Rahu apala | Raahu | රාහු අපල | astrology | astrology sinhala | Rawana | rishi |Gagana prathap

Поділитися
Вставка
  • Опубліковано 24 січ 2025

КОМЕНТАРІ • 156

  • @GaganaPrathap
    @GaganaPrathap  3 роки тому +5

    හඳහන් බැලීම , පොරොන්දම් බැලීම වැනි ජෝතිෂ්‍ය සේවයන් සඳහා 2000/=සිට 5000/= මුදලක් අයකෙරේ ... ඉගෙනීමට අදාලව කෙරෙන කිසිම කටයුත්තකට මුදල් අයකිරීමක් නොමැත. සම්බන්ද කරගැනීමට අවශ්‍ය අය 0760358279 අංකය මගින් වට්සැප් හරහා සම්බන්ද කරගැනීම සිදුකරන්න.

    • @GaganaPrathap
      @GaganaPrathap  3 роки тому

      E video idiriyedi mama geenava

    • @දෝණී-ණ4ඝ
      @දෝණී-ණ4ඝ 2 роки тому

      Me aurudde දෙසැම්බර් wenakan rahu thinawa wibageth thinawa me aurudde padam karanna hitha dennema akata mokakda karanna ona kiyannakoo. 😥

    • @imashiranasinghe5472
      @imashiranasinghe5472 2 роки тому

      Whatsap ennawada welawa balawaganna

    • @jagathchaminda9709
      @jagathchaminda9709 2 роки тому

      Account no ewanna plz

  • @tdkodikara3728
    @tdkodikara3728 3 роки тому +5

    මගෙ ජීවිතේ අහපු හොදම ජෝතිශ්‍ය වීඩියෝ එක ...ඔබතුමාට අනන්තවූ බුදුගුණ බලයෙන් යහපතක්ම වේවා !!! ආයු බොහෝ වේවා ...!

  • @sameerasameera2890
    @sameerasameera2890 Рік тому +2

    ඔබතුමාට බොහොම ස්තුතිය 🙏 වටිනා විඩියො එක ගොඩක් වටිනවා මහත්තයො
    මෙත්තා කරුනා මුජිතා උපෙක්ෂා🙏 🤲
    තෙරුවන් සරනයි

  • @jayanthantma9329
    @jayanthantma9329 3 роки тому +5

    ස්තුතියි ඔබතුමාට ජොතිෂය විකුනන් කන අය අතර ඔබ හොද මහමතමයෙකි

  • @reality123-zv3mx
    @reality123-zv3mx 8 місяців тому +1

    ඉතාම ප්‍රශංසනියයි....❤මුදලට වඩා දැනුම දෙන ඔබතුමාට නිදුක් නිරොගි සුවයම වේවා..

  • @susa3082
    @susa3082 Рік тому +1

    නියම වීඩීයෝ එකක්. ඔබතුමා මෙහෙම කෙනෙක් දැනුමක් තියෙන කෙනෙක් කියල හිතුවෙ නෑ. හෙලය , රාවනයන් හෙල දැනුම ගැන කතා කරපු එක නියමයි 💪✌️

  • @BuddhikaSenani-qr7dj
    @BuddhikaSenani-qr7dj 5 місяців тому +1

    තෙරුවන් සරනයී ඔබතුමාට හරිම ආසයි ගුරුතුමනි මෙදෙ ඉගෙන ගන්න ස්තුතියි .

  • @wijeewickramasamarakoonmuh4157

    Serge දැනුම මහ මෙරක්. මම jothishaya හදාරනවා. Ser මේ රටට වාසනාවක්. ❤❤❤❤❤❤❤

  • @chathuramadhushanka3045
    @chathuramadhushanka3045 2 роки тому +2

    බොහොම ඉස්තුති ඔබතුමාට
    රාහු අනිත් ග්‍රහයන් සමග සංයෝග වීමෙන් ලැබෙන ප්‍රතිඵල පහදා දෙන්න පුලුවන් නම් ඔබතුමාට ගොඩක් පින්

  • @nimaljayakody-s3h
    @nimaljayakody-s3h Рік тому +2

    Ithama watinawa oba thuma ithama pinwanthai thawa thawath desanadeela ape tharunayan araksha karanna oba thuma ithama gnana wantha buddimath awanka karunawantha kama thawa thawath wedieewai pathami budu saranama lebewa....

  • @annshyama2328
    @annshyama2328 2 роки тому +1

    ඔබතුමාට ගොඩක් පින් මෙම වීඩියෝ හැම එකකින්ම බොහෝ ගැඹුරු කාරණා දැනගන්න සලස්වනවට

  • @anandawijesundara8702
    @anandawijesundara8702 3 роки тому +2

    👍මමත් මේගෙවන්නේ කේතු මහදශාව පුදුම ආසාවෙන් ජ්‍යෝතිෂය හදාරමින් ඉන්නවා. ඒවගේම ගුප්ත දේවල් වලින් හොදට උදව් ලබාගෙනතියනවා.දැනුවත් කිරීමට ඔබතුමාට ගොඩක් පින්.

  • @asankaedirisuriya7629
    @asankaedirisuriya7629 3 роки тому +4

    ඉතා අගනා ගැඹුරු පැහැදිලි කිරීමක්
    ස්තුතියි ,

  • @amilalahiru5791
    @amilalahiru5791 3 роки тому +7

    මේ කරගන්නා වූ කුසල කර්ම හේතුවෙන් මතු භාවයේ සියලු සැප සම්පත් හිමි වේවා.

  • @seemakatipeyarachchi3117
    @seemakatipeyarachchi3117 Рік тому +1

    ඔබ තුමාට පින්. නියම මාර්ගය පහදා දෙනවට,

    • @seemakatipeyarachchi3117
      @seemakatipeyarachchi3117 Рік тому

      අහම්බෙන් ඔබතුමා ගෙ චැනල් එක දැක්කෙ ජීවිතයට බොහෝ දේ ගත හැකියි

  • @pdunuthilaka8818
    @pdunuthilaka8818 3 роки тому +5

    හොඳ පැහැදිලි කිරීමක්.

  • @ictcompass3614
    @ictcompass3614 10 місяців тому +4

    ඔව් ඒක ඇත්ත. මම ඒ දේ නිසා අද හොඳට ම විදවනවා. රාහු අපල තියන කොට තමන් හරි අනිත් අය වැරදි කියලා විතරයි හිතෙන්නෙ. අනේ කාට හරි එහෙම හිතෙනවා නම් ඉවසන්න. ආයෙ ආයෙමත් ඉවසන්න. තව තවත් ඉවසන්න. මොන ප්‍රශ්නෙ ආවත් ඔයා අහස වගේ කියලා හිතන්න. ලොකු බර වලාකුළු ආවත් ඒවා ටික කාලයක් තිබිලා අහස ආයෙමත් පැහැදිලි වෙනවා කියලා මතක් කරගන්න. මම වගේ විදවන්න වෙන්න එපා ඔයාලා කිසිම කෙනෙක්ට. ඔයාලා ආදරය කරන කෙනාව තේරුම්ගන්න. ඔයාගෙ වරද තේරුම්ගන්න. රණ්ඩුවට යන්න ම එපා. මම වගේ විදවන්න එපා. මොකද මම ආදරය කරපු කෙනා මාව එපාම කිවුවා. ඒ කියලාත් ටික කාලයක් යනකම් තේරුම්ගියේ නෑ මමයි වැරදි කියලා. අපි මේ අවුරුද්දේ විවාහ වෙන්න හිටියේ. ඒ විවාහ යෝජනාව විනාස වුනා. කෙනෙක් කියයි එහෙම වුනේ හොඳ කෙනෙක් ලැබෙන්න කියලා. ඒත් මට දැන් තේරෙනවා ඒ තරම් හොඳ කෙනෙක් මට කවදාවත් ආයෙ ලැබෙන්නෙ නෑ කියලා. අනේ ඒ හින්දා ඔයාලටත් රාහු අපලය තියනවා නම් ඉවසන්න. ඔයාලගෙ ආදරණීයන් පරිස්සම් කරගන්න. මම වගේ පසුතැවිලි වෙන තැනට වැඩ කරගන්න එපා. ඔයාලාට හරි ඔයාලගේ ආදරණීයන් රැක ගන්න ලැබෙන්න එළබ සිටි සිහියෙන් ඉන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මම අන්තිම වතාවටත් ඔයාලගෙන් ඉල්ලන්නෙ එකම එක දෙයයි. ඒ ඉවසන්න. තව තවත් ඉවසන්න. තව තවත් ඉවසන්න. ආයෙ ආයෙමත් ඉවසන්න. ඔයා අහසක් වෙන්න. ඇවිත් යන වලාකුළු වගේ කියලා හිතන්න එන ප්‍රශ්න. වලාකුළු රැදෙන්නෙ නෑ වගේ ප්‍රශ්නත් හැමදාම නවතින්නෙ නෑ. ඒ හින්දා ආයෙ ආයෙමත් ඉවසන්න. තව තවත් ඉවසන්න. ඔයාලා හැමෝගෙම ආදරණීයයන් ඔයාලා ළඟම රැදේවා කියලා මම හදවතින්ම සුබ පතනවා. යළි යළිත් ඉවසන්න. ඉක්මනින්ම රාහු අපල කාලය ගෙවී ඔයාලාට සතුට සමාදාන කාලයක් ඉක්මනින්ම උදාවේවා 🙏🙏🙏🙏

    • @arigath
      @arigath 5 місяців тому

      ඔයාට දැන් කොහොමද.එයා ආපහු ආවෙ නැද්ද

  • @nishanmadushankamadushanka9162

    Godak hodai weda satahanak oba thumata budu saranai 🥰🥰🥰🥰🥰🤣🥰🤣🥰🤣🥰🤣🇱🇰🥰🇱🇰🥰🇱🇰🥰🇱🇰🥰🇱🇰🥰

  • @magicstitchcanada
    @magicstitchcanada 2 роки тому +5

    ඔබ හරියටම හරි.. මම උත්සාහයකින් තොරව පිටරට යැවුනා මගේ වයස එතකොට 25ක් විතර.. මොන තරම් උත්සාහ කරත් ලංකාවේ පදිංචියට එන්න.. මම ආසාර්තක උනා.. 2009 යුද්ධය නිම උනාම ආවා පදිංචියට.. ඒත් වසර ක් ඇතුලත ආපහු යැවුනා.. මම හිටියේම හොඳයි කියන රටවල..ඕස්ට්‍රේලියාව කැනඩාව යුරෝපය වගේ... මට නම් ලංකාව තරම් ඒ එක රටක් හරි ගියේ නෑ..

  • @anularanasinghe9524
    @anularanasinghe9524 2 роки тому +2

    Obathuta loku pinak.thanks.

  • @slgamma9496
    @slgamma9496 Рік тому +1

    Godak sthuthi... bohoma pin oyata 🙏🙏🙏

  • @asankaedirisuriya7629
    @asankaedirisuriya7629 3 роки тому +7

    මා හට රාහු මහ දශාව ලබන විට ආද්‍යාත්මික ජීවිතයක් ගත කිරීම සදහා නිවසින් පිට ව්‍ භාවනානුයෝගීව අරන්‍ය ගත ව්මට සිතුවිලි පහල ව් කලක් එහි ගත කිරීමට සිදුවිය .
    ඔබ තුමාගේ මෙම හෙලිදරව් කිරීම ඉතා ප්‍රායෝගිකයි.
    ස්තුතියි

  • @nelusamaraweera9310
    @nelusamaraweera9310 Рік тому +1

    Oba thumage sansara gamana keti වේවා !!!!!!!🙏🙏🙏🙏

  • @danujidewanga
    @danujidewanga 3 роки тому +1

    Obathuma ithama daksha guruwaryek..ithama pahadiliwa kiyala denwa.api godak garu karnwa sirta..dirgayusha labewa.jaya

  • @Lalithpriyankara72
    @Lalithpriyankara72 4 місяці тому +1

    බොහොම pin

  • @sachiththaraka7926
    @sachiththaraka7926 2 роки тому +3

    හරිම පැහැදිලි ස්තුතියි

    • @athulachandrasena3326
      @athulachandrasena3326 2 роки тому

      නිවැරැදි පැහැදිලි කිරීමක්
      අගෙයි

  • @Ruhani-Thikshana
    @Ruhani-Thikshana 3 роки тому +1

    Good luck සර්...ඉදිරියටම යන්න හදවතින්ම සුබ පතනවා..👍

  • @herathyasapala8744
    @herathyasapala8744 3 роки тому +3

    සර් අද වීඩියෝ ව සුපිරි

  • @sudarshanadesilva6424
    @sudarshanadesilva6424 3 роки тому +3

    Palamu comment eka sir

  • @sadathraka9472
    @sadathraka9472 2 роки тому +1

    හරිම"වටිනා විඩියෝවක්"

  • @anuuanuu2311
    @anuuanuu2311 3 роки тому +1

    ඔබ තුමාට ස්තූතියි

  • @sadathraka9472
    @sadathraka9472 2 роки тому +2

    බුදුසරණයි"

  • @thushanmanjulai6667
    @thushanmanjulai6667 Рік тому +1

    Thank you sir godak aderei

  • @rmchandralatha5856
    @rmchandralatha5856 2 роки тому +2

    තෙරැවන් සරනයි

  • @roshanweer
    @roshanweer 3 роки тому +2

    සුබපතනවා 5000ට ජයවේවා තව තව video දාන්න 👏👏👏👍👍

  • @nayanachandrani5880
    @nayanachandrani5880 Рік тому +1

    Obathumata tharuwan saranae rata yahapathkma weawa 🙏🙏🙏

  • @priyaperera4787
    @priyaperera4787 3 роки тому +1

    Ane godak wadagath paàdam mààlaawak apita kiyala dunnata oba thumata godak pin🙏..sthuthi 🌷harima lassanyi.theruvn saranyi🙏🙏👌🌷🌷👏👍🌹🙋🙌🌟✨

  • @nurat4496
    @nurat4496 6 місяців тому +1

    Athatama apurui❤

  • @chathuramadhushanka3045
    @chathuramadhushanka3045 2 роки тому +1

    Godak pin siddawenwa obathumata
    🙏🙏🙏

  • @vihangi9871
    @vihangi9871 3 роки тому +1

    Hariyata hari kiuwa dewal🙏🙏🙏

  • @thilaksam962
    @thilaksam962 3 роки тому +1

    හරිම ලස්සනයි...පින්තූර වලට සරිලන හඩ ..

    • @thilaksam962
      @thilaksam962 3 роки тому +1

      අතිතය ට ගියා වගේ දෙනෙනවා...good luck ..

  • @anularanasinghe9524
    @anularanasinghe9524 2 роки тому +1

    Sankeerni .thawa dawasak danuma denna sir.theruwan saranai.

  • @dilinislg865
    @dilinislg865 3 роки тому +1

    අනිවාර්යයෙන්ම සර් ,ඔබ කියන කතාව සහතික ඇත්ත ,,,මම නම් කවදා හරි මැරෙන්න ලංකාවටම එනවා ,,,අපේ රටේ ඉන්න මිනිස්සුන්ට මගේ රටේ අගයක් නැහැ ,,,..උපදින හැමආත්මයකම ගානෙම මම ලංකාවේම ඉපදෙන්න ඕන ...තෙරුවන් සරණයි ඔබ සැමට ...🙏

  • @mohanwewatta713
    @mohanwewatta713 3 роки тому +1

    Very nice ..intersted topic ..👍keep it up

  • @slgamma9496
    @slgamma9496 Рік тому +1

    Dirga ayusa ❤️👍

  • @nuwanthimaheshika2232
    @nuwanthimaheshika2232 3 роки тому +1

    Congratulations.......dawasin dawasa diunu wenna oni obathumata💐💐💐💐💐

  • @maheshkoreanjayasinghe3137
    @maheshkoreanjayasinghe3137 3 роки тому +1

    Thanks 👍👍👍👍👍

  • @nimaljayakody-s3h
    @nimaljayakody-s3h Рік тому +1

    Oba thumata nirogi suwayama lebewa thawa thawath padam kiya deemata sithata sakthiya wasanawa sthiwewai pathami

  • @heiyanthuduwavidulasanadi1574
    @heiyanthuduwavidulasanadi1574 2 роки тому +1

    Senasuru apala walat kakanil danda hod na kiyala kiyanawa aththada

  • @thisaraniwanniarachchi8111
    @thisaraniwanniarachchi8111 3 роки тому +1

    හොඳ video එකක්

  • @chirandasanayake6698
    @chirandasanayake6698 3 роки тому +1

    තෙරුවන් සරණයි

  • @dayabalasooriya5128
    @dayabalasooriya5128 2 роки тому +1

    Prashnsaneeyai saba hela Urumaya nawatha godanagamu Aubhowewaaa.!!!

  • @ranjanhewage5817
    @ranjanhewage5817 Рік тому +1

    මගේ රාහු 1 කොටුවෙ...
    මං හිතනව ශරීරය සැහැල්ලු කරන අඩු ගුරුත්වයත්, සහ මනස නිවන බුදුන්ගේ අසම සම ධහමත් මේ රට තුල පවින නිසාම... ඊට එරෙහිව පවතින අසුර බලපෑම හේතුකොටගෙන තමන්ට කන්න අඳින්න නැතත් තමන්ගේ යැයි කියාගන්නනා වංශයක් කියවමින් වංසයම කබල්ගාමින්, බුදුන් මමත්වය නසන්න දෙසූ ධහමට මග හරස්කරන පාපතර දේශපාලන දූෂික ක්‍රියා සහ මිත්‍යා දෘෂ්ටිය නිතර පැතිරෙන රටක් මේක... මං අසුරයන්ට මෛයිත්‍රී භාවනාව කොට මයිත්‍රිය පතුරවන කෙනෙක් වගේම අසුරයන්ගෙ කාමඅාශාවන්ට අනුව කාමය විචාරයකරන කෙනෙක්..

  • @anurabandara7919
    @anurabandara7919 Рік тому +1

    Mahawara wanuwan sthuthiya Vega yagi

  • @pulindu12
    @pulindu12 3 роки тому +1

    Godak wedagath sir 😍

  • @danujidewanga
    @danujidewanga 3 роки тому +1

    Godak pin sirta..bs

  • @shalinimadushani1608
    @shalinimadushani1608 3 роки тому +1

    Atta.suba gamn .lankava tama buduhamuduruvo anagate bududahama pavatinva kiyala skrayata baradunne.suba anagatayak obata

  • @sadinatv4652
    @sadinatv4652 3 роки тому +3

    සිව් හෙළයන්ට ජය!

  • @pulindu12
    @pulindu12 3 роки тому +2

    Pariwarthana yoga gena video ekak karannako sir ❤️

  • @lalithkodikara-pz5pj
    @lalithkodikara-pz5pj 7 місяців тому +1

    👍👌👌👌👌

  • @nalakaprasad233
    @nalakaprasad233 2 роки тому

    Thank you sir

  • @imashiranasinghe5472
    @imashiranasinghe5472 2 роки тому +1

    ස්තුතියි ඔබ තුමාට

  • @ajithkumara1810
    @ajithkumara1810 Рік тому

    Aiye konde bedapuwama thamai lassana

  • @jayakodijayakodi2950
    @jayakodijayakodi2950 3 роки тому +1

    Theruwan sarani oba thumata

  • @geethanjaliSiriwardana-kw5dm
    @geethanjaliSiriwardana-kw5dm 7 місяців тому +1

    ❤ නොදන්නා දෙයක් දැනගන්නට ලබා දිම

  • @sachitheek
    @sachitheek 3 роки тому +1

    Super Video Bro

  • @dhelikapriyamali2936
    @dhelikapriyamali2936 2 роки тому +1

    Mewani pahadili kirimak ahanna tharan man pin kra thibima gena sathutui.thawath yahapath dewal lokyakta beda denna wishwaye ashirwadaya labewa.

  • @dayabalasooriya5128
    @dayabalasooriya5128 2 роки тому

    mamath jothishaya igena gannawa e danuma wadi diyunu kara ganeemata me video siyalla udaw una shuthiy...

  • @dayabalasooriya5128
    @dayabalasooriya5128 2 роки тому

    jothisha danuma thulin jeevithaya jaya ganeemata shakthiya ; Bhuddimath siwhelayan samata sith pahalawewaaa...!

  • @suranjasampath5823
    @suranjasampath5823 3 роки тому +1

    Gagana ela ban

  • @nimashamadushani8054
    @nimashamadushani8054 3 роки тому

    Good explanation👍

  • @beatricemallika2441
    @beatricemallika2441 Рік тому +2

    මගේ දුව මෙලොවට බිහි උනේ හරිම අමාරුවෙන් code එක වට6ක් එතිලා තද වෙලා බෙල්ල හිර වෙලා. හුස්ම ගිහින්,නැවත පණ ලැබුනා,දක්ශ පිනට ලැදි කෙනෙක් ඒත් ජීවිතය කරදරයි, කුම්භ ලග්න රාහු3 රාහු සතුරුයි,පිට රට යන්න ඉන්නෙ,හදහනේ කියනවා පිට රට කරදර සහිත ගමන් යෙදෙනවා කියලා දර්ම කර්මාදිපති යෝගය තියෙනවා9 ශනි ,ඔබ තුමාගෙ vidio බැලුවම දුකයි,බයයි මෙලොව කාටත් උදවු කරන කෙනෙක් මේකෙන් මිදෙන්න පිළියමක් කියන්න පුලුවන්ද ඔබ තුමාට පින්

  • @LalJayamini-hy8cv
    @LalJayamini-hy8cv Рік тому +1

    Kohomada oabathuma sambanda karaganne

  • @LalJayamini-hy8cv
    @LalJayamini-hy8cv Рік тому

    Perakaruma gena denaganne kohomada kohomada sambanda karaganne

  • @k.vpiyadasa6758
    @k.vpiyadasa6758 2 роки тому +1

    Shiva devindu ravana balaya vishwaye swarnamaya se bebalewa.obathuma ethulu siwhelayanta jaya preethi mangalam.nara jeevithaye sitina ema shiva shakthi minisata mage namaskaraya wewa

  • @emanside3519
    @emanside3519 Рік тому

    මගෙ රාහු ඉන්නෙ රවි එක්ක හයවැනි කොටුවෙ වෘෂභ රාශියෙ. ධනු ලග්නය. ප්‍රතිළුල මොන වගේද🙏

  • @LalJayamini-hy8cv
    @LalJayamini-hy8cv Рік тому +1

    Komada oabathuma sambanda karagane

  • @NiroshaniAyandrika
    @NiroshaniAyandrika Рік тому +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chamilalakshiri5442
    @chamilalakshiri5442 3 роки тому +2

    subscrib...5000...pasu kirima sambandawa...mage hadapiri...sathuta...ha...dirga gamanak yanna labewa sir..

  • @MsriUae
    @MsriUae 11 місяців тому +1

    Pinwath mahsthmayanane mama rahu 1 sane 9 Kuja sikuru 2 candaraya 4 may wenekan apa duk wedinawa mokadda MA Kala sasaray pawamakadda mama

  • @sadaliparami3207
    @sadaliparami3207 3 роки тому +1

    Budu saranay

  • @chathurangasampath6523
    @chathurangasampath6523 3 роки тому

    ගොඩක් වටිනා දේශනයක්,,

  • @dilrukshiherath8738
    @dilrukshiherath8738 2 роки тому +1

    Raawanayange ithama pirisidu itha prabala shakthiyak tiyenne.ethumage asurayan kiwwe ai???asura kiyanne naraka shakthiyak nee🤔🤔

  • @RaweenIndrajithWickramabahu
    @RaweenIndrajithWickramabahu Рік тому +2

    එතකොට කේතු දෙව් ලොව දෙව් රජුද?

  • @indikaagalawatta1883
    @indikaagalawatta1883 2 роки тому +1

    BOHOMA PIN OBATHUMAGEE AGANA PAHADILI KIRIMATA..
    DEGAYUWEEWA.

  • @jagathchaminda9709
    @jagathchaminda9709 2 роки тому +1

    මගේ කෙන්දරය බලාගන්න ඕනී ඔබතුමාගෙන් details plz ?.

  • @anandapathmasiri9507
    @anandapathmasiri9507 5 місяців тому +1

    රාහු කෙතූ,යනු පෘථිවියේ
    දීවා, රාත්‍රී කාලය.

  • @chandimamalkanthi2068
    @chandimamalkanthi2068 2 роки тому +1

    නිතර pin කරන්න kusl wadanna meethari කරන්න .....මුල mada aga යන thun කල්හි ma බුදුන් වහන්සේ dasana කරලා තියනවා meethri wadanna kusalama ydanna

  • @shanthahewagamage8900
    @shanthahewagamage8900 Рік тому +1

    මට උපන් කේන්ද්‍රය රාහු 4 දැන්‍ රාහු මහා දශාව සෙනසුරු අතුරු දශාව කුමක්වේද......

  • @ramanijayalath3144
    @ramanijayalath3144 Рік тому +1

    🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @nishu6959
    @nishu6959 Рік тому +1

    Mage puthata aurudu 18 ma rahu.😢 dan aurudu9. Lamayage igeneema gana bayai😢😢

  • @namalgunasinghe290
    @namalgunasinghe290 2 роки тому +1

    jamma parhraya pariksa kara gannei komada

    • @GaganaPrathap
      @GaganaPrathap  2 роки тому

      සියලු ජෝතිශ්‍ය කටයුතු සිදුකරනුයේ වට්සැප් හරහා පමනි. එමනිසා watsapp මැසේජ් එකක් හරහා වෙලාවක් වෙන්කරවාගෙන සම්බන්ද වන්න. 0760358279 වට්සැප් හරහා සම්භන්දවන්න.

  • @සිව්හෙලය-ඞ3ළ
    @සිව්හෙලය-ඞ3ළ 3 роки тому +1

    Mekata rawana sambanda wenne kohomada

  • @SasinduPonseka
    @SasinduPonseka Місяць тому +1

    ඔබතුමා ලොකු pinak කරන්න හදන්නේ

  • @ireshakumarikumari5863
    @ireshakumarikumari5863 2 роки тому +1

    Mage rahu 7.kuja 8 .malavi yoge tiyenawa .saraswathi yage tiyenawa.ath kisima diyunuwak ne.rahu nisa serama kadakappal wenawada

  • @bandulasirimal6800
    @bandulasirimal6800 2 роки тому +1

    👍..👍...👍...👍...👍

  • @imeshidilrangi6549
    @imeshidilrangi6549 3 роки тому +1

    පරණ වේලාවෙන් ප.ව.12.42 කියන්නෙ අලුත් වෙලාවෙන් කීයද

  • @brilliantway9722
    @brilliantway9722 3 роки тому +1

    🙏🙏🙏🙏

    • @chandrachandra8128
      @chandrachandra8128 2 роки тому

      Hoda pahedele keremak godak hodai oba thumiyata tharuean saranai

  • @malalabadannaapasinamawani5285
    @malalabadannaapasinamawani5285 2 роки тому +1

    Hadana balnna kiyanawa kannat na ma kala apa apals gota giyama iearai apalata moko karnna kiwama na wadak na karuums tal polin wala gawanna 500 hadhn balnna kurut nadda gota kawadda gadara yanna kiyanna

  • @MsriUae
    @MsriUae 11 місяців тому +1

    Garu mahathmayanane mama rahu 1 Kuja sikuru 2 chandraya 4 guru 12 mama sasaray Kala pawa mokadda MA kumak kslayuthuda pinwath mahathmayanane pahada denna lagnaya mithuna 1964 9 8 upandinaya boralla ayurweda rohala rather 12.54 upan welawa