නිදහස කියන්නෙත් එක්තරා විදිහක Journey එකක් - යසෝදරා පථන්ජලී | Yasodhara Pathanjali.

Поділитися
Вставка
  • Опубліковано 18 січ 2025

КОМЕНТАРІ • 7

  • @tdn0708
    @tdn0708 Рік тому +8

    ලංකාවේ ප්‍රසිද්ධ චරිත දෙන්නෙක්ගේ පමණක් ඉන්ස්ටග්‍රම් මම කැමැත්තෙන් බලනව. ඔවුන් දෙදෙනාම එකම රාමුවක සිට සාකච්චා කරන දෙය ඇසීම සතුටක්. යශෝධරා ජීවත් වෙන විදිහ සහ ඇය ඇයගේ දරුවන්ව රැක බලා ගන්නා විදිහ මම හැමදාම ඉන්ස්ටග්‍රම් හරහා දකිනව. එය ඉතාමත් සුන්දරයි, ආදරණීයයි සහ සැම විටම ධනාත්මකයි. වැඩියෙන්ම මට සිත්ගන්න දෙය තමයි ඇය ඇයගේ දරුවන් සමග සිංහලෙන් පමණක් කතා කරන විදිහ. එය අහන් ඉන්න ආසයි.
    අශාන් සංවේගී සහ ලස්සන හදවතක් ඇති සුන්දර මානවයෙක්. ඔහු දායක වෙන සෑම දෙයක්ම ඉතාම වැදගත් පණිවිඩයක් සමාජයට එක් කරනවා.
    වැදගත් කතා බහක්. අශාන් වැදගත් විදිහට එය හසුරුවනවා.
    දෙදෙනාටම සුබ පතනවා.
    🙏🏻♥️❤️

  • @starrshiified
    @starrshiified Рік тому +6

    This is exactly what most of our people lack. They keep entirely blaming it on the society without for a second realizing that it’s their own choices that have confined them in to these frames. Such an empowering interview! Thank you Yasodhara and Ashan for this! ❤

  • @happypoppypandashow5806
    @happypoppypandashow5806 8 місяців тому

    ❤️❤️❤️

  • @isharasandamaligamage5404
    @isharasandamaligamage5404 Рік тому +4

    ❤️

  • @hashdeli1548
    @hashdeli1548 Рік тому +5

    Love this unconventional view of freedom and breaking frames. Absolutely agree on the need to move away from social, cultural and familial conditioning that is holding many of us back from reaching our true potential and happiness. Ashan and Yasodhara are two of my favourite local warriors who have a positive and essential influence on Sri Lankans. Also, I love that they used regular spoken Sinhala and English, instead of big pretentious words. ❤️

  • @disnanamali8735
    @disnanamali8735 Рік тому

    මම ඔයාට සුබ පතනවා