Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ගොඩාක් වටිනවා කිසිම කෙනෙක් මෙච්චර පැහැදිලිව කියා දෙන්නේ නෑ.... මොකද තව කෙනෙක් දැනගෙන ගමනක් යයි කියලා ඊරිසියාවට ඔයාට ගොඩාක් පිං....
❤❤
හරිම පැහැදිලිව ගුරු මූෂ්ඨියක් නොමැතිව සරලව පියවරෙන් පියවර කිසිම හැංගිමකින් තොරව ඉතා සරලව මගපෙන්වීම ගැන ඔබ තුමාට ස්තූතියි. ජය වේවා.
❤❤🙏🙏
අඩෝ නො. ඔයා වගේ මනුස්සයෙක් දැක්කමයි. සල්ලි අරන් කියලා දෙන මිනිස්සු අතරේ දෙයියෙක් ❤️. ආදරෙයි බ්රෝ. හරියන්න ඕනේ උතුරන්න ❤️😊
මෙක හරියටමදැක්කෙ මෙ video එකෙන් විතරයි මාර විදියට හෙව්ව මෙ විදියට හම්බුනෙ මෙ video එක විතරයි thank you so much ❤️
අයියව contact කරගන්න පුලුවන් නුම් එකක් දෙන්නකො
Oyaa godak pahadiliwa hamadeema kiuwaa ❤❤jaya weewaa.❤
Well done. Thank you so much
හොද විඩියෝ එකක් දිගටම මේ වගේ වැවගත් ඒවා කරන්න 👍👍👍
Thanks dear ❤
බුදුසරණයි මචං ජය වේවා
Thank you brother. 💪
ඒකනම් නියමයි 💚
හොදම පැහැදිලි කිරීමක්. නියමයි.
Waited for this kind of video. Thank you brother.
niyamai sahodaraya
බොහොම ස්තූති ජය වේවා🙏❤❤.....Alibaba වගේ තව site ගැනත් පුළුවන් නම් video එකක් කරන්න
අලි බාබා වෙබ් අඩවියෙන් බඩු ලංකාවට ගෙන්වනවා නම් හොදම බඩු ගේන්න. නැත්නම් අපරාධෙ මේරටට තියෙන ඩොලර් ටික. බාල ප්ලාස්ටික් බඩු ගෙනත් මේරට කුනු ගොඩක් කරල පරිසර දූසණය කරන්න එපා.
අනිවාර්යයෙන් 👌
Alibaba aken iphone gnna පුළුවන් neda hoda sella kenk gen gattoth avulk na neda
Bohoma hoda vadak malliyo,godak pin oyata
Thank you broo. Mta denaganna ona wela thibba dewal okkoma denagaththa ... theruwan saranai
Great video friend. ...
බොහොම ස්තුතියි ❤❤❤❤
Great bro..👌👌👌👌
Thank you very much sir given us good business knowledge God bless you
Thank you so much..
Godak hodae video eka
supiri bro thank you
Super bro.thanks..💖💖💖💖💖
Godak watinawa thank you
👍 👌 නියමයි මල්ලි
සුපිරිම 🙏🙏
Good video....
හොද වැඩක්
❤❤❤
good job brother ....china walin italy walata import karanawanam kohomada wenne kiyala poddak kiyanawada
Fabulous
එල එල නියමයි
Hii.. thank you
Good explanation
Supiri wadak
Maru. 😍
Great
Thanks bro
Oya kramaya thawma wadada
Aiye me cargo ekata china inna kenekuta kiyala badu genna ganna puluwanda
නියමයි එල,සහොදරයා තව මේ වගේ වීඩියෝස් කරන්න.👍👍
Good
Super 👌
Ethakota ape vikunana ayata warranty denne komada
Import karrana import license avashyayida.
Thanks
grate👍
Very good
Hodaine❤
8year seller kenek innwa eygen ganna aulak na neda
Clothes genna puluwnd dn? Ehema gennapu kenek innwd?
Mila lankawa mudalin hoya ganna kohomada
Supiri bro video eka.. Fb ads karana widihath dammoth niyamai. Godak watinawa. Thanks a lot
ඉස්සරහට දාන්නම්
👍👍👍👍
අපි අැඩ්රස් එක දාන්න ඔනේ අපේ එජන්ට් දෙන අැඩ්රස් එක නේද?අපේ ගෙදර එක නෙවෙයිනේ Bro?
Ape salli gena waga kiyanawada badu lebune neththam
Parissamin karana kenek karanna..
👍
How to purchase cold spark machine and how much
වටින.විඩියොවක්.
bro, plastic eva geddi oyita wada hodata balanna veyi neda(qulity eka)
Tax ගහන්ෙන නැද්ද ලංකවෙන්
ගහනව. agent company එකක් හරහා ගෙන්වද්දි ටැක්ස් ගාස්තු එයාල ගෙවනව
@@sparkacademy2489 ඒක කොහොමද කරන්නෙ?.
අයියේ හොද export agent කෙනේක් ගැන video එකක් දාන්න
මේ වීඩියෝ එකේ තියෙනවනෙ
අයියේ මේ දවස්වලත් බඩු ගෙන්නන්න පුලුවන්ද...?
💪💪👍👍👍
Den Suppliers kiyala option ekak ne neda......Manufacturers thiyenne mama hithana wididhata
හොද විඩියො එකක්..මට දැනගන්න ඔනි අයියෙ ඩොලර් හො රුපියල් බැන්ක් ගිනුමට වැටෙන ගෙම්ස් හො වෙනත් මොකුත් බිස්නස් තියනවද
Games ගැන නම් idea එකක් නෑ.
Agent kenek set kargen next krnn oni deth kiynn please ❤️
අලිබබා එකෙන් බඩු ගනිද්දී රැපියල් වලින් මුදල් ගෙවන්න පුලුවන්දමම එක්ක කතාකරපු සප්ලයර්ස්ලා ඩොලර් ඉල්ලනව
බොහොම හොද පැහැදිලි කිරිමක් thanks,මට ලෑන්ඩ්මාස්ටරයක් ගෙන්නගන්න ඕනි, විස්වාස ඒජන්ට් කෙනෙක් හොයල දෙනවද,
ඒ වගේ වාහන ගේන්න බෑ දැන්
me dawas wala china taiwan walata payment karanne kohomada
500$ payment කරන්න පුලුවන්. ඊට වඩා වැඩි නම් agent company එක මාර්ගයෙන් ගෙවන්න
@@sparkacademy2489 Credit card walin nethuwa wena vidihak thiyeda
Cosmetics ගෙන්නන්න බැරිද
Api order karddi item godakin order krnna puluwand? E kiynne dealer la kipa denekgen
Shipping charge eka godak wadi ne
Patta bro.......
Asian trading agent haraha badu gennapu aya innawada?
ඔවු
Solar penl ehema genn ahanna puluwanda
ou puluwan
Aiye agent ta kiyak wage cost yanawada normal ?Lankawen gedarata kuriyer karannat agent ta amatarawa kuriyer service ekatat pay karan onada?
alibaba seller ගෙන් invoice එක එයාලට යවල තමා දැනගන්න පුලුවන්
item 10-15 gennanakota shipping agent kenek haraha gena eka sarthakada?
ට් ශර්ට් ගෙන්නන්න පුලුවන්ද බ්ස්නස් එකකට 🤔ලන්කාවට ගෙන්නන්න බැරි සහා පුලුවන් බඩු ගැන වීඩියෝ එකක්.
පුලුවන්. ඒත් දැන් තියෙන ආනයන සීමා නිසා අමාරුයි. ඉදිරියේදී ආනයන සීමා ලිහිල් උනාම කරන්න
❤️❤️👌👍👍
Chemical wage dewal genne khmda alibaba ekn?
මැශින් මොනවා හරි ගෙන්නුවත් වරායෙන් ටැක්ස් එකක් ගහනවද
Power Bank 10k Order කරන්න බැලුවේ ටැක්ස් එකක් වදිනවද අර ගනන් වලට අමතරව
26,000 worth fish tank ekak 10feet size , kiyak yaayda fully price?
Agent company eken ahnna
@@sparkacademy2489 thanks bro , alibaba eke scams venne na ne?
@@sparkacademy2489 na bro mang ahanne oya arang thiyenavda personally item ekak?
Vatina vedasataanak.sishutiy..
Alibaba eken badu gennana ayage contact thiyenawada
Order එක දාද්දී අපි add කරන්න ඕනේ shipping agent ගෙ address එකද ?
Ou. Order eka daanna kalin invoice ekak illn serma confirm krgn
සුපිරි නියමටම කියලා දෙනවා ,,facebook ekeඇඩ් එක්ක දාන්නේ කොහොමද ?
Aiya ara blender eka 600 - 700 une transport nathuwa nda? Eka agent kenek gen genawoth 1 ka transport kiyak wenawada
ඔයා Agent company එකට කෝල් කරල අහන්න ගෙන්වන item ප්රමාණය කියුවම විස්තර දැනගන්න පුලුවන්
mobile phone puluwnda??
Ou
Kiyla denna puluwanda aliexpress eke account ekk hadana widiyai rken badu wikunne kohomad kiyna ekai gena
කරන්නම්
ඇනවුම්කලහැකි අවම භාණ්ඩ ප්රමාණය කොපමණද (quantity )
භාණ්ඩ එකක් උනත් ඇනවුම් කරන්න පුලුවන්. එහෙම seller ල ඉන්නව
Pita රටට orders nokara ලංකාවේ ඔබ සඳහන් kara company ඒකෙන් banda ගන්න පුළුවන්ද
Sample ekak sellerta kiyala genna gannawanam api ekatat payment ekak krnna onida
ඔවු payment කරන්න ඕන
Mt kynvda..ekn sell krna vidiha..badu genna salli nane..aran apita on line eknm ona ayta sell krnna.plvnnm godk thnks broo.oya kyla dena vidihnm pilivelai...bs
Sell කරන්න බෑ ලංකාවෙ අයට
Aliexpress එකෙන් බඩු ගෙන්වද්දිත් tax වදිනවද

Aiye agent ta kiyak wage cost yanawada normal ?
Lankawen gedarata kuriyer karannat agent ta amatarawa kuriyer service ekatat pay karan onada?