8

      Ou Aya gannako

    • @krishanthisandamali8326
      @krishanthisandamali8326 2 роки тому +10

      අනේ ඔව් මෙයාලාව අයිත් ගෙන්නන්න ලංවි නාට්‍ය ඉවර වෙන්න ලගයි අන්තිම පාරක සචින්වයි වගීෂායි දකින්න ආසයි

    • @ruvininisansala7795
      @ruvininisansala7795 2 роки тому +6

      අනේ ඔව් ගෙන්වන්නකෝ .

    • @dewindisewmini1181
      @dewindisewmini1181 2 роки тому +6

      Meyalawa aye gennko

  • @isharamaduwanthi2104
    @isharamaduwanthi2104 2 роки тому +18

    ගාල්ලෙ ලංවී ශූටින් කියන්නෙ ආයෙ ඉතින් අපට හැමදාම පංති. පංති තීනවා කියලා හැමදාම අපි අපේ ආදනීය කලාකරුවො ටික බලන්න යනවා . ඒ තරමටම අපි එයාලට ආදරෙයි 🥰❤️🌹

  • @lasanthasampath3683
    @lasanthasampath3683 2 роки тому +59

    ඉරොන් .චුට්ටි සුපිරියට 💗 💗 මැෂ් වෙනවා. සචින් එයා ඔයාට නෙලා ගන්නකො ඔයාලා දෙන්නා මාරු.

  • @nethu871
    @nethu871 2 роки тому +16

    වගීෂා අක්කා දැකලා programme එක බලන්න ආවා. අක්කි programme එකේ ලස්සනයි❤️.චතුරංග අයියා,සචින් අයියා මුලින්ම දකින්නෙ "හදවතේ කතාවෙන්".ඒ කතාව බලපු දවසෙ ඉදන්ම ආසම චරිත දෙකක්🥰.සචින් අයියෙ කතා දෙකේම මැර පුතා නේ😁.
    කතාවේ රූගත කිරීම් ගාල්ලෙ නේද?මමත් ගාල්ලෙ☺️

  • @kawindyasathsarani5764
    @kawindyasathsarani5764 2 роки тому +35

    අනේ වගිශා ඔයා හරිම ලස්සනයි ....මන් ආසම නිලිය ඔයා .. ☺️❤❤❤❤❤ ආදරේයි ගොඩාක් ඔයාට

  • @harshiidz4950
    @harshiidz4950 2 роки тому +196

    සචින් හිනාවෙලා ඉන්නවට වඩා නපුරු මූණට හරි ලස්සනයි .💗

    • @ravishinidulhari7973
      @ravishinidulhari7973 2 роки тому +9

      ඔව් හිනා වෙලා ඉන්නකොට පාර දිගේ අභියා වගේ

  • @imeshachathurangani8869
    @imeshachathurangani8869 2 роки тому +213

    ඉරෝන් රසංගා කොතනද එතන වශී වෙලා වගේ බලන් ඉන්නේ මම විතරද 😍

  • @ayomipoornika1547
    @ayomipoornika1547 2 роки тому +54

    චතුරිකා දැනට අවුරුදු 20කට කලින් වගේමයි කිසිම වෙනසක් නෑ මාරම ලස්සනයි එදා වගේමයි විවේකා..අදටත් කැමතිම ඔයාට.. අපි පුංචි කාලෙ ආසාවෙන් බැලුවෙ එයාව...

  • @nisajayarathna1747
    @nisajayarathna1747 2 роки тому +40

    ඉරෝන්❤️ රසංගා ඇත්තටම මේ ආදරය දැකලා මං ආදරයෙන් මත් වෙලා 🙆 sachin ❤️rasanga scenes මාරම romantic
    වගීෂා ❤️ සචින් really matching couple
    සචින් real life eketh me wagema adare karanna eka pissuwak wage 💆

  • @abhii4936
    @abhii4936 2 роки тому +36

    19:07 සචින් අයියගෙයි වගීෂා අක්කිගෙයි dance eka ❤️

  • @thusharasampath1509
    @thusharasampath1509 2 роки тому +60

    අද චූට් ,ඉරෝන් පොඩ්ඩක් තරහා වෙලාද මංදා😞 ඔය දෙන්නා හරිම ලස්සනයි 🥰

  • @tyisen
    @tyisen 2 роки тому +65

    සචින් , වගීශා, හර්ශි, චතුරංග, දෙනුවන්, සනත්, චතුරිකා, හිමාලි .... ඔයගොල්ලො ඔක්කොම හරිම ලස්සනයි ❤ ආදරෙයි ලංවී ටීම් එකට ❤❤

  • @lakmaligunawardana3713
    @lakmaligunawardana3713 2 роки тому +68

    මේ සතියේ හරිම ලස්සනයි ..හරියට හිනා උනා ..මල්සරාට වැරදිලා වගේ ..😄😄😄

  • @archangel4977
    @archangel4977 2 роки тому +24

    Gossip හැදෙන නිසා ඒ දෙන්න එහෙම ඉමු කියලා කතාවෙන්න ඇති ළමයි 😌
    Meanwhile Sachin - 1:33:31 👀🌍

    • @bandaraweerakoon2109
      @bandaraweerakoon2109 2 роки тому

      Ow. Matath ehema hithuna. Matath pena widiyata wageesha & sachin ona kamin ma tikak ethin hitiye. Mokada giya paara Copy chat eken passe denna ta gossip heduna. Lanvi drama eke unath eyalage scenes godak intimate. Mata nam hithenne wageesha ta gedarin neethi panawala ewanna eththe. Mokada girl kenek hetiyata eyage carrier ekata marriage ekata gossip balapaanna puluwan nisa. Thawath mata hithena deyak thamai off screen mona hari thibunath wageesha ge gedarin akamethi wei kiala. Wageesha ge katha walin wahin oro e wage theruna.

  • @tyisen
    @tyisen 2 роки тому +110

    ගියපාර තරම් මේ පාර ලස්සන නෑ...... සචින් වගීශා හරියට තරහ වෙලා වගේ හිටියේ...😢....
    ආසාවෙන් බලන් හිටියා ඒ දෙන්න එකට සිංදුවක් කියයි කියලා 😢

    • @bandaraweerakoon2109
      @bandaraweerakoon2109 2 роки тому +8

      Mata nam pena widiyata wageesha & sachin ona kamin ma tikak ethin hitiye. Mokada giya paara Copy chat eken passe denna ta gossip heduna. Lanvi drama eke unath eyalage scenes godak intimate. Mata nam hithenne wageesha ta gedarin neethi panawala ewanna eththe. Mokada girl kenek hetiyata eyage carrier ekata marriage ekata gossip balapaanna puluwan nisa. Thawath mata hithena deyak thamai off screen mona hari thibunath wageesha ge gedarin akamethi wei kiala. Wageesha ge katha walin wahin oro e wage theruna.

    • @sumudissanayaka9322
      @sumudissanayaka9322 2 роки тому +5

      Matath ehem hithuna denna katha wela thmai ehm inne kyl ek nisa thmai wageesha sachhinw ganan gne na wge inne

  • @ruvininisansala7795
    @ruvininisansala7795 2 роки тому +50

    සචින් වගීශා ලස්සනයි ..ඔයාලා දෙන්නා නිසාමයි අදනම් බැලුවේ ...සචින් ලස්සනට ඩාන්ස් කරනවා...ඒ වගේම අද වගී ඔයාගේ ඇදුම මාරම ලස්සනයි ..ගිය පාර වගෙනම් නැ අද..ඒ උනාට ඔයාලා දෙන්නාට තියෙන ආදරය නිසා..බැලුවා...

    • @bandaraweerakoon2109
      @bandaraweerakoon2109 2 роки тому

      Mata nam pena widiyata wageesha & sachin ona kamin ma tikak ethin hitiye. Mokada giya paara Copy chat eken passe denna ta gossip heduna. Lanvi drama eke unath eyalage scenes godak intimate. Mata nam hithenne wageesha ta gedarin neethi panawala ewanna eththe. Mokada girl kenek hetiyata eyage carrier ekata marriage ekata gossip balapaanna puluwan nisa. Thawath mata hithena deyak thamai off screen mona hari thibunath wageesha ge gedarin akamethi wei kiala. Wageesha ge katha walin wahin oro e wage theruna.

  • @mpp4623
    @mpp4623 2 роки тому +49

    අනේ සචින් වගීශා අද නෑ කිසිම දෙන්නා අදුරන්නෙ නෑ වගේ සචින් මොකද හර්ශි ගාවට ගියේ වගීශා ඉද්දි

    • @bandaraweerakoon2109
      @bandaraweerakoon2109 2 роки тому +2

      Mata nam pena widiyata wageesha & sachin ona kamin ma tikak ethin hitiye. Mokada giya paara Copy chat eken passe denna ta gossip heduna. Lanvi drama eke unath eyalage scenes godak intimate. Mata nam hithenne wageesha ta gedarin neethi panawala ewanna eththe. Mokada girl kenek hetiyata eyage carrier ekata marriage ekata gossip balapaanna puluwan nisa. Thawath mata hithena deyak thamai off screen mona hari thibunath wageesha ge gedarin akamethi wei kiala. Wageesha ge katha walin wahin oro e wage theruna.

    • @deep.v6946
      @deep.v6946 2 роки тому +1

      @@bandaraweerakoon2109 oya hema ekatama reply daala. Oya wageesha da?

  • @abhii4936
    @abhii4936 2 роки тому +33

    1:16:53 සචින් අයියා වගී අක්කි 😂

  • @wishminethmini6266
    @wishminethmini6266 2 роки тому +59

    වගීෂා අද හරිම ලස්සනයි.

  • @tyisen
    @tyisen 2 роки тому +109

    වගීශාගෙ ගවුම ලස්සනයි.. හර්ශි, හිමාලි, චතුරිකාත් ලස්සනට ඇදගෙන ඇවිල්ල ... ❤

    • @flipw6569
      @flipw6569 2 роки тому +1

      Ei Narmada ge swimsuit eka lassana nedda?😁😁😁

    • @tyisen
      @tyisen 2 роки тому +5

      @@flipw6569
      නර්මදාත් ලස්සනයි.

  • @rekhasureka6449
    @rekhasureka6449 2 роки тому +26

    අනේ අද ඉන්න හැමෝටම ආදරෙයි චුටි ඉරෝන් විසල් ඒ හැමෝම ටම ආදරෙයි. ඉරෝන්ගේ හැමදේම මරු ආදරෙයි ගොඩක් ❤️❤️❤️බුදුසරණයි

  • @mankemanka8287
    @mankemanka8287 2 роки тому +33

    ළංවි ටෙලිනාට්‍යය .රඟපාන ඔබ සියලුම දෙනාම..ගොඩක් කැපවිමෙන්..ලස්සනට රගපානවා..සියලුදෙනාටම සුභ පතනවා ඉදිරියට යන්න ❤️❤️❤️❤️ බුදු සරණයි ❤️❤️❤️

  • @shashinilakshika4002
    @shashinilakshika4002 2 роки тому +7

    සචින් වගීෂා එක්ක ලංවී කට්ටියව ආයේ copy chat එකට ගේන්නකෝ.. copy chat එක tending වෙයි එහෙම වුනොත්.. අනිවාර්යයෙන්ම සචින් වගීෂා දෙන්නවම ගෙන්නන්න..

  • @jenitaperera64
    @jenitaperera64 Рік тому +6

    සචින් වගී ආදරෙයි දෙන්නටම 😢ආයේ මේ දෙන්නව ගේන්නකෝ 😢😢

  • @upekshasathsarani1869
    @upekshasathsarani1869 2 роки тому +40

    වගිශා අක්කිගෙ ගව්ම ලස්සනයි ඔයාත් ලස්සනයි

  • @jaliyaimesh2765
    @jaliyaimesh2765 2 роки тому +102

    වගිශා නංගි ඔයා අද ගොඩක් ලස්සනයි ඔයා හරි සරල නිහතමානි චාමි ගතිගුණ අැති දක්ෂ රංගන ශිල්පිනියක් ඔයාගේ ඉදිරි අනාගතයට සුභ පතනවා 🌹🌹🌹🌹🌹🌹💞💞💞💞💞💞

  • @jaliyaimesh2765
    @jaliyaimesh2765 2 роки тому +45

    අද program ගිය සැරේ විතර ලස්සන නැහැ සචින් මල්ලියි වගිශා නංගි ඔය දෙන්නා නිසාමයි program බැලුවෙි එ්ත් ඔය දෙන්නා එකට song එකක් කරේ නැහැනේ අපි ඔය දෙන්නට ගොඩක් අාදරෙයි 😥😥👫💞💞💞💞💞💞

    • @bandaraweerakoon2109
      @bandaraweerakoon2109 2 роки тому

      Mata nam pena widiyata wageesha & sachin ona kamin ma tikak ethin hitiye. Mokada giya paara Copy chat eken passe denna ta gossip heduna. Lanvi drama eke unath eyalage scenes godak intimate. Mata nam hithenne wageesha ta gedarin neethi panawala ewanna eththe. Mokada girl kenek hetiyata eyage carrier ekata marriage ekata gossip balapaanna puluwan nisa. Thawath mata hithena deyak thamai off screen mona hari thibunath wageesha ge gedarin akamethi wei kiala. Wageesha ge katha walin wahin oro e wage theruna.

  • @achalamadurapperuma9490
    @achalamadurapperuma9490 2 роки тому +40

    අනේ ශෝයි ඉරෝන් රසංගා 😍😍😍

  • @idurangathathsarani7898
    @idurangathathsarani7898 2 роки тому +19

    Wageesha sachin oya dennata godak adarei 😍😍❤❤ ay program eke ekata song ekak neththe 😔😔

  • @neetharohinig3317
    @neetharohinig3317 2 роки тому +48

    ගොඩාක් ලස්සනයි . අද හැමෝම අගේට ගායනා කරා. විශේෂයෙන් කාවිංග, නර්මදා ඔයාල දෙන්න ලස්සනට වැඩසටහන ඉදිරිපත් කරනව. හැමෝටම තෙරුවන් සරණයි ❤

  • @sulochanagithanjali35
    @sulochanagithanjali35 2 роки тому +51

    වගීෂා අක්කි ගොඩක් අදින්නේ දිග ගව්ම් හරිම චාම් විඩියට ලස්සනයි 😘😘

  • @amiie00
    @amiie00 2 роки тому +53

    වගීශා & සචින් ❤

  • @manujaharshani124
    @manujaharshani124 2 роки тому +22

    සේපාලිකා drama එකේ හිටපු චතුරිකා අක්කි අදටත් ඒ වගේම ලස්සනයි ....ඔන්න ඔයා නිසාම program එක බැලුවා ...❤️❤️

  • @hashidesilva6515
    @hashidesilva6515 2 роки тому +15

    Sachin dance is best..🥺 matching couple iron rasanga..😍

  • @sandukahadawala5013
    @sandukahadawala5013 Рік тому +7

    Wageesha nangita hrima adrei ..nnaga oyge wdakatayuthu sarthaka wenna suba pathanawa hndma hina wela inna 💓😘

  • @sumedasamankumari7107
    @sumedasamankumari7107 2 роки тому +13

    හිත ඉල්ලන තරු දැන් ලස්සන නෑ. ඉතින් ආයෙත් වැඩි ප්‍රේක්ෂක පිරිසක් කොපි චැට් වෙත අවධානය යොමුකර ඇත.

  • @archangel4977
    @archangel4977 2 роки тому +9

    01:06:35 this is why i get distracted all the time 😫ugghh 😑💕

  • @ishanisadamali9078
    @ishanisadamali9078 2 роки тому +23

    සාචින්ගේ voice එක ලස්සනයි

  • @madhumibhagya9302
    @madhumibhagya9302 2 роки тому +29

    වගීෂා සචින් 💓💝💝💝💓

  • @sahi_sanjee
    @sahi_sanjee 2 роки тому +10

    අනේ චතුරිකා අක්කී එයා හරි ලස්සනයි එදත් අදත් හැමදාම එහෙමයි 🥺♥️ ගොඩක් ආස කෙනෙක්

  • @dasunichamoda9237
    @dasunichamoda9237 2 роки тому +43

    මේ කතාව බලන්න ගත්තේ ඉරෝන් ( සචින් ) , රසාංගා (වගීෂා ) නිසා විතරයි. ඒ දෙන්නා මාර මැචින් ❤️‍🔥 ඒත් එයාලා ඊයේ හිටියේ නිකන් තරහා වෙලා වගේනේ.. 🤔 ?

    • @bandaraweerakoon2109
      @bandaraweerakoon2109 2 роки тому

      Mata nam pena widiyata wageesha & sachin ona kamin ma tikak ethin hitiye. Mokada giya paara Copy chat eken passe denna ta gossip heduna. Lanvi drama eke unath eyalage scenes godak intimate. Mata nam hithenne wageesha ta gedarin neethi panawala ewanna eththe. Mokada girl kenek hetiyata eyage carrier ekata marriage ekata gossip balapaanna puluwan nisa. Thawath mata hithena deyak thamai off screen mona hari thibunath wageesha ge gedarin akamethi wei kiala. Wageesha ge katha walin wahin oro e wage theruna.

  • @tharushisamarakkodi4354
    @tharushisamarakkodi4354 2 роки тому +34

    Me wedasatahana balanna kemathi na. Wageesha & Sachin ena Nisa baluwe. Natthnam balannema naa. Wageeshata Dunne song ekai kiyanna. Wedak na program eka wageesha nangige song godak ahanna asawen hitiye. Apu nam ajuuuthai pachchasira kenek wagee eeeeyaaaa🤪🤪🤪🤪

  • @suntimeagrifood11
    @suntimeagrifood11 Рік тому +6

    රසිකයන්ගේ comments අනුව තමයි මං මේ කියන්නෙ. පේනවා නේද සචින්, මිනිස්සු ඔයාල දෙන්නගේ action කොච්චර හිතට අරගෙන තියෙනවද ඒව කොච්චර නම් ඒ අයගේ හිතට දැනිලා තියෙනවද මේ program එකෙන් වුනත් ඒ අය ඔයාලා දෙන්න ගේ ආදරය දකින්න තමයි බලාපොරොත්තුව. කොහොමද ඔයා ඔච්චර පොඩි වයසකට මේ මිනිස්සුන්ව ආදරෙන් මුසපත් කළේ .හරිම පුදුමයි

  • @shehansaperera9923
    @shehansaperera9923 2 роки тому +57

    වගීෂා හරිම ලස්සනයි 😍❤️🥺 නව පරපුරේ අතිදක්ෂ නිළියක්. වගීෂා ලස්සනට sing කරා. සචින් වගීෂා එක්ක loku scene දාගෙන මොකද? මං දැක්කා වගීෂා කීප වතාවක්ම සචින් දිහා බැලුවා ඒත් සචින් නිකං loku scene වගෙ හිටියෙ .. වගීෂා නිසා සචින්ට මිනිස්සු ආදරෙ කරා වගීෂා සචින්නට දීපු ආදරෙ අපිට දැනුනා ඒත් දැන් ඒක නෑ කතාවෙ උනත් සමහර වෙලාවට එහෙමයි ...අනෙ ඔය දෙන්නා හරිම ලස්සන couple එකක් ඒක නැතිකර ගන්න එපා

    • @champikadias3409
      @champikadias3409 2 роки тому +5

      Mona prasna awtha oyala wenwena epa athwedithha saba jeevethth api oyala nisa lanvee balannea...sachin chathuranga t gf naha nea...

    • @archangel4977
      @archangel4977 2 роки тому

      @@champikadias3409 innaw mn hithanne 💔

    • @champikadias3409
      @champikadias3409 2 роки тому

      Sachin t GF innawa wagea oyalat danennea nathda...

    • @sameerachathuranga4408
      @sameerachathuranga4408 2 роки тому +10

      @@champikadias3409 ඉන්නවා.ඒකනෙ ඔහොම ඉන්නේ.ගිය පාර program එකේ හිටිය ලස්සන.අද නම් මහ ලොකුවට හිටියේ.girl කෙනෙක් හිටියත් ඔහොම ඉන්න ඕනේ නෑ .මෙයා නිකම් අද වගීශව අදුරන්නේ නෑ වගේ හිටියේ.එපා උනා මට නම්.

    • @champikadias3409
      @champikadias3409 2 роки тому +5

      Sachin wagisha kagea athea waradakda kiyana dannea naha...

  • @ravishinidulhari7973
    @ravishinidulhari7973 2 роки тому +37

    comments බැලුවම තේරෙනවා හැමෝම copy chat බලලා තියෙන්නේ සචින් වගීශා නිසා කියල.ඒත් අද ඒ දෙන්නගේ ලස්සන scenes නෑ.😐සචින් තරහ වෙලාද වගීශා තරහ වෙලාද එහෙමත් නැත්නම් අද ඒ දෙන්නව special කරල නර්මදා කාවිංග කතා කරේ නැති නිසාද දන්නෑ🤔කොහොම වුනත් කලින් program එක තරම් ලස්සන නම් නෑ අද.සචින් ගේ අන්තිම dance එක නම් හරිම ලස්සනයි ❤😍

    • @tyisen
      @tyisen 2 роки тому +12

      ගියපාර ඔක්කොම ඒ දෙන්නාට විහිලූ කලා. මේ පාර හැමෝම එහෙම නොකර ඉන්න තීරනය කරල වගේ.... සමහරවිට සචින් වගීශා කියන්න ඇති එපා කියලා ..😊

    • @champikadias3409
      @champikadias3409 2 роки тому +7

      Mata hithennea sachin wenas wela kiyala..

    • @ravishinidulhari7973
      @ravishinidulhari7973 2 роки тому +6

      Et sachin eya ekka dance kra.wageesha sachin lgat awe nati unat eya giyane 🤔

    • @champikadias3409
      @champikadias3409 2 роки тому +4

      Awata sachin ganna gaththa naha..
      Ei ea

  • @sanjeewanipiyadarshani3354
    @sanjeewanipiyadarshani3354 2 роки тому +17

    සනත් අයියේ ඔයා ගොඩක් නිහතමානී කෙනෙක් ආදරෙයි❤❤

  • @sameerachathuranga4408
    @sameerachathuranga4408 2 роки тому +53

    සචින් දවසක program එහෙක කිවුවා විස්වාසයයි නිදහසයි තියන තැන තමා ආදරේ තියෙන්නේ කියලා.මෙයා ආදරයක් හින්දා නිදහස නැති කරන් ඉන්නෙ .ඒකයි වගීශා දිහා බලන්නවත් බැරිව හිටියෙ.සචින් වගීශව ගනන් ගත්තෙවත් නෑ .සචින් මෙච්චර ආදරයක් දිනා ගත්තේ වගීශා නිසා.දැන් වගී ඔයා demand වෙන්න.ඔයාට අපි ගොඩාක්ම ආදරෙයි වගී මැණික .

    • @shehansaperera9923
      @shehansaperera9923 2 роки тому +17

      අනිවාර්යයෙන්ම!! වගීෂා ඔයා කවුරු තරහ වුනත් loku scene දැම්මත් ගනන් නොගෙන ඉස්සරහට යන්න මැණික ❤️

    • @shashmigunaweera9467
      @shashmigunaweera9467 2 роки тому +4

      සචින් ගේ gf බලන් ඇත්තේ ලමයි

    • @krishanthisandamali8326
      @krishanthisandamali8326 2 роки тому +15

      කමක් නෑ ඇත්ත කියන්න එපැ වගී ඔයාට අපි ආදරෙයි

    • @bandaraweerakoon2109
      @bandaraweerakoon2109 2 роки тому

      Mata nam pena widiyata wageesha & sachin ona kamin ma tikak ethin hitiye. Mokada giya paara Copy chat eken passe denna ta gossip heduna. Lanvi drama eke unath eyalage scenes godak intimate. Mata nam hithenne wageesha ta gedarin neethi panawala ewanna eththe. Mokada girl kenek hetiyata eyage carrier ekata marriage ekata gossip balapaanna puluwan nisa. Thawath mata hithena deyak thamai off screen mona hari thibunath wageesha ge gedarin akamethi wei kiala. Wageesha ge katha walin wahin oro e wage theruna.

    • @jaliyaimesh2765
      @jaliyaimesh2765 2 роки тому +8

      වගිශා නංගියෝ අපි ඔයාට ගොඩක් අාදරේයි💖💖

  • @sumadiranathunga6902
    @sumadiranathunga6902 2 роки тому +21

    චතුරිකා❤ තාමත් ඉස්සර වගේම ලස්සනයි .

  • @iresh1509
    @iresh1509 2 роки тому +43

    සචින් සින්දු කියද්දි ලස්නයි .💝💝💝💝💝💝

  • @desilvakri9440
    @desilvakri9440 2 роки тому +41

    ඇයි සචින් ආඩම්බරයෙන් වගීෂා නංගී එක්ක හැසිරුනෙ?? එහෙම වෙන්න එපා තමන් එක්ක එකට රගපාන කෙනාට . ඇය ඔහුට තියෙන ගරුත්වය ඔහුගෙන් ඇයට නෑ ....පුළුවන්නං ඒ තිබ්බ ආදරේ නැවත තියාගන්න

    • @bandaraweerakoon2109
      @bandaraweerakoon2109 2 роки тому +2

      Mata nam pena widiyata wageesha & sachin ona kamin ma tikak ethin hitiye. Mokada giya paara Copy chat eken passe denna ta gossip heduna. Lanvi drama eke unath eyalage scenes godak intimate. Mata nam hithenne wageesha ta gedarin neethi panawala ewanna eththe. Mokada girl kenek hetiyata eyage carrier ekata marriage ekata gossip balapaanna puluwan nisa. Thawath mata hithena deyak thamai off screen mona hari thibunath wageesha ge gedarin akamethi wei kiala. Wageesha ge katha walin wahin oro e wage theruna.

  • @ireshalakmali847
    @ireshalakmali847 2 роки тому +19

    Wageesha nngi ada harima lassanai,nawa parapure godak daksha ,nihathamani nngiyek mn dkpu🌹🌹

  • @Sachin_wageesha
    @Sachin_wageesha 2 роки тому +34

    Wagee akki and Sachin aiya ❤️
    ❤️ Fav ❤️

  • @krishanthisandamali8326
    @krishanthisandamali8326 2 роки тому +23

    ඇත්තටම ඔය දෙන්නා හින්දා ලංවි බලන්න ගත්තෙ ඒ උනාට හරියට දුක හිතුනා ඔය දෙන්නා ඔහොම ඉන්න එපා

    • @champikadias3409
      @champikadias3409 2 роки тому +3

      Oyala giya para deanna hri sathutin hitiya ....eyala deanna hodatma galapenawa ...
      Thraha novee deanna yalu weanna...

    • @bandaraweerakoon2109
      @bandaraweerakoon2109 2 роки тому

      Mata nam pena widiyata wageesha & sachin ona kamin ma tikak ethin hitiye. Mokada giya paara Copy chat eken passe denna ta gossip heduna. Lanvi drama eke unath eyalage scenes godak intimate. Mata nam hithenne wageesha ta gedarin neethi panawala ewanna eththe. Mokada girl kenek hetiyata eyage carrier ekata marriage ekata gossip balapaanna puluwan nisa. Thawath mata hithena deyak thamai off screen mona hari thibunath wageesha ge gedarin akamethi wei kiala. Wageesha ge katha walin wahin oro e wage theruna.

    • @rashmipabodha4254
      @rashmipabodha4254 2 роки тому +2

      Aththma oya denn nisa thmai me kathwa blnne.oya dennge seen vithrii blnne aneee

  • @zara_kmiusikza1808
    @zara_kmiusikza1808 2 роки тому +43

    වගීෂා නිසා තමා බලන්නේ

  • @mohamedjiffrey4085
    @mohamedjiffrey4085 2 роки тому +15

    Wageesha akki lassanai akki

  • @Suba-Subashi
    @Suba-Subashi 2 роки тому +54

    මම ආසම වගීෂගෙ VOICE 💗💗💗❤❤❤ එකට

  • @samssm1758
    @samssm1758 2 роки тому +29

    වගීෂා සචින් ලස්සනට සිංදු කියනවා සුපර්❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🔥🔥🔥🔥🔥🔥

  • @wolf-rt6ye
    @wolf-rt6ye 2 роки тому +25

    සචින් මාරම ලස්සනයි 💗

  • @nejaroshani202
    @nejaroshani202 2 роки тому +7

    දැන් copy chat ගොඩාක් ලස්සනයි, ඉස්සර එන්නේ එකම set එක නිසා බලන්න එපා වෙලයි හිටියේ, දැන්නම් ආසාවෙන් බලනවා

  • @sameerachathuranga4408
    @sameerachathuranga4408 2 роки тому +43

    වගීශා සචින් ගොඩාක් ලස්සනයි.මේ තරම් ලස්සන ගැලපීමක් මේ ලෝකේවත් නැතිව ඇති.ඒත් ගිය පාර program එකේ වගේ නෙමෙයි,සචින්ට වගීශා ලගටවත් යන්න එපා කියලා කවුරුහරි තහනමක් දාලා වගෙයි.මට හිතුන දේ මම type කරේ.සොදුරු හමුවීමක් මග ඇරිලා මේ දෙන්නට.ඇත්තමයි දුක හිතුනා.අඩුම තරමෙ එකට සින්දුවක්වත් කියන්න තිබුනා.

    • @champikadias3409
      @champikadias3409 2 роки тому +11

      Eka aththa sachin wena paththkat hrila wagea hri dukai ea deanna ekat nathi unama

    • @tyisen
      @tyisen 2 роки тому +11

      මටත් ඒකම හිතුන ....

    • @jaliyaimesh2765
      @jaliyaimesh2765 2 роки тому +4

      මටත් එහෙම හිතුනා

    • @bandaraweerakoon2109
      @bandaraweerakoon2109 2 роки тому

      Mata nam pena widiyata wageesha & sachin ona kamin ma tikak ethin hitiye. Mokada giya paara Copy chat eken passe denna ta gossip heduna. Lanvi drama eke unath eyalage scenes godak intimate. Mata nam hithenne wageesha ta gedarin neethi panawala ewanna eththe. Mokada girl kenek hetiyata eyage carrier ekata marriage ekata gossip balapaanna puluwan nisa. Thawath mata hithena deyak thamai off screen mona hari thibunath wageesha ge gedarin akamethi wei kiala. Wageesha ge katha walin wahin oro e wage theruna.

  • @niroshadilrukshi7302
    @niroshadilrukshi7302 2 роки тому +10

    Shachin mallita den girl friend kenek innawa wage wagisha nangi oyata ona kenek ekka sathutin inna puluwan oyata budusaranai a unata oyala denna ekama thena iddi marama lassanai

    • @bandaraweerakoon2109
      @bandaraweerakoon2109 2 роки тому

      Mata nam pena widiyata wageesha & sachin ona kamin ma tikak ethin hitiye. Mokada giya paara Copy chat eken passe denna ta gossip heduna. Lanvi drama eke unath eyalage scenes godak intimate. Mata nam hithenne wageesha ta gedarin neethi panawala ewanna eththe. Mokada girl kenek hetiyata eyage carrier ekata marriage ekata gossip balapaanna puluwan nisa. Thawath mata hithena deyak thamai off screen mona hari thibunath wageesha ge gedarin akamethi wei kiala. Wageesha ge katha walin wahin oro e wage theruna.

  • @sahi_sanjee
    @sahi_sanjee 2 роки тому +15

    වගිශා අක්කී 🥺♥️

  • @teklamaduwanthi8169
    @teklamaduwanthi8169 2 роки тому +67

    වගීෂා ,සචින් ගොඩක් ලස්සනයි ,ලස්සනට සිංදුත් කිව්වා,හැබැයි දෙන්නගෙ එකට කියන song එකක් නෑනෙ

    • @kamalananayakkara9054
      @kamalananayakkara9054 2 роки тому +2

      කොපි චැටි ලස්සනයි වැඩ සටහන කරන හෙලුවැලි ගැනි නැත්නම් .

    • @bandaraweerakoon2109
      @bandaraweerakoon2109 2 роки тому +1

      Mata nam pena widiyata wageesha & sachin ona kamin ma tikak ethin hitiye. Mokada giya paara Copy chat eken passe denna ta gossip heduna. Lanvi drama eke unath eyalage scenes godak intimate. Mata nam hithenne wageesha ta gedarin neethi panawala ewanna eththe. Mokada girl kenek hetiyata eyage carrier ekata marriage ekata gossip balapaanna puluwan nisa. Thawath mata hithena deyak thamai off screen mona hari thibunath wageesha ge gedarin akamethi wei kiala. Wageesha ge katha walin wahin oro e wage theruna.

  • @sachinikaushalya989
    @sachinikaushalya989 2 роки тому +17

    Wageesha & sachin💕💕💕 adarei godaaaaaaaaaaaaaaaaaak

  • @vimalavimala8190
    @vimalavimala8190 2 роки тому +17

    වගීෂා & සචින්

  • @dineshasrimali3613
    @dineshasrimali3613 2 роки тому +33

    සචින් මල්ලි කොන්ඩෙ කඩපුවහම තමයි ලස්සන. ඒත් කලින් වැඩසටහන තරම් ලස්සන නෑ...... ආදරෙයි හැමෝටම 💞💞💞💞💞💞 තෙරුවන් සරණයි

  • @chamodisemasinghe76
    @chamodisemasinghe76 2 роки тому +7

    Newatha newatha lanvee chat eka balanne mama vitharada...ko thawa Aya innoda...iron rasanga nisamai e...ayeth Genna e dennawa...

  • @tharushisamarakkodi4354
    @tharushisamarakkodi4354 2 роки тому +28

    Wageesha nangiyo ada oya godak lassanai. Oya lassanata sing karanawa.

  • @janakiperera4892
    @janakiperera4892 2 роки тому +8

    Sachcin mara ලස්සනයි සිංදු කියනවා පිස්සු හැදෙන voice එක ada copy chat බැලුවේ sachcin නිසා

  • @sandunikawshalya4729
    @sandunikawshalya4729 2 роки тому +9

    Wageesha akkai sachin aiyai nisai program eka baluweth eth ai ane me e denna tharaha wela wage 🥺 adaren inn

  • @annpereira5289
    @annpereira5289 2 роки тому +8

    sachin kiyannema pissuwak appa. adare hithenawa. wageesha ekka eyage chemistry eka maru.

  • @nirmaninikeshala4258
    @nirmaninikeshala4258 2 роки тому +90

    වගීශා ලස්සනට සිංදුව කිව්වා....♥️😌

    • @suntimeagrifood11
      @suntimeagrifood11 2 роки тому

      එයා ඒ උනාට එයා සින්දු කිව්වා එයාව පෙන්නුවෙ නෑ

    • @mw.janithdesilva4633
      @mw.janithdesilva4633 Рік тому

      Sachin ge sinduth lassanai ne 😊❣️

  • @champikadias3409
    @champikadias3409 2 роки тому +25

    Sachin wagisha oyala deannage duras wela ...balana hmotama ek danuna ....

  • @jayaniishanka6153
    @jayaniishanka6153 2 роки тому +9

    Iron rasanga godak ලස්සනයි eyala nisamay balywe hamoma maru👌👍

  • @lakshikaprasdinin9230
    @lakshikaprasdinin9230 2 роки тому +38

    සචින් අයියා තරහ වෙලාද හිටියේ🥺

    • @bandaraweerakoon2109
      @bandaraweerakoon2109 2 роки тому

      Mata nam pena widiyata wageesha & sachin ona kamin ma tikak ethin hitiye. Mokada giya paara Copy chat eken passe denna ta gossip heduna. Lanvi drama eke unath eyalage scenes godak intimate. Mata nam hithenne wageesha ta gedarin neethi panawala ewanna eththe. Mokada girl kenek hetiyata eyage carrier ekata marriage ekata gossip balapaanna puluwan nisa. Thawath mata hithena deyak thamai off screen mona hari thibunath wageesha ge gedarin akamethi wei kiala. Wageesha ge katha walin wahin oro e wage theruna.

  • @surangasuranga8152
    @surangasuranga8152 2 роки тому +15

    Wageesha....Iron.....❤️❤️❤️❤️

  • @rekhasureka6449
    @rekhasureka6449 2 роки тому +17

    සචින්ගේ ඩාන්ස් සුපිරී ලස්සනයි බලන්න ආසයි

  • @nimalisubashini5901
    @nimalisubashini5901 2 роки тому +4

    චතුරිකා එදා වගේම අදටත් මම ආසම නිළියක් ❤️❤️👌👌තෙරුවන් සරණයි හැමෝටම ඇවිත් ඉන්න

  • @hashaninawodya2003
    @hashaninawodya2003 2 роки тому +16

    Sachin..wagisha..oyl hrim lssni.💞💞

  • @marianjayetileke9407
    @marianjayetileke9407 Рік тому +3

    Great talent! Sachin has real good talent and wish him all the best in going forward with a good and professional careeer in the music and film industty!

  • @samanmanjula6261
    @samanmanjula6261 2 роки тому +13

    Beautiful wagisha ......

  • @krishanthisandamali8326
    @krishanthisandamali8326 2 роки тому +47

    අද දෙන්නාම නිකන් තරහා වෙලා වගේ හිටියේ එහෙම ඉන්න එපා ඔය දෙන්නාට තියෙන ආදරේ නැති වෙයි

    • @bandaraweerakoon2109
      @bandaraweerakoon2109 2 роки тому

      Mata nam pena widiyata wageesha & sachin ona kamin ma tikak ethin hitiye. Mokada giya paara Copy chat eken passe denna ta gossip heduna. Lanvi drama eke unath eyalage scenes godak intimate. Mata nam hithenne wageesha ta gedarin neethi panawala ewanna eththe. Mokada girl kenek hetiyata eyage carrier ekata marriage ekata gossip balapaanna puluwan nisa. Thawath mata hithena deyak thamai off screen mona hari thibunath wageesha ge gedarin akamethi wei kiala. Wageesha ge katha walin wahin oro e wage theruna.

    • @sameerachathuranga4408
      @sameerachathuranga4408 Рік тому

      දෙන්නව මතක් වෙනවා මාරම විදියට.කතාව ඉවර උනාට පස්සෙ වැඩියි.අපිට තියන දුක එයාලට නැතිව ඇති.

  • @lasanthajayasinha3545
    @lasanthajayasinha3545 2 роки тому +17

    Wagi ❤ sachin ❤

  • @sudusudu8076
    @sudusudu8076 2 роки тому +7

    Adath maru copy chat .wageesha akki so sweet harim lassnyi oya ada sachin ayin wageesha akki nisayi pograam aka bluwe ath moko ada denn taraha wel wagee ahem inn epo dennm harima machin ayee dawasak wageesha akkiyi sachin ayiyayi gennko habayi adatanm drnngee akt song akak dance akakuyi oni aniwrenm 🤗 denntm adreyi hamadama lanvi dram aka blnoo ☺☺

  • @shashmigunaweera9467
    @shashmigunaweera9467 2 роки тому +40

    චතුරංග කොඩිතුවක්කු කියන්නෙ හරි funny චරිතයක් ඇත්තටම .....❤️👌

  • @rosithagamage919
    @rosithagamage919 2 роки тому +10

    Wagisha akki oya shok godk adarei akki oytha

  • @MSMA1982
    @MSMA1982 2 роки тому +8

    හැමෝම ලස්සනයි.!!!
    (😀L.w.M. විදුලි බල මංඩලයද මේ 😀)
    ලස්සනට ඇඳුම් ඇන්දාම කෙල්ලෝ ලස්සනයි.
    විෂේසයී සනත්
    දෙනුවන්.
    ඇවිත්
    ඉන්නේ.
    තරුණ පරපුරට ලස්සන ගමනක් හිරු මාධ්‍ය ඡාලයේ සහයෙන් සාර්ථකව යන්න ඉදිරියට සුභ පතනවා .

  • @krishanthisandamali8326
    @krishanthisandamali8326 2 роки тому +30

    ඔය දෙන්නා නිසා වැඩසටහන ඉවර වෙනකල් බැලූවේ හැබැයි ඔය දෙන්නා හිටපු විදියක එපා උනා

    • @bandaraweerakoon2109
      @bandaraweerakoon2109 2 роки тому

      Mata nam pena widiyata wageesha & sachin ona kamin ma tikak ethin hitiye. Mokada giya paara Copy chat eken passe denna ta gossip heduna. Lanvi drama eke unath eyalage scenes godak intimate. Mata nam hithenne wageesha ta gedarin neethi panawala ewanna eththe. Mokada girl kenek hetiyata eyage carrier ekata marriage ekata gossip balapaanna puluwan nisa. Thawath mata hithena deyak thamai off screen mona hari thibunath wageesha ge gedarin akamethi wei kiala. Wageesha ge katha walin wahin oro e wage theruna.

    • @iroshanilmini7776
      @iroshanilmini7776 2 роки тому +3

      @@bandaraweerakoon2109 Sachin wageesha yalu wela idala thiye Mata penne

  • @susanthawijesinghe8876
    @susanthawijesinghe8876 2 роки тому +16

    Mihiri namgee❤

  • @kumuduni...
    @kumuduni... 2 роки тому +10

    Hema msg ehkama wage wageeshai sachin gana thma kiyanne

  • @ravishinidulhari7973
    @ravishinidulhari7973 2 роки тому +11

    ඊළඟ පාර copy chat එකට මේ කට්ටිය ගෙන්නන්නකෝ....❤️😍
    Sachin chathuranga
    Wageesha salgado
    Chathuranga kodithuwakku
    Harshi rasnga
    Sangeeth prabhu
    Sanjana gamarachchi
    Ishan s wanniarachchi
    Jayani weerasinghe

    • @champikadias3409
      @champikadias3409 2 роки тому +4

      Anea ow...

    • @tyisen
      @tyisen 2 роки тому +4

      ඇයි මේනක රාජපක්ෂ, ශ්‍රියන්ත මෙන්ඩිස්, තිමිර උඩලමත්ත?

  • @reshaya187
    @reshaya187 2 роки тому +8

    Boom fair gihin matath vageesha akkiva meet una, harima humble character ekak...

  • @N_I_S_H_U
    @N_I_S_H_U 2 роки тому +8

    අනේ දෙනුවන් අයියා පවු අනේ. එයා උත්තර දෙද්දිත් හරිම අවංකයි. එයා පවු කියලා හිතුනා මට🥺