Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
විශ්‍රාමික අයිතීන් වෙනුවෙන්, අපව දැනුවත් තලාට,අප වෙනුවෙන් පෙනී සිටියාට ඔබලාට බෙහෙවින්ම ස්තුතියි !
ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ස්ථාවර ගිණුම්වලට ගෙවන ලද විශේෂ පොලී අනුපාතය අහිමි කිරීම නිසා ඔවුන් පත් වූ අසරණ තත්ත්වයට මෙතෙක් පිළියමක් ලබා දී නැත. බලධාරීන්ගේ අවධානය යොමු වේවා!
Fd පොලිය අඩුකරලා ජෙශ්ට පුරවැසියන්ට ජිවත්වීම හරිම අමාරුයි.
ඉතා වටිනා පැදහැදිලි කිරිමක් සැමදා අපි ඔබලා සමග රැදිසිටිනවා වටිනා දෙයක් දැනගැනිමට m pentions වෙතින්
1997 වර්ෂයටත් පෙර සිට සේවය කරමින් සිට 2022 .01 01 ට පෙර විශ්රාම ගිය ගුරුවරුන් සහ විදුහල්පති වරුනට සිදු ව ඇත්තේ අසාධාරණයක් නොවේද....1997 සිට නියමිත වැටුප් තල වල පිහිටුවා තිබුණා නම්.......??????
මැයි මස මගේ වැටුප රුපියල් සියයක් අඩුවෙන් ගෙවා තිබෙන්නේ ඇයි? කරුණාවෙන් එම මුදල් ලැබීමට සලසාදෙන්න.(මගේ විශ්‍රාම අංකය:-වර්ගය41 අංකය 431010030)ඇල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය බදුල්ල දිස්ත්‍රික්කය.
මිස්ට පැන්ෂන් යුටියුබ්චැනලයට ගොඩක් ස්තුතියි අපිව දැනුවත් කරාට
ස්තූතියි
පසුගිය මැයි 31දින අවසන් තීන්දුව දෙන බව කියු විශ්‍රාමික නඩුවේ විස්තර දන්වන්නේ නම් කෘතඥවෙමි .
Apa sama wenuwen karana me karthawyata bohoma sthuthi penion loan denawa poliya gewwahama wetupak ne
What about salary anomaly of teachers and principles. It should be given priority. It has being coming from year 1997.But so far no solution. That is very unfortunate.
Thanks for the information
මහජන බැංකුවේ ලබා ගත් නය මුදල් සදහා බැංකු පොලිසිය අඩුකර දීමට කටයුතු කරන්න.
Jayawewa
Thawama labune netha
Thanks 👍
වැන්දඹු අනත්දරු අයට ජීවන වියදම් දීමනා ගෙවන්නේ නැද්ද. මම විශ්‍රාම වැටප් ලබන අයෙක් නිසා එය අහිමි ද.
Vrshayak sandaha visitor visa magin videsha gateway sitinavita watupata ekathuwana deemana kappadu karanawaada.danna kenek kiyanna pl.
❤❤❤Jayawewa
Mama Hetanna Ma Hora Hatta Apeta 2016/2020 Hega Vatupa Danna Na Ama Nesa ,,Ma HORU Pannamu Ape Anava Jayavava AKD
,2019.07.01පෙන්ෂන් ගිය මට 2020 පඩියේ පිහිටවා.පසුව තාවකාලික ව නැවතූ බව දැනගත් තා 2019.07.01.වනවිට පඩ්ය2020 . අයිතිය කීවා
ස්තුතියි
Not yet received case result on 31.05.2025
It,s great
මිශ්‍රාමික පුද්ගලයන් හට පාරිභෝගික දීමනාව හිමිවන්න නමි අවම වසයෙන් කොපමන කාලයක් සේවය කිරමට අවශ්‍ය ද එය අදාල වන අනපනත් මොනවාද
පරිභෝගික දීමනාව ලෙස දීමනාවක් නොමැත.
Wadikarapu2500 anna tiyana higa 7500 wat labadena lesa kiyanna
2016 න් පසු විශ්රාම ගිය අයගේ ප්‍රශ්නය විතරද ප්‍රශ්නය වන්නේ. එකම වංෘතියක නියලෙමින් එකම සේවයක් කල 2015 විශ්රාම ගිය අයෙකුට හා 2016 විශ්රාම ගිය අයෙකුට ජීවන වියදම වෙනස් වෙනවාද
නැත.ජීවන වියදම සමානයි
අපිට ස්තාවර දීමනාවට බැංකු ලෝන් එකක්වත් දෙන්නෙ නෑ අපිව රවට්ටලා තියෙන්නෙ අපිට වැටුප් එපා රට වෙනුවෙන් දිව් පිදූ අපේ මහත්තය අපිට ගෙනත් දෙන්න
ඇයි ඒ loan දෙනව.විස්තර කියන්න.දන්න දෙයක් කියන්නම්.ගන්න පුලුවන් මන් දන්න කෙනෙක් ලක්ෂ 50ක් ගත්ත
2001 giya visramikyan wenuven kisima ageemak kara Natalie. Tamat ganne social vatupaki.
2016-19 visrama setup a Jeanne kawadada
How can I get a membership in this committee (organisation)
19 වෙනිදා අපි එනවා
Yapum deemanawa gewannee kawadha tadha...pension date eka dawasatadha...pension ekath ekkamadha.....
ස්තුතියි ........
❤❤❤
🙏🙏🙏👍
Apa sama wenuwen me hama karnataka sthuthie
කාලත්‍රයා වචනය කලත්‍රයා ලෙස නිවැරදි වියයුතුයි
මේ වෙනකම් මම හිතන් හිටියෙ කාලත්‍රයා කියල. ස්තුතියි
සමෘද්ධි සංවර්ධන නිලධාරින්ගේ නවතා ඇති හිඟ විශ්‍රාම වැටුප් ගෙවනවාද?නවතා ඇත්තේ ඇයි,ඒ පිළිබද තොරතුරු ලබාදෙන්‍න
තොරතුරු ලබාාදෙන්න
Mr pensioner
විශ්රාම වැටුප් ලාභීන් ලබා දී ඇති තොරතුරු පරස්පර වීම නිසා,යළි එම තොරතුරු නිවැරදි කළ පසුව කඩිනමින් විශ්‍රාම වැටුප ගෙවීමට කටයුතු කරන්නේ නම් ඉතා අගනේය..අතරමැදි ගෙවීමේ ක්‍රමවේදයක් සකස් කිරීම සුදුසු බව යෝජනා කරමි..
97 guruwsrunta wadi una watupa wishramika giruwarunta nadda.97 sita 2020 danwa me guruwaru awurudu 27 k wadakarana thiyenawa himi watup nolaba .aluth pathweema laba awuruddawak wath wada karapu nathi guruwarunta mema watuna wadi kara athi athara awurudu 27 k thisse watup wadiweema himi namuth ema himi watupa nolaba wadakarapu guruwarunta ema wadi kireema laba nodeema loku asaa daranayak waga kiya yutthange awadanaya yomu wewa.
ඉදිරියට විශ්‍රාම වැටුප් ලැබෙයිද සැකයි හිටපු ජනාධිපති වරුන්ට වගේ පලමු වරට උන්ට
කලත්‍රය
Please bring back senior citizens deposit scheme
WIRAMA WATUPA RS 20000 /=WADI KARA DENNA
කරුනා කර විස්‍රාමික නය ගත් අයට වෙන මේ අසාධාරණය ගැන ත් කතා කර විසදුමක් ලබා දෙන්න වැඩි කරපු පොලිය සමහර බැන්කු වල අඩු කලත් මහජන බැන්කු වේ වැඩි කල පොලිය අඩු කරලා නැ
ජාතික ඉතිරිකිරීමේ බැංකුවෙත් පොලිය අඩුකරල නැහැ.
N S B එකත් නෑ
අගමැති යි. ජනාධිපති යි. ඇනගත්. තැන. පෙනෙනවාද
2500 යද යකෝ ගෙරී රනිල බදුවලින් අරන් තියෙන්නේ.😢
2016 -2020 නඩුවට මොකද වුනේ.
WISRAMA WATUPA R'S 20000/_ WADI KARA DENNA..
2007 ව්ශ්‍රාම ගිය අපට කිසිම වැඩිවීමක් නෑ
12:22
වසර 25 පැවැති යුද්ධය අවසන් කර වසර 22 ක සේවා කාල අවසන්විමෙන් අනතුරුව කිසිදුආබාදයකට ලක් නොවි අඩු විශ්‍රාම ලැබු 2025/12/31 වනදිනට පෙර විශ්‍රාම ලැබු සියළුමරණවිරුවන් අද අඩු විශ්‍රාම වැටුපකට හිමිකම් පාන බවත්ඒ සම්බන්ධව අද කවුද කතාකලේ.
කාටද කඩෙ යන්නෙ
ඔබ අදහස් කරන්නෙ දේශපාලන පක්ෂයක් වෙනුවෙන් කටයුතු කරනවා කියානම්,එය වැරදියි.කිසි විටෙක දේශපාලන පක්ෂ වෙනිවෙන් video ඉදිරිපත් කර නැත.විශ්‍රාමිකයන් හා රාජ්‍ය නිලධාරීන් මූලික කර ගනිමින් ඔවුන් වෙනුවෙන් video ඉදිරිපත් කර ඇත.
Wisraamikayinee naegitinna.. Chanda thislaksaya wendesi karanna yanne. Paksa samaga API chandaya keewal karamu. Npp eka pamanak buduwenna baehae
කොයි තරම් කතා කළත් මෙම මොඩයින්ට තෙරෑම් ගන්න බෑ
පලමුව විශ්‍රාම වැටුප ආරක්ෂා කරගැනීමට කටයුතු කරමුද මම එනවා 19
May 19 npp ekata wisramika dalaksaya Chanda thislaksaya paawa nodenna Kiyanna. Wenath wikalpa paksa walatath ape illiima idiripath karanna kiyanna.npp eka 2020 indala desapaalanika wasayen edagena aawa misak karapu deyak naehae.sarathlal mahathata danwanna...
Wandabu anth daru wisrama watupata 2500 laben nadda apita masa dekem dila na
ලැබෙනවා.ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලය හරහා ඉල්ලුම් කල යුතුයි
Siyaluma.rajayanta.daradiya.dadiyawaurapu..wisar.mikayanta..jeewana.barra..lokusallikaraintat..podiapattat..samanai..badu.milada..apatakiyala..aduwenLabeanna.nata..pawtina..rajaya.mayawesadiyautu..parsnayaki..teelecoom..wesarmika..raja.senweratna
H
Thank you
❤❤❤❤❤❤❤❤❤
❤❤❤❤
විශ්‍රාමික අයිතීන් වෙනුවෙන්, අපව දැනුවත් තලාට,අප වෙනුවෙන් පෙනී සිටියාට ඔබලාට බෙහෙවින්ම
ස්තුතියි !
ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ස්ථාවර ගිණුම්වලට ගෙවන ලද විශේෂ පොලී අනුපාතය අහිමි කිරීම නිසා ඔවුන් පත් වූ අසරණ තත්ත්වයට මෙතෙක් පිළියමක් ලබා දී නැත. බලධාරීන්ගේ අවධානය යොමු වේවා!
Fd පොලිය අඩුකරලා ජෙශ්ට පුරවැසියන්ට ජිවත්වීම හරිම අමාරුයි.
ඉතා වටිනා පැදහැදිලි කිරිමක් සැමදා අපි ඔබලා සමග රැදිසිටිනවා වටිනා දෙයක් දැනගැනිමට m pentions වෙතින්
1997 වර්ෂයටත් පෙර සිට සේවය කරමින් සිට 2022 .01 01 ට පෙර විශ්රාම ගිය ගුරුවරුන් සහ විදුහල්පති වරුනට සිදු ව ඇත්තේ අසාධාරණයක් නොවේද....1997 සිට නියමිත වැටුප් තල වල පිහිටුවා තිබුණා නම්..
.....??????
මැයි මස මගේ වැටුප රුපියල් සියයක් අඩුවෙන් ගෙවා තිබෙන්නේ ඇයි? කරුණාවෙන් එම මුදල් ලැබීමට සලසාදෙන්න.(මගේ විශ්‍රාම අංකය:-වර්ගය41 අංකය 431010030)ඇල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය බදුල්ල දිස්ත්‍රික්කය.
මිස්ට පැන්ෂන් යුටියුබ්චැනලයට ගොඩක් ස්තුතියි අපිව දැනුවත් කරාට
ස්තූතියි
පසුගිය මැයි 31දින අවසන් තීන්දුව දෙන බව කියු විශ්‍රාමික නඩුවේ විස්තර දන්වන්නේ නම් කෘතඥවෙමි .
Apa sama wenuwen karana me karthawyata bohoma sthuthi penion loan denawa poliya gewwahama wetupak ne
What about salary anomaly of teachers and principles. It should be given priority. It has being coming from year 1997.But so far no solution. That is very unfortunate.
Thanks for the information
මහජන බැංකුවේ ලබා ගත් නය මුදල් සදහා බැංකු පොලිසිය අඩුකර දීමට කටයුතු කරන්න.
Jayawewa
Thawama labune netha
Thanks 👍
වැන්දඹු අනත්දරු අයට ජීවන වියදම් දීමනා ගෙවන්නේ නැද්ද. මම විශ්‍රාම වැටප් ලබන අයෙක් නිසා එය අහිමි ද.
Vrshayak sandaha visitor visa magin videsha gateway sitinavita watupata ekathuwana deemana kappadu karanawaada.danna kenek kiyanna pl.
❤❤❤Jayawewa
Mama Hetanna Ma Hora Hatta Apeta 2016/2020 Hega Vatupa Danna Na Ama Nesa ,,Ma HORU Pannamu Ape Anava Jayavava AKD
,2019.07.01පෙන්ෂන් ගිය මට 2020 පඩියේ පිහිටවා.පසුව තාවකාලික ව නැවතූ බව දැනගත් තා 2019.07.01.වනවිට පඩ්ය2020 . අයිතිය කීවා
ස්තුතියි
Not yet received case result on 31.05.2025
It,s great
මිශ්‍රාමික පුද්ගලයන් හට පාරිභෝගික දීමනාව හිමිවන්න නමි අවම වසයෙන් කොපමන කාලයක් සේවය කිරමට අවශ්‍ය ද එය අදාල වන අනපනත් මොනවාද
පරිභෝගික දීමනාව ලෙස දීමනාවක් නොමැත.
Wadikarapu2500 anna tiyana higa 7500 wat labadena lesa kiyanna
2016 න් පසු විශ්රාම ගිය අයගේ ප්‍රශ්නය විතරද ප්‍රශ්නය වන්නේ. එකම වංෘතියක නියලෙමින් එකම සේවයක් කල 2015 විශ්රාම ගිය අයෙකුට හා 2016 විශ්රාම ගිය අයෙකුට ජීවන වියදම වෙනස් වෙනවාද
නැත.ජීවන වියදම සමානයි
අපිට ස්තාවර දීමනාවට බැංකු ලෝන් එකක්වත් දෙන්නෙ නෑ අපිව රවට්ටලා තියෙන්නෙ අපිට වැටුප් එපා රට වෙනුවෙන් දිව් පිදූ අපේ මහත්තය අපිට ගෙනත් දෙන්න
ඇයි ඒ loan දෙනව.
විස්තර කියන්න.
දන්න දෙයක් කියන්නම්.
ගන්න පුලුවන් මන් දන්න කෙනෙක් ලක්ෂ 50ක් ගත්ත
2001 giya visramikyan wenuven kisima ageemak kara Natalie. Tamat ganne social vatupaki.
2016-19 visrama setup a Jeanne kawadada
How can I get a membership in this committee (organisation)
19 වෙනිදා අපි එනවා
Yapum deemanawa gewannee kawadha tadha...pension date eka dawasatadha...pension ekath ekkamadha.....
ස්තුතියි ........
❤❤❤
🙏🙏🙏👍
Apa sama wenuwen me hama karnataka sthuthie
කාලත්‍රයා වචනය කලත්‍රයා ලෙස නිවැරදි වියයුතුයි
මේ වෙනකම් මම හිතන් හිටියෙ කාලත්‍රයා කියල. ස්තුතියි
සමෘද්ධි සංවර්ධන නිලධාරින්ගේ නවතා ඇති හිඟ විශ්‍රාම වැටුප් ගෙවනවාද?නවතා ඇත්තේ ඇයි,ඒ පිළිබද තොරතුරු ලබාදෙන්‍න
තොරතුරු ලබාාදෙන්න
Mr pensioner
විශ්රාම වැටුප් ලාභීන් ලබා දී ඇති තොරතුරු පරස්පර වීම නිසා,යළි එම තොරතුරු නිවැරදි කළ පසුව කඩිනමින් විශ්‍රාම වැටුප ගෙවීමට කටයුතු කරන්නේ නම් ඉතා අගනේය..
අතරමැදි ගෙවීමේ ක්‍රමවේදයක් සකස් කිරීම සුදුසු බව යෝජනා කරමි..
97 guruwsrunta wadi una watupa wishramika giruwarunta nadda.97 sita 2020 danwa me guruwaru awurudu 27 k wadakarana thiyenawa himi watup nolaba .aluth pathweema laba awuruddawak wath wada karapu nathi guruwarunta mema watuna wadi kara athi athara awurudu 27 k thisse watup wadiweema himi namuth ema himi watupa nolaba wadakarapu guruwarunta ema wadi kireema laba nodeema loku asaa daranayak waga kiya yutthange awadanaya yomu wewa.
ඉදිරියට විශ්‍රාම වැටුප් ලැබෙයිද සැකයි හිටපු ජනාධිපති වරුන්ට වගේ පලමු වරට උන්ට
කලත්‍රය
Please bring back senior citizens deposit scheme
WIRAMA WATUPA RS 20000 /=
WADI KARA DENNA
කරුනා කර විස්‍රාමික නය ගත් අයට වෙන මේ අසාධාරණය ගැන ත් කතා කර විසදුමක් ලබා දෙන්න වැඩි කරපු පොලිය සමහර බැන්කු වල අඩු කලත් මහජන බැන්කු වේ වැඩි කල පොලිය අඩු කරලා නැ
ජාතික ඉතිරිකිරීමේ බැංකුවෙත් පොලිය අඩුකරල නැහැ.
N S B එකත් නෑ
අගමැති යි. ජනාධිපති යි. ඇනගත්. තැන. පෙනෙනවාද
2500 යද යකෝ ගෙරී රනිල බදුවලින් අරන් තියෙන්නේ.😢
2016 -2020 නඩුවට මොකද වුනේ.
WISRAMA WATUPA R'S 20000/_ WADI KARA DENNA..
2007 ව්ශ්‍රාම ගිය අපට කිසිම වැඩිවීමක් නෑ
12:22
වසර 25 පැවැති යුද්ධය අවසන් කර වසර 22 ක සේවා කාල අවසන්විමෙන් අනතුරුව කිසිදු
ආබාදයකට ලක් නොවි අඩු විශ්‍රාම ලැබු 2025/12/31 වන
දිනට පෙර විශ්‍රාම ලැබු සියළුම
රණවිරුවන් අද අඩු විශ්‍රාම වැටුපකට හිමිකම් පාන බවත්
ඒ සම්බන්ධව අද කවුද කතා
කලේ.
කාටද කඩෙ යන්නෙ
ඔබ අදහස් කරන්නෙ දේශපාලන පක්ෂයක් වෙනුවෙන් කටයුතු කරනවා කියානම්,
එය වැරදියි.කිසි විටෙක දේශපාලන පක්ෂ වෙනිවෙන් video ඉදිරිපත් කර නැත.විශ්‍රාමිකයන් හා රාජ්‍ය නිලධාරීන් මූලික කර ගනිමින් ඔවුන් වෙනුවෙන් video ඉදිරිපත් කර ඇත.
Wisraamikayinee naegitinna.. Chanda thislaksaya wendesi karanna yanne. Paksa samaga API chandaya keewal karamu. Npp eka pamanak buduwenna baehae
කොයි තරම් කතා කළත් මෙම මොඩයින්ට තෙරෑම් ගන්න බෑ
පලමුව විශ්‍රාම වැටුප ආරක්ෂා කරගැනීමට කටයුතු කරමුද මම එනවා 19
May 19 npp ekata wisramika dalaksaya Chanda thislaksaya paawa nodenna Kiyanna. Wenath wikalpa paksa walatath ape illiima idiripath karanna kiyanna.npp eka 2020 indala desapaalanika wasayen edagena aawa misak karapu deyak naehae.sarathlal mahathata danwanna...
Wandabu anth daru wisrama watupata 2500 laben nadda apita masa dekem dila na
ලැබෙනවා.ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලය හරහා ඉල්ලුම් කල යුතුයි
Siyaluma.rajayanta.daradiya.dadiyawaurapu..wisar.mikayanta..jeewana.barra..lokusallikaraintat..podiapattat..samanai..badu.milada..apatakiyala..aduwen
Labeanna.nata..pawtina..rajaya.mayawesadiyautu..parsnayaki..teelecoom..wesarmika..raja.senweratna
H
ස්තුතියි
Thank you
❤❤❤❤❤❤❤❤❤
❤❤❤❤