How to select tor steel when concreting

Поділитися
Вставка
  • Опубліковано 3 гру 2024
  • In this video, we discuss how to select tor steel when concreting. You should be well aware of the quality of the materials you use and by watching this video you will get very good knowledge about that.

КОМЕНТАРІ • 100

  • @ljayasekara5338
    @ljayasekara5338 4 роки тому +17

    Hi. Chandana. මම ඔබගේ දෙවෙනි වැඩසටහන තමයි මුලින්ම බැලුවේ. Technical. හන්දිය. වැඩසටහන බැලුවහම තමයි. මට තේරුම් ගියේ. ගොඩනැගිලි ඉදිකිරීම් ක්ෂේත්රයේ. මට ඔබගෙන් ඉගෙන ගන්න ගොඩාක් දේවල් තිබුන කියල. මෙතෙක් මම දැනගෙන හිටියේ. Steel fabrication. ලෝහ වැඩ ඉංජිනේරු කර්මාන්තය සම්බන්ධව පමණයි. Civil engineering. කර්මාන්තය පිළිබද ඔබගේ දැනුම. අති විශිෂ්ටයි. chandana ඔබගේ ඉදිරි ගමනට මගේ සුභ පැතුම්. chandana තව පොඩි දෙයක් කියන්න තියෙනවා.
    ඔබ ගේ වැඩසටහන ඉතාම හොඳයි. චන්දන. ටෙක්නිකල් හන්දිය නිසා. වැඩසටහන සඳහා තාක්ෂණය භාවිතා. තවත් ලස්සනයි කියල මට හිතෙනවා. චන්දන. ඔබගේ.
    ප්‍රොජෙක්ටර් video තිර භාවිතා කරලා. video clips. මගින්. දේශන සහ. උපදෙස්. ලබාදෙනවා නම් අති විශිෂ්ටයි. ගොඩක් ආකර්ෂණීය. කියලා මට හිතුණා. ඔබ ලග එම තාක්ෂණය තියෙනවා. චන්දන. ඔබ ළඟ එම තාක්ෂණය තියෙනවා. ඔබගේ කාර්යාලයේ දී ඔබ සහ ඔබගේ ඉංජිනේරු කාර්ය මණ්ඩලය. මගේ ඉදිකිරීම් කොන්තරාත්තුව පිළිබඳ. එම තාක්ෂණය භාවිතා කරමින්. මට මගේ wifeට සහ පුතාට. හිතා හොඳ පැහැදිලි කිරීමක් කළා. මම ගොඩනැගිලි කීපයක් ඉදි කරල තියෙනවා. ඔබ හැර. කිසිම. කොන්ත්‍රාත් කරුවෙක්. වීඩියෝ තාක්ෂණය භාවිතා කරමින්. එසේ පැහැදිලි කිරීමක් කරලා නෑ. ඒ නිසා මට ඉතාම සතුටුයි. ඔබට මගේ. ඉදිකිරිම් කොන්ත්‍රාත්තුව. භාර දීමට ලැබීම ගැන. corona. ඇඳිරි නීතිය නිසා. ගෙදරට වෙලා ඉන්න. කාලයෙන්. රටට. ඉතා ප්‍රයෝජනවත්. වැඩසටහනක් පැවැත්වීම. පැවැත්වීම ඉතාම අගය කරමි. chandana ඔබ සතුව ඇති 2 D සහ 3D. තාක්ෂණය භාවිතා කරමින්. International. UA-cam channel. එකක් ඉංග්‍රීසි මාධ්‍යයෙනනුත්. ඔබ කරනවා නම් හොඳයි. මට හිතුනා... කල්පනා කරලා බලන්න.... Wish you all the best...

  • @erangawelikala5687
    @erangawelikala5687 4 роки тому +7

    හොද දැනුමක් ලැබෙනවා ,දිගටම කරගෙන යන්න.සුබපැතුම් .

  • @gerardmendis8715
    @gerardmendis8715 4 роки тому +9

    Excellent information. Looking forward for more technical knowledge

  • @jklandsale6946
    @jklandsale6946 4 роки тому

    නියමයි... මාත් අලුතින් ගෙයක් හදමින් ඉන්නේ... ගොඩක් ප්‍රයෝජනවත් ඔබතුමා ලබාදෙන දැනුම ..

  • @sandunganegoda6435
    @sandunganegoda6435 4 роки тому +3

    Very important facts and good service.Thank you.great effort

  • @nalinpradeep8499
    @nalinpradeep8499 4 роки тому +3

    Very useful channel. waiting for more knolege from u

  • @dpaiddamalgoda1049
    @dpaiddamalgoda1049 4 роки тому +2

    යම් වැඩක් ක්රමාණුකුලව කරගෙන යන්න පැහැදිලි දැනිමක් ලැබේනවා...හොද වැඩක්....දිගටම කරගෙන යන්න...මගේ සුභ පැතුම්

  • @DJpiya1
    @DJpiya1 4 роки тому

    Finally found someone who explains stuff as I used to understand in actual technical nomenclature. Thank u v much. Appreciate more contents 😊👍👍

  • @ganeshparasuraman7965
    @ganeshparasuraman7965 4 роки тому +1

    This is very important topic to be considered. Hatts off to you sir. Keep on doing.

  • @sarathweeramannachandrasek9006
    @sarathweeramannachandrasek9006 3 роки тому

    වැදගත් පාඩම් පෙළක් නිවසක් හදන්න යන අපට දැනුම ලබා දුන් ඔයාට 🌹🌹🌹🌹බුදුසරණයි 🙏🙏

  • @nirusl443
    @nirusl443 4 роки тому +1

    ඔබ තුමාට ...
    පිං සිද්දවෙනවා .........
    🌷🌷🌷🌷🌷🌷🌷🌷

  • @shamendraperera921
    @shamendraperera921 4 роки тому +2

    I like your explanation method , thanks for your information and understand thanks

  • @stevemarkcrusaders1849
    @stevemarkcrusaders1849 3 роки тому

    Superb... finally many factors which we accepted blindly... explained perfectly with real world examples... this is the education we need... pls keep it up..... excellent job... thank you..🤝🤝👍👍

  • @ChandrakumaraPathirana
    @ChandrakumaraPathirana Рік тому

    Itha wadagath bohoma sththi

  • @aselakithsiri1186
    @aselakithsiri1186 3 роки тому

    Excellent..please continue..learn lot ...

  • @villagehome4159
    @villagehome4159 2 роки тому

    Obatumage uthshayata ජයවේවා

  • @mariojayasundera9663
    @mariojayasundera9663 3 роки тому

    Really useful info, appreciate your effort

  • @fazmeerfaris8508
    @fazmeerfaris8508 3 роки тому +1

    Information good

  • @jayanthakaralliyadda4319
    @jayanthakaralliyadda4319 4 роки тому +2

    Great job thanks sir

  • @jayasinghebandara6091
    @jayasinghebandara6091 3 роки тому

    Hoda wadagath wadak.👍👍👍

  • @mage-gewaththa.my-garden
    @mage-gewaththa.my-garden 2 роки тому

    බොහොම පින් ඔබට

  • @sagaraprasannawelikanna4998
    @sagaraprasannawelikanna4998 3 роки тому

    Great job sir...

  • @shanakadevinda632
    @shanakadevinda632 4 роки тому

    දැනුවත් කළාට ස්තුතියි

  • @sunildissanayake
    @sunildissanayake 4 роки тому

    Very good thanks for your kind advice

  • @kingslyignatious1855
    @kingslyignatious1855 3 роки тому

    Great introduction

  • @wickiboc
    @wickiboc 4 роки тому

    very good advice, thanks,

  • @roshandananjana2345
    @roshandananjana2345 3 роки тому

    Thank you sir බුදුසරණයි

  • @realaccountingwithsenadeer3937
    @realaccountingwithsenadeer3937 3 роки тому

    priceless work,congratulation

  • @kcdmine3635
    @kcdmine3635 3 роки тому

    Very good vedio thank you sir

  • @madurajayalath7733
    @madurajayalath7733 4 роки тому

    Godak ස්තුතිය sir

  • @jpushpakumara3170
    @jpushpakumara3170 4 роки тому

    godak hodai, digatama karagana yanna

  • @jjyatuts3532
    @jjyatuts3532 3 роки тому

    Excellent.....

  • @jagathwijesingha3181
    @jagathwijesingha3181 3 роки тому

    👍👍👍👍 නියමයි .

  • @ashenmahesh2774
    @ashenmahesh2774 4 роки тому +1

    Thank you....👍👍👍👍

  • @nuwandhanushka9184
    @nuwandhanushka9184 4 роки тому

    A useful video. keep it up.

  • @Niran562
    @Niran562 4 роки тому

    Dear Sir. Very helpful. And much appreciated your commitment. I'm planing to construct my slab. Is that GBT steel is good for the slab.and what will be the total quantity for slab and for the beams 1200sqft. 10mm and 12mm

  • @dslmjayasinghe2314
    @dslmjayasinghe2314 3 роки тому

    Thanks for you

  • @siyankalands3202
    @siyankalands3202 3 роки тому

    Obathumage wedasatshan mama beluwa aun hoda denumak mama lava gaththa obata bohoma isthtuti sir. Puluwannam mata kiyanna slab ekkata yana kambi pramanaya soyana vidiya kiyanna.

  • @chamindarathnahg8631
    @chamindarathnahg8631 3 роки тому

    slab conduting niweradiwa karana eka gena video ekak karanna sir

  • @sureshchandana7738
    @sureshchandana7738 3 роки тому

    Thank you sir

  • @version-xl8ze
    @version-xl8ze 4 роки тому

    Really helpful thank you 👍

  • @chamaras1276
    @chamaras1276 4 роки тому +1

    ahamben dakke..godak wedagath..atarinna epa..digatama oba thuma ekka innawa

  • @buddikasrimalranasinghe5153
    @buddikasrimalranasinghe5153 4 роки тому

    Appreciate if you can add more video regarding this subject (especially on Housing construction)

  • @ajithdarmasiri2
    @ajithdarmasiri2 3 роки тому

    Very good

  • @dam_it2576
    @dam_it2576 4 роки тому

    Thanks once again

  • @srathnayaka2781
    @srathnayaka2781 4 роки тому +1

    තට්ටු 3 සහ 4 බිල්ඩිං wala කණු වලට කම්බි යෙදෙන විදිය බිම් වලට කම්බි ඕන විදිහ වල සකස් කරන්න ඕන විදිහ ගැන වීඩියෝ එකක් කරන්න

  • @thilankawickramadhara191
    @thilankawickramadhara191 4 роки тому

    good job thanks

  • @1Sanjeewagomez
    @1Sanjeewagomez 4 роки тому

    godak pehedili...... istuthi

  • @HPvlogs124
    @HPvlogs124 3 роки тому

    Thank you......

  • @Abhi-ph8qn
    @Abhi-ph8qn 4 роки тому

    නියමයි

  • @ruwanabeysekara3277
    @ruwanabeysekara3277 3 роки тому

    Thank Sr

  • @indikaprabuddha4637
    @indikaprabuddha4637 3 роки тому

    thanks again.

  • @thilankamadushan6278
    @thilankamadushan6278 4 роки тому

    Thank you 😍😍😍

  • @jsudeera07
    @jsudeera07 2 роки тому

    Super

  • @GravityLk
    @GravityLk 4 роки тому

    Colums and beams dana widiya kiyala dena puluwnda?

  • @prabhash1975
    @prabhash1975 4 роки тому +2

    මෙතුම කියන කතාව සහතික ඇත්ත. ලංකාවෙ බාස්ලා අතරින් බහුතරයකට කර්මික අධ්යාපනය නැ. අත්වැඩ දීල තමයි ඉගෙන ගන්නෙ. මං ඔස්ට්‍රේලියවෙ ඉන්නකොට අත්දැකපු දෙයක් තමයි, එහෙ පොඩි වැඩක් කරන්නත් සුදුසුකම් සහතික තියෙන්න ඔනෙ. නැත්නම් ගෙයක් රක්ශනය කරන්නෙවත් නැ.

    • @sldevil2332
      @sldevil2332 4 роки тому

      මමත් වැඩ නැති වෙලාවාට ගෝලය විදිහට යනව නමුත් පුලුවන් හැම වෙලාවෙම මේ වගෙදේවල් බලල ඉගනගන්නව

    • @Niran562
      @Niran562 4 роки тому

      Dear Sir. Very helpful. And much appreciated your commitment. I'm planing to construct my slab. Is that GBT steel is good for the slab.and what will be the total quantity for slab and for the beams 1200sqft. 10mm and 12mm

  • @lakmalsenewirathna702
    @lakmalsenewirathna702 3 роки тому

    Gevime kramayata slab eka dana than thiyeda?

  • @Samath180
    @Samath180 3 роки тому

    Godak pin..math obage COT හි junior ....

  • @h.m.hiranmanoj8769
    @h.m.hiranmanoj8769 4 роки тому

    Mahathmaya SBS slab aka gayakata hodada?

  • @kbsampath-p3b
    @kbsampath-p3b 11 місяців тому

    Mata kiyannako denata thiyena shakthi kambi slabe walata ok da kiyala

  • @siyaluproduction8187
    @siyaluproduction8187 4 роки тому

    Namak gamak na eth kambiyak 😍

  • @tharakamadusanka6732
    @tharakamadusanka6732 4 роки тому

    Blockgal wayaparyk krnna oba thumagen upades ganna puluwanda

  • @chamilasampath1440
    @chamilasampath1440 3 роки тому

    How to calculate material quatities for a plaster ...

  • @sanojd.p.k2012
    @sanojd.p.k2012 4 роки тому +1

    ස්ලැබ් එකක් දැම්මට පස්සේ අනික් ස්ලැබ් එක දාන්න අවුරුද්දක් විතර ගතවෙනවා නම් දාපු ස්ලැබ් එකෙන් උඩට ආපු කොලම් කම්බි මලකඩ කන එක වලක්වා ගන්නේ කොහොමද කියලා පැහැදිලි කරලා දෙන්න පුලුවන්ද...

  • @samanthanayanakumara3782
    @samanthanayanakumara3782 3 роки тому

    Sir,1.2.4. අනුපාතයට 9×9 ටයි බීම් එකක අඩි කීයක් දාන්න පුලුවන්ද

  • @luxurywavesceylon1563
    @luxurywavesceylon1563 2 роки тому +1

    💐👍

  • @deepikasrilanka3040
    @deepikasrilanka3040 3 роки тому

    Oba thuma sambanda wenna puluwan kohomada

  • @mohamedmifras8822
    @mohamedmifras8822 4 роки тому

    Best

  • @susanseram6115
    @susanseram6115 4 роки тому +1

    නවද්දි කම්බිය ඇදෙනවනම් කොහොමද ඒ වගේ කම්බියකින් විශාල බරක් දරන කොංක්‍රීට් එකක් අල්ලගෙන ඉන්නෙ? යන්තම් හරි කොංක්‍රීට් එකේ පිපුරුමක් ගියොත් කම්බිය ඇදෙනවනම් ස්ලැබ් එක පාත් වෙනව නේද?

  • @dilukshanlahiru3198
    @dilukshanlahiru3198 4 роки тому

    Tawa video danna super khowelge akak ganna ona

  • @nimalgunarathna9952
    @nimalgunarathna9952 3 роки тому +1

    Sir මම අවුරුදු ගනක් කොලබ පිහිටි අයතනයක වැඩ පරික්ෂක කෙනෙක්. අයත්නයේ නම කියන්න බැහැ.දැනට ඉතලියෙ ඉන්නේ.කැමති ඔබ තුමාට කතා කරන්න.

  • @hasanthadissanayaka5055
    @hasanthadissanayaka5055 3 роки тому

    ❤❤❤❤❤

  • @wappap1
    @wappap1 4 роки тому

    ගොඩාක් වෙලාවට කම්බියේ ගුනාත්මක බව තීරණය කරන්නේ ඒකේ මිල මත පදනම් වෙලා..ඒක වැරදි ද? මිලෙන් අඩු ඔබ ඔය කියන ලක්ණ සහිත කම්බි ගැන විස්වාසයක් තියන්න පුලුවන්ද?

  • @sashinikaharshani7182
    @sashinikaharshani7182 Рік тому +1

    සර් සිරප් කම්බි , බයින්ඩින් කම්බි වගේ තව කම්බි වර්ගවල නම් සදහන් කරන්නකෝ. ගොඩක් පිං. මූලික කම්බි වර්ග 03 ක් තියෙනවද සර් . පිලිතුරක් ලබා දෙන්න.

  • @isuraabeysooriya7884
    @isuraabeysooriya7884 4 роки тому +1

    සාමාන්‍ය දගර කම්බියක (standered) දිග කොපමනද?

  • @lokuksamitha6608
    @lokuksamitha6608 7 місяців тому

    162 kiyanna mokkada sri

  • @mathreepala4113
    @mathreepala4113 4 роки тому +1

    මමත් අවුරුදු 25 විතර සෙවාකලයක් වැඩකරන්නේ ඹබතුමා කියනවා වගෙයි දැන් ඉන්න එවුං තමයි මටත් උගන්වල තියෙන්නේ

  • @nadunathauda8158
    @nadunathauda8158 4 роки тому

    SLS සහතිකය ඇති කම්බි වල ඔබ පෙන්වා දෙන ගුණාත්මක භාවයන් තියෙනවාද?

  • @SamanthaPriyani-yz6eq
    @SamanthaPriyani-yz6eq Рік тому

    Janel walata danna oni mm keete kambida

  • @chamarajanaka8148
    @chamarajanaka8148 3 роки тому

    සර් මොනාද හොද කම්බි වර්ග තියෙන්නේ.ගේ හදන්න ගත්තා.තියෙන්නෙ ගජබා,ගොල්ඩ් කියලා කම්බි වර්ග දෙක විතරයි.ගොල්ඩ් එකට නන් sls සහතිකය තියෙනවා .

  • @isira770
    @isira770 4 роки тому

    10 වතාවක් විතර කම්බියක් නවල බැලුව 10 වතාවක් වගේ වෙද්දී කම්බිය රත් වෙලා දෙකට මැදින් කැඩුන ,,ඒ කම්බි හොද නැද්ද ?

  • @shanakaachintha2605
    @shanakaachintha2605 Рік тому

    Ketiyen Kiyanda

  • @slmovieworld2646
    @slmovieworld2646 4 роки тому

    මහත්මයා මමත් මෙම මස අවසානයේ ගෙදර slab එක දාන්න ඉන්නේ. හිතාගෙන ඉන්නේ මෙල්බන් කම්බි දාන්න. ඒවා හොදද? කරුණාකර පිලිතුරක් ලබාදෙන්න. ස්තුතියි

  • @thusharamadu5975
    @thusharamadu5975 10 місяців тому

    Sirgea kattak nambara nafda.

  • @kokila2010
    @kokila2010 3 роки тому

    64/162=20.395kg

  • @sumeerafernando4128
    @sumeerafernando4128 3 роки тому

    හොද කම්බි නාම ටිකක් කියන්න පුලුවන්ද සර්

  • @thilakathilaka9027
    @thilakathilaka9027 3 роки тому

    Obatumanla ga. Fon. No. Dannastuti

  • @trasfffffgfggggg
    @trasfffffgfggggg 5 місяців тому

    වැල්වටාරම් දොඩවන්නැතුව. කෙලින්ම කාරනාව කියනවකො

  • @np.waduge9461
    @np.waduge9461 4 роки тому +1

    ඔබ තුමාගේ phone number eka denwada

  • @stevemarkcrusaders1849
    @stevemarkcrusaders1849 3 роки тому

    Superb... finally many factors which we accepted blindly... explained perfectly with real world examples... this is education we need... pls keep it up..... excellent job... thank you..🤝🤝👍👍

  • @wikumbandara6602
    @wikumbandara6602 2 роки тому

    Thank you sir