How to put a concrete slab in the proper way

Поділитися
Вставка
  • Опубліковано 1 гру 2024

КОМЕНТАРІ • 69

  • @priyanthapalihawadana5905
    @priyanthapalihawadana5905 3 роки тому +2

    ඉතාම හොදින් පැහැදිලි කරන ඔබට බොහොම ස්තුතියි .

  • @ljayasekara5338
    @ljayasekara5338 4 роки тому +3

    ඉතාම හොඳ. වැඩසටහනක්. ගොඩක් දැනුම ලබාගත්තා. ඔබට බොහොම ස්තුතියි...

  • @anythingtp1605
    @anythingtp1605 3 роки тому +1

    පැහැදිලි කිරීම් ඉතා අනර්ගයි, පැහැදිලියි, හැකිනම් ෆෝමියුලා සහිත ගනනය කිරීම් කලින් නොලියා, පැහැදිලි කිරීම් සමගම කරන්න, මම හරිම ආස කරන ක්ෂෙත්‍රයක්, ස්තුතියි 🙏

  • @prasadmahamalage
    @prasadmahamalage 4 роки тому +6

    ඔබේ ඔය දැනුම ලබාදීම අතිශයින්ම වටිනව......
    තව වීඩියෝ දාන්ඩ....
    ඔබතුමාට තෙරුවන් සරනයි.....

  • @kumarahemantha633
    @kumarahemantha633 3 роки тому

    very very important and helpful. also very clear explanation

  • @sinethjayakody1770
    @sinethjayakody1770 3 роки тому

    aththtama hoda manussayek .....ithama pehediliwa kiyala denawa

  • @shehandilsara3918
    @shehandilsara3918 3 роки тому

    Niyamai sir. Gal bami badina widihath kiyla dennko. Godk sthuti

  • @elakolla1422
    @elakolla1422 3 роки тому +2

    Good job sir..!

  • @priyankagayan8136
    @priyankagayan8136 3 роки тому

    බොහොම හොද දැනුවත්කිරමක්

  • @chinthanathilinasenadeera1442
    @chinthanathilinasenadeera1442 4 роки тому +2

    Superb ....Keep it up

  • @deshapriyamsp4374
    @deshapriyamsp4374 3 роки тому

    Thanks for valuable information .

  • @lakmalnanayakkara2685
    @lakmalnanayakkara2685 4 роки тому +6

    ඔබතුමාගේ සේවය ඉතාම ගෞරවයෙන් අගය කරනවා. කවුරුත් නොකරන දෙයක්. කවදද මේ චැනල් එක පටන් ගත්තේ ඒ අනුව මේ කීවෙනි වැඩ සටහනද? ඊළඟ එකේ ඉඳලා (ටෙක්නිකල් හංදිය 5 ආදී වශයෙන්) වැඩසටහනට අංකයක් දමන්න. නැත්නම් අපට හොයා ගන්න බෑ. මුල කොතනද කියලා. පළමු වැඩ සටහන මා දන්නේ නෑ. ඔබේ පින්වත් මහජන සේවාවට තෙරුවන් සරණයි !

    • @therhythmofmyheart7936
      @therhythmofmyheart7936 4 роки тому

      Channel එකට යන්න. එතකොට video ඔක්කොම බලාගන්න පුළුවන්. Video එක play වෙද්දී ඊට යටින් like, dislike කරන තැන තියෙනවානෙ. ඊට යටින් තියෙන logo එක touch කරන්න. (Eg. Technical handiya කියල තියෙන තැන.) එතකොට ඒ channel එකට යනව. UA-cam එකේ තියෙන ඕනම video එකක් upload කරපු channel එකක් තියෙනවා ඒකට ගියාම ඊට අදාළ video හැම එකක් ම බලාගන්න පුලුවන්....

    • @ravidilshan3806
      @ravidilshan3806 3 роки тому

      ගොඩක් adarai

  • @madhawaranga5347
    @madhawaranga5347 4 роки тому

    හරි වටින වැඩක් මේක....ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන් සහ බොහොම පැහැදිළිව කියලා දෙනවා.....
    Slab එකකට grade 25 concrete එක ගැටළුවක් නැද්ද?.....කොච්චර දවසක් ආධාරක තියන්න ඕනද?....පොඩ්ඩක් දැන ගන්න පුළුවන් නම් ගොඩක් වටිනවා....

  • @nirmalbopearachchi9862
    @nirmalbopearachchi9862 2 роки тому

    ගොඩක් හොද පැහැදිලි කිරීමක් ,කොපමණ කාලයක් සැටලිම ගසා තිබිය යිතුද? දවස් 14 තැබීම ප්‍රමාණවත් ද?

  • @fernandocargo6547
    @fernandocargo6547 3 роки тому

    Great work thanks

  • @janaka944
    @janaka944 4 роки тому

    ගොඩක් ..වැදගත් ..me vidiye video...slab ekkata yana කම්බි ..pramanaya ගණනය ..කරන vidiyath kiyala denna boss

  • @robaalivemusicsl4389
    @robaalivemusicsl4389 4 роки тому +2

    Great job..

  • @rohinisudarma2897
    @rohinisudarma2897 2 роки тому

    Thanks.very.much....,..

  • @nishanthahemakumara9347
    @nishanthahemakumara9347 2 роки тому

    Very good 👍

  • @awrajanayaka2433
    @awrajanayaka2433 4 роки тому +1

    Good job

  • @dam_it2576
    @dam_it2576 4 роки тому

    very essential advice

  • @shanakadevinda632
    @shanakadevinda632 4 роки тому

    දැනුවත් කළාට ස්තුතියි

  • @dilansasanka1979
    @dilansasanka1979 4 роки тому

    Goood work

  • @sheeladevi8359
    @sheeladevi8359 7 місяців тому

    Thank u sir

  • @nishanthamegasuriya6597
    @nishanthamegasuriya6597 3 роки тому

    Gedaraka slab ekakata ready mix hodaida, api kohomada eka wisheasa karanne

  • @shynits7784
    @shynits7784 3 роки тому

    polawa hodata talala tiyennama onada concrete daanakota? talapu pasata udin wali tattuwak ho pas tattuwak tibunot bol wenna puluwanda?

  • @smartcreationone4285
    @smartcreationone4285 3 роки тому

    ඇත්ත වටිනාකම ටියන කතාවක්

  • @SANJEEWA831
    @SANJEEWA831 4 роки тому +2

    Thanks 🙏

  • @janaka944
    @janaka944 4 роки тому

    Good ...most important to me

  • @ruwanchamara2511
    @ruwanchamara2511 4 роки тому

    Sir ape slab ekak damma ake beam wala kes gas tharame podi crack gihin thiyanawa ,akata hethuwa mokk wenna puluwan da ,awwa passe kaleka uda thattuwa haduwama prashnayak weida,obathumangen pilithurak balaporoththu wenawa

  • @sanjeewaweerakoon9716
    @sanjeewaweerakoon9716 3 роки тому

    My gratitude for your I invaluable technical knowledge sharing with us at NO cost.

  • @lahirukalpage5118
    @lahirukalpage5118 3 роки тому

    Redymix, adhesive එකක් එක්ක දැම්මොත් දවස් 7න් සැටලිම ගලවගලවන්න පුළුවන් ද

  • @dwsharshana5657
    @dwsharshana5657 2 роки тому

    කොන්ක්‍රීට් සිලින්ඩර වලින් ජීව වායු පද්ධතියක් හදාගන්න ඔන. සිලින්ඩර පුපුරන්නෙ, ලීක් වෙන්නෙ, ඉරිතලන්නෙ නැතිවෙන්න හදාගන්නෙ කොහොමද? කවලම් කරන කෙමිකල් වර්ග තියෙනවද?

  • @hilmymohamed8280
    @hilmymohamed8280 4 роки тому +1

    Thank you

  • @priyankagayan8136
    @priyankagayan8136 3 роки тому

    G 25 වල සම්ප් එක බලද්දි 100mmත්110mm අතරද උස බලන්නෙ සර්.

  • @pradeedevasurendra4556
    @pradeedevasurendra4556 4 роки тому +1

    නිවසක Rooftop එකකට slab එකේ හොඳ grading එක මොකක්ද ? අගල් කීයක් දැම්මොත් හොදයිද? Pri-mix concrete දානවනම් මොනවා ගැනද සැලකිලිමත් වියයුතු ?

    • @binendraedirisinghe3019
      @binendraedirisinghe3019 3 роки тому

      Grade 25 හොදයි. Roof top එකට Double net දානවනම් ගොඩක් හොදයි cracks යන එක ගොඩක් අඩු වෙනව. එතකොට පස්සෙ කාලෙක slab එක යටින් soffit එකේ කලු පැල්ලම් එන එක අඩු වෙනව. Readymix දානවනම් icc එකේ roof top එකටම වෙනම waterproofing chemical එකක් දාල හදන concrete එකක් තියනව ඒක ගන්න.

    • @diamond.1234
      @diamond.1234 3 роки тому

      @@binendraedirisinghe3019 වර්ග අඩි 1000 ක slab එකක් දාන්න කොපමන වියදමක් යනවද????

  • @nipunajayasundara7282
    @nipunajayasundara7282 3 роки тому

    ගොඩක් නොදන්නා කරුණු කියාදුන්නා ,බොහොම ස්තුතිවන්ත වෙනවා.තවත් මේවගේ videos කරලා සමාජය දැනුවත් කරන්න ඔබට සුබපතනවා...!
    මහත්මයා පොල්ලෙලි කෙබලි වේලන මිදුලක් දමාගැනීම සදහා අඩි 100*50 පමණ M7.5,M10,M15 මොන concrete grade එකද හරියන්නේ ,අගල් කියක පමණ උසක් අවෂද?අඩි 10*10 හෝ 20*20 පුවරු විදිහට දැමීමෙන් ශක්තිමත් බව අඩුවෙනවද? මෙයට පිළිතුරක් දේවී කියලා බලාපොරොත්තුවෙනවා.ඔබට ජයවේවා.!

  • @channapathirana7995
    @channapathirana7995 4 роки тому

    ඔබට බොහොම ස්තුතියි..

  • @chamindasubasena5311
    @chamindasubasena5311 4 роки тому

    Comments walata reply karanawanam tawath wedagath....

  • @shirleykavindasilva5625
    @shirleykavindasilva5625 2 місяці тому

    ❤❤❤❤❤❤❤

  • @pradeepwasantha164
    @pradeepwasantha164 3 роки тому

    Thanks

  • @natashaaprinters1929
    @natashaaprinters1929 3 роки тому

    GREAT

  • @welevidane9900
    @welevidane9900 4 роки тому

    සැලැබ් එකට 10mm කම්බි සහා G15 කොන්ක්‍රීට් ගැලපෙනවද...

  • @sachikandegedara5983
    @sachikandegedara5983 4 роки тому +1

    එල

  • @ManVantage
    @ManVantage 4 роки тому

    Pre-mix මොකද හිතන්නෙ?

  • @p.a.sarathkumara5574
    @p.a.sarathkumara5574 3 роки тому

    👍👍

  • @umakanthvasudevan7400
    @umakanthvasudevan7400 4 роки тому

    1:1 1/2: 3 is grade 20 concrete and 1:1:2 is grade 25 concrete, please check up before you proceed any further

  • @darshaniwijesuriya4147
    @darshaniwijesuriya4147 3 роки тому

    👍

  • @chamarakavinda7293
    @chamarakavinda7293 3 роки тому +1

    Sir, can you explain the steel construction and its new technologies in sinhala?

  • @isurumadushanka9060
    @isurumadushanka9060 3 роки тому

    නිවසක slab එක සදහා බාවිතා කලයුතු සිමෙන්ති වර්ගය කුමක් ද

  • @indikadinesh1131
    @indikadinesh1131 4 роки тому

    Concrete ekata gelapena ph agaya kumakda

  • @pradeepkumara133
    @pradeepkumara133 4 роки тому

    සිමෙන්ති ගල් වෙලි පිරමාන කොහොමද

  • @christophercreatechannelfe9917
    @christophercreatechannelfe9917 3 роки тому

    දිග පලල උස අනුව මනින්නේ කොහොමද පිලිතුරක් දාන්න මහතාණෙනි

  • @upulnishanthanishantha9465
    @upulnishanthanishantha9465 4 роки тому

    පඩිපෙළක සැටලිම ගැන කියන්නකො

  • @sameepatv203
    @sameepatv203 4 роки тому +1

    1:2:4 කියන්නෙ G-15 නේද? වරද නිවැරදි කරන්න

  • @sunilsarathchandra8448
    @sunilsarathchandra8448 4 роки тому

    Update karanna dawasak gane

  • @awrajanayaka2433
    @awrajanayaka2433 4 роки тому

    කොන්ක්‍රීට් එකේ ඝණකම තීරනය කරන්නේ කෙසේද?

  • @stpgayashan3626
    @stpgayashan3626 4 роки тому

    ඔබ තුමාව සම්බන්ද කර ගන්ද විදිහක් කියන්නකො

  • @vikashfernando9489
    @vikashfernando9489 4 роки тому

    Gd job oba thumage contact number eka dennako godak dewal dana ganne thiyenawa

  • @dammih.indrani3394
    @dammih.indrani3394 3 роки тому

    Mata obathumage number eka denna please

  • @samankumarasinghe6718
    @samankumarasinghe6718 4 роки тому

    සර් මට සැලැබ් එකට අල්ලලා බැල්කනි කෑල්ලක් දාගන්න ඕන දිගඅඩි 12 පලල අඩි6 තියෙන්නේ අවශ්‍ය බඩු ටික කියන්නකෝ මට whatapp no ewanna

  • @indikaprasad7454
    @indikaprasad7454 3 роки тому

    මට ඔබ තුමාගෙ නම්බර් එක ගන්න පුළුවන්ද