සුන්දර අවාලා හෙල අතරමං උනා | Lost in the forest | Camping | Mr deer

Поділитися
Вставка
  • Опубліковано 7 січ 2025
  • සුන්දර අවාල හෙල අතරමං උනා| Awala hela Camping | Mr deer | බිබිලෙ ගල | අවාල හෙල
    TIK TOK - www.tiktok.com...
    FACE BOOK - www.facebook.c...
    INSTAGRAM - www.instagram....
    ඇවෑල හෙළ (අවාල හෙළ) | බිබිල | මොනරාගලකොළ පාට Dry zone 🇱🇰💚අවාල හෙළ කියන්නෙ මොනරාගල දිස්ත්‍රික්කයට අයත් බිබිල ප්‍රදේශයේ සැගවී ඇති ගොඩක් ලස්සන හිතුවට වඩා උස කන්දක්. 💚බිබිලෙ නගරයේ ඉදල 20km ක් විතර ඉගිනියාගල අම්පාර පාරෙ පිටකුඹුර පහු කරගෙන යනකොට බුලුපිටිය ගම්මානයේ තමා පිහිටල තියෙන්නෙ ප්‍රධාන මාර්ගයේ යනකොට කන්ද පැහැදිලිව බලාගන්න පුලුවන්.. ප්‍රධාන මාර්ගයේ ඉදල 1km ක් වගෙ කන්ද පාමුලට වගෙ යනකල් පයින් යන්න ඕනි. ප්‍රධාන මාර්ගයේ පොඩි ගරාජ් එකක් තියනව එතනම (බිබිල ඉදන් එනකොට) වම් පැත්තට ගුරු පාරක් තියනවා එකේ යන්න ඔනී. බයික් වලින් නම් කන්ද කිට්ටුවටම යන්න පුලුවන්. එ ගිහින් දියපාරක් දිගෙ ගිහින් තමයි කන්ද තරණය කරන්න පටන් ගන්න තියෙන්නේ. මේ කන්ද තරණය කරන්න සාමාන්‍යයෙන් පැය 2.30කට ආසන්න කාලයක් වගේ යනවා. පාර හොයගන්න බැරි කන්ද ලගම ගෙවල් කීපයක් තියනව. ඒ කෙනෙක්ගෙන් අහන්න පාර පෙන්වයි. වැහි කාලයට කන්ද තරණය කරන්න අමාරුයි. යන හැම කෙනෙක්ම අනිවාර්යයෙන් බොන්න වතුර ලීටර් 3ක් වත් අරගෙන යන්න වෙනවා. මේකට නැග්ගාම අමුණෙ හෙල, ඔමුණුගල, යකුනත් හෙල, උල්හෙල, නිල්ගල, බුලුපිටියහෙල, මඩොල්සිම කදු, නුවරගල කදු වගෙ කදු ගොඩාක් පැහැදිලිවම බලාගන්න පුලුවන්.
    #fyp
    #foryoupageシ
    #viralfb
    #awalahela
    #awaalahela
    #trvel
    #followers
    #follo

КОМЕНТАРІ • 25