Mata ada me link eka euwe mage girl friend .eya mata kiuwa oyath alpha boy kenek kiyala .mama aththtama danan hitiye nh mokakda e kiyala .video eka bluwa ta passe theruna ou aththa thama kiyala .
sigma kiyanne alpha males lage introvert style eke kattiya.tikak silent kenek,godak aya hitan inne eya beta (low mentality ) kenek kiyala. eka nisa anith aya eyath ekke patalenna yanawa welawakata.habai eya game ekata enter unama thama dana ganne anith aya eya kawda kiyala.Eya niyama time eka/chance ekak enakan inna kenek. Godak aya sigma males la gana ahanawa.akkage ideas uth dana ganna thibba nam hondai.
E ube kella wenna athi😂😂school kale idan ekata idala marry karapu couple ona tharam innawa😂😂Nehemai ithim aththatama adare karana awun ragan nane e nisa e adara katha prasiddath na😂👍ganu salli passe yano wagema pirimi wal kame yanawane🤣🤣Eka dekatama podui😂😂
Unlike alpha males sigma ppl cannot be driven by emotions so my conclusion is more than alpha males sigma males can survive the tyipcal worlds cunning society
@@fandombrat3335 you are talking about 0.2% of the total cuckold cases in SL. Most of the time married beta males are the initiators of cuckold relationships. It's pretty hard to find something worked the other wary around. at least in my experience.
Alhpa නෙමෙ 😹 Genius කෙනෙක් මං නන් 😋❤ එත් lone wolf කෙනෙක් ගොඩක් වෙලවට තනියම ගෙම ගහන්නෙ Attitude level 1000000 Sigma Rule ×50000 Delta Signature 1000# No DruG use No Sex Only One love Loyal Bf Best Son 😋❤
කෙල්ලෙක් කැමති කරගන්නේ මෙහෙමයි - ගැහැණු කැමති පිරිමි ලක්ෂණ - ua-cam.com/video/Jz8nrMrLV-k/v-deo.html
Sigma male ගැන වීඩීයෝ එකක් ඕනි අක්කෙ
zigma..?
4:13 තීරණ ගැනීමට බිය නොවීම.
5:03 ඍජුව, අවංකව ක්‍රියා කිරීම.
5:37 අන් අයගේ මතයට වැඩි අවධානයක් නොදීම.
6:15 වටේ සිටින අයව රැකබලා ගැනීම.
6:54 තමන්ගේ පෙනුම හා සෞඛ්‍ය පිළිබඳ උනන්දු වීම.
7:45 ස්වාධීන වීම.
8:31 අරමුණක් ඇතිව ජීවත් වීම.
Thanks for save time
ඉපදෙනකොට අපි හැමෝම එකවගේ.මේ කියන පෞරුෂ ලක්ශන දෙමාපියන්ගෙන්,නෑදෑයන්ගෙන්,පාසැලෙන්,සමාජයෙන් ලැබෙන අවස්තාවන් හා අත්දැකීම් අනුව තමා අපිට ලැබෙන්නේ.එහෙම දුර්වල පෞරුෂයක් තියෙන කෙනෙක්ට උනත් හොඳ ආශ්‍රයෙන් හා තමන්ගේ දැඩි උත්සාහයෙන් හොඳ පෞරුෂයක් හදාගන්න පුලුවන් අවශ්‍යනම්.කාටහරි පුලුවන්නම් තමාගේ දුර්වල පෞර්ශයට හේතු මොනවද කියලා හිතලා අන්න ඒ හේතුවලට උත්තර දෙන්න ගොඩයන්න පුලුවන්.ඒකට සමහරවිට අනෙක් අයගේ උදව් ඕනේ වෙනවා.එතනදි තමා ධර්මය,උපදේශනය වගේ ඒවා වැදගත්වෙන්නේ.
එකඟයි 💯✅🏆
Ne. Eka weradi. Ipadena kotama apita awenika prewenigatha gene traits aran enne. not all are born the same.
විකාර වීඩියෝ බලනවට වඩා මේවගේ වීඩියෝ එකකින් ගන්න පුලුවන් ආදර්ශ ගොඩයි . ඇත්තටම වටිනව අක්කෙ .❤
Sigma male කෙනෙක් වෙන්න බලන්න මේයාලා alpamale ට වඩා attractive ඒත් sex ගැන වැඩ්ය care කරන්නෙ නෑ.මේයාලට බොහෝ දුරට එක කෙල්ලෙකුට වඩා නෑ. සමහර විට කෙල්ලො ඇත්තෙම නෑ මේයාලට තමයි lone wolf කියන්නේ මේයාලා හැමවෙලේම හිතන්නෙ out of box 😁 මේයාලා බොහෝ වෙලාවට තනියම ගේමක් ගහන්න කැමතියි මේයාලට තියෙන්නෙ mastermaind akk තමයි😁
සිරාවට ම ද මචන් 🥵
තනි අලියා දල පූට්ටුවා.
Thomas Shelby
Literally me 😌
හයියෝ මම මෙච්චර දවස් හිතන් හිටියේ, කුණුහරුප කියන්නෙ නැති නිසා, බොරු සෝබන කතා නැති නිසා අනිත් අයට කැපිලි නොදාන නිසා මම හොඳ පිරිමියෙක් නොවෙයි කියලා.
සිරාවටම
Ow mamath
Kunuharpa kiyanne nethnam uba aniwa ponnayek. BETA CUCK or non-binary kenek. 🤣🤣🤣🤣
නියම Video එකක්. මෑතකදි හොයාගත්ත විදිහට බලවත්ම වර්ගය වගේම ඉතාම දුර්ලබ වර්ගය ALPHA නෙමෙයි SIGMA කියලා කියනවා
කොල්ලෙක් උනාම බොන වෙලාවට ගානට බීලා එතනින් මාරු වෙන්නත්, කුණුහරුප කියන්න ඕනි වෙලාවට අවශ්‍ය විදියට ගැලපෙන විදියට ඒක කියාගන්නත් පුළුවන් වෙන්න ඕනේ. කාටවත් කරදරයක් නැතුව තමන්ට ගැලපෙන විදිහකට ජීවත් වුණාම ඉවරයි. ඔය concept ඉගෙන ගන්න ඕනේ නෑ.
Great content sis. Exactly what Sri Lankans need to improve their personal lives as well as a society. Keep up the great work. 👍🏽
කාර්නා දෙකක් ගැන මට හිතාගන්න බැරිව ඉන්නේ..
1/ඔබ කිව්වා මේ කරුන ගැන කතා කරන්න කියලා ඉල්ලීම් තිබුනා කියලා. ඒ කියන්නේ එයාල ඒ කරුන ගැන දැන ගෙන ඉන්නේ.. එහෙනම් ආපහු ඔබ ලවා ඒ ගැන ආපහු අහගන්න හදන්නේ?
2/ ඔය ඇල්ෆා බීටා.. සිග්මා යන සංකේත වලින් හදුන්වන පිරිමි පෞරශයන් ඒ අයට ලැබෙන්නේ ජාන අනුව.. බීටා කෙනෙකුට ඇල්ෆා වගේ රගපාන්න පුලුවන්.. ඒත් ඇල්ෆා වෙන්න බෑ... ඒ ඒ සෑම චරිතයක්ම සමාජයේ පැවැත්මට අවශ්‍යයි.. හැමෝම ඇල්ෆා උනොත් මොකද වෙන්නේ? ඒ නිසා තමුංට ලැබූන පෞරශයන් ඒ වෙනස් කරන්න යන්න එපා නිකං විහිලුවක් වෙනවා..අනෙක ජීවිතයේ ජය ගන්නේ ඇල්ෆා කියලා දෙයක් නොවේ.. උදාහරණයක් ලෙස ඉලෝන් මාස්ක් සිග්මා මේල් කෙනෙක්.. ඇත්තටම ඇල්ෆා මේල් අදීවේගි හිතුවක්කාර නිසා ගොඩක් වෙලාවට අසාර්ථක වෙනවා.. එහෙම බැලුවම හැම චරිතයක්ම තුලම හොඳ සහ නරක තියෙනවා.. සරත් ෆොන්සේකා ඇල්ෆා නමුත් රනිල් බීටා.. අද කවුද ඉලක්කයට ගිහින් තියෙන්නේ..
මෙහෙම බැලුවොත් රනිල් සිග්මාවෙක්....
එකෙක්ගෙවත් කතා ගනන්ගත්තෙ නෑ.... කෞරුවත් කියපු දේ ඇහුවෙත් නෑ.... ශෝ දාන්න ගියෙත් නෑ.... අන්තිමට ජනාධිපතිත් උනා...😂
පිරිමි සිත ගැන කාන්තාවක්ගේ ඇසින් 😁👍
1 තීරන ගැනීමට බිය නොවීම්
2 සුජුව අවංකව ක්‍රියා කිරීම
3 අන් අයගේ මතයට වැඩී අවදානයක් නොදීම
4 තමා වටේ සිටින අය රැක බලා ගැනීම
5 පෙනුම සවුක්‍ය පිලිවද සැලකිලි මත් කම
6 ස්වාදීම වීම
7 අරමුනක් ඇති ව ජීවත් වීම
thanks man
Thanks, Brother😍🥰💪🖐
Alfa male, Beta male, Sigma males කියලා මගුලක් නෑ. ඒ concept එක හඳුන්වලා දීපු කෙනාම ඒක වැරදී කියලා පස්සේ කාලෙක කිවුවා. එයා Wolf ලව අද්‍යනය කරලා ඒ පොත ලිවුවේ. අන්තිමට එයා ඒ පොත පවා unpublished කරා. ඒත් තාම මිනිස්සු ඒ concept එක අත අරින්නේ නැතුව අල්ලන් ඉන්නවා. ඕකයි ඇත්ත තත්ත්වය
Rudolf schenkel තමයී wolf pack theory කියන theory එක ගෙනාවේ. නමුත් පසුකාලීනව ඔහු විසින්ම මේක වැරදී කියලා පිලිගන්නවා. Sigma, alpha ලියන personality ආවෙත් මේ theory එකෙන් තමයි. ඒක ඇත්තටම මිනිස්සුන්ට අදාල නැති උනත් මිනිස්සු ඒක ඉක්මන්ට තමන්ට ආදේශ කරගත්තා. ඕකෙ ප්‍රතිඵලයක් හැටියට තමා ඔය sigma males, alpha males කිය කිය වර්ග කීපයක් හදාගෙන ඉන්නෙ. ඇත්තම කිය්නව නම් මිනිස්සුන්ගේ personality එක එහෙම alpha ,beta වගේ කොටස් කීපයකට වෙන් කරන්න බැරිම තරම්. ඒක ගොඩක් සංකීර්ණයි.ඒකට හොදම උදාහරනය තමයි අපේ sex and gender කියන එක, නවතම තොරතුරු එක්ක LGBTQ විදිහට ගනනාවකට බෙදෙන්නේ අපේ Personality වල තියන සංකීර්ණ බව හින්දා තමයි.
ඇත්තම කිව්වොත් ඔය sigma, alpha කියන හැම ලක්ශයක්ම අපි හැමෝටම අඩු වැඩි වශයෙන් තියනවා. ඒක නිසා එච්චර ඕක ගනන් ගන්ඩ යන්න එපා.
Wolf pack theory 👈 වැඩිපුර තොරතුරු හොයාගන්න. ඔක හොයා ගන්න කෙනාම ඕක වැරදී කියලා ඔප්පු කරනවා. හරි ලස්සන කතාවක් තියෙන්නෙ.
credit by - Avishka Bandara
තව කොටස් කීපයක් තියනවා එකතු වෙන්න ඇල්ෆා පිරිමියෙක් කවදාවත් ආදරේ මුල් කරගන්නෑ ජිවිතේ ඔහු දන්නවා සල්ලි වලට ඔය සියළු දේ ලඟා කරගන්න පුළුවන් කියලා මොකද ඔහුට වටින්නෙ ඔහු මිසක් වෙන කිසිවෙක් නෙමෙයි කියලා ඔහු දන්නවා සාමාන්‍ය පිරිමියෙක් හිතුවොත් මට දුප්පත් අවංක කෙල්ලෙක් හිටියනම් හොඳයි කියලා ඇල්ෆා පිරිමියා හිතන්නෙ එහෙම නෙමෙයි ඔහු හිතන්නෙ හොඳට ඉගෙන ගත්ත ලස්සන යමක් කමක් තියන සල්ලි යාන වාහන තියන කෙනෙක් තමා මට ගැලපෙන්නෙ කියලා ඒ වගේ තව ගොඩක් කරුණු කාරණා තියනවා ඇල්ෆා පිරිමියෙක්ගෙ
කුනුහරප කියන්නේ නැති කොල්ලෝ ඉන්නවද ඇත්තටම 😌
අවස්ථාව අනුව තීරණේ වෙනවා
මම 😉
Ow aeththatama innawa... ae wena kauruth nemei ape aiya.... aeththatama eyat mara personality ekk thinne.. math follow krnne mage aiyawa...
Mage awrudu 19 ta dakke 2i
නෑ
99% Boys = Other male category ( Alfa, Beta,... etc)
1% Boys = Sigma male (Legend) 😎
respect 😎
Sigma male=1/1000%
😍ඒ කිව්ව කරුණු ටික සම්පූර්ණයි කියලා දැනුනහම සතුට 😊
Welldone!! 😊👍🙏
@@TheHappinessMuse 😁
උබේ නම දැක්කම තේරෙනවා සම්පූර්ණයි කියලා😂
@@mr.return7361 😂💔
@@mr.return7361 ado why bung 😂
Sigma male ගැන විඩීයෝ එකක් කරන්නකෝ..
ඇත්තමයි ගොඩක් හොදයි වැරැදි හදාගන්න තියනවා එල අක්කි
ඔය කියපු කරැණු වලින් බොහොමයක්ම මං ලඟ තියන එකට සතුටුයි.❤
1st comment.all the best akkiyoo...💐💐
💞💞💞 ඕන්න ඉතින් ඇල්ෆා වෙමු😃😃
Highly appreciate your effort, content ànd it is very much truth and worth it.
I appreciate that! 😊
හොඳ වීඩියෝ එකක් sis thank you ♥️
Video eka godak mata prayoganawath una.akke oya lassanata piliwelata videos karagena yanawa.mama ewa asawen igena gannawa.mage thiyena durwalakam eee videos walin hadagena idiriyana yanna puluwan.thank you so much.budu saranai.
නොදැන හරි මන් alfa කියලා අදයි දැනගත්තේ thank you අක්කි😊❤️
හ්ම් හ්ම් හ්ම්...😂
Penawa eknm🙂🥲
Alpha කියන එකවත් ටයිප් කරන්න දන්නෙ නැතුවමොන ඇල්ෆද 🥲
@@sanuyoutube69 😂anna kathawa
@@umeshjayawardena9419 🥲
මම ලසා
ලසා ෆේස්බුක් පේජ් එක මගේ.මට ඕනි මේක වෙලාව ආවම ඒකෙ ෂෙයාර් කරන්න.මොකද මගේ පේජ් එක පුරාවටම ඉන්නෙ ඇල්ෆා මේල් එකේ ඔපෝසිට් සයිඩ් එකේ ඉන්න උදවිය.තෑන්ක් යූ මේඩ් මයි ඩේ
ඔක්කොම හරි ගේම් ගහන එකේ ආදීනව විතරක් දැක්ක එක හිතට මදී...
Mata ada me link eka euwe mage girl friend .eya mata kiuwa oyath alpha boy kenek kiyala .mama aththtama danan hitiye nh mokakda e kiyala .video eka bluwa ta passe theruna ou aththa thama kiyala .
akkanm patta oy kivva okkoma atta god bless you sudu
sigma kiyanne alpha males lage introvert style eke kattiya.tikak silent kenek,godak aya hitan inne eya beta (low mentality ) kenek kiyala.
eka nisa anith aya eyath ekke patalenna yanawa welawakata.habai eya game ekata enter unama thama dana ganne anith aya eya kawda kiyala.Eya niyama time eka/chance ekak enakan inna kenek.
Godak aya sigma males la gana ahanawa.akkage ideas uth dana ganna thibba nam hondai.
තීරන ගන්න නන් බය නැහැ ...හරියන්න හරි වරදින්න හරි ගන්නව.😁.....ස්වාදීනයි සිතුවිලි වලින් 🙄.....වටේ ඉන්න අය කියන දේවල් නන් වම් කනෙන් අහල දකුණු කනෙන් යවනව.( හදාගන්නව නන් සුපිරි මයිඩ් එකක් තමා මේක 😉...මාර නිදහසක් දැනෙන්නෙ.)...හෙල්ත් එක ගැන පෙනුම ගැන ගොඩක් සැලකිලිමත්...🥰....අර අන් අය රැකබලාගැනීම නන් පොඩ්ඩක් නැහැ මගෙ....😁.. අරමුනක් අනිවාරෙන් ම තියෙනව....🥰 .( but i am a girl..🤓)....nice video sis.....🥰🥰
Then you are an alpha woman 💪🙏
Well Appreciated..!! Keep up the good work.
ඇල්ෆ කෙනෙක් නෙවෙයි
.
.
.
.
.
.
.
කොනේ ඉන්නෙ 🥴👍
හරි මේකට උත්තරයක් දෙන්න මං ගාව ඔක්කොම තියෙනවා හැබැයි එකක් ඇරෙන්න ඒ කොන්ඩේ පිලිවෙලට තියාගන්න කැමති නෑ මං කැමති වවාගෙන පාට කරලා ඉන්න..අනිත් එක ඇදුම් මොකක් හරි නෝර්මල් ශර්ට් එකක් ටී ශර්ට් එකක් අදින්නේ...වෙඩිමකටවත් යට කරලා ටයි දාලා අදින් නෑ..සපත්තුනම් දාන්නෙම නෑ ...ඩීසන් ලුක් නම් කැමතිම නෑ...ඒක අඩුවක්ද?සමාජේ උන් කියන වැදගත් පෙනුමට කැමති නෑ මට වැදගත් කොහොමද ඒ විදිහ තමයි හරී
ඒක ඔයාට ආවේනික පෙනුමක් විදියට පවත්වාගෙන යනවනම් ප්‍රශ්නයක් නෑ 👍
@@TheHappinessMuse thnk u
Supiri video ekh👌🏾❤️
මගේ crush එක... 🙈🙈 oya lakshana 7ma thiyenawa... 🤭❤️
අනේ ගොඩක් ස්තූති ..💜️මමත් සුපිරිම ඇල්පා කොල්ලෙක්..😊තව දෙයක් ඕකට එකතු කරන්නම් ආත්මාරක්ශාව සහ පවුලේ ,ලගම අයගේ ,යම්කිසි විපතක් සිදුවුණු පුද්ගලයෙක්ට හො සත්වයෙක්ගේ ජීවිත පවා බේර ගැනීමට දිවි පරදුවට තබා ක්‍රියා කරනවා ...
nilame perahere natanneh ne bn
🤣
Alpha males don't say that He is a alpha male.🤦🏻♂️
@@umeshjayawardena9419 True🙂
@@Bcum_69 ekne
වටින වීඩියො එකක් තෑන්ක් යූ අක්කේ😊✨️❤️
Good Content Sis !!
Alpa කෙසේ වෙතත් BTS කොල්ලන්ට තම කෙල්ලො කැමති. 😅
😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
අඩෝ නෝ බන් 🤕💔 ඒ අන්ගොඩින් පැනපු ගෑනු. මම නම් එහෙම නෑ 🙄🙂😂
@@wenu6048 👍🏻
That's right bruh 😂😂😂 lmao
ඇත්ත 😅😂
හමේ පාට කලුද සුදුද කියන එක ආදරයට ගොඩක්ම බලපාන කාරණාවක්ද
Na.
මම ගෑනු ළමයෙක් . මම මුලින්ම ආදරේ කරේ (puppy love-crush) සුදු පිරිමි lamayekuta.
ඊට පස්සේ අවුරුදු 17 දි 18 දි tikak අදුරු පාට පිරිමි ලමයෙක් ට කැමැත්තෙන් හිටියා (crush).
Mage den boyfriend කලු නෑ හැබයි පලවෙනි යට කිව්ව පිරිමි ළමය වගේ සුදු ත් නෑ.
එනිසා පාට අදාළ නෑ 🤔
Oya kiyapu dewal Tika hariyatama hari mata e addekima thiyenawa , oya lakshana okkoma mta thiyenawa
ඔයා ලස්සනයි, වීඩියෝ එකක් උනත් හරි ලස්සනට කරනව අක්කෙ. ඔයාගෙ කටහඬත් ලස්සන නිසා වීඩියෝ එකට ශබ්ද එකතු කිරීම සම්බන්ධව තව ටිකක් හිතුවනම් ගොඩක් හොඳයි.
Alfa male concept එක බොරුවක් කියල ඒක හොයාගත්ත කෙනාම කියල තියනව.
Machan proof kiyapnko
sister, mental health ekata api kana foods affect wena hati poddak kiyala denna puluwanda?
Sigma male ගැන එකක් ඕනේ...
alpha කොල්ලෙක් gay වෙන්න පුළුවන් ද 🤔🤔🤔
Alpha boy කෙනෙක්ගේ relationship side එක කොහොමද 🤔
Gay වෙන්න පුලුවන්. Relationship side එකත් හොඳටම හොඳයි. තමන් කැමති කෙනාගෙ ආකර්ෂණය දිනා ගන්න සමත් වෙනවා. යාලු වෙන්නෙත් තවත් alpha කෙනෙක් ඒක්කම තමයි බොහෝවිට 👍
@@TheHappinessMuse alpha girl කියලත් ඉන්න වද 🤔
@@viduravidu7646 alpha female, ඔව් 👍
@@TheHappinessMuse Alfa female ගැනත් Video එකක් කරන්න.අක්කේ
උබ gay ද බං,
හිනාවෙන්න නෙවේ ආහුවේ ඈ...
2021 නේ ඉන්නේ.
❤ video eka hodai..good luck ..❤️හැබැයි ඔයා මුලින්ම කියන්න දෙවල් කරන්නේත් නෑ 🤔 ඇත්තට මට මේ මොකුත් නෑනේ 🤔
ඇල්ෆා කෙනෙක් වෙන්න හොදට සල්ලි තියෙන්න ඕනි නේද කියල කල්පනා කරන මම.🤔🤔🤔🤔🥴🥴🥴🥴😁
Good luck godak. Hodai.
මට මෙතනින් හදගන්න කිසිම දෙයක් නැ. ඔක්කොම වගේ සම්පුර්ණ යි. Thx akkiuooo😘😘😘
අක්කෙ alpha male වගේ sigma male කියනිනෙ මොකක්ද .පුලුවන්නම් ඒ ගැන ඉදිරියෙදි video එකක් කරන්න
@𝚂𝙸𝙶𝙼𝙰♻ ehemmama kiyanna ba...sigma male kiyanne godakma doesn't care ekkenek...uu laga waliyak giyath uta kochchara bannath calm widihata balagena inna ekkenek...sigma male focus karanne mulinma life eka...life eka success karata passe thamai partner kenek gena balanne..
@Albert Einstine thnx mchn
ඇල්ෆ, බීට කෙසේ වෙතත් සත්පුරුෂයෙක් වීමම යි වටින්නේ😌
හොදම වීඩියෝ එකක්
Akki safe lanka tv kiyana aekata dala thiyana vidiyowa oya dapu aekak kiyala hithuwe,aeth oyata goda minisu apahasa karala thiyanawa aththatama man aduwa iye ,ai me samajaya hodata inna ganiyektama mehema apahasa karanne.unta yanna apayawal na,mata mage ammatath wada obawa watinawa ae tharam ma obata afarei,aeth oyata apahasa karala cooments dala godak duka me wage jara minisun inna lowak ipaduna aeka,oya wage kenekta mada gahuwanam api wage ayata mona karaida,oya salenna aepa oya oyage gamana yanna unta penna oya hoda danumak apita denawa aekata godak aya irisiyai
මම ඇල්ෆා 😂😂😂😂 නැ නැ මම රත්නායක.. Thanks t u
🥲😂
😂😂😂😂😂😂
ගොඩක් හොද video එකක්.
හොද වීඩියෝ එකක් ❤️
Mama ehema kenekne .... mn danneth ada. Swadeenawa anik ayawath balagana jeewithe issarahata yna . Mage prshna manma visadagnna porak
Pitarata manasika pissange moda theory piriminge jawa sampanna hasirima nisa thamai me loke jeewaya pawathinne .ekai sathya
අක්කි❤️❤️❤️..All the best😘
Excellent , thank
ඇල්ෆ පිරිමි හැදෙන්නෙ ජාන වලින් මිසක් හිතන විදියෙන් නෙවෙයි ඇල්ෆ පිරිමි හරිම ශක්තිමත් හැබැයි කෙල්ලො නම් කැමති සල්ලි තියෙන එවුන්ට රිලවෙක් වුනත් කමක් නෑ සල්ලි තියෙනව නම් 😆🤣
E ube kella wenna athi😂😂school kale idan ekata idala marry karapu couple ona tharam innawa😂😂Nehemai ithim aththatama adare karana awun ragan nane e nisa e adara katha prasiddath na😂👍ganu salli passe yano wagema pirimi wal kame yanawane🤣🤣Eka dekatama podui😂😂
@@Lazy570 වැඩේ කියන්නෙ ඩාලිං ගෑණු වල්කමෙයි සල්ලි පස්සෙයි දෙකටම යනවනෙ 😜
@@Lazy570 dennagema kathawa aththa mama nam kiyanne,,,oya godak warga atharin ,,jathi 2k gana ubala katha wenne😂😅
@@Eidncruze6824 bahutharayak ehemai......katta kala raja une man ah dan uba bisoda ema seen eke😂
A Sigma male the lonewolf, is just powerful as an Alpha male.
ඔය ඇල්ෆා කට්ටිය හුගක් cuckold වැඩේටත් යෙදෙනවා
@@fandombrat3335 ai oya ehema kiyanne? cuckold la beta kattiya newei da?
@@georgejanko5432 ඔව් beta male ල තමා cuckold වෙන්නේ , එත් alpha males ල දන්නවා හොදට cuckold වැඩේට married ladies ලව යොමු කරගන්න ,ඔෆිස් වල ඕක කරන අය ඉන්නවා , ඇත්ටටම බැදපු අය උනත් වැඩි කාලයක් ගත කරන්නේ husband එක්ක නෙමේ නේ , ඔෆිස් වලානේ ,එකෙන් advantage එක ගන්නේ ඔෆිස් වල ඉන්න alpha males ලා, වෙන මුකුත් ඕනේ නැහැ මම දන්නා manager ලෙවෙල් එකේ බැදපු කෙනෙක්ව එහෙම ඔය වැඩේට යොදාගත්තා කෙනෙක් talks සහ plans තමා !අන්තිමට wife මයි husband ට propose කලේ open relationship එකකට marriage එක convert කරන්න . එක ඉතින් අර alpha male ගේ හැකියාව, අනික් එක ඔය yoga එහෙම කරන instructors ල හොදට ඕක දැන් ලංකාවේ කරනවා අන්තිමට husband ට වෙන්නේ කැමති වෙන්න
Unlike alpha males sigma ppl cannot be driven by emotions so my conclusion is more than alpha males sigma males can survive the tyipcal worlds cunning society
@@fandombrat3335 you are talking about 0.2% of the total cuckold cases in SL. Most of the time married beta males are the initiators of cuckold relationships. It's pretty hard to find something worked the other wary around. at least in my experience.
Hoda video ekak deyak gatta life ekata❤
ඇල්ෆා පිරිමියෙකු වෙන්න ඔනේ නෑ නිදා ගන්නෝකොට ඔලුව පොඩ්ඩක් අතගාන්න කෙනෙක් හිටිනම් ඇති
මම ගේම් ගහනවා ගොඩක්. කෙල්ලන්ට කෙලින් කතා කරන්නේ නෑ. සෞඛ්‍ය නෑ. ඒ ටික හදාගත්තාම මාත් ඇල්ෆා තමයි.
තරා වෙන්න එපා පුලුවන්නම් මන් ගැනත් වීඩියෝ එකක් කරන්නකෝ මොකද ඔයා කිව්ව කිසිම දෙයක් මට නෑ...ඒක ලොකු පශ්නයක් වගෙ හිතට දැනෙනව..🤔🤔🤔😔
Great content🤘
ගොඩාක් වටිනව අක්කෙ❤️
Kollonta thwa personality eka develop krnna tips advices one🥺❤️
mix aya inna barida ? nikan Alpha , Sigma wage
mage nam Alpha da Sigmada kiyala therum ganna ba habi
Godak watina video ekak akke thanks akki 👍
Hoda vedio ekak akki thank you soo much
Goodak pirimi kunuharupa kiyanne oun thama balaya rakagannata thaman takathakirimata vachana nodanna kuda kalayedi demapiyange adaraya ho nolabunu tama biridata erisiyakarana pudgalayanya keseho kunuharupa kiya anith ayabayakara jivathvanapudgalaya
mage adupadu hadaganna loku udawwak me video ek Thank you akke
Attatama you laksana Tika mat tikk tiyanawa.niyamai
This is something we need to think about ourself again…..
Thanks for this 🙏
good video. all the best.
Niyama video ekak 😌✌🏻😍
Good video 👌
Good video !
Alhpa නෙමෙ 😹 Genius කෙනෙක් මං නන් 😋❤
එත් lone wolf කෙනෙක් ගොඩක් වෙලවට තනියම ගෙම ගහන්නෙ
Attitude level 1000000
Sigma Rule ×50000
Delta Signature 1000#
No DruG use
No Sex
Only One love
Loyal Bf
Best Son 😋❤
Yaluva mata sigma kiyana eka tikak visthara karala denavada godak sthuthi
@@ruchira3223 sigma kiyanne alpha males lage introvert style eke kattiya.tikak silent kenek,godak aya hitan inne eya beta(nonjal) kenek kiyala.
eka nisa anith aya eyath ekke patalenna yanawa.habai eya game ekata enter unama thama dana ganne anith aya eya kawda kiyala. Eya niyama time eka enakan inna kenek.
@@srilankan8358 True🙂
Ehenam oya introvert kenek
@@srilankan8358 ඇත්තටම මන් ඒවගේ නෙ
දවසින් දවස මිස් ලස්සන වෙනවා❤️❤️. අපිටත් කියන්කෝ ලස්සන වෙන රහස් අපිත් ආසයි ඉතින් ලස්සනට පිලිවෙලට ඉන්න..😔😔❤️.
Makeup power තමා ඉතිං
ඇට නැති සව් තමා පුතා
@@Narutozz75g 😅oi oi gurawarayek wage samahara dewal kiyala dena mis kenk bn😐appachchi😁
@@jaliyahapuarachchi7470 palayan yanna gon buruwa. 🤣🤣🤣
great girl'........keep it up dear
Thank you for advice
*නියමයි!!!* 😘
akka me.. Badukui kellekui hriytm hoygnne kohmd kyl vedio ekk one
Aplha කෙනෙක් සංවේදී වෙන්න බැරිද..තීරණ ගනිද්දි..🙄🤔
ගොඩාක් විට නෑ. හැඟීම් වලට වහල් වෙන්නෙ නෑ, තර්කානුකූලව හිතලා තීරණ ගන්නෙ 👍
Good job.
kotata andama confidence enawada ?
මේ video එකේ කියනවා වගේ ඇල්ෆා බීටා කියලා සංකල්ප නෑ පිරිමින් තුළ. මේවා ඉතාමත් ප්‍රාථමික සංකල්ප.
Great video.........❤️
හොද vedio ekk ekanm, habai akka wage alpha girl kenekta mn kamathi 😌🖐️
Kochara unath sira kathawa.🙌👏mata oya thathaweta anna be mama methathwe innam.🙏🙏
It's great !
Thanks akki, godaaak watinawaa 😎
Podi sathutak thiyenawa kiyapu gunagga hema ekakwagema thiyenawa kiyala hitheddi ...thenx akkee....