Recondition Kella || EPISODE 11 || රීකන්ඩිශන් කෙල්ල || 14th September 2024

Поділитися
Вставка
  • Опубліковано 6 лис 2024

КОМЕНТАРІ • 438

  • @freyaaurora-ug9uz
    @freyaaurora-ug9uz Місяць тому +217

    කවුරුත් වැඩිය ප්‍රසිද්ධියේ කතා නොකළට ලංකාවේ පුංචි ගැහැණු ළමයි ඕන තරම් අපයෝජනය වෙනවා තමන්ගේම මාමලා බාප්පලා සීයලා නෑදෑ සහෝදරයෝ වගේ අය අතින්. අම්මලා කවදාවත් තමන්ගේ දරුවන්ව කා ගාවවත් පොඩි වෙලාවකටවත් තියන්න නරකයි.දුවෙක් වුණත් පුතෙක් වුණත්

    • @samanmaleepriyadarshani2736
      @samanmaleepriyadarshani2736 Місяць тому +1

      @@freyaaurora-ug9uz අනිවාර්යයෙන්ම ඔව්

    • @RehanaSarathchndra
      @RehanaSarathchndra Місяць тому +5

      අනිවාර්යයෙන් .....මං අද වෙනකල් මගෙ දුව කාගෙ ලගවත් තියල නෑ.හස්බන් ලග ඇරෙන්න.....ගේ ඇතුලෙ වත් තනියම තියන්නෙ නෑ.බැරි වෙලාවත් මට බාතෲම් යන්න වුණොත් එයාගෙ ගෝකාර්ඩ් එකේ තියල බාතෲම් එකට අරන් යනවා....මට හරිම බයයි එයා ගැන 😢😢😢

    • @ShashiniAmali-wg5vi
      @ShashiniAmali-wg5vi Місяць тому +2

      ඇත්ත,අද කාලේ කාවවත් විශ්වාස කරන්න හොඳ නැහැ

    • @raviravindra889
      @raviravindra889 Місяць тому +1

      Hena gahanawa okunta nam

    • @Nanda-es7oo
      @Nanda-es7oo Місяць тому

      10:50 ​@@RehanaSarathchndra

  • @MITTELSCHICHT
    @MITTELSCHICHT Місяць тому +46

    මේවගෙ තියෙන සමහර comment අනුව හොරෙන් ගෙට රිංගලා කරදර කරපු බාප්පගෙ නෙමෙ වරද තමන්ගෙ ගෙදර තමන්ගෙ කණ්නාඩියෙන් තමන්ගෙ ඇග බලපු අර අහිංසක කෙල්ල. ඔය thinking pattern එක තමා ඔයා වගේ ඛේදවාචක වපුරන්නෙ.

    • @hansiprabodani3821
      @hansiprabodani3821 Місяць тому +1

      සිරාවටම

    • @imashamaduwanthi6271
      @imashamaduwanthi6271 Місяць тому

      ඇත්ත කතාව

    • @HansiK-f7i
      @HansiK-f7i 21 день тому

      කියලා වැඩක් නෑ 😂

    • @imaradissanayake
      @imaradissanayake 11 днів тому

      Lankawe minissunta kohomath ganine waradi hama thanadima.puduma arrears ekak thiyenne ganu ekka.

  • @hashinikaushalyapulasinghe89
    @hashinikaushalyapulasinghe89 Місяць тому +17

    ගොඩක් අයට කතාවෙ වෙච්ච දේවල් තෙරිල නැ.කන්නාඩිය එක්ක දිනු ඇදුම් වත් නැතුව කතා කර කර ඉන්නකොට බාප්පා ආවම එය ගොඩක් තිගැස්සුන ඇදුමක් ගැනවත් කල්පනා උනෙ නැ එයට එ බය වෙච්ච වෙලවෙ කොච්චර සැර කෙල්ලෙක් උනත් එකපාරටම දෙයක් උනාම එ පීඩනයට කරන්නෙ මොනවද කියල හිතාගන්න බැ හැමොම එක වගෙ නෙවෙයි ප්‍රතිචාර දක්වන්නෙ.තමන්ගෙ ගෙදර ඇදුමක් නැතුව ඉන්නවත් බැරි තරම් සමාජෙ දරුනු වෙල බාප්ප කියන එකාට දඩුවම් ලැබෙන්න ඔනි.

  • @chathukaushalya1046
    @chathukaushalya1046 Місяць тому +127

    යුරෙනි ලස්සන ට රගපානව..සමාජයෙ වෙන දේවල් තමයි ඉතින් ඔය .මුලින් නම් ගැලපුන් නැ කියල හිතුනා ..ඇත්තටම ගැලපෙන කෙනා යුරෙනි තමයි

  • @shyamakodikaragedias6244
    @shyamakodikaragedias6244 Місяць тому +99

    කතාවකට උනත් ගෑනු දරුවෙකුට නොවිය යුතු දෙයක්.

  • @rashminiwarthana9293
    @rashminiwarthana9293 Місяць тому +63

    ඇත්තටම මෙහෙම දේවල් වෙනව.එක අතකට ආරක්ශාවක් නැති තැනක තමන්ගෙ ඇඟ වත් දකින්න තමන්ට අයිතියක් නෑ .ඒ වගේ මිනිස්සු ඉන්න බව දැන දැන ඒ විදිහට හැසිරෙන එක හොඳ නෑ .දකින්නෙ තමන්ගෙ ඇඟ උනත් ඒකෙන් තමන්ට ම හානි වෙනව නම් පස්සෙ මම බැලුවෙ මගෙ ඇඟනෙ කිව්වට අන්තිමට වැරදි කාරයා වෙන්නෙ ඒ මිනිහ නෙවෙයි තමන්මයි.මොන විදිහට හීන දැක්කත් ආර්ථිකය සමාජ රටාව කියන සාධක හරි අසාධාරණ විදිහට බලපෑම් කරනව.තමන්ගෙ පරිස්සම තමන් හදාගෙන හීන වලට යන්න ඕනෙ .

  • @yoshaniperera5752
    @yoshaniperera5752 Місяць тому +42

    චාන්දනීගේ acting , take care එකේ වෙනම එකක්.මෙතන වෙනම එකක්. ඒක මාරයි

  • @SaduniRathnasiri-q7g
    @SaduniRathnasiri-q7g Місяць тому +189

    හැමදාම ඉතින් කවුරු හිටියත් කළණ හින්දා මේක බලන්න එන්නේ මං නම් 😍😍

    • @Alfa-j8f
      @Alfa-j8f Місяць тому +3

      ස්සුදුද බං,, 😂

    • @NavodayaSathsarani
      @NavodayaSathsarani Місяць тому +3

      Math ewani fan kenek❤

    • @Dilini88
      @Dilini88 Місяць тому +2

      Kalana❤

    • @HLDm-p1k
      @HLDm-p1k Місяць тому

      Aniwa❤

    • @dilinithusharika5975
      @dilinithusharika5975 Місяць тому

      Ayage swetha gantheera kiyala drama akak tiyenawa mara lassanae❤❤

  • @nisansalawijesingha9977
    @nisansalawijesingha9977 Місяць тому +129

    මට නම් පෙනුනෙම කලනගෙ ඇක්ටින් විතරයි.. එයා මාරයි 😍

    • @ChathurikaDilhani-o2g
      @ChathurikaDilhani-o2g Місяць тому +5

      Matath eya daksha naluwek kawadahari dakshama naluwa awards eka gannawa blnna asai

    • @NayanaChamilani-qd5bg
      @NayanaChamilani-qd5bg Місяць тому

      මටත් මාරම දක්ශ කමක් . කවදාවත් මෙහෙම චරිතයක් කරන්න පුලුවන් වෙයි කියලා හිතුන් නෑ.. නියමයි කලණ..

    • @pubudu7665
      @pubudu7665 Місяць тому

      @@nisansalawijesingha9977 කලනව ගෙදර එක්කන් ආවනම් හරි මිනිහා එලවලා.. හොද ඇක්ටින් දාන්න තිබ්බා. ඔයාටත්

    • @NiroshanWijesooriya-
      @NiroshanWijesooriya- Місяць тому

      කවුද බං කලන කියන්නෙ

    • @sandunirandika3737
      @sandunirandika3737 22 дні тому

      Ow ..එයා නැත්නම් ඔය කතාව hit වෙන්නේ නෑ

  • @wiwiyanthibalangoda9504
    @wiwiyanthibalangoda9504 Місяць тому +15

    තාත්වික නැ පොඩ්ඩක්වත් දැන් මේක. දුවල පැනල දගලලා හිටපු කෙල්ලට එච්චර සැර කෙල්ලට බාප්පාව තල්ලු කරල දුවන්න තිබ්බනෙ😢

  • @AmaaRathnayake-r8y
    @AmaaRathnayake-r8y Місяць тому +70

    ගමෙන් කතාව කොළඹට ගේන්න ඕනෙ නිසා රචකයා කතාව ගෙතූ අයුරු😢

  • @theresejohn6108
    @theresejohn6108 Місяць тому +84

    මේක සුරංගනා කතාවක් නෙවෙයි ඇත්තටම මේ වගේ දේවල් කොච්චර සිද්ද වෙනවද පවු අහිංසක කෙල්ලෝ 😪😪😪

  • @Yogaandlife47
    @Yogaandlife47 Місяць тому +75

    සිංදුව නැතුව කතාව දාන්න කියන අය➡️

  • @wandanaminoliirugalbandar
    @wandanaminoliirugalbandar Місяць тому +78

    ජීවිතේ ගෑනියෙකුට වරදින්න පිරිමියෙක්ම තමා හේතුවක්වෙන්නෙ. ජීවිතේ අලුතින් ඉපදෙන්නත් පිරිමියෙක් හේතුවක් වෙනවා.

  • @osha7277
    @osha7277 Місяць тому +73

    මේ දේවල් ගම්වල අදටත් වෙන දේවල් .බාප්පලා මාමලා අතින් ගොඩාක් පොඩි කෙල්ලො විනාශ වෙනාඅ

  • @samanmaleepriyadarshani2736
    @samanmaleepriyadarshani2736 Місяць тому +38

    යුරෙනි සුපර් ඇක්ටින් 🌹♥️

    • @nevikahanifa2593
      @nevikahanifa2593 Місяць тому

      ඒක හරි ඒව දන්නෙ විප්ලවකාරයන්ගෙ ගෙදර ගෑනූ

  • @vishaljams6690
    @vishaljams6690 Місяць тому +23

    යුරේනි ඔයානම් සුපිරි චරිතයක්, ආසම නළු නිළියන් ඉන්න, වසරේ හොදම ටෙලිනාට්‍ය වෙනවා මයි.
    අසාවෙන් බලන්න පුළුවන්... ඔය විදිහට අරන් යන්න අවසන් වෙනතුරුම.. ❤️❤️❤️🥰🥰👍👍👍💙

  • @dkm3154
    @dkm3154 Місяць тому +18

    යුරේනි ගේ චරිතය කතාවේ මුල සිටම ප්‍රේක්ෂකයට තේරුම් කෙරෙව්වේ කිසිම දෙයකට බය නැති තමන්ගේ ආරක්ෂාව වෙනුවෙන් පිරිමි 10 දෙනෙක් එක්ක උනත් සටන් කරන්න පුළුවන් ඉතා චන්ඩි,මුහුකුරා ගිය නුවනක් තිබෙන, පිරිමින්ගේ යටි අරමුණු ඉක්මනින් තේරුම් අරන් තමන් ආරක්ෂා වෙන්න දන්න එඩිතර කෙල්ලක් විදියට. එක පාරටම ඇයව දුෂණයට හසු කිරීමෙන් කතාව මහා කන්දක් මුදුනට ගිහින් බිමට දැම්මා වගේ දෙයක් සිදුවුණා. ඉන් කතාවේ රසය, හරය නැති කරගත්තා. ඇය ඒ නරුම බාප්පගෙන් බේරිලා ඇයගේ ගවුරවය රැක ගත්තනම් සමාජයට හොද පණිවිඩයක් ගැහැණු දරුවන්ට. ඒ වගේ අවස්ථාවක දුෂකයාගේ අතක් පයක් කැඩෙන්න ගාහල හරි ඒ සුන්දර ගැහැණු චරිතය ආරක්ෂා කරන්න තිබ්බා. ඒ අවස්ථාවේ ඇය ඒ නරුම බාප්පට රණ්ඩුවකින් තොරව එකග වෙනවා වගේ පෙන්නුවේ. කතාව බලන්න තිබුණු ආසාව නැති කරා 😢

    • @SD-xx9cz
      @SD-xx9cz Місяць тому

      eka script ekk bro

    • @pubudu7665
      @pubudu7665 Місяць тому

      @@dkm3154 අපරාදේ ඔයාට script එක ලියන්න තිබ්බේ

    • @dkm3154
      @dkm3154 Місяць тому

      @@SD-xx9cz script එක ගැන තමයි මගේ අදහස දැම්මේ. Script එකෙන් තමයි කතාවක උස් බව, පහත් බව, සමාජයට දෙන ආකල්පය හොදද නරකද කියලා තේරෙන්නේ. ඒ අවස්ථාවේදී ඇය සටන් කරනම් නරුමයා සමග කතාව බලන දරුවන්ට හොද දැනුමක් ලබාදෙනවා ඒ වගේ අවස්ථාවක බේරෙන්නේ කොහොමද කියන එක ගැන. අඩුම තරමින් සමාජයේ 10 දෙනෙක් දුෂණයට ලක්වේද්දී ඉන් 7-8 දෙනෙකුට හරි බේරෙන්න දැනුමක් ලබාදීම යි වටින්නේ

    • @nishanthasenarath5681
      @nishanthasenarath5681 Місяць тому

      Owneda

    • @HiruniAmaya-sh6dz
      @HiruniAmaya-sh6dz Місяць тому +7

      යුරේනිගේ චරිතය ළමා කාලෙදිත් ඔයෙ වගේ සිද්ධි වලට නිතරම මුහුණ දීපු කෙනෙක් විදිහට සැරෙන් සැරේ එක එක දෙබස් වලින් ඇඟෙවුවා නේද කතාවේ මුල ඉඳලාම. එහෙම බැලුවාම එයාට ඕක සාමාන්‍යය දෙයක් වෙන්නත් ඉඩ තියෙනවා. අනිත් එක ඔයෙ හැඩි දැඩි බාප්පාත් එක්ක ෆයිට් කරන්න නම් කෙල්ල කරාතේ වගේ සටන් කළාවක්වත් ප්‍රගුණ කරලා තියෙන්න ඕනෙ.

  • @shinakamudalige
    @shinakamudalige Місяць тому +119

    කොච්චර තාර්ත්වික උනත් මොක්කදෝ artificial ගතියකුත් පේනවා අප්පා. 🫣🤔

    • @asankabandara3399
      @asankabandara3399 Місяць тому +14

      මේ නාට්‍යයේ කතාව ඇඟට දැනෙන්නෙ නෑ නාට්‍යයේ රඟපාන නිළියන් නළුවන් හන්දා තමා කට්ටිය බලන්නෙ

    • @lopez7077
      @lopez7077 Місяць тому +2

      Ow dan gamwal ayatt mitwda posh scene dana nis artificial wge penne😂

    • @Dev-qw8ve
      @Dev-qw8ve Місяць тому +2

      100% true & agreed

    • @heshanidisanayake4166
      @heshanidisanayake4166 Місяць тому

      @@asankabandara3399ඒක ඇත්ත

    • @heyhogiss3721
      @heyhogiss3721 Місяць тому

      Ow yurenige

  • @amaliahinsa6355
    @amaliahinsa6355 Місяць тому +12

    අනේ මේවා ඇත්තටම අදටත් ගම් වල තියෙන දේවල් කැලෑවේ පිපෙන මල් කෑලෑවටම පරවෙනවා ඒක කවුරු කෝම කතා කලත් තාමත් ඒවා ඒ විදියට සිදුවෙනවා කුසල් අම්මයි දුවවයි බලාගත්තොත් හොඳයි

  • @PramodyaPrasadi
    @PramodyaPrasadi Місяць тому +101

    හරියට වහගන්නවත් ගෙයක් දොරක් නැතුව ඇදුම් ගලවගෙන ලස්සන බලන්න ගියා මදැයි

    • @KumarasenaSena
      @KumarasenaSena Місяць тому +4

      ලැජ්ජාව ගෑවිලත් නැති යුරේනි

    • @dammikadasanayaka8153
      @dammikadasanayaka8153 Місяць тому +7

      Ahama kiyanna apa...

    • @yamunahewage7166
      @yamunahewage7166 Місяць тому +3

      කතාව ta ureni කරන්නේ නොගැලපෙන gon වැඩක් ...​@@KumarasenaSena

    • @සුද්දි-ජ8ඝ
      @සුද්දි-ජ8ඝ Місяць тому

      දැන් හරිනෙ අමරුව 😂😂😂😂😂

    • @anuanuu1816
      @anuanuu1816 24 дні тому +1

      යකෝ මේ කමෙන්ට් දාන උන්ග්‍ර් පම්කේ ලොජික්නෙ බම්😂

  • @warsgolf3925
    @warsgolf3925 Місяць тому +36

    ස්වර්ණවාහිනී යේ හැම කතාවම වගේ පටන් ගනිද්දී හොදයි ටික දවසක් යනකොට track out යනවා මේකත් එහෙම වෙනවා වගේ පෙන්නේ

    • @yashikasamanmalie8544
      @yashikasamanmalie8544 Місяць тому +2

      Ow eka atta

    • @Techreviewprosinhala
      @Techreviewprosinhala Місяць тому +3

      මුල මැද අග හරියට ලියපු පිටපතක් අති සාර්ථක උනහම .ඒක Tv චැනල් එකේ උන්ට තන්හා හිතෙනවා
      මල්ලි මේ කතාව මැදට තව කොටස් 1000 ක් දාමුද?(tv channel)
      දැන් ඉතිං ඒක තමා හේතුව

  • @renushyamali8308
    @renushyamali8308 Місяць тому +20

    යුරේනි මතක නෑ වගේ බොරු කියන්නේ.මලක් ගැහුවා විතරයි මතක කියන්නේ ඒකයි.නෑනේ බොරුනේ බාප්පට උබත් කාටවත් කියන්න එපා හැබැයි මට කරදරයක් කරන්න එපා කියනවා.බාප්පා එක්ක කතා කරනවනේ.මතක නෑ වගේ ඉන්නේ.හරියට නිකන් අර සිරීපාදෙන් පැනපු කොල්ලා වගේ ආපු උනුත් මතකයි ගානත් මතකයි පැනලා ගියපු තැනුත් මතකයි හැබැයි පැන්නා කියලා මතක නෑ.තාත්වික මදි නේද ඒක.

    • @promindxplore
      @promindxplore Місяць тому +5

      ඇත්තටම එහෙම නෙවෙයි හිතන්න ඕනෑ... තමන්ගේ බාප්පා අතින් දූෂණය වුන ගමන් ඒක කෙල්ලට කියන්න පුළුවන් කියල හිතනවද....ඒ වෙච්ච හැමදේම.
      ඒක හරිම වේදනාකාරී දෙයක්...ඒ ස්වභාවය තමයි ඔතන මතු කරන්න හදන්නේ.... සමහර අයට ඒ කම්පනය ජීවිත කාලයටම තියනව....
      හිතල බලන්න

  • @nimeshanisansala5286
    @nimeshanisansala5286 Місяць тому +69

    මේවා සමහර ගම්වල සාමාන්‍යය දේවල්. හැබැයි ඒකට doctor අහුවුණ එක නම් කැතයි.

  • @Sanjusilentcooook
    @Sanjusilentcooook Місяць тому +19

    කතාව ඔචිචර ලස්සනට ගිහින් අස්වාභාවික කලා කෙල්ල කොච්චර සැර කෙනෙක්ද ඒ වෙලාවේ බාප්පට ගහලා බේරෙන්න තිබ්බනේ මෝඩ විසියට ඒ කොටස දාලා

  • @CristiLakmal-ke3iz
    @CristiLakmal-ke3iz Місяць тому +5

    සමහරක් කතා බැලුවට කතාව රසවිදින්න හරියටම දන්නේ නෑ මේ කතාවේ විදිහට මේ කෙල්ලට තියෙන්නේ මේ ලස්සන විතරයි අනිකතමයි කතාවේ නම රීකන්ඩිසන් කෙල්ල එ් නම අැතුලේ මාර අහිංසක කමක් තියනවා අනික එ් කෙල්ලට තියන ලස්සන විතරමයි අද කාලේ 100 යට 95හක්ම තමන්ගේ අැග ගැන පුක ගැන 😂 තමයි හිතන්නේ කොල්ලොත් තමන්ගේ අාම් එකේ මස් වැඩිකර ගන්න විදිහ පපුව හදන විදිහ තමයිනේ ඉතින් මේකතාවට හරිම හරි ලස්සනට රසය පනපොවලා තියනවා කොටින්ම කියනවනම් මේවා තමයි අපේ කම තියන ටෙලිනාට්ය 👍👍👍👍👍💗💗💗💗💗💗💗💗🌷🌷🌷🌷🌷🌷🙏

  • @nayangovinna3896
    @nayangovinna3896 Місяць тому +20

    යුරේනි දුව දැන් තමයි ඔයා චරිතවල ජීවත් වෙන්නේ ❤️

  • @mihiranideepashika8744
    @mihiranideepashika8744 Місяць тому +24

    හොස්පිටල් එකේ කතාව මාර අතාත්විකයි..යුරේනි මැරිල ඉපදිලා වගේ කතාව😂

  • @HiruniAmaya-sh6dz
    @HiruniAmaya-sh6dz Місяць тому +13

    අදත් ලස්සනයි ❤

  • @CaptainPrice-g9y
    @CaptainPrice-g9y Місяць тому +29

    ඕක තමයි කියන්නේ තමන්ගේ තත්වෙට නොගැලපෙන අය එක්ක හිතවත්කම් , සම්බන්ධකම් තියාගන්න හොඳ නෑ.. හානියක් විතරයි වෙන්නේ.. උදවු කරන්න ගියත් අන්තිමට කරදරේ වැටෙනවා..

    • @nadeeraperera6269
      @nadeeraperera6269 Місяць тому +1

      ඩොක්ටර් උදව් කරා විතරද

    • @CaptainPrice-g9y
      @CaptainPrice-g9y Місяць тому

      @@nadeeraperera6269 ඒක තමයි.. එයාට කිසිම විදිහකින් ගැලපෙන්නේ නෑ කිසිම සම්බන්දයකට එහෙම කෙනෙක්ව..

  • @promindxplore
    @promindxplore Місяць тому +14

    මහ ගොබ්බ රැලක් මේ කොමෙන්ට් දාන්නෙ...😂😂😂මේ පාරත් රට හොරුන්ට යයිද කියල හිතෙනවා කොමෙන්ට් ටික බැලුවම...කලාව දන්නෙත් නැහැ විචාරය දන්නෙත් නැහැ යටි පෙළ කියවන්න දන්නෙත් නැහැ ඒ ඒ අයට ඕන දේවල් කතාවෙ නැති එක තමයි කතා කරන්නේ....අපි දන්න දේමනම් බලන්න තියෙන්නෙ අපි බලයිද... පොඩ්ඩක් කල්පනා කරන්න...😢😢😢

  • @jahimakanthi6687
    @jahimakanthi6687 Місяць тому +18

    කාලෙකින් හරි ආසාවෙන් බලන්න ගත්තා කතාවක් ඒ කටත් දේශපාලන ය ගෙනල්ලා කෑවා යුරේනි කළන කෞශල්‍යය අති දක්ෂ විදියට රගපානවා.කෞශ්‍යයා කොහොමත් දක්ෂයිනෙ ❤❤❤❤

  • @prasanthakumara4242
    @prasanthakumara4242 Місяць тому +12

    ටික් ටොක් ෆේස්බුක් ටෙලිග්‍රෑම් ඉන්ස්ටග්‍රෑම් හරහා ෆැන්ටසි දගසිහින දකින නිරන්තර ලිංගික සිහින දකින පිරිමි වෙසෙන සමාජයකදී යෞවනයන්ට අත්වන ඉරණම තමයි මේ දිගහරින්නේ.

    • @Nishshankadilsha
      @Nishshankadilsha Місяць тому +1

      ඒවා නැති පිරිමි තමයි මෙහෙම කරන්නෙ 😅😅

  • @nuwanmalinda9895
    @nuwanmalinda9895 Місяць тому +11

    යුරේනිගෙ චරිතය උමාලිට තිබ්බනම් මේ කතාව මීට වඩා සුපිරියක් වෙයි

    • @Thisari93
      @Thisari93 Місяць тому +15

      කෙහෙල් මල. ගමේ ගොඩේ චරිත හැම මගුලම උමාලිට 😂 මේ කතාවේ යුරේනි තව ටික දවසකින් "රීකන්ඩිශන්" කෙල්ලෙක් වෙනවා. ඒ කියන්නේ සම්පූර්ණයෙන් නගරේ පොශ් කෙල්ලෙක් වෙනවා. උමාලිට හරියන් නෑ ඒවා

    • @sppereira224
      @sppereira224 10 днів тому

      අපෝ එපා වමනෙ වගේ😂😂

  • @samindkumara5776
    @samindkumara5776 Місяць тому +18

    සම්මාන පිට සම්මාන දෙන්න පුළුවන් කථා තමයි මේ තියෙන්නේ 👍👍

  • @oshadisandaminibandara7227
    @oshadisandaminibandara7227 17 днів тому +2

    ලංකාවේ නර්ස්ලා ගේ දුෂ්ටකමුත් හොඳට පේනවා 😌

  • @CFx-x5e
    @CFx-x5e Місяць тому +11

    මමත් හරි ආදරෙයි කළනට...මාර ලුක් එකක්

  • @TharinduGunasekara16
    @TharinduGunasekara16 Місяць тому +5

    අම්මා ගේ ඇතුලට ඇවිත් රෙද්ද ඇගට දානකොට ඇඟ හිරි වැටිලා ගියා 😲🥺💔

  • @manojamunasinghe678
    @manojamunasinghe678 Місяць тому +4

    යුරේනිගේ script වෙනස් කරන්න ..මොකද ඔහොම දෙයක් උනාම ඔහොම දෙබස් කියන්නේ නෑනේ😂😂

  • @chandimachaturika457
    @chandimachaturika457 Місяць тому +6

    හරිම ලස්සනයි ❤

  • @themalgunasinghe395
    @themalgunasinghe395 Місяць тому +50

    ගමේ උනත් නගරයේ උනත් විළිබිය ඇතුව ගැහැණු ළමයෙක් හැදෙනවානම් මෙවැනි කරදර ඇතිවෙන්නෙ නෑ.මේ ආර්ථික රටාව තුල සිහින දකිමින් දුවන අය අද ජීවිතවල වටිනාකම නැතිකරගෙන කොපමණ ඉන්නවද?වැඩි විස්තර ලියන්නෙ නෑ.සමාජය දිහා ඇස් අරල බැලුවොත් ඕන තරම් දකින්න පුළුවන්.

    • @nawodaudeshani1897
      @nawodaudeshani1897 Місяць тому

      ඉන්දියාවෙ මේ මෑතකදි වයිද්‍ය්වරියක්ව අමානුශික විදියට දූශනය කරල මරල දැම්ම.ඒතකොට ඒකටත් බලපෑවෙ විලිබියක් නැති එකද?

    • @chamindakumara1553
      @chamindakumara1553 Місяць тому +12

      හැදෙන්න ඕනේ විලිබියක් නෙවෙයි වැරදි වලට හරියට දඩුවම දෙන්න ඕන ආකල්ප හදන්න බැරි නං බයට හරි නොකර ඉදී. මේ කතාව හදල තියෙන්නෙම ඔයාල වගේ දූපත් සිතුවිලි වලින් මිනිස්සු දිහා බලන අයට😢

    • @welcometoournest3954
      @welcometoournest3954 Місяць тому

      @@chamindakumara1553මම මේ ඒක ලියලා යන්න ආවේ.ඔයා ලියලා.මෙහෙම හිතන මිනුස්සු වද වෙලා යන්නෙ නෑනෙ

    • @someshdarshana8928
      @someshdarshana8928 Місяць тому +2

      ඒකනම් ඇත්ත ඒත් පොඩි දරුවන්ව දූෂණය කරන්නෙ.ඒ.කිරි සප්පයෝ.මොනවා කියලා දන්නවද

    • @Mahe-v8k
      @Mahe-v8k Місяць тому

      ඔව් අනේ මේ කෙල්ලෙත් ගානට වැඩී😂

  • @mashiC-MC
    @mashiC-MC Місяць тому +73

    එච්චරයි කණ්ණාඩියක් ගෙනාවෙ🙂🥀

  • @darshanisamarakoon2569
    @darshanisamarakoon2569 Місяць тому +4

    ඇත්තටම අද තමයි මගෙ ඇගත් දැක්කෙ භාප්පා කන්නාඩි බලලා කීව ම මට බකස් ගාලා හිනා ගියා

    • @nadeesilva2561
      @nadeesilva2561 Місяць тому

      😂😂😂😂😂😂😂 සිරාම

  • @shanidewage6105
    @shanidewage6105 17 днів тому

    චාන්දනී මහත්මිය ඕනම චරිතෙන් චරිතෙට පෙනුමෙන් පවා වෙනස් වෙන්න පුළුවන් කෙනෙක්.perfect ❤

  • @niroshaperera7601
    @niroshaperera7601 Місяць тому +36

    හරිම කැතයි බාප්පා කරපු වැඩේ
    ඌට දඩුවම් දෙන්නම ඕනෙ

    • @wasamax358
      @wasamax358 Місяць тому

      ඌ අවංකවමයි කෙල්ලට කැමති

  • @Nayomie-iw1nr
    @Nayomie-iw1nr Місяць тому +21

    කොහොමත් වැරදි කරන්නේ කවුරුවත් දඩුවම් දෙන්නේ තව කාටවත් ඒ අපේ රටේ නිතියේ හැටි

    • @-xxx527
      @-xxx527 Місяць тому

      අපිනෙ කථාන්දරය දන්නෙ
      "ඒ අපේ රටේ නිතියේ හැටි" කියන්න කලින් කතාවක් බලද්දි මොළෙත් පාවිච්චි කරන්න මීහරක් නොවී
      මෙතන තාම දොස්තර මහතමයා වැරදි කරු

  • @thusharipanagoda7181
    @thusharipanagoda7181 Місяць тому +49

    බාප්පා ආවම මගේ පපුව ගැහුන තරම්. ඒත් ඇයි කෙල්ල බය නොවුනේ.

    • @KanishkaJayasooriya-r3o
      @KanishkaJayasooriya-r3o Місяць тому

      E kellata podi kale idala widapu dukk e

    • @fantasyfactory1978
      @fantasyfactory1978 Місяць тому +9

      කියලා වැඩක් නෑ.. හෙළුවෙන් ම හිටිය. වහ ගන්න උවමනාවක් උනේ නෑ.. අත්ත්වික යි නේ

    • @Nishshankadilsha
      @Nishshankadilsha Місяць тому +2

      ඔව්ව්ව් කිසිම තාත්වික බවක් නැ

    • @Buddhikagayan2023
      @Buddhikagayan2023 Місяць тому +14

      කතාව තව ටිකක් බලන්නකො 🙂 එතකොට තේරෙයි.. අපයෝජනය කියන්නෙ දිනූට අමුතු දෙයක් නෙවෙයි... පුංචි කාලෙ ඉඳන්ම වෙච්ච දෙයක් 😑 ඒකයි ඒ..න්

    • @shanikachathurangani151
      @shanikachathurangani151 Місяць тому +5

      එයාට එක පාරටම කර ගන්න දෙයක් නැති උනා .බාප්පා ඉස්සර උනා වගේ,දිනූට එලියට දුවන්නත් බැහැනේ.

  • @ajanthaperes9650
    @ajanthaperes9650 Місяць тому +4

    දැන හැදුනුම් කමක් නැති පොෂ් නැති දුප්පත් අහිංසක ලෙඩෙක් තියල දැන ගත්තහම ⁣ඉස්පිරිතාලෙ ලෙඩ්ඩුන්ට නර්ස්ලා සළකන විදිය නම් හරියටම නියමෙටම මේ අධ්‍යක්ෂක තුමා ⁣⁣⁣ ⁣⁣ ⁣ ⁣පෙන්වල දීලා තිබෙනවා.ඒ ගැන එතුමාට බොහෝ සේ ස්තුතිවන්ත වෙනවා.ලෙඩක් හැදිල ඉස්පිරිතාලෙ නවතිනවට වඩා හොදයි ගෙදර මැරෙනවා. ලෙඩෙක් ගැන නම් කිසිම අනුකම්පාවක් නැහැ.මහජන මුදල් වලින් වැටුප් ගන්න බව නම් දන්න බවක්වත් පේ⁣න්නෙ නෑ
    නයිටීන්ගේල් පොරොන්දුව අදාල වෙන්නෙ දිවුරුම් දෙන දවසට විතරයි වගේ.කෙසේ වුනත් ලො⁣ව පුරා සිටින සියළුම ලෙඩුන්ට එක දවසකට හෝ කරුණාවන්ත ,දුක සහ මරණභය හදුනනා සෙනෙහෙබර හදවතක් මුණ ගැසේවා.සියළුම රෝගීන් සුවපත් වේවා!

  • @kanthislk2289
    @kanthislk2289 Місяць тому +15

    හරිනෙ.අමාරුව..ගැනු.ලමෙක්.උනාම.පිලිවලක්.තියනවා.ඉන්න.

    • @kanthijayawardana6523
      @kanthijayawardana6523 Місяць тому +1

      Eyage vikara wedi una parissamin enna uwamanawak tibunema ne

    • @Mahe-v8k
      @Mahe-v8k Місяць тому

      @@kanthijayawardana6523ඔව් ටික්ටොක් නිලියනේ 😂😂

  • @anushamadhuwanthi5192
    @anushamadhuwanthi5192 Місяць тому +74

    බාප්පා කෙල්ලේ කියද්දි මාව ගැස්සුනා.අම්මෝ.....

    • @suddaisrael138
      @suddaisrael138 Місяць тому +3

      මමනම් කැමතිම තැන එතන ගොදුර අල්ලන තැන. මේ එපිසෝඩ් එකේ

    • @rashminiwarthana9293
      @rashminiwarthana9293 Місяць тому +8

      ඒත් ඒකි බය උනේ නෑ අඩු ගානෙ මිනිහ කොයි වගේද කියල දන්න නිසා රෙද්දක් වත් පෙරව ගන්කො.ඒත් හිටන් ඉන්නව .එදා මහ පාරෙ දැකල පණ කඩාගෙන කැලෑව මැද්දෙන් දිව්ව.අද රෙදි නැතුව ඉද්දි බාප්පා ආවෙ කියල දැන දැනත් සාන්ත විදිහට කතා කරනව.

    • @Alfa-j8f
      @Alfa-j8f Місяць тому +4

      ​@@rashminiwarthana9293ඒක අතාත්ත්විකයි නේ බං,😂

    • @AehenLakruwanbqjwjw
      @AehenLakruwanbqjwjw Місяць тому

      Ubata bappa lan kara da😂😂

    • @samithagayashan9437
      @samithagayashan9437 Місяць тому

      ​@@rashminiwarthana9293අඩෝ සිරාවට

  • @chitranganiefernando5449
    @chitranganiefernando5449 Місяць тому +8

    Kalana, Yuareni superb acting. Watch with an open mind without yr personal opinions. If you do not like, avoid watching without comments.

  • @yAsHaMa2222.
    @yAsHaMa2222. Місяць тому +5

    ආසවෙන් බලපු කතාවක්

  • @indika2585
    @indika2585 Місяць тому +17

    යුරේනි ඇක්ටින් පට්ට ⁣dro

  • @SandyaJayasuriya-e5k
    @SandyaJayasuriya-e5k Місяць тому +7

    ඉස්පිරිතාලෙ කොටස් නම් අතාත්විකයි

  • @chamilapushpika8003
    @chamilapushpika8003 Місяць тому +9

    යුරෙනි නිසා කතාව ලස්සනයි ❤️❤️ ආසාවෙන් බලනව

  • @dhanushajayawickrama7083
    @dhanushajayawickrama7083 Місяць тому +8

    subha pathum yureni noshika...oya kochchra dakshad...e wagema doctor th...lassnama kathawak

  • @nilmini8011
    @nilmini8011 Місяць тому +5

    Thank ❤❤❤

  • @anupamamuthugala
    @anupamamuthugala Місяць тому +4

    හරිම අතාත්විකයි මේ කොටස😒 බාප්පගේ අතින් දූශනය වුන කෙල්ලෙක් ඒ reaction එක, 😒 මැරිලා ඉපදිලා වගේ ඒක නිකං😒

  • @devikapushparani1122
    @devikapushparani1122 Місяць тому +5

    Kathawa maru siyalu denatama ❤❤❤❤❤❤

  • @youlearn4769
    @youlearn4769 Місяць тому +6

    A bit unusual that the villagers had no phones and there was a post on social media within hours. That Bappa perhaps went to town and got help from a town buddy.

    • @Thisari93
      @Thisari93 Місяць тому

      Who said villagers have no phone? Even this girl and her friend has phone. In reality so many Sri Lankan village girls are on social media

  • @hawatalk07
    @hawatalk07 Місяць тому +1

    මේ වගේ නොවිය යුතු දේවල් කොච්චර නම් වෙනවා ඇත්ද අදටත් මේ සමාජය ඇතුළෙ 💔

  • @Lidiyaruth
    @Lidiyaruth Місяць тому +52

    දොස්තර රගපාන්නෙ එලෝ මෙලෝ නැතුව වගේ😂 ඌ වෙන මොකක්දෝ කල්පනාවක ඉදගෙන රගපානව වගේ😂

    • @fantasyfactory1978
      @fantasyfactory1978 Місяць тому +2

      අනිවා ඇ... කියන දේ කාරණව වෙන ලෝකෙක ඉදන් වගේ 😂

    • @tharushathikshana2172
      @tharushathikshana2172 Місяць тому +6

      ඇයි බන් තමන්ගෙ කෙල්ලට මෙහෙම දෙයක් උනාම කොල්ලෙක් හරි සතුටි සිහියෙන් ඉන්නද?

    • @expansionpacksrilanka
      @expansionpacksrilanka Місяць тому +8

      @@tharushathikshana2172 අද ඊයේ කලණගේ ඇක්ටිං දැක්කම ඔහොම හිතෙනවා...😏😏😏

    • @samithagayashan9437
      @samithagayashan9437 Місяць тому +3

      අන්න ඒක නම් සුපිරි රංඟනය. වෙන මොකක් දෝ ඔලුවෙ තියාගෙන රඟපාන සීන් එක.

  • @sriyahindurangala
    @sriyahindurangala Місяць тому +1

    මම අදයි මේ කොටස බැලුවෙ කතාවම එපා වුණා ආයෙ නම් බලන්නෙ නෑ අරූව මරල හරි තමන් බේරෙන චරිතයක් අපට මුල ඉඳල පෙන්නල නිකම් කැමැත්තෙන් කරගත්ත වගෙ සීන් එකක්නෙ පෙන්නන්නෙ චිකේයිය

  • @wasamax358
    @wasamax358 Місяць тому +11

    මට නම් මේක හරි ප්‍රෙහෙලිකාවක්.. මං කලින් හිතං හිටියේ කෙල්ලගේ තාත්තා පොඩි කාලෙම කෙල්ලගේ කනයාභාවය අරං කියලා. ඒ වගේනේ සැරින් සැරේට ඒකි කිව්වේ අම්මා එක්ක. පස්සේ හිතුනා දොස්තරය කැලේ අරං ගිහින් වැඩේ කලා කියලා. ඒත් මට හිතුනා එතකොට මේකිට තාත්ත කරපු එක ඌ දැනගන්නැති කියලා. එක්කෝ ඩොකා මුකුත් කලේ නැතුවවත්ද කැලේ මැද්දේ ශර්ට් එකෙ බොත්තම් ගලවං හිටියට. දැන් බාලයාත් මේකිට කලා.. ඌටවත් ගානක් නෑ මේකිට කලින් කවුරුහරි කරලා තියෙනවා කියලා. එක්කො මේකිට මුලින්ම කලේ බාලයා. අනේ මංදා කතා ලියනකොට පැහැදිලිව ලියපංකෝ.. මොනවා උනත් බාලයට මරු චාන්ස් එක. ඌ මොනවා උනත් අවංකවම මේකිට කැමතී.

    • @jayaninimasha4820
      @jayaninimasha4820 24 дні тому +2

      සිරියස් ම මටත් ඔක ප්‍රශ්නයක් අනෙ

    • @ChathuRandi-xz1ct
      @ChathuRandi-xz1ct 24 дні тому +2

      ඇයි කෙල්ල කිව්වෙ ඩොක්ටට මන් පස්සෙ හැමදේම කියන්නම් කියල ඒ දේ වෙන්නැති

    • @dev8270
      @dev8270 24 дні тому +3

      වරද මිනිසුන්ගේ කෝනේ ගෑනියෙක් විතරද ලැජ්ජාව බය වෙන්න ඕනේ.

    • @suresh12145
      @suresh12145 17 днів тому

      Balaya fast

  • @HimeshRandika
    @HimeshRandika 17 днів тому

    අනෙ මම මෙ කතාවට මාර අාසයි 🥹🥺මගෙ හිනෙත් තිබ්බෙ මොඩල් කෙනෙක් වේන්න නෙ

  • @hema-e6z
    @hema-e6z Місяць тому +19

    මේකා බාප්පේක්ද්ද කුපාඩියා ගමේ ගැනු නැ වගේ

  • @jayaminiherath8754
    @jayaminiherath8754 Місяць тому +5

    හරිම අපුරු කතාවක් ....කෞශල්‍යා මහත්මිය දැන් ඇගේ අම්මගේ හැඩ රුවමයි....හැමෝම හොදට රගපානවා .....සුපිරියි ....

  • @SammiDissanayaka
    @SammiDissanayaka Місяць тому +5

    කලන සුපිරි

  • @kmr511
    @kmr511 Місяць тому +14

    හදවත නැවතුනා වගේ දැනුනා 😢😢

  • @1fashiontalkswithshashi
    @1fashiontalkswithshashi 10 днів тому

    බාහිර සමාජෙන් හෝ නොදන්නා මිනිසුන්ට වඩා තමන් ජීවත් වන පරිසරය හා මිනිසුන් අතරම ගැහැනියක් කොයි තරම් අනාරක්‍ෂිතද කියලා මේ කතාවෙන් වුණත් පේන්නේ. කරන ඕන දෙයක් ගෙදර ඉදන් කරන්න කීවට ගේ ඇතුළ බාහිර ලෝකෙට වඩා බයානකයි.

  • @ChathurikaDilhani-o2g
    @ChathurikaDilhani-o2g Місяць тому +8

    Kalana marama lassanata raga panwa

  • @HiranAvishka-xb5kw
    @HiranAvishka-xb5kw 17 днів тому

    මන් බලපු ලස්සනම කතාව❤❤❤❤

  • @slselite1118
    @slselite1118 Місяць тому +13

    ඩොක්ට පවු

  • @prabathmadushanka86
    @prabathmadushanka86 Місяць тому +5

    කණ්නාඩියෙන් මූණ විතරක් බැලුවනම් මෙහෙම වෙන්නෑ

  • @commenter1111
    @commenter1111 Місяць тому +18

    ඔහොම බාප්පලව නම් මැරුවත් කමක් නෑ..

  • @prabathsameera2706
    @prabathsameera2706 Місяць тому +7

    කලනට සෙට් වේදිකාව💪

  • @elinajoshep4445
    @elinajoshep4445 Місяць тому +7

    සුබ නැකතට රට අනුරට 🥰

  • @ChandraGunesekara
    @ChandraGunesekara Місяць тому +10

    Doctor is a good acting ureyni also I love this drama ❤ happy

  • @arrowjr5498
    @arrowjr5498 Місяць тому +12

    ඇයි මෙච්චර හදිස්සි උනේ 😑

  • @Abdullah-w6w3p
    @Abdullah-w6w3p Місяць тому +5

    Vary beautifully storey

  • @dammikasriyani544
    @dammikasriyani544 Місяць тому +14

    මදැයි කන්නාඩියක් කල හදියක්..නතර උනේ කොලඹ

  • @sarathchandra3115
    @sarathchandra3115 Місяць тому +5

    කලණ තමා ඉතින් හොඳටම රඟපානවා .

  • @NavodayaSathsarani
    @NavodayaSathsarani Місяць тому +5

    Kusal ge adare.. apith loba hithenawa❤

  • @AnuAnu-vo7fy
    @AnuAnu-vo7fy Місяць тому +10

    ඇයි කෙල්ල බය උනේ නැත්තේ ඒවා එයාට නුහුරු දේවල් නෙවෙයි ද😢

    • @CaptainPrice-g9y
      @CaptainPrice-g9y Місяць тому +4

      තමන්ගේ තාත්තා අතින් උන දේ බාප්පා අතින් උනා කියල එ කෙල්ලට මානසිකව වැටෙන්න තැනක් නැතුව ඇති..

    • @vitztoyota8712
      @vitztoyota8712 Місяць тому

      අතාත්ත්විකයි

    • @Thisari93
      @Thisari93 Місяць тому

      @@vitztoyota8712අතාත්වික නෑ එයාට පොඩි කාලේ ඉදන් ඒක සාමාන්‍යයි

    • @SuduNonasFood
      @SuduNonasFood 24 дні тому

      ඒකයි එහෙම

  • @SavithriDeSilva-zw1cj
    @SavithriDeSilva-zw1cj Місяць тому +19

    දොස්තරව ඒකට අහු උනෙ කොහොමද.. 😮

    • @rashminiwarthana9293
      @rashminiwarthana9293 Місяць тому +12

      මට තියන ප්‍රශ්නෙ .ගමේ උන්ට හරියට ෆෝන් එකක් වත් නැතුව කවුද ඒ වීඩියෝ එක දැම්මෙ කියල .

    • @funnysl8695
      @funnysl8695 Місяць тому

      ​@@rashminiwarthana9293nurse 😂

    • @youlearn4769
      @youlearn4769 Місяць тому

      @@rashminiwarthana9293 matath e prashne thiyenawa

  • @nipuniumanda2973
    @nipuniumanda2973 Місяць тому +1

    ඒකටනම් බය හිතුනා 😢😢😢 අනේ මන්දා

  • @Joy-bn9jw
    @Joy-bn9jw Місяць тому +22

    ලෙඩාගෙන් කට උත්තර ගන් නැතුව ඩොක්ටර් ගෙන් ගන්ඩ කිව්වෙ,සජිත් වෙන්ටැ🤪🤪🤪

  • @ChithraDewage
    @ChithraDewage Місяць тому +4

    වැරද්ද ක ෙර් ෙවන එෙකක අහු වුෙන් doctor 😢😢😢ලංකාෙවි හැටි😡 කන්නාඩිය කරපු හරියක්😡😡😡

  • @arrowjr5498
    @arrowjr5498 Місяць тому +13

    Mirror mirror ඒ මලත් ගමේම පර උනා ..🤐

  • @HansimaFernando
    @HansimaFernando 11 днів тому

    Doctor geth amuthuma lassanak thinawa,

  • @DilaniSubashini-rj3ec
    @DilaniSubashini-rj3ec Місяць тому +8

    සෝමලතා සුබසිංහමයි කුසල්ගේ අම්මා නම්

  • @samithagayashan9437
    @samithagayashan9437 Місяць тому +12

    මේකි අනිත් වෙලාවට පාරෙදි බාප්පව දැක්කත් වල් ඌරෙක් දැකලා වගේ බය වෙලා දුවන්නෙ. එතකොට අද මේකි හෙලුවෙන් ඉන්න කොට බාප්පා ළඟ ඉන්න කොට අඩුම තරමෙ හෙලුව වත් වහගන්න උත්සහ කරේ නැත්තෙ ඇයි?

  • @සුදුනෝනා-ප4ය
    @සුදුනෝනා-ප4ය Місяць тому +7

    ඇයි ඒ ඇදුම් ගැලෙව්වේ 😂 එහෙම තාත්වික මදි නේ එතන

    • @Thisari93
      @Thisari93 Місяць тому +2

      නෑ තාත්විකයි. යුරේනි පෙනුම ගැන සැලකිලිමත්. ලොකු කණ්නාඩියක් ගෙනත් තියෙන්නේ එයාගේ සම්පූර්ණ ඇග බලාගන්නනේ. ගම්වල මිනිස්සුන්ට එහෙම කණ්නාඩි නෑ අපිට වගේ

  • @NavodayaSathsarani
    @NavodayaSathsarani Місяць тому +4

    Wooow 😮😮 ewage adarayak

  • @vitztoyota8712
    @vitztoyota8712 Місяць тому +10

    කෙල්ලට දූශනය වෙච්චි එක ගානක්වත් නෑ කොලඹ ආපු එක තමා වැදගත් ගොබ්බ කතා. අදින් පස්සේ බලන්නේ නෑ චාන්දනී නිසා බැලුවේ 🤮🤮🤮

    • @madhus5729
      @madhus5729 Місяць тому

      Eki sihi nathiwela idala nagitte

    • @pubudu7665
      @pubudu7665 Місяць тому +3

      @@vitztoyota8712 අනේ තොපි වගේ හරක්.. මෙච්චර කල් බැලුව එකත් අපරාදේ.. ගෙවල් වල කොහොම වසනවද මන්දා මුන්

  • @NayanaShiranthi-vu8pb
    @NayanaShiranthi-vu8pb Місяць тому +2

    Super ❤❤❤❤👍👍👍👍👍🌹

  • @nimashafernando2203
    @nimashafernando2203 Місяць тому +4

    so nice❤

  • @GayaniWarnasooriya
    @GayaniWarnasooriya Місяць тому +3

    Anneeee maru aa video aka❤❤❤😊

  • @MaaliKaravita
    @MaaliKaravita Місяць тому +4

    Kalana .niyamai❤❤❤❤❤❤❤

  • @dileshikamihirani6528
    @dileshikamihirani6528 21 день тому

    කලන❤