Chaya (චායා) | Part 04 | Sirasa TV

Поділитися
Вставка
  • Опубліковано 17 січ 2025

КОМЕНТАРІ • 129

  • @manujaharshani124
    @manujaharshani124 6 місяців тому +42

    සුජීව අයියගෙ කතා drama වුණා ම හරිම ලස්සනයි ....👍👍❤️❤️

  • @ChandaniChandani-hy3cq
    @ChandaniChandani-hy3cq 6 місяців тому +12

    අනේ හරි අසාවෙන් බලන්න පුළුවන් කතාවක් 🌹🌹🌹🌹🌹

  • @spriyadhershani9743
    @spriyadhershani9743 6 місяців тому +32

    💔💔💔💔💔💔💔💔💔💔💔💔චායා💗💗කොචිචර බැලුවත් එපා නොවන චායා බලන්න බලන්න තව තවත් රස විදිය හැකි 💔💔සුජිව පුසන්න ආරචිගේ තවත් අපුරැ නිර්මාණයක් චායා 💔💔💔💗💗💗💗💗💗💗💗💗💗💗💗💗

  • @athugalpuraahasa3932
    @athugalpuraahasa3932 6 місяців тому +34

    මන් මෙ කතාව කවදාවත් බලලා නෑ එත් මන් හරිම ආසයි චායාගෙ ගුන යහපත් කමට එක ගෑනු ලමයකුට ලැබෙන්නම ඔනේ චරිතයක්

  • @nihalariyarathna9113
    @nihalariyarathna9113 6 місяців тому +25

    මෙි කතාව හැමදාමත් බලනවා හරිම ලස්සනයි තැන්කියු සිරසට

  • @NishaNisha-uv4ll
    @NishaNisha-uv4ll 6 місяців тому +16

    හරිම අසාවෙන් බලන්නේ අනිත් කොටසක් ඉක්මනින් ඔනී ❤❤❤

  • @RamaRama-i5n
    @RamaRama-i5n 6 місяців тому +11

    චායා පව් ලස්සනයි චායා ❤❤

  • @madushanijayarathna8432
    @madushanijayarathna8432 6 місяців тому +5

    විශ්වව අයියා මහේෂි අක්කා❤❤❤💖💖💖💖💖💖💖💖

  • @athugalpuraahasa3932
    @athugalpuraahasa3932 6 місяців тому +5

    එත් ගෑනු ලමෙක් උනහම ඔනෑවට වඩා බොලද වෙන්නත් ඔනෑවට වඩා අහිංසක වෙන්නත් හොද නෑ එතකොට පිරිමින්ගෙන් අයුතු බලපෑම් කරදර සිද්ද් වෙන්න බලනවා

  • @SampathSampath-kx9oi
    @SampathSampath-kx9oi 6 місяців тому +4

    Chaya lassana sariyata

  • @Niluwarnakulasuri
    @Niluwarnakulasuri 8 днів тому

    ලස්සනයි👍👍❤❤❤

  • @travelwithaayu1392
    @travelwithaayu1392 6 місяців тому +19

    කතාව දානකන් බලන් හිටියේ හරිම ආසාවෙන් ❤❤

  • @RashmiklpRashmiklp
    @RashmiklpRashmiklp 6 місяців тому +5

    You tube ekata awema kathawa dala athi kiyla hithann ❤ thanks

  • @PriyangikaMalkanthi-o5b
    @PriyangikaMalkanthi-o5b Місяць тому

    චායා නම් හරිම ලස්සනයි

  • @ChandraKumari-y6r
    @ChandraKumari-y6r 6 місяців тому +6

    මේ දෙන්න හොදට හරියනව

  • @Lata-hs7tt
    @Lata-hs7tt 6 місяців тому +5

    හරිම ලස්සනයි ❤️❤️❤️❤️

  • @slmobile1339
    @slmobile1339 6 місяців тому +10

    මෙ කතාව කි සැරයක් බැලුවද බලන්න බලන්න ආසයි

  • @sanukidahamsa7487
    @sanukidahamsa7487 6 місяців тому +4

    ලස්සනයි ලස්සනයි

  • @GalaxyGalaxy-lu2uf
    @GalaxyGalaxy-lu2uf 6 місяців тому +8

    ෂුයි.කතාව.අනේ

  • @rasikapriyantha1156
    @rasikapriyantha1156 6 місяців тому +6

    ආදරණීයයි ❤❤❤❤❤❤

  • @SumindaSudarsi
    @SumindaSudarsi 6 місяців тому +14

    තවම නෑ කෝ අනේ කතාව ❤

  • @SanujaIshan-zv3gb
    @SanujaIshan-zv3gb 6 місяців тому +4

    Ane anith kotas tikath dennako chaya kathawa

  • @Chinthaairnganihasalaka
    @Chinthaairnganihasalaka 6 місяців тому +4

    මමත් ආසයි

  • @priyadarsani5377
    @priyadarsani5377 6 місяців тому +2

    ❤❤❤❤Wishwa

  • @DeshaniNisansala-og4ej
    @DeshaniNisansala-og4ej 6 місяців тому +3

    Lassna kathawak ❤

  • @pavisamarasinghe0722
    @pavisamarasinghe0722 6 місяців тому

    Such a lovely mom and daughter ❤❤❤❤

  • @SandayaImali
    @SandayaImali 6 місяців тому

    Mat me kathava balala ne aet man asama aya inne ❤❤❤❤

  • @nawodhatharuni5882
    @nawodhatharuni5882 6 місяців тому +12

    මැඩම්ගෙ සාරි එක කාර් එකෙන් බහිද්දි එක පාටක් ඔෆිස් රෑම් එකේ තව පාටක්

  • @jawswvijayanthi8908
    @jawswvijayanthi8908 6 місяців тому +2

    Lassanai4,kotasak 5danna aniwaryen API heta balan innawa budusaranai

  • @NamiRajapaksha
    @NamiRajapaksha 22 дні тому

    Asama drama ekak

  • @nalinsilva7624
    @nalinsilva7624 6 місяців тому

    Maheshi miss inna katha balanna harima kamathi mama❤

  • @lyndenmartha1262
    @lyndenmartha1262 6 місяців тому +3

    .Thank you

  • @SaharJameel-qo9xv
    @SaharJameel-qo9xv 2 місяці тому

    Caya kata pota balla tiyenawa lassanai

  • @chandimakumari4155
    @chandimakumari4155 6 місяців тому +2

    Hamadama dawasata katha 2k wath danna plzzzzz API asawwn balanawa me wage lassana katha hamadama danna API balanawa Chaya kathawath hamadama danna episode tika plzzzzzzzzzzzzzzzz

  • @desnapathmene1049
    @desnapathmene1049 6 місяців тому +5

    ගොඩක් ලස්සනයි ඊයේ බලන්න බැරි උනා අද බලනව ❤

  • @SampathSampath-kx9oi
    @SampathSampath-kx9oi 6 місяців тому

    Medam kathakaranawa hari lassanai

  • @lankaranimatharavalley9111
    @lankaranimatharavalley9111 6 місяців тому +17

    දවසට කොටස් 2ක්‌ දාන්නකෝ 🙏🏽🙏🏽🙏🏽🙏🏽

  • @athugalpuraahasa3932
    @athugalpuraahasa3932 6 місяців тому +2

    මෙ වාගෙ හැමොම හිතනවනම් කොච්චර හොදද

  • @deshanmaduranga8347
    @deshanmaduranga8347 6 місяців тому +5

    Man asama kathawak

  • @DilrukshiDilrukshi-r7t
    @DilrukshiDilrukshi-r7t 6 місяців тому +10

    විෂ්ව හොදට රගපාන වා

  • @NadiNadika-rv7zw
    @NadiNadika-rv7zw 6 місяців тому +9

    මහේසි අක්කි ලස්සනයි

  • @madupolgahawela6915
    @madupolgahawela6915 3 місяці тому

    Harima lassanai

  • @amarashi2337
    @amarashi2337 6 місяців тому +5

    හත් තික් කේ කෝ ඉතුරු කොටස්ටිකත් දෙන්න ඉක්මනට ස්තූති සිරසට

  • @soamsa9925
    @soamsa9925 6 місяців тому +5

    දවසකට episode 2දෙන්න

  • @ridmiamaya3853
    @ridmiamaya3853 4 місяці тому

    Wishwa supiri niliya katai

  • @deefafernando6320
    @deefafernando6320 6 місяців тому +1

    වාසනා විහින් ප්රස්න ඇති කරන්නෙ එයා බැදලා දරැවෙක්ගෙ අම්මා කෙනෙක් වග අමතක කරලා කටයුතු කිරිම වාගෙම තමුන්ව සැක කරන මිනිහෙක් එක්ක ජිවත් වෙද්දී ඔයිට වඩා ගැනු බුද්ධිමත් විය යුතුයි

  • @nilushapriyadarshani1136
    @nilushapriyadarshani1136 6 місяців тому +2

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @dinushadamayanthi2205
    @dinushadamayanthi2205 6 місяців тому +7

    මේක තාම දාලා නැත්තෙ මොකද කී පාරක් බැලුවද ප්ලේ වෙන්නෑ ..

  • @neroshanerosha7899
    @neroshanerosha7899 6 місяців тому +2

    ❤❤❤❤❤❤❤❤

  • @nilagkanilagka3717
    @nilagkanilagka3717 6 місяців тому +2

    Me katha digatama denna .kalin giyapu ewanne .hamoma balanne asawata .

  • @IndunilThusith
    @IndunilThusith 6 місяців тому +15

    එක දිගටම දෙන්නකෝ

  • @KushiKaneeshiya
    @KushiKaneeshiya 6 місяців тому +24

    කෝ අනෙ 🙂 ආසාවෙන් ඉන්නෙ බලන්න්

  • @ThamaraNishanthi-rd1sd
    @ThamaraNishanthi-rd1sd 6 місяців тому +4

    හරි ආවා

  • @දර්සනි
    @දර්සනි 6 місяців тому +3

    එක දිගටම දෙනකො කතව

  • @lyndenmartha1262
    @lyndenmartha1262 6 місяців тому +3

    💜💜💜💜👍👍👍

  • @RitaSirilanka
    @RitaSirilanka 3 місяці тому

    💕💕💕💕💕💕❤

  • @ThamaraNishanthi-rd1sd
    @ThamaraNishanthi-rd1sd 6 місяців тому +6

    කෝ කතාව බලාගෙන ඉන්නවා

  • @chandralathanaurunnege6331
    @chandralathanaurunnege6331 6 місяців тому +2

    🌹🔥🌹🔥❤❤❤❤🌹🔥

  • @chandimakumari4155
    @chandimakumari4155 6 місяців тому +5

    Ane episode 5,6,7,8,9 danna plzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzz

    • @wasanthijayakody6112
      @wasanthijayakody6112 6 місяців тому

      ඔයාට වෙන වැඩ නැද්ද මම බලන්නේ ඔක්කොම වැඩ ඉවර වෙලා රෑ ඉතින් එක දිගට දාපුවහම බලන්න බැරි වෙනවා මොකද පැය එකහමාරක් කතාව තියෙනවා එහෙම අසාධාරණ ඉල්ලීම් කරන්න එපා

  • @harshasampath4945
    @harshasampath4945 6 місяців тому +10

    එක් දිගටම දෙන්කෝ අන්නේ

  • @Chithramalani691-wu8rc
    @Chithramalani691-wu8rc 5 місяців тому

    Lassana kathawak godak asawen balanwa

  • @mallikaperera3524
    @mallikaperera3524 6 місяців тому +47

    මේ කෙ සියලු ම කොටස් අඩු නැතිව දිග ටම දාන්න ඒතරමටම ලස්සනයි .විශ්වයි මහේශි යි විජය මාලනී වගේ ගැලපෙන වා ඇයි මේ දෙන්න දාල දිග ටම හදන්නෙ නැත්තේ .

  • @ChamindaSenarath-r3y
    @ChamindaSenarath-r3y 6 місяців тому +2

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ChamilaHerath-j3g
    @ChamilaHerath-j3g 6 місяців тому

    Viswa marama paniya ne ❤❤❤

  • @lakshikashiroshini6915
    @lakshikashiroshini6915 6 місяців тому +2

    Ane thawa ekak .heta wenakan inna ba

  • @mallikaperera3524
    @mallikaperera3524 6 місяців тому +7

    විශ්ව මේ තරම් හොඳ ට බොලද පෙම්වතෙක් වගේ රගපාන්නෙ පිටපතේ තියෙනව ද නැත්තම් අද්‍ය්ක්ශකතුමා නිසා ද හරි ම තාත්ත්වික යි

  • @shiwanthichandramali4331
    @shiwanthichandramali4331 6 місяців тому

    ❤️❤️👍👍

  • @NilminiPerera-dd7zn
    @NilminiPerera-dd7zn 6 місяців тому

    Lasani veswaenakata ❤❤❤❤❤

  • @MonikaUdayangani
    @MonikaUdayangani 3 місяці тому

    🎉😢😮😊😅❤❤❤

  • @dinushadamayanthi2205
    @dinushadamayanthi2205 6 місяців тому +5

    balanna bari Ai🤔

  • @dinushadamayanthi2205
    @dinushadamayanthi2205 6 місяців тому +2

    ielaga ekat ikmanta daannakoo

  • @thilinikanchana261
    @thilinikanchana261 3 місяці тому

    nilanka lagadi ek sariyak chaya hambenna yddi sariya maru wela

  • @DinushaLakmali-sv3de
    @DinushaLakmali-sv3de 6 місяців тому +3

    ඉක්මනින් දාන්නකො අනෙ කතව .එකක් බලල අනික බලන්න පැය 24 inna wenawane

  • @KumariKumari-gv2ym
    @KumariKumari-gv2ym 3 місяці тому

    Chaya kiyana kata walata hinh yanaw

  • @chandralathanaurunnege6331
    @chandralathanaurunnege6331 6 місяців тому +2

    🔥🔥🔥🔥🔥🔥🌹🌹🌹🔥

  • @DsChamod-hx7xm
    @DsChamod-hx7xm 6 місяців тому +4

    Kathawa danakal balan inna aya ko

    • @nilagkanilagka3717
      @nilagkanilagka3717 6 місяців тому

      Me katha digatama denna .kalin giyapu ewane.hamoma balanne asawata.

  • @WathsalaKumari-e1n
    @WathsalaKumari-e1n 6 місяців тому

    Meken passe sujeewa ayyage thawa novel ekak danna

  • @chandralathanaurunnege6331
    @chandralathanaurunnege6331 6 місяців тому +2

    👍👌👌👌👌👍✋✋👍🥀🥀

  • @ridmiamaya3853
    @ridmiamaya3853 4 місяці тому

    Chayage hati wena niliyak hitiyema nadda

  • @nilminikumari1508
    @nilminikumari1508 5 місяців тому

    සුජීව අයියගේ මේ නවල් එක මම කියවලා තියනවා කියවන්න කියවන්න ආසයි වගේම බලන්න බලන්න ආසයි

  • @ruthgody555
    @ruthgody555 6 місяців тому

    MANJU KUDU BILA WAGE 😂😂😂

  • @RpsAdikari
    @RpsAdikari 6 місяців тому +4

    අයියෝ ඔ ඔ ඔ ඔ ඕ නැහැ නෙ

  • @chandimakumari4155
    @chandimakumari4155 6 місяців тому

    Ane Chaya 5,6,7 dala nane dannako plzzzz API asawwn balanaw

  • @mallikaperera3524
    @mallikaperera3524 5 місяців тому +3

    සිරස ට කියන්නෙ ඇයි මහේශි ගෙ නුයි විශ්ව ගෙ නුයි තව තවත් වැඩ ගත්තෙ නැත්තේ

    • @lakshmipeiris2879
      @lakshmipeiris2879 5 місяців тому

      ඒක නම් ඇත්ත , ඒත් දැන් බැරි වෙයි, මහේශි ලංකාවේ නැති නිසා😢😢

  • @ThamaraNishanthi-rd1sd
    @ThamaraNishanthi-rd1sd 6 місяців тому +3

    තාම නැහැනේ

  • @ruthgody555
    @ruthgody555 6 місяців тому

    Mey manju nam WIKARAYAK,,😊 pissek wage

  • @SaharJameel-qo9xv
    @SaharJameel-qo9xv 2 місяці тому

    Me nandage putanam harima wadayak wage

  • @Joana-l9i
    @Joana-l9i 4 місяці тому

    ඔව් සිරස මාධ්‍ය ජාලය Caya asnka ඉන්න kata නැද්ද ana

  • @NilanthaPraddep
    @NilanthaPraddep 6 місяців тому

    Ane kathawe ithuru tika ko.dennakoo

  • @ManelWijekoon-nf9ml
    @ManelWijekoon-nf9ml 2 місяці тому

    Harsanit hariyata utum patum chamari wage wiswata meet wennema jelas girls la

  • @RanyRany-i5t
    @RanyRany-i5t 6 місяців тому

    Harem nis

  • @UdariLakshika-sd5oo
    @UdariLakshika-sd5oo 6 місяців тому +1

    නේහගෙ තාත්තත් ඉන්නවා

  • @poornimafernando8517
    @poornimafernando8517 6 місяців тому

    Asankage ammage saariye paata wenas welaa uda thattuwata eddi

  • @NadunSanjewa
    @NadunSanjewa 6 місяців тому

    😂😂😂😂😂😂😂😂😂🎉

  • @ManelWijekoon-nf9ml
    @ManelWijekoon-nf9ml 2 місяці тому

    Wiswa nikam kondak nati ganatane enne katak nadda

  • @IshanRavidu-qj9zc
    @IshanRavidu-qj9zc 6 місяців тому +3

    වැඩ.නෑ

  • @ruthgody555
    @ruthgody555 6 місяців тому

    Oya harshanita kaneparak dila dotta danna,

  • @VENETHAMALANE
    @VENETHAMALANE 6 місяців тому

    ඣඣගගගගගගගගගගගඝගගගඝඝගඝගගගඝගඝගගගගගගඝගගඝඝඝගඝඝගගගඝගඝගගගඝඝගගඝගඝගගඝඝඝඝගගගගඝඝඝඝඝගගඝඝගඝඝඝඝඝඝඝඝඝඝඝඝඝඝඝඝඝඝඝගඝඝඝගඝඝගඝගගඝගඝඝඝගගගගගගඝඝඝඣඝඝඣඝඝඝඝඝඝගගඝඝඝගඝඝඝගගඝගඝඝඝඝඝඝගගගගගගගඝගගගඝගගගගඝඝඝගඝඝඝඝගගගගඝඝගගගගගගගගගගගගගගගගගගගගගගගගගගගගගගගගගගගගගගගගගගගගගගග

  • @mallikaperera3524
    @mallikaperera3524 5 місяців тому

    විශ්ව ට ඔලුව වනල කෙල්ලො ගෙන් න ගන්න නම් හොඳ ට පුරුදු යි

  • @chandralathanaurunnege6331
    @chandralathanaurunnege6331 6 місяців тому +2

    🤬😡😡😡😡😡😡😡😡