අම්මයි දුවයි | Ammai Duwai | Gavi Fernando

Поділитися
Вставка
  • Опубліковано 13 гру 2024

КОМЕНТАРІ • 753

  • @slshank5263
    @slshank5263 Рік тому +364

    හැම අම්මම ඔහොම තමා. ඒ තමයි අම්මා. හැබැයි එයා නැති උන දවසට ඒ අඩුව පිරිමහන්න කාටවත් බෑ. අද මට ඒ අඩුව දැනෙනවා. ලස්සනයි අක්කේ වැඩෙ.

  • @tharindihansika530
    @tharindihansika530 Рік тому +433

    ගාවි අක්කිගෙ මූන දැක්කත් මට හිනා යනවා 😂😂 ඒ තරම් ඔයා ශෝක් අනේ ❤❤ තවත් මේ වගේ ලස්සන වීඩියෝ දාන්න 🤍 බුදු සරණයි 🙂💛

  • @jayasinhajayasinha-ss2tm
    @jayasinhajayasinha-ss2tm 8 місяців тому +13

    මේ කතාවලට මම ගොඩක් ආසයි

  • @navitiktok6126
    @navitiktok6126 Рік тому +780

    Gavi ට හදවතින්ම ආදරේ අය like එකක් දාගෙන යං

  • @shiluperera6409
    @shiluperera6409 Рік тому +308

    ලෙඩෙක් බලන්න ගිහින් අදත් මල් පැල උස්සන් ආව අපෙ අම්මා 😂😂❤❤

  • @sheliya2357
    @sheliya2357 Рік тому +1020

    "මීට වඩා හොඳයි හරකෙක් හදා ගත්තා නම් "
    අම්මලාගේ උදාන වාක්‍ය 😂❤

  • @ImashiDewmini-p7s
    @ImashiDewmini-p7s Рік тому +18

    වෙන කෙල්ලො වගේ නෙමෙයි සංවරව විඩියෝ වලට උපරිම සාදාරණය කරන නියම අක්කා කෙනෙක් මරු අක්කෙහ් තවත් මේ වාගේ ආතල් විඩියෝ ඉදිරියට ගොඩක් දෙන්න ඔයාට ඉදිරියටම යන්න කියලා ප්‍රාර්ථනා කරනවා අක්කි සරංහේ බුදු සරණයි පරිස්සමින් 🥺💗💫

  • @Cho_chea_jun..09
    @Cho_chea_jun..09 Рік тому +78

    මොනවා උනත් ඇත්තක් අක්කියෝ😂💔🥱 අපේ අම්මා බනින විදිහ මටත් පාඩම් දැන්😂 කොහෙ ගියත් අපේ අම්මාත් මල් පැල උස්සන් එනවා😂

  • @dineshlakshika9222
    @dineshlakshika9222 Рік тому +202

    අම්මට තරහා ගිහින් බනිද්දි වචනයක් වැරදුනා ම මටත් මෙ වගේ හිනා යනවා 😂🥲 ඊට පස්සේ ආයෙම බැනුම් අහනවා 🤷‍♂️

  • @IsuruKapuliyadda-uw6sm
    @IsuruKapuliyadda-uw6sm Рік тому +130

    ගවී අම්මා ලස්සනයි ඈ ඔයා..❤
    සෑම අම්මලාගේ උදාන වාක්‍ය නම් කොහෙත් තියෙනව ඉතින්😂❤

  • @senuaksha2027
    @senuaksha2027 Рік тому +30

    අම්මාගෙන් බැනුම් අහන්නේම සීනි බෝතලේ හරියට වහන්නේ නැ කියලා 🙈🙈

  • @chalanajeonghwan1029
    @chalanajeonghwan1029 Рік тому +24

    හදේ ගියත් මල් පැල නම් වරදින්නේ නෑ...... 😂
    අම්මා..... ❤❤

    • @yenusuraweera4448
      @yenusuraweera4448 Місяць тому

      🏠🧑🧑💂😭😑😂😅😅😅😍😅😍😂😍😑😑😑😑😱😐😑😑😑😑😑😐😐😐

  • @jananisilva9214
    @jananisilva9214 Рік тому +111

    අතපය නොකඩ උස්මහත් කරල සීන් එක මරු 🤣🤣🤣🤣🤣 so relatable

    • @chamarinilushikadezoysa6511
      @chamarinilushikadezoysa6511 11 місяців тому +1

      Koriyan කෙනෙකුට 💥💥💥💫💫💫💫ape babat මහා mersk🤭🤭🤭🤣🤣🤣🤣🤣🤣අම්මා me බලන්ඩ ada කොරියාවට bumikampa ඇවිත් සුනාමි ඇවිත් meek na baba😮😮😮😮😊😊😊

  • @diltharu4068
    @diltharu4068 Рік тому +41

    Gavi ❤️ දිගින් දිගටම දියුණු වේවායි පතනවා...💟💟❤️❤️❤️❤️

  • @maithripalasirisena2382
    @maithripalasirisena2382 Рік тому +93

    නියමයි.පුතා බොහොම හොද නිර්මාණයක්.මේ වගේ තව තව අලුත් දේවල් කරන්න සුභ පතනවා..!

    • @HarshaDilshan-d3e
      @HarshaDilshan-d3e 8 місяців тому +1

      හා මයිට්‍රීපාලයා 😂😂

  • @Kaweesha23
    @Kaweesha23 Рік тому +51

    මගේ ඇත්ත ජිවිතේ රග දක්‌වනවා ට ගවී අක්කට මගේ ගෞරවනීය මෙව්වා එක ❤

  • @madushanrodrigo9488
    @madushanrodrigo9488 Рік тому +81

    ගවී අද video ඒක දුන්න සැරටම..😂😂 අමිමල දුලගෙ commen ප්‍රශ්න ටික ලස්සනට පෙන්නල...👌

  • @chamyagangani9833
    @chamyagangani9833 Рік тому +46

    දැනුත් අම්මගෙන් බැනුම් අහන ගමන් වීඩියෝ එක බලපු මම 😂😂😂

  • @anuththaraudeshika3259
    @anuththaraudeshika3259 Рік тому +27

    මොනා නැතත් පැළ සීන් එකනම් ඇත්ත..අපේ අම්මත් ඔය වගේමයි😂😂 පැළයක් දැක්කොත් ඉවරයි😂

  • @piyumiharesha136
    @piyumiharesha136 Рік тому +98

    අම්මා පිලිබද සුපිරි අධ්‍යනයකින් පසු සිදු කරන ලද වීඩියෝවක් හැබැයි..😂 good luck akka🎉

  • @lalithsanjeewa1939
    @lalithsanjeewa1939 Рік тому +28

    Joke නම් ඉතින් ගාවි අක්කා තමයි 😁🤟♥️

  • @nimtherahansanadhini9505
    @nimtherahansanadhini9505 Рік тому +15

    මේ අක්කෙ අම්මයි දුවයි මාරු වුනාද 😂💔 අම්මා ලස්සනයි නේ අදත් සුපිරියි අක්කේ 😌♥️ respect Gavi akkita

  • @Naturerosaliya
    @Naturerosaliya Рік тому +9

    අම්මෝහ් සීනී බෝතලේ 😂😂
    හැමදාම බැනුම් අහනවා මං ඉවරයක් නෑ දෙවියනේ ...!! 😢😂

  • @Hima........
    @Hima........ Рік тому +1307

    දුවට වඩා අම්ම ලස්සනයි වගේ පේන්නෙ මට විතරද.😂

  • @lakshikanadeeshani6469
    @lakshikanadeeshani6469 Рік тому +68

    අම්මෝ ගාවි දැක්කත් හිනා යනවා ගාවි කියන්නේ බ්‍රෑන්ඩ් එකක් ආදරෙයි ගාවියෝ ❤❤❤❤❤❤❤❤❤

  • @mintaehyungi1400
    @mintaehyungi1400 Рік тому +151

    Wow අක්කේ ඒක නියමයි අනේ ....😂 අපේ ගෙදරත් ඔහොම තමා හැමදාම 😂😂😂

    • @DumindaAmarasigha-ls5dy
      @DumindaAmarasigha-ls5dy Рік тому +2

      🤣🤣🤣🤣🤣🤣🤣😂🤣😍😍😍😍😍

    • @madushankarandimal7928
      @madushankarandimal7928 Рік тому +5

      ගාවීගේ ඇත්තම අම්මා මේවා බලනවා ඇති නේ 😂

    • @pasindusandaruwan89
      @pasindusandaruwan89 Рік тому

      😂😂😂 නියමයි මම තාම 6 වසරේ

  • @thushangichandrasiri7085
    @thushangichandrasiri7085 Рік тому +7

    අනේ ගාවි අක්කි.... පූසගෙ ලස්සන... අනේ මට පිස්සු වගේ ඒ පූස් දැකල.එයාගෙ හුරතලේ

  • @pawaniamasha1018
    @pawaniamasha1018 Рік тому +23

    හැමදාම වගෙ අදත් සුපිරී ගාවි අක්කේ ❤️ ගාවි අක්ක දකිද්දිත් හින යනව😂

  • @chandimalakmali3423
    @chandimalakmali3423 Рік тому +74

    ගවී අක්කගෙ හිනාව තමයි සුපිරි 😂😂😂😂😂😂😂නියමයි අක්කෙ ❤❤❤❤❤❤❤අම්ම තමා ලස්සනම ❤❤❤❤❤❤දුවත් ඊට වඩා ලස්සනයි😊😊😊😊😊😊😊😊
    මීට වඩා හොදයි හරකෙක් හදා ගත්තනම් 😅😅😅
    මව්වරුන්ගේ උදාන වාක්‍ය😅😅😅

  • @PoorvaGimhani
    @PoorvaGimhani Рік тому +94

    බටර් පාර ගාලා වැඩ ටික කරගන්න බොහොම දක්ෂ කම් පෙන්වන අපේ අම්මා 😂❤

  • @nilnethu6637
    @nilnethu6637 Рік тому +94

    හැබැයි ඉතින් අම්මා නම් කුස්සියෙ ඉදලා එනවා කියන්නේ අනිවාර්යයෙන් පොල්කටු හැන්ද නම් වරදින්නෙ නෑ 😂😂 ගවී ❤🥰

    • @Enhypen99jay
      @Enhypen99jay 8 місяців тому

      කෝමත් මරු

  • @RamanayakeProduction
    @RamanayakeProduction Рік тому +15

    මහ රෑ දොලහට විතර ගෙදර මනුස්සයන්ට නිදාගන්න නැති කල අසරන මම ❤❤❤😂😂😂😂

  • @hirunifernando9250
    @hirunifernando9250 Рік тому +21

    ඔය වචන සේරම ඔහොමම කියනවා අපේ අම්මත් 😂❤️

  • @THARU_783
    @THARU_783 Рік тому +107

    ගවී අක්කගෙ හිනාවට හිනා යනවා අනේ😂❤

  • @ruwanichathurika2393
    @ruwanichathurika2393 Рік тому +29

    අම්මා එන්න එන්නම ලස්සන වෙනවා ගාවීයෝ
    (යට ඇදුම් ටික හොදන්න ගදාආආආයි)😂😂😂

  • @supuninilmini1079
    @supuninilmini1079 Рік тому +54

    " මීට වඩා හොදයි හරකෙක් හදාගත්තානම් " කියලා හැමතිස්සෙම අපෙ අම්මාත් කියනවා 😂💔

  • @songanni346
    @songanni346 Рік тому +68

    Srilankan mom's are alwys like this 😂😂💯💯 great work akki love it ❤

  • @w.kdayarathna1392
    @w.kdayarathna1392 Рік тому +55

    තව ඕන අදත් හරි හිනා අනේ ඔය නිසා.♥️♥️♥️

    • @chamarinilushikadezoysa6511
      @chamarinilushikadezoysa6511 11 місяців тому

      මමත් හිටපු ගමන් kalante දාලා babagen wada ගන්නවා desember 31 එහෙම කර 😂😂😂😂

  • @udeshanirathnayaka8704
    @udeshanirathnayaka8704 Рік тому +29

    අඩ්ඩේ මං හිතුවේ අපේ ගෙදර විතරයි මේ නස්ටොප් එක කියලා..බලන් ගියම හැම ගෙදරම එකමනේ...දුක හිතුනා රත්තරනේ 🤣🤣🤣🤣🤣 අපිටම උපහාරයක් වේවා 😪😪😪🤣🤣🤣

  • @nethudev24
    @nethudev24 Рік тому +101

    Exam එක නිසා strees එකේ හිටියේ🥺 කියන්නත් වචන මදි අක්කේ, හිතට මාර සතුටුයි අනේ, ගොඩක් තැන්ක් යු ගාවි අක්කේ ❤️😁 හොදට හිනා උනා අදත් 😂 මරු අනේ ඔයාගේ විඩියෝ ❤️ හැමදාමත් සුපිරියක්ම තමා ඉතිම් ❤️ ආදරෙයි අක්කි 💕

  • @nipunakash1508
    @nipunakash1508 Рік тому +30

    අදත් සුපිරිඅ😂😂

  • @maheshirisali4678
    @maheshirisali4678 Рік тому +66

    ඔයා නම් සුපිරි ගවී අක්කේ❤😂

  • @kavishadewmini-ku1wg
    @kavishadewmini-ku1wg Рік тому +31

    අම්මෝ අදත් වෙනදා වගේ සුපිරියක් 😂❤ ලව් යූ ගවි අක්කියෝ❤

  • @thimashadewni2790
    @thimashadewni2790 Рік тому +51

    කොහේ ගියත් මල් පැළ අරන් එන එක නම් ඇත්ත 😂😂

  • @damindaidunil1310
    @damindaidunil1310 Рік тому +12

    අම්මාගෙ acting මරු.

  • @RiderKing-mn4rf
    @RiderKing-mn4rf 4 місяці тому +2

    ,දෙන්නම ලස්සනයි අක්කී ❤❤❤❤❤

  • @JanakiIndralatha
    @JanakiIndralatha 27 днів тому +1

    අපෙ family එක ම happy එකෙන් තමා හැමදාම

  • @methminisharindi
    @methminisharindi Рік тому +28

    ෆෑන් එකක් ගමුද... මරු මරු අක්කේ අදත්... 😂😂❤

  • @rashinichamoda6025
    @rashinichamoda6025 Рік тому +7

    ඇත්තටම ගාවි අක්කා පව් .........
    අදත් සුපිරි 😂😂😂😂😂

  • @usaramandulee3657
    @usaramandulee3657 Рік тому +36

    අපෙ අම්මත් කොහෙහරි ගියම මල් පැලයක් අරන් එනවම තමයි😂

  • @jenitaperera64
    @jenitaperera64 Рік тому +13

    අම්මෝ පන්ති ගිහින් අවා විතරයි තැන්ක්ස් අක්කි මගේ මහන්සිය නැති වුණා 😁😁ආදරෙයි අක්කිට ගොඩාරියක් 🙂ගාවී අක්කිට ආදරේ අය ඉන්නවද 👍

  • @sapnasassarani9966
    @sapnasassarani9966 Рік тому +15

    අදත් සුපිරී අක්කියෝ ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🥰🥰🥰🥰🥰🥰🥰🥰

  • @ishq3336
    @ishq3336 Рік тому +14

    ඇත්තටම කියන්නේ මාර ලස්සනයි ඔයාගේ ඇක්ටින් අක්කා❤🎉❤🎉😂😂
    ඉගාව සැරේ මාත් එන්නම්කො අක්කියෝ 😢😢😢😊

  • @uhajjsfjis-sr9hv
    @uhajjsfjis-sr9hv Рік тому +46

    මාත් ඕම හිනාවෙනෝ අම්මට නෙමේ තාත්තා ට...හැබයි නැති තැන 😂😂

  • @gayanikaushalya5660
    @gayanikaushalya5660 Рік тому +13

    😂😂😂 අය්යෝ ❤❤ සුපිරි අනේ 😂😂😂

  • @jayanigunarathna1255
    @jayanigunarathna1255 Рік тому +14

    අම්බො😂😂😂,මටම හදපුවා යකෝ😅

  • @nuwanisenanayake5311
    @nuwanisenanayake5311 Рік тому +9

    අද විඩියෝ එක ලස්සනයි අක්කා අම්මයි දුවයි එක මායි අම්මාත් ඔහොම තමයි ❤️❤️

  • @sanukitharinsa222
    @sanukitharinsa222 Рік тому +35

    අපේ අම්මා බනින විදියනම් මට දැන් කට පාඩම් 😂😂

  • @JanjithMunasinghe
    @JanjithMunasinghe Рік тому +7

    අනේ මරු අක්කියෝ .❤😂
    keep going 🎉❤

  • @anudesilva1698
    @anudesilva1698 Рік тому +42

    හැමදාම වගේ අදත් මරු අක්කේ, අපේ අම්මයි මමයි වගේ තමා සීනී රන්ඩුව නම්😁🥲😌

  • @nishunish1338
    @nishunish1338 Рік тому +11

    4:40 fan ekak gamuda 😂😂😂 ane ammoooo

  • @imalrukshan4236
    @imalrukshan4236 Рік тому +9

    අදත් සුපිරි 😍

  • @navitiktok6126
    @navitiktok6126 Рік тому +29

    අක්කි තවත් ලස්සන වෙලා ❤

  • @sithumlakshitha5266
    @sithumlakshitha5266 Рік тому +24

    විඩියෝ එක බල බල ඉදල නින්ද ගිහින් එක පාර පුසා කෑ ගහපු සද්දෙට නිදන් හිටපු අම්මාත් කෑ ගැහුවා බය වෙලා😂😂

  • @AsanthaSanjeewa-js3mq
    @AsanthaSanjeewa-js3mq Рік тому +6

    අම්මෝ හිනවා තමා තවා 20 දෙන්නෙක් වුනත් හිනාවට හිනා ගස්සන්න පුලුවන් 😂😂

  • @kavishkarajapaksha
    @kavishkarajapaksha 11 місяців тому +2

    Akkige videos thamai mn hamadama balanne❤

  • @Abhinu_Vidwan
    @Abhinu_Vidwan Рік тому +16

    අම්මෝ අම්මෝ ගාවි අක්කේ 😂😂හිනාවෙලා හිනාවෙලා බඩත් රිදෙනවා 😂😂 සුපිරි ගාවි අක්කේ... 👌🏻💯🔥❤✴️.
    කෝ බලන්න මේකේ Part 2 ඉල්ලන අය... Like එකක් දාන්ඩෝ... 👍🏻❤

  • @lakmaliharshani4921
    @lakmaliharshani4921 Місяць тому +1

    අක්කගේ ඇක්ටින් නම්....❤❤❤😂😂

  • @charithmaduranga524
    @charithmaduranga524 Рік тому +6

    ගොඩාක් ලස්සනයි අක්කේ ඔයාට ජෙසු පිහිටයි

  • @Nayana-wj7xf
    @Nayana-wj7xf Рік тому +6

    අදත් ඉතින් සුපිරි ගාවී අක්කේ❤❤

  • @dinukanishani7475
    @dinukanishani7475 Рік тому +4

    නියමයි අක්කේ ඔයා හැමදාම අපිව හිනස්සනවා❤❤

  • @SithuBbh-v4h
    @SithuBbh-v4h Рік тому +13

    ගාවි අක්ක ඇත්තටම හම්බෙන්න තියේනම්🥺❤️🤝

  • @Amila9082
    @Amila9082 Рік тому +7

    අම්මෝ ගාවී අදත් සුපිරි 😂😂🤣🤣😍🔥❤️👍

  • @nilukathathsara1922
    @nilukathathsara1922 Рік тому +9

    නියමයි ගාවි අක්කෙ සුපිරියක් තමා❤❤

  • @MrKing-gx5jj
    @MrKing-gx5jj Рік тому +11

    සුපිරියක් අක්කේ 😅❤️

  • @SHANIEDITZ-v8l
    @SHANIEDITZ-v8l Рік тому +9

    අදත් මරු අක්කි ❤❤❤❤

  • @spkjayathunga
    @spkjayathunga Рік тому +3

    අදත් සුපිරියක් තමා ඉතිම්

  • @sachinidilhara9880
    @sachinidilhara9880 Рік тому +6

    Supiri gavi akke😍😍

  • @piyumiamani1710
    @piyumiamani1710 Рік тому +24

    අනේ ඒ පූස් පැටියා නම් සෝයී.අදත් නියමයි අක්කි 💙💙😀😀

  • @NandaniKumari-no3xv
    @NandaniKumari-no3xv Рік тому +13

    Dapu gaman baluwa akki lasani ❤

  • @dnmdezoysa.2999
    @dnmdezoysa.2999 7 місяців тому

    😂😂😂 patta wadak..👍

  • @nethminimaduwanthi8100
    @nethminimaduwanthi8100 Рік тому +53

    Part 2 ඕනි කියන අය මේ කොනට😊
    ( කරුණාකර කොන සෙවීමෙන් වලකින්න)😂

  • @A-mw9xh
    @A-mw9xh 12 днів тому

    Fun ekak.aiyooo amma hithuve pan ekak kiyalada ..😂😂

  • @BhagyaWijendra
    @BhagyaWijendra Рік тому +9

    විඩියෝ එක ඉවර වෙනො දැනුනෙවත් න.....සුපිරියක් තමා අක්කා ❤️😘👍

  • @thusithamarasinha8244
    @thusithamarasinha8244 6 місяців тому

    ගාවි අක්කෙ ඔයා නම් මරු හොදේ 😅😅😅😅😅

  • @madumadu5664
    @madumadu5664 Рік тому +1

    Gavi akkiyooo adath supirii♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @VirashaAshinshana-ug4pq
    @VirashaAshinshana-ug4pq Рік тому +1

    මරු අක්කී....mind relax එකට සුපිරි 🤩😁😁

  • @tharushikanadeeshani3580
    @tharushikanadeeshani3580 Рік тому +1

    Ape ammith pol gaaganna oita wada batar ganawa mata😂😂😂😂..serama ammala ekai 😊😊😊..❤❤❤

  • @judywijesinghe7305
    @judywijesinghe7305 Рік тому +15

    🤣🤣👏👏mam is more beautiful than the Daughter! Thanks Gavi, I want to have a daughter Like You!!🤗❤❤❤❤❤🌹🌹🌹🌹😍

  • @Anjanadilakshi-in1ye
    @Anjanadilakshi-in1ye 4 місяці тому

    මෙව්වනම් ඉතින් සහතිකම ඇත්ත😂😂 gavi akki❤️

  • @imeshaanuradhika9923
    @imeshaanuradhika9923 Рік тому +3

    Me video 1th godak ලස්සනයි .

  • @UpulRanga-g3d
    @UpulRanga-g3d Рік тому +1

    Niyamai gavi akke

  • @Wvithanage305
    @Wvithanage305 Рік тому +2

    Niyamai gavi akkiyoo❤❤❤❤❤

  • @thakshilalakmali2056
    @thakshilalakmali2056 Рік тому +2

    සුවහක් අම්මලා වෙනුවෙන්🫢ගවී අක්කි මරු 😂❤

  • @hashanierandika3360
    @hashanierandika3360 Рік тому +6

    😂😂 eek patta❤🥺

  • @maleeshasithumini1823
    @maleeshasithumini1823 Рік тому +8

    Ammo gavi akke 😂

  • @kanchanahimali6690
    @kanchanahimali6690 11 місяців тому

    ❤❤Amma lassanay 😂😂😂

  • @sasiniprasansa7094
    @sasiniprasansa7094 Рік тому +1

    අනේ මරු akkeh😂

  • @upekshaseuvandi1765
    @upekshaseuvandi1765 Рік тому +2

    vidio ekaanan lassanai akki.oya රඟපානවා lassanata.adarei akkiii.❤❤❤

  • @ZombiLanka
    @ZombiLanka Рік тому +3

    වැඩෙි නියමයි😇... සුබ පතනවා 🤩🤩🤩🤩🤩🤩🤩