He is an excellent person! He was a fully educated , trained and more than any thing he was interested only to take Sri Lanka to a another level through education! Such a humble person ! Our country lost many such great disciplined People! This video should be viewed by the current generation! I’m sure his friends Hon Gamini Dissanayaka and Hon Anura Bandaranaike this all are great people !
What a wonderful programme.He was a legend . He loved the country.Sri Lanka lost great gentleman . what a example . what exsamp now sri Lanken politieson giving .Thay robing the country .Building their family.Teacing their family members to rob the country. What a shame. ,හරි වැදගත් වැඩ සටහනකි. මේ දැකිමෙන් අද රටේ ඉන්න හොරුන්ට හොඳ ටොක්කක් . ජය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏👏👏👏👏👏👏👏👏👏👏👏
රටේ අවාසනාවකට අපිට අහිමි උන මිල කල නොහැකි වචනේ පරිසමාප්ත අර්තයෙන්ම රටට ආදරේ කරපු දේසප්‍රේමින් ❤️❤️
THANKS SIRASA FOR LEGENDS OF POLITICS
රටේ අවාසනාවට අකාලයේ අපට අහිමි වූ චරිත දෙකක් තමයි ලලිත් ඇතුලත්මුදලි සහ උපාලි විජේවර්ධන යන උගත් දක්ෂ වියතුන් දෙපල. අද අපේ රටේ දේශපාලනඅඥානයන් මොනවද කරන්නේ සාමාන්‍ය ජනතාව වෙනුවෙන්?
මෙන්න උගත් දේශපාලකයෝ...මේ වගේ අය තමයි පාර්ලිමේන්තු යන්න ඕනෙ
sir. R.I.P,,
ඔබ තුමාගෙ නම ඇහෙද්දී මගෙ ඇගෙ කලී පිපෙනව ගෞරවයට 🙏🙏🙏
great person.
Great politician we missed him
He is an excellent person!
He was a fully educated , trained and more than any thing he was interested only to take Sri Lanka to a another level through education!
Such a humble person ! Our country lost many such great disciplined People!
This video should be viewed by the current generation!
I’m sure his friends Hon Gamini Dissanayaka and Hon Anura Bandaranaike this all are great people !
What a great politician.
හොද දැක්මක් තිබුන නායකයෙක්. අපේ කරුමය. බල ලෝබි ජඩ දේසපාලනය විසින් එතුමාගේ ජීවිතය බිලි ගත්ත.
බය්යෝ නැරබිය යුතු වැඞසටහනක්. ටෝය්යෝ ගේ වැඩ !
පැය 5--6…. පෝලිමේ ඉදලා,....මෙතුමාගේ මළගමට .....මම සහභාගි උනා…. .....මගේ එකම සහ පලමු චන්දය මම මෙතුමා වෙනුවෙන් පාවිචිචි කලා. ......රටේ අවාසනාවට අප රටට අහිමිවූ මිල කල නොහැකි මැණිකක්,......මේ කුරිරු මිනිස්සු ඉන්නා රටේ යලි උපදින්නට ඉල්ලන්නේ කෙසේ? අවසානයේ නිවනින් සැනසීමට වාසනාව ලැබේවා මැතිතුමනි ❤😢😢😢😢😢
මමත් ඇල්පිටියේ තිබුන මහපොළ බලන්න ගියා. හරිම හොද වැඩ සටහනක්
හරිම දුකයි එතුමාගේ ජීවිත කතාව අහනකොට
මෙම සාකච්ඡාව හද පාරවන මතකයක් පමනි
සිහිනයක් පමනි
මෙවන් පුද්ගලයන් නෙවත කිසි දිනක පහල නොවේ
It's our unfortunate that we lost such a great valuable person.
හිටපු වරාය හා නාවික කටයුතු ඇමති. වෙළද ඇමති. කෘෂිකර්ම ඇමති. ආරක්ෂක ඇමති. වැඩ පෙන්නපු ඇමති වරයෙක්. කාල කන්නියෝ ජිවිතයට තිත තිබ්බ
Mahapola
What a wonderful programme.He was a legend .
He loved the country.Sri Lanka lost great gentleman .
what a example .
what exsamp now sri Lanken politieson giving .Thay robing the country .Building their family.Teacing their family members to rob the country.
What a shame.
,හරි වැදගත් වැඩ සටහනකි. මේ දැකිමෙන් අද රටේ ඉන්න හොරුන්ට හොඳ ටොක්කක් . ජය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏👏👏👏👏👏👏👏👏👏👏👏
මේ මිනිස්සු හදපුව මුන් අද විකුණන් කනවා. ඒකයි වෙනස
Me and my father worked in container terminal.
🙏💖🙏💖🙏
1977 තේ තමා මිණිමරූ දේශපාලනය පටන්ගත්තේ. ගොඩක් ඇමතිලා පාතාලයක් ඇතිකරලා කිරි පෙවුවා. ලේවල සාපය තවම මොරගහනවා නේද?
Lalith ,Gamini avrudu 10 k rata palanaya karanam api singaporeta eha.
අනේ අපි මොන තරම් අවාසනාවන්තද
Sir r I p 😭
The main reason is the inferiority complex in our society we lost a valuable human being to the nation that is what we ask for we are so unfortunate
😪😪😪😪😪💯💯💯🙏🙏🙏🙏🙏🙏😪😪😪😪😪
MAE WAGAE UGATHAK KALA AMATHYANSAYA KOCHCHEYAE MALA KADAPU A LÀEKUTA GEYA.
Kauda meruwe මෙතුමා wa.ltte nsm නෙමෙයි