කඩේ රසටම විනාඩි පහෙන් චිකන් කොත්තු | CHICKEN KOTTU RECIPE | KOTHTHU RECIPE BY CEYLON KITCHEN

Поділитися
Вставка
  • Опубліковано 15 гру 2024

КОМЕНТАРІ • 386

  • @nuwanpathmasiri7186
    @nuwanpathmasiri7186 2 роки тому +35

    ඇත්තටම නියම රෙසිපි එකක්. අද අපේ ගෙදර 4 වතාවට හදන්න ඉන්නේ. කඩේ කොත්‍තු වලට වඩා ඇත්තටම රසයි. හිතටත් ෆිට්. 👊

  • @janithhansindu9837
    @janithhansindu9837 3 роки тому +176

    අඩො මම මෙ දැන් හැදුවා සුපිරි thank you

  • @osmanpatabadige3874
    @osmanpatabadige3874 Рік тому +11

    ඒක නම් නියමයි . මම ඊයෙ හැදුවා හරිම රසයි .කඩෙන් ගෙනාවා වගේමයි රස .ඒත් රසකාරක මුකුත් නැහැ නේ ..thank you 😊

  • @geethgeeth6805
    @geethgeeth6805 3 роки тому +6

    මං ඒක ඒක විදිහට ගෙදර දි කොත්තු හැදුවා.. මේ විදියටත් හැදුවා. මාරම රසයි.. 👍👍

  • @senula5336
    @senula5336 3 роки тому +6

    පට්ට ආහ් කඩේ ගත්ත විදියමයි පැස්ටත් මෙහෙම හැදුවා පට්ටම රහක් තීන්නේ Thanks bro

  • @gamingwithsanka7118
    @gamingwithsanka7118 3 роки тому +25

    සුපිරි 🤤 දැං හදල කාල ඉවර උනා විතරයි🤤

  • @somehome007
    @somehome007 7 місяців тому +2

    මචන් මම මේක හැදුවා මේ රෙසිපිය බලාගෙන දවස් දෙකක්. කොලිටියටම ආවා ❤️

  • @kdn8812
    @kdn8812 3 роки тому +25

    අඩෝ නියමයි බං මම දැන් හැදුවා සුපිරි thanks

  • @Whatman-is9uy
    @Whatman-is9uy 2 роки тому +1

    අපි දැන් හැදුවා. මෙතෙක් කාපු රසම කොත්තුව. Thanks ඔයාට

  • @chamodoshan1610
    @chamodoshan1610 3 роки тому +71

    Brother ලුනු එකතු කරන එක කරන්න ඔින බිත්තර දාලා එලවලු එක්ක මික්ස් කරනකොට.එතකොට තමා හරියටම බැලන්ස් වෙන්නේ.ඒවගේම හොදි දාන්න කලින් ලුනු රස බලලා හොදි දානකොටත් තික් කරලා හදාගන්න ඔින නැත්තම් මැටි වෙනවා කොත්තුව

  • @slsades3165
    @slsades3165 2 роки тому +2

    Paket eke thiyana tika thambanna onada

  • @Pahandj
    @Pahandj 7 днів тому

    අපි ඒක සුපිරියට හැදුවා ඔයා නිසා thanks ඒ සඳහා

  • @Uvinda.
    @Uvinda. 3 роки тому +8

    Thanks bro හරිම රසයි😘😘💚💚❤️❤️

  • @chinthakasampath5600
    @chinthakasampath5600 Місяць тому

    500g ki denekt knn puluwnd

  • @nawocreation4766
    @nawocreation4766 3 роки тому +13

    මාත් හැදුවා.කට්ටියම රසට කෑවා.❤️❤️❤️

  • @Vicky-vn1ib
    @Vicky-vn1ib 3 роки тому +10

    හැදුවා..හරිම රසයි 🙏😎

  • @dinithasithum4614
    @dinithasithum4614 Рік тому

    සිරාවටම සුපිරි කඩෙ කොත්තු මොනවාද මෙවත් එක්ක දැන් හැදුවෙ පට්ට ටම අව

  • @nadeetharuka6095
    @nadeetharuka6095 2 роки тому +1

    නියමයි...මන් හැදුවා...thank u cheff...

  • @gihanumayanga1232
    @gihanumayanga1232 3 роки тому

    me missioplus eka redy karala genath deno vinadi pahen ita psse hadala dennam

  • @hiltonrodrigo5194
    @hiltonrodrigo5194 Рік тому +1

    හරිම රසයි හරි ඉක්මනින් හැදුවා

  • @ayeshasewwandi8551
    @ayeshasewwandi8551 3 роки тому +10

    අද හදනවා❤️😍

  • @nkssing9457
    @nkssing9457 9 місяців тому

    Aththatma rasai mamath haduwa gdr ayatath pudumai uynna bari mamath rasta uyaddim 👍

  • @mojonewslk
    @mojonewslk 3 роки тому +11

    This looks absolutely delicious and mouthwatering. Thank you for sharing the recipe! merry christmas

  • @RasadulNawanga
    @RasadulNawanga 9 днів тому +1

    චිකන් හොදි අවශ්‍ය මද😊

  • @kavindasiriwardana1
    @kavindasiriwardana1 6 місяців тому

    Kotthu pegenta dala tiyanta onida

  • @clothingpalette1264
    @clothingpalette1264 3 роки тому +8

    රෑට කන්නනම් මෙන්න FOOD එක 😋😋😋😋😋

  • @ravindu338
    @ravindu338 9 місяців тому

    හැදුවා! කඩේට වඩා සුපිරියට ආවා! ❤

  • @hasinibalasuriya1107
    @hasinibalasuriya1107 3 роки тому +26

    Great recipe! I made it! Super delicious and much better than kade kottu!!! 😍😍😍

  • @udaradilrukshigunawardhana4759
    @udaradilrukshigunawardhana4759 3 роки тому +5

    මාත් හැදුවා අද...සුපිරී💪..
    😋

  • @cutekitten3768
    @cutekitten3768 2 роки тому +12

    I cooked this in the wood stove..it was really tasty...thanks for the recipe😊

  • @sachsach8687
    @sachsach8687 3 роки тому +6

    හෙට හදනවා👍

    • @sachsach8687
      @sachsach8687 3 роки тому

      හැදුවා...සුපිරියට ආවා...ආයෙ හෙටත් හදනවා...thank you for the clear explanation and guide....👏👏👍👍🍒

  • @user-ix7xn5qs1y
    @user-ix7xn5qs1y 3 роки тому +2

    Onna ada thamai hadanna hambune kade eka paradai supiri aa👌👌👌👌.good luck

  • @shashinimalkumari9008
    @shashinimalkumari9008 2 роки тому

    Niyamai chefe..... ada api deveni paratath hadanwa......hamoma rahai kiwwa.........supiri.❤️‍🔥❤️‍🔥❤️‍🔥🙏

  • @NilanthiKumudu-o9q
    @NilanthiKumudu-o9q Місяць тому

    Mame ademe hadenewa

  • @worldcooking
    @worldcooking Рік тому +3

    Very good recipe for this appetizing and delicious food!

  • @bhagyarathnayaka5829
    @bhagyarathnayaka5829 3 роки тому +5

    Man haduwa malliya , godak rasai. Thank you ....onna man subscribe Kala...

  • @lakshimagimhan6544
    @lakshimagimhan6544 2 роки тому +2

    මාත් හැදුව පට්ට 😋 thnx ❤️

  • @surangisurangi7772
    @surangisurangi7772 2 роки тому

    Wow සුපිරි math hadala balanawa..

  • @champikamuthukudaarachchi3519
    @champikamuthukudaarachchi3519 3 роки тому +2

    නියමයි මම හෙට හදනවා

  • @mayalankari3230
    @mayalankari3230 Рік тому

    I made 4 times this kotthu. It was yammy. Thanks for easy and quick recepi

  • @piyasenaherath6665
    @piyasenaherath6665 2 роки тому +1

    patta rasai tank you

  • @ChanukaHemachandra3
    @ChanukaHemachandra3 3 роки тому

    koththu tika kalin rath karagenada thiyenne? nathnam amu koththuda?

  • @sajeewaninirmali8583
    @sajeewaninirmali8583 3 роки тому +1

    අනේ ඔයාගේ මද්‍යම ගින්දර නම් මරු

  • @jayanthaPushpakumara-g4z
    @jayanthaPushpakumara-g4z 19 днів тому

    අපි දැන් හදන්න හදනනේ සහො😊😊

  • @Irsh-S
    @Irsh-S Місяць тому

    Haduwa, maarama rasai 😊❤

  • @johndamalsin9707
    @johndamalsin9707 3 роки тому

    Mamath first time hadapu kottuwa eththatama supiri thanks bro

  • @DessiVlog-r5z
    @DessiVlog-r5z 4 місяці тому

    Superb.. math haduwa.. gaanta awa❤

  • @raavanastrologysec7456
    @raavanastrologysec7456 2 роки тому

    Math ada heduwa harima rasai

  • @sachithsenarath5678
    @sachithsenarath5678 3 роки тому +4

    සුපිරි හොදේ....

  • @thamaranishani3947
    @thamaranishani3947 7 місяців тому

    මාත් අද හැදුවා පට්ට 😊

  • @jayaweeramedagoda6544
    @jayaweeramedagoda6544 Рік тому +1

    නියමයි මරු ඈ

  • @predathmas4642
    @predathmas4642 Рік тому +1

    සුපිරි ආඅ 👌👌

  • @yahyaayyaz326
    @yahyaayyaz326 3 роки тому +4

    Wow mara lesi kramayak.ada mama hadanawa🤗🤗🤗

    • @CeylonKitchen
      @CeylonKitchen  3 роки тому

      Thanks 😊

    • @chamaralakmal4751
      @chamaralakmal4751 2 роки тому

      @@CeylonKitchen tope top 👏👏👏👏👏🎂👏👏👏👏👏👏👏👏👏👏🎂👏👏👏👏👏🎂👏👏👏👏🎊️🎊️🎊️🎊️🎊️🎊️🎊️🎊️🎊️🎊️🎊️🎊️🎊️🎊️🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂😍😍😍😍😍😍😍😍😍😍😍😍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍🎇🎇🎇🎇🎇🎇🎇🎇🎇🎇🎇🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🚻🚻🚻🚻🚻🚻🚻🚻🚻🚻🚻🚻

    • @DeepthiPriyadarshani-d7w
      @DeepthiPriyadarshani-d7w Місяць тому

      Apith ada hsdanswa

  • @vindyahanshi1050
    @vindyahanshi1050 Рік тому

    Ada man haduwa rasai mmm....

  • @r.v8640
    @r.v8640 2 роки тому

    එකෙම්ම මරු දැන් මෙක බලලා හදන ගමන් ඉඉන්නේ

  • @id4474
    @id4474 3 роки тому +7

    නියමයි

  • @ShashieHerath
    @ShashieHerath 3 роки тому +10

    Thank you so much for your easy method ♥️

  • @mishennethru27
    @mishennethru27 3 роки тому

    budu ammo me thel goda kavoth bada ena eka shuvar

  • @Uxhxmx
    @Uxhxmx Рік тому +1

    Mara rasa athi ne aoita na ne owa ganna

  • @mahamuthuwala
    @mahamuthuwala 4 місяці тому

    Supiri ❤️
    Hodatama pahalii

  • @ytautube
    @ytautube Рік тому

    කියපු විදිහටම හැදුවා.නියම රසට ආවා. Thanks

  • @MsIalSs
    @MsIalSs 3 роки тому +11

    I tried this recipe. It was tasty. Thanks for the great recipe.

  • @Dsithija
    @Dsithija Рік тому

    Apith dam haduwa harima rasai❤️

  • @janakamax6167
    @janakamax6167 2 роки тому +1

    හරිම රහයි

  • @chamikadilrukshi5643
    @chamikadilrukshi5643 3 роки тому +4

    සුපිරි

  • @sathilapulasthi8402
    @sathilapulasthi8402 Рік тому

    රස ම රසයි❤❤❤❤❤

  • @buddhimadhumali7954
    @buddhimadhumali7954 2 роки тому

    Ayya bitjthara dannam onada.gedara samahara aya biththara knne nahane

  • @user-wo7sk4yq9c
    @user-wo7sk4yq9c Рік тому

    Mama ada hadanawa.oyagen balala😮❤

  • @amithadarmasheeli8678
    @amithadarmasheeli8678 3 роки тому +1

    නියමයි පුතා අපිත් හැදුවා 👌👌👌👌

  • @novaff4910
    @novaff4910 2 роки тому +1

    මමත් හැදුව අද 🌸♥

  • @chathunilakshima4410
    @chathunilakshima4410 3 роки тому +2

    Mama ada heduwa harima rasayi .maru ❤️thenks

  • @maleeshanethmini1425
    @maleeshanethmini1425 3 роки тому +1

    Ammo rasa thank ayia

  • @hasinianuradha5560
    @hasinianuradha5560 2 роки тому

    Math hadanna hadanne balamu hadala rasaida kiyala

  • @wathsalasmixtv4656
    @wathsalasmixtv4656 2 роки тому +1

    මරූ👍👍🤩🤩🤩🤩🤩🤩

  • @malirajakaruna2785
    @malirajakaruna2785 2 роки тому

    Is this spicy

  • @ddd-j3j5g
    @ddd-j3j5g Місяць тому

    ඉගුරු සුදුලූනු සෙදපෙස්ත් එ ඔක්කොම දලා හදන්න කොහොමද

  • @sriyanimallika249
    @sriyanimallika249 2 роки тому

    Very good thanks very much 👍🙏👍🙏

  • @erandarajapaksha90
    @erandarajapaksha90 3 роки тому +5

    හැදුවා පට්ට💪❤️

  • @namalih.d.3494
    @namalih.d.3494 Рік тому

    කොහොමද කොත්තු රොටිය හදන්නෙ කියන්න කෝ

  • @SithmiNimesha-d3z
    @SithmiNimesha-d3z 2 місяці тому

    කොත්තු එකට ලූනූ රවුමට කපලා දානවද🤔

  • @chamaligayanika6226
    @chamaligayanika6226 3 роки тому

    Harima rasai api haduwa api pisuwa chicken neme damme

  • @dilkisaranga1444
    @dilkisaranga1444 3 роки тому +3

    Super රස පාටයි👍👍👍❤😘

  • @kanchalanajani
    @kanchalanajani Рік тому

    දැන් හදල කෑව..නියමයි 😍🤗

  • @nimalchandrasena4473
    @nimalchandrasena4473 3 роки тому +2

    ඇත්තටම සුපිරි

  • @Sasinduvlog
    @Sasinduvlog 6 місяців тому

    අපිත් හැදුවා❤❤❤❤

  • @namalindika4252
    @namalindika4252 2 роки тому

    Meka nam niyamai

  • @SasmithaKavinda
    @SasmithaKavinda Рік тому

    supiri 💯💯 me fresh milkuth dala hadanawa neda kottu

    • @CeylonKitchen
      @CeylonKitchen  Рік тому

      Cheese/ Dolphin Koththu walata danawa. 🤗

  • @hasidumihiranga7497
    @hasidumihiranga7497 3 роки тому +2

    Marai marai marama marai 🧀🥞🥞🍳🥚🍱🍱🍿🍿🌯🌯⏲️🍘

  • @dulshanilakshika6982
    @dulshanilakshika6982 Рік тому

    Kothu tika thambalada ganna oni

    • @CeylonKitchen
      @CeylonKitchen  Рік тому

      තම්බලා ගන්න පුලුවන් නම් එහෙම ගන්න. තම්බලා ගත්තෙ නැති උනත් ප්‍රශ්නයක් නෑ. ☺️

  • @imasha2811
    @imasha2811 3 роки тому +2

    අපි දැන් හැදුවා😁

  • @Rose-xo8mx
    @Rose-xo8mx Рік тому

    Vindi 5n hdnne kohomda rotiya hdnnma wela ynwa mta

    • @CeylonKitchen
      @CeylonKitchen  Рік тому

      මේ අරන් තියෙන්නේ කොත්තු පැකට් එකෙන්.

  • @SayuriNimshara
    @SayuriNimshara 2 роки тому +1

    ගොඩාක් හොඳයි 👍👍👍

  • @hirunideshanika9951
    @hirunideshanika9951 3 роки тому +2

    මම මේ රෙසිපි එකට හැදුව.හරිම රසයි👍👍

  • @lasanthaaravinda1102
    @lasanthaaravinda1102 3 роки тому

    Machan soya sauce tikkak dammata kamak na ne mix ekata tawa Rasa Wei ne

  • @renukawalathanthrige1245
    @renukawalathanthrige1245 3 місяці тому

    Thak u

  • @renukadhamayanthi867
    @renukadhamayanthi867 Рік тому

    Rotiya hadahana heti ko

  • @duleepasuranjan2601
    @duleepasuranjan2601 3 роки тому +1

    Elan bro👪👍🌠

  • @sizaragamage6175
    @sizaragamage6175 5 місяців тому

    Mama me kottu eka thamai hamadama hadanne.attatama eka kade ekak wage godak rahai❤

  • @SureshSuresh-bs1zf
    @SureshSuresh-bs1zf 2 місяці тому

    Eknm supirima supirii

  • @suraaniflowersherbs5889
    @suraaniflowersherbs5889 Рік тому

    චෙෆා ලස්සනයි කියලා හිතුනා ඒ නිසා බලන්න ගත්තා😂👍👌❤️