එක කාමරයක් ඉල්ලු අයට දින 20න් මොකද මේ වුනේ || REPORTER Dambulla || Kumara Ihalagedara || Sri Lanka

Поділитися
Вставка
  • Опубліковано 25 лис 2024

КОМЕНТАРІ • 54

  • @ExcitedBloomingFlower-hg8mr
    @ExcitedBloomingFlower-hg8mr 8 місяців тому +11

    සුන්දර හදවත ඇති මිනිසුන් දුක මහන්සි වෙලා හම්බකර ලා oyalata උදව් කරන්නේ ...ඒ නිසා oyala thaniwela නැහැ...උදව් ගත්තු දේවල් පරිස්සමෙන් පාවිච්චි කරන gaman එයාලට pin දෙන්න ...හිතට ධෛර්යය අරගෙන ලස්සනට ජීවත් වෙලා එයාලට පෙන්නන්ඩ ...oyalata තව තවත් උදව් ලැබෙයි ...theruwansaranai ...කුමාර මහත්තයා ඔබට ජාති ජාති pin සිදු වේවා ..

  • @nimaliishanka8670
    @nimaliishanka8670 27 днів тому

    මේ නිවස හදන්න උදව් කල හැමෝට ගොඩක් පින් .🙏🙏🙏

  • @AjithBandar-xv8nl
    @AjithBandar-xv8nl 22 дні тому

    කුමාර මහත්තයා ඔබතුමා දෙව්‍ යෙක් .මං ගොඩක් වැඩ සටහන් බලලා තියේනවා .ඔබතුමා ට ගොඩක් පිං ....🙏

  • @rumeshsudarshana3583
    @rumeshsudarshana3583 8 місяців тому +3

    උදවි කල සියලු දෙනාට පිං ...තව තව මෙ වගෙ දේවල් කරන්න ශක්තිය ලැබෙවා

  • @anjalinshiroma2429
    @anjalinshiroma2429 8 місяців тому +2

    කුමාර මහත්තයෝ ඔබ හැදු හැදූ වැඩූ දෙමව්පියන්ටත් මේ පින් අයිති වෙනවා බුදු සරණයි දෙයි පිහිටයි 🎉🎉🎉❤

  • @nilankawijerathna824
    @nilankawijerathna824 3 місяці тому

    මේ උතුම් ම්නිසුන් තව තවත් මෙි රටට බිහි වේවා.රජයෙන් කරන්න ඕනේ දේවල් මේ.ඇත්තෙන්ම පිං.මෙවන් වැඩසටහන් නියෝජනය කරන රිපෝටර් දඹුල්ල 🙏🙏🙏🙏

  • @faizamohammed5989
    @faizamohammed5989 2 місяці тому

    Good Luck feature of This Family Beautiful HOUSE GOD Bless Report Damulla Servis Helping poor people Children's GOD Bless Your Family from Oman

  • @renuka243
    @renuka243 8 місяців тому

    තෙරුවන් සරණියි දෙවි පිහිටයි සියලු දෙනාටම ගොඩක් සතුටින් ඉන්නවා එ දුව පුතා .අනෙ උදවු උපකාර කර එ උතුම් අයට සියලු සැපසම්පත් ලැබෙවා විශ්වයෙ ආශිර්වාදය ලැබෙවා🙏🙏🙏🌷🌻

  • @sumithrahearth
    @sumithrahearth 8 місяців тому

    උදව් කරපු සියළු දෙනාට ගොඩක් පින් බුදුසරණයි 🙏🙏🙏❤️❤️

  • @BimbaDesilva-wq6sl
    @BimbaDesilva-wq6sl 8 місяців тому +3

    උපාලි මහත්තයාට වැඩි වැඩියෙන් ලැබේවා, ඔබතුමාට නිදුක් නිරෝගී සැප සම්පත් ලැබේවා, දීර්ගායු ලැබේවා 🙏🙏🙏

  • @nissankasumith1954
    @nissankasumith1954 3 місяці тому

    ❤❤❤❤❤❤❤❤😂😂😂😂😂😂😊😊😊😊 තවත් අසරණ අයට උදාව්කරන්න ඔබතුමට වරම් lebewa

  • @nalen1589
    @nalen1589 8 місяців тому

    බුදු සරණයි සියලුම දෙනාට

  • @brahmanageshantha9342
    @brahmanageshantha9342 7 місяців тому

    උතුම් මිනිසුන්...❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @malikam7925
    @malikam7925 8 місяців тому

    Udau Upakara Karapu Siyaluma Denata Wedi Wediya Labewa ❤❤❤ Kumara Mahathma Athulu Siyaluma Denata Budu Saranai 🙏🙏🙏

  • @manoharijayasinghe4037
    @manoharijayasinghe4037 8 місяців тому

    Mr. Dambulla you are grate. Pleased to hear.

  • @chandradk8578
    @chandradk8578 8 місяців тому

    ගොඩාක්පින් සිද්ද වෙනවා උදව් උපකාර කළ සියලූ දෙනාටම බුදු සරණයි

  • @SumitHerath
    @SumitHerath 15 днів тому

    Sadu sadu sadu ❤❤❤❤❤

  • @thakshisenani3075
    @thakshisenani3075 8 місяців тому

    Siyaluma dena sasarata ras kara gath me pin...kiyala nima karanna ba...theruwan saranai ❤❤❤❤❤

  • @madumalinisansala7064
    @madumalinisansala7064 8 місяців тому

    godak pin me karana udauwalata asarana minissu kochchara innawada wadi wadiyen asarana minissunta udau karanna shakthiya dahiriya labewa

  • @sheherasilva7118
    @sheherasilva7118 8 місяців тому

    Sematama Theruwan Saranae❤❤❤❤

  • @kusumlathaha3713
    @kusumlathaha3713 8 місяців тому

    ගෙයක් හදල දෙනවා කියන්නෙ මහා කුසලයක් ඒ පින්කම කිරීමට උදව් කල සැමට ගොඩක් පින් සිද්ධ වෙනවා එහෙම ලබන්නත් මේ අය සසර කල පින්කමක් විපාක වශයෙන් හේතු වෙන්න ඇති

  • @shanthiperera8943
    @shanthiperera8943 8 місяців тому

    God bless you brother ❤❤

  • @menikeugd441
    @menikeugd441 8 місяців тому

    Budusaranayi

  • @difislslls1580
    @difislslls1580 8 місяців тому

    Oba tuma atulu udau karapu siyalu danatama godak stuti nirogimat suwaya labawa kiyala prartana karanawa davi pihitai ❤❤❤❤

  • @ChandriaKanti
    @ChandriaKanti 2 місяці тому

    උදවුකලසියලුදෙනාටපිංතවතවමෙවගෙදේවල්කරන්නශක්තියදහිරලැබෙවා❤❤❤❤❤❤❤❤❤❤එවගෙමකුමරමහතහැදුවැඩුදාමපියන්ටබෙහෙවින්මපිංතෙරැවන්සරනයි🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @AiranganiYapa-rg8er
    @AiranganiYapa-rg8er 8 місяців тому

    Harima sathutui geyak lebila sathutin innaaka gena

  • @mallikapushpalatha3234
    @mallikapushpalatha3234 8 місяців тому +1

    Habai dorakada dakka lassanata dakka gedara ❤❤ mulma comment aka me gedara hadanna upakara kala a sahodara sahodariyanta niduk nirogi suwaya labewa yoda bala saktiya labewa me vage podi niwasa hadanna saktiya labima gana 225 sakkilyo nokarana wada me rata veruwan pawulak akatu wela kala satutui

  • @prasadkumara-s9w
    @prasadkumara-s9w 3 місяці тому

    කුමාර මහත්තයා ඔබට ජාති ජාති pin සිදු වේවා

  • @pamawapama512
    @pamawapama512 8 місяців тому

    රජයේඋන්උසස් නිලදාාරින් ඇතුළු සැමදෙනාම පට්ට හොරැ ඔබතුමාට තුනුරැවන් සරනයි

  • @සාමලිසාමලි-ඝ8හ
    @සාමලිසාමලි-ඝ8හ 8 місяців тому

    💓💓💓

  • @RaniRupaRupa
    @RaniRupaRupa 4 місяці тому

    ❤❤❤❤❤❤❤❤

  • @wajirakumudu1182
    @wajirakumudu1182 8 місяців тому

    👍👍👍👍

  • @AzeemKhan-ov5bf
    @AzeemKhan-ov5bf 8 місяців тому

    කුමාර mahthyata උදව් karpu පින්වත් mahthyata උදව් karpu symadenekta බුදු සරණයි දීර්ඝායුෂ lbewa

  • @Samantha-t2c
    @Samantha-t2c 8 місяців тому

    ❤❤

  • @dehiwslagemiyurin9804
    @dehiwslagemiyurin9804 8 місяців тому

    ❤❤❤❤❤

  • @asokavitharana5591
    @asokavitharana5591 8 місяців тому

    👍👍👍❤❤❤❤

  • @binarajayatissa9397
    @binarajayatissa9397 8 місяців тому

    🙏🙏🙏🙏

  • @monkiasinghsinghmonkia4104
    @monkiasinghsinghmonkia4104 8 місяців тому

    Ahinsakayange satuta wenuwen kapa unu hamadenatama wishwaye ashirwadayama labeewaa🤮💐💐💐🎊🎊🎉🎊🎊🎊💪🇨🇾🇱🇰🕉🕉🕉♾♾🕉

  • @saracute9483
    @saracute9483 3 місяці тому

    🙏🏻🙏🏻🙏🏻🙏🏻❤❤❤

  • @darmadarmka1629
    @darmadarmka1629 8 місяців тому

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @raji9734
    @raji9734 8 місяців тому

    ❤❤❤❤

  • @latavirakoddi184
    @latavirakoddi184 8 місяців тому

    🙏🙏💕💕💕🎉🎉🎉🎉

  • @NavinMadushka
    @NavinMadushka 4 місяці тому

    Ane apitath udawwak karannako.lamai 4 denek innawa.inna geyak naha sir.inna lali ge hodatama dirala.pinsiddawei

  • @mahmoudsami-en7in
    @mahmoudsami-en7in 8 місяців тому

    Adarei samata saudi

  • @AnomaSanjiwani-zh4kl
    @AnomaSanjiwani-zh4kl Місяць тому

    Oya del uu pahana delvii tibewa bs

  • @ceylonuk6250
    @ceylonuk6250 8 місяців тому +1

    ❤❤

  • @dhamithunadeesara5337
    @dhamithunadeesara5337 2 місяці тому

    🙏🙏🙏

  • @RuwanKumara-m7j
    @RuwanKumara-m7j 3 місяці тому

    ❤❤❤❤❤

  • @KapuduwaNadeeka-om6ig
    @KapuduwaNadeeka-om6ig 8 місяців тому

    ❤❤❤❤

  • @sheherasilva7118
    @sheherasilva7118 8 місяців тому +1

    ❤❤❤❤

  • @ruwandisilvaa9739
    @ruwandisilvaa9739 Місяць тому

    🙏🙏🙏

  • @RacikaTilak
    @RacikaTilak 6 місяців тому

    ❤❤❤❤