Mepirith බලෙන් mage faulesiylu denata නිදුක් නිරෝගී සුව වේවා අසනීප සිටින ammata ඉක්මන් සුව වේවා sadu sadu sadu lowysi siyalu sathwyo නිදුක් නිරෝගී සුව වේවා sadu sadu sadu
Sadhu Sadhu Sadhu I'm 87yrs old i listeni to Rotana Sutra in the morning and in the night when I go to sleep I have a peaceful and goodnight rest Blessings of the Most Holy Triple Gem to all Humans and Nonhuman
Mema balayen mage daruvatath rate sama daruvekutath deviyange arakshava labeva
Japan yen
Shsjdhrdhehehehruejuehshsj
*££££££÷*£°{⁷6
බුදු පියාණන් වහන්සේ.පිහිටෙන්.මගෙ.ශරීරයෙ තිබෙන කැන්සර් එක සහ වේදනාවන් සියලුම ලෙඩරෝග සහමගෙ පවුලේ සියලුම දෙනාගේ. ලෙඩරෝග .මෙවැනිම.කැන්සර් සහ දියවැඩියාවෙන්
පෙලෙන.සියලුම.දෙනා.සුව පත් වේ වා..බුදු සරණයි දෙවිපිහිටයි...
ඉක්මන් සුවය ලැබේවා❤
ඉක්මනින් සුවය ලැබේවා 🙏🙏🙏
🥺❤️🙏❤️
Ikman suwaya oyata labewa ලැබේවා ❤️🥺🙏❤️
ඉක්මන් සුවය ලැබේවා!
තිලෝගුරු අමා මෑණි සම්මා සම්බුදු
රජාණන්වහන්සේට මාගේ මෙන්ම අපගේ නමස්කාරය
වේවා..🌷🌼🙏
බුදු සරණයි...!!!!! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️☸️☸️☸️☸️☸️☸️❤️☸️☸️☸️ සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු බුදු සසුන බැබලේවා බුදු සසුන බැබලේවා,බුදු සසුන බැබලේවා...!!! සාදු සාදු සාදු සාදු සාදු❤❤❤❤
මා මෙන්ම ලෝකවාසී ලංකාවාසී සියලු සත්වයෝම
නිදුක් වෙත්වා
නීරෝගී වෙත්වා
සුවපත් වෙත්වා
දුකින් මිදෙත්වා
මා මෙන්ම සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගි වෙත්වා සුවපත් වෙත්වා සාසර දුකින් මිදෙත්වා !
මගෙ චූටි පුතට ඉක්මන් සුවය ලැබේවා budusaranai
Mepirith බලෙන් mage faulesiylu denata නිදුක් නිරෝගී සුව වේවා අසනීප සිටින ammata ඉක්මන් සුව වේවා sadu sadu sadu lowysi siyalu sathwyo නිදුක් නිරෝගී සුව වේවා sadu sadu sadu
තුන්සූත්‍රයේ බල මහිමයෙන් මගේ අම්මාගේ සියලුම රෝග සුව වී නිදුක් නිරෝගී දිවියක් ලැබේවා
සාරා සංඛ්‍යෙය කල්ප ලක්ෂ්‍යයක් පෙරුම් පුරා සම්මා සම්බුද්ධත්‍වයට පත්වූ ඒ භාග්‍යාවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්ස, ඔබවහන්සේ ජීවමානයි, ඔබටවහන්සේට මාගේ නමස්කාරය වේවා, මම නමස්කාර කරමි, මම නමස්කාර කරමි, මම නමස්කාර කරමි. මාගේ නමස්කාරයම වේවා 🙏🙏🙏සාදු සාදු සාදු
Mepirith බලෙන් mage faulesiylu denata නිදුක් නිරෝගී සුව වේවා අසනීප සිටින mage ලොකු අක්කාට නංගිට පුතාට අයියලා දෙනාටත් ඉක්මන් සුව වේවා sadu sadu sadu
උතුම් රතන සූත්‍රය බලයෙන් මගේ පවුලේ සැමටම සියලු ලෝකවාසීන් සැමටම නිරෝගී සුවය ලැබේවා sadu sadu sadu 🙏🙏🙏♥️
මෙම පිරිතේ බලයෙන් සියලුම දෙනාට යහපතක්ම වේවා
Yas ssssssssssss
Bwdw saranie.......👍👍👍👍👍,,🎂
බුදු සරනයි මල්ලි
good
❤❤❤❤❤❤❤❤❤❤
කොරෝනා වසංගතය මුලු ලෝකයෙන්ම දුරු වී මගේ පවුලේ සියලු දෙනාත් මන් ආදරේ කරන හැමදෙනාවත් ලෝකවාසී සියලු දෙනාත් ආරක්ෂා කර දෙත්වා 🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏🙏
මගේ පව්ලේ සියලුම දෙනා සියලුම ලoකාවාසින්ද මුලුලෝකයේම මනුස්සයෝද මේ බුදු ගුණ බලයෙන් ආරක්ස්සා වේවා බුදු සරණයි
කුවෙට් 🙏🙏🙏🙏🙏🙏
Ftr
කෝටි ලක්ෂයක් සක්වල ආඤ්ඥා බල පිහිටුවා ඇති මේ ශ්‍රීමුඛ දෙසුමේ අපරිමිත බලයෙන් සියලු සත්ත්වයෝ සුවපත් වෙත්වා!
Sadu sadu sadu
Sadu sadu sadu 💘💘
එමෙන්ම දිවා රෑ නොබලා මේ පිංබිම සුරකින , සමස්ත ත්‍රිවිධ හමුදාවල සේවයේ නියුතු අපේ රංත්තරං මිහිපිට දෙවිවරුන්ද , අපරිමිත බුද්ධානුභාවයෙන් පීඩාවක් නොවීරැක දේවා...
🌻🌻🌻theruwan saranai!🌻🌻🌻
සාදු සාදු සාදු...! 🙏🙏🙏
මෙි උතුම් වු රතනසූත්‍රය පිරිතේ ආශිර්වාදයෙන් සියලු ලෝකවාසීන් සුවපත් වෙත්වා රෝගාබාධ වලින් ආරක්ෂා වෙිවා 🙏🙏🙏 තෙරුවනේ ආශිර්වාදයෙන් නිදුක් නීරෝගී සුවය ලැබේවා 🙏🙏🙏සැමට යහපත් පැවැත්මකට සම්බුද්ධ ශාසනයේ පිරිත් දේශනාවන්
ආශිර්වාදයක් ම වෙිවා 🙏🙏🙏 සාාාාාාදු සාදු 🙏🙏 සාදු 🙏.
සාදු සාදු 🙏🙏 🌷🌷 සාාාාාාදු
මෙි පිරිතේ ආනුභාවයෙන් ඇසට පෙනෙන නොපෙනෙන දස දිසාවෙිම සිටින සියළුම සත්ත්වයින් කායිකවත් මානසිකවත් සුවපත් භාවයට පත් වෙිවා 🙏🌼🙏 තෙරැවන් සරණයි 🙏🌼🙏 ලෝකවාසී සියළුම සත්ත්වයින්ට යහපතක්ම වෙිවා සාදූ🙏🌼🙏සාදූ🙏🌼🙏සාදූ🙏🌼🙏
මෙම පිරිත් බලයෙන් මම ඇතුළු මගේ පවුලේ සැමටත් මේ රටේ සහ ලෝකෙ සියලුම දෙනාටත් ඔවුන්ගේ සියලු වැඩ කටයුතු සාර්ථක වේවා❤ ප්‍රාර්ථනා ඉෂ්ට වේවා❤ යහපතක්ම වේවා❤ තෙරුවන් සරණයි❤
Mepirith බලෙන් mage faulesiylu denata karathibenhadihuni දුරු වේවා sadu sadu sadu
Siyaluma Pirith Deshanavan Ape Samma Sambudu Thathagatha Budurajanan Wahanse Deshana Karana Laddaki 🙏🙏🙏 E e Uthum Threvida Rathnaye Pihita Arakshava Siyaluma Lokavasinta Nirathuruvama Labeeva 🙏🙏🙏 Kuwait Sita Chandralatha 🙏🙏🙏
මෙම පිරිතේ බලයෙන් මෙම ලොවෙහි ඇති කොරෝනා උවදුර තුරන් වේවා.වේවා.වේවා. සියලු දෙනාට තෙරුවන් සරණයි!
44u up
Hadawathinma prarthana karanawa ☻🖤
Aatta
@@sanushasoysa3340 mole hoda nadda
Saadu saadu saadu 🙏🏾 uthum theruwan saranin mage daruwage siyalu graha apala duruwee, adhyaapana katayuthu saarthaka wewa 🙏🏾 niduk nirogi suwa lebewa 🙏🏾 sathuru karadara nethi wewa 🙏🏾🙏🏾🙏🏾
සාදු සාදු සාදු 🙏🙏🙏 මුලු ලොකෙම මේ වනකොට වියප්ත වන කොනොරා රොගය රතන සුත්‍රය පිරිත් බලෙන් තුරන් වේවා සියලු ලොක වසි සියලු දෙනට බුදුසරණයි.
සාදු සාදු සාදු මෙි පිරිත් බලයෙන් මට සුව වෙිවා
ow nagiyo mk
I l I’ll I ok ill o
ඔයා කොහේද
Bs
කොරෝනා දුරුවේවා..... බුදුසරණයි...
උතුම් රතන සූත්තරය ආනුභාවයෙන් චමලි දුවට ඇති අපල උවදුරු බාධාවන් දුරුවේවා විෂ්ණු දෙවියන්ගේ පිහිටයි තෙරුවන් සරණයි
මේ පිරිත් දේශනාවේ බලයෙන් මාගේ මහත්තයා ගේ සියලු ලෙඩ රෝග දුරු වේවා..වේවා...!!! මනස සැහැල්ලු වේවා...!!!
සියලු රෝග බිය දුරු වේවා......
කොරොනා දුරුවී මටත් මාගේ පවුලේ සැමත් සියලු ලෝවැසියන් ආරක්ෂා කර සෙත සාන්තිය උදා වේවා 🙏🙏🙏🙏
L)llllloo
සියඵ සත්වයාගෙ සිත් වල ශාන්තිය උපදිිවා.🙏🙏🙏
Me pirith balayen mage megha putha ha dheera putha suwapath wewa...!!!
Rathana suthraye anubhawayen corona vairasaya mulu lokayenma thuran wewa. Siyalu sathun lowa suwapath wewa.sadhu sadhu sadhu
පැතිර යන කොරෝනා වසංගතයෙන් ලොවම සුවපත් වේවා !!! 🙏බුදුසරණයි🙏
Oyage nomber eka denavada
Rathana suthraye anubhawayen korona wasangathayan loka wasi siyaludena araksha wewa sadhu sadhu sadhu
ලෝක වාසි සියලු දේනම කොරෝනා උවදුරින් ආරක්ශා වී සෙත ශාන්තිය උදා වේවා!!
good
Cppldx
සාදු සාදු සාදු 🙏🙏 මේ පැතිර යන්නවු කොරොන වයිරසය ලොකවසි සියලු දෙනගේන තුරන් වේවා මාගේ රටට දාළදා සමිදු පිහිටයි
කොරෝනා වෛරසය හැදෙන්නේ කොහොමද දැනගන්න වැදගත් කරුණු ඇවිත් බලන්න
❤️🙏
මෙම පිරිතේ අනුහසින් පැතිරෙන මේ වසංගතය රතන සූත්‍රයේ අනුහස් මේ වසංගතය දුරු වේවා සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා
Oyage nomber eka denavada
ගොඩක් පිං සිද්ද වෙනවා හැමදාම තුන් සුත්‍රය අහනවා තෙරැවණ් සරණයි
Sieylu roga
atenma needa
Oya කොහේද
@@chafsrilankachef1977 000
@@arachchigewickramasinghe1759 c yr gfhhbtg TV rd. Rtggrrgcc re ffrfc
මෙ පිරිතෙ සත්‍යානු බලයෙන් අපගේ පවුලේ අයගේ තියෙන සියලු අපල උවදුරු දුරු වේවා ...!
ගෞතම බුදුන්ගෙ නව අරහදිබ බුදුගුන බලෙ සියලු සත්වයො නිදුක් වෙත්වා නිරොගිවෙත්වා සුවපත් වෙත්වා සාදු සාදු සාදු දන්ත දාතුන් වහන්සෙගෙ බුදු ගුන බලය ලොව දසත පැතිරෙවා සාදු සාදු සාදු
සියලු සත්වයෝ ලොව දුකින් ම්දෙත්වා
Oya කොහේද
කොරොනා රෝගයේන් ලොක වාසි සියලුම දෙනා ආරක්ෂා වෙත්වා! මගේ දරුවාත්, මහතයාවත් ආරක්ෂා කරත්වා ත්‍රිවිධ රත්නය පිහිටෙන්
මෙි උතුම් රතනසුතුුය ආනුභාවයෙන් මගේ පවුලේ සැමදෙනාටත් සෙතක් සාන්තියක් වෙිවා 🙏🙏🙏 සියලුම රෝගීන් සුවය ලැබේවා .🙏🙏🙏 සමිමා සමිබුදු සරණයි දෙවිපිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මෙ උතුම් රතන සුත්‍ර දෙශනාවෙ බලයෙන් එහි තිබෙන්නා වු අනුභාවයෙන්ද මෙ කොරොනා රොගයෙන් ද සියලුම රොග බිය ආදීන් ගෙන් පෙලෙන්නා සියලුම සත්වයින්ට සෙතක් සාන්තියක්ම වෙවා..!!
👑Namo budhdhaya👑 me wuthum rathana suthraya theruma dana theruwane pihitamin sathjayana karamin siyaluma sathwayanta waladi athi roga biya durinduruwewa siyaluma sathwayo niduk wewa nirogi wewa suwapath wewa waha waha darmawa bodayama labathwa.⚘⚘⚘
බුදු සරණයි🥺🙏🙏🙏🙏🥺
මෙහි ආනුභාව බලයෙන් ලෝකයේ ව්‍යාප්තව අති කොරෝනා රෝගය දුරු වේවා
මෙතුන් සුත්තරය සවනය කිරිමෙන් මගේ පවුලේ සිලුම දෙනාට සාන්තියක් වෙිවා තවද පූතුවිය තුල වෙසෙන මුලුමහත් ජනතාවටම සාන්තියක් වෙිවා බුදුසරනයි
ශ්‍රී ලංකාවාසී සහ ලෝ වාසී සැමට සෙත් වේවා...!!!
තෙරුවන් සරණයි
657242489v
ත
@@dayasrisomachandra7859 ඉඨ
සියළු සත්වයෝ නිදුක් වෙත්වා... නීරෝගි වෙත්වා... සුවපත් වෙත්වා... දුකින් මිදෙත්වා... නිවන් ලබත්වා...
සාදූ සාදූ සාදූ..!! උතුම් රතන සුත්‍ර දෙශනාවෙ බලයෙන් මටද මෙ ලොක වාසී සියලුම සත්වයින්ට සෙතක් සන්තියක්ම වෙවා..!! නමො බුද්ධාය..!!
ප්රඥාවන්තයෝ මේ උතුම් සූත්‍ර ධර්මය අවබෝධයෙන් ශ්‍රවනය කර සෝවාන්, සකෘදාගාමී ආදී මාර්ගඵල ලබා උතුම් වූ නිවනෙන් නිවේවා..
කොරොනා නෑති වෙවා....•••••.......
මේ පිරිත් බලයෙන් මගෙ අම්මගෙ තාත්තාගෙ සියලු ලෙඩ රෝග දුරුවේවා 🙏
Nirogi jiwithayak hamotama sadu sadu sadu...
බුදු රජාණන්වහන්සේගේ අනන්ත බුදු ගුණ බලයෙන් කොරෝනා වෛරසය දුරු වේවා.............................
සියලු දෙනාටම තමාගෙ පින් බලයෙන් නිවන් මාර්ගයට යොමු වේවා🙏🙏😷😷
Sadu 🙏 sadu 🙏 sadu 🙏
Dinesha
Taruwan saranae Dp yaluwa kohomada oyata
සාරාසන්ක්‍ය කල්ප ලක්ශයක් පාරමි පුරලා මතු කරගත් සත්‍ය කරුනු හේතුකොටගෙන අපට සෙත් පැතීමට අපේ භාග්‍යවත්වූත් අරහත්වූත් සම්මාසම්බුදු රජාණන්වහන්සේ අප කෙරෙහි දක්වපු කරුනාව අප්‍රමාණයි!! 🙏🙏🙏
සාදූ.සාදූ.සාදූ
මෙම පිරිතේ බලයෙන් කොරෝනා උවදුරු දුරුවී මෙතෙක් කාලීනව මේලෝකයේ ජීවත් වුනාවූත් ජීවත් වෙන්නා වූත් සියලුම දෙනාහට ශාන්තියක්ම වේවා!!තෙරුවන් සරනයි!!
බුදුසරණයි🙏🙏 සියලු දෙනාගේම රෝග බිය දුරුවේවා
සුවපත් වෙිවා...සියල්ලොම...🙏🙏🙏🙏🙏🙏
තෙරැවන් සරණයි
සියලු සත්වයෝ නිදුක් වෙත්වා...සාදු සාදු සාදු...
sadu sadu sadu
සාදු සාදු සාදු මම හැමදාම රතන සූත්‍රය අහනවා ප්‍රාර්තනාවක් හිතන් අහන්නෙ ඒදේ ඉශ්ට උනොත් මම දාන්නම් මේකෙ ලෝක වාසි සියලු සත්වයෝ නිදුක් වෙත්වා නීරෝගිවෙත්වා සුවපත් වෙත්වා ❤❤
සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා,සුවපත් වෙත්වා!.යහපත් සිතිවිලි අැත්තෝ වෙත්වා! අකුසල් වලින් වැලකී ,කුසල්හි යෙදෙන සිත් අැත්තාේ වෙත්වා!.
Sadu.. sadu..sadu!
බුදුන්වහන්සේට මාගේ නමස්කාර ය
සාධූ!සාධූ!සාධූ!බුදු සරණයි!මාගේ නමස්කාරයම වේවා!🙏🙏🙏සාධූ!සාධූ!සාධූ!බුදු සරණයි!🙏🙏🙏
සාදු සාදු ! උතුම් රතන සුත්‍රය බලයෙන් ලක්වාසි ලොකවාසි සියලුම සත්වයො සුවපත් වෙවා!! නිදුක් වෙවා !! නීරොගි වෙවා !!
Sdu
බුදු පියාණන්ගේ ආනුබාවෙන් මගෙ අක්කව එයාගෙ නරුම සැමියගෙන් නිදහස් වේවා 🙏🙏
පැතිර යන කොරෝනා වසංගතයෙන් ලොවම සුවපත් වේවා !!!
තුනුරුවනේ අනන්ත වූ ගුණබලයෙන් සහ අසූහාරදහසක් ධර්මස්කන්ධය ස්පර්ශ කලා වූ උතුම් සිරි දළඳා වහන්සේගේ අසිරිමත් අසිරිමත් ගුණ බෙලෙන් මගේ රටම,මුලු ලොවම වසංගත රෝග පීඩාදියෙන් සුවවේවා..සියලුදෙවියොද මේ සම්බුද්ධ සාසනය සුරකින මේ පිං බිම දිවා රෑ රැකබලා ගනිත්වා සාදු....සාදු....සාදු.....!!
බුදු සරණයි
සාදු සාදු සාදු මොර පිරිතෙ අනුබාවයෙන් මගේ පවුලෙ සියලු දෙනාත් මමද ලොකවසි සියලු දෙනා අරාකාෂ වේවා 🙏🙏🙏🙏
මේ වගේ පිරිතක් අැසීමෙන් අපේ ගෙදරට වාසනාව අාවා👪මේ පිරිතේ අානු බලයේ ලෝකෙ තියෙන කෝරෝනා වසංගතය නිම වීමට හේතු වේවා ලෝකයේ සැම දෙනා අතර සමගිය අැති වේවා👬👬👭👭
හොද වචනයක්
සාදු සාදු සාදු...
බුදු සරණයි.!!!
මගෙ දරුවන්ගේ අද්දියාපන කටයුතු දියුනුවෙන් දියුනුවට පත්වෙවා මගේ පවුලට ලොකවාසින්ට තෙරුවන් සරණයි ජෙසු පිහිටයි ජයවේවා
උතුම් රතන සූත්තරය ආනුභාවයෙන් පුතාගේ අපල උවදුරු බාධාවන් දුරුවේවා ලක්ෂ්මි මෑණියන්ගේ පිහිටයි මාගේ පුතාට තෙරුවන් සරණයි
කොරෝනා වයිරසය මේ
හෙලදීපයෙන් තුරන් වෙලා....
ලෝකෙන්ම තුරන් වේවා.......!!
සියලු සත්වයෝ නිදුක් වෙත්වා. නීරෝගී වෙත්වා. සුවපත් වෙත්වා. දුකින් මිදෙත්වා. නිවන් දකිත්වා.
Budu Saranai towards all. May ones spirit reach to new heights. Ayubowan. 💓
😅
Yānīdha bhūtāni samāgatāni
Bhummāni vā yāni va antalikkhe
Sabbeva bhūtā sumanā bhavantu
Atho pi sakkacca sunantu bhāsitam
Tasmā hi bhūtā nisāmetha sabbe
Mettam karotha mānusiyā pajāya
Divā ca ratto ca haranti ye balim
Tasmā hi ne rakkhatha appamattā
Yam kiñci vittam idha vā huram vā
Saggesu vā yam ratanam panītam
Na no samam atthi tathāgatena
Idam pi Buddhe ratanam panītam
Etena saccena suvatthi hotu
Khayam virāgam amatam panītam
Yadajjhagā sakyamuni samāhito
Na tena dhammena sam’atthi kiñci
Idam pi dhamme ratanam panītam
Etena saccena suvatthi hotu
Yam buddhasettho parivannayi sucim
Samādhi-mānantari-kañña-māhu
Samādhinā tena samo na vijjati
Idam pi dhamme ratanam panītam
Etena saccena suvatthi hotu
Ye puggalā attha satam pasatthā
Cattāri etāni yugāni honti
Te dakkhineyyā sugatassa sāvakā
Etesu dinnāni mahapphalāni
Idam pi sanghe ratanam panītam
Etena saccena suvatthi hotu
Ye suppayuttā manasā dalhena
Nikkāmino gotama sāsanamhi
Te pattipattā amatam vigayha
Laddhā mudhā nibbutim bhuñjamānā
Idam pi sanghe ratanam panītam
Etena saccena suvatthi hotu
Yathindakhīlo pathavim sito siyā
Catubbhi vātehi asampakampiyo
Tathūpamam sappurisam vadāmi
Yo ariyasaccāni avecca passati
Idam pi sanghe ratanam panītam
Etena saccena suvatthi hotu
Ye ariyasaccāni vibhāvayanti
Gambhīrapaññena sudesitāni
Kiñcāpi te honti bhusappamattā
Na te bhavam atthamam ādiyanti
Idam pi sanghe ratanam panītam
Etena saccena suvatthi hotu
Sahāvassa dassana sampadāya
Tayassu dhammā jahitā bhavanti
Sakkāyaditthi vicikicchitañ ca
Sīlabbatam vāpi yadatthi kiñci
Catūhapāyehi ca vippamuto
Cha cābhithānāni abhabbo kātum
Idam pi sanghe ratanam panītam
Etena saccena suvatti hotu
Kiñcāpi so kammam karoti pāpakam
Kāyena vācā uda cetasā vā
Abhabbo so tassa paticchādāya
Abhabbatā ditthapadassa vuttā
Idam pi sanghe ratanam panītam
Etena saccena suvatthi hotu
Vanappagumbe yathā phussitagge
Gimhānamāse pathamasmim gimhe
Tathūpamam dhammavaram adesayi
Nibbānagāmim paramam hitāya
Idam pi Buddhe ratanam panītam
Etena saccena suvatthi hotu
Varo varaññū varado varāharo
Anuttaro dhammavaram adesayi
Idam pi Buddhe ratanam panītam
Etena saccena suvatthi hotu
Khīnam purānam
navam natthi sambhavam
Viratta cittā āyatike bhavasmim
Te khīnabījā avirūlhicchandā
Nibbanti dhīrā yathā’yam padīpo
Idam pi sanghe ratanam panītam
Etena saccena suvatthi hotu
Yānīdha bhūtāni samāgatāni
Bhummāni vā yāni va antalikkhe
Tathāgatam devamanussa-pūjitam
Buddham namassāma suvatthi hotu
Yānīdha bhūtāni samāgatāni
Bhummāni vā yāni va antalikkhe
Tathāgatam devamanussa-pūjitam
Dhammam namassāma suvatthi hotu
Yānīdha bhūtāni samāgatāni
Bhummāni vā yāni va antalikkhe
Tathāgatam devamanussa-pūjitam
Sangham namassāma suvatthi hotu
🙏🙏🙏
Thanks a million,
මේ රතන සූත්‍රයේ බලයෙන් සියලු දෙනා සුවපත්වේවා. දෙවියන් ගේ රැකවරණ ලැබේවා🙏🙏🙏.
💆🏿♂️👫🏼👨❤️💋👨
Pppp0p⁰ppppppppppppp
Ppppppppppppppppppppppppppppppppppppppppppppppppppp
Ppp
P
මේ පීරිතේ බලයෙන් මගේ දරූවටත්,මටත් ඇති ග්‍රහඅපල, ඇස්වහා කටවහා දුරු වේවා, සාදු සාදු සාදු 🙏🙏
කොරොනා වසන්ගතය දුරුවෙවා බුදු සරණයි
Seyalu dana me koronawan සුවපත් wawa seyalu dena ආරක්ෂ karadenna tharuwansaranae
පිරිතේ අනුහවයෙන් සියලු දෙනාටම අරක්ශාව ලැබෙිවා තෙරැවන් සරණයි 🙏🙏🙏
Jg
තෙරුවන් සරණයි 🙏
සියලු දෙන සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා මගේ අම්මාගෙ සියලුම රෝග දුරුවේවා තෙරුවන් සරණයි අපි සියලු දෙනාම ආරක්ෂා කරලා දෙන්න
සාදු සාදු සාදු 🙏🙏🙏
සියලු සත්වයාට මානසික නිදහස උදා වේවා 🙏🙏🙏🙏🙏🙏
මගේ අම්මාගේ සියලුම ලෙඩ රෝග දුරු වේවා ,කිසියම් හෝ අපහසුවක් තිබේනම් මේ පිරිත් බලයෙන් දුරු වේවා බුදු සරණටයි🙏
Sadhu Sadhu Sadhu I'm 87yrs old i listeni to Rotana Sutra in the morning and in the night when I go to sleep I have a peaceful and goodnight rest Blessings of the Most Holy Triple Gem to all Humans and Nonhuman
May whole world be able to get rid corona🙏🏻🙏🏼🙏🏽🙏🏽🙏🏾..sadu sadu...
තෙරුවන් සරණයි
මේ පිරිත් බලයෙන් සියලු සත්වයෝ නිදුක් වෙත්වා නීරෝගි වේවා
Rathana suthraye pihitan korona walin mawe maga madamwe araksa vawaaaa....
Srru පිරිත් බලයෙන් mage apala දුරු වේවා
සියලු සතුන් සුව පත් වෙත්වා .
සාදු සාදු සාදු .මගේ දරුවන්ට නිදුක් නිරෝගී සුභ ලැබේවා මේ උතුම් පිරිත් බලෙන් 🙏🙏🙏🙏
දිනපතා අපි ඇහුම්කන් දෙන මේ අති විශිශ්ඨ ධර්ම දානයේ අපමන පින් අනුමෝදන් වේවා! 🙏🙏🙏
මෙපිරිතේ බලයෙන් මගේ පැතුම් ඉටු වේවා
sadu sadu sadu
Me pirythe බලෙන් mage thaanuka පුතා ta ඉක්මනින් සනීප වේවා 🙏🙏🙏🙏
Me pirithe anubawen mage daruwata seth wewa saadu saadu saadu 🌹🌹🌹🌹🌹⚘⚘
Me pirithe balayen mge amma thattha mge sahodaryan mawa ape suhas putha ape pawle hema kenekma සියලු කරදර walin,leda duk walin midi arakshs wewa,me mge rate hema kenekma ආරක්ෂා wews .kisima මිනිසෙක් ta,සතෙක් ta කරදරයක් wenna epa.me korona walin apiwa ආරක්ෂා wewa. Mge බුදුහාමුදරුවන්ගේ පිහිට lebewa
සියලු ලෝක වාසීන්ගේ රෝග බිය දුරැ වේවා සාධු` සාධු` සාධු`
සාදු...සාදු ...සාදු .....