❗පොඩ්ඩො ගොඩක් ආස කරන Nutella අඩුම වියදමින් ගෙදර හදාගන්න විදිහ /NUTELLA RECIPE SINHALA /Doni Ammai

Поділитися
Вставка
  • Опубліковано 16 жов 2024
  • ❗පොඩ්ඩො ගොඩක් ආස කරන Nutella අඩුම වියදමින් ගෙදර හදාගන්න විදිහ /NUTELLA RECIPE SINHALA
    අවශ්‍ය කරන දේවල් :-
    ✔️රට කජු 200
    ✔️තෙල් මේස හැදි 1 1/2 (සුදු පොල්තෙල් හෝ එළවලු තෙල් )
    ✔️අයිසින් සීනී මේස හැදි 4 ( සුදු සීනී ග්‍රයින්ඩ් කරල කුඩු කරල එකතු කරන්න පුළුවන් )
    ✔️කොකෝවා පවුඩර් මේස හැදි 5
    ✔️ලුනු තේ හැදි 1/4
    ✔️බබාලට ස්නැක් වර්ග හදන විදිහ මෙතනින් බලන්න ...
    • පොඩ්ඩන්ට අමතර වේලට ඉක්...
    ❗බර වැඩි කරන කෑම වර්ග මෙතනින් බලන්න ව්ඩියෝ 60කට ආසන්න ගනනක් තියෙනවා ....
    • බබාගෙ බර වැඩි කරගන්න ම...
    ✔️බබාලට බත් වලින් හදන්න පුළුවන් වෙනස් රස කෑම වර්ග හදන හැටි මේ ලින්ක් එකෙන් බලන්න ..
    • බත් කන්නෙම නැති පොඩ්ඩන...
    ‼️පහල තියෙන්නෙ ඔයාලට පහසුවෙන් දෝණියි අම්මයි සමග එකතු වෙන්න අවශ්‍ය ලින්ක් ටික ❗
    S U B S C R I B E
    ••••••••••••••••
    UA-cam :- / @doniammai-pavithra
    FOLLOW
    -----------------------
    INSTAGRAM :-
    / doni.amma
    LIKE
    ----------------------
    FACEBOOK PAGE DONI AMMAI :- / doni.ammai
    PAVITHRA RATHNAYAKA FB PAGE :- / pavithra-rathnayaka-10...
    FACEBOOK GROUP :- Positive Liife Doni Ammai www.facebook.c...
    ----------------------------
    TIK TOK :-
    tiktok.com/@doniammaifoodchannel
    #doniammai #babyfood #sinhalarecipe

КОМЕНТАРІ • 115

  • @sujeewanilmini7800
    @sujeewanilmini7800 2 місяці тому +4

    ස්තුතියි ලංකාවේ ගොඩාක් පොඩි අය ආසයි ඒත් මිළ නිසානේ ගන්න බැරි මෙහෙම හදලා ගන්න පුලුවන් එයාලටත්

  • @lieeshasiribaddana286
    @lieeshasiribaddana286 3 роки тому +3

    Thank you නැන්දෙ කඩෙන් ගන්න බැ මිලයි සුපිරියි මාසයක් දෙකක් තියාගන්න පුලුවන්නෙද එලවලු තෙල් මුඩුගතය එනවාද දන්නෙ Wow😯😯🍞🍞

  • @dulanjashashika8436
    @dulanjashashika8436 3 роки тому +2

    Apita mekata batter danna puluwanda thel wenuwata

  • @samalipadmila7210
    @samalipadmila7210 2 місяці тому +3

    Vegetables oil wenuwata adeshayak ganna puluwan da?

  • @aushadhaakarshana3758
    @aushadhaakarshana3758 2 місяці тому

    මේක කොච්චර කාලයක් තියාගන්න් පුලුවන්දකියල කියන්නකො please ❤️❤️

  • @madhu176
    @madhu176 3 роки тому

    Thank you, hari pahadili hema video ekakma, 💐💐💐💐💐💐
    Amu ratakajuda ganna one,

    • @doniammai-pavithra
      @doniammai-pavithra  3 роки тому +1

      බොහොම ස්තූතියි
      වේලුනු ඒව ගන්න ❤️

  • @ShahiruDhanuddhara
    @ShahiruDhanuddhara 8 місяців тому

    Godak sthuthi oyata math asawen hitiye supermarket eke hewwa eth hamuune na thanks dr...❤

  • @akashnethsara7225
    @akashnethsara7225 3 роки тому +1

    Ane akke shook akke.thank you akke.math asama kemak.

    • @akashnethsara7225
      @akashnethsara7225 3 роки тому

      Doni.puthai mathak k ki.akke😍😍

    • @doniammai-pavithra
      @doniammai-pavithra  3 роки тому

      මමත් ආසලු 😁
      අනෙ හා නංගි අනිවාර්යයෙන් කියන්නම් දුව ආසයි ❤️

  • @ireshaanuruddika1899
    @ireshaanuruddika1899 3 роки тому

    Thank you akke.akkage aluth recipe ekak enakan hitiye ada heta hadanna wenne na eth ikmanatama dawasaka hadala balanawa akke thanks oyata 💖💖👍👍

    • @doniammai-pavithra
      @doniammai-pavithra  3 роки тому

      පුළුවන් වෙලාවක හදලා තියාගන්න නංගි පොඩ්ඩො ආස වෙයි ❤️

  • @harshaninadeeka7265
    @harshaninadeeka7265 3 роки тому

    Can olive oil be used instead of vegetable oil??

  • @sandyadayarathna135
    @sandyadayarathna135 3 роки тому

    Superb akke. Ikmanatama hadanna one hadala kiyannam

  • @sandaruwansenewirathna5041
    @sandaruwansenewirathna5041 3 роки тому

    Thank u akka.gdaak wtinwa meka.ewagema Akke market nutella eka babalata dnna hda nedda?aurudu 1 1/2ka babekta denna hoda ndda Akka.mn tika tika dunna.eth hoda nedda akka

  • @dilumwarnakulasuriya8184
    @dilumwarnakulasuriya8184 3 роки тому

    Thank you so much dr 💗💗💗💗💗💗💗 akke puluwannam caroot oil aka hadana widiya dannako please

    • @doniammai-pavithra
      @doniammai-pavithra  3 роки тому

      දාන්නම් නංගි ඉක්මනට ❤️

  • @nuwanbandara6620
    @nuwanbandara6620 2 місяці тому

    මයිලෝ කුඩු දාගන්න පුලුවන්ද

  • @ckgckg2176
    @ckgckg2176 3 роки тому +1

    Thank you👍👍🌷

  • @mydadiskitchen6680
    @mydadiskitchen6680 3 роки тому

    Thank you

  • @pansilupansilu1303
    @pansilupansilu1303 3 роки тому

    ගොඩාක් ආස දෙයක් ස්තුතියි

  • @anarichiyardeen4944
    @anarichiyardeen4944 3 роки тому

    Thanks so much Dr❤️

  • @piyuminisansala3762
    @piyuminisansala3762 3 роки тому

    Ane..balagana hitiye...mat harima asa kamak..thanks ...🙏 thanks akke....♥️♥️♥️♥️♥️mage jeeweete wage .....

    • @doniammai-pavithra
      @doniammai-pavithra  3 роки тому

      මමත් නංගි 😁

    • @piyuminisansala3762
      @piyuminisansala3762 3 роки тому

      Ane akke man haduwa..rasata awa♥️♥️♥️♥️♥️thanks akke...patawu3ma asawen kanawa..mata hari satutui..mahattaya kiyanawa..boruwatane das ganan deela kaden ganne...kiyala ..attamai mata harima satutak danenne..oyata jp..akje..e wagema godaaaaaaak stooti ...

  • @kanchanqmaduvanthi1440
    @kanchanqmaduvanthi1440 3 роки тому

    Wooww...thank akke.iye ra mama oyage thakkali sos eka ayema hadala thiya gaththa.mekath hadanna oni.b.s!!

    • @doniammai-pavithra
      @doniammai-pavithra  3 роки тому +1

      හදල බලන්න නංගි ...ඔයාලට තව පාන් රෙසෙපි ටිකකුත් අරන් එන්න ඉන්නෙ ඔයා හදනවනේ ගෙදර පාන් බනිස් ❤️

    • @kanchanqmaduvanthi1440
      @kanchanqmaduvanthi1440 3 роки тому

      @@doniammai-pavithra ou akke hadamu..oyagen igenagena purudu wela inna eka watinawa apita.oni welawaka oni deyak hadaganna puluwanne.👍

  • @menakamadushani4211
    @menakamadushani4211 3 роки тому

    Godak watinwa akka pana..❤🙏

  • @nuwanprasanna9842
    @nuwanprasanna9842 2 місяці тому

    Vegi oil hoda na. Babalata.

  • @shashikalaharshani9328
    @shashikalaharshani9328 3 роки тому

    Thanks.

  • @amarathungasamanthi3411
    @amarathungasamanthi3411 3 роки тому

    Thanks dear ❤ noci walin haduwama tawat rasa ati neda kade tiyena eke farm oil tiyena nisa putata denne na ,mehema hadala balannam 😊

    • @doniammai-pavithra
      @doniammai-pavithra  3 роки тому

      ඔව් රසට එනවා ඒත් ලංකාවෙ අයට හොයාගන්න අමාරුයිනේ ගානත් වැඩි ඇති හිතෙනවා.. ❤️

  • @nadikashan483
    @nadikashan483 2 роки тому

    Akke frige eke dan nathuwa tiyana puluwanda

  • @nimnadi5387
    @nimnadi5387 2 роки тому

    Akki mekata mailo kudu danna berida

  • @sarojinihemakumari2504
    @sarojinihemakumari2504 3 роки тому

    Oil wenuwata butter ganna barida

  • @nayomikarunanayakekarunana6728
    @nayomikarunanayakekarunana6728 3 роки тому

    Thanks

  • @arunichathurangani3379
    @arunichathurangani3379 3 роки тому

    Eka nam godak hodai hadanna kiyala dunnata akki.oyata godak thanks.math adama hadala babalata denawa.😘😘😘

    • @doniammai-pavithra
      @doniammai-pavithra  3 роки тому

      හදලා බලන්න නංගි මම අරන් එන්නම් අයිස් ක්‍රීම් එකත් nutella දාල හදන ❤️

  • @ireshaanuruddika1899
    @ireshaanuruddika1899 3 роки тому

    Akke mage puthata auruddai masa 3i. Putha mas, malu kanna kamathi na akke ane mama sup ekata dala blend karala thamai tikak hari denne wena monawahari recipes thinawanam kiyala denna ko akke puluwan vidiyak. Budu saranai akke

    • @doniammai-pavithra
      @doniammai-pavithra  3 роки тому

      මස් මාලු රෙසිපි හැදෙන්නෙ නෑ නංගි මමත් අපෙ දෙන්නම කන්නෙ නෑ...
      කවා ගන්නම ඕනි නම් මාලු රොටී වගෙ මීට්බෝල්ස් එහෙම හදලා දෙන්න නංගි

    • @ireshaanuruddika1899
      @ireshaanuruddika1899 3 роки тому

      @@doniammai-pavithra ❤️❤️❤️❤️

    • @ireshaanuruddika1899
      @ireshaanuruddika1899 3 роки тому

      @@doniammai-pavithra hamadama elawalu had enne ekama vidiyata ne akke oyata idak labunu welawaka wenas vidiyata elawalu wanjanayak hadala pennanna akke puluwan nam. Thank you akke ape punchi pataunge edineda prashna walata oya mehema udau karana ekata oyatai oyage paule hamotamai budu saranai

  • @nirmaniayeshma5885
    @nirmaniayeshma5885 3 роки тому

    Peanut walin puluwan neada....

  • @Challenge-nk1rw
    @Challenge-nk1rw 3 роки тому

    Thank dr. Oil wenuwata butter berida dr

    • @doniammai-pavithra
      @doniammai-pavithra  3 роки тому

      පුළුවන් තේ හැදි එකක් විතර

  • @hansidona1866
    @hansidona1866 3 роки тому

    akke sinit ratakaju ekkama blend karanna puluwanda

    • @doniammai-pavithra
      @doniammai-pavithra  3 роки тому

      රට කජු ටික කුඩු කරගෙන් ඉන්න නංගි .දෙක වෙන වෙනම කුඩු කරලා එකතු කරන්න

    • @hansidona1866
      @hansidona1866 3 роки тому

      ok.thank you akkee

  • @sanjeewaniranthilaka9213
    @sanjeewaniranthilaka9213 3 роки тому

    Shaaa eka maru akka

    • @doniammai-pavithra
      @doniammai-pavithra  3 роки тому +1

      ස්තූතියි නංගි ..ගිය ටිකේම හිතුවා ඔයාට කොහොමද කියලා හොදින් නේද නංගි

    • @sanjeewaniranthilaka9213
      @sanjeewaniranthilaka9213 3 роки тому

      @@doniammai-pavithra ane ow akkke.hodin innwa.chuti duu montisori yanawane.eyage wedath ekka amarui.

  • @mydadiskitchen6680
    @mydadiskitchen6680 3 роки тому

    Mamath haduwa harime rasai

  • @shakilapriyadarshani6067
    @shakilapriyadarshani6067 Рік тому

    Good ❤❤❤❤❤

  • @ireshaanuruddika1899
    @ireshaanuruddika1899 3 роки тому

    Akke puluwan nam carrot oil eka hadana vidiya kiyanawada 🤔🤔😊😊

    • @doniammai-pavithra
      @doniammai-pavithra  3 роки тому +1

      දාන්නම් නංගි අනිවාර්යයෙන්

    • @sandyadayarathna135
      @sandyadayarathna135 3 роки тому

      Ane matath one

    • @ireshaanuruddika1899
      @ireshaanuruddika1899 3 роки тому

      Thank you akke 😀😀

    • @sandyadayarathna135
      @sandyadayarathna135 3 роки тому

      @@doniammai-pavithra akke nutella eka ada haduwa. Harima rasai ammo kiyanna wachana na. Eth mage 1 cream ekak wage une na akke eka nisa man unu wathura chuttak dala eka hadagaththe. Mokada danne na. Ane kohoma unath thanks akke. Puthata dunnama kawa. E kana welawe eyage muna thibba hagimak mata kiyanna therenne na. Eka dakkama mata kadulu awa. Oyata godak pin mewa kiyala dunnata. Loku kamak ata nevi akke meka kiyanne. Man marry karala dubai hitiye awrudu 5k putha labilath hitiya. Husband ta lankawe job 1k labilai awe Dan awruddu 2k. Ehedi man kawa nutella. E rasa mathak una mata godariyak pin and thanks a lot. Budu saranai akke.

  • @thamariwijesekara9285
    @thamariwijesekara9285 3 роки тому

    Tnx akkiyo nutella tibbe na tika kalayak mehe husban enna dawaswala puthata hadala dunna me widiyata putha kawe na akki penut rasane enne eya orginal eke rasata huruwela

    • @doniammai-pavithra
      @doniammai-pavithra  3 роки тому

      අපෙ දෙන්නත් ආස ඔරිජිනල් රසට නංගි ඒ රස කොහොම හැදුවත් ගන්න බෑනේ.... මේක දාලා එක එක දේවල් හදලා දෙනකොට කනවා...... රටකජු රස නිසා පාන් වලට ගෑවම තවත් රසයි පුතා ආසයි ඒනිසා ❤️❤️❤️

    • @thamariwijesekara9285
      @thamariwijesekara9285 3 роки тому

      @@doniammai-pavithra hazelnut dala haduwoth a rasa eida akki mma aye hadala oya kiyala dunna kiribanis ekata dala denna oni kaida balanna akki ice cream nm kanna godak asai ape putha mma denne edala hitala tamai oyage recepi eka dannako

    • @doniammai-pavithra
      @doniammai-pavithra  3 роки тому

      ඔරිජිනල් රසම එයිද කියන්න දන්නෙ නෑ නංගි මොකද රහසක් ඇති මේ රෙසිපි එකේ අපි නොදන්න මෙච්චර රසට හදන .. 👩‍🍳 අරන් එන්නම් නංගි ඒකත් මම ඉක්මනින්ම් ... හෙම්බිරිස්සාව හැදෙන්න එන්නෙ කට හඩ වෙනස් වෙන්න කලින් මේකත් දාගත්තේ චුට්ටක් පරක්කු වෙයි හොදේ ❤️

    • @thamariwijesekara9285
      @thamariwijesekara9285 3 роки тому

      @@doniammai-pavithra eka tamai akki rahasak athi. Ha akki ekmanin gennako
      Wadiwenna kalin behethak ganna akki hadunama amaruine

  • @arunalideepasika7838
    @arunalideepasika7838 3 роки тому

    Akki mekata gedarahadagattha polthel ekathukarata kamaknedda

    • @doniammai-pavithra
      @doniammai-pavithra  3 роки тому

      පොල් තෙල් වල රස් නිසා මේකේ රස වෙනස් වෙයිද දන්නෙ නැ නංගි

    • @arunalideepasika7838
      @arunalideepasika7838 3 роки тому

      Akki Man gedara hadagatthu polthel dala haduwa ehema wenasak NE akki. Kade ewa wagemai thenks oyt. Baba godak asai ape.

  • @mangalagunasekara8366
    @mangalagunasekara8366 3 роки тому

    Hadala dawas kiyak thiya ganna puluwanda akke?

    • @doniammai-pavithra
      @doniammai-pavithra  3 роки тому

      නංගි මසයක් ඊට වැඩි උනත් පුළුවන් නරක් වෙන දේවල් නෑනෙ... හොදට වහලා ෆිජ් එකේ තියලා ගන්න පුළුවන් මගෙත් සති තුනක් විතර දැන් හදල ❤️

    • @mangalagunasekara8366
      @mangalagunasekara8366 3 роки тому

      ගොඩක් ස්තූතියි අක්කේ.

  • @umaircr4512
    @umaircr4512 3 роки тому

    Koko powder varuvan milo Dana puluvada

  • @shanthiwanka6654
    @shanthiwanka6654 3 роки тому

    Aurudden passe babalata denna puluwan NEDA..

  • @HappyNestIshu
    @HappyNestIshu 3 роки тому +2

    Hezal nuts දාලා හදන්නත් පුලුවන් නේ අක්කේ.හැමෝටම.හොයාගන්න අමාරු නිසා පීනට් හොදයි.❤

    • @doniammai-pavithra
      @doniammai-pavithra  3 роки тому +2

      ඔව් නංගි ලංකාවෙ අයට අමාරුයි නේද ගානත් ටිකක් වැඩි ඇතිනේ... රටකජු ලේසියෙන්ම හොයාගන්න පුළුවන් නේ...
      ❤️❤️

    • @HappyNestIshu
      @HappyNestIshu 3 роки тому +1

      @@doniammai-pavithra ඔව් ඒක තමා අක්කේ.ලංකාවේ ගොඩාක් අයට හොයාගන්න බෑනේ.හදලා බලන්න ඕනේ අපේ දෝණි ආසයි.මන් කඩෙන් ගේන්නේ.ඒ නිසා නිතර දෙන්නේ නෑ.මේක හදලා දෙන්න බය නෑනේ

  • @maarymaary5462
    @maarymaary5462 3 роки тому

    Meka wayasa kiye idanda denna puluwan

  • @doniammai-pavithra
    @doniammai-pavithra  3 роки тому +2

    අවශ්‍ය කරන දේවල් :-
    ✔️රට කජු 200 g
    ✔️තෙල් මේස හැදි 1 1/2 (සුදු පොල්තෙල් හෝ එළවලු තෙල් )
    ✔️අයිසින් සීනී මේස හැදි 4 ( සුදු සීනී ග්‍රයින්ඩ් කරල කුඩු කරල එකතු කරන්න පුළුවන් )
    ✔️කොකෝ පවුඩර් මේස හැදි 5
    ✔️ලුනු තේ හැදි 1/4

  • @ishanifernando9951
    @ishanifernando9951 3 роки тому

    Akki oya bara adu krgththa widiha kyla dennko

    • @doniammai-pavithra
      @doniammai-pavithra  3 роки тому

      නංගි ව්‍යායාම කලා දවස් පහක් විතර සතියට
      පිටි,සීනී තෙල් අඩුම කලා දවල්ට විතරයි කාබෝහයිඩ්‍රේට් ගන්නෙ...රෑට එළවලු විතරයි... පලතුරු ,එළවලු ගොඩක් කෑවා... වතුර බිව්වා හොදට මේ ටික තමයි නංගි සතියක් දෙකක් අමාරු වෙයි ඒත් ඊට පස්සෙ පුරුදු වෙනවා

    • @ishanifernando9951
      @ishanifernando9951 3 роки тому

      @@doniammai-pavithra kochchara kalayak wage geyada akke..mage babata masa 9i mage bara 76kg.mt usata anuwa bara 60k wenakal adu karaganna ona ethakota thamai hari.akke kochchara kal geyada oyata bara adu karaganna

    • @doniammai-pavithra
      @doniammai-pavithra  3 роки тому

      දුව ලැබුනට පස්සෙ නම් නංගි මාස හයක් ගියා බර 20kg වැඩිය අඩු උනා .
      පුතා ලැබුනට පස්සෙ නම් අවුරුද්දක් වගෙ ගිය බර අඩු කරගන්න .හරියටම කරගන්න බැරි උනා බබාලා දෙන්නම් එක්ක නිසා ..

  • @dulpikanayanga1637
    @dulpikanayanga1637 3 роки тому

    Nutella nutella 🌰🌰🥞 yummy 😋😋

  • @aselamaduranga5981
    @aselamaduranga5981 3 роки тому

    😍😍😍

  • @hansidona1866
    @hansidona1866 3 роки тому

    😘

  • @tharushinadungodage2675
    @tharushinadungodage2675 3 роки тому

    😘👍

  • @rasikadilshan5006
    @rasikadilshan5006 3 роки тому

    🖒❤❤❤❤👌

  • @shashiherath2948
    @shashiherath2948 3 роки тому

    🙏 🙏🙏🙏🙏🙏🙏🙏

  • @shanaka605
    @shanaka605 3 роки тому

    ❤️❤️❤️❤️😍😍😍😍

    • @doniammai-pavithra
      @doniammai-pavithra  3 роки тому +1

      ස්තූතියි නංගි පළවෙනි කමෙන්ට් එක ඔයාගේ ❤️❤️

    • @shanaka605
      @shanaka605 3 роки тому

      @@doniammai-pavithra sathutui mulimma comment karanna lebuna ekata.mamath hadala denawa puthata Ada hetama....

    • @doniammai-pavithra
      @doniammai-pavithra  3 роки тому +1

      ❤️❤️❤️

  • @dilaniaberathna1027
    @dilaniaberathna1027 3 роки тому

    Thank you

  • @yapaupul290
    @yapaupul290 3 роки тому

    Thank you