රාවණ රජුන්ටත් වඩා බලගතු දියසෙන් කුමරු ඉපදුන වර්ෂය |

Поділитися
Вставка
  • Опубліковано 24 лис 2024

КОМЕНТАРІ • 51

  • @madutharanga7654
    @madutharanga7654 Рік тому +2

    දැහැමි පාළකයන් රාජ්‍ය පාළනය භාර ගනිත්වා ....! බුදුසරණයි ....!

  • @jmslakma2682
    @jmslakma2682 2 роки тому +6

    හරි ආසයි වෙදමහත්තයෝ අහං ඉන්න...ජය වේවා...!!!

  • @kumariweerasinghe8465
    @kumariweerasinghe8465 2 роки тому +2

    සාදූ සාදූ සාදූ දියසෙන් රජතුමා ඉක්මනින් ම වඩ්ත්වා සාදු සාදු සාදු
    ඹබතුමා ගෙ වචන ටික අපට ශක්තිය ලබා දූන්නා

  • @asithasaminda1078
    @asithasaminda1078 2 роки тому +5

    අපේ වෙදමහත්තය.. දීර්ඝ ආයුශ වේවා..!!❤🙏🙏

  • @nishaperera7886
    @nishaperera7886 2 роки тому +2

    ඔබ තුමා එනකන් අපි මඟ බලා සිටිනවා ඔබ තුමාට ගොඩාක් පින් සිර කර ගෙන ඉන්න දරුවන් ව ඔබතුමාගේ බලයෙන් නිදහස් කර දෙන්න .ඔබ තුමාට සහ අපේ හෙළයන්ට බුදු සරණයි දෙවි පිහිටයි .

  • @sandamalisenarathna8580
    @sandamalisenarathna8580 Рік тому +1

    දීර්ඝායු වේවා ඔබතුමාට..උතුම් දළදා සමිඳු සරණයි 🙏🙏🙏

  • @pushpakanthimarasingha1442
    @pushpakanthimarasingha1442 2 роки тому +3

    දියසෙන් ඉන්නවා ඉන්නවාමයි.
    තෙරුවන් සරණයි !

  • @suranganisamaraweera4148
    @suranganisamaraweera4148 2 роки тому +11

    හදවතින්ම ප්‍රාර්ථනා කරනවා එහෙම කෙනෙක් මෙලොව පහළ වෙලා මේ අපේ ලංකාව මේ තත්වෙට ඇද දාපු හැම දේශපාලනඥයෙක් ඇතුළු දේශපාලනඥයාට උදව් කරපු සෑම සියලු දෙනාටම විශ්වය හරහා අවශ්‍ය නියම දඬුවම් ලැබිලා එහෙත් දියසෙන් නාමය දියසෙන් කුමාරයා මෙලොව පහළ වී මේ රට බාර ගනිත්වා කියල ප්‍රාර්ථනා කරනවා

  • @suranjewelagedara7257
    @suranjewelagedara7257 Рік тому +2

    අපේ රටට දියසෙන් කුමාරයා පැමිනිය යුතුමයි

  • @chamindaindrjith5273
    @chamindaindrjith5273 2 роки тому +7

    තෙරුවන් සරණයි ඔබතුමාට ...

  • @dammikapriyadarshani6881
    @dammikapriyadarshani6881 2 роки тому +5

    දීර්ගායු වේවා, තෙරුවන් සරණයි.. ඔබතුමාට...🌹🌹🌹..🙏🙏🙏

  • @nipuntharaka8050
    @nipuntharaka8050 2 роки тому +1

    තෙරුවන් සරණයි! ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා 🙏

  • @nilukanilukahemamala8726
    @nilukanilukahemamala8726 2 роки тому +1

    බුදුසරණයි ඔබ තුමාට

  • @SumaliEranthika077
    @SumaliEranthika077 2 роки тому +1

    තෙරුවන් සරණයි වෙද මහතාට!!!!!!!

  • @hgperera6038
    @hgperera6038 Рік тому

    තෙරුවන් සරණයි 🙏

  • @pradeepruwanchamara1957
    @pradeepruwanchamara1957 2 роки тому +1

    තෙරුවන් සරනයි ඔබ තුමාට

  • @mangalapadmasiri4590
    @mangalapadmasiri4590 Рік тому +1

    සම්මා සම්බුදු සරණයි ඔබ තුමාට

  • @renukapadma3044
    @renukapadma3044 2 роки тому +1

    Obata pin සිදු wewa!!! Api අසරණ නැහැ නේද weda mahaththaya . Diyasen ඉක්මනින් api අතරට wadeewa. Mage මවු rata mage ජාතිය agama ආරක්ෂා wewa!!! ඔබතුමා athulu helayan thula hela ගති athiwewa!!! Obata deergayu වේවා !!!🙏🙏🙏🙏

  • @chamarachularathna2307
    @chamarachularathna2307 2 роки тому +1

    තෙරුවන් සරණයි🙏🙏🙏 ආයුබොහෝ වේවා !!!!!!!!

  • @canuxbro5083
    @canuxbro5083 2 роки тому +5

    Jayan jayama wewa oba tumata ❤️🇱🇰❤️

  • @udaraudara5885
    @udaraudara5885 Рік тому

    බුදු සරනයී

  • @anomaamarasuriya9281
    @anomaamarasuriya9281 Рік тому

    Obatumata sammasambudusaranai 🙏🙏🙏🤲🤲🤲

  • @madurapeiris8213
    @madurapeiris8213 2 роки тому +1

    Hariyatama hari guruthumani obai mage rajun🌷🌷🙏🙏

  • @gamingsusa8870
    @gamingsusa8870 2 роки тому +1

    Mara sthutak ithin apita balaporothuven innava api anivarei

  • @sriyanthabandara5914
    @sriyanthabandara5914 2 роки тому +5

    කවදා හෝ එවන් කෙනෙක් පැමිණ මේ ලක්දෙරණ යලි නගා හිටවන යුගයක් යලි උදා වේවා.

  • @sumithragamage4299
    @sumithragamage4299 2 роки тому

    එම පුද්ගලයා හරි වෙලාව එනතුරු
    මෙි කාලකන්නි 225 න් කිසිම අනතුරක්
    සිදු කිරීමට ඉඩ නොතබා මෙි විශ්වයේ
    තිබෙන බලගතු ශක්තියෙන් ආරක්ෂා
    වෙත්වා . එයයි අප සියල්ලන්ගේම
    ඒකායන ප්‍රාර්ථනය .

  • @sadunpadmasadunpadma4755
    @sadunpadmasadunpadma4755 2 роки тому +1

    මේ දෙසැම්බර් 25 මැදියම් රැයෙන් ඔහුගේ කර්මය අවසන් වේ 2004/12/25 කර්මය ඉල්ලුවේ 26 සුනාමි සිට පව් කාරයෝ ඉවත් කරමින්

  • @josefernandez2382
    @josefernandez2382 2 роки тому +1

    Athatama wenama one bro

  • @sandamalitaranga9947
    @sandamalitaranga9947 2 роки тому +2

    Diyasen sankalpayak pamanai

    • @madutharanga7654
      @madutharanga7654 Рік тому

      ඒ සංකල්පය අරං එන කෙනා තමා දියසෙන් .... බුදුසරණයි ....!

  • @s.a.pkumara2893
    @s.a.pkumara2893 2 роки тому +1

    Ohu enawa nowaradim ohugea balaya labuna ilaga mohothe mea wiswayata katha karai

  • @thilakaratnakasun7383
    @thilakaratnakasun7383 2 роки тому +1

    ❤️❤️❤️

  • @urumakkaraya29
    @urumakkaraya29 2 роки тому +2

    Hmmmmmmmmmmm

  • @udayasuranga4625
    @udayasuranga4625 2 роки тому +1

    Me adhs splavi rtta yhptkmawewa..

  • @suvarnagethemiya
    @suvarnagethemiya Рік тому

    එක දෙයක් තියනවා ඔයාට පුලුවන් ඉක්මනින් රට බාරගෙන රට මේ දේ වල් වලින් බෙර ගෙන රට රකින්න

  • @LasanthaSamarasinha-vw4jo
    @LasanthaSamarasinha-vw4jo Рік тому

    Bs

  • @jmslakma2682
    @jmslakma2682 2 роки тому +1

    Obathumange wadasatahan witharai dan wiswasa.anith okkoma boru kalaa

  • @indikagunasekera7764
    @indikagunasekera7764 2 роки тому +2

    හරි ,
    වැදගත්ම ප්‍රශණය මේකයි.
    දියසෙන් රජතුමාට බිසෝවරු කී දෙනෙක් පහළ වෙනවාද ??????

  • @thanujapramusitha9168
    @thanujapramusitha9168 2 роки тому

    🖤

  • @nalinpriyadarshna5544
    @nalinpriyadarshna5544 2 роки тому +3

    🙏🙏🙏🙏

  • @krishanrajapaksha4416
    @krishanrajapaksha4416 2 роки тому +1

    💖💖💖💖🤴🤴

  • @bandaredisanayaka5146
    @bandaredisanayaka5146 2 роки тому +1

    🙏🙏🙏🙏🙏🙏🙏👍👍👍💪💪💪💪💪

  • @sandamalisenarathna8580
    @sandamalisenarathna8580 Рік тому

    🙏🙏🙏🙏🤍🤍

  • @hiranmadusanka1371
    @hiranmadusanka1371 2 роки тому

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @thushanusgodaarachchi5403
    @thushanusgodaarachchi5403 2 роки тому

    ❤️❤️❤️

  • @gayanichampika7105
    @gayanichampika7105 2 роки тому

    🙏🙏🙏

  • @marywarnakulasooriya5971
    @marywarnakulasooriya5971 2 роки тому

    🙏🙏🙏

  • @roshaperera
    @roshaperera 2 роки тому

    🙏🙏