දැනිලා තියෙනවාද ? අහන්න මේ දේශනාව හොඳට | ven mawarale baddhiya thero

Поділитися
Вставка
  • Опубліковано 5 вер 2024
  • ‪@buddhaputhunC‬ ආචාර්ය පූජ්‍යපාද මාවරලේ භද්දිය හිමි

КОМЕНТАРІ • 247

  • @sanjulaprabashwari7355
    @sanjulaprabashwari7355 2 роки тому +19

    හාමුදුරුවනේ මමත් ආදරය නිසා අනන්ත අප්‍රමාණ වේදනාව විදපු කෙනෙක්.ජිවිතේ උපරිමයට වැටිලා ඉන්න දවසක බණ පදයක් අහම්බෙන් අහන්න ලැබිලා.. ජිවිතේ හැමදේම අනිත්‍යයි කියලා තේරුම් අරගෙන හිත හදාගෙන ලැබේන නොලැබෙන දේවල් විදදරාගෙන මේ මොහොතේ සතුටෙන් ඉන්නවා. අපේ හාමුදුරුවන්ට දීර්ඝයුෂ ලැබේවා... 🙏🙏🙏

  • @piyumibandara2653
    @piyumibandara2653 2 роки тому +22

    එකම පුද්ගලයකේ නිසා නින්දා අපහාස වින්දමෙි දුක් ව්දෙනා විද අසරන වුනමෙි . අදටත් මා ඒ ව්දෙනාවන්ට ගොදුරැ වි සිටිමි . වෛර සිත කිසි දිනක ඔහුට නොපැව‍ෙමි . ඔහුට කිසිදා මට ඇති කල මානසික පීඩාව බදු පීඩාවක් අත් නොවේවා . මගෙන් එබදු දුකක් කිසිදාක කිසිවෙකුට නොවෙන්නට වීර්ය වඩමි. ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගි සුව ලැබේවා . 🙏🙏

  • @shashinrasindhu3966
    @shashinrasindhu3966 8 місяців тому +2

    මේ උතුම් ධර්ම දේශනාමය පින මටත් අනුමෝදන් වේවා සාධු සාධු සාධු

  • @thakshilaamali5838
    @thakshilaamali5838 2 роки тому +49

    මමත් ඒ⁣ වේදනාව හොඳටම විදවනවා. මේ අපේ බුදු පුතුන් නිසා ඉවසන්න පුරුදු උනා. තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ

    • @sunethpriyantha2260
      @sunethpriyantha2260 2 роки тому +3

      ඉවසන්න ඉවසීමෙන්ම තමයි සැනසීම ජීවීතේ කියන්නේ මේකම තමයි

    • @sujith123kaushalya2
      @sujith123kaushalya2 2 роки тому +3

      මාත් විඳලා තියෙනවා...තාමත්......😢

    • @gothami251
      @gothami251 2 роки тому +1

      Aiyoo ow.iwasala ඉන්නවා .අදටත් a aya mata dena gindara a ayatama දවසක ලැබෙයි .bana ahalama hita hada gatta.😔😔😔.mahttyata අඩුවක් නොකර සලකනවා .ayata හොඳයි nam mata මොකද .

    • @Ravy.G
      @Ravy.G 2 роки тому +1

      "අටලො‌දහමින් කම්පා නො‌වන්න " ඒ‌ පිලිබදව හාදාරන්න , ඒ‌ ගැන ගැඹුරින් සිතන්න, එය මනාව තේරැම් ගැනිම වැදගත්වෙනව!!!!
      සිතුදෙ , පැතුදෙ නො‌මවෙයි !!! නො‌සිතු දෙයක්ම වෙයි!!!!
      සිතන පතන දෙ සතුකරගැනිම සහ ඒ‌වා දිගට පවත්වාගෙන යැම ඉතාම අසිරැයි ,කරදර සහිතයි !!!!!
      ලෝ‌කයෙ සො‌බාවය එසේමයි!!!!

    • @mallikawannin1623
      @mallikawannin1623 2 роки тому

      @@sunethpriyantha2260
      1

  • @sanjeewalakmalthilakarathn6579
    @sanjeewalakmalthilakarathn6579 4 місяці тому

    සාදූ සාදු සාදූ🙏🌼🙏🌼🙏🌼

  • @dfdd19
    @dfdd19 2 роки тому +6

    සාදු ..............සාදු ...........සාදු !!
    සීලවන්තං ගුණවන්තං පුඤ්ඤංකෙත්තං අනුත්තරං දුල්ලභේන මයාලද්දං වන්දිතුං පස්සිතුං වරං සාරිපුත්තාදි ථේරානං ආගතං පටිපාටියා සද්ධාසීල දයාවාසං බුද්ධපුත්තං නමාමහං ...
    සාදු .........සාදු .........සාදු !!

  • @erandinayanthara9364
    @erandinayanthara9364 2 роки тому +7

    ජීවිතය ජීවත් කරවන්නේ මේ පින්වත් ස්වාමීන් වහන්සේලාගෙන් නැවතත් ආසන මේ බුදු වදන් විතරමයි

  • @priyanthadissanayake-ih3cc
    @priyanthadissanayake-ih3cc 4 місяці тому

    ඔබ වහන්සේ ඉතාමත් වැදගත් දහමි කරුණු රැසක් කියාදුන්නා...
    අපි ...අපිව .... උපමාවට ගැනීමට නිතරම පුරුදු පුහුණු උනොත්..... ජිවිතෙට එන ප්‍රශ්න ගොඩක් අවම කරගන්න පුලුවන් ....
    ජිවිතෙට ලොකු සැහැල්ලුවක් දැනෙනවා....
    ඔබ වහන්සේට තෙරුවන් සරණ ලබේවා..

  • @dianaswarnapali4444
    @dianaswarnapali4444 4 місяці тому

    ඉතාමත් වටිනා ධර්ම දේශනාවක් ලබා දුන් ඹබ වහන්සේට. තෙරුවන් සරණයි.මමත් ඉතා වේදනාකාරි අත්දැකීම් ලබලා තියනවා එක එක අය කරන අස්ථාන වැරදි කතා නිසා.හරියට තේරුම් ගන්නේ නැතිවකරන ඒවා නිසා මම වින්ද දේ මම කාටවත්ම කරන්න හිතන්නෙවත් නෑ.ඒ තරම් අප්‍රියයි.ඹබ වහන්සේ පැවසුව දේ සත්‍යයයි.ඹබවහන්සේට නීරෝගී භාවය ප්‍රාර්ථනා කරනවා 🙏🙏🙏

  • @w.a.c.k6660
    @w.a.c.k6660 6 місяців тому +1

    පින්වත් ස්වාමින්වහන්සේට මාගේ පාද නමස්කාරයයි මේ සාදු සාදු සාදු 🙏🙏🙏

  • @priyanthadissanayake-ih3cc
    @priyanthadissanayake-ih3cc 4 місяці тому

    ඔබ වහන්සේගේ දෙශ්නා නිතරම ඇසීමෙන් ... සහ ඒ අනුව ජිවත් වීමෙන්.... පවුල් ජිවිතෙට එන ප්‍රශ්න අවම කරගන්න පුලුවන් උනා ....

  • @hshewyey1629
    @hshewyey1629 2 роки тому +15

    අපේ හාමුදුරුවනේ අනන්ත එ වෙදනාවන් විදලා තියෙනවා 😭 තෙරුවන් සරණයි ඔබ වහන්සේට නිදුක් නිරෝගී දිර්ඝුස ලැබේවා 🙏🙏🙏

  • @user-xf7bl1po5t
    @user-xf7bl1po5t 5 місяців тому

    Sadu sadu matalabu. Me sasima obatath labewa obawahanseta deergU wewa

  • @AmaniDDance-ge3qq
    @AmaniDDance-ge3qq 5 місяців тому

    අදකාලෙ මිනිස්සුන්ට වටින බනක්🙏🙏🙏

  • @thilakaliyanage3485
    @thilakaliyanage3485 2 роки тому +3

    සාදු සාදු සාදු 🙏🙏🙏 මගේ නමස්කාරය වේවා පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගි දීර්ඝ ආයුෂ ලැබේවා බොහෝම පිං අපේ හාමුදුරුවනේ උතුම් වට්නා අර්ථවත් දහම් කරුණු නිරතුරුව කියාදෙන ඔබ වහන්සේට මගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @sulakshanawijayagunaratne859
    @sulakshanawijayagunaratne859 10 днів тому

    Ema avasthanam ematai mama mage yaluwanta ha mage guruwariyanta duppathunta pin thaka mage wath pohosathkam ikmawar gos thagi bogha walin owun siyallantama eka ha samanawa gatha sitha pinawana katayuthu kara thiyenawa.

  • @dfdd19
    @dfdd19 2 роки тому +3

    සාදු ........සාදු ...........සාදු !!
    අපේ පින්වත් ගෞරවනීය ස්වාමීන්වහන්සේට නිදුක් නීරෝගී දීඝායු සම්පත් සැලසේවා !!
    සාදු ...........සාදු .........සාදු !!

  • @savindudilshan6542
    @savindudilshan6542 28 днів тому

    Sadu.....sadu....sadu...

  • @r.priyadarshani.2374
    @r.priyadarshani.2374 2 роки тому +6

    ඇත්තටම විදිනවා විදවනවා. බුදු පුත්න් ​ගේ ​දේහනාවන් තලින් සිත හදා ගන්නවා. අයනපත් සිතවිලි යලිත් සසර කත​රේ අතරමං ​වෙයි ...දුක නැති කරගන්න සිත ඉවසිමටම ​යොම කර ගන්නවා පින්වත් ස්වාමින්වහන්​සේට​තෙරැවන් සරනයි 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏

  • @dammipiris6814
    @dammipiris6814 2 роки тому +20

    බන අසන ඔබ සැමටත් නිදුක් නිරෝගී සුවය ලැබේවා උතුම් තෙරුවන් සරණයි

  • @user-lw1hu4dt9e
    @user-lw1hu4dt9e 5 місяців тому

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏

  • @mangalasuriyaarachchiperer249
    @mangalasuriyaarachchiperer249 2 роки тому +9

    මමත් ඇස් දෙක වගේ ආදරය කරලා හිතින් ගොඩක් දුක් විදිනවා හාමුදුරුවනේ 😥😥😥

  • @sanathsbogoda953
    @sanathsbogoda953 2 роки тому +7

    තෙරුවන් සරණයි අපේ ස්වාමීන් වහන්සේට 🙏🖤🙏

  • @BrainBoost.360
    @BrainBoost.360 2 роки тому +3

    විදවන සියලු සත්වයෝ සුවපත් වෙත්වා

  • @sonatraso3840
    @sonatraso3840 Рік тому

    Melova eliya dekapu dawas idan jeevithee dukak pamanai ape hamuduruvaneee neeee sadu Sadu Sadu

  • @tharulmadushanka6225
    @tharulmadushanka6225 2 роки тому +3

    මම ගොඩාක් උදව් කරපු අය මට කරපු දේවල් කියන්න බැරි තරම් වේදනයි.ඔබ වහන්සේගෙ බන පදවලට පිං සිද්ද වෙන්න හැමදේම දරාගෙන අදටත් ජීවීතේට මුහුන දෙනවා.මට මගේ කියා කිසිම කෙනෙක් උන්නේ නෑ මට වැරදි උන තැනදී මට මා පමණයි උන්නේ පුංචි පුතු විතරයි උන්නේ ලගිනි.ඔබ වහන්සේට දීර්ගයු වේවා🙏🙏🙏🙏

  • @wathsalasenadeera1869
    @wathsalasenadeera1869 2 роки тому +3

    🙏🙏🙏 sadu sadu sadu sadu පින්වත් ස්වාමීන් වහන්සේ la ta deergausa ලැබේවා නිදුක් නිරෝගී වේවා චිරාත් කාලයක් yehen wajabewa සම්බුද්ධ sasuna babalawannata සීයක් ආයුෂ ලැබේවා ලොව පුරා ධර්මය බෙදා දීමට වාසනාව yodha bala කායික මානසික සුව path භාවය ලැබේවා ලොව පුරා වෙසෙන sathpurasayanta me මිහිරි amurthaya asewa නිවන් දකින්නට me pin kusal හේතු වාසනා වේවා ධර්මය pracharaya කිරීමට කටයුතු කළ පින්වත් ඔබ හැමෝගෙම පැතුම් ඉටු වේවා පින්වත් ස්වාමීන් වහන්ස ගොඩක් වටිනවා ගොඩක් ගොඩක් lpin ඔබ වහන්සේ la ge guru දෙමව්පියන් ta deergausa නිදුක් නිරෝගී වේවා teruwan saranay sadu sadu sadu

  • @chamilapathirage41
    @chamilapathirage41 2 роки тому +3

    ඒ වේදනව හොදට දන්නවා විදපු දුක් අනන්තයි අප්‍රමනයි. මේ දේශනාව අසා ගොඩක් දහම් කරුනු ඉගෙන ගත්තා බොහොම පින් ස්වාමින් වහන්ස තෙරුවන් සරනයි !!

  • @sanjanakaushan5264
    @sanjanakaushan5264 2 роки тому +8

    සමහර හාමුදුරුවරු ඉන්නවා උන් වහන්සේලාගේ බණ අහන්නේ බෞද්ධයන් විතරක් නෙමේ 🙏🙏🙏🙏

  • @chandidilruksh2888
    @chandidilruksh2888 2 роки тому +2

    Me jeewitha kaletama ahanna labuna hoda bana tikak ape hamuduruwane .godak minissunta therumganna bari deth eka thamai thamanta vitharai adare karunawa udaw a hamada balaporoththu wenne anith kenatath eka labenawata kamathi kiyala hithuwanam hamakenagema jeewatha mita wada lassana wei.eheth ehema hithanna bari thaman manussayek welath a minissunge pawata wenna athi.thawa thawath a minissu pau karagena pawata misa hoda thanakata yanne nathiwei.ithin jeewithe hadaganna kenekuta me bana tikath athi ape hamuduruwane thamangeth anith ayageth jeewithe hadaganna wagema hadannath

  • @harshithilakarathne7220
    @harshithilakarathne7220 2 роки тому +5

    නාමෝ බුද්ධාය පින්වත් අපගේ ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී දිර්ඝායු ලැබේවා තෙරුවන් සරණයි සාදු සාදු සාදු 🙏🙏🙏

  • @riyoshanithushara5026
    @riyoshanithushara5026 2 роки тому +3

    තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ .මෙවැනි වටිනා දහම් කරුනු සරලව කියා දෙන ඔබ වහන්සේට ගොඩාක් පින් .🙏🙏🙏

  • @sudmudmud357
    @sudmudmud357 10 місяців тому

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 blessed to be born in Sri Lanka to a Buddhist family. Bohoma Pin Hamuduruwane.... from Australia

  • @nalikarajapaksha6650
    @nalikarajapaksha6650 2 роки тому +5

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ....... නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමු

  • @shashi6118
    @shashi6118 2 роки тому +1

    සාදූ සාදූ සාදූ දීර්ඝායුෂ ලැබේවා පින්වත් ස්වාමීන්වහන්ස...තෙරුවන් සරණයි..

  • @dammipiris6814
    @dammipiris6814 2 роки тому +4

    තෙරුවන් සරණයි අපේ ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දිර්ගායුස ලැබේවා 🙏🙏🙏

    • @nirmalarathnayaka9455
      @nirmalarathnayaka9455 2 роки тому

      බුදුසරණයි අපේ හාමුදුරුවනේ දිර්ඝායුස ලැබේවා 🙏🙏🙏

  • @Ss5903
    @Ss5903 2 роки тому +2

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන්ට සාදු සාදු සාදු සියලුදෙනට පින් අනුමෝදන් වේවා

  • @nirosharohini6624
    @nirosharohini6624 2 роки тому +2

    Winda wedanawa danagena ema wedanawa anith ayata nodena minisun bohoma alpai minisun me gana danuwath karata bohoma pin theruwansaranai swaminwahansa! ☺☺☺😃😃😃

  • @nirmalaudeni6368
    @nirmalaudeni6368 2 роки тому

    අපේ පින්වත් ස්වාමින් වහන්ස ඔබ වහන්සේට දීර්ගායු වේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදූ.....සාදු....සාදු🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-sd4ej7qi1z
    @user-sd4ej7qi1z 2 роки тому +4

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට ... මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @dhammikamuthukumarana2877
    @dhammikamuthukumarana2877 2 роки тому

    හාමුදුරැවනේ මේ බණ ටික අහනවිට හිතට සැනසීමක් හිස්බවක් හැගේනවා හිතේ දුක නැතිවුනා හාමුදුරැවනේ තේරැවන් සරණයි දිඝායුස වේවා

  • @sriyaniabeydeera3097
    @sriyaniabeydeera3097 Рік тому

    Apitami kiyane ape hmuduruwanane oda wahanseseta budusaranyi

  • @kotapolagamagenisansala1249
    @kotapolagamagenisansala1249 2 роки тому +1

    Mamath ආදරය nisa ගොඩක් duk vidapu කෙනෙක් godak අමාරුවෙන් hitha hada ganna උත්සාහ karanawa තෙරුවන් සරණයි ape හාමුදුරුවන්ට

  • @anuanu5662
    @anuanu5662 2 роки тому +2

    🙏🙏🙏නමෝ බුද්ධාය 🙏🙏🙏 උතුම් ත්‍රිවිද රත්නයට මාගේ උත්තරීතර ගෞරවාදර වන්දනීය නමස්කාරය වේවා 🙏🙏🙏සාධු 🙏සාධු 🙏🙏සාධු 🙏🙏🙏මේ උතුම් ධර්ම කරනවන් ධර්ම මාර්ගයේ ගමන් ගන්නා ගෘහ ජිවිතේ කාර්ය බහුල ජිවිතේ අත්තානං උපමන් කත්වා කියන දෙයින් ජිවිතේ ගොඩක් අකුසල් කර්මය මග හරවාගෙන ජිවිතේ උතුම් ධර්ම මාර්ගයේ ගමන් කරන්න පුදුමාකාර සැනසීමක් ලැබෙන්නේ පින්වත් කල්‍යාණ මිත්‍ර පුජ්‍ය පාද සුවමින්ද්‍රයනන් වහන්ස මාගේ උත්තම නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏අපගේ අති පුජ්‍ය අපවත් වී වදාල කල්‍යාණ මිත්‍ර අවසරයි ගංගොඩවිල සෝම සමිදුන් පසු ගෘහ ජිවිතේ සැමට ධර්මය ජිවිතේ කරගන්න ඔබවහන්සේ කරන්නාවූ මේ උතුම් ධර්ම කාරණාවන් අමා දිව ඔසුවක් මය. 🙏🙏🙏සාධු 🙏සාධු 🙏🙏සාධු 🙏🙏🙏සැමට නිවන් දක්නා ජාති දක්වා උතුම් ත්‍රිවිද රත්නයේ පිහිට පිළිසරණනිරතුරු ලැබේවා 🙏උතුම් සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර ආශ්‍රය නිශ්‍රය නිරතුරුවම ලැබේවා 🙏🙏🙏සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏

  • @aberathnamaberathna4230
    @aberathnamaberathna4230 2 роки тому +7

    අපේ හාමුදුරුවෝ බුදුබව ලැබෙනවා අපේ ජිව්තේ හදා ගන්න මේ වගේ වට්නා දේශනා කියලා දෙන නිසා අපේ හාමුදුරුවන්ට දීර්ගායුශ ලැබේවා

  • @gangadesilva4630
    @gangadesilva4630 2 роки тому +3

    ඔබවහන්සේගේ නිහතමානී කම අගය කරමි.. ගිහි ජිවිතේ ඔබ වහන්සේ ගතකරපු ඔබවහන්සේගේ මෑණීයන් පත් වෙච්ව් අපහසුතා ගැන නිහතමානීව කියන කතා අගය කරනවා ස්වාමින්වහන්ස .. තෙරුවන් සරණයී පින්වත් ස්වාමින්වහන්සේ ට...🙏🙏🙏🙏🙏

  • @raniheen281
    @raniheen281 Рік тому

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ සාදු සාදු සාදු 🙏🙏🙏. සියට පනහක්ම ඒ වෙදනාවෙන් පෙලන අය තමයි අද ඉන්නේ අපි සිතු පැතු දේවල් වෙන්න ඇති

  • @kumarysandiya245
    @kumarysandiya245 2 роки тому +1

    Budusarani apae hamuduruwanae 🙏🙏🙏🙏

  • @nadekawalideniya1358
    @nadekawalideniya1358 2 роки тому

    E wedana wind a Eth man Dan godak hita hadagane tiyanne me darmaya hinda I hamadama man me darma desana ahala hita duka nathi karagannewa bhomayak pin me darma desana karana garu suwamin whanseta dirgau wewa niduk wewa nirogi wewa suwapath wewa 🙏sadu, 🙏sadu 🙏sadu

  • @sashiVlog100
    @sashiVlog100 2 роки тому +2

    Me welaweth e wedanawa vidinawa hamuduruwane pinsidda wenawa hithata tikk hari saneepai mema bana tikk aheddi 🙏❤️

  • @umedaa9294
    @umedaa9294 2 роки тому +2

    උතුම් ශ්‍රී සද්ධර්මය අවබෝධ වේවා ගෞරවනීය ස්වාමීන් වහන්සේට අප්‍රමාණ පින් සාදු සාදු සාදු 🙏🙏🙏

  • @anushasilva7696
    @anushasilva7696 2 роки тому

    Mamath a wedanawa godak hodata vidinawa ape hamuduruwane theruwan saranai ape hamuduruwane oba wahanseta

  • @vivosky2449
    @vivosky2449 Рік тому

    සාදු සාදු සාදු ඔබ වහන්සේට දිර්ග ආයුෂ ලැබේවා

  • @lasnthapriyadarshani4134
    @lasnthapriyadarshani4134 2 роки тому +6

    ඇත්තටම අපෙ හාමුදුරුවනේ ඔබවහන්සේ දේශනා කරන්නෙ තනිකරම අපේ ජීවිත අපේ අතීතය අපේ පොඩි කාලෙ ඔබවහන්සේට දීර්ඝායුෂ වේවා පින් සිදු වේවා 🙏🙏🙏

  • @shaahikadilhani2468
    @shaahikadilhani2468 2 роки тому +2

    අපේ හාමුදුරුවනේ මටත් ජීවිතේ සමහර තැන් ගැන කලකිරීමක් තිබේ.. මේ තාවකාලික ජීවන ගමනේ සියළුම දේ ඔබ වහන්සේ කියන සේම දුකක්ම පමණි...තෙරුවන් සරණයි ඔබ වහන්සේට!!!

  • @nisha9466
    @nisha9466 2 роки тому +2

    සාදු සාදු සාදු 🙏

  • @sandunidenagamage3118
    @sandunidenagamage3118 Рік тому

    සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු සාදු

  • @sankavimukthi1813
    @sankavimukthi1813 6 місяців тому

    පින්වත් ස්වාමින් වහන්ස! 🙏🙏🙏

  • @nadeejayathilaka5291
    @nadeejayathilaka5291 2 роки тому +2

    සාදු සාදු සාදු.!!!🙏🙏🙏තෙරුවන් සරණයි ස්වාමින් වහන්සේට.!!!🙏🙏🙏

  • @yamunasomawathi9345
    @yamunasomawathi9345 2 роки тому

    Hithata denuna darma desanawak godak pin swaminwahaseta

  • @kanthisilva6396
    @kanthisilva6396 2 роки тому +1

    Mama katholika kenek mage jiwitheta apu prshna walata hitha hada gaththe oba wahansege bana ahala oba wahanseta godak pin 🙏🙏🙏🙏

  • @asangikadilrukshi6193
    @asangikadilrukshi6193 Рік тому

    🙏🙏🙏🙏🙏🙏තෙරුවන් සරණයි හාමුදුරුවනේ ඔබවහන්සේට බොහොම පින්.🙏🙏

  • @kgrupasingha7731
    @kgrupasingha7731 2 роки тому

    Mamath godak asai budu saranin senasenne ape hamuduruwane eth mame krapu kramayan wadi athi ekai godak duk widinawa hodamaragayata ganne kochara uthsaha krath mage sumiya ganne be ohuthtath budubana nitharama ahanne salassawanawa awa ahanawelawata hodai eth podiwelawai nawathath ahemamy mathdrwviya pawichi kranawa ape hamuduruwane mate upesayak danne me karama walin galawenne...budu sarani

  • @user-wk6vp2lm5u
    @user-wk6vp2lm5u 5 місяців тому

    Budu Sarani

  • @dfdd19
    @dfdd19 2 роки тому

    සාදු ..............සාදු .........සාදු !!
    මේ උතුම් පිංකමට දායකත්වය දැරූ පින්වත් ඔබ ටත් ධර්ම දානමය කුසල් සපිරේවා !!
    දායකත්වය දැරීමෙන් අරමුණු කලා වූ සියලුම යහපත් අරමුණු බලාපොරොත්තු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක සඵල වේවා !!
    සාදු ..........සාදු ........සාදු !!

  • @kalyanipremalata2827
    @kalyanipremalata2827 2 роки тому

    Apith ehemai ape hamuduruwane duk vinde budu saranai🙏🙏🙏🙏🙏

  • @nayanajayasinghe2934
    @nayanajayasinghe2934 8 місяців тому

    🙏🙏🙏

  • @user-zk8qb1ip4b
    @user-zk8qb1ip4b 7 місяців тому +1

    Sadu Sadu Nihal

  • @sashikalashashikalasewwand8394

    Godak ස්තුතියි හමුදුරුවනෙ. මෙ වගෙ වෙඩසටහන් මිනිස් හදවත් වලට යොමු කරනවාට. ගොඩක් ස්තුතියි ..🙏🙏🙏🙏🙏

  • @upaliranasinghe4393
    @upaliranasinghe4393 2 роки тому +1

    🤔🌸💮🌺🌸🌻💐🎑️💐❤❤️....godak pinape hamuduruwane..
    Sanasille...inna......medesana gadak hethuuna.....theruwan ssranai...hamotama

  • @pavideos3808
    @pavideos3808 Рік тому

    ගෞරවණීය පිංවත් අපේ ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා .....
    සාධූ සාධූ සාධූ 🙏🌹
    ඔබ වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායූ සුව ලැබේවා
    තෙරුවන් සරණයි..!!
    සමන් දෙවියන් ප්‍රධාන සියළු සම්‍යයක් දෘෂ්ඨික දෙවිවරුන්ගේ ආරක්ෂාව ලැබේවා..!! පිංවත් ස්වාමීන් වහන්සේ රැස් කරගන්නා වූ සියලුම කුසල් පාරමිතාවන් බලයෙන් උතුම් වූ චතුරාර්යය සත්‍ය ධර්මය සුවසේ අවබෝධ වේවා
    සාධූ සාධූ සාධූ 🙏🌹

  • @chameladilu780
    @chameladilu780 4 місяці тому

    🙏🙏🙏🙏🙏🙏

  • @malkamalkanthi3208
    @malkamalkanthi3208 2 роки тому +2

    ගෞරවනීය පින්වත් අපෙ ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා .

  • @user-cn4ed4gl8j
    @user-cn4ed4gl8j 2 роки тому +1

    තෙරුවන් සරණ්‍යි අපේ පින්වත් හාමුදුරුවන් වහන්ස ඔබ වහන්සෙට දීර්ඝගායුස

  • @misumi7085
    @misumi7085 2 роки тому +4

    මේ හැම අත්දැකීමක්ම මට තියනවා හාමුදුරුවනේ ...

  • @chandaniruwankumari9756
    @chandaniruwankumari9756 2 роки тому +1

    අත්තානං උපමංකත්වා
    මම හොදට දුටුවා. දේශකයාණන් වහන්සේට නිදුක් නිරෝගි සුවය සැනසුම වේවා! වේවා!! වේවා!!!

  • @maheshikamaheshika5856
    @maheshikamaheshika5856 2 роки тому

    ඔබ වහන්සේට ගොඩක් ස්තූතියි.බොහොම පින්... අපට මෙවැනි දහම් කරැණු කියා දෙනවට. ඔබ වහන්සේ පතන බෝධියකින් උතුම් වු නිර්වාන අවබෝධයට මෙපින් හේතු වාසනා වේවා......... සාදු...සාදු...සාදු....

  • @rasindukudahetti7192
    @rasindukudahetti7192 Місяць тому

    🙏

  • @dilipprasanna8130
    @dilipprasanna8130 Рік тому

    අපෙ හාමුදුරුවනෙ මමත් පොඩි කාලෙ ඔය වෙදනව හරියට ව්න්දා පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වෙවා 🙏🙏🙏

  • @n.r.hewanayaka1198
    @n.r.hewanayaka1198 2 роки тому

    Garuthara .Hamuduruwane .Apata dun daham bithata oba wahanseta godak pin dirgau wewa.🏳️🏳️🏳️

  • @r.a.suneth.pradeepr.a.sune704
    @r.a.suneth.pradeepr.a.sune704 2 роки тому

    තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවන්ට ..🙏🙏

  • @rithushilove3787
    @rithushilove3787 2 роки тому

    Sadu sadu sadu Theruvan saranayi ape hamuduruvane 🙏🙏🙏💐💐💐🌹🌹🌹

  • @kantil2761
    @kantil2761 2 роки тому +1

    Sadu sadu sadu theruwan saranai ape hamuduruwane

  • @Sama-op1ut
    @Sama-op1ut 2 роки тому

    Oba wahanse desana kara hama karunakma mama vidala thiyanava adatath vidavanava eva mathak karagena mama vidapu duka danna nisama math ekka inna ayata therun karala debava eth eva ganan nogena duk vidina ayath innava therun nogena matath samahara welawal valatas ivaseema nathi kama nisai wedanava daraganna bari una awasthavata mama dosa ropana apahasa karala thiyanava ada sitan mama mage varadda hadagannava apa hamuduruvane. Jeevitheta ithamath vatina darma desanavak theruvan saranai suvamin wahansa deergau labeva sadu sadu sadu 🙏🙏🙏

  • @ayomiupendra2738
    @ayomiupendra2738 2 роки тому

    මාස පහකින් මේ දේශනාව අහන්නෙ.හාමුදුරුවනේ ඔබවහන්සේ කියනවා වගේම මම අද ජීවිතේ විදවනවා තවත් ජීවිත තුනක් එක්ක තනිවෙලා.හැබැයි එහෙම කලා කියලා මම පලිගන්න ගියෙ නෑ.මගේ පඩුවෙ ඉන්නවා.ඒක හරිම අමරුයි.වගකීම් දරාගන්න අමාරුයි.ඒත් ඒක මගේ යුතුකමක් වගකීමක් නිසා දරාගෙන ඉන්නවා.ගොඩක්වෙලාවට ඔබවහන්සෙගෙ බන අහනවා.ඒක මට ලොකු ශක්තියක්.ගොඩක් පින් ඔබවහන්සෙට.🙏🙏🙏🙏🙏

  • @anosiaanosia3924
    @anosiaanosia3924 Рік тому

    ඒ. වේදනාවෙන්. මන්. අදටත් විදවනවා අපේ හාමුදුරුවනේ.ඔබ වන්සේට තෙරුවන්. සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @isururangika5648
    @isururangika5648 Рік тому

    🙏🙏🙏🙏🌷

  • @MrAsskicker98
    @MrAsskicker98 2 роки тому +1

    බොහොම පින් 🙏🙏🙏🙏

  • @rachelstar4609
    @rachelstar4609 2 роки тому +1

    සාධු සාධු නමෝබුද්දාය මාගේ නමස්කාරය වේවා ස්වාමීන් වහන්ස 🙏🙏🙏

    • @lathasudasin423
      @lathasudasin423 2 роки тому

      Ape suwamin wahanseta mage namaskar ya wewA budusarani 🙏🙏🙏🙏🙏

  • @nadunudayanganirajapaksha3329
    @nadunudayanganirajapaksha3329 2 роки тому

    Math godak duk Vinda hamuduruvane mage husband Nisa. Tikak hita hadaganna Haki Una. Obata godak pin

  • @sandyawimalagunasekara6983
    @sandyawimalagunasekara6983 2 роки тому +1

    Loku Swaminvahansa mema deshanave වටිනාකම amilayi amilayi Niduk නිරෝගී weeeva ape swaminvahansets deshanaven හිතට denunu suvaya සුවිශේෂ bava athi ඉහළයි

  • @champrikagallage5077
    @champrikagallage5077 2 роки тому

    Oba wahansey niduk wewa nierogi wewa theruwan saranai 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @lakmalimalith484
    @lakmalimalith484 2 роки тому

    Man mage husma Tika illuwanam denawa kiwa wenas wenna apa kiyala.hugak kapati widihata mahaththaya mawa rewettuwa.sasare Yana gamane kawadawath kisima pirimiyekuta ragika bedimak nowewa!brahmachari darmika jiwithayak lebewa..!kiyala pathana tharam hitha biduna.budu rajanan wahanse Hera an pihitak netha.

  • @dharmakeerthilalaniperera8207
    @dharmakeerthilalaniperera8207 10 місяців тому

    හිමියනි

  • @dongunasekara1777
    @dongunasekara1777 2 роки тому +1

    🙏🙏🙏 Theruwansarani Ape Hamuduruwanta

  • @pramadasakuwait6635
    @pramadasakuwait6635 Рік тому

    සාදු සාදු සාදු

  • @dilkipurnima8299
    @dilkipurnima8299 Рік тому +1

    ජීවත් වෙනව කියන එකම දුකක් අපේ හාමුදුරුවනේ 🙏

  • @manelsriyalatha8267
    @manelsriyalatha8267 2 роки тому

    Sadhu! Sadhu! Sadhu!
    Theruwan saranai oba wahanseta!

  • @damayanthisubasinghe2294
    @damayanthisubasinghe2294 2 роки тому

    Apegaruthara samin.wahanseta.
    Dirgausa.labewa

  • @mbnkmb3756
    @mbnkmb3756 2 роки тому +1

    තෙරුවන් සරණයි සුවාමින් වහන්ස දීර්ග ආයු!!!