Thank you Kalum for bringing the legends to the show , really appreciate it. How wonderful to see Mr Ravindran Randeniya and he still looks absolutely gorgeous and his knowledge about Life is great . Wishing him a happy and a peaceful retirement life.
I still remember him in the movie Aradhana. What an interesting and informative interview. Thank you, Kalum for this in-depth interview with a truly talented and skilled actor like Mr. Ravindra Randeniya about his career from start to the present day (close to five decades) and what lead him to be where he is today. He is a true giant of Sinhala cinema.
Ape tharune kaleye, api ageye kele naluwan,duhulu Malak, obe thuma deshe paleneyete avith sinemawete monewade kelehaki une,?theruwan sarenai!.! obe dedenateme❤️🙏
A very good interview. Mr. Ravindra Randeniya....a handsome actor I always admired has set a fine example to the new generation of actors... not only how to act but how to establish ones identity without tarnishing the image. I always liked his height, appearance and the different roles he portrayed on the silver screen. The role of a lover in many films he acted was eye catching and unforgettable. Thank you Kalum ayya for inviting this gentleman to your programme which added colour and weight to this wonderful contribution LEGENDS WITH KALUM. 🙏💐
My pleasure 💐💐💐 If you like please share these videos in your social media and what’s app chat groups It’s really difficult to promote good quality productions to our people as most of the only prefer to watch gossip and third grade stuff Very sad situation But I am trying my level best to change this UA-cam culture hence appreciate very much your support 🙏🙏🙏
What a great gentleman. Wish him and the family all the best. Hopefully he can visit and see the grand kids soon. Thank you very much for the interview Kalum. I love the way you doing all interviews. Waiting to see more like this.💐💐💐
Another great interview.Legend in silver screen.Never forget the amazing performance of Mr Randeniya in Dadayama.During my teenage I really enjoyed the Aradhana film.It’s so romantic and heart touching.Wish you all the best Mr Randeniya for happy retired life.Heartfelt thanks to Kalum for your fabulous UA-cam Channel.Something I am looking forward to watch every week.Stay blessed 💐💐💐💐🙏🙏🙏🙏
Thank you so much windy But it’s really sad to note that most of our people don’t watch these good quality stuff as they only prefer to see gossip and third grade stuff If possible please share these videos through your social media and what’s app chat groups so now people can watch them
Amm veeery happy my guest right.am thankfully to ravindra randeniya things he talk about our loving film star vijaya kumaratunga.i wish mr randeniya healthy long life. Regards
Its a tragedy what had happened to our Cinema despite our having had great actors like Gamini , Joe , Tony , Ravindra, Vijaya etc ,Directors like Lester, Sumithra etc due to not having a government policy towards, Cinema, Stage plays, Music & Art . Our Politicians dont even talk about those things. Most of our Artists spend the twilight of their lives in a pathetic manner without any Pensions, medical facilities etc. While Politicians are having pensions, medical facilities in other countries etc. We have change this system so that our Artists also can live and die with Dignity & respect. 🙏🌻
අනේ ගොඩක් පින් අයියේ මේ මහා රංග පෞරුෂය ගෙනාවට මේ ඉතා හරවත් කතා බහට,,,මේ රංගන විශ්වවිද්‍යාලයක් ,,ඇවිදින පුස්තකාලයක්,,,,නව පරපුර මෙතුමාව අධ්‍යයනය කලයුතුයි,,,,මේ අපේ පුරාවෘත්තයක්,,,කැළුම් අයියේ ඔබත් පුදුමාකාර සංයමයෙන් අපුරුවට මේ වැඩසටහන් ඉදිරියට ගෙන යනව අපි පුදුම වින්දනයක් ලබන්නෙ ඔබේ මේ අනර්ග නාලිකාව අපිට සම්පතක්,,,මම බලන එකම යූ ටියුබ් නාලිකාව මෙය පමණයි ,,,,ඔබත් අපිට සම්පතක් ,,බුදුසරණයි දෙන්නටම,,,
බොහොම ස්තුතියි මල්ලො 💐💐
P
කැලුම් මල්ලි බොහොම isthuthi . 🌹🌹🌹🌹 ඉස්සර මම හැමදාම ලන්දේසි දූපත අහන්නෙ පුදුමාකාර ආසාවෙන් . 🌹🌹🌹🌹🌹 ඔයාla තමා ඒ කාලයේ අදටත් වීරයන් ..තාමත් මම ඔයාla ta ආදරෙයි කැමති i මොකද ඒ වගේ හරිම සුන්දරත්වය . පරිසරයක් ජීවිතයක් den නැ මගෙ මල්ලිyo . 🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏 .
මම deepa nishanthi සහෝදරිය 🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏 .
කැළුම් අය්යෙ අපේ රටේ තවත් ජේශ්ඨතම රoගන ශිල්පියෙක් ඉන්නව සිරිල් වික්‍රමගේ ..කියල මම දන්න විදිහට නම් ඔහු දැන් අනූ වියත් පහුකරල ඉන්නෙ පුලුවන් නම් program එකක් කරන්න බලන්න ..🙏🙏🙏🙏
ඔබේ අදහසට මාත් ළකුණු ගොඩක් එකතුකරනව .ස්තුතියි
YOU KNOW THE ART OF SEPERATING WATER FORM THE CREAM OF MILK.
GOOD LUCK.
රවින්ද්‍ර රන්දෙණිය සර් චූටි කාලේ ඉදන් ආස ටැලන්ට් තියන සුපිරි නළුවෙක් මේ පුංචි රටේ ❤️ ආදරෙයි ❤️❤️ ඔබ දෙදෙනාටම තෙරුවන් සරණයි
බොහොම ස්තුතියි
හරිම සොදුරු කතාබහක්.....එදත් අදත් ආදරය කරන කලාකරුවෙක් ...මම මෙතුමාව අනු ගණන්වල මුල ඉස්කෝලෙන් ට්‍රිප් එකක් ගිය වෙලේ නුවරඑළියේදී දැක්කා...ඈතට ...හරිම කඩවසම් .....දේහධාරී නළුවෙක් ....විජය මහතා වගේම ....විජය මහතාත් අපේ ගමේ රැස්වීමකට ආවා....නිදුක් නීරෝගී සුවය ලැබේවා ...
බොහොම ස්තුතියි 💐💐💐
@@kalumwijesooriyai
සාර්ථක සිනමාවක් ගොඩනැගෙන්නට නං පිරිපුන් මිනිසුන් අවශ්‍යයි..මෙම වැඩසටහන එයට හොඳම උදාහරණයයි...අපිට වාසනාව තිබුණා මෙතුමාගේ ඉතාමත්ම..අනගි භවනීය චිත්‍රපටි රැසක් බලන්නට..අද අපේ සිනමාව නැත්තෙ නැත්තටම නැතිවී යාමට ප්‍රධාන හේතුවක් තමා මෙවැනි කලාකරුවන් සිනමාවෙන් ඈත්ව සිටීම..කෙතරම් සුන්දර අදහස්ද එතුමාගේ ඇතුලාන්තය තුළ පිරී තිබෙන්නේ...🙏🙏🙏🙏🙏🙏... ස්තුතියි කැලුම් අයියේ මෙවැනි පිරිපුන් සුන්දර මිනිසුන් සමග වැඩසටහන් කරනවාට...❤❤❤
කැලුම් සහෝදරයා ,ඔබේ ලෙන්ගතු කතාව සමග රන්දෙණිය මහත්තයගෙ අපූරු සුන්දර කතා හෝරාව ගෙවුණ දැනුනෙ නැ.ආදරණීයන් දෙදෙනාටම ආයු බෝ වේවා !!!
බොහොම පිං 🙏💐💐💐
නිරහංකාර ලෙස, පැසුනු මනසකින්, ඕනෑවට වැඩි කියවිල්ලක් නැතිවක්,
කාටවත් බැන්නේ නැතුව කල මේ HIGH QUALITY සාකච්චාව අනර්ගය..!!!
සාකච්චාව මෙහෙයු ආකාරයත් ලස්සනයි... definitely shows the wholeheartedly the respect, love.
ලස්සනට පැහැදිලි කරා දේශපාලනය කරන්න ගිහින් වෙච්ච පීඩනය..
කොපමණ හොද දෙයක්ද ඔහුගේ පුතාලා ඔහුගේම අඩි පාරේ නොගිහින් ඉහලට ඉගෙන ගත් එක 👍
ඉදිරියටත් සතුට, සැනසීම,නිරෝගී සැප පිරි, ජිවිතේකට සුබ පැතුම්!!
රවින්ද්‍ර රන්දෙණිය ගෙ මේ සාකච්චාව බලා අද එන බුද්දිමත් නළුවෙක්ට නම් උගත හැකි දේ(රගපානව, කතා කිරිම, හැම දේම )බොහොය................
බොහොම ස්තුතියි මේ ඉතා වටිනා ආදරනීය ඇගයීමට
තෙරුවන් සරණයි
Ravindra Randeniya
වයසට යන්නෙ නැහැනේ හැමදාමත් එකම විදියමයි...❤👌
Same as Ranjan.. both are Waring wigs
දැනට අපේ රටේ සිටින ජේශ්ඨතම රoගවේදියෙක් තමයි රවීන්ද්‍ර රන්දෙනිය මහත්තයා ..👍👍👍👍👍❤❤❤❤..එක්ටෑම් ගේ ෆිල්ම් එකේ රoගනයට තමයි මම නම් කැමතිම ..ආයුශ බොහෝ වේවා කියල ප්‍රාර්ථනා කරනගමන් අදත් ආව ඔන්න වැඩසටහන බලන්න කැළුම් අය්යෙ .❤❤❤❤❤🙏🙏🙏🙏🙏
බොහොම ස්තුතියි නංගී 💐💐💐💐🙏🙏🙏
මේ අපේ රටේ ජාතික වස්තුවක්....තෙරුවන් සරණයි ජේසු පිහිටයි...ඔබතුමන්ට චිරාත් කාලයක් ආයු ලැබේවා....කැලුම් අයියේ ඔබට ඉතාමත් ස්තුතියි...ඔබටත් ලැබෙන සහ ලැබිය යුතු නිසි ගරු සම්මානය අපේ කෘතහස්ත රංගධර රන්දෙණිය මැතිතුමා ඉතා ආදරණීයව ලබා දුන්නා....❤❤❤❤ 🙏🙏🙏🙏🙏
💐💐💐💐🙏🙏🙏🙏🙏🥰🥰
කියන්න වචන නෑ කැලුම් පුතා මම දැකපු ලස්සනම වැඩසටහන මේ ඉන්නේ legend කෙනෙක් වචනයෙ පරිසමාප්ත අර්ථයෙන්ම ඔබට බොහොම ස්තූතියි ස්තූතියි මෙතුමාව ගෙනාපු එකට ravindra මැතිතුමා අපේ ආයුෂත් අරන් ජීවත් වෙන්න ඕන . ඔබ දෙදෙනාටම බුදු සරණයි
බොහොම ස්තුතියි ඔබතුමාට
තෙරුවන් සරණයි
කැලුම්ගේ ආදරනීය වැඩ සටහන ඇතුලේ පහනක් පත්තු කරලා තියලා වගේ. ලස්සන Aura එකක්. නිවිච්ච සන්සුන් ඇතුලාන්තයෙන් ගලා එන ලස්සනක්. මගේ ලොකු අය්යා වෙනදාටත් වඩා ලස්සනයි. පැයක් ගියා කියලා දැනුනේවත් නැහැ. හිතලා බලනකොට ඒ පරාසය හිතා ගන්නවත් බැහැ. කතා කරන්න වෙලා මදි වෙච්ච සුරබි දෙන, සෙයිලම, ගුරු ගෙදර වගේ ඒවා? තව කොච්චර තියෙනවාද. මම ගොඩාක් පින් කර තිබුනා ඔබත් සමග මගේ හොදම චරිත රගපාන්න. ඔබ විශ්ව විද්‍යාලයක් අපේ ලොකු අය්යේ.අපිට ඔබ අභිමානයක්. අපේ නව පරපුරෙන් ඉල්ලා සිටිනවා ඔබව අද්‍යයනය කරන්න කියා. රoගනය පමනක් නොවෙයි, අපි වෙනුවෙන්, රටේ මිනිසුන් වෙනුවෙන් ඔබ තුල ඇති ආදරය, පරාර්ථකාමී බව ඉගෙන ගන්න කියා . ඔබ නිවැරදිව කීවාසේ අපිට තිබෙන හැම දෙයක්ම හැදුනේ මේ රටේ මිනිසුන් නිසා බව ඉගෙනගන්න කියා. ආයු බොහෝවේවා ලොකු අය්යේ. හැමදෙනා වෙනුවෙන්ම මම ප්‍රාර්ථනා කරනවා. මම ඔබට හැමදාම ආදරය කරන ගෞරව කරන නැගැනිය අනෝජා
ආදරනීය අනෝජා අක්කා
ඔබේ මේ නිහතමානී කාරුණිකබවට මම කොහොම නම් ස්තුති කරන්නද..
හදවතින්ම ස්තුතියි
තෙරුවන් සරණයි 💐💐💐
👍❤️😪
❤️
❤❤❤
❤
Thank you Kalum for bringing Mr.Ravindra Randeniya onto your Programme ! Wish him All God's Blessings !
My pleasure.
Many thanks fir watching
තරුගුණය උපරිමයෙන් තියෙන, අතිදක්ෂ රංගධරයෙක්, සැම දෙයක්ම සමබරව පවත්වා ගැනීමේ හැකියාව ඇති බුද්ධිමතෙක්. කලාව ගුණාත්මකව පෝෂණය කල, අපව රංගනයෙන් මුසපත් කල, ඔබතුමාට යහපත් සුවදායක දීර්ඝායුෂ පතන අතර ජයෙන් ජයම වේවා!
🙏💐💐💐
Thank you Kalum for bringing the legends to the show , really appreciate it. How wonderful to see Mr Ravindran Randeniya and he still looks absolutely gorgeous and his knowledge about Life is great . Wishing him a happy and a peaceful retirement life.
Thank you so much for watching
💐
Please share this video if ossicle
Me wage wadasarhan godak hodai apewage petaratwal wala wada karana ayata manasata harema sana semak harema wadagath katha bahak Kalum mahathayage hama wada sahanakma Man balanawa oba dedenatama budusaranai dewepehwtai deergau wewa🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Bohoma isthuthi Neetha
එතුමාට දීර්ගායුශ ප්‍රාර්ථනා කරනව අදත් හරිම ලස්සන වැඩසටහනක් නැරඹුවා කැළුම් අය්යෙ බොහොම ස්තුතියි ..🙏🙏🙏🙏
බොහොම ස්තුතියි නංගී 🙏💐
I still remember him in the movie Aradhana. What an interesting and informative interview. Thank you, Kalum for this in-depth interview with a truly talented and skilled actor like Mr. Ravindra Randeniya about his career from start to the present day (close to five decades) and what lead him to be where he is today. He is a true giant of Sinhala cinema.
Thank you so much for your kind words
කැමති නලුවෙක්, රවීන්ද්‍ර රංදෙනිය යගේ දේශපාලනය ගැන කතාව හරි ශක්තිමත් ස්තුතියි ඔබ දෙදෙනාටම
බොහොම ස්තුතියි
Adath ape hith Ada bada gath charithayak genawata obata bohoma sthuthi.Harima asawen baluwa.
My pleasure KUMARI
What a humble person Ravindra Randeniya is? Great actor and a great interview. Thank you
Thank you so much
If possible please share this interview as most of our people only like to watch gossip and third grade stuff
@@kalumwijesooriya absolutely! Will do. Keep up the good work
@@truthprevail7253 thsnk you so much
More people shoul know about this great actor
කැලුම්... මොන කැපකිරීම් කරලා ද මේ උතුම් වූ දේහ ධාරියා අපි අතරට එන්නේ 👌❤ අනේ පුලුවන් නම් ජයසේකර අපොන්සුව ගෙන්න ගෙන වැඩසටහනක් කරන්නකො plz
Ape tharune kaleye, api ageye kele naluwan,duhulu Malak, obe thuma deshe paleneyete avith sinemawete monewade kelehaki une,?theruwan sarenai!.! obe dedenateme❤️🙏
Bohoma isthuthi 🙏👍💐🌷
ලියනගේ බොනිෆස් වෝල්ටර් පෙරේරා හදවතින්ම ආදරෙයි 💖💖❤️❤️💓💓
අද කාලෙ ඉන්න තරුණ පරපුරට කොච්චර ආදර්ශමත් කතාවක්ද ඔබ තුමා අරන් ඇවිත් තියෙන්නේ.👍🙏🙏..වියපත් නොවූ ඒ සුන්දරත්වය 💝..රවින්ද්‍ර රණ්දෙනිය මහත්මයා ඔබට නිදුක් නිරෝගී වාසනාවන්ත දිවියකට සුභ පැතුම්..❤️❤️
Budusaranai!!. Godak Adareii Ravindra Randeniya Sir.Hamadaamath Oba Thumage Rangana weda Katauthu walata Godaak Adareii.wedasatahana Godaak Lassanaiii kalum sir.Budusaranai!!
🙏🙏💐
කැලුම් අයියා....උදේම හිතුනා ඔන්න ඔයාගෙ program එකක් බලන්න..මන් ආසම නලුවෙන් ඉන්න නිසා...ඒත් අනේ program එක බලනවට වඩා ඔයාගෙ පැත්තටයි ඇහ යන්නේ...😂😂...ඒතරම් ඔබ මේ වැඩසටහනේ බොහොම කඩවසම්...😍😍.හරිම ලස්සනයි...
අනේ. බොහොම ස්තුතියි 🙏💐🙏💐
කැලුම් අයියේ අද ඔයාගේ වැඩසටහන ඉතාම ලස්සනයි
බොහොමත්ම වටින ඉතාම ප්‍රවීන රංගධරයෙක් මං අාසම
මං ආසම චිත්‍රපටියක් වන ආත්මා චිත්‍රපටයේ දුෂ්ටයා ඒ වගේම එක්ටැම්ගේ චිත්‍රපටියෙ අසීමිතව විඳවන පෙම්වතා
සිංහල සිනමාවේ ප්‍රවීණතම රංගන ශිල්පියෙක් වන බොහොම නිහතමානී කලාකරුවාණනි රවින්ද්‍ර රන්දෙණිය මැතිතුමනි ඔබ අපගේ ආයුෂත් ෙගන චිරාත් කාලයක් වැජඹේවා
🙏🙏🙏💐💐👌
Mama godak kemati adare karana naluwek budu saranai 🙏🙏🙏🙏🙏🌹🙏🙏🌹🙏🌹
👌💐💐💐💐
Godak hoda programme ekak
Jiwitheta gana godak dewal tiynwa
Igana gna
Ravi srita dirgausha wagema suba parthna karnwa
Aiyatath godak pin
Bohoma isthuthi 💐💐💐
රවීන්ද්‍ර රන්දෙණිය..❤❤❤🎉🎉🎉❤❤❤ විශේශිත වූ චරිත රැසකට දායකත්වය ලබාදුන් නලුවන් අතර සුවිශේෂී පුද්ගලයන් අතර ඉහලින්ම ගෞරවයට පාත්‍ර වන නලුවෙක්.
👍💐💐💐
තෙරුවන් සරණයි 🙏 🙏 🙏
Great discussion. Deergau wewa !!! Theruwan Saranai !!!
Many thanks
බුදු සරණයි 💐💐💐💐💐💐
🙏💐
Very Beautiful!. He is a Legend!. to S/L Cinema. Respect you Sir 🤗❤🙏🎊💐
Daksha..soduru kala shipiyek ...e kathawA ahagena hitiye .harima sathutui...dirgausha prarthana krami.
Kalum obata theruwan saranai 🌹🌹
Bohoma isthuthi
Obatath Theruwan saranai
Harima wedagath kathabahak.... mn gdk kemathi knk ethuma. Dirgayusha labewa ethumata. ❤❤❤❤❤❤❤ kelum ayyatath jesu pihitai ❤
Bohoma isthuthi
Tuan SARANA’s
එදා .වගේම .ලස්සනයි .🇱🇰🌹👍❤💐🇱🇰🌹👍❤
A very good interview. Mr. Ravindra Randeniya....a handsome actor I always admired has set a fine example to the new generation of actors... not only how to act but how to establish ones identity without tarnishing the image. I always liked his height, appearance and the different roles he portrayed on the silver screen. The role of a lover in many films he acted was eye catching and unforgettable. Thank you Kalum ayya for inviting this gentleman to your programme which added colour and weight to this wonderful contribution LEGENDS WITH KALUM. 🙏💐
Thank you so much dear Nangi
💐
Appreciate very much your kindness
What a great personality. Very humble and respectful person.! Stay blessed gentlemen..!💐
Thanks a lot
🌷🌷🌷❤️❤️❤️ කැළුම් මහත්මයාට ගොඩාක් පින්.රවින්ද්‍ර රන්දෙනිය මහත්මය වගේ නිහතමානී විශිෂ්ට ගණයේ කලාකරුවෙකුගේ වග තුග අප වෙත ගෙන ආවට.ඔබ දෙදෙනාටම තෙරුවන් සරණයි!ස්තුතියි!!!!.
බොහොම ස්තුතියි
තෙරුවන් සරණයි
රවින්ද්‍ර රන්දෙණිය මහතාණනි,අහසේ පායපු දේදුන්න ඔබයි......රෑ යාමේ පායන සද එලිය ඔබයි... හිරු මෙන් දැල්වෙන රූවද ඔබයි... කලා ලොවේ නොමැකෙන චරිතෙ ඔබයි. .❤️❤️❤️🙏🙏🙏
Ape kaleye naluwek…Eth methumath anith hame presidde naluwan,niliyan,wageme jade deshe paleneyete naburu una… namuth ratetewath,sinemawete wath kele deyak nam na…namuth naluwek hatiyete harime kamethi me naluwate,.ape tharune kaleye apiwe pinewepu obe thumate, kalum obetath niduk nirogi suwe pathenewa.!theruwan sarenai.!
Ape legend Ravindra sir kiyana katha serama aththa 🙏👍hodama video’s genawata thank you Kelum ayya👍🙏budusarani 🙏🙏❤️
Bohoma isthuthi obathumiyata
ඉතාමත් කැමති රංගන ශිල්පියෙක් ඔබ තුමා තෙරුවන් සරණයි දීර්ඝායුෂ ලැබේවා ඔබ තුමාට
🙏💐
Old is gold Very happy to see Ravindra . 👍♥️😪 May God bless you. Thank you Kelum.
My pleasure
එතුමන්ගේ අතීතාවර්ජනය තුලින් ජීවිතය ගැන විශාල අවබෝධයක් වගේම එතුමන් කීව “මම” කියන සංකල්පය කෙතරම් කාලෝචිතද කියල හිතුනා. අර කීව අමන තීරණය ගැන ඇත්ත ඇති සැටියෙන් එතුමන් පහදලා දුන්නා. රජය ඒ ගැන හරවත්ව හිතන් නැති තාක් එහි කිසිදු හරයක් නොමැති බව එතුමන් පහදා දුන්න. ඒක හරි වටිනවා. සමාජය තුලට මෙවැනි හරවත් අදහස් යායුතුයි .. ඔබතුමන්ට තුති! එතුමන්ට වගේම කැලුම් අයියෙ ඔබටත් නිදුක් නිරෝගී සුව ජීවනය ප්‍රාර්ථනා කරනවා. බුදුසරණයි! 🙏❤❤
බොහොම ස්තුතියි 🙏💐
Superb. Excellent. Gbu
Hello Kalum. තවත් ලස්සන interview එකක්. ඉතාආආආමත්ම ආශාවෙන් බලන් උන්නා. රවින්ද්‍ර මහතා ගේ සෑම වචනයක් පාසා එය මාව අතිතයට ඇදගෙන ගියා. මීට හරීයටම දිනකට කලින් අහම්බෙන් වගේ "එක්ටැම් ගේ" film එක බැලුවා.
"ජනේලය"ත්.
අනේ මට ලෝබයි මගේ සදාදරණීය නලු නිලියන් වියපත් වෙද්දි.
එවැනි සිනමාවන් අතීතයත් සමගම මියයයිද ???.
බොහොම ස්තුතියි ලෙනින්
💐💐💐🙏🙏
my atraction to u is ur professinalism as a actor.i wish u very long life.god bless u.
👌🌷👌🌷💐
So glad he stepped out of politics...every characterization has been a study in human behavior. Thank you Kalum 🙏
My pleasure 💐💐💐
If you like please share these videos in your social media and what’s app chat groups
It’s really difficult to promote good quality productions to our people as most of the only prefer to watch gossip and third grade stuff
Very sad situation
But I am trying my level best to change this UA-cam culture hence appreciate very much your support 🙏🙏🙏
I. Am....so....happy...to. See....u.
ආසම කරන රංගන ශිල්පීයෙක් .ඔබ තුමාට තෙරුවන් සරනයි !❤❤
💐💐💐👍
Another great interview kelum keep it up your good work
God bless you both. 🙏
Thank you so much Anura
ඉතාමත් ආදරණීය වැඩසටහනක් ඔබට බොහොම ස්තූතියි. මම kamathi දක්ෂතම රංගන shilpiyek..🎉
👍💐👌
හරි ලස්සන සුන්දර ගෙයක් ❤ බුදුසරණයි රවින්ද්‍ර සර්
Love to watch your interviews as always Kalum. You are a very humble and loved person. Keep up the great work. God bless you ♥️
Thank you so much for your kind words 💐💐💐💐
What a great gentleman.
Wish him and the family all the best. Hopefully he can visit and see the grand kids soon.
Thank you very much for the interview Kalum.
I love the way you doing all interviews. Waiting to see more like this.💐💐💐
Many thanks Hemi
Please keep watching
More to come
If possible please share this video
@@kalumwijesooriya sure, will share all the videos I watch. Thank you.
සමිමා සමිබුදු සරණයි කැළුම් පුතා ගොඩක් පිං මෙි වැනි වටිනා කලාකරුවාන් ගෙනලා කරනවාට ❤
👍💐👍👍
ආදරනිය තරුණ හදවත් 2 ක් එකතු වෙලා හරබර කතාවක් ඔබ දෙපලට බුදුසරණ යි දෙව්පිහිටයි 💓💓💓💓
බොහොම ස්තුතියි
තෙරුවන් සරණයි
Godak Lassani kalum aiya good Lassani pannuwata godak pin oba dapaltama dirga ausalabawa b s d parissamin 🙏🙏🙏🙏🙏🙏🙏🙏💔💔💔💔💔🌹🌹🌹🌹💘💘💜💜💜💯💯💯❤❤❤❤
Bohoma isthuthi 💐💐💐
Theruwan Saranai
Budusarani 🙏🙏🙏🙏🙏
Another great interview.Legend in silver screen.Never forget the amazing performance of Mr Randeniya in Dadayama.During my teenage I really enjoyed the Aradhana film.It’s so romantic and heart touching.Wish you all the best Mr Randeniya for happy retired life.Heartfelt thanks to Kalum for your fabulous UA-cam
Channel.Something I am looking forward to watch every week.Stay blessed 💐💐💐💐🙏🙏🙏🙏
Many thanks dear lankika 💐💐💐
කලා කරුවන් ගැන විශේෂයෙන්ම රංගනශිල්පීන් ගැන අධ්‍යනය කරන කෙනෙක් මම. රන්දෙණිය මහතා තදින්ම කියවීමට ඇබ්බැහිවූ පුද්ගලයෙක් වශයෙන් ඔහු රංගන ජීවිතයත් පවුල් ජීවිතයක් දේශපාලනයත් ඉතා අපූරුවට තුලනය කරගත් ආකාරය නිසාම මගේ ඉමහත් ගෞරවයට පාත්‍රවූ අයෙකි. ඔහු සමග කරට කර සිටි අපේ බොහෝ රංගන වීරයන් අද අපේ මතකයේ පමණක් රැඳී සිටියදී රන්දෙණිය නම් මහා පුරුෂයා තවමත් අප අතර සිටීම අපේ වාසනාවක්. මාලනී පොන්සේකා මැතිණිය ද මා සිහිකරන්නේ ඒ ලෙසම ය. ස්තුතියි.
බොහොම ස්තුතියි සර්
Aradana ❤ mage adara preeti akka ravi aiyya amal aiyya e ateete amataka venna hondama aya budusaranai
👌💐👌💐
එතුමා කියපු කථාව සම්පූර්ණ ඇත්ත ...ෆිල්ම් එකක හෝ ඩ්‍රාමා එකක ප්‍රධාන චරිතය කියන්නේ ප්‍රේමවන්තයා හෝ වීරයා විතරක් නෙමෙයි දුශ්ඨයා උනත් ප්‍රධාන භූමිකාව තියන ෆිල්ම් ඕනි තරම් තියනව ඒ චරිත වලින් ඉතාමත් සාර්ථක වෙච්ච නළුවෙක් තමයි මෙතුමා ..
💐💐💐
දෙවි පිහිටයි 🙏
You won the LIFE Sir. My Respect 👏👌🙏🤗🎊💐
Harime adaraniya charthayak, Sanwedi bawak danuna wije gana kiyanakote, Thwamath tharunai , lassanai, buddimath, athi daksayek Ravindra randemlya. .Thank you so much kalum..❤❤💯🙏
My pleasure Rosemary
If these discussions reach the younger generations these would help to build a better sri lanka...hats off to you kelum for your hard work..
Thank you so much windy
But it’s really sad to note that most of our people don’t watch these good quality stuff as they only prefer to see gossip and third grade stuff
If possible please share these videos through your social media and what’s app chat groups so now people can watch them
Adara Kalum
Oba harima dakshai.
Budu saranai 😍🌹
Bohoma isthuthi PALITHA 💐
Theruwan Saranai
ඔබ හරි අපි සිරිමාවෝ අගමැතිනිය කාලා වට සිනමා කර්මාන්ත යට සෙතක් කලා එහෙත් අද තත්ත්වය වෙනසක් සිදු ව්ම් අවශ්‍ය අපේ රට ජනතාව වෙනුවෙන් සැම සෙස්ත්‍ර යක්ම වෙනස් ව් ය යුතුය අපි සියලු දෙනා ගෙම වගකීම
💐💐
මේ වගේ අපේ රටේ වටිනා සම්පත් වැනි , උත්තුංග මිනිසුන් තව , තවත් ඔබට හමුවේවා ! කැලුම් අයියේ ඔයා කරන සේවය නම් , කියන්න වචන නෑ, එච්චරම වටිනවා..
බොහොම ස්තුතියි රිශානි
කාරුණිකව මේ වීඩියෝ ශෙයාර් කරන්න
@@kalumwijesooriya අනිවාර්යයෙන් ,
Aththa thathwaya legends ayage penweemata karana weyamata pin
👌💐🙏🙏
ඹබ තුමාට දිර් ග අ ායුෂ ලැ ෙබිවා
👍💐👍💐
තවත් ආදරේයි අපි ❤ ඒක කවදාවත් වෙනස්නොවෙයි ❤❤
👌💐💐
දැනට ඉතිරි වෙලා ඉන්නේ එතුමා විතරයි එතුමාත් නැති කාලෙක සිංහල සිනමාවට මොනාවෙයිද මෙවගෙ දක්ෂයි ඒවගේම ලස්සන සුන්දර නිහතමානි අය, ස්තූතියි දෙන්නටම ජේසු පිහිටයි
බොහොම ස්තුතියි
තෙරුවන් සරණයි
ithama sanwedi katha bahak . excellent
🙏🙏🙏💐💐
Nice very good super programme👏
Thank you so much
Amm veeery happy my guest right.am thankfully to ravindra randeniya things he talk about our loving film star vijaya kumaratunga.i wish mr randeniya healthy long life. Regards
💐💐💐🙏
ඔයා viswasa.karaida manda..mama me wada සටහන බලන කොට මෙහෙ ඩුබායි වේලාව පාන්දර 4,00..හරිම සුන්දර වැඩ සටහන indrani.පෙරේරා මහත් මිය .වත් genwanna.thank ඔබට
මම උත්සාහ කරන්නම්
බොහොම ස්තුතියි
Woooow super programme..
Sinhala Cinamave Rathu Mahattaya...
Hamadamath Adareiii...
Dalada Samidu Pihitaii...
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
kalum malli මේ තමා අප රටේ ඉන්න ආදරණීයන්ට ගෞරවනීය පුද්ගලයන්ට ආදරය කරන අපි වගේ සාමාන්‍ය මිනිසුන්ට ඔබ කරන්නා වූ ආදරණීය මෙහෙවර ...මෙතුමන්ලා අප රටේ සම්පත් මේ දෙමව්පියන්ගෙ කාලෙ ඉඳන්ම ආදරේ කරන කලාකරුවන් ඔවුන් ඈතට ගිහින් ඉන්න වෙලාවක රටේ ප්‍රසිද්ධ යැයි කියන රූප මාධ්‍ය තුළින් කරන්න ඕන මෙහෙවරක් ...ඔබේ කරට ගෙන පුංචි මාධ්‍ය තුළින් අපට ගෙන එන රසාස්වාදය කොච්චරද කියල නිම කරන්න බෑ ...අපගේ මේ හැම වැඩසටහනක්ම හරිම ආකර්ෂණීයයි කන් රසවිඳලා අමතක කරන්න පුළුවන් විදිහේ වැඩසටහන් නොවන එක තවත් විශේෂත්වයකි.ඇයි අපේ මිනිසුන් එහෙ වටා එක් නොවන්නේ ....ඒ වගේ මල්ලි මා බලපු හැම චිත්‍රපටයක්ම වගේ මේ තුමා හිටපු චිත්‍රපට...මෙතුමා සමගම තවත් මතක් වෙන චරිතයක් විජය කුමාරතුංග මහතා ....තවත් දෙයක් කියන්න ඕන මල්ලි මේ තුමාගේ නිවස දකිද්දී මට මතක් උනා ඔයාගේ නිවසයි සටහනකින් හරි නැවත දකින්න ආසයි...ඔබේ නිවසක් හරිම ලස්සන කලාත්මක නිවසක් ....මෙතුමා අපේ රටේ කලාවට ඉන්න සම්පතක් ...ඔයාට ගොඩාක් පින් මල්ලි...එතුමාට ඒ රෝගී සම්පත් ප්‍රාර්ථනා කරමු ❤🌹 ඉන්න සම්පතක් හැමෝම නොදකින විදිහේ
බොහොම ස්තුතියි මානෙල් අක්කා
හැමදාම ඔබ කරනා මේ වටිනා ඇගයීම මට බොහොම වටිනවා
A Very Good Interview
Thanks a lot
රවීන්ද්‍ර රන්දෙණිය දඩයම ගැන කියනකොට ඒ චිත්‍රපටය පරණ උනත් download කරගෙන බලන්න හිතුනා ජැක්සන් ඇන්තනි වගේ විශිෂ්ටයෙක් 👍❤️❤️❤️
👍💐
ඉතාම දක්ෂ ජනප්‍රිය ප්‍රතිභාපූර්ණ නළුවෙක්. මම ප්‍රියතම,කැමති ම නළුවා.මෙතුමා ට තිබුන ගෞරවය තරමක් අඩු උනා මෙතුමා මහින්ද රාජපක්ෂ ට යම් කාලයක් කඩේ ගිය නිසා.
💐💐💐
Absolutely Ravinder is a great person 🇺🇲🇺🇲🇺🇲🇺🇲🇺🇲
අම්මෝ කැලුම් ඔබතුමා ගෙන්වන මෙවැනි ආශ්චර්යමත් අය ( රවින්ද්‍ර රන්දෙණිය මැතිතුමා) කල එම චරිත අපට කවදාවත් අමතක වෙන්නේ නැහැ.දඩයම, ආරාධනා,දූහුලූ මලක්,සිරි මැදුර, තවත් බොහෝ චිත්‍රපටි අපට කවදාවත් අමතක වෙන්නේ නැහැ.දක්ෂ රංගන ශිල්පියෙක්.එතුමාට නිදූක් නිරෝගී සුවය ලැබේවා.කැලුම් ඔබතුමාටත් දීර්ඝායුෂ ලැබේවා.ඔබලා දෙදෙනාටම තෙරුවන් සරණයි. 🙏🙏
බොහොම. ස්තුතියි
තෙරුවන් සරණයි
Thank you kalum …. nice program ❤️❤️❤️❤️ Budusaranai!!
Msny thanks Sriyani
රවින්ද්‍ර රන්දිනිය මහතා අපේ යුගයට බොහෝ කලින් සිනමා යුගයේ හිටපු රංගවේදියෙක්.
එතුමාගේ කඩවසම් බව තවමත් සිත් සොරා ගන්නවා.
මං එතුමාගේ හරිම කැමතිම සිනමාපටය තමයි.... පොරොන්දුව චිත්‍රපටය. ඒකෙ වසන්ති චතුරානි මහත්මිය සමග කරපු රංගනය හිතාගන්න බැරි තරම් ප්‍රේමණීයයි. 2024 දීත් ඔහුගේ රංගනය අපගේ සිත් සොරා ගන්නවා. අද මේ වැඩසටහන බලන්න හේතුවත් ඒ පොරොන්දුව නමැති චිත්‍රපටය බලලා, ඔහු පිළිබඳව දැනගැනීමට ඇතිවුණු කැමැත්ත නිසායි. ස්තුතියි ඔබ වගේ කලාකරුවෙක් අපේ සිනමාවේ දකින්න ලැබීම ගැන.
එතුමාණන් වෙනි රංගවේදියෙක්ව කතා බහට එක් කර ගත් කැලුම් මහතාණෙනි ඔබටත් ස්තුතියි.
මාත් ආවෙ ඔහොම .ඊයේ film eka baluwa .harima ලස්සනයි .
🙏🙏🙏💐💐💐👍
raveendra and vijaya...our heroes from those days.
Best conversation and ultimate honest person ..best of luck ..best performance 💕
Many thanks
deergau lebewa oba thumata budu saranai
🙏💐
Theruwansaranai 🙏🙏🙏
💐💐💐💐
Most handsome two gentlemen.. Kalum n Ravi
Thank you very much
Ammo dekkama denena sathuta..kawadawath wayasata yanne neha methuma.obath ehemamai..thawa bohoo kalayak lakbimata sewaya.karannatath sathutin suwayen yuthu wadanawantha diwiyakata dewa pihita pathanaws.
Oba dedenagema idiri diwiye siyaluma pethum balaporoththu siyalla itu wrnna kiya senehasin hadawathin prarthana karanawa.jesupihitai .🙏🙏🙏❤
Bohoma isthuthi NIRMALee
@@kalumwijesooriya🙏🙏🙏
Its a tragedy what had happened to our Cinema despite our having had great actors like Gamini , Joe , Tony , Ravindra, Vijaya etc ,Directors like Lester, Sumithra etc due to not having a government policy towards, Cinema, Stage plays, Music & Art . Our Politicians dont even talk about those things. Most of our Artists spend the twilight of their lives in a pathetic manner without any Pensions, medical facilities etc. While Politicians are having pensions, medical facilities in other countries etc. We have change this system so that our Artists also can live and die with Dignity & respect. 🙏🌻
Excellent Kelum !!!
Msny thanks dear KAPILA
Theruwan saranai .. Oba dedenatama .. Deerghayu wewa .! Niduk nirogi wewa .!! ❤️🙏
Bohoma isthuthi
Theruwan Saranai
Kelum aiya api Ravi sir ge poronduwa film ekata godak asai. Puluwannam eke full movie ekama UA-cam ekata upload karanna kiyannako loku udawwak