ජපානෙට එන අය මුලින්ම දැනගත යුතු නීති සහ තවත් දේවල් ටිකක් | LIFE IN JAPAN 🇯🇵

Поділитися
Вставка
  • Опубліковано 22 січ 2025

КОМЕНТАРІ • 180

  • @kaushalyawickramarathne8082
    @kaushalyawickramarathne8082 Рік тому +32

    මං දැකපු හොඳම චැනල් එක. ❤❤❤ great job sister. වැල්වටාරම් කියවිලි නෑ. හැමදේම මාරම ලස්සනට පිළිවෙළට කිවුව

  • @yurekakawmadi8220
    @yurekakawmadi8220 Рік тому +7

    මේ වීඩියෝ එක දැක්කහම මට හිතෙන්නේ ලංකාව හොඳයි කියලා. ලංකාව කෑවේ පාලකයෝ තමයි. ඒත් ජපාන සංස්කෘතියට වඩා ලංකාවේ සංස්කෘතිය හොඳයි. මොකද පාරෙ යද්දී කෙනෙක්ට කරදරයක් වුනොත් උදවු කරන්නේ නැහැ කියලා කියන්නේ මොන කුහක කමක් ද

    • @Desh_Nor
      @Desh_Nor 3 місяці тому

      ඒවට හේතුත් තියනවා. අපේ අයියා ජපානෙ ඉන්නෙ. එයාගෙ එහෙ යාලු ජපන් අයියාගෙන් ඇහුවාම ඇයි ඒ කරදර උනාම ලං වෙන්නැත්තෙ කියලා එයා කිව්වා සමහර ඩිප්‍රෙෂන් තියන අය ලඟට ගිහාම ගොඩක් කරදර වෙනවලු. ජපානෙ අයත් ඒහෙම ඉන්නවලු. ඒත් පිටරටින් එන අයගෙ ඒ හැසිරීම වැඩීලු.

    • @Desh_Nor
      @Desh_Nor 3 місяці тому

      උදවු කරලා මැරුම් කාපු අයත් ඉන්නවාලු ඒ අයියා කිව්වෙ. එහෙම බැලුවාම ඉතිං එයාලට කුහකයි කියන්න බෑ. අර අයියා මටනම් මාර ආදරෙන් කතා කරන්නෙ calls ගත්තාම ❤

  • @Japanmuthu
    @Japanmuthu Рік тому +3

    ගොඩක් පිං ඔයාට විස්තර කීවට...❤️😘🙏 බුදුසරනයි ඔයාට..❤️

  • @ravindumadushan3693
    @ravindumadushan3693 Рік тому +1

    ගොඩක් වට්නවා අක්කේ වීඩියෝ එක 🙂පරිස්සමෙන් ඉන්න ♥️

  • @MaheshMahesh-su6fs
    @MaheshMahesh-su6fs Рік тому +2

    හරි ලස්සනට කරනවා චැනල් එක.

  • @kanthikanthi358
    @kanthikanthi358 Рік тому +1

    බෙහෙවින්ම ස්තූතියි දුුව ...

    • @Daysofchathujay
      @Daysofchathujay  Рік тому

      ස්තූතියි ඔබේ අදහසට 😊

  • @dilshaudaya21
    @dilshaudaya21 Рік тому +2

    Akkge video godk watinw akke😊thw aluth wistr genn akke❤

    • @Daysofchathujay
      @Daysofchathujay  Рік тому +1

      Thank you😊❤️
      Aniwaren oyalata wedagath hemadema kiyala dennan.

  • @_A_L_I_E_N_
    @_A_L_I_E_N_ Рік тому +2

    ❤ digatama karagena yanna aakke

  • @santhajayakody4505
    @santhajayakody4505 Рік тому +1

    බොහෝම ස්තුතියි 💥❤👍

  • @nayanajithfernando5854
    @nayanajithfernando5854 Рік тому +1

    Thanks . Important Video ekak.

  • @kalpanaisuru9457
    @kalpanaisuru9457 Рік тому +1

    ලස්සනම චැනල් එක ❤

  • @nishubabe3491
    @nishubabe3491 6 місяців тому

    🥺♥️ තෑන්ක් අක්කි

  • @WasanaKumari-j6j
    @WasanaKumari-j6j Рік тому +1

    ❤ watina video ekk

  • @jayanthathunga6864
    @jayanthathunga6864 Рік тому

    ස්තුති ඔබට ❤❤❤❤

  • @ranidukeshan2464
    @ranidukeshan2464 3 місяці тому

    විඩියො කරන කෙනා හිනා වෙනවා වගේ 😁

  • @Crazyexplanation
    @Crazyexplanation Рік тому +4

    ලංකාවෙදි අපි use කර කර හිටපු පෝන් එක ගෙනාවොත් කෝල් ගන්න පුලුවන් විදියට unlock කරගන්න පුලුවන්ද

  • @madhu1531
    @madhu1531 Рік тому +1

    ගොඩාක් ස්තුතියි අක්කේ❤❤

    • @Daysofchathujay
      @Daysofchathujay  Рік тому

      ස්තූතියි ඔබේ අදහසට ☺️

  • @amadiperera2188
    @amadiperera2188 11 місяців тому

    Marama interesting ❤️

  • @shanisumuduni6819
    @shanisumuduni6819 8 місяців тому

    මෙහේ බස්එකේ යනවිදිය හා බසෙකේ යන්න ටිකට් ගන්න විදිය video ekak karanna

  • @mashi___2818
    @mashi___2818 4 місяці тому

    Akkiyo mn october intake enn inne contact krgnn widhk nedd 😕 oy scl ektmai enne

  • @mr.gustavo4561
    @mr.gustavo4561 10 місяців тому

    වැල් වටාරම් නෑ අදාල දේ කියනවා❤

  • @Kumari-kq1py
    @Kumari-kq1py Рік тому

    හරි. දේ හරියට❤❤❤ දෙන ඔයාට ස්තූතියි

  • @Tharindie
    @Tharindie 10 місяців тому

    Thank you akki ❤️❤️

  • @nushanjalithushara9057
    @nushanjalithushara9057 Рік тому

    Thanks for the vedio

  • @pmW5867
    @pmW5867 Рік тому

    සුපිරි ❤🎉

  • @amashasahii
    @amashasahii Рік тому

    Thanks akki 🌚❤️

  • @tharukshi-r8z
    @tharukshi-r8z Рік тому +2

    Akka awa agency eka gana kiyanna puluwan da podak please 🥺

  • @hamferd6398
    @hamferd6398 Рік тому

    Thanks 👍❤🎉

  • @shanikawimalasena329
    @shanikawimalasena329 Рік тому

    Daruwek aran enna amaruda apata..?

  • @samadhinethmini6558
    @samadhinethmini6558 Рік тому

    Akka ane mt danagnna puluwn d kyoto wala kohomd kiyl part tine jobs ehem tiyenwad e city eke අනිත් පැති වලට වඩා ජොබ් එහෙම අඩුයි කියල කියනව , මට දැනගන්න පුළුවන් ද ඒ ගැන එහේ තියෙන kcG university ek genai .....plz mt kiynwad e city ekt ena ek hodaid wena ekk hodaid kiyl

  • @prabathmaduranga6531
    @prabathmaduranga6531 Рік тому

    Supper akki🥰

  • @pansilukulitha4481
    @pansilukulitha4481 Рік тому +2

    Study vlog ekak ඕනි 💐 අක්කා

  • @mobilegaming7378
    @mobilegaming7378 Рік тому +5

    Student visa වලට කොච්චර මුදලක් යනවද 🙏වත්කම් පෙන්නන්න ඕනිද කොච්චර ක්‌ අනේ කියන්න කො, reply කරන්න please,😢

    • @nishubabe3491
      @nishubabe3491 6 місяців тому

      දැන් රේට් එක අඩුයි
      ලක්ශ 28 කට කරන්න පුලුවන් ..

    • @nishubabe3491
      @nishubabe3491 6 місяців тому

      වත්කම් කියන්නේ යන ඒජන්සි එකෙන් වත්කම ශෝමනි හදලා.දෙනවා.....ඒකට වෙනම ලක්ශ දෙකයි හැත්තෑවක් යනවා ( දැන් යන රේට් එකට)

  • @RebuildSriLanka1
    @RebuildSriLanka1 11 місяців тому

    どうも ありがと ございます。❤❤❤❤

  • @kalaniyasanthika
    @kalaniyasanthika Рік тому +1

    Akke lankawen hotel side eke corse ekak karala awoth da waasi IT side eke corse ekak karala awoth da lesii mta language school gihin ita passe wada wlata 🙄🤕

    • @Daysofchathujay
      @Daysofchathujay  Рік тому

      Oya campus gihin degree ekak thibunoth nan meheta awata passe language scl iwara karala kelinma job visa ekakata yanna puluwan. Hebei campus wenna one. IT walata nan job hoyaganna lesi. Hotel side eketh job thiyanwa, poddak hoyganna amaru wenawa bashawa hondatama thibune neththan.....

    • @kalaniyasanthika
      @kalaniyasanthika Рік тому

      @@Daysofchathujay hari akkiyooo

    • @Daysofchathujay
      @Daysofchathujay  Рік тому

      😊😊

  • @nishuperera1139
    @nishuperera1139 Рік тому

    Thank you akki ❤️

  • @kawyakawya7349
    @kawyakawya7349 Рік тому +1

    Akke japane teaching job wlta godk english hodtma study krla tiyna ayta teaching job gnna puluwn kiyla kiynwane ...nththm japan avilla japane university ekakta gihin teaching job 1k krnna barida???🙂 englishma nthuwa

    • @Daysofchathujay
      @Daysofchathujay  Рік тому

      Oya ahanne japaneta awith campus gihin teaching course ekak karanna puluwanda kiyalada?

    • @kawyakawya7349
      @kawyakawya7349 Рік тому

      @@Daysofchathujay ow

    • @Daysofchathujay
      @Daysofchathujay  Рік тому

      Man godak e gena danne ne. Mokda man e peththa gena wediya hoyala nethi nisa. Samahara wita thiyenna puluwan. Hebei lankaweth hondata qualification balaida dan ne. Oya poddak oya ena agency ekenuth ahanna. Hariyatma kiyanna amarui, mama teaching peththa igena ganne nethi nisa....

  • @pansilukulitha4481
    @pansilukulitha4481 Рік тому

    Nice video ✨

  • @MommaCha808
    @MommaCha808 Рік тому

    Mamath cooking channel ekak karanawa duwa❤❤

  • @naveeneranga8529
    @naveeneranga8529 Рік тому

    Thank you ❤️💫

    • @Daysofchathujay
      @Daysofchathujay  Рік тому

      Welcome🥰❤️😊

    • @naveeneranga8529
      @naveeneranga8529 Рік тому

      @@Daysofchathujay akke japan giyt passe japan phone ekk aniw gann oned , mehe gena ek use krn bari ai

  • @mateeshasamaranayaka5410
    @mateeshasamaranayaka5410 Рік тому +1

    Eleckrick bisycle ekak vath ganna barida❤akki

    • @Daysofchathujay
      @Daysofchathujay  Рік тому

      විදුලි පාපැදි පුළුවන්, මෝටර් සයිකල් බැ,

  • @dalshi_25
    @dalshi_25 Рік тому

    Akke japan enna n5 pass wena eka aniwryaida. N5 pass nathuwa visa wadinne nadda

  • @NP-dl2yw
    @NP-dl2yw Рік тому

    ලස්සනයි නගෝ

  • @amashasahii
    @amashasahii Рік тому +1

    Aurudu 17sampurna unama job visa apply krnna puluwn neda akki 🥺

  • @btheekshana2003
    @btheekshana2003 Рік тому +1

    meken ada tama danagatte vahane ganna ba kiyalla language school yana kale

    • @Daysofchathujay
      @Daysofchathujay  Рік тому

      Language scl iddi ganna be wahanayak. Hebei samahara lamai innawa skoleta horen gannawa. Hebei ehema karala ahu wunoth iwarai ithin. නීති කැඩුවා වෙනවනෙ.

  • @tharukshi-r8z
    @tharukshi-r8z Рік тому +2

    Akkata kochara salli giyada??akkage language school eka mk wage ewa kiyanko

    • @Daysofchathujay
      @Daysofchathujay  Рік тому +1

      Mata laska 25-30 athara wage giya. Mage scl eka Gifu Hotsuma😊

  • @chathurikasenanayaka5752
    @chathurikasenanayaka5752 Рік тому

    Akke mta kiynko mn lankawe government University එකක igena gnnwa thama me awurudde second year. Akke mn student visa arn ohe awoth eka aparadayak da. Mehe degree degree ehe valid da?

    • @Daysofchathujay
      @Daysofchathujay  Рік тому

      Aparadeda kiyala kiyanna mata bene😬. Oya thiiranaya karanna one eka. Degree ekak thibboth ithin language scl iwara wela kelinma job visa danna puluwan. Degree eka anuwa thamai job hambenne.

    • @chathurikasenanayaka5752
      @chathurikasenanayaka5752 Рік тому

      ​@@Daysofchathujay හරි akke thank you ❤️

  • @isurikamatharaarachchi796
    @isurikamatharaarachchi796 Рік тому

    Akke technical college wala selon peththa gena egena ganna puluwamda😑

  • @Thili-b8e
    @Thili-b8e 8 місяців тому

    💜💜💜

  • @maleeshasandeepani8441
    @maleeshasandeepani8441 9 місяців тому

    ඇත්තටම හොඳ වීඩියෝ එකක් අක්කි මාරම clear විස්තර ටික ❤❤ ආදරෙයි මාත් එන්න ඉන්නෙ අක්කි කන්ටැක් කර ගන්න නම්බ එක දාන්නකො පුලුවන්නම් ප්ලීස් 😊🤗🌹

  • @essentialessential8968
    @essentialessential8968 Рік тому

    හරිම.ලස්සනටකියලා.ෙද්නවා.කිසිමකුහකකමක්නැතිව

  • @NimeshaMadushani-df5uk
    @NimeshaMadushani-df5uk Рік тому

    Akke mehen use krana phone eka use kranna barida japan wala

    • @Daysofchathujay
      @Daysofchathujay  Рік тому +1

      පුලුවන් ඒක ගැටළුවක් නෑ

  • @isankasadamali9185
    @isankasadamali9185 Рік тому +1

    Student කෙනෙක විදියට ජපන් ආවොත් scl එකේ අවුරුදු 2 ඉන්න නැතිව එක අවුරුද්දකින් 3,4 level exam කලොත්. 2 year එකෙන් සෙන්මුන් aply කරන්න පුලුවන් ද.

    • @prsannaniroshan2279
      @prsannaniroshan2279 Рік тому

      😂

    • @Daysofchathujay
      @Daysofchathujay  Рік тому +1

      Scl eke inna thiyana, mulu kalema inna one... Ehema magin ain wenna behe. Language scl hariyata gihilla iwara wunata passe senmon yanna puluwan.

  • @variousvideos2351
    @variousvideos2351 Рік тому +2

    ලොකුම ප්‍රශ්නෙකට උත්තර හම්බුනා අක්කේ...ගොඩක් ස්තුති....... ජපානෙන් ගන්න ෆෝන් එකට අමතරව අපි ලන්කාවේ යූස් කරපූ ෆෝන් එකත් යූස් කරන්න පුලුවන් ද අක්කේ?

    • @Daysofchathujay
      @Daysofchathujay  Рік тому +1

      ඔව් පුලුවන්, ඒක ප්‍රශ්නයක් නැහැ....ඒත් මෙහෙ වැඩ වලට අනිවාරෙන් මෙහෙන් ෆෝන් එකක් ගන්න ඕනෙ....ගනන් අඩු එකක් ගන්න මුලින්....

    • @variousvideos2351
      @variousvideos2351 Рік тому

      @@Daysofchathujay thank u akke ❤

    • @Daysofchathujay
      @Daysofchathujay  Рік тому

      ♥️☺️

    • @naveeneranga8529
      @naveeneranga8529 Рік тому

      ​@@Daysofchathujayakke japanen api aniwren phone ekk gann oned? Ai e? Ethkot api lankawen gena ek use krn barid

    • @Daysofchathujay
      @Daysofchathujay  Рік тому

      Mama japan sim eka mage lankawe phone ekata dala use kare nehe.
      Japane sim eka oyage lankawe phone ekata demmata passe sim eka weda karanwa nan aye mehen ganna one ne ithin. Poddak sim eka dala balanna. Weda karanne neththan ganna.

  • @kalaniyasanthika
    @kalaniyasanthika Рік тому

    Nxt year oct batch enna inne tax adu jiwath wenna lesii city mnwda nagoyai kyoto nthuwa

    • @Daysofchathujay
      @Daysofchathujay  Рік тому

      Japane koheta awath tax gewanna one. Tax eka adu wedi wenne oya ganna salary eka anuwa.
      Jiwath wenna lesi kiyanne, oya kemthi mona wage peththkatada?

    • @kalaniyasanthika
      @kalaniyasanthika Рік тому

      @@Daysofchathujay nagoya ,kyoto ,osaka wge thama bluwe hodai da akke e thunen ekak

    • @Daysofchathujay
      @Daysofchathujay  Рік тому

      Ow ow hondai. Nagoya, Osaka town peththak..... Jobs thiyanwa godak( part time).

  • @SakuraCeylonEntertainment
    @SakuraCeylonEntertainment Рік тому

    Channel eka godak hodai.hodata pahadili karnwa.contact nu ekak tiyenam denwda.japan enna hitan inne mai gf dennam.dan neti deyak tibboth ahaganna kaurut ne

  • @arachchiarachchi8926
    @arachchiarachchi8926 Рік тому +3

    Akka student visada awe

  • @shazilappppfathima1727
    @shazilappppfathima1727 Рік тому

    What is sacho visa mean

  • @Cat.19470
    @Cat.19470 Рік тому +1

    Akka japan awilla campus eke english teaching study karana courses thiyanawada

    • @Daysofchathujay
      @Daysofchathujay  Рік тому +1

      Mehe English course tiyenne jappanta vitharai. Api karanawanam lankawe campus gihin tiyenna one neththan IELTS tiyenna one kiyala thamai mama nam දන්නේ.....Lankawe oyata campus gihin English digree ekak tiyenawanam puluwan wei. Government ekak wenna one man danna widihata, nikan course be. මම දන්න විදියට තමයි මේ කිවුවේ. ඔයා එන්න කලින්, ඔයාගෙ ඒජන්ට්ගෙනුත් අහලා බලන්න. මට ලොකුවට ඕක ගැන කියන්න අමාරුයි, මං ඒ ගැන වැඩිය හොයලා නැහැ......

  • @jayakadumudiyanse1896
    @jayakadumudiyanse1896 Рік тому

  • @slhaita9923
    @slhaita9923 Рік тому +1

    අක්කේ මට අක්කව contact කරගන්න පුලුවන්ද? ❤❤ අක්කගේ විඩියො මාරම පැහැදිලි ඒ විඩියෝ ගොඩල් වටිනවා

    • @Daysofchathujay
      @Daysofchathujay  Рік тому +1

      මගේ ඉන්ස්ටග්‍රෑම් එකට මැසේජ් එකක් දාන්න

    • @slhaita9923
      @slhaita9923 11 місяців тому +1

      @@Daysofchathujay name eka mokadda akke daysofchathujay da?

    • @Daysofchathujay
      @Daysofchathujay  11 місяців тому +1

      Jana weerasinghe

    • @slhaita9923
      @slhaita9923 11 місяців тому

      @@Daysofchathujay hri akke thq❤️🇯🇵

    • @slhaita9923
      @slhaita9923 11 місяців тому

      @@Daysofchathujay akke mg eka balanna😁

  • @Thaku-ge7od
    @Thaku-ge7od Рік тому

    Akke mta mekta uttryk oni auruddk language school ghn passe apit hotel pethtn issrht ynn puluwnd

    • @Daysofchathujay
      @Daysofchathujay  Рік тому +1

      Hotel patten issarahata yanna puluvan, oya language iwarawela senmon walata hotel side eka toraganna, Eeka oyata hoda margayak wei☺️❤️

    • @Thaku-ge7od
      @Thaku-ge7od Рік тому

      @@Daysofchathujay thank you akke 😍❣️

  • @akashalwis6312
    @akashalwis6312 Рік тому

    Akke motarbike padinna barida

  • @AchiDeshan-cy8yz
    @AchiDeshan-cy8yz Рік тому

    😍❤️

  • @variousvideos2351
    @variousvideos2351 Рік тому +2

    අක්කේ එතකොට language scl period එක ඉවර උනාට පස්සේ අපි මොකද කරන්න ඕනේ...technical college , campus නොයා හිටියොත් මොකද වෙන්නේ? Job visa හම්බෙනවද?
    මන් අහලා තියෙන විදියට student visa ගිහිල්ලා අවුරුදු 3 ඉවර උනාට පස්සේ ලන්කාවට ඇවිල්ලා ආයේ job visa වලින්ලූ ජපන් යන්න ඕනේ....ඇත්තද අක්කෙ...එතනදී කොහොමද වැඩ පිලිවෙල...

    • @Daysofchathujay
      @Daysofchathujay  Рік тому +1

      Language scl iwara wunama api technical college hari campus hari yanna one. Technical hari campus hari noyaa job visa gahaganna nan lankawe campus gihilla, degree ekak aniwaren thiyenna one.

    • @Daysofchathujay
      @Daysofchathujay  Рік тому +1

      කවුද අනේ කියන්නෙ student visa ගිහිල්ලා ආයේ ලංකාවට යන්න ඕනෙ කියලා?? එහෙම එකක් නැහැ. මෙහෙ language scl ගිහිල්ලා, ඊට පස්සෙ technicall college හරි campus හරි ගිහිල්ලා ඉගෙන ගෙන ඉවර වුනාට පස්සෙ, මෙහෙ ඉදලම අපිට job visa එකට apply කරන්න පුලුවන්. ආයෙ ලංකාවට යන්න ඕනෙ නෑ☺️

    • @variousvideos2351
      @variousvideos2351 Рік тому +1

      @@Daysofchathujay අනේ හරි අක්කේ...ඒක තමයි එක එක අය එක එක බොරු කියනවා...දැන් අපි ස්ටුඩන්ට් වීසා අරන් ඇවිත් ඔහේ තියෙන කොම්බිනි,රෙස්ටුරන්ට් වලනේ වැඩ කරන්නේ .ටෙක්නිකල් / කැම්පස් ගියොත් හොද ජොබ් කරන්න පුලුවන් ද? සැලරි වැඩී...දියුනු වෙන්න පුලුවන් ද? මොකද සමහර අය කියනවා ජප්පෝ විතරයිලූ හොද ජොබ් කරන්නේ අපිට කරන්න වෙන්නේ සුලු සුලූ ඒවාලූ... 😪😪😪😪

    • @Daysofchathujay
      @Daysofchathujay  Рік тому +2

      Mata instagram msg ekak danna man kiyala dennan. (Chathushki Jayanchana )

    • @Maleeperera-j5x
      @Maleeperera-j5x Рік тому

      ​@@Daysofchathujayඅක්කේ ජපානයේ university එකකට ඇවිත් අපිට මනෝ widaywa හදාරල උපාධිය ක් ගන්න පුලුවන් ද?? ර්‍ර්ටපස්සෙ අපිට මනෝ උපදේශක කෙනෙක් වෙන්න පුලුවන් ද plz reply

  • @tharindunavodya2907
    @tharindunavodya2907 Рік тому

    Mage visa awa me december enna inne ❤ tokyo

  • @Ayeshma-e7v
    @Ayeshma-e7v Рік тому

    Akki oya japan giye bhashawa hodin katha karanna puluwan welada?

    • @Ayeshma-e7v
      @Ayeshma-e7v Рік тому

      Nathnm katha karanna ehe gihinda igena gaththe

    • @Daysofchathujay
      @Daysofchathujay  Рік тому

      Lankawen eddi katha karanna be mata. Awilla tika tika thamai purudu wune.
      Eth lankawen eddi chuttak hari එදිනෙදා දේවල් හරි katha karanna purudu wela awa nan godak lesii.....

  • @MaDhuWaVlog-i5g
    @MaDhuWaVlog-i5g Місяць тому

    こんにちは😊❤

  • @RaniSomalatha
    @RaniSomalatha Рік тому

    school එන්න වයස සීමාවත් තියෙනවද

  • @thej_ayan
    @thej_ayan Рік тому +1

    Kamata sahena viyadamak yanawane ithuru karaganna kiyakwath nathiweine

    • @Daysofchathujay
      @Daysofchathujay  Рік тому

      Ane kauda ehema kiyanne? Api kana bona eka gaanata manage karagannawa nan kisima prashnayak wen nehe. Hebei student period eke iddi ithuru karanna amarui. Mokada scl fees gewanna thiyana nisa. E arenna kala biila inna nan puluwan ona kenekta, kisi getaluwak ne.

  • @MaheshMadushan-x1y
    @MaheshMadushan-x1y Рік тому

    Oyawa vidio karanne kawda...

  • @dinuthilanga1407
    @dinuthilanga1407 Рік тому

    ❤❤❤❤

  • @KaviDu-ru9hp
    @KaviDu-ru9hp Рік тому

    💚❤

  • @damayanthikumuduni9808
    @damayanthikumuduni9808 Рік тому +1

    Akk oy inn kohed.

    • @Daysofchathujay
      @Daysofchathujay  Рік тому

      අද මම දාපු වීඩියෝ එක බලන්න, ඒ ගැන සම්පුර්ණ විස්තර මම කියලා තියෙනවා 😊

  • @Beautifulanka
    @Beautifulanka Рік тому

    ජපන් යනු සිහිනයක් පමනි 😊😊

  • @dilanihansamali9874
    @dilanihansamali9874 9 місяців тому

    අක්කි බයිසිකල් පදින්න දන්නේ නැති කෙනෙක් නම් මොකද කරන්නේ

    • @sachininimesha8667
      @sachininimesha8667 9 місяців тому

      පදින්න පුරුදුවෙලා එන්න

  • @janithachamodana8193
    @janithachamodana8193 Рік тому +2

    いいことですね。❤

  • @HiruniDilhara-p3c
    @HiruniDilhara-p3c Рік тому

    Oya fb innawad mata visthara wagayak thiyenaw danaganna please help me

  • @surajadeesha7129
    @surajadeesha7129 Рік тому +1

    ❤️‍🩹🌸

  • @indiramanujith5405
    @indiramanujith5405 Рік тому +1

    අක්කා ඔයාව contact කරගන්න විදියක් නැද්ද මට. විස්තර ටිකක් දැනගන්න තියේ ජපන් වල

  • @chathurangamadushan6289
    @chathurangamadushan6289 Рік тому

    Oya darana gamada schoola giye

  • @rajindragayan5276
    @rajindragayan5276 Рік тому

  • @supunthushara9176
    @supunthushara9176 Рік тому

    ❤❤

  • @NayanaSandamali-i8d
    @NayanaSandamali-i8d Рік тому

    ❤❤❤❤❤

  • @sasinikamadushani5794
    @sasinikamadushani5794 Рік тому

    ❤😊

  • @tshutarakamadushanka
    @tshutarakamadushanka 11 місяців тому

    ❤❤

  • @isurusampath4806
    @isurusampath4806 Рік тому

    ❤❤❤

  • @nishubabe3491
    @nishubabe3491 6 місяців тому

    ❤❤

  • @Desh_Nor
    @Desh_Nor 3 місяці тому

    ❤❤