හරිවිදිහට නියම රසට පීසා හදමු/Pizza recipe/Pizza dough/ඇබ්‍බැහිවෙන සුළුයි⛔️/Chainy Fernando 🍃

Поділитися
Вставка
  • Опубліковано 16 січ 2025

КОМЕНТАРІ • 368

  • @shashikalabotheju9040
    @shashikalabotheju9040 2 роки тому +12

    akke ada thama pizz eka oyage vidihata haduwe api mechara kal haduwe monada hithenawa akke. superb thank you akka❤️

  • @ishankaudayangani5032
    @ishankaudayangani5032 2 роки тому +18

    මමත්pizza හැදුවා ඔයා කියලා දීපු විදිහටම .pizza නිතරම මම හදනවා.ඒත් ඔයා කියල දීපු විදිහ තමයි හරිම රෙසපි එක.මගෙ දරුවොයි,මහත්තයයි ඒක හරි ආසාවෙන් රස වින්දා.මට හරිම සතුටුයි මොකද pizza hut එකකින් කනවා වගේම තිබුනා .ඔයාට ගොඩාක් ස්තූතියි හරිදේ හරියටම කියලා දෙනවට.

  • @indunildasanayake1787
    @indunildasanayake1787 Рік тому +7

    මේක තමා හම්බුන හරිම රෙසිපිය. thank you ♥

  • @indukathushari-bp9rd
    @indukathushari-bp9rd 10 місяців тому

    මමත් හැදුවා .හොදටම ආවා.නියම පූුමිතියටම.ඔයාට ගොඩක් ස්තුතියි .හැම දේම හරියට කියලා දුන්නට.

  • @sayanidayasiri7869
    @sayanidayasiri7869 2 роки тому +3

    මම හැදුවා නංගී ,හරියට ආවා ,රසට තිබුණා .thank you so much

  • @maduridesilva3126
    @maduridesilva3126 2 роки тому +2

    ගොඩක් ස්තූතියි. මමත් මගේ පොඩ්ඩන්ට ගෙදර තමයි පීස හදල දෙන්නෙ. ම⁣ම හදන පීස එකට ඔයාගෙ වීඩියෝ එකෙන් ගොඩක් දේවල් මම එකතු කරගත්ත. මම හිතන්නෙ මගේ පොඩ්ඩො මම අදින් පස්සෙ හදන පීස එකට වඩා කැමති වෙයි. ගොඩක් ස්තූතියි නංගි 🙏

  • @jesikafernando9429
    @jesikafernando9429 2 роки тому +3

    මමත් අවුරුදු ගානක් pizza හැදුවා අද තමයි හරිම method එක දැනගත්තේ... Thankyou ඔයාට 👍

  • @sameeramadushani1417
    @sameeramadushani1417 2 роки тому +2

    ම්ම්ම්,,කෙල ගිලෙනවා.මගේ දුවගෙ ආසම කෑම පිට්සා.මාත් හදනවා..රහයි...ඔයාගෙ විදියටත් හදනවා..thank you so much ..(අපිට තවම බීජ ලැබුනේ නැහැ)

    • @mommywithniki-chainyfernan8742
      @mommywithniki-chainyfernan8742  2 роки тому

      Darling beeja yawala thiyenne… mama danne naha oyage name ekath thiyanawada nadda kiyala… mata eyala photos videos ewapu gaman oyalata ekathu karannam balanna💚

    • @sameeramadushani1417
      @sameeramadushani1417 2 роки тому

      Ok,Dear...❤

  • @naweeshabawani4495
    @naweeshabawani4495 2 роки тому +11

    ගොඩාක් රස පාටයි,chiken 🍕 එක මාත් try කරල බලනවා💚

  • @faranaimtiyas199
    @faranaimtiyas199 2 роки тому +5

    Hi මම ජිවත් වෙන්නෙ ප්‍රංශයේ ආසාවෙන් ඔයාගේ කෑම ජාති බලලා හදනවා හරිම රසයි කෑම home tour එකකුත් කරන්නgood luck

  • @RuwaniKodithuwakkuarachchi
    @RuwaniKodithuwakkuarachchi 27 днів тому +1

    Man mechchara kalayak pizza haduwa ewa pol roto wage haiyai.oya kiyala dunna widiyata man ada haduwa.ane harima rasai harima soft harima lehesi.oyata godak sthuthi🎉🎉

  • @ireshaudayangani4974
    @ireshaudayangani4974 2 роки тому +2

    mama heduwa pizza 🍕 🍕 🍕 අක්කේ harima rasai ....thanks😘😘😘😘 ....ආදරෙයි අක්කේ ..හැමදේම හරියටම කියන්නේ..මගේ අක්කා විතරයි . විතරයි ...

  • @nilangikadeseram8041
    @nilangikadeseram8041 2 роки тому +1

    Godak dawasakin nangi video ekak dame.hadala balannaone.oyala okkotama budusaranai.

  • @maliniwickramatunga6871
    @maliniwickramatunga6871 2 роки тому +1

    පීසා හදන්න පහසුය් කියලා හිතුනා මේක බලපුවහම thanks කර කර සද්දෙට කනකොට ඉක්මනටම හදන්නහිතුනා 👍💐

  • @harshanimadushika660
    @harshanimadushika660 2 роки тому +2

    Mmm ekanam godak rasa patai patiyo mat hadala balanawa oyata thanks

  • @sasinikalpani7638
    @sasinikalpani7638 2 роки тому +2

    Harima rasai wage.budu saranai .parissamin inna.

  • @champrikagallage5077
    @champrikagallage5077 2 роки тому +1

    Athtatama supiri rasa patai lassanai supiri Dan Mey wage dakala sathutu wenna witharai puluwan ,apita nathtath hadana ayata supiri Mey video Eka, hadanna Bari unath rasa winda supiri perfect good luck 👍👍👍👍❤️❤️❤️❤️

  • @angelnmelk3557
    @angelnmelk3557 7 місяців тому

    I made the dough as per your recipe yesterday. Oh my god it was the best! It was Even better than pizza hut! Made me think What on earth we been making in the past! Made the sauce with fresh tomatos according to the way to mentioned too. Loved it!!!

  • @supunmaduranga2213
    @supunmaduranga2213 2 роки тому +3

    ගොඩාක් රසයි වගේ.. තැන්ක් යූ නංගී කියලා දුන්නට....❤️🌹❤️🌹❤️🌹

  • @gawuriperera7486
    @gawuriperera7486 2 роки тому +15

    නංගි පුලුවන්ද කියල දෙන්න හරියට cheese spaghetti එකක් හරියටම හදන විදිය ඕයා අපිට pizza එකක් හරියටම හදන විදිය කියල දුන්න වගේම. God bless to you and your whole family

  • @chamariinoka3810
    @chamariinoka3810 2 роки тому +1

    Aththatama sathutui pizza hadanna hati kiyala dunnata nangi budusaranayi❤️❤️❤️🙏🥰

  • @sanjanamuthumali253
    @sanjanamuthumali253 2 роки тому +3

    මටත් ඕනී නැන්දී.....😣😣😣😣 රස ඇති අනීවාරෙන්......තැන්ක්ස් නැන්දී පරිස්සමට සතුටෙන් හැමදාම ඉන්න ආදරෙයි නැන්දී.... මම අනීවාරෙන් දවසකම ඉතාලී එනවා...💜💜💜💜

  • @wishmithilinika6496
    @wishmithilinika6496 2 роки тому

    Akki bedapu thunapaha kudu,amu thunapahai gedaradi hada gnna widiya kyl denkooo.oyage noodles kothuwai,buriyani ekai heduwa.akkiyooo harima rasai.thanks rasa recipy Kyla dunnata.oya athilu mulu paulatama budu saranai.

  • @sididi8960
    @sididi8960 2 роки тому +1

    Niyamai, supiri pizza 1k.thank you so much madam chainy. Adarei hemadamath, jeasu pihitai,!!!!all the verry best. Chaaaaaaaaow. 😁😁🌺🌺🌺🌺🌹🌹🌷🌷🙋‍♂️🙋🏻‍♂️🙋‍♂️👍👍👍👍

  • @isharanisansala5086
    @isharanisansala5086 2 роки тому +1

    Thank you akkiyo, man iye beluwa ada heduwa, mata meeta kalin a wage soft ekata awithma ne, 👍👍

  • @neranjalaachini6106
    @neranjalaachini6106 Місяць тому

    නියමයි 🥰🥰🥰❤️❤️❤️ජය වේවා ඔයාට 🌹

  • @hemanthaekanayake7639
    @hemanthaekanayake7639 Рік тому

    Mamth heduwa aunty😍ad thami hariyt m pizza ekk heduwa ...mechchr daws pizza kiyl mond kala thiyenneh kiyl hithuna😠😕😑 Godak rasat awa😀😍thank you very much! ...thwa recipe argen enn aniwaren😇..

  • @marciajayawardene6187
    @marciajayawardene6187 Рік тому +1

    Wow Thank you so much dearest Shainy .Wishing you all the very best. 😄😄💖💖Aunty kamalanie.

  • @SrikanthiPerera-ii8tr
    @SrikanthiPerera-ii8tr 3 місяці тому

    Thank you my dear ,මම අදම හදනවා මගේ ඩෝ එක පිපෙන්න තියලා තියෙන්නේ

  • @nadeekaporuthotage170
    @nadeekaporuthotage170 Рік тому +1

    Niyamai 😋😋

  • @jenifaivanjaleen2071
    @jenifaivanjaleen2071 Рік тому +1

    ඔයා නම් නියමයි හොඳ ට කනවා 👍👍👍

  • @pushpabosathpura4066
    @pushpabosathpura4066 2 роки тому +1

    Asai oya. Hodata kiyalaa denava

  • @dushanthiherath8817
    @dushanthiherath8817 2 роки тому +1

    Akki oyagen tama man hariyatama waradinne nathuwa cake hadannath igena gaththe mekath aniwa hadala balanawa parissamen inna akkiyooo bs dsp ❤❤❤❤❤

  • @nilanisamarathunga3609
    @nilanisamarathunga3609 2 роки тому +1

    Oya kama hafanakota mm adawen balanne oyage mal pot math adai chooti pot wala wawanna. Oya hadana kama godak ewa haduwa thank u budusaranai ❤️

  • @nilanidissanayaka1282
    @nilanidissanayaka1282 2 роки тому

    නංගී ඔයා ගේ පීසා රෙසපි එක නියමයි රදසයි. කිප සැරයක් හැදුවා අදත් පිටි මොලිය ඇනුවා හදන්න. ඔයාට තෑන්ක් යු .බුදුසරණයි

  • @nadeekawithanawasam2221
    @nadeekawithanawasam2221 2 роки тому +1

    Niyamaiiiiiiiiii eka nam🥰🥰🥰🥰🥰

  • @kavijayaweera1355
    @kavijayaweera1355 3 місяці тому

    Akke ane 4g managanna bahane. Table spoon walin nam kocharakda kiyannko yeast and sugar

  • @ranjanigunathillake6849
    @ranjanigunathillake6849 2 роки тому +5

    මෙහෙ දැන් cheese හරිම ගණන් , local cheese එහෙම ඇදෙන්නෙ නෑ.
    අලුත් දේවල් ගොඩක් ඉගෙන ගත්තා . 😍

  • @nihalwasantha9821
    @nihalwasantha9821 2 роки тому +2

    Niyamai

  • @nayanavinodani7148
    @nayanavinodani7148 2 роки тому +1

    ඇත්තටම වෙනසක් හදල බලල රස කියන්නම් ඔයාට ගොඩක් ස්තූතියි දෙවිපිහිටයි!

  • @patminiw9467
    @patminiw9467 Рік тому

    ❤❤niyamai thanks oyage resipi walata oyata goodbelaes

  • @sewwandirathnayake2709
    @sewwandirathnayake2709 2 роки тому +1

    Nangi oyage recipinam kiyala wedak ne super

  • @diliniransala
    @diliniransala 2 роки тому

    harima adaraneeya charitayak..oyage food gana mata kiyanna vachana naha akke..bss🌺🌺🌺🌺

  • @chanikajayasekara5840
    @chanikajayasekara5840 2 роки тому +3

    ගොඩ දවසකින් අක්ක විඩියො එකක් ගෙනාවේ.....ස්තුති ඔබට අලුත් recipe ගෙනාවට.....

  • @lakshmanwikramasingha6538
    @lakshmanwikramasingha6538 Рік тому

    Budu saeranai niyamai mn hitane oyage padama niumi lokenma niuma rasa pitza padama

  • @apekshasathsarani3859
    @apekshasathsarani3859 2 роки тому +4

    ම්ම්ම් හරිම රස පාටයි 🤤

  • @champikasakunthala2926
    @champikasakunthala2926 2 роки тому +1

    හරිම රස පාටයි.ඔයාගෙ recipe නමි ගොඩක් වටිනවා.Thank you.

  • @kavindiashinshani2146
    @kavindiashinshani2146 2 роки тому +1

    Pizza ekak hadanna goda dawasak idan try kara ada dangatta hariyatam pizza ekak hadagnna vidiha thanks akki ❤️

  • @pushpamalani8399
    @pushpamalani8399 2 роки тому +1

    Hari watinawa.nangi..

  • @bimansadunithri2705
    @bimansadunithri2705 2 роки тому +4

    Woww rasa pataii🥰

    • @mommywithniki-chainyfernan8742
      @mommywithniki-chainyfernan8742  2 роки тому

      Thank you 💚

    • @kumarichandrasena9341
      @kumarichandrasena9341 2 роки тому

      @@mommywithniki-chainyfernan8742 රස ඇති , මමත් හදනවා . දුවේ‍ ඔයාට ගොඩාක් ස්තුති. ජේසු පිහිටයි ඔබ සියලු දෙනාට.

  • @gawuriperera7486
    @gawuriperera7486 2 роки тому +1

    Thanks you so much nangi God bless to you and your whole family

  • @irunishavindika6998
    @irunishavindika6998 2 роки тому +1

    Godak watina video ekak.thank you so much akkee.italian pastha ekak hadana widiya kiyala dennkoo

  • @chandimafernando3906
    @chandimafernando3906 Рік тому

    Oyage hama recipe ekakma supar god luck 🌹❤️

  • @maneljayaweera6543
    @maneljayaweera6543 2 роки тому +1

    Rasa Pa tai. .thanks

  • @divinejourney-official50
    @divinejourney-official50 2 роки тому +2

    Thank you ,,, so much nangi I will make this 💕💕💕

  • @gracedissanayake743
    @gracedissanayake743 2 місяці тому

    Very nice nanga 🎉

  • @kalanimadara5986
    @kalanimadara5986 2 роки тому +1

    Dan apta aunty pizza thiya pol rotiyakwath hada ganna widiyak na.e tharam pan piti mila adui.❤️❤️adarei anunty.malli pataw thun dena mathak kara kiyanna.❤❤😘😘💗💗

  • @sayurichathurika8087
    @sayurichathurika8087 2 роки тому +1

    math heta hadanna ona akki oya hadapu vidihata.man godak oyage recipe walata hadanawa godak kema.hodta rasata enawa.thank u so much akki

  • @RasanjaliJayasiri
    @RasanjaliJayasiri Рік тому +1

    Dough eka freezer eke dala aye pavichchi karaddi aye kochchra wela eliye thiyanna onada akke?

  • @maleeshanethmi5156
    @maleeshanethmi5156 Рік тому +1

    Akke me dough eken mini pizza hadannth puluwanda naththan prashnayk weid

  • @erandimadushani8242
    @erandimadushani8242 2 роки тому +1

    please apita puff pastry hadanna hati hariyata kiyala denawada

  • @mudith7964
    @mudith7964 2 роки тому

    Niyamai අදත් ... italy white sauce pasta එකක් හදන්න ..වැඩිය කවුරුත් නොකරන දෙයක් කරන්න ඔයාට පුළුවන්

  • @h.h.aeyoka9817
    @h.h.aeyoka9817 2 роки тому +2

    Rasa patai akki.❤️👌oyage video nathuwama bari wela 🤗🤗 b.s !

  • @ireshamadushani4847
    @ireshamadushani4847 Рік тому

    Oya nam niyamai akkiyo.math hadanawa.

  • @dilanialuvihare7321
    @dilanialuvihare7321 2 роки тому +1

    Hrima watinawa.italy thamai hodama pizza hadanne.godak rasapatai.❤️❤️❤️❤️😋👍

  • @신수란기
    @신수란기 5 місяців тому

    Mmm yummy

  • @dorinpogarmoyalaseyaludana8888
    @dorinpogarmoyalaseyaludana8888 2 роки тому +1

    Niymai oyagen ma wage pizza recipe ekak enakam balagana hitiya thanks nanga god bless u all members of the your family ❤❤❤❤❤👍👍👍👍🙏🙏👑👑

  • @shamashama331
    @shamashama331 2 роки тому +2

    Wow.ymmmy

  • @randiiresha8023
    @randiiresha8023 Рік тому +1

    Dear me dough eka freeze karala kochchara dawas thiyaganna puluwanda? Ayema deforst karala pizza hadaddith hodata pipila enawada pizza eka?

  • @Nishu-fernando
    @Nishu-fernando 2 роки тому

    නැන්දා මන් හැදුවා මේක අද😊😊.. මාර රහයි අනේ.. ස්තූතියි.. 🥺🥺🥺.. God bless you all❤

  • @isharajayapathma4785
    @isharajayapathma4785 2 роки тому +1

    U are the best

  • @ireshadilhani982
    @ireshadilhani982 2 роки тому +3

    Thank u so much for the recipe .Today I made pizza & it came petfectly.

  • @priyankadewmi8414
    @priyankadewmi8414 2 роки тому

    Nangi me do eka paya 6 vithara pipenna thibbama pipila wadiwela rasa wenas wennadda

  • @ayushaamarasekara5889
    @ayushaamarasekara5889 2 роки тому +2

    Pizza is my favourite. Love to try the way you made. Thanks nanga

  • @නිම්සරා-ධ5ඝ
    @නිම්සරා-ධ5ඝ 2 роки тому +2

    රසයි රසයි කිය කිය හැමදාම තනියම කනවා හරි වේදනයි 😢😢😢😢😢😢😢
    හරි ආසයි ඔයාගේ වීඩියෝ බලන්න ❤️😘

  • @sakuhemamali5573
    @sakuhemamali5573 Рік тому

    මම ආසම pizza ඒක තොන්නෝ චිපොල්ලෝ 🥰🥰...

  • @sllooks
    @sllooks 2 роки тому +1

    bandi gediya ussagena inna nisa me dawas wala ithin me wage dewal hadanna widiyak na neee. 😍😍😍Kohoma hari hadanna one mekanm. Adarei hamadamat oyalata godak godak. Teruwan saranai hamotama. Parissamen inna. Jesu pihitai. 🍪🍪🍪🍪🥂🥂🥂🥘🥘🤩🤩🤩🤩

    • @mommywithniki-chainyfernan8742
      @mommywithniki-chainyfernan8742  2 роки тому

      Ane kohomada dear? Oya gana harima sathutui… parissamin inna… Jesu pihitai 💚😘😘😘

    • @sllooks
      @sllooks 2 роки тому

      @@mommywithniki-chainyfernan8742 hondin asawen innawa sudu. Adarei hamadamat oyalata. Parissamen inna. ❤️❤️❤️❤️

  • @nishanifernando810
    @nishanifernando810 2 роки тому

    Akki sitha kalekta Dough eka kochchra wela pipenna thiynna onda

  • @indikamadushanka2024
    @indikamadushanka2024 2 роки тому +1

    Apth ashai kanne eth shalli na

  • @sewwandirathnayake2709
    @sewwandirathnayake2709 2 роки тому +1

    Super kela anawa katata rasa patae

  • @yoshi_adachi
    @yoshi_adachi Рік тому

    Focace Havana hati kiala denna.

  • @srimathibanagalage2281
    @srimathibanagalage2281 2 роки тому +1

    Hello lucky family..... it's look so dilicious....yamiiiiiii

  • @manojacm9250
    @manojacm9250 2 роки тому +2

    ඒත් මම කල්පනා කලා ඇයි වීඩියෝ එකක්වත් නැත්තෙ කියලා.. අම්මෝ මේ තියෙන්නෙ රසම ර වීඩියෝ එකක්... කාලෙකින් ... 🥂🥂🥂

  • @ushanigunaratne1349
    @ushanigunaratne1349 2 роки тому +2

    මදරස්නෙ වතුරද දැම්මෙ පුතේ .ශෝක් අද video එක .ස්තූතියි පුතේ 👏👏

  • @nethu1492
    @nethu1492 2 роки тому +3

    Thx akki...harima rasa paatai...♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @SRIYANGIANU
    @SRIYANGIANU 2 роки тому +1

    Niyamai akka👍👍Akka lasagna ekak hadamuko 🌹 Thank you akka kiyala dena onama recipe ekak therun ganna lesi widiyata kiyala denawa anam manam nathuwa.🥰

  • @upalihettiarachchi9562
    @upalihettiarachchi9562 2 роки тому +1

    Olive oil wenuwata coconut oil danna puluwanda

  • @ramaniraji5781
    @ramaniraji5781 2 роки тому +4

    After this vedio we don't have to wait for cold pizza which we ordered.thankyou.yummy.👌😋🙏🤗

  • @nadeerabongso4425
    @nadeerabongso4425 2 роки тому

    Thanks dear.God blessyou

  • @shanthachandrasiri3872
    @shanthachandrasiri3872 2 роки тому

    Italy වල තියෙන හරි pizza recipe එක කියලා දුන්නට ස්තුතියි බලාගෙන හිටියේ pizza recipe එක දෙනකම් . Italy වල තියෙන school ගෙනියන්න බබාලාට හදලා දෙන්න පුළුවන් තව pizza recipes කියලා දෙන්න පුළුවන්ද ?

  • @shanishania3917
    @shanishania3917 2 роки тому +1

    Thanks.. Dear... Very nice... Yummy... ❤️❤️❤️❤️❤️💐

  • @vajirapremarathne9493
    @vajirapremarathne9493 2 роки тому

    Thank You akki hodata kiyala dunna math hadanna oni

  • @veenanisha478
    @veenanisha478 2 роки тому +2

    හරිම රසයි 😍

  • @lakshithamadushanka1890
    @lakshithamadushanka1890 2 роки тому +1

    Niyamai nangi,oyata budu saranai !!!

  • @ayodyagimhani8684
    @ayodyagimhani8684 2 роки тому +2

    අක්කි නිකන් වතුරද ? උනු වතුරද දාන්නේ?

  • @donireshasamaraweerasamara2962
    @donireshasamaraweerasamara2962 2 роки тому +1

    Oyala Wath me ratin pita gihin satutin inna eka gana satutui akke. Apitanam daruwekuta chees kallak aran dennat deparak hitanna wela

  • @chandramuthunayaka.5919
    @chandramuthunayaka.5919 2 роки тому +1

    ape hadala balannam nange🌷🌷🍇🍇🌹🌹🌹🌹🌹🌹

  • @harshikabandara1042
    @harshikabandara1042 2 роки тому +1

    Akke kochchara welwak bake karanna oneda, good luck oya hodata kiyala denawa

  • @rihanasalahudeen8267
    @rihanasalahudeen8267 2 роки тому +3

    Thank you so much for the recipe it’s so amazing ❤👌

  • @imalkawijesinghe3104
    @imalkawijesinghe3104 2 роки тому +1

    Thnq nangi ❣️