Great information. We'd be coming to see our heritage. Great video, we all need to re-energise the former glory of our country. The 98 acres accommodation seems to be a very popular place.
Life ekka level eka tiranaya wenne universe eke control kranna puluwan stages , levels, all particles and data control kranna puluwan capability eka Mata.. ravana kret e de, Rama kret e dee, jesus kret e dee, kashyapa kret e dee, lord Buddha kret e dee. Habi lord Buddha kiyanne all things things control krala awasana result eka aragena total universe ekama abibawa giya life eka.. eka concept eka. Eke meaning eka deviyan abibawa giya. Universe = god Lord Buddha > universe (god) Nirwanaya is final stage. Eka teach kranne lord Buddha witarmi. Heaven or lightness eke meaning eka swargaya. Eke stages details krla tmi lord Buddha devyaloka gana kiyanne. Budun wahanse taram universe eka details kranna puluwan kawruwatma na. Eka gana Danna wena kawruwakut na. Habi lord Buddha position ekata ennet godmatamai. 10 avatar walim meaning wenne time ekata anyway stages.👈
Wade hodai eth oya wena deyak pramot karanna try karanawa eka pahadili rawanagana nam kathakaranne e topic eke inna agam gana katha nokara imu ne budu dahama gana katha karanna thiyena sudusu kama mokadda kiyala ahanne oya budu dahamata apahasa karanna try karanawa ekai meka wena gamanak kiyanne dewiyan wahanse promot karaganna eka apita pradnayak na eth budu dahama gana katha nokara oyage wade karaganna
Alex apa Oba samagai digatama me gamana Yan eka eka irisiya karana kattiya godai ownta puken yAnna wenne he he Baudda kiwwata wadak na mun samaharu Kala kandi
Vadak na ban munta kiyala jesu kohethma me devall valata sambandayak na jesu saththara kiyanda varan danavanam me palli vala inna padarrla monava nokaraida 😂😂😂😂😂
Man meka ahamben dekke, eyi oya buddagmata mada gahnne. Please you better apologise. API tope deiyanta wachanyak wat kiyala ne.ubta hodin kiyanne. Tamange program walata banana unta bennata apita kmk na, tho ape agmata eka eka ewa kiuwot balaganin.
Rawana Budungen au 2500 ta kalin...oya hodai habai Rawana jesuta gawanna epa.. Gothama Budunta kalin siyaluma buduwaru pahala une me ape heladeepema thamai...
Dear Mr. Alex, you said that no one before you have showed us of Ravana's iron cave or said it's made of iron, but I'm sorry, before you, Gayan Sandakelum, on his own UA-cam Channel & on Danush Vlogs showed the same stuff that you showed on your previous video, years ago (at least 4 years ago) and he said that the upper ceiling that is made from iron has collapsed to the floor, & that he is ready to go inside the cave & show the Ravana's one of the palace if the government allows him. Also, he said that King Ravana lived about 7,000 years ago (but u said more than 100,000 years ago) & Ravana lived during Kashyapa Buddha's era & that Ravana is going to be Maitreya Buddha or in other words, he's going to be the next Buddha. Moreover, Gayan also said Ravana didn't die, but he left the body on his own will & he can return to the body again or return to a new body. Furthermore, Lasantha Bandara of Peradeniya, Kandy in his UA-cam channel also said King Ravana is going to be the next Buddha or as we now know as Maitreya Buddha & that Ravana lived in Lanka more than 5,000 years ago, & he (Lasantha Bandara) was his son, Meghanada, in that life. Also, Mr. Lasantha Bandara was King Gemunu & King Maha Parakrama Bahu in previous lives, & he came to the world this time as of orders from Maitreya Bodhi Satva to lay the foundation for Buddhism in SL & for the world for next 1,000 years or more at least. Moreover, I must say that I have watched every episode of your Thalaya programs religiously & I thank you for educating us, especially regarding Jesus Christ. Lastly, I have to say that your Thalaya program & Dhammaraja Bodisatva/current era Ravana's (Lasantha Bandara's) programs are my favorite programs in the world.
Why are you questioning buddhism and its prominent characters?? what are the qualifications does Jesus possess to be your religious leader then? We don't need qualifications at all and we don't question you. The true humanity won't criticize but respect all. Don't be biased Mr. Alex
Haiyuu uba wage track krayek ..eththatm ubala wage eunge me mi harak katha ahanna wenne hari haman naayakayek nethi nisane..yako ellata pana powanwa kiyana ekai suddo ena ekai 2k buruwo.uba methana pennan hadana me de maha gon athal ekak ban.hitapnko mm me rate raja wenkan.ubata mm pennanam raawana kiyana eke dashameka power eka mokakda kiyala.ponna pakaya mage dawasama kewa huththa
Dear Mr. Alex, you said that no one before you have showed us of Ravana's iron cave or said it's made of iron, but I'm sorry, before you Gayan Sandakelum, on his own UA-cam Channel & on Danush Vlogs showed the same stuff that you showed on your previous video years ago (at least 4 years ago) and he said that the upper ceiling that is made from iron has collapsed to the floor, & he is ready to go inside the cave & show the Ravana's palace if the government allows him. Also, he said that King Ravana lived about 7,000 years ago (but u said more than 100,000 years ago) & Ravana lived during Kashyapa Buddha's era & that Ravana is going to be Maitreya Buddha or in other words, he's going to be the next Buddha. Moreover, Gayan also said Ravana didn't die, but he left the body on his own will & he can return to the body again or return to a new body. Furthermore, Lasantha Bandara of Peradeniya, Kandy in his UA-cam channel also said King Ravana is going to be the next Buddha or as we now know as Maitreya Buddha & Ravana lived in Lanka more than 5,000 years ago, & he (Lasantha Bandara) was his son, Meghanada, in that life. Also, Mr. Lasantha Bandara was King Gemunu & King Maha Parakrama Bahu in previous lives, & he came to the world this time as of orders from Maitreya Bodhi Satva to lay the foundation for Buddhism in SL & for the world for next 1,000 years or more at least. Moreover, I must say that I have watched every episode of your Thalaya programs religiously & I thank you for educating us, especially regarding Jesus Christ. Lastly, I have to say that your Thalaya program & Dhammaraja Bodisatva/current era Ravana's (Lasantha Bandara's) programs are my favorite programs in the world.
බෞද්ධයෙකුත් නොවී මේ කරන වැඩසටහන් මාලාව හුගක් වටිනවා ❤️
Trackda whotto. Gon httpla thopi nam 😂
රාවන ඉතිහාසය ගැන වීඩියෝ ඕනි කියන අය ලයික් එකක් දාගෙන යන්න
මෙයා කරන්නේ වෙන දෙයක් මෙතන තරහවෙන් බැන බැන. ඒක තේරෙයි
ස්තූතියි අපට කියා දෙනවට. ජේසු පිහිටයි.
ලස්සන පරිසරය. රාවණා ඇල්ල. වීඩියෝව සහිතව නිවැරදි විස්තර සියලු දෙනාටම දැක බලාගන්න සැලැස් වූවාට බොහොම ස්තූතියි. රාවණා ඉතිහාසය ගැන සොයන්න ඒ දේවල් බලන්ර අපේ රටේ මිනිස්සුන්ට නැති විශ්වාසයක්. කැමැත්තක් විදේශිකයන් ට තියෙනවා. ඒක නිසාම වෙන්න ඕන ලංකා දීපය විදේශික ආක්‍රමිකයන්ගේ ග්‍රහණයට නතු උනේ. ඔවුන් රාවණා ඉතිහාසය ගැන සෙවීම නතර කල හේතුව එයයි කියලා හිතනවා. අපේ සිංහලයා ට මේ භූමියේ හරි වටිනා කමක් නැති උනාට විදේශිකයන් මේ භූමියේ වටිනා කම දන්නවා. හැම විසිතුරු සැරසිල්ලක් ම ස්වාභාවික දේවල් වලින් නිර්මාණය කල ඒවා බව දැක්කා. අපේ රටේ සිංහලයන් කෘතිමව දේවල් සොයන් යද්දි දැන් විදේශිකයන් අපේ රටේ සොබාදහම හොයාගෙන එනවා.. ඉදිරියට ත් ලස්සන වටිනා වැඩ සටහන් වලින් දැනුවත් කරන්න ශක්තිය ධෛර්ය ලැබේවා. ජේසු පිහිටයි 🙏🙏🙏. ඔබ තුමාට ජයෙන් ජයම වේවා. ලංකා දීපෙට ජය වේවා...👌,🌹🌹🌹🌹🌻🌻🌻🌻♥️♥️♥️🌼🌼🌼🌼🥦🥦🥦🌅😊
ඔබතුමාට අපේ උරුමය ගැන කැක්කුමත් තියෙනවා.youtube එකේ පචහලනවට වඩා මෙවැනි අර්ථවත් දෙයක් ලෝකයට දෙනඑක අගයන්න ඕන.thank you sir👍👍
හරිම වටිනා හෙලිදරව්වක්
මේ වැඩසටහන් ටික බොහෝම වටිනව මට ඔබගේ දුරකථන අංකයක් ඇත්නම් සම්බන්ධ කරන්න.
ඇලෙක්සැන්ඩර් මහත්මයා දේශපාලනය සම්බන්ද වැඩසටහන් මදකට පසෙකින් තබා අපේ ඉතිහාසය පිලිබදව තොරතුරු එම ස්තාන වලටම ගොස් පැහැදිලි කිරීම ගැන පලමුවෙන්ම ස්තූතිවන්ත වෙමි. ඔබතුමා ගෙ සීගිරිය වැඩසටහන ආසාවෙන් නැරබුවා.රාවණා රජු පිලිබදව ඔබතුමා මේ කරන වැඩසටහන් හරිම අගේ කොට සලකමි.මන්ද අපට බොහෝමයක් චැනල් වලින් හැමදාමත් රාවනා රජු ගැන ඇහෙන්නේ එකම බයිලාවක් නිසා...රාවනා අප්පච්චී..කුන්ඩලිනී ශක්තිය ..බ්ලා බ්ලා බ්ලා...වෙනස් යමක් ප්‍රයෝගිකව සිදුවී ඇති දේ පැහැදිලි කරේ ඔබතුමා තමයි.ඔබතුමාට මඩ ගසන අයට කරුනු පැහැදිලි කිරීමට ඔබතුමාගේ වීඩීයෝ වල වටිනා කාලය නාස්ති නොකර න මෙන් ඉල්ල සිටිනවා
Budu dahamin posanya una ape urumaya
Arakku bibi kalakanni vagee innee ravana rajuge laga idapu aya...anemanda..
ඇත්ත කතාව පෑනෙන නොපෙනෙන දෙයක් තියනවා එක හැමොටම තේරෙන්නෙ නෑ ජේසුස් වහන්සෙ ත් අන්තිමට ලංකා භුමීයට ආවානෙ ඒක දැනගත්තාම තමා විදේශිකයෝ කීප වීටක්ම අපෙරට යටත්කරගන්න හැදුවෙ ඉතිහාස ය ගවෙශණයකරේ පොත්පත් සියල්ල අරනාගියෙ එ දේවල් හොයන්න
Yes you are correct sir,Mayan is Ravans uncle. His mother sumali’s brother the founder of construction.
සීගිරිය වගේම ගල උඩ ගල් වලින් යකඩ වලින් ගොඩ නගපු දෙයක් තිබිල තියන බව හොදින් පේනවා 🙏🏻💟😇 ගවේශනයට සුභ පතනවා !! නමුත් බුදු හිමියන්/බෞද්ධ අය සම්භන්ධ කරගෙන අපහාස වන එක වචනයක් වත් නොකියා වැඩ සටහන දිගටම කරන්න !!ඔය 98 acres හෝටල් සමූහය අයිතිත් හොද සිංහල බෞද්ධ පවුලකට 💜
ඔබතුමාගෙ මතය ඔබතුමාගෙ විතරයි අනික් අයගෙ මතය නෙමෙයි කියලා තේරුම් ගන්න.මානසික ලෙඩෙක් නොවී
ඔබතුමා ඇත්තටම දෙවියන්වහන්සේගෙ මනුශ්සයෙක් තමා. ඔය විදිහට හිතන්න සාමාන්‍යය මිනිහෙක්ට බෑ . දෙවියන් වහන්සේගේ දයාව , කරැණාව, මෛත්‍රිය හැම අංගයක්ම මම ඔබතුමාගෙන් දකිනව ඒක හදවතට දැනෙනව. ඇත්තටම මගෙ ඇස්වලට කඳුළු එනව. ඔබ මෙහෙම පැහැදිලිකිරීම් කරන විට. ඔබතුමාගෙ හදවත තරම් සුන්දර හදවත් මේ ලෝකයෙ තව තව කෝටිගනන් පහලවේවා කියල මම ප්‍රාර්ථනා කරනව❤ ස්තූතියි මේ ලෝකයට කරන සේවයට දෙවියන්වහන්සේට ස්තූතියි අපිට ඔබතුමාව මේ ලෝකය වෙනුවෙන් ඉපැද්දීම සම්බන්ධයෙන්. ✝🙏
Ane Manussayo Ikkmanata Gihin Manasika Whydyawarayek Muna Gahila Prathikara Ganna
Puduma Wikarane Hithagena Mawagena Inne.
ඔබතුමා කවුරු මොනා කිව්වත් වැඩසටහන් කරන එක නවත්තන්න එපා.... පුදුම ආසාවෙන් බලන්නෙ..❤❤❤
Buddhist ද cristian ද කියන එක නෙවෙයි වැදගත්, අපි හැමෝම සිංහලයො 🖤.
Good job brother .
Explanation is very nice
🎉🎉🎉🎉good job
❤ thanks ❤
Great information. We'd be coming to see our heritage. Great video, we all need to re-energise the former glory of our country. The 98 acres accommodation seems to be a very popular place.
God bless you .
❤Man of god❤ thank you ❤ ❤❤❤❤❤❤❤❤❤❤
The man of god .
I LOVE YOU
තෙරුවන් සරණයි ❤❤❤❤❤
Bohohoma sthuthi mewa penwanawata.aasai balanna yanna.
සාතන්
අපේ රටේ ඔබ කියන කිසිම ආගම් කාරයෙක් සිටි රටක් නෙවෙයි මහ රාවන කාශ්‍යප බදුන්ගේ කාලයේ සිටි මුලු ලෝකයේම අනසක පතුරවපු රජ කෙනෙක්.රවන රජුගේ ඉතිහාසයට අදටත් මලු ලෝකයක් බයයි.ඔහුගේ ඇත්ත ඉතිහාසය සගවන්න බටහිරයන් අදටත් සියලුම දේවල් කරමින් සිටි.මොකා මොන දේ කළත් සියලු ඇත්ත එලිවෙමින් පවතින කාලය යි මේ.අදටත් සක්‍රීයව පවතින වසර 13000 කටත් එහා කලයක අභ්‍යවකාශ ගතකරපු චන්ද්‍රිකාවක තොරතුරු නාසා ආයතනය.සොයා ගත්තත්. ඒ සියලුම තොරතුරු අදටත් අභිරහසක්.උන් දන්නවා රාවණ යුගයට අයත් බව. ...ඔබ තුමා ඉතිහාසය ගවේෂණය කරනවනන් සුද්දා සංස්කරණය නොකරපු පුරාණ පොත් භවිතා කරන්න..ඔබ තුමාලට ඕන ඔය හැම දේකටම දෙවියන් වහන්සේ ගෙනත් තියන්න එතුමාගෙන් තමයි සියල්ල වෙන්නේ කියන බොරු මතය ඇත්ත ක් කරන්න... ආක්‍රමන හමුවේ අපේ හෙළ ඉතිහාසය . උරුමය පොළවට පස් කරන්න ප්‍රධාන හේතුව.ක්‍රස්තියානි ආගමේ පට්ට පල් බොරුව වහන්න.බව දැනට සොයාගෙන අවසන්.ලෝක ඉතිහාසය වෙනස් වන දිනය වැඩි ඈතක නොවේ..
Wada satahana digatama karagena yanna, terum ganna aya iganaganivi. Thanks sir...!!!
Life ekka level eka tiranaya wenne universe eke control kranna puluwan stages , levels, all particles and data control kranna puluwan capability eka Mata.. ravana kret e de, Rama kret e dee, jesus kret e dee, kashyapa kret e dee, lord Buddha kret e dee.
Habi lord Buddha kiyanne all things things control krala awasana result eka aragena total universe ekama abibawa giya life eka.. eka concept eka. Eke meaning eka deviyan abibawa giya.
Universe = god
Lord Buddha > universe (god)
Nirwanaya is final stage. Eka teach kranne lord Buddha witarmi.
Heaven or lightness eke meaning eka swargaya. Eke stages details krla tmi lord Buddha devyaloka gana kiyanne. Budun wahanse taram universe eka details kranna puluwan kawruwatma na. Eka gana Danna wena kawruwakut na.
Habi lord Buddha position ekata ennet godmatamai. 10 avatar walim meaning wenne time ekata anyway stages.👈
ඔබතුමා මේ ගැන සැබෑ තොරතුරු හෙලි කිරීම ගැන හරිම සතුටුයි..🙏💚
මිනිසුන් මිත්‍යාව අන්ධ භක්තියෙන් විශ්වාස කරනවා විනා...සැබෑ යථාර්තය සොයාබලන්න උත්සාහ කරන්නේ නැහැ...ඔබතුමා මේ කරන සේවය මගින්, එකල කල දේවල් නැවත ප්‍රතිසංස්කරණ කර ප්‍රයෝජනයට ගන්නවා නම් කෙතරම් අගනේද...🙏🙏🙏🙏💚💚💚
ජයෙන් ජයම වේවා...
වැඩසටහන තව තවත් සාර්ථකවම කරගෙන යන්නට මගහසර විවර වේවා...🙏🙏🙏💚
❤❤❤❤❤❤❤
පිස්සුත් ටිකක් විතර
❤️🙏🙏🙏❤️
Wade hodai eth oya wena deyak pramot karanna try karanawa eka pahadili rawanagana nam kathakaranne e topic eke inna agam gana katha nokara imu ne budu dahama gana katha karanna thiyena sudusu kama mokadda kiyala ahanne oya budu dahamata apahasa karanna try karanawa ekai meka wena gamanak kiyanne dewiyan wahanse promot karaganna eka apita pradnayak na eth budu dahama gana katha nokara oyage wade karaganna
දෙයක් සමාජගත කරන්න කලින් මුලින්ම හරියට ඉතිහාසය ගැන නිවැරදි අධ්‍යනයකින් පසුව කතා කරන්න ඇලෙක්සැන්ඩර් මහත්තයෝ.
භික්ෂූන් වහන්සේට සහ බුදු දහමට අඩු තක්සේරුවකින් කතා කරනකොට, ත්‍රිපිටකය කියන්නෙ බුද්ධ වචනයේ විකෘතියක් කියලා කියාගෙන එනකොටම තේරුනා මේ එන්නෙ මොකේටද කියලා මට නම්. මෙහෙමයි, සමහර චීවරධාරීන්ගේ වැරදි තියෙනවා තමයි. නෑ කියන්නෙ නෑ. නමුත් සෑම ආගමකම පූජකවරුන්ගේ වැරදි තියෙනවා. බෞද්ධ කියලා විශේෂ කරලා ලොකුවට පෙන්වන්න එපා.
හැමදේටම දෙවියන් වහන්සේව ගාවගෙන අවසානෙට කියනවා රාවණා මහ රජුගෙ ආත්මයත් දෙවියන් වහන්සේ ළගට යනවලු කියලා 🤔 මේ වගේ හිතලු කියලා අවසානෙට කියයි රාවණා මහ රජු කියන්නෙ දෙවියන් වහන්සේගෙ නියෝජිතයෙක් කියලත්. ඒ වගේ දේවල් ආගමික පසුබිමකින් බලලා තීරණ ගන්නෙ ඇයි?
අනිත් එක, රාවණා මහ රජු කියන්නෙ හෙළ බෞද්ධ රජ කෙනෙක් නෙවෙයි කියලා ඔබතුමා කියනවා. ඔබතුමා ඒක කියන්නෙ මොන පදනමකින්ද? මුලින්ම මූලාශ්‍ර ගවේෂණය කරලා ඉන්න. ලංකාවතාර සූත්‍රය ගැන අධ්‍යනය කරලා බලන්න. ඒකෙ තියෙනවා පැහැදිලිව විස්තරය. වැඩිය ඕන නැහැ, පළවෙනි පිටුව කියවනකොටම අදහසක් ඒවි.
ඒ නිසා හොදට හොයලා බලල කතා කරන්න මහත්‍තයෝ. මොකද අපිත් ඉතිහාසය ගැන අධ්‍යනය කරනවා. තොරතුරු හොයනවා. ඔබතුමාගෙ ගවේෂණ වල අපි දැකපු වැරදි තමයි මේ පෙන්වලා දුන්නෙ. මට ඔබතුමා එක්ක කිසිම තරහක් නෑ. නමුත් අර වගේ දේවල් සමාජගත කරනකොට නිවැරදි දේ මොකක්ද කියලා හොයලා බලලා සමාජගත කරන්න. මොකද නැත්නම් මිනිස්සු අරගෙන වැරදි තොරතුරු නිසා.
😂😂😂😂mu me utib chanall akak hadan minissu andanava ubata deviyan vahanse pakada kiuve 😂😂 jesu koheda pako metharam mulu lokema palana karapu ravanage visthara kiyanne jesu kiyanne samaniye divi kanak pamanai adunata ahama api gannala balala thiyanava 😂😂😂 monavageda kiyalla uba minissu andana aka navaththapan
Pissek paraya
Yes, both ages are equal
මහත්මයා.... ඔබතුමාගෙ හිතළු මෙහි පලකරන්න එපා. බුදු රජාණන් වහන්සෙ බයිලා දේශනා කරෙත් නෑ. ඒ වගේම රාවණ පාලන සමයේ වැඩ සිටියෙ කාශ්‍යප බුදු රඳුන්... ඉතිහාසය මැනවින් කියවා තමන්ගෙ ප්‍රකාශ නිකුත් කරන්න. ඔලුව අවුල්වුන සෙනරත් පරණවිතානගෙ Story of Sigiriya පොත අනුව ගියපු සමහරක් අය රෝම ඉතිහාසයක් හා මුගලන් රජුන් ලංකාවෙ පලවෙනි කතෝලික රජු හැටියට නම් කරනව වගේ බොරු මනස්ගාතවල එල්ඹ නොයන්න....
ස්තුති ජෙසුස් වහන්ස මගෙ දෙවයන් වහන්ස ස්ත්ති ඇලෙක්සන්ඩර් සර් අපෙ ඉතිහාසය ගැන තෙරුම් කර දෙනවාට පින් සර් යු ටියුබ් එකෙ බොරු පම්පොරි කාරයො ඉතිහාසය ගැන බොරු මවාපනවට වඩා ඇත්ත ඇති සැටියන් කතා කරන්නෙ සර් විතරයි ජයන් ජයම වෙවා සර් ජෙසු පිහිටයි ඇලෙක්සන්ඩර් ලංකා දිපයට ජයන් ජය 👍🙏❤🙏❤🙏❤
😂😂 😂හරි ලොකු ඇති නේ ඇලෙක්සැන්ඩර්ගේ බොරු පුරාජේරු
API ahnawada labbo topen tope ekata deiyan wenna tibba sudusukma mokakda kiyala.
සුපිරි ,මාමේ මන් ඇත්ත කුමාරයා,ඇලේ 7:09
Deviyanwahansege me hema kenama, buduwaru, muniwaru, gas wel,sathun hemakenawama akama mewimata. piliwelata athulath, rawana minis apita loku unata, deviyanta mewa sulu dewal, thama mewima iwara na, thawa thiyanawa balan innna,
Hoda pehedili kirimak, adu wachana tikak athule loku anthargathayak, oba thumawa dilisenawa, handsome ❤
අභයගිරිය... සහ වලගම්බා රජ සමය ගැන විස්තරාත්මක වැඩ සටහනක් කරන්න මහත්මයා!
Alex apa Oba samagai digatama me gamana Yan eka eka irisiya karana kattiya godai ownta puken yAnna wenne he he Baudda kiwwata wadak na mun samaharu Kala kandi
විකාර හොඳම එක...😂
අනෙ උම්බෙ දෙයියොත් අරන් හමන්නගන්නෙ නැතුව පලයන්.මෙ හෙලබිමෙ බුදුන් හා ඉට එහා බුදුන්ගෙ නෑදෑපරපුරෙ කතාව මිස වෙනමගුලක් නැ.තොපි හැමදාමඇහින්සක සිංහල මිනිස්සුන්ගෙ ලෙ කුපිත නොකර ..තොපෙ අම්මගෙන් අහන්ටඔන නැද්ද තො කාටද අවජතක උනෙ කියල
ඔව් මූ තමා අඩු වයසෙන් ඉපදිච්ච අවජාතකයා ඌ රාවණා රාවණා ගග අපහාසත් කරනවා අපි කියන්නෑ නේ ජේසු ජේසු කියලා උගේ ආගම විතරයි ඌ කෙයා කරන්නේ 😢😢
Palayan
තමූසෙගෙ දෙවියන් වහන්සෙ වචනය අපි නවත්තන්න ද එහෙම නැත්තන් තමූසෙ නවත්තනවද
👊 මේකට වැඩි ආයුස නැමේ කියන බේගල් නිසා😂
Me wage dewal kiya dena ekata sthuthi
ඕනෙම මනුස්සයෙක්ගෙ ගන්න දෙයතුත් තියෙනව, නොගන්න දේකුත් තියෙනව.. ගන්න තියෙන දේ විතරක් අරන් නිහඩව ඉන්න එක තමා මං දකින් විදිහට ප්‍රේක්ෂකයෙක් විදිහට කරන්න තියෙන බුද්ධිමත්ම දේ.. ඔබතුමත් රිණාතමක අදහස් වලට පිළිතුරු දෙන්න වීඩියෝ වටිනා කාලය වැය කරන්න එපා..
තව දෙයක්, මං කරපු studies වලට අනුව දෙවියන් වහන්සේ ලෙස හඳුන්වන්නෙ පිටසක්වල Anunnaki වරුන්ගෙන් Anu කියන පුද්ගලයව. මායාවරුන්, සුමේරියන්වරුන්ගෙ තොරතුරු සොයා බැලුවම ඒක පැහැදිලි වෙනව. මහා ජල ගැලීමකින් ලෝකය විනාශ කරවීමටත් ඔවුන් සම්බන්ධයි. මිනිස් පරිණාමයත් වෙනස් වුණ කාලාප්‍රාන්තරයක් ඒක (Australopithicus >> Homo Erectus).
ඒ අනුව බලද්දි ඒ වගේ බුද්ධි මට්ටමින් ඉහල ජීවීන්ව රාවණා සොයාගෙන ආස්‍රය කලා කියන එක මං දකින විදිහට අනිවාර්යයෙන් සිද්ධවුණු දෙයක්. ඔබතුමා "රාවණා මරණින් පස්සෙ දෙවියන් ලඟට ගියා" කීවෙ සමහරවිට Anunnaki වරුන් අවසන් රාවණගෙ ආත්මය ඔවුන් ලඟට ගත්ත වෙන්න පුලුවන් කියල මට හිතෙනව. මොකද රාම රාවණ යුද්ධය ගැනත් තියෙන සාධක හොදින් පිරික්සුවම තේරෙනව නිල් පාට රාමා, හනුමා වගේ අය පිටසක්වලයින් කියලත්. සක්වලයින් උපයෝගී කරගෙන කරපු සටනක් කියලත්.
හැබැයි දර්මයට අනුව මම තාම දන් නැහැ කර්ම යාන්ත්‍රනය අපේ හිතුමනාපෙට වෙනස් කරන්න පුලුවන්ද කියල. නමුත් level 7 මට්ටමේ බුද්ධිමට්ටමක් තිබ්බ Anunnaki වරුන්ට ඒ දේ කරන්න පුලුවන්, එහෙම නැත්තන් රාවණා භාවනාවෙන් ඒ හැකියාව අරන් තිබුන වෙන්නත් පුලුවන්.
මේ මං කරපු studies වලට අනුව ඉගෙනගත්ත දේවල්.. මගෙ දැනුම 100% හරියන්නත් පුලුවන් 0% වෙන්නත් පුලුවන්.. 😊
කියන්න දෙයක් තියේ.ඔබ පණිවිඩකරුවා.කාගෙද කියල අවසානයේ කියන්නම්.ඔබට හිරෙන් නිදහස් වෙනවා කියන්න පුලුවන් නිදහස් කරන්න බෑ.ඇයි ඔබට වඩා බලවත් පිරිසක් හිරේ දාල තියෙන්නේ.සිංහලයා මේ වෙද්දි දුර්වල කලවම් ජාන ටිකකුත් එක්ක තමයි ඉන්නේ.කොහෙන්ද කලවම් උනේ.එක කිතුනුවෙක් හිටිය නැති රටේ විදේශීන්ට ගොට්ට අල්ලලා පාව දීපු පිරිස් වල ජාන රොත්තක් දෙමළ කලවන් ජාන රොත්තක් අරාබි කලවන් ජාන රොත්තක් එක්ක ඉන්නේ.බලන්න හොදට මෑත ඉතිහාසය.ගස් කැපීම ඉගැන්නුවේ මොරටුවෙන්.බීම රටට ගෙනාවෙ කවුද ?උන් බෝ කරල දැන් අනේ උබලලු.ඒ ජාන තිබ්බාවෙකො.බයිබලේ රාවණ ගුහාව ගැන නෑ.වෙන කුරාණ පොතකත් නෑ.දෙවියන් කිව්වා නම් කියල තියෙන්නේ අනුන්ගෙ එකක් ගැන.පැහැදිලියිද? අපි ඊශ්‍රායල් දේව මාලිගාවේ ගිහින් ඒකෙ ගේම ඉල්ලන්නෑ ඊශ්‍රායල් මිනීමරුවො මොකුන්ද ප්‍රේම කරන හැටිද ඔය කියල.ඒ වගේ මේකෙ කෙලින්ම ජාන උරුමය තියෙන පෙළපත පවා තාම ඉන්නවා.පිටින් ජාන එයි 🤭 එයි හැබැයි ව්‍යවස්ථාව ප්‍රමුඛස්ථානය සිංහල බෞද්ධයාට.මෙච්චර කාලයක් දුක් විදලා ඇරගන්න හද්දි ඔබට කේලං කියන කේලං කරුගෙ දේවල් ඔබ කේලං විදියට කියන්න එද්දි අබිලිං ටයිප් එකෙන් එන්න.මොකෝ දෙයියො කුරානෙ බයිබලේ නැති අනුන්ගෙ එකක් කියල එවන්නේ.හිරෙන් නිදහස් වෙනවා කියල කේලං කිව්වට හිරේ නොවැටි ඉන්න කරන්න බෑද පොරට.ඉතින් හලෝ මිස්ට.ඔයා ඔයාගෙ සීමාවෙ කතාකරන්න.ඔයා අනුන්ගෙ මගුල් නොකියා ඉන්න.කිසි පාඩුවක් නෑ.අපි දන්න දේවල් කරපු දේවල් තියේ.කේලං අහල විසිට් එකක් ගිහින් මං තමයි කෙරුමා කියල මෝඩ ආතල් ගන්නෙපා.ඕව කාලෙට මතුවෙනවා.සමාජෙට අපි හෙලිකනවා.කේලං ඩෑල් හදපු රජුට වඩා ලොකු වෙලා බෑ.පැහැදිලියි ද ? මොලයක් තියේ නම් තේරෙයි තමුන් කවුද කියල.භාවනා කරන කෙනෙක්නේ,බයිබලේ කුරානෙ කමටහන් නැතත්.ඔප්පු තියන ඉඩම් උඩින් බයිලා කිය කිය ගේම ඉල්ලන්න එපා ඈ.වල් කපාගන්නම් අයිති අපි.මඤ්ඤොක්කා ගන්න ආව නම් අරන් යන්න.හතරමායිම් නොසොයා.පැහැදිලි ද.ඊලග වීඩියෝ එකේ මේක නොතේරී ආයෙ මෝඩ කතා කිව්වොත් ඒකෙ එදාට ආයෙ එයාහෙ ගෝලයගෙ මෝඩකම පෙන්වන්නම්.තෙරුවන් සරණයි..
Best comment❤
Hondatama kiyla dunna. kata uttarath nati wennama.
ඇත්ත කතාව මූ මේ මොනා මගුලක් කියනවද මන්දා නිකම් මේ මූ මේ ඇල්ලේ සේරම මැව්වා වගේ කතාව ඌ බාවනා කරනවාලූ දෙවියන් වහන්සේ එක්ක දෙවියන් වහන්සේ බාවනා කරන එකක් ගැන මම නම් අහලා නෑ මූ ඒ සේරම බුද්ද දර්ශනයෙන් හොයාගෙ දෙවියන් වහන්සේ කෙනෙක් ගැන ලොකු කරන් ඉන්නවා අනික මූ රාවණා රජුන්ට කරන අපහාසය 😤😤
❤❤Amen Amen ❤❤🎉
ජෙසු රහත් බොද්ධ බික්ශුවක් මිස උබල හිතන් ඉන්නෙ දෙයියෙක් නෙවෙයි
Vadak na ban munta kiyala jesu kohethma me devall valata sambandayak na jesu saththara kiyanda varan danavanam me palli vala inna padarrla monava nokaraida 😂😂😂😂😂
Ravana Jesus Buddha alla okkoma wishayama awaboda karana thana thama Sri Lanka api awrudu baraganak paranayai Buddha darshaya anugamanaya kala uththe
80 % නරක පෙන්නුවා 20% හොද කියන්නත් ඕනි.හොද දේ හොදයි කියනවා."යාලුවා තමයි මට තැන පෙන්නුවේ "වෙන මිනිහෙක් නම් දෙවියන් තමයි මට තැන පෙන්නුවේ කියල පොර වෙනවා.ඒ ඍජු බවට අවංක බවට රෙස්පෙක්ට් කරනවා.ඒක හොදයි ආධුනික මහත්තයා.දියුණු වෙන ලකුණක්....තෙරුවන් සරණයි ❤
මු කවද්ද පිස්සන්කොටුවෙන් පැනලා තියෙන්නෙ...පකො තොපේ එංගලන්තයේ පර සුද්දො ඇවිත් නෙ වවන්ට කියල මුලුකදුකරයෙම තිබුනු කැලැ ටික කැපුවෙ...මංලංකවෙ නෙවෙයි ඉන්නෙ නැත්නම් තො හම්බ වෙලාම කියල දෙනවා.අපෙ අහින්සක කිරිදරුවො පවා මරල බලෙන් තොපෙ දෙයියො ලංකාවෙ පැලකරෙ..කව්රුත් නැද්ද ඔය පිස්සට සිහිය එන්න කණ පැලෙන්න ගහන්න.මු කියන බොරුවලට
සිරාවට මේකට හෙහතම වදින්න ඕන පර බල්ලාට 😤😤💔
Ravana kashyapa budun kalaye siti kenek . Ravana yakka gothraya . Yakka gothraya sive helaya oya godak deval nodena katha karanne . Ravana ithihasayae poth kiyavanna . Hengichcha godak de penuvata sthuthi.
Man meka ahamben dekke, eyi oya buddagmata mada gahnne. Please you better apologise. API tope deiyanta wachanyak wat kiyala ne.ubta hodin kiyanne. Tamange program walata banana unta bennata apita kmk na, tho ape agmata eka eka ewa kiuwot balaganin.
අදට ඇති ඉගෙනගන්න පොඩි එකාට කියාදුන්නා...අපි ගියා කොල්ලෝ....
ඔයා වගෙ ගොඩක් අය ගොඩක් දේවල් මේ රට ගැන කියාගෙන යනව අපි හැමෝම බලන් ඉන්නව (මාත් බලන් ඉන්නව) හොඳට හරි නරකට හරි මොකක් හරි කරනවනෙ ඔයා කරගෙන යන්න කවුරුවත් කියන දෙවල් ගැන හිතන්න එපා
දැං ඇත්තටම රාවණා මැරිලද එත් සමහරක් පොත් වල තියෙනවා එදා රවනා තවත් රුවක් මවලලු රාමා ගාවට යැව්වේ එදා මැරුනේ රාවනාගේ clone එකක්ලු ඉට පස්සෙ ඔක්කොම එපා උනට රවණා සියල්ල හැරදා ලංකාවෙ තෙපෝ වනයට ගිහිල්ලා සාමාන්‍ය විදිහට ජීවත් වෙනලු තාම ... ඇත්තට ඔය කියන රාවණා ඉන්නවන්ම ජිවත් වෙලා තාම... හ්ම්ම්ම්ම්ම්
මම රාවනා ඉතිහාසය අධ්‍යයනය කරනවා.ඔබගේ ඉදිරිපත් කිරීම් අගේ කරනවා.අහිගුන්ටික මොන්ගල්වරුන් කියනදේවල් ගනන් ගන්නේ එපා මහත්මයා.,
යේසුස්ගෙ පරම්පරාවත් රාවණ පලම්පරාවෙ සිධත ගොථම පරම්පරාවෙ අයම තමයි මුල් යුගයේදි එකම පරපුරක් පසුවයි ජාතින් ආගම් භාශාවල් වෙනස් උනෙ
ඔයාගේ දෙවියන් වහන්සේ කොහොමද කියන්නේ රාවණා සම්බන්ධව
බූරුව උම්බට ප්‍රස්නෙ ඩෙවියො ගෙනඩ,මෙ කියන ඩෙවල් අහපන්,ඩෙවියන්ගෙ බලමහිමය බොට තෙරෙනෙ නෙ වස්සො,
@@sanjeewapeiris6731 😂😂😂 උබට තේරෙනවද
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ඔය ඔයාට නොතේරෙන මෝඩකම් ටික පෙන්නුවේ ලංකාවෙ ලොකුම තදයා නෙවෙයි.පොඩිම එකා.රැහේ ලොකු එවුන් කෝම ඇද්ද හිතාගෙන කට අරින්න හොඳේ.ඔයාට වැරදිලා කියල නොතේරෙයි.ඔන්නම් ඔය දෙවියන් නොපෙන්නෙන්න නූලක් හරි යන්තරයක් හරි දාල දෙන්නම්.යක්කු පෙරේත දිශ්ටි නතිං අපිට.අපි යක්කු බොලව් කියන්නෙ අපේ කොලු පැටව් ගැම්මට.අපේ හයියෙන් තමයි ඈ.පේන පේරේතයට ගහල බොටත් ගහල යයි අපේ ලොක්කන්ට තද උනොත්.පැහැදිලි ද ?..ඒකයි නම කියල රාවණ කියන්න එපා කියන්නෙ කන රෙන කලුවරේ ඇස් නොපෙනන රැවටුන එකාට.....
මහත්මයා අැත්ත තමයි ඔබ කියන්නේ එ්ත් දැනුම අගේ කරනවා නමුත් ඔබ දෙවියන් වහන්සේ සමිබන්ධ කිරිම වැරදි රාවණ කියන්නේ වංශයක් රා කියන්නේ සුර්යයාට වන කියන්නේ වංශය එ් කියන්නේ සුර්ය වංශය තව එක දෙයක් කියන්න ඔින බුදුන්ගේ කාලේ රාවණ නැහැ කියන දෙයට මෙික එකතු කරන්නමි විසනුම්බන සුතුුය හෝ අාටානාටිය සුතුුය අධ්යනය කරන්න කාශ්ෂප බුදුන්ගේ කාලේ තමයි අපි කතා කරන දසිස් රාවණ ගැන කතා කරන්නේ නමුත් ඔබෙි දැනුමට මා ගරැ කරනවා දෙවියන් වහන්සේ සමිබන්ධ කිරිම ගැන පුශ්නය ක් මා හට පැන නැගෙනවා එහෙනම් මා නවතින්නමි තෙරැවන් සරණයි ජේසු පිහිටයි අල්ලා දෙවි පිහිටයි
රාවණා සහ දියසේන් යනු නිම්රොත්ට කිව්ව නම් මෝඩයෝ දන්නේ නැහැ.
Rawana Budungen au 2500 ta kalin...oya hodai habai Rawana jesuta gawanna epa.. Gothama Budunta kalin siyaluma buduwaru pahala une me ape heladeepema thamai...
Oyawa dekka kal
Mn logo aka wenas kala, oya aka idalama. Mn hena adarei obata
Dear Mr. Alex, you said that no one before you have showed us of Ravana's iron cave or said it's made of iron, but I'm sorry, before you, Gayan Sandakelum, on his own UA-cam Channel & on Danush Vlogs showed the same stuff that you showed on your previous video, years ago (at least 4 years ago) and he said that the upper ceiling that is made from iron has collapsed to the floor, & that he is ready to go inside the cave & show the Ravana's one of the palace if the government allows him. Also, he said that King Ravana lived about 7,000 years ago (but u said more than 100,000 years ago) & Ravana lived during Kashyapa Buddha's era & that Ravana is going to be Maitreya Buddha or in other words, he's going to be the next Buddha. Moreover, Gayan also said Ravana didn't die, but he left the body on his own will & he can return to the body again or return to a new body.
Furthermore, Lasantha Bandara of Peradeniya, Kandy in his UA-cam channel also said King Ravana is going to be the next Buddha or as we now know as Maitreya Buddha & that Ravana lived in Lanka more than 5,000 years ago, & he (Lasantha Bandara) was his son, Meghanada, in that life. Also, Mr. Lasantha Bandara was King Gemunu & King Maha Parakrama Bahu in previous lives, & he came to the world this time as of orders from Maitreya Bodhi Satva to lay the foundation for Buddhism in SL & for the world for next 1,000 years or more at least.
Moreover, I must say that I have watched every episode of your Thalaya programs religiously & I thank you for educating us, especially regarding Jesus Christ. Lastly, I have to say that your Thalaya program & Dhammaraja Bodisatva/current era Ravana's (Lasantha Bandara's) programs are my favorite programs in the world.
😮😠😬😈
රාවණා මිත්‍යාවක් 😂ඉතිහසයෙ පිලි ගත හැකි කිසිම සාක්ෂියක් නෑ මේ වන තෙක් හමු වෙලා නෑ..
Why are you questioning buddhism and its prominent characters?? what are the qualifications does Jesus possess to be your religious leader then? We don't need qualifications at all and we don't question you. The true humanity won't criticize but respect all. Don't be biased Mr. Alex
Gobba Ravana fans lagen oya athal ekakneda me ganne😂
Ravana fool club eka hadana thiyenne Nkn una bats walin nemei.oka padam krpu unabata.anika unabata genawe Maldives walin.hadanna aweth maldives wala minissu tikk
Are you trying to say that Rawana is a Christian?
වැඩි දවසක් නොයා ආසියාවේ හොදම ට්‍රැක් කාරයො ඉන්න රට බවට අපේ මේ ට්‍රැක් ලන්තෙ පත් වෙනවා කතා දෙකක් නෑ..ලෝකෙටම මේ වගේනම් එකයි ඉතින්😅😅😅හිනා වෙන්න හොද නැ උපන් රට හින්දා.ඒත් රටට නෙමේ හිනාවෙන්නෙ ඉන්න ට්‍රැක් කාරයින්ගේ මේ වගේ ආතල් දැක්කම හිනා යනව.සුද්දො මෙහෙට වැඩිපුර එන්නෙත් මේ ආතල් හින්දද දන් නැ😅😅
@@crazyboysl7311 කවන්ටම් එන්ටෑන්ගල්මන්ට් ඉගෙනගන්න ඉන්න හුජ්ජ කොල්ලගෙ පුකේ සද්දෙ.බිජ්ජ ඉපදුණා.ජපානෙට ලොකු ඒව මිසරෙට ලොකු ඒව අපි චූටි කරගන්න ඕනි.නැත්නම් බිජ්ජන්ට හිතට හරි නෑ.ගොං කැරි වලින් උපන් හුජ්ජ පුත්තු බං උබලා.නොදන්න දේ නෑ.හැබැයි නොදැක්ක වෛරසයට වැක්සින් ගහනවා ඩොක්ටල කිව්වනෙ.අනේ පුකේ 😂
Hello first you learn to respect Others even you don't know Who is the god because now you people made him upward better You be quite man
Haiyuu uba wage track krayek
..eththatm ubala wage eunge me mi harak katha ahanna wenne hari haman naayakayek nethi nisane..yako ellata pana powanwa kiyana ekai suddo ena ekai 2k buruwo.uba methana pennan hadana me de maha gon athal ekak ban.hitapnko mm me rate raja wenkan.ubata mm pennanam raawana kiyana eke dashameka power eka mokakda kiyala.ponna pakaya mage dawasama kewa huththa
Pala hutto nuka lansi pakay mehe hitiye nh parangi gothayo
Lankawe ayata lolubhotwl charges gewanva salli naha 😂
Ravana hitiyyeee awuruduuu 5000 kalin. Laksha ganakataaaa kalinnn newiii.apiii asurayekgennn ahunaaa.misinformation spread karanna epa
❤❤❤
Dear Mr. Alex, you said that no one before you have showed us of Ravana's iron cave or said it's made of iron, but I'm sorry, before you Gayan Sandakelum, on his own UA-cam Channel & on Danush Vlogs showed the same stuff that you showed on your previous video years ago (at least 4 years ago) and he said that the upper ceiling that is made from iron has collapsed to the floor, & he is ready to go inside the cave & show the Ravana's palace if the government allows him. Also, he said that King Ravana lived about 7,000 years ago (but u said more than 100,000 years ago) & Ravana lived during Kashyapa Buddha's era & that Ravana is going to be Maitreya Buddha or in other words, he's going to be the next Buddha. Moreover, Gayan also said Ravana didn't die, but he left the body on his own will & he can return to the body again or return to a new body.
Furthermore, Lasantha Bandara of Peradeniya, Kandy in his UA-cam channel also said King Ravana is going to be the next Buddha or as we now know as Maitreya Buddha & Ravana lived in Lanka more than 5,000 years ago, & he (Lasantha Bandara) was his son, Meghanada, in that life. Also, Mr. Lasantha Bandara was King Gemunu & King Maha Parakrama Bahu in previous lives, & he came to the world this time as of orders from Maitreya Bodhi Satva to lay the foundation for Buddhism in SL & for the world for next 1,000 years or more at least.
Moreover, I must say that I have watched every episode of your Thalaya programs religiously & I thank you for educating us, especially regarding Jesus Christ. Lastly, I have to say that your Thalaya program & Dhammaraja Bodisatva/current era Ravana's (Lasantha Bandara's) programs are my favorite programs in the world.