උකුස්සාට මැර ප්‍රහාරයක්...

Поділитися
Вставка
  • Опубліковано 8 лис 2024
  • Ada Derana | ශ්‍රී ලංකාවේ විශ්වසනීය හා ප්‍රමුඛතම පුවත් සපයන්නා
    » Subscribe to Ada Derana: bit.ly/2UXSHQ2
    » Watch the latest from Ada Derana: bit.ly/3t1BwcY
    අද දෙරණ TikTok ගිණුම ට මෙතැනින් පිවිසෙන්න: / adaderanasinhala
    » Ada Derana සිංහල
    WEB: sinhala.adadera...
    FACEBOOK: / sinhala.adaderana.lk
    TWITTER: / adaderanasin
    INSTAGRAM: / adaderana_sinhala
    TIKTOK: / adaderanasinhala
    TELEGRAM: t.me/AdaDerana...
    » Ada Derana English
    WEB: www.adaderana.lk
    FACEBOOK: / adaderana
    TWITTER: / adaderana
    INSTAGRAM: / adaderana_english
    TIKTOK: / adaderana
    » Ada Derana தமிழ்
    WEB: tamil.adaderana.lk
    FACEBOOK: / deranatamil
    TWITTER: / adaderanatamil
    INSTAGRAM: / adaderana_tamil
    TIKTOK: / adaderanatamil
    » Telegram: t.me/AdaDerana...
    » Viber: bit.ly/3gH7QwB
    » News Alerts on your mobile: goo.gl/lnsVyc
    » Mobile App:
    GOOGLE PLAY: goo.gl/42v9Jl
    APP STORE: goo.gl/TV9Yls
    #adaderana #derananews #adaderananews

КОМЕНТАРІ • 733

  • @nilukaniludahanayaka7723
    @nilukaniludahanayaka7723 2 роки тому +272

    නියමයි පොලිසිය .ඉතාමත් වටිනා වැඩක් .

    • @sumithrahearth
      @sumithrahearth 2 роки тому +6

      අහන්න ත් ආසයි නියමයි කීවා ❤️❤️ඇති අප්පේ හොදක් කීවා 🤪🤪

    • @dmmaitri1331
      @dmmaitri1331 2 роки тому +3

      Excellent well done

    • @SayuriLanka
      @SayuriLanka 6 місяців тому

      Excellent srilanka police

  • @englishmakeslife3456
    @englishmakeslife3456 2 роки тому +70

    නියමයි. පොලිසියෙ එඩිතරකම ගැන මාරම ආඩම්බරයක් දැනුනා. දෙරණත් මාධ්‍යයේ කාර්ය හරියටම ඉටුකරල තියෙනවා👍👍👍

    • @gurugeperera9415
      @gurugeperera9415 2 роки тому

      Kudu maha parimanayen karana ekekwa oyavidihata allanawa dekala nahne huthto, nattapukee gahagena tama yanne ,,,neda

  • @sankabuddik8108
    @sankabuddik8108 2 роки тому +123

    පොලිසිය හොඩෝ වැඩක් කරේ.අන්න එහෙම නීතිය හැමෝටම හරියාකාරව කියත්මක කරනවානම් අපරාධ අඩු වෙයි.

    • @sujasuja3318
      @sujasuja3318 2 роки тому

      නිතියි දේකක් නේ

  • @ngssamantheka5052
    @ngssamantheka5052 2 роки тому +318

    ස්තූතිය පිලියන්දල පොලිසියෙ සියලුම දෙනාට

    • @sumithrahearth
      @sumithrahearth 2 роки тому +5

      අම්මෝ ඇති හොදක් කීවා ❤️❤️

    • @ummbasitmalik7349
      @ummbasitmalik7349 2 роки тому +4

      ගොඩක් හොඳයි නිතිය අකූරට

    • @garyami4067
      @garyami4067 2 роки тому +2

      ජයවේවා පිළියන්දල සර්ලට....👏👏👏

    • @andrasgraant3983
      @andrasgraant3983 2 роки тому +1

      රෙද්ද තමයි දැං දේශපාළුවගෙං කෝල් එක ඇවිත් ඇති.

    • @Sandakathmini01
      @Sandakathmini01 2 роки тому

      පිලියන්දල....
      කිව්වොත් ඉතින් ගැම්ම ක් තමයි.
      😋

  • @niroshanarangoda227
    @niroshanarangoda227 2 роки тому +94

    මුන්ට රටේ මිනිස්සු ලව්වා හොදට නෙලලා පොලිස්සියට බාර දෙන්න ඕනේ මුන් ගෑණු ද කාලකණ්නි

  • @bindusirikabral7340
    @bindusirikabral7340 2 роки тому +152

    මිනිස්සු දියුණු වෙන්න ඕනේ පරිසරය රැකගන්න ඕනේ. අනික මේ වගේ උන්නම් සමාජයට ගැලපෙන්නේ නැ ගැණු කරන

    • @yTAnuththara
      @yTAnuththara 2 роки тому +5

      නෝර්වේ එහෙම දියුනු නැති රටවල් නෙමෙයිනෙ .ලෝකෙ තියන දියුනුම රටවල් .ඒ මිනිස්සු කොච්චර ගස් වැල් ආරක්ශා කරනවද

    • @adikarisarathsantha9154
      @adikarisarathsantha9154 2 роки тому +1

      ස්තුතියි පොලීසියට මේ වගේම සාමාන්‍ය වැසියන්ගේ ප්‍රශ්න වලදීත් නීතිය මේ විදිහටම වෙනවානම්.👍

    • @swarnasuraweera283
      @swarnasuraweera283 2 роки тому

      👍🏾🇱🇰👌🏾

  • @senathbandara7972
    @senathbandara7972 2 роки тому +106

    පොලිසිය ඹන්න ඹ්ය විදියට හැමෝටම නිතිය ක්‍රියාත්මක කල යූතූයි ස්තූතියි පිළියන්දල පොලිස් නිලධාරීන්ට

    • @kanthisiriwardena9872
      @kanthisiriwardena9872 2 роки тому

      අන්න හරි ඔකුන්ට ඔහොම කරන්න ඕන පිලියන්දල පොලිසිය නියමයි

    • @swarnasuraweera283
      @swarnasuraweera283 2 роки тому

      ජයවේවා ආඩම්බරයි අනර්ඝයි විෂිශ්ටයි 🇱🇰👍🏾💪🏾👍🏾

  • @deepakumari4502
    @deepakumari4502 2 роки тому +66

    උකුස්සා තවත් මෙවැනි තැන් සොයා පියාසර කරන්න.ඔබට ජයෙන් ජය.පොලිසිය මේ ගැන හොද විමර්ශන යක් කරන්න.

  • @keerthisrimal6632
    @keerthisrimal6632 2 роки тому +28

    එ වචන ටිකන්ම් මරු....ඇ.....හුරතල් නැලව්ලි වචන හරියන්නෙ නැ....මෙහෙම තමයි ඉන්න ඔනෙ....ගැන්මක් ආ...හැබැයි කැමරාව ඉස්සරා හින්ද ව්තරක් වැඩ්ඩො වෙන්න එපා කැමරා නැති තැනත් වැඩ්ඩො වෙන්න...

  • @rasikahettiarachchi3923
    @rasikahettiarachchi3923 2 роки тому +113

    ජය වේවා පොලීසියට. මං ජීවිතේට පොලීසියට හොදයි කිව්වමයි.

  • @r.ranasinghe80
    @r.ranasinghe80 2 роки тому +87

    මෙච්චර කල් මේ සේවකයෝ නිදා ගෙනද ඉදලා තියෙන්නේ ඔන්න රාජ්‍ය සේවකයෝ අපේ රටේ

    • @saas179
      @saas179 2 роки тому

      Eka tjhamai unwa as karanna oni mun nidi athi ekai un ohoma karannea minusubgea badu salli ko

    • @shenalijayasingha4767
      @shenalijayasingha4767 2 роки тому

      ගානක් දෙන්න ඇති

    • @r.ranasinghe80
      @r.ranasinghe80 2 роки тому

      @@shenalijayasingha4767 ඔව් ඔව් මෙලහට 225 කෙනෙක් වේන්න ඇති

  • @uma8976
    @uma8976 2 роки тому +56

    හොද වැඩේ නීතිය හරියටම කරනව 💪

  • @sass3013
    @sass3013 2 роки тому +49

    අනිවාර්යෙන් මේ ලොකු මෝරැන්ගේ වැඩ කොහොමද මේ තරම් විශල දෙයක් කරනකම් අපේ ගම්වල උන් නිදි

  • @raviduprasanna6401
    @raviduprasanna6401 2 роки тому +95

    respect උකුස්සා 👏

    • @Ahn_VinZo69
      @Ahn_VinZo69 2 роки тому

      Disrespect kaputa😂😂😂
      👇

  • @indika4497
    @indika4497 2 роки тому +68

    නියමයි පොලීසියෙ මහත්තුරු , දැක්කද අර ගෑනිගෙ රෙස්පටි එක හොද වැඩේ ගෑනිට

    • @KalyaniChandra-gv9nw
      @KalyaniChandra-gv9nw 2 роки тому +6

      කොහෙ.හරි.ඇමතියෙක්ට.පන්දමි.අල්ලන.මොලය.නැතිව.කද.විතරක්.තියෙන.ගැහැනියක්.

    • @indika4497
      @indika4497 2 роки тому +2

      @@KalyaniChandra-gv9nw ඇත්තම කතාව

    • @sumithrahearth
      @sumithrahearth 2 роки тому

      @@KalyaniChandra-gv9nw අම්මෝ කද නම් කිලෝ කරා නම් මේ දවස් වල 👍👍👍👍🤪🤪🤪

    • @uma8976
      @uma8976 2 роки тому

      @@sumithrahearth 😆😆

    • @sumithrahearth
      @sumithrahearth 2 роки тому

      @@uma8976 👍👍🤪

  • @dineshchathu3977
    @dineshchathu3977 2 роки тому +23

    රතු ශර්ට් එකෙන් ඉන්න පොලිස් නිලධාරියා පට්ට..👍

  • @trkasim.ilaikittrkasim4539
    @trkasim.ilaikittrkasim4539 2 роки тому +10

    ඇත්තටම. මෙවන්.. කියාකාරී. නාලිකාවට...හදවතින්ම .ස්තූතියි ..අපේ .ලංකාවේ..නීති විරෝධීව කරන..ඕනෑම..දේයක්. මැඩලීමට..මාගේ..හදවතින්ම..සහය..වීමට..මගේ..කැමත්ත..සහය..දෙමි

  • @nihalranjith6375
    @nihalranjith6375 2 роки тому +39

    නියමයි පොලිසිය

  • @shashi6966
    @shashi6966 2 роки тому +38

    හොඳ වැඩේ 👍👍👍👍👍 සුපිරිම පොලීසිය ,,,❤❤❤

    • @sumithrahearth
      @sumithrahearth 2 роки тому

      අම්මෝ ඇති හොදක් අහ ගත්ත ❤️❤️

  • @ashokagamagea5310
    @ashokagamagea5310 2 роки тому +18

    පරිසර අදිකාරියෙ උන් නිදි මේව හොයන්න ඉන්න උනුත් නිදි ලංකාවෙ පරිසර පද්ධතිය ටිකෙන් ටිකම විනාස වෙනව

  • @yasasediriweera8281
    @yasasediriweera8281 2 роки тому +13

    ඔහොම එක්කන් ගියාට එක කෝල් එකයි එන්න ඔනේ..ඔහොම දගලන්න බැහැ නේ ඉහල සම්බන්ධකම් නැත්තන්

    • @swarnasuraweera283
      @swarnasuraweera283 2 роки тому

      හරියටම හරි නියමයි 👍🏾🇱🇰👌🏾

  • @nuwanthanilannilanpathiran6236
    @nuwanthanilannilanpathiran6236 2 роки тому +17

    නියමයි....👍👍👍👍👍👍

  • @nimmidinushika5759
    @nimmidinushika5759 2 роки тому +14

    නියමයිනේ darana 👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍❤❤❤❤❤

  • @andrasgraant3983
    @andrasgraant3983 2 роки тому +43

    දැං ඉතිං දේශපාළුවගෙං පොලීසියට කෝල් එක එයි.අපි නොදන්න ලංකාවෙ නීති.

    • @sujasujee4513
      @sujasujee4513 2 роки тому +2

      අනිවාර්යයෙන්ම !!

    • @nukestrom5719
      @nukestrom5719 2 роки тому +1

      ටිකක් විතර අමාරු වෙයි මොකද මේක මාධ්‍යට සම්බන්ද නිසා.

  • @sdopanayake1563
    @sdopanayake1563 2 роки тому +14

    නියමයි අර අම්මන්ඩිලාව ඇදගෙන යන්න තිබ්බෙ.

  • @sajithdananjaya2718
    @sajithdananjaya2718 2 роки тому +8

    සුපිරි උකුස්සා.....👊👊❤️❤️

  • @NeuraStellar
    @NeuraStellar Рік тому +2

    Need update! What happen now? Who are they?

  • @feelthevibe5673
    @feelthevibe5673 Рік тому +2

    හොද වැඩේ සුපිරි.මොලේ නැති උන්ට සල්ලි තිබ්බම ඔහම වෙනවා.ඒ ගෑනු දෙන්න හොදයි නත්තලට කපන්න මරු ඊරියො දෙන්නා😂

  • @uvindusahan947
    @uvindusahan947 2 роки тому +6

    අර බතල ගෑනිට කනට දෙකක් දීලාම නග්ග ගත්තනම් තමා සුපිරි 😂😂😂

    • @sameerageeganage8286
      @sameerageeganage8286 2 роки тому +1

      කනට නෙමෙයි කටට දෙන්න තිබ්බේ

  • @indraekanayake8811
    @indraekanayake8811 2 роки тому +11

    උකුස්සාට ප්රණාමය 🌸🇱🇰

  • @kumarakirithi6571
    @kumarakirithi6571 2 роки тому +9

    පිලියන්දල පොලීසිය respect

  • @rusiru7339
    @rusiru7339 2 роки тому +25

    ඕකුන් ටික නිදොස් කොට නිදහස් උනේ නැත්නම් මේක ලංකාව නෙමෙයි 😄

    • @dinathkenula7068
      @dinathkenula7068 2 роки тому +1

      🤣🤣💔 සිරා කතාවක්

    • @swarnasuraweera283
      @swarnasuraweera283 2 роки тому

      හරියටම හරි නියමයි 👍🏾🇱🇰👌🏾

  • @gaminidissanayaka7633
    @gaminidissanayaka7633 2 роки тому +5

    නියමයි නියමයි තව ගහපන්.

  • @upasenagamage4453
    @upasenagamage4453 2 роки тому +4

    It is very great of you, real detectives, true media personnel

  • @piyumdeheragodaperera5716
    @piyumdeheragodaperera5716 2 роки тому +5

    A super report! Thank you

  • @lilani7114
    @lilani7114 2 роки тому +8

    ඇති හැකි අයට යට වෙලා වැරදි මිනිසුන් අතාරින්න නම් එපා .

  • @kumarikwt6441
    @kumarikwt6441 2 роки тому +1

    දෙරනට අනේක වාරයක් ස්තූතියි මේවට නිසි දඩුවම් ලැබෙයි කියල අපි විස්වාස කරනව

  • @dasunvlog8732
    @dasunvlog8732 2 роки тому +7

    වැඩෙ සුපිරියට කරලා තියෙනවා. රට දියුණු කරන්න ඕන. ගම්වල මිනිස්සුන්ට ජොබ් එකක් වත් සෙට් වෙනවා. අනික ප්රමිට් අරගෙන ඕවා හදන්න බෑ.

  • @danushkagunarathna9956
    @danushkagunarathna9956 2 роки тому +3

    Good job❤

  • @A1..3707
    @A1..3707 Рік тому +1

    real police duty....finally ...good job.

  • @dhanushkamadushan958
    @dhanushkamadushan958 2 роки тому +4

    හොද වැඩේ ඔවුන්ට 👍

  • @telefunny1285
    @telefunny1285 2 роки тому +21

    රට කන වේස ගෑනු

  • @mr.thilan92
    @mr.thilan92 2 роки тому +6

    ජීවිතේ පලවෙනි වතාවට පිලින්දල පොලීසියට උත්තමාචාරය

  • @anjanadilshan5695
    @anjanadilshan5695 2 роки тому +8

    නියමයි ❤👍

  • @pradeeparuna3711
    @pradeeparuna3711 2 роки тому +2

    මෙච්චර හරියක් වෙනකම් මද්‍යම පරිසර අදිකාරියෙ උන් නිදිද.පොලොසියට 👍

  • @manojvlog5856
    @manojvlog5856 2 роки тому +3

    පටට පොලිසියෙ සද්දෙ මරු.

  • @lakthilinapeiris6533
    @lakthilinapeiris6533 2 роки тому +3

    Well done 👏 digatama ohoma yan!!! Ukussata jaya

  • @piyasirirajapaksa6741
    @piyasirirajapaksa6741 2 роки тому +5

    නියමයි...පොලිස්...මහත්‍ය්හුරු....ඔක්කොම...ඕමනම්.....රට..නිකම්ම...හෙදෙනවා...හිරු...c.i.a..නියමයි....

  • @mcbond6162
    @mcbond6162 2 роки тому +8

    නෝනා පුෂ්ටිමත් 😅හෙටවෙනකොට ඇප.😲😲😂😂😎😎

    • @uma8976
      @uma8976 2 роки тому

      ඵ් ඉස්සර

  • @lifeisbeautifulbehappy4123
    @lifeisbeautifulbehappy4123 2 роки тому +3

    Great job! After long time to see police do something great job!
    My salute for piliyandala police station!!!

  • @geethanigamage8709
    @geethanigamage8709 2 роки тому +8

    Well done 👏

  • @priyahudeni3779
    @priyahudeni3779 2 роки тому +3

    Super වැඩිඩො හරි දේට හරි කියමු🙏🙏🙏🙏♨️

  • @Supun.
    @Supun. 2 роки тому +6

    පරිසරය සුරකිමු.😊

  • @harithawarnapura7247
    @harithawarnapura7247 2 роки тому +5

    උකුස්සා හැමදාම වගේ හොඳ වැඩක්

  • @supuneranga450
    @supuneranga450 2 роки тому +2

    Niyamai 👍👍❤️❤️ srilanka police ඒ ගෑනිගේ ලොකු කම😡😡😡

  • @ninjayt875
    @ninjayt875 2 роки тому +4

    උකුස්සට ගොඩක් තුවාල වෙලාද ,ඉක්මනට ප්‍රතිකාර කරල බේරගත්ත කාටියට ගොඩක් පින්

  • @imanthapramod7846
    @imanthapramod7846 2 роки тому

    ආන්න නියම වැඩක්, ස්තුතියි. නිලධාරින්ට

  • @seriyanisriyani5014
    @seriyanisriyani5014 2 роки тому +73

    පට්ට වෙසියේ ඉතුරු ටිකත් කනවා

    • @indika4497
      @indika4497 2 роки тому +6

      අනිවාර්යයෙන්ම

    • @upaliathauda3161
      @upaliathauda3161 2 роки тому +1

      Puta.uba.niama.nama.soyagatta.satutui

    • @Shamsacrifice...
      @Shamsacrifice... 2 роки тому +2

      ඔව් බැල්ලි...hand cuf දාලා අරන් යන්න තිබ්බෙ...

    • @සිහිනDilz
      @සිහිනDilz 2 роки тому

      අම්මෝහ්😁😁😁🤣

  • @kanthiadikari1700
    @kanthiadikari1700 2 роки тому +8

    කව්රුහරි දේශපාලඥයෙක් පිටිපස්සේ ඇති...ඒකයි ඔය සද්දේ.. කොහොමද නීතිය නවන්නේ කියලා බලාගෙන ඉමූ..

    • @swarnasuraweera283
      @swarnasuraweera283 2 роки тому

      හරියටම හරි නියමයි 👍🏾🇱🇰👌🏾

    • @kanthiadikari1700
      @kanthiadikari1700 2 роки тому

      දැන් සතියකට කලින් මේ දේ වෙලා තියෙන්නේ.... මොකද දැන් වෙලා තියෙන්නේ.. නීතිය නවලාද..

  • @nushaniddissanayake9681
    @nushaniddissanayake9681 Рік тому

    උකුස්සාට ගොඩාක් ස්තූතියි ජීවිත තර්ජන නොතකා මේ කරන සේවයට.💗💗💗

  • @NandiN-f9m
    @NandiN-f9m 8 днів тому

    ආදරේ. ඔබලාට... ජනාධිපති. තුමාට... ආරක්ෂා ක. අන්සවල. සහය.. නිමක්. නැතිව. වටිනවා 🙏🙏🙏🙏🙏🙏..... අනාගතේ. දරු. කෑල. වෙනුවෙන්... අවංක ත් වයෙන්..... සහය. දෙනමෙන්.. ඉතා. බැ ගැ පත්ව. 🙏🙏🙏🙏🙏🙏🙏🙏. ඉල්ලා. සිටිමි. රටේ. දිව්නුව.. ඔබේ. දරුවෝ.. සහ. මගෙ. දරුවන්ට. යහපතක්‌ වනු. ඇත🙏🙏🙏🙏🙏🙏

  • @Skwsamanthi
    @Skwsamanthi 2 роки тому +3

    Niyamai respect srilanka police ❤️❤️

    • @swarnasuraweera283
      @swarnasuraweera283 2 роки тому +1

      පිලියන්දල පොලිස් ජයවේවා ආඩම්බරයි අනර්ඝයි විෂිශ්ටයි. 👍🏾🇱🇰👍🏾

  • @lahirurathnajith6668
    @lahirurathnajith6668 2 роки тому +3

    නීතීයේ ප්‍රතිපාදන මදි, මේ වගේ තිරිසන්නුන්ට.

  • @lakshmiabedeera45
    @lakshmiabedeera45 2 роки тому +5

    බොහොම හොදයි පොලිස් ස්තුයි sl police

  • @mvslarrow4551
    @mvslarrow4551 2 роки тому +2

    අම්මෝ මෙන්න පොලිස් ❤️❤️❤️

  • @somawgk4778
    @somawgk4778 2 роки тому +3

    පොලිසියට.👏👏👏👏👏👏👏අවංක.නිලදරුවන්ට...🙏🙏🙏🙏🙏

  • @ghncathuranganuwancathuran4416
    @ghncathuranganuwancathuran4416 2 роки тому +1

    පොලිසිය ට ජයවෙිවා බොහෝ ම හොඳ වටිනා වැඩක් කෙරැවෙ 💙

  • @priyankarawedage9035
    @priyankarawedage9035 2 роки тому

    හොද වැඩේ ඕකුන්ට..respect police .🙏

  • @shenaya_fernando_80
    @shenaya_fernando_80 2 роки тому +3

    ඇන්ටි ගේ සර් ආවද දන්නේ නෑ , කෝල් කරපු නිසා🤣🤣🤣🤣

  • @RayansCompilation
    @RayansCompilation 2 роки тому +1

    Supirii❤

  • @asokafernando857
    @asokafernando857 2 роки тому +4

    පොලිසිය හරියටම රාජකාරිය කොරයිද? බලන් සිටිමු.

  • @PraveenPriyanath
    @PraveenPriyanath 2 роки тому +1

    Great done Sri Lanka Police 👍

  • @MKSMaldeniya
    @MKSMaldeniya Рік тому

    ස්තුතියි ඔබට උකුස්සා වැඩ සටහන

  • @danpriyasad2557
    @danpriyasad2557 2 роки тому +4

    ඔය වගේ ඇන්ටිඡන් ගේමි එකත් දැමිමනමි නියම .....😂😂😂 එවා දාන එකක් නැ

  • @priyanthidesilva7155
    @priyanthidesilva7155 2 роки тому +3

    කොරයි... කොරයි, පරිසර අධිකාරිය හරියට වැඩ කලා නම් අපේ රටේ මේ විනාශයන් සිදු නොවේවි

  • @witharanadonmanjula7508
    @witharanadonmanjula7508 Рік тому

    අන්න ලංකාවේ පොලීසියක් තිබෙනවා.ඉදිරියටත් ක්‍රියාත්මක වෙන්න.❤❤❤❤❤

  • @JhonSnowy
    @JhonSnowy 2 роки тому

    අපේ රටේ හැටියට නම් වැඩපිළිවෙළ හොඳයි ඒකට respect ✌️ හැබැයි සෑහීමකට පත්වෙන්න බෑ මටනම් සමහරක් වැටලීම් වලට හිනා යනවා ඒ නිසා ටිකක් ලොකූ වැඩකට අත ගහන්න......................

  • @ארוניארוני
    @ארוניארוני 2 роки тому

    නොදකින් විතරාක් .මේ.ගැහැනුන්ගේ...හැඟෙ.හැටි ....ඇගේ.සයිස්.ඒක පේන්න.ගියා .උකුස්සාට ..අපේ.උකුස්සාට ජයවේවා ....👏👏👏🇱🇰

  • @kavinduashan9826
    @kavinduashan9826 2 роки тому +1

    නියමයි ජය වෙවා දිගටම මෙවගේ දෙවල් අල්ලන්න

  • @rmchandralatha5856
    @rmchandralatha5856 2 роки тому +23

    දැන් පොලිසිය හොදටම හොදයි ශක්තිමත් ජයවෙිවා

  • @priyanthihewagamage5125
    @priyanthihewagamage5125 2 роки тому +3

    Good job sir 🙏❤️

  • @glaz9102
    @glaz9102 2 роки тому

    ඒකටනම් ගැම්මක් ආවා.නියමයි පොලිසියේ අයගෙ වැඩේ ඕකුන්ට ඔහොම තමයි කතා කරන්න ඕන.සල්ලි වලින් හැම දෙයක්ම කරන්න පුලුවන් කියල හිතන් ඉන්න මෝඩයො!!

  • @rajithadanshka7071
    @rajithadanshka7071 Рік тому

    උකුස්සා තවත් මෙවැනි තැන් සොයා පියාසර කරන්න.ඔබට ජයෙන් ජය🙏

  • @aaindians
    @aaindians 2 роки тому +2

    තලපත් අම්මටයි, දුවටයි රෙවිලා, ඔන්න ඔහොම තමයි පොලිසිය ඉන්න ඕනේ එලම තමයි 😊

  • @anuradissanayaka4684
    @anuradissanayaka4684 2 роки тому +2

    උකුස්සට ජය👍👍👍👍👍

  • @swarnasuraweera283
    @swarnasuraweera283 2 роки тому +1

    උකූස්සාට ජයවේවා ආඩම්බරයි අනර්ඝයි විෂිශ්ටයි ශ්‍රෙෂ්ඨයි ගෞරවණීයයි.
    අයූක්තිය අසාධාරණට එරෙහිව නැගී සිටීම වෙනුවෙන් කැපවුනු ඔබ තූමන්ලාට ජයවේවා.👌🏾🇱🇰👍🏾💪🏾💪🏾💪🏾💪🏾

  • @kalindushrimadhawa2093
    @kalindushrimadhawa2093 2 роки тому +2

    මේ ව්‍යාපාරිකයා කවුද කියා රටට හෙලිකරන්න...

  • @chapagayani6007
    @chapagayani6007 Рік тому

    පට්ට... ඔහොම නැතුව මේ රට හදන්න බෑ.. ලංකාවේ නීති පද්ධතිය තව තද වෙන්න ඕනි....

  • @leoniedesilva9387
    @leoniedesilva9387 2 роки тому

    Thank You…🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @all_in_one697
    @all_in_one697 2 роки тому +1

    ආදරෙයි

  • @Udumbara568
    @Udumbara568 2 роки тому +3

    මේ තරම් දෙයක් වෙනකල් පරිසර අධිකාරිය මොකද කලේ දන්නේ නෑ

  • @hellobro7470
    @hellobro7470 2 роки тому +4

    අප්පෝ ගෑනිගෙ හැටි පේන්නැද්ද

  • @මනසටදැනුමක්
    @මනසටදැනුමක් 2 роки тому +2

    ඔය විදියට පොලිසිය ක්‍රියා කරනවා නම් අපේ රට කොයිතරම් හොඳද සුරපුරයක් වෙනවද නේ

  • @gdkanthi2883
    @gdkanthi2883 2 роки тому +1

    නියමයි👍👍👍👌👌😄😄🌹🌹🌹

  • @maryjoyce7310
    @maryjoyce7310 2 роки тому +1

    Excerlant job. Piliyandala police station, we are proud about you.
    Please protect our natural resources
    Thank you everybody

  • @nilunilu4025
    @nilunilu4025 2 роки тому

    නියම නීතිය සමහර නිලධාරි දුප්පත් පොහොසත් අනුව නීතිය වෙනස් කරනවා මේ සර්ලට බුදු සරණයි

  • @judywijesinghe7305
    @judywijesinghe7305 2 роки тому +1

    Thank you Ukussa🤗👏

  • @dimuthuruwan8890
    @dimuthuruwan8890 2 роки тому +3

    Super 👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @supun4691
    @supun4691 2 роки тому +1

    නියමයී🔥
    පොලිසිය කරනවනම් වැඩ ඔන්න🔥

  • @hewagelhranjane5464
    @hewagelhranjane5464 2 роки тому

    Thanks🌹🌹