Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
දඹදිවත් යන්න බලන්න ආසයි .නලු නිලියන් ඉන්න පැතිවලටත් යන්න ❤
මිට කලින් ඉන්දියාවේ උනත් Travel කරන අයගේ video මම බලලා තියෙනවා ඒත් ඉන්දියාව මෙහෙම ලස්සනයි කියලා දැකලා තිබුණේ නැහැ ස්තුති ඇත්තටම ඉන්දියාව කියන්නේ මෙහෙම රටක් කියලා ඉන්දියාව නොදැකපු අපිට බලන්න ඇත්තම තත්වය එක්ක video දානවට ඒකට බොහොම ස්තුති මල්ලි බුදු සරණයි
බොහොම ස්තූතියි 🤗❤️
සියත Tv එකෙන් කරපු අයියගෙ ඉන්ටවිව් එක බලල ඉවර උනා විතරයි 😊❤
Hath ilawwe Mata balanna beri Una eka😮😊
apith balala aawe ❤️😌
Link
🤗❤️
සියත නාලිකාවේ වැඩසටහන දැක්ක..... නියමයි සහෝදරයා...... සුභපැතුම්!!!!!!!!!!!!!! ආමග කෙටි.. යායතු මග දුරයි
ඔය වාහන ඔක්කොම ඉන්දියාවේ නිෂ්පාදිත ඒවා ඔබ පදින සයික.ලයනත්😊😊😊
මරු...නියමයි ❤️❤️❤️
සියත ට්ව වැඩ සටහන බැලුව. ඔයාට පිස්සු වගේ අපිටත් දැන් හොදටම පිස්සු මල්ලි බුදුසරණයි.. පරිස්සමින් ඉන්න ඉන්න.හැමදාම අපි ඔයා එක්ක ඉන්නවා. 😍😍😍
මල්ලි ඔයා බස් එක හදපු නිලමේ utube චැනල් එකේ වීඩියො එක මම අද බැලුවෙ . සුපිරි බස් ගෙදර .❤ ඔයාට ඒ බස් එක විකුණන්න දුක නැද්ද . ඒ වගෙම ඔයා ඉන්දියාවෙන් පස්සෙ යන්නෙ අප්‍රිකානු රටවල් වලට කිව්වා නේද ඉතිං මම හරි ආසයි අප්‍රිකානු රටවල් වලට ඉතිං ඒ සුන්දර තොරතුරු බලන්න ආසාවෙන් බලා ඉන්නවා . බුදුසරණයි මල්ලි පරෙස්සමෙන් ❤❤
ඔහොම යන්. අපිත් එනවා පිටිපස්සෙන්. නියමයි. 👍👍👍👍හරිම අසාවෙන් බලන්නේ. ලොකු දැනුමක් ලබා ගත්තා. ඔබට තූති 🎉🎉🎉..
දැන්නම් මමත් ඉන්දියාවෙ ගොඩක් ඇව්ද්දා 😊 ❤❤❤
Adath niyamayi ayye❤
සුපිරියක් ❤️🔥
ආ ඉක්මනට 50 K පන්නමු සර් 😊❤. Programme එකත් බැලුවා නියමයි සර් 😊❤
අනිවාර්යයෙන් 🤗❤️
නියමයි ❤️😍
ලස්සනයි විඩියෝ එක.සුබ ගමන්❤
ආමග දිගයි ඉදිරිය සුබයි පරිස්සමින් ❤❤❤
ඇත්ත කතාව කියන කොල්ලෙක්😊😊😊😊
ela ela.. Mumbai nam pattama traffic ekak tiyenne , Siyath TV eketh inawa dekka ada.. jayawewa!
ඉන්දියාවේ මද්‍යම පංතියෙ මිනිසුන් ගෙ ජීවන තත්වය ලංකාවට වඩා හොදයි කියලා හිතෙන්නෙ, කෑම , වාහන මිල ගනන් අඩු නිසා..
සුපිරි hode
Niyamayi ayiye ❤
සුපිරිම
ජය වෙවා පරිස්සමෙන්
"මැප් එකේ නම්කි කියන පාරෙ මම ගියා " 😁❤️
Siyath oyage program eka baluwa aiyaaa ❤️💯💯💯💯💯💯💯🙋
Oya harima daksha kenek oyage talent eka harima duperb ❤❤❤🎉🎉🎉
නියමයි😂❤
වීඩියෝ එකක් දානකන් බලාගෙන ඉන්න තරමක් අපි...දැන් ඒ තරමට ඇබ්බැහි වෙලා...ඔයාගෙ කටහඬට හුරු වෙලා ☺️❤️
Niyamai 👍
Keepit up bro ❤ patta video set eka
Ane mnd ayye godak aya balal ynaw sub karnne ne kisidi terumk neti chanel dawast dekt 100k ghnw oya kana kattat minissu salknw madi lankawe minissu maha kuhaki ayye
Thanks Broh මේවා අපිට පෙන්නනවට ❤️❤️
Welcome 🤗❤️
Superb....Parissamen issarahata yamu❤️💯
නංගි = බෙහෙන්ඕනෙ නම් චූටි නංගී = චෝටී බෙහෙන්.අක්කා = දීදීඅය්යා = බය්යා.😁😁😁ඔන්න පොඩි වචන ටිකක් නංගිලාට ,අක්කලට අය්යලව ආමන්ත්‍රණය කරන්න ඕනෙ නම් 😊😁මේ දවස්වල මම ආසාවෙන් බලන සීරීස් එකක් තමයි මේ.අනෙක් එක සුගත් පතිරණ බයිසිකල් එකෙන් කශ්මීර් යන එක.👌💐❤😊
Poll kiyada sir indian wala ?
@@ErangaPradeep-n4jඇයි ලංකාවේ පොල් වල ගණන් දැකලා එලොව පොල් පෙනිලා ද,ඉන්දියා වෙන් පොල් ගෙනල්ලා කන්න හදන්නේ,ඉන්දියා වෙන් පොල් ගෙනාවොත් මෙහෙ ටැක්ස් එක්ක රුපියල් 100 ක් විතර වෙයි😂😂😂
supiriyak thama ayya❤❤❤
අයියා TV එකෙත් ඉදියා නෙ 😁❤️
🤗❤️Ow
In between the journey please put a location map screen shot. It help viewers to understand and value your difficult effort.
සියත වැඩසටහන බැළුවා❤ පුතා
අයියා ❤
❤❤❤❤ 1st
හෝන් සද්දෙනම් ඔලුවත් රිදෙනෝ 😊
Super ❤❤
Oyage wadasatahan nm supiri aiye ai yanakota sun glass sun cream ekak aran yanna
බලාගෙන යනකොට ඉන්දියාවත් නරකම නෑ
ඔයාව දැක්ක සියතඑක හොදයි හොදයි ඔයාගේ ගමන යන්න මගේ සුබ පැතුම් ලස්සනයි පරිස්සමින් aiya ඔයා කෝවිල් pannann oyage video balanwa හින්දු මුස්ලිම් අය එයාලත් පල්ලි එහම බලනවා ඔයාගේ video balanna asawen inne parissami budu sarani💖💖💖
සංචාරය කරනවා වගේම සෞඛ්‍ය ගැනත් හිතන්න ඕන අනිවාර්යයෙන්ම💪❤
Brother oyage videos wala description eka sinhala, english dekenma daanna ❤️
සියත TV එකේ වැඩ සටහන බැලුවා කමෙන්ට් එකකුත් දැම්මා
Comment එක දාද්දිත් පරන වීඩියෝ බල බල හිටියේ..❤🎉
Siyatha එකේ වැඩසටහන බලන්න bari වුනා මම විදේශ රටක ඉන්නේ ...❤❤❤ කරන hamadeyakma පරිස්සමෙන් කරන්න ...පුතේ ..bs
බොහෝම ස්තුතියි 🤗❤️
Sura Aiye Siyatha Tv Ake Oyage Program Aka Baluwa...Dan Oyage India 50 Video Aka balanno❤❤Aiye Oya India Awada...Lankawade,Aiye...❤❤❤Apith Oya Aka Loke Wate Anawoo❤❤🌍🌍Jaya Wewa ❤️🩵 Magedige❤❤👍👍🇮🇳🇮🇳🇱🇰🇱🇰🛵🛵🇱🇰🇱🇰🇱🇰🇮🇳🇮🇳
මුලින්ම සියත එකේ වීඩියෝ එක බැලුවා. ඊට පස්සේ විදුලි කොටපු වීඩියෝ බැලුවා. දැන් දකිද්දිත් මතක් වෙනවා ඒ සීන් එක. මොනවා උනත් කදු උඩ නගිද්දි පරිස්සමෙන් ❤
Niyamayi 🎉
දාපු ගමන් බලනව 😁❤
48k සුබ පැතුම් ❤❤
Adath supiriyak
අපිත් එනව යමු .good luck
Mn oyage hama vidiyo ekakma balanawa oyath Dan Indiyan.wage
ඔබව අතැරපු සමහරුන්ට පසුව ඔබේ වටිනාකම දැනේවිඔබේ අනාගත සහ කාරිය ලෝක ගමනේදිම හමුවේවි 🎉
පරෙස්සමෙන් පුතා දළදා සමිදු පිහිටයි
වාහනයක් ගන්නවනම් පොඩි ගෙයක් වගේ හදපු එකක් ගන්න ඉන්නත් පුලුවන් ඒකෙ😊
13:42 ඇත්තටම බඩුවක් පෙන්නයි කියලා හිතුවෙ හැබැයි😂
😁❤️
වීස ගන්න හැටි ගැන පුළුවන් නම් වීඩියෝ එකක් කරනවද broකොහෙවත් හරියට ගන්න විදිය ගාස්තු ගැන හරි පැහැදිලි කිරීමක් නෑ
39:23 e side eken giye electric truck ekk neda aiye 😃
සියතTVටිවි.වැඩසටහන.බැලුවාජය.💗💕💗💕
සියත tv එකේ වැඩස්ටහන බැලුව❤
මෙච්චර කොහෙද ටයර් කීවා නේ.ඒකේන් පේන්නේ මේ රටේ කොච්චර මහාපරිමාණ බිස්නස් ඇත්ද.ලොකේ ලොකුම කෝටිපතියන් ඉන්න එක අහන්නත් දෙයක් ද.
💚🌍🇮🇳
ඔයාගේ වීඩීයෝ ඔක්කොම බැලුවෙ 360p ඔයාගෙ වීඩීයෝ විතරක් 480p බලන්න බෑ, සිග්නල් නැති නිසා තමා ඉතින් 😢😒
තේරුනේ නෑනෙ 🤔🤔
"හම්බෙමු.." 😃
❤😊
❤️🔥
මේක බලනකොට අද ඔයා ඔයා ලංකාවේ සියතේ
🎉🎉🎉
ආයෙ ලංකාවෙන් ගියාද ඔයා
Description eka English walin dnna eyalata Sinhala bane❤❤
👍❤️❤️❤️👍👍👍
❤️❤️❤️
❤❤❤..
ඇයි ජැකට් එකක් පාවිච්චි කරන්නේ නැත්තේ බයික් එකේ යනකොට??? ඉදියාවේ තියන ඩස්ට් එකේ හැටියට බයික් එකේ ගියොත් ගන්න දෙයක් නෑ ඇඳුම්. ජැකට් දාන්න මාස්ක් දාන්න. නැත්තම් ඉක්මනට හොස්පිටල් යන්න පුලුවන්. සන්ග්ලාස් දාන්නේ නැත්තම් ඇස් දෙකටත් කෙලවෙනවා dry eyes හැදිලා
❤❤❤❤🎉🎉🎉
වෙනස්ම රටක් නිසා තමයි බුදු රජාණන්වහන්සේලා ඉන්දියාවෙ පහල වෙන්නෙ.😊
ayye 10 min vlog දාන්න්කො❤❤
Gopro eka hada gaththada?
ආයෙ ඉන්දියාවට යන්නෙ කවදද❤
😊😊
❤❤❤❤🎉😊😊😊
දැන්නම් මේ වීඩියෝ වලට හොචටම ඇබ්බැහිවෙලා මම
48k 😍🎉
ලස්සන යි ඒත් ඉන්දියාවේ කුණු ප්‍රශ්නයට පිළිතුරක් ළගදීම හොයයි කියලා මට හිතෙනවා ඒ වගේම තමයි අපි දාන කමෙන්ට් මගදිගෙ බලන්නේ නැහැ නේද
Ara pilimaya mama hithanne shiva ge
🤘❤️
❤
Cricket ග්‍රවුන්ඩ් එකක් වත් දැක්කද, ධර්මශාලා කොහෙද තියෙන්නේ, යනකොට හමුවේ ද
❤❤❤❤❤👍👍👍👍💪💪💪💪💪💪
පාරෙ යද්දි මාස්ක් එකක් දාං යන්න සමහර වෙලාවට ඇස් දෙකට පේන්නැති උනාට වායු දූශනේ වැඩී
මීලඟ එකට දාන්න ඕනෙ 🤗❤️
@@Magadige hm
මස්ක් එකක් පාවිච්චි කරන්න. වාතය අපිරිසිදුයි. දඹදිව ගිහිල්ල ආව නඩයක්ම හොස්පිටල් හිටියා අසනීපවෙලා. හුස්මගන්න බැරිව.
Car ekak gamu neda safety athin hondae .anika oya ohom yanakot apitath dukai wge podi durak kiyalada
ඉක්මනින් ගන්නවා 🤗❤️
මරාති..maharashta
මුම්බායි කියන්නේ පට්ට අපිරිසිදුකමක් තියෙන පළාතක්😂😂😂
දඹදිවත් යන්න බලන්න ආසයි .නලු නිලියන් ඉන්න පැතිවලටත් යන්න ❤
මිට කලින් ඉන්දියාවේ උනත් Travel කරන අයගේ video මම බලලා තියෙනවා ඒත් ඉන්දියාව මෙහෙම ලස්සනයි කියලා දැකලා තිබුණේ නැහැ ස්තුති ඇත්තටම ඉන්දියාව කියන්නේ මෙහෙම රටක් කියලා ඉන්දියාව නොදැකපු අපිට බලන්න ඇත්තම තත්වය එක්ක video දානවට ඒකට බොහොම ස්තුති මල්ලි බුදු සරණයි
බොහොම ස්තූතියි 🤗❤️
සියත Tv එකෙන් කරපු අයියගෙ ඉන්ටවිව් එක බලල ඉවර උනා විතරයි 😊❤
Hath ilawwe Mata balanna beri Una eka😮😊
apith balala aawe ❤️😌
Link
🤗❤️
සියත නාලිකාවේ වැඩසටහන දැක්ක..... නියමයි සහෝදරයා...... සුභපැතුම්!!!!!!!!!!!!!! ආමග කෙටි.. යායතු මග දුරයි
බොහොම ස්තූතියි 🤗❤️
ඔය වාහන ඔක්කොම ඉන්දියාවේ නිෂ්පාදිත ඒවා ඔබ පදින සයික.ලයන
ත්😊😊😊
මරු...නියමයි ❤️❤️❤️
බොහොම ස්තූතියි 🤗❤️
සියත ට්ව වැඩ සටහන බැලුව. ඔයාට පිස්සු වගේ අපිටත් දැන් හොදටම පිස්සු මල්ලි
බුදුසරණයි.. පරිස්සමින් ඉන්න ඉන්න.
හැමදාම අපි ඔයා එක්ක ඉන්නවා. 😍😍😍
බොහොම ස්තූතියි 🤗❤️
මල්ලි ඔයා බස් එක හදපු නිලමේ utube චැනල් එකේ වීඩියො එක මම අද බැලුවෙ . සුපිරි බස් ගෙදර .❤ ඔයාට ඒ බස් එක විකුණන්න දුක නැද්ද . ඒ වගෙම ඔයා ඉන්දියාවෙන් පස්සෙ යන්නෙ අප්‍රිකානු රටවල් වලට කිව්වා නේද ඉතිං මම හරි ආසයි අප්‍රිකානු රටවල් වලට ඉතිං ඒ සුන්දර තොරතුරු බලන්න ආසාවෙන් බලා ඉන්නවා . බුදුසරණයි මල්ලි
පරෙස්සමෙන් ❤❤
ඔහොම යන්. අපිත් එනවා පිටිපස්සෙන්. නියමයි. 👍👍👍👍හරිම අසාවෙන් බලන්නේ. ලොකු දැනුමක් ලබා ගත්තා. ඔබට තූති 🎉🎉🎉..
බොහොම ස්තූතියි 🤗❤️
දැන්නම් මමත් ඉන්දියාවෙ ගොඩක් ඇව්ද්දා 😊 ❤❤❤
බොහොම ස්තූතියි 🤗❤️
Adath niyamayi ayye❤
බොහොම ස්තූතියි 🤗❤️
සුපිරියක් ❤️🔥
🤗❤️
ආ ඉක්මනට 50 K පන්නමු සර් 😊❤. Programme එකත් බැලුවා නියමයි සර් 😊❤
අනිවාර්යයෙන් 🤗❤️
නියමයි ❤️😍
බොහොම ස්තූතියි 🤗❤️
ලස්සනයි විඩියෝ එක.සුබ ගමන්❤
බොහොම ස්තූතියි 🤗❤️
ආමග දිගයි ඉදිරිය සුබයි පරිස්සමින් ❤❤❤
බොහොම ස්තූතියි 🤗❤️
ඇත්ත කතාව කියන කොල්ලෙක්😊😊😊😊
ela ela.. Mumbai nam pattama traffic ekak tiyenne , Siyath TV eketh inawa dekka ada.. jayawewa!
ඉන්දියාවේ මද්‍යම පංතියෙ මිනිසුන් ගෙ ජීවන තත්වය ලංකාවට වඩා හොදයි කියලා හිතෙන්නෙ, කෑම , වාහන මිල ගනන් අඩු නිසා..
සුපිරි hode
බොහොම ස්තූතියි 🤗❤️
Niyamayi ayiye ❤
බොහොම ස්තූතියි 🤗❤️
සුපිරිම
බොහොම ස්තූතියි 🤗❤️
ජය වෙවා පරිස්සමෙන්
බොහොම ස්තූතියි 🤗❤️
"මැප් එකේ නම්කි කියන පාරෙ මම ගියා " 😁❤️
Siyath oyage program eka baluwa aiyaaa ❤️💯💯💯💯💯💯💯🙋
බොහොම ස්තූතියි 🤗❤️
Oya harima daksha kenek oyage talent eka harima duperb ❤❤❤🎉🎉🎉
බොහොම ස්තූතියි 🤗❤️
නියමයි😂❤
🤗❤️
වීඩියෝ එකක් දානකන් බලාගෙන ඉන්න තරමක් අපි...දැන් ඒ තරමට ඇබ්බැහි වෙලා...ඔයාගෙ කටහඬට හුරු වෙලා ☺️❤️
බොහොම ස්තූතියි 🤗❤️
Niyamai 👍
🤗❤️
Keepit up bro ❤ patta video set eka
බොහොම ස්තූතියි 🤗❤️
Ane mnd ayye godak aya balal ynaw sub karnne ne kisidi terumk neti chanel dawast dekt 100k ghnw oya kana kattat minissu salknw madi lankawe minissu maha kuhaki ayye
Thanks Broh මේවා අපිට පෙන්නනවට ❤️❤️
Welcome 🤗❤️
Superb....Parissamen issarahata yamu❤️💯
බොහොම ස්තූතියි 🤗❤️
නංගි = බෙහෙන්
ඕනෙ නම්
චූටි නංගී = චෝටී බෙහෙන්.
අක්කා = දීදී
අය්යා = බය්යා.
😁😁😁
ඔන්න පොඩි වචන ටිකක්
නංගිලාට ,අක්කලට අය්යලව ආමන්ත්‍රණය කරන්න ඕනෙ නම් 😊😁
මේ දවස්වල මම ආසාවෙන් බලන සීරීස් එකක් තමයි මේ.
අනෙක් එක සුගත් පතිරණ බයිසිකල් එකෙන් කශ්මීර් යන එක.👌💐❤😊
Poll kiyada sir indian wala ?
@@ErangaPradeep-n4jඇයි ලංකාවේ පොල් වල ගණන් දැකලා එලොව පොල් පෙනිලා ද,ඉන්දියා වෙන් පොල් ගෙනල්ලා කන්න හදන්නේ,ඉන්දියා වෙන් පොල් ගෙනාවොත් මෙහෙ ටැක්ස් එක්ක රුපියල් 100 ක් විතර වෙයි😂😂😂
supiriyak thama ayya❤❤❤
බොහොම ස්තූතියි 🤗❤️
අයියා TV එකෙත් ඉදියා නෙ 😁❤️
🤗❤️Ow
In between the journey please put a location map screen shot. It help viewers to understand and value your difficult effort.
සියත වැඩසටහන බැළුවා❤ පුතා
බොහොම ස්තූතියි 🤗❤️
අයියා ❤
🤗❤️
❤❤❤❤ 1st
🤗❤️
හෝන් සද්දෙනම් ඔලුවත් රිදෙනෝ 😊
Super ❤❤
🤗❤️
Oyage wadasatahan nm supiri aiye ai yanakota sun glass sun cream ekak aran yanna
බොහොම ස්තූතියි 🤗❤️
බලාගෙන යනකොට ඉන්දියාවත් නරකම නෑ
ඔයාව දැක්ක සියතඑක හොදයි හොදයි ඔයාගේ ගමන යන්න මගේ සුබ පැතුම් ලස්සනයි පරිස්සමින් aiya ඔයා කෝවිල් pannann oyage video balanwa හින්දු මුස්ලිම් අය එයාලත් පල්ලි එහම බලනවා ඔයාගේ video balanna asawen inne parissami budu sarani💖💖💖
බොහොම ස්තූතියි 🤗❤️
සංචාරය කරනවා වගේම සෞඛ්‍ය ගැනත් හිතන්න ඕන අනිවාර්යයෙන්ම💪❤
Brother oyage videos wala description eka sinhala, english dekenma daanna ❤️
සියත TV එකේ වැඩ සටහන බැලුවා කමෙන්ට් එකකුත් දැම්මා
බොහොම ස්තූතියි 🤗❤️
Comment එක දාද්දිත් පරන වීඩියෝ බල බල හිටියේ..❤🎉
🤗❤️
Siyatha එකේ වැඩසටහන බලන්න bari වුනා මම විදේශ රටක ඉන්නේ ...❤❤❤ කරන hamadeyakma පරිස්සමෙන් කරන්න ...පුතේ ..bs
බොහෝම ස්තුතියි 🤗❤️
Sura Aiye Siyatha Tv Ake Oyage Program Aka Baluwa...Dan Oyage India 50 Video Aka balanno❤❤Aiye Oya India Awada...Lankawade,Aiye...❤❤❤Apith Oya Aka Loke Wate Anawoo❤❤🌍🌍Jaya Wewa ❤️🩵 Magedige❤❤👍👍🇮🇳🇮🇳🇱🇰🇱🇰🛵🛵🇱🇰🇱🇰🇱🇰🇮🇳🇮🇳
බොහොම ස්තූතියි 🤗❤️
මුලින්ම සියත එකේ වීඩියෝ එක බැලුවා. ඊට පස්සේ විදුලි කොටපු වීඩියෝ බැලුවා. දැන් දකිද්දිත් මතක් වෙනවා ඒ සීන් එක. මොනවා උනත් කදු උඩ නගිද්දි පරිස්සමෙන් ❤
බොහොම ස්තූතියි 🤗❤️
Niyamayi 🎉
බොහොම ස්තූතියි 🤗❤️
දාපු ගමන් බලනව 😁❤
බොහොම ස්තූතියි 🤗❤️
48k සුබ පැතුම් ❤❤
බොහොම ස්තූතියි 🤗❤️
Adath supiriyak
බොහොම ස්තූතියි 🤗❤️
අපිත් එනව යමු .good luck
බොහොම ස්තූතියි 🤗❤️
Mn oyage hama vidiyo ekakma balanawa oyath Dan Indiyan.wage
බොහොම ස්තූතියි 🤗❤️
ඔබව අතැරපු සමහරුන්ට පසුව ඔබේ වටිනාකම දැනේවි
ඔබේ අනාගත සහ කාරිය ලෝක ගමනේදිම හමුවේවි 🎉
බොහොම ස්තූතියි 🤗❤️
පරෙස්සමෙන් පුතා දළදා සමිදු පිහිටයි
බොහොම ස්තූතියි 🤗❤️
වාහනයක් ගන්නවනම් පොඩි ගෙයක් වගේ හදපු එකක් ගන්න ඉන්නත් පුලුවන් ඒකෙ😊
13:42 ඇත්තටම බඩුවක් පෙන්නයි කියලා හිතුවෙ හැබැයි😂
😁❤️
වීස ගන්න හැටි ගැන පුළුවන් නම් වීඩියෝ එකක් කරනවද bro
කොහෙවත් හරියට ගන්න විදිය ගාස්තු ගැන හරි පැහැදිලි කිරීමක් නෑ