විශාල ගල් තලාවේ පිහිටි පන්සල🌞🌛 The temple is situated on a large cliff🪐⚰️..
Вставка
- Опубліковано 13 гру 2024
- #pansal# #tempel# #purawasthu#
මෙ පන්සලෙ එක් හාමුදුරු නමක් තනිව වැඩ සිටී
vishala gal thalawaka pihiti pansala...විශාල ගල් තලාවෙ පිහිටි පන්සල.. The temple is situated on a large cliff
අක්කර 100ට වැඩි ගල් තලවක පිහිටි පන්සල... ☀️🌞🌛සොබාදහමෙ අසිරිය විදින්න පුලුවන් ස්තානයක්
01.පැරනි චෛත්‍ය
02.පැරනි බුදු මැදුරක්
03.විශාල ගල් ගුහාවක්
04.සොබාදහමෙ අසිරිය
05.ගල මුදුනෙ පිහිටි පොකුනු
06.හාමුදුරුවන් වැඩ සිටින කුට්
07.ගල් පඩිපෙල
08.ගල පහලින් තිබෙන වැවු
09.ගොඩගත් නිදන්
10.කටාරම්
බවුන්පලස රජ මහා විහාරය
තෙරැවන් සරනයි ...!
සුරංග පුතා හරිම සතුටුයි .
අනුරාධපුර දිස්ත්‍රික්කයේ .කහටගස්දිගිලිය නගරයට ඇව්ත්ලා .කහටගස්දිගිලිය නගරයේ සිට හොරොවිපොතාන පාරේ කන්හිදිගම හංදියෙන් ඇතුලට අඹගවැව.කන්හිදිගම ගම් පසු කර ගල්න්දේගම ගමට පිවිසෙට විට ඇතට දිස්වෙන.ෛඑතිහාසික ගල්කන්දේගම රජ මහා විහාරාස්තානය.මෙය වර්තමානයේ ගමෙ නම වෙනුවෙට වරතමාන භික්ෂු සංඝයා නම නමක් යොදා ගෙන තිබෙි.
ඇත අතිය ඉතිහාසයෙන් සැගවමට පුර්විදි්‍යා දෙපාර්ත මෙන්තුව කිසිදු සහයොගයක් මෙ ෛඑතිහාසික ස්තානයට නොදි ඇති බව මෙ දුටු විඩියොවෙන් පෙනෙන්නට තිබෙන්නෙ තැන තැන ඉදිකෙරෙනු ගොඩනැගිලි.පුරාවිදි්‍යා ස්මරෙක කඩ බිද දැමින් ස්මාරක විනාශ කර දැමිම දැක ගන්නට තිබුනා.ඉතින් කොහොම නමුත් මෙය රැකගෙන සිටින සංඝයා වහන්සෙලාටත් පිං දෙන අතර ඔබ තුමාටත් මෙ වැනි විඩියෝ කර ලෝකයාට අපෙ රටෙි වටිනාකම ගැන කියන්න අවස්තාව සලසා දිම ගැන පිං අනුමෝදන් කරනවා
මහගල්කන්දේගම තියෙන්නෙ කොහෙද ..
කහටගස්දිගිලිය
@@krishalog2325 thank s...
🙏🙏🙏
සෙල් ලිපි මකාදමා ඇත
මෙම පන්සලපිහිටා තිබෙන්නේ කොහේද?
Kahatagasdigiliya
හරිම ලස්සනයි ❤️❤️❤️❤️❤️
ගොඩක් හොඳයි දැනුවත් කිරීමක්. නමුත් කොහෙද තියෙන්නේ කියලා දැනුවත් නොකිරීම දුර්වලකමක්
Vidio eka patan gaddima thiyanawa koheda kiyala.sthuthiy obata waradi pennanawata elaga eken awa hadagannam
Muladi cam eka zoom karala digatama ehemama video karanne. Ekai aula. Phone eken unath video karanna puluwan hodata. Phone eka godak hollanna epa. Place ekata gihin nathara wela video ksranna. Ewidinakota video wenas unata aula ne. Apahu ekak keranna oya pansalema. Eta passe meka ain ksranna. Theruwan saranai
ස්තුතියි... මෙ පන්සලෙ බාගක් තියනවා තව එ ටිකත් එක්ක පැහැදිලි විඩියො එකක් දාන්නම්
කොහෙද මේ
Kahatagasdigiliya
Kohada ma pansala thiyanna
Tiyenne koheda kiyanna epa wenasakaranawa
Mama me dana vidiyo wala thiyena sthana nidan horuntawath wenath ayatawath kisima haniyak karanna be ? A nisai viswasen vidio danne
Kahatagasdigiliye pansala neda
ආරක්ෂා විය යුතුයි මිනිසුන් දැනගත්තාට පසු විනාශය තමා
Anivaryen itha vatina sthanayak
Balapu vedio walin chaterma aka,pajati,melo rahak nane,ubata ba bn,
Mata youtube kenek wenna ona ne ape ethihasaya rakagannai ona balanna essarahata anuradhapura parani sthana godak thiye. Me kahatagasdigiliya vitharai thawa me wage sthana athi tharam thiye kahatagasdigiliye
Oya karageana yanna ලංකාවේ සම හරක් kakulean අදින්න balannea unta eaheamawath deayak කරගන්න beaanea
මේව ඔය දළදා මාලිගාවෙ මුදල් වලින් ප්‍රතිසංස්කරණය කරන්න නේද ?අවශ්‍ය
ඒත් හොරකම මිසක් කරන දෙයක් නෑ..
අපේ උරුමය රහතන් වහන්සේලා වැඩි සිටි තැන් විය හැක.🙏
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේට 🙏🙏🙏
Me pansale wada sitina hamuduruwo bana bawanaa karan enne un wahansege ellimatai bawana karana esthana dala neththe.ape hamuduruwangen bana desanawak ahalama balanna ona.wenasa
Hamogenma samawa ellanawa vidio apahadilinam.me vidio danne phone eken nisa apahadili athi
පන්සලට යන්නේ කොහොමද please සම්පූර්ණ විස්තර කියන්න contact number එකක් දාන්න
0764797819 whatsapp