දරුවෝ ඔබව අභිභවා යයි කියලා බයයිද? |

Поділитися
Вставка
  • Опубліковано 18 січ 2025

КОМЕНТАРІ • 24

  • @sanjeewabokotuwa9279
    @sanjeewabokotuwa9279 Рік тому +1

    සහතික ඇත්ත......❤️❤️❤️

  • @shashikaladilhani7749
    @shashikaladilhani7749 Рік тому

    මෙක නම් 100%ක් ඇත්ත.මගේ අවුරුදු 2කේ දරුවට මම කියන දෙ අහන් නැ කියල ගැහුවා දැන් ගොඩක් බබා මගෙන් ඈත් වෙලා..හස්බන් තමා ආදරේ...මන් කොහොමද දරුව ආයෙමත් මට ලන් වෙන විදියට හදා ගන්නේ

  • @vasanarangi4830
    @vasanarangi4830 Рік тому

    Thank you so much doctor 🙏❤❤

  • @anuradhimanawadu6563
    @anuradhimanawadu6563 Рік тому

    Thank u so so much doctor 🙏🙏

  • @Lithu_J4380
    @Lithu_J4380 Рік тому +1

    🌟💐💃💃💃💃💃💃💃

  • @tharakawtd
    @tharakawtd Рік тому

    Thank you

  • @mudithaadikari4121
    @mudithaadikari4121 Рік тому

    Doctor, please advise for raising a single child...

  • @tharangasripali7531
    @tharangasripali7531 Рік тому +1

    💐💐💐💐💐🙏🙏🙏🙏

  • @sasikamiyuran
    @sasikamiyuran Рік тому +4

    සිද්ධාර්ථ කුමාරයා ළමා කාලයේදී දෙමාපියන්ට පිටින් ගිය කතාවක් අපි අහල නැ. වයස 29දී ලෝකය ගැන මනා අවබෝදයකින් එතුමා ගත්ත තීරණය මත පදනම්ව කොහොමද කියන්නෙ දෙමාපියන්ට අකීකරුව යන කුඩා දරුවන්ගෙ අනාගත ජීවිතය සාර්ථක වෙනවා හෝ සාර්ථක කරගන්නවා කියන දේ.
    මා දන්නා පරිදිනම් දෙමාපියන් දරුවන්ව යම් කිසි කීකරු කිරීමකට යටත් කරගන්නේ දෙමාපියන් අභිබවා යයි කියන ඉරිසියාවෙන් හෝ දෙමාපියන්ට long term benefits අපේක්ෂාවෙන් හෝ නොව දරුවන්ගේම යහපත පිණිසයි.
    ලෝක ඉතිහාසයේම දෙමාපියන්ට අකීකරුව ගිහින් සාර්ථක උන දරුවන් ගණනට වඩා වැඩි දරුවන් ගණනක් එක හිර ගෙදරකට/ එක පුනුරුස්තපන මධ්‍යස්ථානයකට ගියොත් බලාගන්න පුළුවන් .

  • @udayangapitigala7180
    @udayangapitigala7180 Рік тому +1

    ❤❤❤

  • @NiwanthiThennakoon-r8q
    @NiwanthiThennakoon-r8q 11 місяців тому

    Madam contact number 1 ganna puluwanda

  • @catherinehampson6567
    @catherinehampson6567 Рік тому +1

    I Watched it! But don’t understand

    • @raisingchildrennetwork
      @raisingchildrennetwork  Рік тому

      Hi ❤❤, after a long time, i will add subtitles dear, how is your little one ❤❤❤

  • @dhanushkasudarshana3955
    @dhanushkasudarshana3955 Рік тому

    කෝ මේ දායක සබා...? 😅😂

  • @NiwanthiThennakoon-r8q
    @NiwanthiThennakoon-r8q 11 місяців тому

    Madam contact number 1 ganna puluwanda

  • @NiwanthiThennakoon-r8q
    @NiwanthiThennakoon-r8q 11 місяців тому

    Madam contact number 1 ganna puluwanda