වරදින්න කලින් අහන්න... මෙවන් හොරුන්ට අහුවෙන්න එපා |

Поділитися
Вставка
  • Опубліковано 24 лис 2024

КОМЕНТАРІ • 28

  • @gayanichampika7105
    @gayanichampika7105 2 роки тому +1

    තෙරුවන් සරණයි වෙදමහත්තයා...🙏🙏🙏

  • @thanujaroshan1375
    @thanujaroshan1375 2 роки тому +1

    තෙරුවන් සරනයි ඔබ තුමාට.

  • @unayaunayarajapaksha7523
    @unayaunayarajapaksha7523 2 роки тому +1

    Oba tumata budungama saranai 🙏⭐💛💛♥️💛♥️

  • @chamindaindrjith5273
    @chamindaindrjith5273 2 роки тому +1

    තෙරුවන් සරණයි
    ඔබතුමාට ....

  • @samanmalibasnayaka2079
    @samanmalibasnayaka2079 2 роки тому +1

    Theruwansaranai ape wedamahaththayata...🙏♥️

  • @dammikapriyadarshani6881
    @dammikapriyadarshani6881 2 роки тому +1

    ඔබතුමාට මේ කරන අපහාසයට,ඔව්න්ට අනිවාර්යෙන් මෙලොවදීම දඩුවම් ලැබිය යුතුයි.ඔබවැනි උතුම් පුදිගලයෙක් නිරපරාදේ සැකකරන එකත් පාපයක්. බුදුදහම රැකගන්න ඔබ කරනවැ යම අති විසිස්ටයි. අපේ රට රැකගන්න හැක්කේ ඔබවැනි රජෙක් බිහිවන දිනකයි.
    ඉතින් පේනමනෙක වෙනත් කෙනෙකුනම්නෑ. අපේ හෙලරජු ඔබම වේවා. තෙරුවන් සරණයි.

  • @badrajayawardana6150
    @badrajayawardana6150 2 роки тому +1

    obathumata baninne aththa nodanna ayai
    obathumage paramithawa sampurnai

  • @nipuntharaka8050
    @nipuntharaka8050 2 роки тому +1

    ඔබතුමා කිසිම දවසක කිසිම මනුස්සයෙක්ට වංචා කරේ නැහැ.මෙතෙක් කල් රෝගීන්ට ප්‍රතිකාර කරේ නොමිලේ.ඒ පිළිබඳව අපි හොඳින් දන්නවා වෙදමහත්තයා.ඔබතුමාට තෙරුවන් සරණයි 🙏

  • @sadeepamihiranga5195
    @sadeepamihiranga5195 2 роки тому +5

    වෙදමහත්තයා ඔබේ නායකත්වය මේ රටට අත්‍යවශ්‍යයි..🙏❤

  • @lakmal1319
    @lakmal1319 2 роки тому +1

    මගේ නමත් ඉවරයි..
    ලක්මාල් 🤔

  • @hiranmadusanka1371
    @hiranmadusanka1371 2 роки тому +1

    🙏🙏🙏🙏🙏🙏

  • @yamunakumari5345
    @yamunakumari5345 2 роки тому +2

    වෙද මහතානෙනි.
    ඔබතුමා අපේ රටට අවශ්‍ය ම වන මොහොත මේ දැන්ම නොවේද. තෙරුවන් සරණ යි.

  • @buddikapriyadarshani1923
    @buddikapriyadarshani1923 2 роки тому +3

    වෙදමහත්තයා ඔබතුමා අපිට දෙවි කෙනෙක්… නැවතත් ඔබතුමාගෙ දෙපා වදිනට ඉක්මන් දිනක ප්‍රාරථනා කරනවා… දීර්ඝායු වේවා….

  • @imaproduction2748
    @imaproduction2748 2 роки тому +6

    ඔබ කරන සේවය ගැන මගේ වචන පොහොසත් මදි 🙏🙏🙏 ඔබ කරන සෑම දේම නිවැරැදි... ඔබ අවංකයි.... 🙏🙏🙏 ඔබ තරම් මේ රටට කවුරුත් ආදරෙ නැ... රටේ මිනිස්සුට ඒ පිලිබද කිසිම හැගීමක් නැ... එත් හෙළයෙක් වශයෙන් මා ඔබත් සමග ඔබ මේ රටේ රජ විය යුතුමයි රජුණි ❤️🙏

  • @lalithjayathilaka6690
    @lalithjayathilaka6690 2 роки тому +1

    ඔබතුමාගේ වටිනාකම නොදන්නා අයට ඔබතුමාගේ වටිනාකම අවබෝධ වේවා මෙ රට ජාතිය රකින්නට ශක්තිය ලැබේවා

  • @nilanthimanel7184
    @nilanthimanel7184 2 роки тому +2

    ඇත්ත අවබෝධ වෙන්න වැඩි දවසක් නෑ .එදාට තේරෙයි මේ අපහාස කලේ කාටද කියලා..රටට හෙටක් ගෙනෙන රජුනි...අපි හැමදාමත් ඔබතුමා සමඟයි..හෙළයේ අනාගත නායකයා ඔබ තුමාම තමයි අපේ බලාපොරොත්තුව..

  • @krishanrajapaksha4416
    @krishanrajapaksha4416 2 роки тому +1

    ❤❤🤴🤴🤴🤴🤴🤴

  • @imaproduction2748
    @imaproduction2748 2 роки тому +4

    හෙළයේ අභිමානවත් රජු 🇱🇰❤️🙏

  • @krishanrajapaksha4416
    @krishanrajapaksha4416 2 роки тому +4

    සත්‍ය එළිවන දවස වැඩි ඈතක නැහැ

  • @charukataranga5190
    @charukataranga5190 Рік тому +1

    බල්ලොන්ගෙ බලුවැඩ අපිට නවත්තන්න බැ අපි මෙ ජතිය නැට්ටවන්න වෙර දරන නියමහෙලයෙ වෙද මහත්තයා මමත් එනව කවදා හරි

  • @nirodhathejanee6812
    @nirodhathejanee6812 2 роки тому +2

    ඔබතුමා කව්ද යන්න අවබෝධය මේ රටේ ජනතාවට ලබේවා.....උතුම් මිනිසකුට අවමන් කිරීමේ පීඩා කිරීමේ පාපය රස්කරගන්න එපා මිනිසුනේ.....දේවත්වය පිරි එතුමා ට ගරු කරන්න අවබෝධය ලබේවා...දීර්ඝායු වේවා පාරමී පිරූ හෙලයේ සබා උරුමකරුවානනි ....!

  • @imaproduction2748
    @imaproduction2748 2 роки тому +2

    තෙරුවන් සරණයි වෙදමහත්තයා 🙏❤️🇱🇰

  • @PriyankaKumari-yl4iw
    @PriyankaKumari-yl4iw 2 роки тому

    Theruwan saranay oba thumata

  • @krishanrajapaksha4416
    @krishanrajapaksha4416 2 роки тому +1

    තෙරුවන් සරණයි වෙදමහත්තයා 🙏

  • @krishanrajapaksha4416
    @krishanrajapaksha4416 2 роки тому +1

    ඔබ ශ්‍රේෂ්ඨයි❤❤🤴🤴

  • @harshamadushanka6012
    @harshamadushanka6012 2 роки тому +1

    Weda mahaththaya oya minisunta henawadinawa.obathuma akka api innawa merena. Kan

  • @kasunanuradha6974
    @kasunanuradha6974 2 роки тому +1

    😆😆😆

  • @nirashaasiri9698
    @nirashaasiri9698 2 роки тому +1

    🙏🙏🙏🙏🙏