barathi mahaththayo ohe neethiya athata aran e hamuduruwo monawa kalath oheta mini maranna aithiyak na onemanam e hamuduruwo sadahatama leda wena gurukamak wage karanna thibba ai mewata policiya daduwam karanne naththe policiya me siddi gana danuwath nadda minimaruwo nidalle
හරිම ලස්සනයි කතාව අැත්ත කතා මෙිවා බෝරැ නේමෙි මමනමි හැමදම කතාව අහනවා 7 ඉදල 9වෙිනකමි ම අහනවා
shaaaaa ..harima අපූරුයි ....gurunnansee.....
හරිම ලස්සන කතාවක් ඔබට ස්තූතියි ❤❤❤❤❤
සුපිරි වැඩකාරයො ඉන්නවා සමහරු බොරුකාරයොත් ඉන්නවා මේ ගුරුන්නාන්සෙනම් සුපිරි වැඩ කාරයෙක්
youtube channel එකක් තියෙනවා සුපිරියට කියලා දෙනවා මන්තර ගුරුකම් වැඩ
ඉගෙනගන්න ආස නම් කියහන් link එක දෙන්නම්👍
@@rosi4270 link eka dennako matath asai igenaganna
@@krishanthapasindu3367 මම දැම්මා link එක
මේ චැනල් එකේ link ban කරලා
ඒ නිසා ඔයාට ඒක එන්නෙ නෑ
ඒ නිසා මම මගේ about එකේ දාන්නම්🤟
ඒකෙන් copy කරලා ගන්න
@@krishanthapasindu3367 මගේ චැනල් එකේ playlist වලට යන්නකො
එතකොට ඒ චැනල් එකේ එක වීඩියෝ එකක් තියෙනවා මම public playlist හදලා
@@krishanthapasindu3367 එයා කිව්වා සබ් 5000 හදලා දුන්නම තව දේවල් කියලා දෙනවා කියලා
කෝ අවසානය🤔 ලස්සන කතාවක්❤️
Me කතා wala ඇත්ත නැත්ත මම දන්නේ na නමුත් ඉස්සර
සුපිරි wadakarayo ඉඳල tiyanwa එක්කෙනෙක් tamay kondadeniye හාමුදුරුවෝ ❤❤
භාරතී මහත්මයාගේ හා ටාසන් බාප්පාගේ කටහඬ එක වගේ කියන අය කෝ??
මිසර හිටියනේ කොහෙද අර ඉත්තාපාන මිරිස්වත්ත පන්සලේ හාමුදුරු නමක් . අපි නයි යන්නෙ නෑ නෑ පිටින් පළාත් වල ඕන තරම් අය එනවා.ඒ කොහොම වුණත් ඉස්සරහ හාමුදුරුවරු යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් ගැන ගත්තෙ ශාසනය ආරක්ෂා කරන්න ඒත් අද ඉන්න හාමුදුරුවරු ඕව දන්නේ නැහැ නමුත් ඒ දේවල් අකැපයි. අද කරාය සිවුරු පොරෝ ගන්නවා හොරට. හැබැයි ඒ හාමුදුරුවෝ නං නෙවෙයි සිවුරු වෙස්ධාරීන්. වුනොත් භාරතී මහත්තයෝ මේ වගේ දේවල් එපා පසිද්ධ කරන්න හාමුදුරුවන්ගේ දේවල් මොකද සිව්රු වෙස් දාරින් ඉන්නව. ඒ අය නිසා අපේ සමහර මෝඩ බෞද්ධයෝ මේවා හරියට තේරුම් නොගෙන මුණත් එක්ක තරහ වෙලා නහය කපා ගන්නව වගේ තරහ වෙන්න බුද්ධශාසනය එක්ක. මොකද අද ඒ අයටත් මොලයක් නැහැ අපි පුද්ගල සරණක් නෙවෙයි යන්නේ බුදුන් සරණ කියලා මොකද සිවුරක් පොරෝ ගත්තට හැමෝම ඒ ගරුතර සංඝරත්නයට අයිති වෙන්නැහැ නේ මොකද අද කාලේ නම් හොරුත් ඉන්නවනේ ඒ නිසා අපි සිහියෙන් වැඩ කරන්න ඕනේ ඒ කීවේ එක පුද්ගලයෙක් වරදක් කරන්න පුළුවන් හාමුදුරුනමක් වෙසින් ඉදගෙන. අපි බුද්ධ ශාසනය අත්හැරල හරියන්නෑ. සමහර හාමුදුරුවන්ගෙන් වෙන වැරදි වලට සමහර මෝඩ පිරිස් ඉන්නවා බුදුන් අතහැරලා ්‍රිස්තියානි ආගමට යන. බලන්න ඒ අයට කිසිම ශ්‍රද්ධාවකින් නෙමෙයි විශ්වාසයකින් නෙමෙයි තමන්ගේ ආගම තුළ ඉඳලා තියෙන්නෙ. මන් දන්නෑ මම නම් මුළු රටේම හාමුදුරුවරු කොච්චර වැරදි කරාය කියමුකෝ. මං මගේ ආගමත් හරින්න මොකද මං පුද්ගල සරණක් නෙවෙයි නිසා ගියෙ. මම ගිය බුදුන් සරණ නේ. මට බුද්ධ වචනය විශ්වාසයි ඒ ධර්මරත්න විශ්වාසයි ඒ සංඝරත්නය විශ්වාසයි ඊට වඩා දෙයක් නෑ. මා ප්‍රාර්ථනා කරන්නෙත් නිවන් දකිනා තුරා උපදින්නෙහිද, මා බෞද්ධයකු ම වේවා කියලා. ඒ පිරිසිදු බුද්ධ වචනය දැනේවා, ඇසේවා.
Oya kiyapu de hari oyata bs
🇱🇰👍
කරන්න හොදයි කියන්න හොද නෑ...අනේ ප්ලෑන් බන් යන්න....
දුක්ෂීල හාමුන්දුරුවන්ට හොද පාඩම් මේවා....නරක නරකම තමයි
Thanks
සුපිරි කතාවක්
නියමයි
Super 👌....
අමිමෝ මෙිමත් හාමුදුරුවෝ සැක්
Oya kathawa aththa
Niyamai katawa ❤️😍
ඉස්සර තිබ්බ නං අභියෝගාත්මක ඒව තමයි. අද ඒ වගේ දේවල් තියෙනව නැත්තෙ නෑ.
wow ...nice story
Good story
Me kathawanm maru aneth ewata wediya mama gadak asai meka supiri wedak meka nm maru patta
ශියාතු අයියා ශියාතු ශීයා...😂
😍❤️
👍🔥
❤️🔥
👍👍👍
👍 👍 👍
❤
කුකුළ හරි පව්නෙ. අනුන්ගේ පවු ගෙවන්න ඕන කුකුළා.
හ්ම්ම් ඔයට විටරයි තෙරුනෙ
පැත්තක ඉන්න සත්තු නේ 🙄
නාරම්මල කොහෙද මත් මමත් නාරම්මල අපි නමි ඔය කියන කතාව දන්නැ හ්ම් ලස්සනයි කතාව
ඔයා නාරම්මල කොහෙද
මං දැක්කා😂😂😂😂😂😂
Ane plz kawru hari mata barathi gurunwahansege nambare denna ko
Barath Gurun nasega kata hrima lassanai mata hrima asi gurun nasawabala please barida athumagae photo aka UA-cam aka pala krana please oba depita jesu pihitai 🙏🙏❤❤
Mar Eliass, දෙරණ Tv එකේ නොපෙනෙන මානය වැඩසටහනේ ඉන්නවා චන්ද්‍ර භාරතී මහතා .
භාරතී මහත්තයාගේ ටෙලිෆෝන් නොම්මරයක් නැද්ද ??
මටත් පුළුවන් නම් දෙන්න ලොකු පිනක්
මටත් ඔනේ
Matath one
Matah oni
Drama eka ain karala kathawa kiwuwanan eta wada hodai
Ane mata number eka ennako barathi mahaththayage
Gurugama pansale hamuduruwaruwoth ohoma apawath una
Pissu hadila hamuduruwo apawatwala destiyak wala minisun baya karanawa kukul andahaamuduruwang distiya namin prasanai daawahuva sampourna hamudurunamak namut kakul kukul adu wagai
oyage comment eka therenne na samahara ewa therenna kiyanna halo
Ana danna kanak matumaga namba aka danna koooo
Gurunnasege lipinaya labaganna puluvanda
me vge apu story nm mru
එතකොට මේ කවුරුහරි ලියපු කතන්දර ද තමන් කලා වගේ කියවන්නෙ 😂😂
නොපෙනෙන මානයට ඇවිත් චාටර් උනේ මේ මහත්තයා නේද
වදුරැ කැවුත්තේ ගුරුකම සන්නි යකාගේ ගුරුකමක්
දැන්නම් මෙකට ඇබ්බැහි වෙලා .....
barathi mahatmaya dakune koheda
Meka puduma hamuduru kenenk ne. Depala ras karana taran
Gurukama apahu yanawama tamai hamuduruwanta mantara thanchiyakut dala wade lesatama karala tiyenawa hamuduruwanta apath nati wennama awasana pratipale hamuduruwange apawatvimaneada mahattayo. Kohoma unath avichi maha niraye obatumatat vecancya aniwa dala atte
සන්නි යකා ගෙ ගුරු කමක්
Thomas Sandra Lee Maria Robinson Barbara
barathi mahaththayo ohe neethiya athata aran e hamuduruwo monawa kalath oheta mini maranna aithiyak na onemanam e hamuduruwo sadahatama leda wena gurukamak wage karanna thibba ai mewata policiya daduwam karanne naththe policiya me siddi gana danuwath nadda minimaruwo nidalle
Me gurunnansa ennawanam Dan ema guru kaman hamuduruwan nidahas karanna codiwina kaPanna maat ennam ona sohonakata ohuwa nidahas karanna
Magaani tatta keewa oya katawa kukul andahaamuduruwanga kataawak daawahuva
Waradi Natnam sapa nowadayi
Barati kiyannea dearana tv nopeaneana manayeadi pal unu poranida
Mokadda pal una kiyanne
Thota me minissunta karana boru walata sapaweaaaaaaaaaa
මම
Anthima tika thawa tikak kiuwanam hodai awa widiyath
මිනී සන්නිබන්දනේ අපේ සීයගෙ පොතක තිබුන කරන විදිහනම් දන්නැ 👌
දෙන්න බෑ ද.?
Boru kiynda apa karana widiha pothe thiyenawa
@@maheshdasanayake2641 නරක ඒවගෙ කරන විදිහ ලියල නැ
මගෙ ගාව තියෙනවා
වඳුරු ලේ ගොටු තුනක් ඕනෙ
මිනී තෙල් වලින් පහන් පත්තු කරන්න තියෙන්නෙ
ඕං හ්‍රීං මිනීශනනි පේසේලේතතුං කිඩ කිඩල මරු මරනේ තතුං ශන්නි නරපුර එඩිප්පුන්......
මෙහෙම පටන් ගන්නෙ මන්තරේ
දැහැන් දාහතක දිග මන්තරයක්
හතුරගෙ නම තිබ්බත් ඇති ඕකෙන් දෙන්න
ඕකෙන් මතුරලා ගහකට රත් හඳුන් ඉස්සොත් ගෙඩි කන හැමෝම මැරෙනවයි කියලා තියෙන්නෙ
ඕකෙ මිනීතෙල් හිඳින තැන ඉඳලා නැකත් තියෙනවා පිළිවෙත් තියෙනවා
නිකන් මැතුරුවට කිසිම වැඩක් නෑ
සමහරවිට තමන්ට හානියක් වෙයි
පරම්පරා පාලු කරන්න පුළුවන්ලු මේකෙන්
@@count8691 oya dnna hoda gurek ndda
බාරතී නම සිංහල බවුද්ද උනේ කොහොමද🤣🤣
වැරදි හොයන්න එපා බ්න්
Gurun nansaga nambara awannako hadisiyakata
Sahai hatha owa managawa thiyana mewa podi mathars
Oyata no aka oninam .meyage dawiwaru gana kiyana kotasa ahanna .ake kiyanawa meyage no aka
බාරතිගෙත් බොරැ කැටයම් තමයි තියෙන්නෙ ...😂🤣
Awajathaka barathi
Barathige ata2ke kabara naki wesige putha
මේ ගුරු තුමාගෙ නම්බරය දෙනවා
මම ගොඩක් අසරන වේලා ඉන්නෙ
කයිවාරු ගහන්නෙ නැතුව කතාව විතරක් කරානම් නේද ලස්සන