Akki mata danaganne puluwanda student kenek widihata japan enne n5 n4 karala thiyenne oneda kiyala.e exam nathuwa japan wala language scl ekakta applay karanne puluwanda
Japan student visa අවුරුදු 30 genu lamayek awoth gamank ynna beri weida iganagnna කොච්චර kal yaida japan ewith.student visa enna puluwanda wayasa prshnayak weida
Akke ikman pilithurak balaporoththu wenawa.mata kiyannako students visa japan awoth Mata japan enna ganna lon eka kapunama lankawata Mudalak ewanna puluwan weida
Thank you very much for taking the time to do some very useful videos. When studying Japanese, I felt it was very, very important to pick up the POLITE Forms in that Language, too. Ex. I am Sarath. Casual form - Watashi wa Sarath desu. Polite form- Watashi wa Sarath to moshimasu. 2. Came from Srilanka a) Srilanka kara kimashita.(Casual form). b) Srilanka kara mairimashita..(Polite form) During my time It really helped me to win their hearts and get absorbed into the inner circle of the Japanese people and their societies. But more than anything, if you are a very good and very genuine person by nature, you will be accepted more easily, to their circle and will look after you to the very best . And they will try their best to keep you there. Good luck to you,
Hiragana,Katakana නම් අව්ලක් නෑ...Kanji නම් තාම ඉගෙනගෙන නෑ...ඒ වුණාට දැක්කත් බය හිතෙනවා අප්පා😣😣...දෙයියනේ කියල අනිත් හෝඩි දෙක වගේ ඉගෙන ගන්න පටං ගත්තට පස්සේ ගොඩ දාගන්න පුලුවන් වුණොත් හොඳයි☺...කොයි දේටත් හිත තමයි🙂❤🙇♀️...ありがとう ございます👀🫰🏼🤍
Uthsahaya thamai hemadetama wadagath e handa dan idalama davasata kanji 5k wath karanna ☺️❤️
Akki oya jft exsam eka karada
අනේ අක්කි මමත් කොරියන් තමා ඉගෙන ගත්තෙ දැන් ඉස්කෝලෙ තීන්නෙ ජපන් විතරයි ඒක නිසා දැන් ජපන් කරලා ජපන් එන්න බලනවා 🇯🇵🤍 කොරියන් නම් හරිම ලේසියි හැබැයි 😢♥️
Private karanna nangi e subject eka ❤
Thank you akkih ❤
ගොඩක් වටින විඩියෝ එකක් අක්කේ බුදුසරණයි සියලු දෙවි රැකවරනයි ඔයාට. දිගටම අපිට මේ වගේ විඩියෝ දෙන්න.❤❤❤❤
ඔයාගේ පැහැදිලි කිරීම් මරු....❤❤❤ trening visa ගැන විඩියෝ එකක් ඕනී...❤❤❤
මමත් කොරියන් කරලා ජපන් කරන කෙනෙක්. කොරියන් ගොඩක් ලේසී ජපන් වලට සාපේක්ශ්ව.. ඒත් කොරියන් කල නිසා සමහර වචන ලග ලග යනවා..
ඔයාගෙ දැනුම මෙ විදියට බෙදාහදා ගන්න වාට ඔයාට ගොඩක් ගොඩක් ම පිං .................🙏🙏🙏🙏🙏❤ආදරෙයි
❤️🥰
ඔයාගෙ වීඩියෝ වලින් ගොඩක් දේවල් ඉගන ගත්තා.. තවත් ඉගන ගන්නවා.. ඔයාට ගොඩක් ස්තූතියි.. ❤❤
🥰❤️
Godak wadagath dewal dan nethikenakuta godak loku sahayogayak oya karanne. Good
😊😊😊😊
Kanji app eka link eka dannko 🔗
මාත් කොරියන් ඉගෙන ගත්තා ඔයා වගේම කොරෝනාවලින් නතර උනා...දැන් ජපන් එන්න බලන් ඉන්නවා..❤❤
මාත් 😅🤝
@@user-ze6mv2qg4h හොද් කියන්නෙ කොරියන් වලට ගෑනු ලමයි ගන්නව අඩුයිනෙ යන්න තියෙන චාන්ස් එක අඩුයි ඒත් ජපන් එහෙම.නෑ යන්න තියෙන චාන්ස් එක වැඩි මම හිතන්නෙ ඒක නිසා😍
Corona ekka nawathunama maga aruna..itapasse japan ynna asawak awa..korean girlsla yanawa aduith ekkane koma hari dn japan enna balan innawa 😌❤️
Hi
Japanese study karanna inna ayata kiynee.. Duolingo app ekath try karala balanna.. 👍 Arigatou Jay ! : )👏
ජපන් වල ඉන්න අයගෙන් මම ආසම කෙනෙක් ඔයා අක්කෙ❤
පළවෙනි කමෙන්ට් එක මගෙන් 🇯🇵😊😊
❤❤❤❤❤
💕💕💕💕💕💕👍godak හොඳයි කියලා දෙන්න patn ganna thanks 👍👍👍
බොහොම ස්තුතියි ඔබ තුමියට ජය 💥❤👍
Niyamai oya nam....😊😊😊😊
මාත් ඉස්සෙල්ලා ඉගෙන ගත්තේ කොරියන් දැන් ජපන් ඉගෙන ගන්නවා 😁😪
Matha akki wage thama korean aurudu 3 k kara... habai podi hethuwak nisa mata japan walata maru wenna una....😢😢😢
මමත් අක්කා වගේ ත්මයි.. ඉස්සෙල්ලම කොරියන් හොදට ඉගෙනගෙන ආයෙ ජපන් වලට මාරු උනා ❤😁
Ane aththami matath ehema thama unee❤
😊😁
😊
ජපන් එන්න ඉන්න අපිට වටිනවා ❤
❤❤❤❤❤
ජපන් යන්න උපරිම වයස් සීමාවක් තියනවාද?
Godak watinwa
Kiyla dena ewa therenwa
ඔයාට ගොඩක් පිං🙏❤❤❤
♥♥️☺️
Akki mata danaganne puluwanda student kenek widihata japan enne n5 n4 karala thiyenne oneda kiyala.e exam nathuwa japan wala language scl ekakta applay karanne puluwanda
Akke ethakota austrailia gihin thiyenawada. Oya dannawada ishara sandamini and anura pathirana Australia giya
අනේ අක්කියො මන් මේ පාර exam nat එක මන් ඒක pass.මට ජපානෙට එන්න හොද batch එකක් කියන්නකෝ pls ගොඩක් අය කියනව august batch එකට යන්න එපා කියල visa reject වෙනව කියල.ඔයා දන්න විදිහට හරි මට මේකට riply එකක් දෙන්න pls.සාමාන්‍යයෙන් august වල ලමයි එනවද language school එකට ❤
Adath සුපිරි
❤❤❤❤
akke oy ge vidieo paha dilii hogak ❤❤
Akkage video ඔක්කොම wedgth. Alutin jaan igenagnne akke. Mt 2025 japan yanna beriweid kiyl baye inne 🥹❤️
Apiliwelata liyanawa kiyanne mokadda kiyala therune na akke
Math ehemai..😢 dn Japan karanawa Korean godak liyanawa.. Mepara ekai..
Godk wadagath akke ada vlog ekath ❤
Ane akki japan ennath koriya yanna vage ganu lamainta chans aduida
Thank you nangi..❤
අනේ අක්කෙ..ඇප් 3 කමෙන්ට් බොක්ස් එකෙ දාන්නකො ඇප් 3නේ නම් 🥺❤️
හොය හොය හිටිය වීඩියො එකක් ❤❤❤
🥰❤️
Japan anna mama harima asai nangi mata awurudu 8 puthek ennawa ayath akka anna puluwan widiyak thiyenawada aya English mediam egena ganne
Link eka danko ios ekata denna nadda app eka
Thnx you ❤
thank you akki ❤godak wadagath video ek❤❤
🥰❤️
Japan igenaganna apita hari vadagath karunak akke.💖💖💖
🥰❤️
Akke.man o/l fail.habay man a/l uth kara.o/l walata 7i 2ki. e unata a/l kala.mata japan student apply karanna barida o/l fail nisa😓
Akebi මට හම්බුන සුපිරිම ඇප් එක❤😊
Aarigatho akke❤
nice
Akki oya jft exsam eka karada
N4 eke grammar thamai tikak amru. Akka gena video godak wadagth♥️
😇😊
Thank you akka❤️❤️
❤❤❤❤❤
Oya kiyna app tike link dannko harima aka nemi godk awa suggestion wenwa.
Akke oya awe n5 withark karalad❤
Thanx nangi ❤️👍
Akke japan student avilla pr eka ganna lesida ganne kohomada kiyanavada pls ❤❤
වචන mathak thiygnne kohomda☹️
Katha karaddi purudu wenawa ewa
Hallo akki❤❤❤ thank you
❤❤❤❤❤
Thanks 👍❤
Konnichiwa akki lassnata video krnw oya ❤ akki oya japan giye khmda kiynnko oya schl ynwda?☺️
Akke japan student visa enna hoda pathi gana video ekak karannko ❤
Akka part time peya 28ma karaoth eka prashnayakda? Ita aduwen da karanna oni? H
සතියට පැය 28 කරන්න පුලුවන්, ඒක balance කරගෙන කරන්න ඕනෙ, පැය 27 වගෙ කරොත් හොදයි
keyboard eka mokkd oya use karanne
Thank you akke ❤
❤❤❤❤❤
Japan student visa අවුරුදු 30 genu lamayek awoth gamank ynna beri weida iganagnna කොච්චර kal yaida japan ewith.student visa enna puluwanda wayasa prshnayak weida
Matath eka danagnna ona 😌😌
අක්කෙ japan උත්සව ගැන වීඩියෝ එකක් ඔනි..😊😊😊 sayonara..😊
❤️😊
がんばります❤
がんばって❤️
ඔයා කිව්ව app එක සුපිරියක් අක්කියො thanks😮😢🎉
Akebi app eka download kananna bene weda ne
@@tharangakt655 මට වැඩ
App store eke nadda akebi kiyna app eka 😢
Akke ikman pilithurak balaporoththu wenawa.mata kiyannako students visa japan awoth Mata japan enna ganna lon eka kapunama lankawata Mudalak ewanna puluwan weida
Oya mahansi wela job karnawa nan salli kiiyak hari lankwata daganna puluwann
Math oya widiyatamai kare e method ekenma dn N2 karanwa
Akki hodathma Japan bashwa baruwa apith scl ekn hoyala dena job eka Ara amthra bashwa adala nati job ekak kohmda hoyagnne kiynnko
App එකේ නම akebi da?
Arigatou jay ❤❤❤❤❤😘😘😘😍
අක්කේ අලුතින්ම ජපන් කරන කෙනෙක්ට ඔන කරන Books මොනවද
Grammar tips tikakuth kiyanna
See you later sis
Japan kagrnda igena gaththe akke...
akke oya japan language eka igena gaththe japan walata gihinda? mehedi neweid
Lankawedith igena gaththa
Akka oya japan ava kohomada mana vis akanda
N5 exam eka liwwe December 03 .examwala results enna kocchara kalayak yaida kiyannkooo❤❤❤
January 20- 30 davas atara vage ei boho durata ☺️❤️
@@Daysofchathujay ah hariii.thank youuuu
ඔයා ලංකාවට ආවහම කියන්න. මං එනවා ඔයා බලන්න😊😊😊❤
Akki giye n 4 karalada n5 karalada
Akkke spokin hadaganne කොහොමද 🥲
Eekatanam Api sinhalen katakarana eka adukarala ,danna japan walin kath ekka hari katakarana ☝️☺️❤️
Akke pera food science wage Bsc degree ekk krala Ena kenekta Hoda salaries labena jobs thida Akke .oya dnnwnm kiynnko.
App eke link ek ewnn
ගොඩක් ස්තූතියි ❤
ජපන් , ජපන් වලට ගිහින් කොහොමද පාඩම් කරේ කන්ජි මතක තියා ගත්තේ ?
Part time කරන ගමන් කොහොමද කරගත්තේ ?
ජපන් level කීයක් පාස් කර ගත්තද ?
Weda karana athare skole weda tikath karagannawa ithin....
අක්කේ මං දෙපාරක් exam ලිව්වා. දෙපාරම grammar paper එක down. grammar paper එක pass වෙන්න මොනාද කරන්න ඕනි. ඇත්තටම වෙලාව මදි මට ඒක සිංහලෙන් තේරුම් ගන්න.😟😒
Matath ehamai 😢😢😢
matath😢😢
Hodata pass paper karanna, Tava oyama grammar pattern ekata sentences hadaganna,ethkota lesi wei☺️❤️
@@Daysofchathujay thankyou අක්කි. paper නම් ගොඩක් කරා. ඒවගේ ලකුණුත් හොදට තියෙනවා. ඒත් exam එකේ speed එක හදා ගන්න අමාරුයිනේ.🤔😞
@@buddhika.gayashan002 මොකද්ද ලිව්වෙ.jlpt nat ද
Thank you very much for taking the time to do some very useful videos.
When studying Japanese, I felt it was very, very important to pick up the POLITE Forms in that Language, too.
Ex. I am Sarath.
Casual form - Watashi wa Sarath desu.
Polite form- Watashi wa Sarath to moshimasu.
2. Came from Srilanka
a) Srilanka kara kimashita.(Casual form).
b) Srilanka kara mairimashita..(Polite form)
During my time It really helped me to win their hearts and get absorbed into the inner circle of the Japanese people and their societies. But more than anything, if you are a very good and very genuine person by nature, you will be accepted more easily, to their circle and will look after you to the very best . And they will try their best to keep you there.
Good luck to you,
😊
Thank u ❤
Akka , oya n5 vithrk krl d student visa awe?
Mn wage oyath mulinma korean karala japan walata maru wela 🤭
Arigato gozaimasu ❤️❤️
❤❤❤❤❤❤
Aneee akki japan enna hoda visa ekak kiyannko.😢
මන් පුරුදු උනෙත් ලියලමයි ලිව්වම මතක තියෙනවා එහෙමයි මන් exam පාස්වුනේ
අක්කේ ජපානයේ කන්නාඩි අලුත් කරන්න
කන්නාඩි ගන්න එහෙම පුලුවන් ද
ඒවාවල ප්‍රශ්නයක් එහෙම නැද්ද ජපන් වල
N5 exam ek withrk liyl enn puluwnnd dn
hello akkee.....
Japan ynna A/l results blnwd😊
JAY video dannaddaaa😊❤️🇯🇵
Akka n5 witharada lankawe kare al onema na ne student enna reply plz
AL karala thiyenna one man danna tharamin.... Poddak thawa hoyala balanna
Akebi , app 1 link ekak Danna puluvnd?
play.google.com/store/apps/details?id=com.craxic.akebifree&hl=en&gl=US&pli=1
🇯🇵❤️JAY
❤❤❤❤
Akke oya lankawe clss giye kohed
Akke anime tikaka nam tikk kiynko🎉