100) අදින් පස්සේ හැම කෙනාට ම ප්‍රශ්න කියන්න එපා..! | උපාය කුසල | Ven. Welimada Saddaseela Thero

Поділитися
Вставка
  • Опубліковано 23 січ 2025

КОМЕНТАРІ • 39

  • @WasanthiKumari-vj8jw
    @WasanthiKumari-vj8jw 4 години тому +3

    උපාය කුසල දහම් වැඩ සටහන් 100 ඇසූ පිං බලයෙන් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා.මහසගරුවන දීර්ඝායුෂ ලබත්වා... ගුරු දෙවිදුන් හට මෙම උතුම් පුණ්‍ය කර්මයෙන් රැස් වූ අප්‍රමාණ පින් අනුමෝදන් වෙත්වා... සියලු සත්වයන් සුවපත් වෙත්වා... උතුම් ශ්‍රී සද්ධර්මය ට මාගේ නමස්කාරය වේවා...🙏🙏🙏🙏🙏🙏

  • @thamarakumari219
    @thamarakumari219 8 годин тому +1

    සාදූ සාදූ සාදූ ....නමස්කාර වේවා පිංවත් ස්වාමීන් වහන්සේට .තෙරුවන් සරණයි නමෝ බුද්ධාය .

  • @dinnaworldcup
    @dinnaworldcup 4 години тому +2

    නමෝ බුද්ධාය!
    ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!
    ඒ උතුම් ශ්‍රී සද්ධර්මයට මාගේ නමස්කාරය වේවා!
    ඒ උතුම් ශ්‍රාවක සංඝරත්නයට මාගේ නමස්කාරය වේවා!
    සාදු! සාදු! සාදු!
    🙏🙏🙏

  • @kushalanichathurika3609
    @kushalanichathurika3609 5 годин тому +1

    ඔබවහන්සේට නමස්කාර වේවා...නමස්කාර වේවා...නමස්කාර වේවා... උතුම් ශ්‍රී සද්ධර්මය මා හට නිරන්තරයෙන් මෙනෙහි වේවා... මතු උපදිනා හැම භවයකම උතුම් ශ්‍රී සද්ධර්මයම මා හට ශ්‍රවණය වේවා..🙏🏻.. සාදූ සාදූ සාදූ🙏🏻

  • @kavindudasmil8346
    @kavindudasmil8346 4 години тому

    පින්වත් සද්ධාසීල ස්වාමීන්වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @sujathap9321
    @sujathap9321 7 годин тому

    🙏🙏🙏🙏🙏 සී‍සද්ධර්මයට මාගේ නමස්කාරය වේවා සාදු සාදු

  • @SumithSumith-l4b
    @SumithSumith-l4b 7 годин тому

    අපගේ ස්වමින් වහන්සේ ට,නිදුක් නිරෝගි දිර්ඝයුෂ ලැබෙිවා බුදුසරණ සාදු සාදු සාදු 🌼🌸🏵️🌼🌸🏵️

  • @malshaherath4438
    @malshaherath4438 4 години тому

    තෙරුවන් සරණින් යහපතක්ම වේවා ඔබ වහන්සේට පින්වත් ස්වාමීන් වහන්ස ,,,🙏🙏🙏

  • @erandikamadhushani3820
    @erandikamadhushani3820 6 годин тому

    සාධු සාධු සාධු පින්වත් ස්වාමීන් වහන්සේට නමස්කාරවේවා🌸🌸🌸🙏🙏🙏

  • @_Ishara_
    @_Ishara_ 5 годин тому

    ශ්‍රද්ධා මාධ්‍ය ජාලයේ සියලු දෙනාටම ධර්මාවබෝධය පිණිස මේ උතුම් පිංකම අනුමෝදන් වේවා... ධර්ම දේශනා මාලාව ට දායකත්වය ලබා දුන්නා වූ සියලු දෙනාටම පරිපූර්ණ චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා... උපාය කුසල දේශනා මාලාව ශ්‍රවණය කල සියලු දෙනාටම පරිපූර්ණ චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා කියා ප්‍රාර්ථනා කරමි, නිදුක් නීරෝගී භාවය ලැබේ වා,පවු අකුසල් දුරුවේවා... කෙලෙස් කිළිටි ප්‍රහාණය වේවා....

  • @Dhanushikadilrukshi-f6i
    @Dhanushikadilrukshi-f6i 8 годин тому +4

    ශ්‍රී සද්ධර්මයට මාගේ නමස්කාරය වේවා!🙏🙏🙏🌸🌸🌸🪔🪔🪔🙏🙏🙏

  • @nimaninimani4971
    @nimaninimani4971 4 години тому

    සාදු සාදු සාදු

  • @IsharaSewwandi-c7z
    @IsharaSewwandi-c7z 5 годин тому

    Gauthama samma sambudu rajanan wahanse wisin deshitha sri saddarmayata mage namaskaraya wewa sadu sadu sadu 🙏🙏🙏...!

  • @kasunliyanage847
    @kasunliyanage847 8 годин тому

    නමෝ බුද්ධාය 🙏

  • @malkanthinissa
    @malkanthinissa 7 годин тому

    🙏🙏🙏🌷🌷🌷🤲 teruvan saranai oba wahanseta sadu sadu sadu

  • @_Ishara_
    @_Ishara_ 5 годин тому

    සාධු සාධු සාධු... නමෝ බුද්ධාය, ගෞරවණීය වන්දනීය කල්‍යාණ මිත්‍ර සත්පුරුෂ ගුරු දේවයන් වහන්සේට පරිපූර්ණ චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා.....ගිහි ජීවිතයේ දී ඇතිවන ප්‍රශ්න වලට උත්තර උපාය කුසල දේශනා මාලාවෙන් මට ලැබුණා.මට නම් ඇත්තටම ධර්ම ය ආලෝකය ක්.

  • @wacpprasad
    @wacpprasad 7 годин тому

    Upaya Kusala Wadasatahan 100k Saadu Saadu Saadu Anumodami 🙏🙏🙏

  • @chalakasuranga9850
    @chalakasuranga9850 8 годин тому

    තෙරුවන් සරණයි බුදු සරණයි

  • @anjaleegunarathna1618
    @anjaleegunarathna1618 6 годин тому

    Oba wahanseta anekwarayak pin 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @DayaniRanathunga-mf8nu
    @DayaniRanathunga-mf8nu 7 годин тому

    Uthum nirmala theruwanata maage namaskaraya wewaa !!!
    Saaduu..saaduu..saaduu.
    Pinwath loku swamin wahanseta haa Pinwath obawahanseta niduk nirogi dirghayusha haa uthum wuu sundara niwana Boho dura nowewaa!!!
    Saaduu..saaduu..saaduu.

  • @VishwaPrabashwara-b6k
    @VishwaPrabashwara-b6k 6 годин тому

    Wat in a. DA ham padayak ova wahanseta deergayusha pathami🙏🏼🙏🏼🙏🏼

  • @upulkumaradisanayaka4309
    @upulkumaradisanayaka4309 4 години тому

    Namo buddhaya ☸️🙏☸️

  • @mallika1948
    @mallika1948 8 годин тому

    Mey wenakota wisadaganna bariunabohomayak wisadagaththa himiyani. Oba wahanse kalyana mithryanana wahansemai. Uthum budunwahanse desu darmaya srawanaya kala. Mama Dan nidahas himiyani. Mage diyunuwata uthum bana deshanawan puduma pihitak una. Sadhu sadhu sadhu. Namo budhdhaya

  • @kumudusuriyaarachchi8266
    @kumudusuriyaarachchi8266 5 годин тому

    Obawahanseta e amaa nivan suwa boho dura nowewa...!

  • @lahiruvinod7644
    @lahiruvinod7644 7 годин тому

    Sadu sadu

  • @rajithajayasingha1400
    @rajithajayasingha1400 6 годин тому

    🙏🌼🙏🌼🙏🌼

  • @mallika1948
    @mallika1948 8 годин тому

    Sadhu sadhu sadhu

  • @dilkiashani1297
    @dilkiashani1297 4 години тому

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @GihanSandeepa-b7l
    @GihanSandeepa-b7l 7 годин тому

    🙏❤

  • @chethanaKumari-dr2sy
    @chethanaKumari-dr2sy 8 годин тому

    🙏🙏🙏🙏🙏

  • @DinethUdayanga-f1x
    @DinethUdayanga-f1x 8 годин тому +1

    🙏🏻🙏🏻🙏🏻

  • @AyodhyHerath
    @AyodhyHerath 7 годин тому

    මන් මගෙ ලග ලගින්නෙ කවුරුන්දො නොදනි.මන් ඔබෙ පිහිට පත්මි හාමුදුරුවනෙ.මොකා අහන් ඉන්නවද මන් නොදනි

  • @Dileepajanith-v4r
    @Dileepajanith-v4r 6 годин тому

    😅

  • @sujanihemamala4408
    @sujanihemamala4408 5 годин тому +1

    Sadu sadu

  • @pushpanigunasekara2090
    @pushpanigunasekara2090 8 годин тому

    🙏🙏🙏

  • @isurukumara8714
    @isurukumara8714 6 годин тому

    🙏🙏🙏🙏

  • @shamalipriyanka878
    @shamalipriyanka878 6 годин тому

    🙏🙏🙏

  • @nishaniacharige
    @nishaniacharige 6 годин тому

    🙏🙏🙏

  • @subodanaudayangani6352
    @subodanaudayangani6352 5 годин тому

    🙏🙏🙏