BMICH හී සිට සජීවී විකාශය සිත් සුවය 18 - ii කොටස (2024-02-25) | 🔴 LIVE @ BMICH Sith Suwaya 18

Поділитися
Вставка
  • Опубліковано 16 гру 2024

КОМЕНТАРІ • 170

  • @indrasamarakkodi9934
    @indrasamarakkodi9934 7 місяців тому

    දේව මැතිතුමාට සහ සුදු අම්මා ඇතුළු කාර්යය මණ්ඩලයේ සැමටත් ලෝක වාසී සැමටත් දෙව් සුව පවුලේ සියලු දෙනාටම මේ උතුම් පෝහෝ දින නිදුක් නිරෝගී සැප සම්පත්තිය ලැබේවා 🙏🙏🙏💐💐💐 දිර්ඝයුස පතමි සියලු දෙනාටම 🙏🙏🙏 අද අප්‍රේල් මස 23 වෙනිදා තමයි මේ වැඩ සටහන බලන්නෙ සියලු සත්වයෝ ලොව සුව පත් වේවා නිරෝගී වේවා අපිට සිත් සුවයට සහභාගි වෙන්න බැරි උනත් යුටියුබ් නාලිකාව හරහා නරඹනවා අපේ සිත ගත සුව පත් වෙනවා හරිම සතුටුයි 🙏🙏🙏 සොරගුනේ හල්දුම්මුල්ල

  • @sreemathilka9633
    @sreemathilka9633 9 місяців тому

    අපගේ පියාණගේ සක්තිය බලයෙන් සියළු දෙනා ලොව සුවපත්වෙවා සුවපත්වෙවා සුවපත්වෙවා 🙏🏿🙏🏿🙏🏿❤❤❤❤

  • @anilsilva3715
    @anilsilva3715 4 місяці тому

    @ යම් කෙනෙක් තමන් තමන්ව අඳුරා නොගන්නා
    තෙක් පරම ආදරය ඔබට හමුනොවේ.@
    # නුඹලා සියල්ල
    තවම අන්ධකාරේ ජීවත්වන
    අය පමණි.තමන්ව රවටා ගනිමින් බොරු ජීවිත ගත
    කරයි # 🙏❤️👍

  • @thamarawong1825
    @thamarawong1825 9 місяців тому

    Ape Gawrawaniya pinwath Uthum piyananta Uthum pinwath Sudu ammata Api Denage Namaskaraya wewa Niduk Nirogi Suwa Dirgausa Labewa ikman bawayakadi Uthum Nirwana Suwayam Labewa Esema Wewa Ape pinwath Daruwanta Esema Wewa Watina Desanayen Api Ugath Deya Bohoya Ape piyanani Godakm pin Dew Piyanani Ape pinwath Guru Piyananta pinwath sudu ammata Godakm Adarai Godakm Garu karanwa Piyanani Maniyani pinwath Daruwanta Godakm Adarai puthe Siyalum karraya kirimata Sakthiya Dahiriya Labewa Esema Wewa Ape pinwath piyanange Siyalum Badaka Duru Wewa Uthum Dalada Samidu Pihiten Siyalum Deviyange Pihiten Jaya Labenwami Piyanani Maniyani Esema Wewa Pinwath piyanange Uthum Dathing Ape Rata Wasi Low Wasi Siyalum Denage Gath Sitha Suwa Path Wewa Esema wewa Ape pinwath piyanange pinwath Maniyange Uthum Demapiya Depalata Nirwana Suwayam Labewa Esema Wewa Theruwan Saranai Davi Pihitai 🙏🙏🙏🎉🎉🎉❤❤❤

  • @nadeeshakumari8613
    @nadeeshakumari8613 9 місяців тому

    ස්තූතියි . තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏 සියලු සත්වයන්ට යහපතක්ම වේවා 🙏

  • @anyone3101
    @anyone3101 9 місяців тому

    ස්තූතියි ගුරුපියානණි. 🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐💐💐

  • @pkshapksha9638
    @pkshapksha9638 9 місяців тому

    🙏🙏🙏🙏🙏🙏🙏ලෝකා සමස්ථා සුඛිනෝ භවන්තු 🙏🙏🙏🙏🙏🙏🙏

  • @sarojasamarakoon4877
    @sarojasamarakoon4877 9 місяців тому

    දෙවි පියානනි , මව්‍නි,දිර්ගායු ලැබේ‍වා!!!

  • @dammikabhr8246
    @dammikabhr8246 9 місяців тому

    තෙරුවන් සරණයි දෙවිපිහිටයි අපේ පින්වත් දෙවිපියාණනි 🙏🙏🙏🌹🌹🌹

  • @nalakasamanpriya1187
    @nalakasamanpriya1187 9 місяців тому +2

    ආදරණීය, පියාණෙනි,ඔබතුමා, මිහිපිට, දෙවියන් අතර ඉතා අග්‍ර ගණ්‍ය දිව්‍යයත් වයක් බව, මානාව, වැට හෙන කාරණයකි,
    අපිව. ඔබ තුමා තනි කළේ නැත,,,
    මාගේ නමස්කාරය ආදරණීය ඔබ. දෙපළට 🙏🏾🙏🏾🙏🏾❤️❤️🙏🏾🙏🏾🙏🏾

  • @susilawarnakulasuriya3983
    @susilawarnakulasuriya3983 9 місяців тому

    දේව ආශිර්වාදය ලැබේවා සියලු දේනාටම 🙏🙏🙏

  • @HappyBaseballStadium-fx9vl
    @HappyBaseballStadium-fx9vl 9 місяців тому

    තෙරුවන් සරණයි දේ විපිහිටයි

  • @ariyaseelirathnaweera4709
    @ariyaseelirathnaweera4709 9 місяців тому

    ඔබතුමා ට කිසිදු කර දර්‍ය්ක් සිදුවන නොහැකි යි ගුරුතුමනනි
    නිදුක් නිරෝගී සුව පත් වෙන්න .
    උතුම් නිර්වානය අවබෝධ ය වෙ වා 🙏🙏🙏 බුදුසරණයි දෙවිපිහිටයි 🎉🎉🎉 ❤❤ 2:35:57

  • @iroshairosha6992
    @iroshairosha6992 9 місяців тому

    අනේක වාරයක් ස්තුතියි දෙව් පියාණෙනි බොහොමත්ම පින් ඔබ අප වෙනුවෙන් කරන්නාවූ මහගු මෙහෙවරට තෙරුවන්සරණයි දෙවිපිහිටයි 🙏🙏🙏

  • @deepanisilva5509
    @deepanisilva5509 9 місяців тому +2

    ඔබතුමා ge ආශිර්වාදය ලෝකවාසීන් සියලුම දෙනාට ලැබේවා 🙏🙏🙏 නිදුක් නිරෝගී සුවය ලැබේවා 🙏🙏🙏 සියලුම දෙනාට theruvan saranai devipihitai

  • @anomaamarasuriya9281
    @anomaamarasuriya9281 8 місяців тому

    අපගේ අමා මහ ලොව්තුරා සම්මා සම්බුදු පියාණන් වහන්සේට පසුව අපි දයැසින්ම දකින දෙවිඳු ඔබයි දීර්ඝායුෂ වේවා ගුරු පියාණන්ට ආදරණීය සුදු අම්මාටත් ගුරුපියාණන්ටත් දේව සුව පවුලේ සැමටත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි සාදු සාදු සාදු

  • @manjulajayasinghe3070
    @manjulajayasinghe3070 9 місяців тому

    සුවපත් වේවා !🙏

  • @karunabolin8566
    @karunabolin8566 День тому

    Sadu sadu sadu pinvat obatomta 💖🙏🏼💖🙏🏼😊🙏💐🌞🌻🙏🌻🙏🏼😊

  • @KanishkaMadushan-x7o
    @KanishkaMadushan-x7o 9 місяців тому

    ඹබ තුමා චිරාත් කාලයක් යෙහෙන් වැජඹේවා

  • @somawijamuni
    @somawijamuni 9 місяців тому

    සමුදීමදුක්බරවූවත් ස්වභාවයට ඉඩදීමකලයුතුයි 🌾

  • @Fatima-sw8on
    @Fatima-sw8on 9 місяців тому

    තෙරුවන් සරණයි 🙏🏽🙏🏽🙏🏽

  • @NadeekaShiromi-lv3zh
    @NadeekaShiromi-lv3zh 9 місяців тому

    මේ දේශන අාශිර්වාද තුලින් ප්‍රඤාව අැති වේවා 1දේශය දරැවන් දුසිරිතෙන් මිදේවා ධර්මයට ලැදි රටක් වේවා කුමාර මහතාටත් සුදු අම්මාටත් දෙව් සුව පවුලේ සැමටත් තෙරැවන් සරණයි දෙවි පිහිටයි ❤❤❤❤❤❤❤

  • @kusumapiyasena9537
    @kusumapiyasena9537 9 місяців тому +3

    ඉස්තුතියි ගුරු පියාණනි පැමිණි සියළුම දෙනාටත් ඉස්තුති සියළුම දෙනාගේ සිත ගත සුවපත් වෙත්වා සියළුම දෙනාට තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️

  • @wasanthawasantha3380
    @wasanthawasantha3380 9 місяців тому

    සාදු සාදු සාදු 🙏

  • @ranjanimanike8285
    @ranjanimanike8285 9 місяців тому

    සිත් සුව වැ ඩ සටහන අපේ දුරකතනයට පැහැදිලිවීම අඩුබව ආදරයෙන්මතක් කර මී තෙරුවන් සරණයිසිත්සුවය ට සියලුම භවතුන්ට දීර්ඝායු වේවා අපේ ආදරණීය දෙවූපියානණ් ඇතුලු දෙවුසූව පවුල ආරකෂා වේවා තෙරුවණ් සරණයී අපට හරීම දුකක් දැනෙනවා❤❤❤❤❤❤❤

  • @queenal427
    @queenal427 9 місяців тому +2

    පියාණන්ගේ ආශිර්වාදයෙන් මගේ දකුණු කකුල සුවපත් වේවා ❤❤ ස සුදු අම්මාටා ගුරු දිවිය පියාණන්ටත් බුදු සරණයි දිවි පිහිටයි සාදු සාදු සාදු

  • @chandralathaedirisinhe780
    @chandralathaedirisinhe780 9 місяців тому

    Theruwan sarani devi pitai siyaluma denata siyaluma roginge roga nirogi wewa Kumara mahathata dirgausa labewa 🙏🙏🙏❤️

  • @priyanthipathi6667
    @priyanthipathi6667 9 місяців тому

    ❤❤❤❤Teyruvansaranai deyviphitai ❤❤❤❤❤❤

  • @kumarajeewa9263
    @kumarajeewa9263 9 місяців тому

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි ආර්‍යන් වහන්සේත් සුදු අම්මත් දෙවුසුව පවුලේ සැමත් ලෝකවාසි සියලු දෙනාටත්

  • @L.sMandalawatta
    @L.sMandalawatta 9 місяців тому

    Boho pin matiduni obatuman dakabalaganna anna salassuu siyaluma denata🙏🙏🙏🙏🙏🙏

  • @lalithakwt6082
    @lalithakwt6082 9 місяців тому +7

    දීගොඩ කුමාර මැතිදුනි ඔබතුමාට දිව්‍ය ආයුෂ ලැබේවාදිව්‍ය ආරක්ෂාව ලැබේවාසාමය සතුට නිරතුරුව රැඳේවා

  • @liyangeleena2354
    @liyangeleena2354 9 місяців тому

    Pinwath kumara mathiduni..sudu Amma Athulu karya mandalaye siyaluma denatath niduk nirogi suwe Labewa..dergau wewa...Theruwen saranai. Davi pihitai...🙏🙏🙏🙏🙏🙏🙏

  • @arachchiindrani852
    @arachchiindrani852 9 місяців тому +2

    ලෝකටාසී සියළුම දෙනාටම තෙරුවන් සරණයි දෙවි පිහිටයි සාදු සාදු සාදු

  • @horanagekusum1386
    @horanagekusum1386 9 місяців тому

    theruwansaranay devipihitayi obathumata deergayu wewaa❤ 🙏🙏🙏

  • @prithikumari1950
    @prithikumari1950 9 місяців тому

    ගුරු පියාණෙනි ඔබතුමා තෙරුවන් සරණයි දෙව් සුවයේ සිටින සියලුම දෙනාට තෙරුවන් සරණයි

  • @jalsjalsylant875
    @jalsjalsylant875 9 місяців тому

    කුවේට් දේවිකා ගිර්ගායු වේවා ගුරු පියාණනි 🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹

  • @hapuwanagedomamariemangali5162
    @hapuwanagedomamariemangali5162 9 місяців тому

    Teruvan saranai jesupihitai 🙏 🙏 🙏 🙏 🙏 🙏

  • @lathabaddage1585
    @lathabaddage1585 9 місяців тому

    ඔබතුමාගේ ආශීර්වාද ලබා අත්දුටු අයගේ කතා ඇසීමත් හරිම සතුටක්. ඔබ තුමාටත් සුදු අම්මාටත් දීර්ගායු වේවා!!! තෙරුවන් සරනයි දෙවි පිහිටයි!!!

  • @queenal427
    @queenal427 9 місяців тому +1

    පින්වත් ගුරුපියාණනි මෑණියනි මගේ ආශිර්වාදය ද ඔබ දෙපළට ලැබේවා සාදු සාදු සාදු බුදු සරණයි දෙවි පිහිටයි❤❤❤❤❤❤ ආදරෙයි සැමදාසාදු සාදු

  • @NilanthiPriyadarshani-o8k
    @NilanthiPriyadarshani-o8k 9 місяців тому +1

    තෙරුවන් සරණයි දෙව් පිහිටයි ගුරුපියානෙනි මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏♥️

  • @anulaanula7845
    @anulaanula7845 9 місяців тому

    Theruwan saranaei davipihitaei oba tumaga asirwadaya labanawa maei loka wasi lanka wasi siyaluma dannatama theruwan saranaei ❤

  • @kalpani-ub5dq
    @kalpani-ub5dq 9 місяців тому +8

    බොහොම ස්තූතී උදේ සහ සවස සජීවීව අපව මේ වටිනා සිත් සුව වැඩසටහනට අපව සම්බන්ධ කර ගැනීමට. දෙව් සුව කාර්‍ය මණ්ඩලයේ සැමට ස්තූතී. දීගොඩ කුමාර ගුරුපියාණනි ඔබට අප්‍රමාණ පින්. ඔබ තුමා ලබා දෙන අපේ ජීව්තය ආලෝකයෙන් ආලෝකයට ගෙන යන මේ දැනුමට බොහොම ස්තූතී. ඔබ තුමාට නිදුක් නොරෝගී දීර්ඝායු වේවා!!! සුදු අම්මාටත් නිදුක් නිරෝගී දීර්ඝායු වේවා!!! මේ සිත් සුව සත්කාරය තව බොහෝ කාලයක් කරන්නට සියළු උපකාරය ශක්තිය ලැබේවා!!! ඔබතුමාගේ මේ මහා සේවයට ඇති සියළු බාධා දුරු වේවා!!!

  • @theruwansaranai6124
    @theruwansaranai6124 9 місяців тому

    මගේඅම්මට.ඉක්මන්සුවයලැබේවා

  • @krishanthakumara1531
    @krishanthakumara1531 9 місяців тому +1

    ආදරෙයි ගුරු පියාණනී ...හරිම ආසාවෙන් බලන් සිටයා....තෙරුවන්සරණයි 🙏🙏🙏

  • @ggomes3373
    @ggomes3373 9 місяців тому

    Theruvan saranai devipihitai

  • @teresateresa3380
    @teresateresa3380 9 місяців тому

    🙏🙏🙏uttaretara diwyamaya puthrayanam utumanamta utum sudu ammata Oba dedenata dergausa lebewa seyalu denama neduk wewa!!theruwan saranayai deve pehetae neroge wewa suwapath wewa

  • @malanikulasekara5376
    @malanikulasekara5376 9 місяців тому

    guru peyanani obathumata bohoma pin bohoma sthuthi mata nimadu nae you tueb margayen wedasatahana balanna labadeema bohoma sthuthi sudu ammatath karyamandalayatath bohoma sthuthi bohoma pin seyaludenatama theruwan saranai dewe pehitai

  • @himadarideepika8171
    @himadarideepika8171 9 місяців тому

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි!

  • @sandhyaethugalge1731
    @sandhyaethugalge1731 9 місяців тому

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @adecare1623
    @adecare1623 9 місяців тому +1

    තෙරුවන් සරනයි දෙව්පිහිටයි අපේ උතුම් දෙව්පියානනී අපේ උතුම් දෙව්පියානනී ඔබතුමාට දීර්ඝයුශ ලැබේවා

  • @NirmalaUdayangani-ng3hg
    @NirmalaUdayangani-ng3hg 9 місяців тому

    දරුන්ගේ දුක් කදුළු දකින දා සුරලොව සිට අත පා ඒ කදුලැල් පිසිනා....ඔබ අප අත නොහරින,,මග දමා අතරමං නොකරන බව දනිමි පියාණනී...

  • @queenal427
    @queenal427 9 місяців тому +2

    ප්‍රේමයේ දිවිය පියාණෙනි ඔබගේ ආශිර්වාදයෙන් දකුණු කකුල සුවපත් වේවා ගුරුපියාණන් වහන්සේට සුදු අම්මාට බුදු සරණයි දේ පිහිටයි මම මැද පෙරදිග මල්ලිකා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sirimasirima5665
    @sirimasirima5665 9 місяців тому +2

    ගොඩක් පින් ඔබතුමාට අපට වැටහීමක් කියා දෙනවාට තෙරැවන් සරනයි දෙව්පිහිටයි

  • @thissawijesekara8690
    @thissawijesekara8690 9 місяців тому +2

    දීර්ඝායු වේවා ගුරු පියාණනි ඔබටත් දෙව් සුව පවුලේ සියළු දෙනාටත් සුදු අම්මා ටත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @sandhyagamalath5161
    @sandhyagamalath5161 9 місяців тому +4

    දෙවි පියානනි ඔබතුමාටත් සුදු අම්මටත් දෙව්සුව පව්ලෙ සියලු දෙනාටත් තෙරුවන් සරණයි ඔබතුමාගෙ දිව්‍යමය අශිර්වාඩයෙන් අප සියලු දෙනාගෙ සියලු ලෙඩ රොග සුවපත් වෙවා

  • @JayanthaPremajayantha
    @JayanthaPremajayantha 9 місяців тому +2

    මැතිදුන් පැවසු සදාතනික පෙු්මයෙන් සියලු දෙනාගේම සිත්සතන් පිරේවා තෙරැවන් සරනයි දෙවිපිහිටයි

  • @queenal427
    @queenal427 9 місяців тому

    ගුරුතුමනි ඔබට දීර්ඝායුෂ ලැබේවා සුදු අම්මටත් බුදු සරණයි පිහිට ආදරෙයි ආදරෙයි සැමදා ❤❤❤❤❤ පින්වත් මෑණියනි, පියතුමනි

  • @NPR-p1v
    @NPR-p1v 9 місяців тому

    dewì pihitai budu saranai dewi piyanai

  • @jayawathikariyawasamjayala2355
    @jayawathikariyawasamjayala2355 9 місяців тому

    Methiduni,suduamme,oba depalata nirwanayama lebewa.ape sith suwakarana oba depalata sthuti,pin.

  • @sumanawanninayaka2215
    @sumanawanninayaka2215 9 місяців тому

    gurupiyananidiirgau wewa.obatumatatmaniyantat teruwansaranai prremytiyeenne metta karuna mudita upkka akatu unatan senehask atewebawa.ayatatama adarayakiyanne.

  • @PathmaVejekon-zw2zv
    @PathmaVejekon-zw2zv 9 місяців тому

    Jewamana dew piyanani oba tumage dergausa lebewa 👃👃👃💐💐💐❤️❤️❤️ sudu ammata karaya mandalayata bohoma pin ❤️❤️❤️❤️dew suwa desaye siyaluma denata niduk nirogi bawaya lebewa teruwan saranai 👃👃👃👃💐💐💐💐❤️❤️❤️❤️

  • @samarasubasinghe3271
    @samarasubasinghe3271 9 місяців тому +3

    අපගේ ගුරුපියානන්ට,සුදුඅම්මාට ,ගොඩක් පිං.ස්තූතියි.දීර්ඝායුශ වේවා!!! දෙව්සුව සැමටම නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා!!! තෙරුවන් සරනයි!!! දෙවිරැකවරනයි!!! 🙏🙏🙏

  • @renukadias9508
    @renukadias9508 9 місяців тому +6

    ඔබ තුමාට දිර්ගායුෂ ලැබෙවා .හිතට දැනෙන සෙ.....පැහැදිලිව කියාදීම පිළිබඳව ස්තුතියි ඔබ තුමාට .

  • @queenal427
    @queenal427 9 місяців тому

    මම මම කුවේට් වල ඉන්නේ ගුරුපියාණන්ගේ දේශනය අහන්න වාඩිවුණා විතරයි අපේ මැඩම් ම මට මුළුගේම අතුගාන්න කිව්වා රෙදි කන්දරාවක් දුන්නාකොදන්න කියලා මට දුක දේශනා අහන්න බැරි වුණා මට ❤ සත්තයි මේ වැටෙන කඳුළ පියාණන්ට ගොඩක් ආදරෙයි මම සෙල්වා 2:57:28

  • @PushpaPatirage
    @PushpaPatirage 9 місяців тому

    🌺🌺🌺🌺🌺🙏🙏🙏🙏🙏🙏

  • @kjagoda3019
    @kjagoda3019 9 місяців тому

    Tharuwan .saranae dawe peyanani obathumata.සුදු අම්මාට neroge suwaya dergaus prathana karame

  • @prasannadhanapala425
    @prasannadhanapala425 9 місяців тому +3

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි සියලුම සත්ත්වයෝ නිදුක් වෙත්වා නිරෝගි වෙත්වා සුවපත් වෙත්වා🙏🙏🏼🙏🏼

  • @usumanadashausumanadasha
    @usumanadashausumanadasha 9 місяців тому

    තෙරුවන් සරණයි dewsuwa පව්ලේ සියලු දෙනාටම

  • @fanitac-us8li
    @fanitac-us8li 9 місяців тому

    🪷🌼🪷🌼🙏🙏🙏 oba tumatath sudu ammatath dow suwa samatama sambudu saranai

  • @chandanihemamala9256
    @chandanihemamala9256 9 місяців тому +5

    ජිව මාන දෙව් පියානෙනි ඔබට යහපත් සුබ දවසක් වේවා ❤ සුදු අම්මාටත් දෙව්සුව පවුලේ සියලු දෙනාටත් තෙරුවන් සරනයි devipihitai !!!❤🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹

  • @priyangikaliyanage7240
    @priyangikaliyanage7240 9 місяців тому +1

    කුමාර මහතටත් සුදු අම්මටත් දෙව්සුව පඋලෙසියලු දෙනාටත් තෙරුවන් සරනයි දෙවිපිහිටයි සියලු දෙනා සුවපත් වෙවා 🙏🙏🙏

  • @kumaridant5748
    @kumaridant5748 9 місяців тому

    Kumara mahata sudu amma atlu duwsuwa Paula samatama budu saranei 🙏🏻 ♥

  • @TuranPhone-l1n
    @TuranPhone-l1n 9 місяців тому

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🌹🌹🌹

  • @rohinidammalage4404
    @rohinidammalage4404 9 місяців тому

    Apata adaraya Laba dena dew piyanani obathumage asirwadaye pihiten mage dakunu asa suwapath wewa!!!

  • @swickramarachchi8471
    @swickramarachchi8471 9 місяців тому

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @indunilrathnayaka-s6z
    @indunilrathnayaka-s6z 9 місяців тому

    🤍♥️🤍💜🤍♥️🧡🤍💙💜💚💚🤎🤍💛🧡❤️💗💜💜💜🤍🤍🤍❤️❤️❤️kawadwwa kicima kea neakuta eaham karanta be,, apea ammath kiuwa oba thumata kala aparadea Nisha thamalu mean tatata unea kiyala,siyalu deviyange pihita arakshawa ,dairiya sakthiya leabea was ape guru piyananta threwan saranai,!!! DEVIPIHITAI,!!❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏deusuwakarya mandalayata,sudu,ammata, DEUSUWA PAULE SEMA DEANATA ❤❤❤🙏🙏🙏

  • @GaminiChandralal-g2i
    @GaminiChandralal-g2i 9 місяців тому

    Gurupiyananta Deergaushama Lebewa ❤❤❤

  • @JayanthimALLIKA-o8k
    @JayanthimALLIKA-o8k 9 місяців тому

    ගොඩක් ස්තුතියි ගොඩක් පිං ගුරු පියානනෙ මේ පැහැදිලි කිරිම හරිම වටිනවා ඔබතුටත් සුදු අම්මාටත් නිදුක් නිරොගී දීර්ඝායුෂ ලැබේවා සහ දෙව් සුව පව්ලේ හැමොටමත් තෙරුවන් සරනයි දෙවි පිහිටයි ...

  • @thamarathamara2182
    @thamarathamara2182 9 місяців тому

    Premaya yanu mahaa maiththriyai

  • @mgsandaruchamara6277
    @mgsandaruchamara6277 9 місяців тому

    Theruwansaranai deviphitai..!

  • @harshanirathnayaka1194
    @harshanirathnayaka1194 9 місяців тому

    කුමාර මාමා සුදු අමිමා ඇතුළු දෙවිසුව පවුලේ කාර්යමණ්ඩලයේ සියලු කරදර බාධක දුරැවී ඉදිරි කටයුතු සාර්ථක වෙි
    🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @diliniwijesooriya5042
    @diliniwijesooriya5042 9 місяців тому

    Mage adara guru piyananta godak adarei❤❤

  • @mahindamihidu9179
    @mahindamihidu9179 9 місяців тому +2

    ගුරු පියානන් ට සහ සුදු අමිමා ට මාගේ නමස්කාරය වෙිවා දෙවිසුව මාධ්‍ය අංශය ට සහ දෙවිසුව දේශයේ සියලු ඥාතීන් ට තෙරැවන් සරණයි දෙවිපිහිටයි 🤍🙏🙏🙏✨️🌾🌼🌹

  • @sajeewaniperera6164
    @sajeewaniperera6164 9 місяців тому

    Sir tath sudu Amma tath theruwan saranai devi pihitai.mama 18 wana sith suwayata sahabahi una. Sir wayi sudu Amma wayi dakeema mata loku sathutak

  • @NimalkaLakmini91
    @NimalkaLakmini91 9 місяців тому

    Obathumatath sudu ammatath deergayusha lebeewa...
    Mage guru dewiyan nithiyen nidos Kota nidahas wewa...
    Eth guruthumani obathuma me awasanwarata gayana karapu githaya obathumage muwin ahannata mama kemathi nee. Eka man ee mohothe ahan hitiye iki gagaha adamin.
    Api wage daruwoo pirisak obathuma wate iddi obathumata mee wage geetha gayanna ida denna behe.
    Obathumata karadarayak wenna api ida denne nehe. Apita puluwan hema deyama api karanawaobathuma wenuwen ❤

  • @jalsjalsylant875
    @jalsjalsylant875 9 місяців тому +3

    ගුරු පියාණනි මේ අරාබි රටවල්වල බැටළුවෝ මරනවා කිසිම ගානක්වත් නෑ මෙයාලා පවට බය නෑ මන්නම් පොඩි කාලේ ඉදන්ම මස්කන්නේ නෑ මට උයන්න සිද්ද වෙනවා මන් සිතින් මා කර ඇති පින් අනුමෝදම් වේවා කියා ඒ සතුන් වෙනුවෙන් සිතනවා

  • @manthilasamarakoon-v7m
    @manthilasamarakoon-v7m 9 місяців тому

    තෙරැවන් සරණයි දෙවි පිහිටයි හැමෝටම වෙනසක් නැතිව අඩුවක් නැතිව දෙන දිව්‍යමය ප්‍රේමයට ස්තුතියි පියාණෙනි ඔබ තුමාට / ධමිමිකා හේරත්

  • @queenal427
    @queenal427 9 місяців тому

    ගුරු පියාණනී ඔබගේ දේශනා ඒ වෙලාවටම අපිට අහන්න බෑ මේ ගෙදර ඒ වෙලාවට වැඩ අපි ඔබතුමාට ගොඩාක පින් කුසල් ලැබේවා❤

  • @HRandiniDeSilva
    @HRandiniDeSilva 9 місяців тому

    Mihipita me polowe ewidina Deva Aathmayakmai oba thuma…
    Ada sajeeweewa deka bala pehedenna awasthawa labadun obathumata godak pin
    🙏🙏🙏

    • @beetachandrani6355
      @beetachandrani6355 9 місяців тому

      Danahis wedanawen me mohothe adika peeda windina ma hata obathumage ashirwadayen suwapath wewa Sthuthi wewa

  • @peraraperara639
    @peraraperara639 9 місяців тому +7

    🙏🙏🙏 දීර්ඝායුෂ ලැබේවා ගුරු පියානනි දෙවි සුව පවුලේ සැමට සාමයෙන් ප්‍රේමයෙන් ප්‍ර්‍රිතියෙන් පිරි සුන්දර සාර්ථක දවසක් ගත කිරිමට කියා දෙන ඔබ තුමාට බොහෝම පින් ස්තුති තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @isurufernando9674
    @isurufernando9674 9 місяців тому +7

    කුමාර මැතිදුන් මේ මිහිතලය මත ඉපදී මනු ලොවට කරනා උතුම් මෙහෙවරට මාගේ ප්‍රණාමය. මාගේ පාදයක් අප්‍රාණික වීම නිසා අපහසුතාවය ට පත් උනා. මෙතුමාගේ කෙටි භාවනා වැඩසටහනකට හිත යොමු කලා. මා නිර්මාංශ කෙනෙක්. ඒ භාවනාව මගින් පාදයේ රෝගි තත්වය සුව අතට හැරුනා. කෙටි කාලයක් තුළදී සම්පූර්ණයෙන්ම සුවපත් උනා . එතුමා ට මා හදවතින්ම ස්තූතිවන්ත වෙනවා. දෙව් සුව පවුලේ සැමට නීරෝගී සුවය ලැබේවා. සිත් සුවය ට ස්තූතියි. ජේසු පිහිටයි 🙏🙏🙏🌼🌼♥️🌼🌼 තෙරුවන් සරණයි

  • @ashokakumarai4531
    @ashokakumarai4531 9 місяців тому +3

    ආදරණීය දෙව් පියාණනන් ඇතුලු දෙව් සුව පවුලේ සැමටත් නිදුක් නිරෝගී සුවය ලැබේවා

  • @janakipriyadarshani6118
    @janakipriyadarshani6118 9 місяців тому +2

    දීර්ඝායූවේවා ආදරනීය පියතුමනි ,
    අනේ ඒ සත්පුරුෂ මිනිස් රුවෙන් පැමිණි දේව අවතාර්ය ඔබයි.මා දෑස් එක් වරක් ඒ රැව දැකීමට භාග්‍යයවත් වූවා..වසර මුලම ඔබ දුන් තිලිනය අනර්ඝය ..ඔබට සහ කාර්යාල මණ්ඩලයට තුතිවේවා!!!ආදරෙයී පියතුමනි ඒ වදන් සැබැවින් සත්‍යයකි සිත් සුවපත්කවරයි..❤❤❤සිත් සුවය සදා දිලේවා!!!!!🎉🎉🎉🎉

  • @NandiSamarathunga
    @NandiSamarathunga 9 місяців тому

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @chandanihemamala9256
    @chandanihemamala9256 9 місяців тому +2

    ගුරු පියානෙනි ඔබටත් සුදු අම්මාටත් දෙව්සුව පවුලේ සියලු දෙනාටත් තෙරුවන් සරනයි devipihitai !!!!!❤❤❤❤❤🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹

  • @NadeekaShiromi-lv3zh
    @NadeekaShiromi-lv3zh 9 місяців тому

    ❤❤❤❤❤❤❤

  • @keekhasirlankia3437
    @keekhasirlankia3437 9 місяців тому

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏♥️♥️♥️♥️♥️🌹🌹🌹🌹🌹

  • @එස්එම්එස්සේනාරත්න

    🙏🙏🙏🙏

  • @ariyaseelirathnaweera4709
    @ariyaseelirathnaweera4709 9 місяців тому

    ගුරුපියානන් ලොවට අර්ථවත්
    පාඩමක් ලෙසින් ආදරය් කිරීම
    කියලා දුන්නආට ගොඩක් පින් ❤❤❤ සුදු අම්මාටත් දෙව් සුව පවුලෙ සියලුම දෙනාට බුදුසරණයි
    🙏🙏🎉🎉 17:02

  • @RashmiRashmi-vf3jz
    @RashmiRashmi-vf3jz 9 місяців тому

    💓💗💕💞💖