ම්න් ගොඩක් අසරන උන velavaka hadahana balala denda puluvanda kiyala mn oba thumiyagen ahuva salli tjibun nan athe obs thumiya velava evanda kiuv oba thumiyata ගොඩක් sthutjy mn dan godak hodin mis mn uchchika lagne
Ou math katak thankyou thankyou obata mage adare eya tharha wela man godak vidawanwa eyan enawam mata a athi man godak asarna wela inne thankyou thankyou viswa mathawani❤❤🙏🙏🙏 isthuthui obata
අනේ කටක ලග්නයට නම් කියපු දේවල් ඇත්ත මිස්.. ගෙවෙන හැම වෙලාවෙම හිතින් විඳවනවා.. මානසික පීඩා නිසා ජීවිතය පවා එපා වෙලා තියෙන්නෙ.. ඉක්මනින්ම හිතට සැනසීමක් ලැබෙනකම් බලාගෙන ඉන්නවා.. ඇත්තටම මේක බැලුවහම හිතට බලාපොරොත්තුවක් ඇති උනා.. ඔබතුමියට ගොඩක් ස්තුතියි.. ❤ විශ්ව මාතාවටත් ගොඩාක් ස්තුතියි ❤
තෙරුවණ් සරණයි.
Mn uchchika pahu giya auru du vala නොවුණු දෙයක් nathi tharam marune na එච්චරයි noune pinen goda enda puluvan උත්සාහ karanna
@@kanthisiriwardana877 ස්තුතියි ඔබතුමියට❤
aul wanna apa hama dema hoda vedihata sedda wae😊
@@NilupaTharangani-s7i අනේ ස්තුතියි ඔබතුමියට❤
හැම ලග්න හිමියෙක්ගේම අනාගතය ඉතාමත්ම සුභ වේවා. වාසනාවන්ත වේවා
@@jeevadarshanie8625 තෙරුවණ් සරණයි.
සියලු දෙනාටම නිදුක් නිරෝගි බාවය ලැබේවා සියලු පැතුම් ඉටුවේවා
තෙරුවණ් සරණයි.
බොහොම සතුටුයි..මං වෘෂ්චික ලග්නයේ..හැමදාමත් විදෙව්වා.
තෙරුවණ් සරණයි.
මමත් කටක.ඇත්තටම ප්‍රස්න වලින් ඉවරයක් ලැබෙනවා ඇසීම සතුටට කරුනක්.ස්තුතියි ඔබට ❤️
තෙරුවණ් සරණයි.
කටක සතුටුයි
ගොඩක් ස්තුතියි ඔබ තුමියට..❤
තෙරුවණ් සරණයි.
මම වෘෂභ ලග්නය. ඔබ තුමියට බොහොම ස්තුතියි. බුදු සරණයි. 🙏
තෙරුවණ් සරණයි.
මිස් මම කටක ලග්නයේ. 2020 මට උපතින් කේන්දරයේ අෂ්ටම ඒරාෂ්ඨයක් උදා වුනා. එක ඉවර වෙන කොටම තත්කාලිනව සෙනසුරැගේ ඒරාෂ්ඨයක් අපල කාලය උදා වුනා. සෙනසුරැ මගේ ඉන්නේත් අට වැන්නේ කුම්භ රාශියේ. ගුරු මහා දසාව යන්නේ. 2020ට කලින් මට හැමදේම ලැබුනා.2020 පස්සේ ඒ හැමදේම නැති වුනා. ජිවත් වෙන එක ගැනත් මටම පුදුමයි. මේ අවුරුද්ද හැමෝටම ටිකක් හරි කරදර අවුරුද්දක් විදියට මම දකින්නේ. ස්තුතියි 2025 අවුරුද්දේ හිතට සැනසිමක් හරි ලැබේනවා නම්.❤
තෙරුවණ් සරණයි.
Mamath kataka chandraya 8 kuja senasuru 5 matath honda na mansika peeda kelawarak na eth nithara darmaya nisa jeewath wenawa bs
මමත් කටක 2021 මුල ඉදන් සෑහෙන්නම අමාරු කාලයක් තාම ගෙවන්නෙ.මම කැම්පස් outඋනේ ඒ අවුරුද්දෙ..රස්සා හොයාගන්න නොකල දෙයක් නෑ..මාර කට්ටක් කෑවෙ.මම පව් කරපු කෙනෙකුත් නෙමේ....මට දුක ඒකයි.මනුස්සයෙක්ගෙ හිතක්වත් රිද්දපු කෙනෙක් නෙමේ..පන්සල් යන එන ආගමට අනුව ජීවත් උන කෙනෙක්.මම බෞද්ධ.පන්සල් බෞද්දයෙක් නෙමෙ..ක්‍රියාවෙන් බෞද්ධකම රැකපු කෙනෙක්. ඉදල හිටල බොන එක හැර අනික් පන්සිල් පද ටික ජීවිතේට කඩල නෑ..එහෙම වෙලත් මෙහෙම කලයක් උදා උනා..ඉතිං මම තේරුන් ගත්තා අපි පිං කරන්න ඕනි අපල ආවම මිසක් ඊට කලොන් නෙමේ..ආයි නම් මගෙ ජීවිතේට මේ අපලය ගෙවුනට පස්සෙ පිං කරන්න යන්නෑ....අනික් පද ටිකත් කඩල දානවා...අපිට ලැබෙන්න තියන දේ ආනන්තරීය පවක් කලත් ලැබෙනවා .නොලැබෙන්න තියන දේ ආනන්තරීය කුසල කර්මයක් කලත් නොලැබෙනවා.ඉතිං..මේ අමාරු කාලෙ ඉවරෞනාම....ආයි පන්සිල් රැකිල්ලක් මගෙ නෑ.....
අහන්නත් ආසයි හරිම ධනාත්මකයි
@@MM-eb2dr තෙරුවණ් සරණයි.
ඔබ තුමියට තෙරුවන් සරණයි !
තෙරුවණ් සරණයි.
මම මකර ලග්නය අවුරුදු ගානක් පුදුම විදිහට කඩා වැටුණා ලබන වසරේ හොඳක් wai කියලා හිතෙනවා ස්තූතියි ස්තූතියි ස්තූතියි මිස්
තෙරුවණ් සරණයි.
මමත් කටක, පසුගිය කාල වල විදන් දුක නම් කියලා වැඩක් නෑ මිස්. අතකුත් කඩාගෙන තාම හදාගන්නත් බැරිව ඔපරෙශන් එක කරගන්නත් විදියක් නැතිව. මින් ඉදිරියට වත් ඒ හැම දෙයක්ම හරි යයි කියලා විස්වාස කරනවා ස්තුතියි ..
තෙරුවණ් සරණයි.
❤සතුටුයි lagna palapala ගැන. Thula කාලෙකින් hondak වෙන්න යන්නේ..
ස්තූතියි obathumiyata.
තෙරුවණ් සරණයි.
ඔබ තුමියට පින්සිදුවේවා මට ජීවත්වෙන්න බලා පොරොත්තුවක් දුන්නාට මම මීණ
@@somarathnasethunga9765 තෙරුවණ් සරණයි.
මිස් කියපු දේවල් සියල්ලම ඇත්ත ඔබ තුමියට බොහෝ ම පින්
තෙරුවණ් සරණයි.
බොහෝම ස්තුතියි මිස්. මම කන්‍යා ලග්නය.❤
@@aruniperera4907 තෙරුවණ් සරණයි.
ගොඩාක් ස්තුතියි මම කටක සතුටුයි හැම දෙයම ගැන
@@amilajeewanie8209 තෙරුවණ් සරණයි.
ඉතා හොඳයි
තෙරුවණ් සරණයි.
ඔබතුමියට ජයවේවා
තෙරුවණ් සරණයි.
විශ්වයට ස්තුති මිතුන ලග්නයට හොද අවුරුද්දක් උවාට
@@tharushathikshana2172 තෙරුවණ් සරණයි.
ඔබ තුමිය ට තෙරුවන් සරණයි
තෙරුවණ් සරණයි.
Miss oyata thank you mage putha kataka lakne
තෙරුවණ් සරණයි.
Thank you miss.mama wruchchika lagnaya kenek
තෙරුවණ් සරණයි.
මම කටක ලග්නය ඔබ තුමියට බොහොම ස්තුතිය 🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුවණ් සරණයි.
2025 සුබ නව වසරක් වේවා 🇱🇰
තෙරුවණ් සරණයි.
මම.මකර.ලහ්නය.අවු.6-7.ක්.විදින්න.පුලුවන් හැමදුකක්.කරැමයක්ම.වින්දා .නොමැරි මැරැනා.දැන් වත්.හරියයිද.දෙවියනෙ
අනිවාර්යයෙන්ම ඔබට විශේෂයෙන්ම සුභ වෙන වසරක්.තෙරුවණ් සරණයි.
මමත් මකර ඔයා වගේම මතක් විදෙව්ව මං හිතුවේ මන් witharai විදවන්නේ කියලා
2025 marthu masen passe hondai
matat jivithe palamu wathawata mara vidiyata prassna awa. jothishsya thumiya kiuwa hemadeyakma una
ඔබට ජය වේවා
@@greatgemceylon1101 තෙරුවණ් සරණයි.
Mama me video eka balanne 10 mase 23 dinai aththami mis mama harima bayen dukin hitiye me dawas wala balapu video wala kiyapu dewall ekka .20 pasu labapu grahamaruwa nisa rudiraya pawa selawem ,gindarwalin,viduliyen .anathuru wenna thibena nisa parissamen inna kiyanawa.obathumiya video eka arambayedima kiuwa deyinma mage hitha shakthimath una nawa panak awa.mage daruwo denna videshaye rekiyawal karanne .eyalage laguna walata kiyapu dewaluth hodai.dukin inna welawaka obathumiya muna gasapu adaraniya vishwamathawata isthuthi isthuthi isthuthi 🙏 obathumiyata theruwan saranai 🙏🙏🙏
තෙරුවණ් සරණයි.
බොහොම ස්තුතියි මිස් මගේ ලග්නය කටක ඒ කිවුව කතාව හරියටම හරි ❤
තෙරුවණ් සරණයි.
ඔබතුමියට නිදුක් නීරෝගි දීඝායුශ ලැබෙන්න ඕන .මම තුලා ලග්නය .මගෙ පව්ලේ ආදරය සතුට සමගිය දිනෙන් දින වැඩි කර දුන් මගෙ ආදරණීය විශ්වයට අනේක වාරයක් ස්තුති 🙏❤️💞❣️🌺🎉
තෙරුවණ් සරණයි.
I'm scorpion very happy to hear
තෙරුවණ් සරණයි.
Adaraniya viswa mathawata aneka warayak sthuthiwewa❤
@@AchalaAchala-hf4xi තෙරුවණ් සරණයි.
මම මකර. ඔබ තුමිය ට ගොඩක් ස්තුතියි ❤❤❤❤👍👍👍
තෙරුවණ් සරණයි.
මම මකර ලග්නය මිස්.කවදාවත් සතුටක් සැනසීමක් නැතුව දුක් විදිනව.මිස් මේ කියපු දේවල් මට සතුටක් ගෙනාව .2025 මාර්තු වෙනකල් බලන් ඉන්නව.
Kataka laknata hodak ahuwamae godak පින්
තෙරුවණ් සරණයි.
Ma sinha thank❤
තෙරුවණ් සරණයි.
ගොඩක් ස්තූතියි ඔබ තුමියට ❤️❤️❤️
තෙරුවණ් සරණයි.
Great video
තෙරුවණ් සරණයි.
විශ්මෑනියන්ට ස්තුති වේවා ස්තූති වේවා! ස්තුති වේවා
@@jeevadarshanie8625 තෙරුවණ් සරණයි.
Godak sthuthi miss sharirika pida washpa unoth a athi theruwan Guna balen.☸️🙏🙏🙏🌎
තෙරුවණ් සරණයි.
මාගේ ආදරණිය විශ්ව මාතාවන් හට අනෙක වාරයක් ස්තුතියි ස්තූතියි ස්තුතියි මම ධනු ලග්නය ඔබතුමිය ට තෙරුවන් සරණයි❤
තෙරුවණ් සරණයි.
මම කටක 🎉🎉
ස්තුතියි ඔබතුමියට🎉🎉
තෙරුවණ් සරණයි.
Hodai...
@@dushanhewa4396 තෙරුවණ් සරණයි.
💝 Obatumiyatah 💝 Jaya 💝 WEWA 💝
තෙරුවණ් සරණයි.
ම්න් ගොඩක් අසරන උන velavaka hadahana balala denda puluvanda kiyala mn oba thumiyagen ahuva salli tjibun nan athe obs thumiya velava evanda kiuv oba thumiyata ගොඩක් sthutjy mn dan godak hodin mis mn uchchika lagne
සතුටුයි..තෙරුවණ් සරණයි.
බුදු saranae jesu phetae ❤
තෙරුවණ් සරණයි.
obatumiyata goodak pin❤
තෙරුවණ් සරණයි.
Thank you so much 🙏🙏
තෙරුවණ් සරණයි.
❤ ස්තූතියි මම ධනු
තෙරුවණ් සරණයි.
Thula lagnaya mat thanaks miss
@@DimeshaChandranayake තෙරුවණ් සරණයි.
❤
තෙරුවණ් සරණයි.
disna mama danu...api balamu oya kiyana dewal mama godak jothishaya you tube balala thiyenawa oya godak kattiyage habai 2 i inney hriyata kiyana
තෙරුවණ් සරණයි.
බුදුසරණයී ඊශ්වර දේවීපීහීටයී නිරෝගී සුව ලැබේවා
තෙරුවණ් සරණයි.
Nice tanekes ❤
තෙරුවණ් සරණයි.
Teruwan saranai oba tumiyata
@@seelagunaseeli504 තෙරුවණ් සරණයි.
අම්මෙ තියෙන ප්‍රශ්න මදිවට තව එනව ස්තූතිය
තෙරුවණ් සරණයි.
ස්තුතියි මිස් 🙏❤❤❤🎉
තෙරුවණ් සරණයි.
Oba Thumiyata Tharuvan Saranai
තෙරුවණ් සරණයි.
Devi pihitai kataragama ..👍🌻✌ ..Ture ..
තෙරුවණ් සරණයි.
මම තුලා .ස්තුතියි මිස් ♥️👍
තෙරුවණ් සරණයි.
ස්තුති මිස්
තෙරුවණ් සරණයි.
Esthuthi esthuthi esthuthi 🙏🙏🙏♥️♥️♥️♥️♥️
තෙරුවණ් සරණයි
මීන❤❤❤
තෙරුවණ් සරණයි.
Tanks
තෙරුවණ් සරණයි.
❤❤❤❤❤❤bohoma pin mathiniya
තෙරුවණ් සරණයි.
මිස් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි මම කටක කියපු සියලුම දෙ ඇත්ත
තෙරුවණ් සරණයි.
Miss mama sinha lagnaya chandraya 11 kotuwe rahu 5 kotuwe.ane eka asubaida
❤ද්
තෙරුවණ් සරණයි.
මගෙ පුතා වෘශ්චික එයා ලබන අවුරුද්දෙ o/l ගුරු ගහයා 2 හොදයිද?
ඉතාම හොදයි.තෙරුවණ් සරණයි.
Ou math katak thankyou thankyou obata mage adare eya tharha wela man godak vidawanwa eyan enawam mata a athi man godak asarna wela inne thankyou thankyou viswa mathawani❤❤🙏🙏🙏 isthuthui obata
තෙරුවණ් සරණයි.
Massanger enna
ආයුබෝවන් මිස් 🙏🙏🙏 මට දැන ගන්න පුලුවන්ද මිස්.කෙනෙකුගේ උපන් වේලාවට අනුව සිකුරු මහා දශාව.සහ සිකුරු අන්තර් දශාව හැර වෙන දශාවල්වල විවාහයක් වෙන්නේ නැද්ද මිස් ?
ඕනෑම මහ දශාව ක අතුරු දශාව ක කෙනෙකුට විවාහ විය හැකිය. සමහර අයට සිකුරු තමයි විවාහය ට බාධා කරන්නෙත්. ඒ ඒ පුද්ගලයාට කර්ම ශක්තිය ට අනුව තමයි ග්‍රහ යෝ ක්‍රියාත්මක වන්නේ.තෙරුවණ් සරණයි.
Mama makara lagnye labana 29 shni maruwa mage janma erastakaya patan gannawa mata nam epa wela teyenne
තෙරුවන් සරණයි !බෙහෙවින් ස්තුතියි ඔබ තුමීට
@@sisirachandrasena963 තෙරුවණ් සරණයි.
මිස් මගෙ මහත්තයා කටක ලග්නය .10 වැන්නෙ රවි බුද කුජ සිටිනවා .11 සිකුරු 12 රාහු චන්ද්‍ර සිටිනවා .ඔහු රට යන්න ගොඩක් උත්සහ කරනවා.එය මෙ අවුරුද්දේ සාර්ථක වෙයිද
Tk u
@@bandulafdo6431 තෙරුවණ් සරණයි.
කටක ❤
තෙරුවණ් සරණයි.
ඇත්තටම මිස් මකර ලග්නය ගැන ඔබ තුමිය පැවසු දේ බොහෝ ම සන්තොසයි❤😂
තෙරුවණ් සරණයි.
කටක පුදුම දුකක් විදින්නේ මැරෙන්නමයි හිතෙන්නේ .ජිවිතේ එපාම උනා පසුගිය වසර දෙක පන විතරයි ඉතුරු වෙලා තියෙන්නේ .අල්ලන් ඉන්නවා හිත හැදුනා ඔබට පින්
තෙරුවණ් සරණයි.
මම මකර ලග්නයේ. බිරිඳ කටක ලග්නයේ. මගේ ජන්ම පත්‍රයේ දසවැනි කොටුවේ කුජ-ශනි යෝගය තියෙනවා. බිරිදගේ ජන්ම පත්‍රයේ කුජ-ශනි යෝගයක් නැහැ . 2023 වසරේ සිට බිරිද, දරුවන් සමග මගෙන් ඈත් වෙලා වෙනම ජීවත් වෙනවා. අපිට 2025 මාර්තු මාසයෙන් පස්සෙදීවත් ආපහු එකතු වෙන්න පුලුවන් වෙයිද? මේ ප්‍රශ්නය නිසා මම ලොකු මානසික පීඩනයකින් ජීවත් වෙන්නෙ. ඔබතුමියට මට උදවු කරන්න පුලුවන්ද. බොහොම ස්තුතියි.
Mama Kataka lagna .sandu 10.berana nekatha.idiriya kohomada??
ඉදිරිය සුබදායක වේ.තෙරුවණ් සරණයි.
Oba tumiyata sthuti
තෙරුවණ් සරණයි.
Mamath danu lagnaya mamth jothishy gana vimaseem karanwa samagara dewal hari.💯👍
තෙරුවණ් සරණයි.
Oba thumiyate.godak pin...budusaranai..mame kumba laganaya
@@chandimarajapaksha1252 තෙරුවණ් සරණයි.
හොඳක් වෙනවා කියලා ඇහුවමයි කුම්බයට.ස්තුතියි ස්තුතියි ස්තුතියි ගොඩාාාාාාාාාාක් !
තෙරුවණ් සරණයි.
හැමෝටම යහපතක්ම වේවා...
තෙරුවණ් සරණයි.
තෙරුවන් සරණයි බෙහෙවින් ස්තුතියි ඔබතුමියට මමත් කටක 🙏
@@anomanishanthi2010 තෙරුවණ් සරණයි.
✈️
@@LasanthaRanasinghe-t5m තෙරුවණ් සරණයි.
මම මේස ලග්නයේ උපතේදි රාහු එකොලහේ චන්ද්‍ර එකේ මට ඉදිරියට කොහොමද බුදුසරනයි
ඔබට ලග්න හා ජන්ම යන ඒරාෂ්ඨක දෙකම ආරම්භ වෙනවා.අනිවාර්යයෙන්ම ඒ සදහා අදාල පින් කටයුතුවලට යොමු විය යුතුය. තෙරුවණ් සරණයි.
@@SriDharaAstrology ආර්ථිකය කොහොම වෙයිද මිස් බුදුසරණයි ඔයාගෙ හැම වීඩියෝ එකක්ම් බලනනවා මම මැදපෙරදිග සිට බුදුසරණයි
🙏🙏🙏
තෙරුවණ් සරණයි.
මම වෘශ්චික ලග්නේ රැකියාවක් කළා. ඒක නැති වුනා. තාමත් එකක් හම්බවුනේ නෑ. 2025 වත් ලැබෙයිද මිස් 😔😔
අනිවාර්යයෙන්ම ලැබේවී යන විශ්වාසය ඇති කර ගන්න. තෙරුවණ් සරණයි.
mis mama makara ma mase kama kadayak patan ganna hodaidha. (October)2024.
ඔබගේ ජන්ම නැකතට ගැලපෙන නැකතක් ඇති සුභ දිනයක ආරම්භ කරන්න. තෙරුවණ් සරණයි.
ස්තුති මිස්..මම සින්හ ලග්නේ 8 කොටුවෙි සෙනසුරැ ...එතනටම සෙනසුරැ ආවම 😢
ලග්න අෂ්ඨම ඒරාෂ්ඨකය ආරම්භ වේ.නමුත් බියවිය යුතු නැත. හැකි තරමි පින් කරන්න. ශක්තිමත් ධනාත්මක චින්තනයකින් යුතුව කටයුතු කරන්න. මනසින් කඩා වැටුණොත් අපිව අසුභ කර්මයට යටත්වෙනවා.පැහැදිලියි නේද .... ?ජයවේවා .තෙරුවණ් සරණයි.
@@SriDharaAstrology මිස්ට නිදුක් නිරොගි සුවය ලැබෙිවා
🙏🏻🙏🏻🙏🏻🙏🏻❤
තෙරුවණ් සරණයි.
Teruwan Saranai dirgau wewa mis mama kumba lagnaya rahu grhaya 1 kotuwata Ana aka hondaida
ඉතා සුභයි.තෙරුවණ් සරණයි.
Makara lagnaya adhyapanaya gena kiuwe na
මිස් මම කටක මේ වෙනකල් කිසිම හොදක්නම් නැ ඉදිරියටවත් හොඩක් වෙයිද
අනිවාර්යයෙන්ම ඉදිරිය හොදයි යන කාරණය විශ්වාස කරන්න. තෙරුවණ් සරණයි.
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
තෙරුවණ් සරණයි.
Budusaranai
තෙරුවණ් සරණයි.
මිස් මම මකර ලග්නය.මගේ සදු ඉන්නේ 3 වෙනි කොටුවෙ මගේ අපල 2025 ඉවර වෙන්නෙ නෑ නේද
Ow ,thunwenne sandu innawanam oyata jamma erashtakaya labanawa 2030. Thamai awasan wenne
ජන්ම ඒරාෂ්ඨකය තව දුරටත් ක්‍රියාත්මක වෙනවා.ඒ සදහා අදාල පින්කටයුතු කල යුතුමයි.තෙරුවණ් සරණයි
ලග්නය මකර ච ශ කේ කු ර 3 . ජන්ම ඒරාශ්ටකයක්ද @@SriDharaAstrology
Kumba lagne erashtakaya thwa kochchrakl tiynwda
2027 වර්ෂය දක්වා.තෙරුවණ් සරණයි.
Teruwansaranai ♥️🙏 oba thumiyata
තෙරුවණ් සරණයි.