ලැබෙන හැම වෙලාවක චිත්‍රයක් අඳින එක මගේ පුරුද්දක් - Yasodhara - The mural girl

Поділитися
Вставка
  • Опубліковано 30 січ 2025

КОМЕНТАРІ • 52

  • @rajithaperera3549
    @rajithaperera3549 Рік тому

    A rare but TRUE Sri Lankan Gem. Amazing talent and personality. Proud of you sister.

  • @brickmodeler-imaginativecr3420

    You are very great

  • @sunilperera3186
    @sunilperera3186 2 роки тому +5

    රට සිට ඇවිත් සිංහල භාෂාව මරණ අයට ඔබ හොදම ආදර්ශයක් ...ඔබ රටට අභිමානයක්.... ඔබට ජය...

  • @vipulabataduwaarachchi7833
    @vipulabataduwaarachchi7833 3 роки тому +15

    සුපිරි. මේ නිදහස මමත් හොයා ගන්න ඕන.

  • @ruwanpereragunasekara132
    @ruwanpereragunasekara132 2 роки тому +5

    මගෙ අම්මගෙන් පසු මම දැකපු සුන්දරම කාන්තාව... ආදර්ශමත් චරිතයක්...මට ඇය තුලින් ජීවමාන බුදුරජාණන් වහන්සේගේ කාලයට හිත අවදි වෙනවා... සාරිපුත්ත මහරහතන් වහන්සේගේ පටන් එ භික්ෂු භික්ෂුණි මහා සඟරුවන සිහියට නැගෙන්නේ ඇයගෙ අව්‍යාජ නිහතමානීකම,අල්පේච්ච තාවය හා රිජු භාවය නිසාමය...සමාජයට ඇය තුලින් ලබාගත හැකි දෙ බොහොය... රටට ජාතියට ආගමට ආභරණයක් ඇය...ඇයගෙ නිහතමානී චරිතයත් එක්ක ඇයගෙ නම අහනකොට නිකෙලෙස් ඉතිහාසයයකට සිත දිව ගියා...මම මේ තුන් ලෝකයෙන්ම ගරු කරන කාන්තාවක් ඇත්ද ඇයගෙ නම තමයි මැයටත් තියෙන්නේ..🥰

    • @zarafernando44
      @zarafernando44 2 роки тому

      මාත් එකගයි ඔබට

  • @dhammasarathi9364
    @dhammasarathi9364 3 роки тому +9

    මේ වගේ අයගෙ හිත හරිම පිරිසිදුයි. හරිම නිදහසේ සතුටින් ජීවත් වෙන අය.

  • @umeshamadushan8503
    @umeshamadushan8503 2 роки тому +5

    ඔබ අපට ආඩම්බරයක් ❤️👍

  • @anuartacademy9268
    @anuartacademy9268 3 роки тому +16

    නිහතමාන චිත්‍ර ශිල්පිණියක්...
    ජීවිතය විදින්නියක්.....
    කැන්වසය නම් ලෝකය...
    පින්සලය නිදහසේ රටා...
    මවන්න මොනතරම් පිං කරන්න ඔනේද...
    වාසනාව ...

  • @dilmiperera8827
    @dilmiperera8827 2 роки тому +20

    මේ අරගලේට අලුත ඉපදුන බබාව අරන් ආපු එක්කෙනා නේද

  • @krishanthiperera160
    @krishanthiperera160 2 роки тому

    Absolutely amazing. Very unique. All the best Yashodara.

  • @lakshmanchandrasena593
    @lakshmanchandrasena593 5 років тому +4

    U are wonderful Yashodara. ........ 💕

  • @DDd-of6oj
    @DDd-of6oj 2 роки тому

    ලස්සනයි ❤️

  • @amarasirimanatunga2187
    @amarasirimanatunga2187 2 роки тому +1

    Hi Yasodhara, You are a wonder woman with many good qualities, very proud of you parents for bringing you up this way -born in London , speaking good Sinhala --- Metta Blessings of Noble Triple Gem.

  • @melaniegunaratne8199
    @melaniegunaratne8199 2 роки тому +1

    You are amazing.stay blessed.

  • @blackforest3823
    @blackforest3823 3 роки тому +2

    Great & highly appropriated

  • @inshafahamed9872
    @inshafahamed9872 5 років тому +3

    i went crazy when i just saw this painting in rajagiriya, thats massive large,cant believe incredible

  • @sandhyakumari5881
    @sandhyakumari5881 2 роки тому +3

    Me,chandrika,කුමාරතුංග මහත්මියගේ duwada,

  • @chathuridavid2060
    @chathuridavid2060 2 роки тому

    Beautiful aunty nice painting 🎨

  • @sheahanamerasinghe6343
    @sheahanamerasinghe6343 3 роки тому +1

    Beautiful and Amazing!

  • @aminabeghum9047
    @aminabeghum9047 2 роки тому

    💞💞💞💞💞💞💞💞💞💞

  • @gayangayan4130
    @gayangayan4130 2 роки тому +2

    යසෝදරා ....ලස්සනයි...🌹🌹🌹චිත්‍ර වගේම එයත්🌹🌹🌹....නමුත්....😪😪😪

  • @dreamcart2631
    @dreamcart2631 4 роки тому

    I really appreciate you @pathanjalee...

  • @jeyashi3872
    @jeyashi3872 3 роки тому

    I wish I can see her painting ❤️🖤❤️

  • @padminiliyanage4465
    @padminiliyanage4465 2 роки тому

    🥰🥰🥰🙏

  • @vipulabataduwaarachchi7833
    @vipulabataduwaarachchi7833 3 роки тому +6

    Please write a detail biography as well. It will help lot of misguided Sri Lankan youth

  • @SupunLankage
    @SupunLankage 4 роки тому

    Superb

  • @namindupinsara6157
    @namindupinsara6157 3 роки тому

    ලස්සනයි man asai

  • @vagiya2588
    @vagiya2588 3 роки тому

    👍👍👍❤️❤️❤️

  • @kgskaushalya4898
    @kgskaushalya4898 3 роки тому +2

    යහපතක්ම වේවා !

  • @mihirangammm
    @mihirangammm 2 роки тому

    Wow

  • @teemingthoughts1604
    @teemingthoughts1604 3 роки тому

    👍👍

  • @naweenethu2067
    @naweenethu2067 5 років тому

    ❤️

  • @mw8610
    @mw8610 5 років тому

    wow

  • @slkidsacademy3499
    @slkidsacademy3499 3 роки тому

    ❤️❤️❤️

  • @chandanacgt
    @chandanacgt 3 роки тому

    ඔයා පට්ට 👌

  • @pradeepsanjeewa3457
    @pradeepsanjeewa3457 3 роки тому +3

    මිස් මගේ දුවට අවුරුදු 10 ක් වෙනවා මිස්. දුව ගොඩක් ඉතා හොදට චිත්‍ර අදිනවා මිස්. හරි ලස්සනයි මිස් දුවගේ චිත්‍ර. මගේ දුවට මිස් ලග චිත්‍ර ඉගෙන ක්‍රමයක් තියෙනවද මිස්. Class එකක් මිස්. බොහොම ලොකු උදව්වක් මිස්. මගේ දුවට මිස් ලග ඉගෙන ක්‍රමයක් කියාදෙන්න මිස්.

    • @CinemaLKofficial
      @CinemaLKofficial  3 роки тому +3

      මේ ගැන යසෝදරාව දැනුවත් කරන්නම්. හැකි නම් ඔබව සම්බන්ධ කරගත හැකි දුරකථන අංකයක් අපේ Cinema lk Facebook පිටුවට යොමු කරන්න.

  • @lalanifernando8895
    @lalanifernando8895 2 роки тому

    👍👍❤️❤️❤️

  • @isankahettiarachchi3130
    @isankahettiarachchi3130 2 роки тому

    ❤️❤️❤️❤️