My God, Bengali tigers on the roads of India 🇮🇳 | World Tour - India 47 | Magadige
Вставка
- Опубліковано 21 січ 2025
- මෙය තනි මිනිසෙකුගේ තවත් එක් ලෝකය වට සංචාරකට දරනා උත්සාහයකි... ඉතින් අපි බලාපොරොත්තු සහගතව ඉදිරියටම යමු .
ඉතින් මගේ ලෝක සංචාරයට ඔයාටත් දායක වෙන්න පුළුවන් මාසිකව පුළුවන් විදිහට membership එකක් අරන්.. පහලින් තියනව link එක ❤️❤️❤️
/ surangakarunanayaka
#magadige
Credits:
Film by Alex-Productions | onsound.eu/
Music promoted by www.chosic.com...
Creative Commons CC BY 3.0
creativecommon...
Uprising by Scott Buckley | www.scottbuckley.com.au
Music promoted by www.chosic.com...
Creative Commons CC BY 4.0
creativecommon...
ඉතිං මම දැක්කා ඊයෙ මේ වීඩියො එක දාලා තියෙනවා. මම පිලිකා රෝගියෙක් නිතරම අපේක්ෂා එකට යනවා ඊයෙත් hospital ගිහින් එද්දි ගොඩක් රෑ වුනා . මහන්සි නිසා අද තමයි වීඩියො එක බලන්නෙ. ඔයාට ගොඩක් පින් මල්ලි ඉන්දියාවෙ ගොඩක් ලස්සන දේවල් අපට පෙන්නනවට. බුදුසරණයි පරෙස්සමෙන් ගමන යමු ❤❤❤
බුදුසරණයි ඔයාට 💖
තෙරුවන් සරණින් ඉක්මන් සුවය ලැබේවා....
ඔබට ඉක්මන් සුවය ලැබේවා
Get well soon ❤😊
බොහෝම ස්තූතියි 🤗❤️ අක්කේ... ඉක්මනින් සුවය ලැබේවා ❤️❤️❤️
47k 😍🎉 50k තව ටිකයී 💯❤️🔥
බොහෝම ස්තූතියි 🤗❤️
පුතේ පරෙස්සම වැදගත්
වාහනයකින් පාරෙ යනකොට තමයි ඔය සතුට අත්දැකීම විදින්න හැකි කෝච්චියේ ගිහිල්ල වැඩක් නෑ වගේ නේද පුතා
ඔව්.. Chennai air port එන්න ඕනෙ නිසයි කෝච්චියේ යන්නෙ 🙂
Patta kattak Kala jivithe Jaya ganna ona aiya kenek.adarei aiye.waradin ne oyata kawadawath ❤
බොහෝම ස්තූතියි 🤗❤️
මාර ඩුකාක් අවා සහො පරිස්සමෙන් ඔයා dan අපෙ පවුලේ කෙනෙක් වගෙ .තුවාල වලට බෙහෙත් daganna ❤ ජය වෙවා පරිස්සමෙන් 🎉
බොහෝම ස්තූතියි 🤗❤️ අනිවාර්යයෙන්
ජවහල්ලාර් නේරු දාන් ඉන්නෙත් ඔය වගේ තොප්පියක්නෙ...❤
එකට කියන්නේ Gandi cap කියලා.
ඔව් නේද 🙂❤️
නියමයි කොල්ලො ඔහොම යන් , පරිස්සමෙන්....❤
බොහෝම ස්තූතියි 🤗❤️
Video එක මාරම මාරම ලස්සනයි ස්තුති වැටිලා තුවාල වෙලා එවත් තියාගෙන 🐅 🐅 🐅 🐅 🐅 කොට් වනාන්තර මැදින් ඇවිත් කට්ට කළුවරේ තට්ට තනි ප්‍රදේශයක රාත්‍රිය ගත කර නැවත උදෙසන ශරීරික වේදනාව අමතක කරලා video බලන අයට video ලස්සනට බලන්න සලස්වන මල්ලි ඔයාට බොහොම ස්තුති ඔයා ඔය කියවා කියවා කරන video එක නිසාමය අපිට ඒ ලස්සන වැඩියෙන් පේනවට වඩා දැනෙන්නේ ඔයාට මල්ලි ඉක්මන් සුවය සහනය ලැබේවා සොබාදහමේ සුන්දරත්වය විදිමින් යන ගමනේදී ඔබට සොබාදහම ආග්‍රීර්වාදිත වේවා සොබාදහම ඔබ ආරක්ෂා කරත්වා කිසිදු අනතුරක් නොවේවා සම්මා සම්බුදු සරණයි පරිස්සමෙන් මල්ලි
බොහෝම ස්තූතියි අක්කේ 🤗❤️
❤ ස්වභාව ධර්මය අනිවාර්යයෙන්ම ආශිර්වාද කරනවා!!!! හැමදාම උදෙන්ම ගමන පිටත් වීමට පෙර විනාඩි කිහිපයක් හරි මෛත්‍රී භාවනාව සිදු කර පිටත් වෙන්න ලොකු වෙනසක් සිදු වේවි!!!!!
🧡💯🧡💯
සුරංග මල්ලි මල්.සුරංග මල්ලි මල්..ජය වේවා
බොහෝම ස්තූතියි 🤗❤️
ඉන්දියාවේ ගියා වගේ .දැන්නම් ඔයා ගේ video walata ඇබ්බැහි වෙලා වගේ😊
බොහෝම ස්තූතියි 🤗❤️
අධිෂ්ඨාන ශක්තිය ට,අපගේ,ප්‍රණාමය,බුදුසරණයි!!!
බොහෝම ස්තූතියි 🤗❤️
අද තමයි නියමෙට Drone එක Fly කරේ. සුපිරි යට ම තියෙනවා Drone Videos ටික
එහෙමද...🙂 බොහෝම ස්තූතියි 🤗❤️
ස්තුතියි ඔබට හරිම ආසාවෙන් බලන වීඩියෝ රටවල් ගැන අවබෝධයක් අපට ලබා දෙනවාට ❤❤❤
බොහෝම ස්තූතියි 🤗❤️
මට අහම්බෙන් මේකෙ ඉන්දියානු සංචාරක වීඩියෝවක් හමු උනා, දැන් ඉතිම් ඇබ්බැහිවෙලා වීඩියෝවලට ,හැම නිතරම බලනෝ වීඩියෝ එකක් දාලද කියල, හරිම ලස්සනයි , ඉන්දියාවෙ සංචාරයක් කරන්න ලොකූ ආසාවක් ආව , ඔබට ජය ❤❤❤❤ඔයාගෙ උත්සාහය සාර්ථක වෙන්න ශක්තිය ධෛර්‍ය ලැබේවා!!!!!
බොහෝම ස්තූතියි 🤗❤️
අපටත් මේව බලන්න සලස්සනයවට thanks බොක්ක.ජයවේවා❤❤
බොහෝම ස්තූතියි 🤗❤️
හරිම ලස්සනයි අද විඩියෝ එක
පරිස්සමින් ගමන යන්න.❤
Take care putha god bless you
බොහෝම ස්තූතියි 🤗❤️ අනිවාර්යයෙන්
තුවාල ඉක්මනින් සුවපත් වේවා. ඔබට අපේ 🎉🎉🎉parnamaya.🎉🎉🎉🎉.
බොහෝම ස්තූතියි 🤗❤️
හරි ආසාවෙන් බැලුව පරෙස්සමින් යන්න ❤❤❤
බොහෝම ස්තූතියි 🤗❤️
පිස්සුවක් ❤❤
බොහෝම ස්තූතියි 🤗❤️
සුපිරි අයියේ, අද තමා විඩියෝ ටික බලන්න පටන් ගත්තේ, පරිස්සමෙන් travel කරන්න ජය වේවා
බොහෝම ස්තූතියි 🤗❤️
Maru aneee eth paw aiye thuwala wela neda.❤❤
බොහෝම ස්තූතියි 🤗❤️ ඔව් පොඩ්ඩක් තුවාල උනා 🤗
මල් මල් ලෝකයක ඔයා යන්නේ ලස්සනයි ලස්සනයි ලස්සනයි දැන් ඔයාගේ, video පිස්සුවක් ඉක්මනින් video දන්න බලාගන ඉන්නවා aiya💖 api mal ගහක් හදලා මලක් පිපෙන කන් ගොඩක් අසාවෙන් ඉන්නේ ඔය මල් දැක්කම ඉගෙල්ලිලා එන්න හිතනවා පරිස්සමින් පාර බලාගන යන්න budusarani 💖💖
බොහෝම ස්තූතියි 🤗❤️ අනිවාර්යයෙන්
කියන්න දෙයක් නෑ නියමයි අයියේ වීඩියෝ එක❤
බොහෝම ස්තූතියි 🤗❤️
පරිස්සමින් drive කරන්න...තෙරුවන් සරණයි....
බොහෝම ස්තූතියි 🤗❤️ අනිවාර්යයෙන්
යන තැනක පරිස්සමින් යන්න බුදු සරණයි
බොහෝම ස්තූතියි 🤗❤️
අඩෝ පරිස්සමෙන් broo
බොහෝම ස්තූතියි 🤗❤️ අනිවාර්යයෙන්
Parisamen aiyaaa මග දිගේ 50k subscribesla පේන මානේ ජයවේවා ❤❤❤❤❤❤🎉💯💯💯💯💯🙋😘
බොහෝම ස්තූතියි 🤗❤️ අනිවාර්යයෙන්
සුපිරියක් තමා වීඩියෝ නම් හැමදාම සර් 😊❤
බොහෝම ස්තූතියි 🤗❤️
අදනම් පරක්කුයි 😒❤
ඔව් ටිකක් පරක්කු උනා නේ 😑❤️
Travel karanne kohe sita kohetada pass karana cities monawada kiyala danawanam hondai.... Niyamai oyage wade malli edit na hariyata api yanawa wage danenne... parissamin
බොහෝම ස්තුතියි අයියා 🤗❤️ ඉස්සරහට වීඩියෝ වළ දාන්නම්
නියමයි ජය වේවා ..
බොහෝම ස්තූතියි 🤗❤️
Oyata godak pin apita me tharam lassana parisarayak pennanavata oya kiyanakota apith mal vathte innava vage denenne
බොහෝම ස්තූතියි 🤗❤️
පරිස්සමට යන්න ❤❤❤
බොහෝම ස්තූතියි 🤗❤️
Indiawama Pissuwak Flowers Pissuwak ❤❤🌹🌹🌷🌷🌹🌹🌹🌹🌸🌸🌲🌳🌵🌵🌻🌻🌻🌻🌷🌷🌷🌷🇱🇰🇮🇳Indian Food Pissuwak Sura Aiye...Best Travel Cup Aka Gamu🏆🏆🇮🇳🇱🇰🌷🌻🌵🌳🌸🌸🌹🌹❤️❤️🇮🇳🇱🇰🌻🌻
බොහෝම ස්තූතියි 🤗❤️
Supiriyak ❤️
බොහෝම ස්තූතියි 🤗❤️
සුපිරි අයියා ❤❤❤
බොහෝම ස්තූතියි 🤗❤️
දූවිලි කාගෙන ගිහිල්ලා දැන් මල් වනාන්තරක් මැද්දෙන් යනවා නේද ❤
අයේ drone එක ගොඩක් දුර ගියා වගේ අදනම්
ඔව්.. සෑහෙන දුරකට යැව්වා... 🤗❤️
අගෙයි බොහොම...
බොහෝම ස්තූතියි 🤗❤️
අපිටත් මේ ලස්සන පරිසය බලන්න දෙනවට ස්තුතියි පුතා පරිස්සමෙන් යන්න
බොහෝම ස්තූතියි 🤗❤️
මරු අයියා .❤❤❤❤
බොහෝම ස්තූතියි 🤗❤️
ඔයා නිසා ලස්සනට ඉන්දියාව දකිනවා අයියේ .❤❤
බොහෝම ස්තූතියි 🤗❤️
පරිස්සමෙන්.යාලු💖💖💖💖
බොහෝම ස්තූතියි 🤗❤️ අනිවාර්යයෙන්
මම හැමදාම video බලනවා පරිස්සමින් බු.ස.
බොහෝම ස්තූතියි 🤗❤️
පරෙස්සමෙන් පුතා දළදා සමිදු පිහිටයි
බොහෝම ස්තූතියි 🤗❤️
කොහොමද අයියෙ ඔයා බයනැතුව තනියෙම රෑ ඉන්නෙ. අනික වෙන රටක 👀🙄❤
ඕනෑම කෙනෙකු ට වෙන රටකට ගිහින් බය නැතුව ජිවත් වෙන්න පුළුවන් තමන් වැරදි නොකර හරි විදිහට තමන්ගේ පාඩුවේ,අනුන්ට කරදරයක් නොව්,සිටිනවනම් බය නැතුව ඉන්න පුළුවන් ,එයයි මගදිගේ වැඩසටහන කරන අයියා එහෙම වෙන රටකට ගිහින් බය නැතුව ඉන්නේ
දැන් හුරුවෙලා ඒකට 🙂❤️
Aiye Paresaman ❤❤Oya Dan Ape Family Ake Kanak Wala Thiyanna❤❤A Cap Aka Jawahal Neruthuma Dena Akak Wage Aiye ..Bahath Dagathada Thuwalate Aiye, Bahath Tikak Bonna Gatha Nam Hodai😢😢Jaya Wewa Magedige❤️❤️👍👍💯💯👍👍
ඔව් ඔව්. නේරු cap එක වගේ නමක් මම දැක්කා comment වල... බොහෝම ස්තූතියි 🤗❤️
මාරම ලස්සනක්.ආස හිතෙනවා ඒ පරේ යන්න.
බොහෝම ස්තූතියි 🤗❤️
පරිස්සමෙන් දරුවෝ ❤❤❤❤❤❤
බොහෝම ස්තූතියි 🤗❤️
මාත් මේ vedio බලද්දී vedio එකේ ඒ බලන තැන ඉන්නවා වගේ දැනෙන්නේ.❤❤❤❤🎉🎉🎉🎉🎉😊😊😊👌👍🙏👀
බොහෝම ස්තූතියි 🤗❤️
Aiyyo deviyane parissamin budu saranai❤
බොහෝම ස්තූතියි 🤗❤️ අනිවාර්යයෙන්
Adarei ,parissamin brother , dhen nam eththatama indiyawata adarei ❤
අනිවාර්යයෙන් ..බොහෝම ස්තූතියි 🤗❤️
අනාගතයේ ශ්‍රී ලංකාව දියුණු වේවා.!! කියලා හැමෝම ප්‍රාර්ථනා කරන්න 😍🤗
මල්ගුඩි දවස 🌸
🙂❤️
Podi durak yanawad me😮 aththatm oyt pin sidda wenna india balagannaw .oyatath baik ekatath dewi pihitai ❤ bs
බොහෝම ස්තූතියි 🤗❤️
ජය වේවා මල්ලි ..
බොහෝම ස්තූතියි 🤗❤️
මල්ගුඩි දවස් මතක් වෙනවා...
Metike mama malgudi dawasak bala bala inne ayemath❤️
🤗❤️
ප්‍රථමාධාර වලට අවශ්‍ය දේවල් ටිකකුත් (තුවාල බෙහෙත්, ප්ලාස්ටර්, බැන්ඩේජ්, වේදනා නාශක, අජීර්ණයකදී ගන්න පුළුවන් බෙහෙතක් වගේ) බෑග් එකේ තිබුනොත් හොඳයි නේද? පරෙස්සමින් යන්න. සුබ ගමන්!!!
බොහෝම ස්තූතියි 🤗❤️ ඉස්සරහට වැන් එකක් හරි කාර් එකක හරි යන්නෙ එතකොට අවුලක් නෑ 🙂
සුපිරි ගමනක්. පරිස්සමින්
බොහෝම ස්තූතියි 🤗❤️
පිස්සසුවක් ❤
බොහෝම ස්තූතියි 🤗❤️
හැමදාම විදීයො දාන්න බැරිද broh ❤️
Edit කරගන්න බෑනෙ ඒකනේ 😑❤️
Ape රටත් me wage loku රටක් una nam කියලා podi lobakamak එනවා .appa...😢👍
අනිවාර්යයෙන් 🤗❤️
අපේ නං මේ වගේ ගම් පැතිවල ත්‍රි විල් මයි තියෙන්නේ ,හැබැයි ත්‍රි විල් ලෝකෙට ම විනුනන ඉන්දියාවේ ගම පැතිවල එකක් ලේසියෙන් හොයාගන්න නැහැ , හැමෝටම වගේ හොඳ car එකක් නැත්නම් ජීප් එකක තියනව
ලංකාවේ tax එක නේ.
ඒකනං ඇත්ත... ලංකාවේ තියෙනවා සෑහෙන්න
ඉන්දියාවෙ ගියා කියන්නේ මුළු ලෝකෙ වටේම ගියා වගේේ තමා
අනිවාර්යයෙන්
Well done bro
බොහෝම ස්තූතියි 🤗❤️
අයියේ මන් හිතන්නෙ ඔයාට වැඩිය ආසවෙන් ඉන්නෙ ම්න් ඉක්මනට ඔයා ලොකි යූටුයුබර් කෙනෙක් වෙන්වට
බොහෝම ස්තූතියි මල්ලි 🤗❤️
Thuwala ikmanin suwa wewa budu saranai puthata
බොහෝම ස්තූතියි 🤗❤️
මල් ෙලා්කේ මහා භෘංග රාජයා
😁❤️
සුපිරී brother ❤️
බොහෝම ස්තූතියි 🤗❤️
Super 😊
බොහෝම ස්තූතියි 🤗❤️
හැම රටකම එහි සුන්දරත්වය රැදෙන්නෙ,මිනිසුන් ගේ ක්‍රියාවන් මතයි,හොද මිනිසුන් සිටිනවිට හරිම සුන්දර යි,එ වගේම නරක ම්නිස්සු ඉන්න කොට එවා අපිරිසිදු වෙනවා සහ අනෙක් මිනිසුන් එවා පිලිකුල් විදිහටයි,එවන් වු ක්‍රියාවන් දකින්නේ
බොහෝම ස්තූතියි 🤗❤️ අනිවාර්යයෙන්
මිටියාවත දකින්නට කන්ද නගින්නම වෙනවා සුබ පැතුම්
බොහෝම ස්තූතියි 🤗❤️ අනිවාර්යයෙන්
❤️😊
🤗❤️
Travel karaddi shoes ehema dala parissamata yanna bro
🤗❤️
Safe journey 🥰
බොහෝම ස්තූතියි 🤗❤️
Daanakan balan hitiya 🎉
බොහෝම ස්තූතියි 🤗❤️
තුවාල වලට විෂබීජ නාශක බෙහෙත් දමා ප්ලාස්ටර් වලින් ආවරණය කරගන්න
බොහෝම ස්තූතියි 🤗❤️ ඒක ගානක් ගියේ නෑනෙ 🤔❤️
Camara eka helmet ekata set karaganna
එතකොට ආයෙම ගන්න අමාරුයි නේ 😑
Malli parissamen yanna kele parawal yanakota.eka eka saththu sarpayo humbawei parissamen yanna indiawe parawal wala budusaranai siyalu devivarunge pihita ashirwadaya lebewa
බොහෝම ස්තූතියි 🤗❤️
මට හිතෙන්නෙ ලංකාවේ අපිට බයික් එකක් වගෙ වෙන්න ඇති ඉන්දියාවේ අයට කාර් කියන්නෙ, මොකද ගොඩක් අඩු මුදලට ගන්න පුළුවන් නිසා
Naha apita 3 wheel wage thamai unta car .
Car ekak alto wage ekak laksha 12i
ලංකාව ඉන්දියාවේ ප්‍රාන්තයක් උනේ නැත්තේ මොකද.😢😢😢
@@CharukaDilshan-zu4cg ලංකාව සුද්ද යටතේ තිබුනා නම් මේ වෙනකොට දියුණු ජාතියක් 😰
@@lalithperera1197 ඔව් ඒකත් ඇත්ත එහෙම නැති වෙන්න හේතුවත් සුද්දෝ තමා ඒ කියන්නේ ඇමෙරිකාව තමා කිව්වේ යටත් විජිත වලට නිදහස දෙන්න කියලා
ඔව් ඉංදියාවේ කාර් මිල සෑහෙන අඩුයි
2nd❤
බොහෝම ස්තූතියි 🤗❤️
කාර් එකක් ගත්තනම් ලේසි හැබැයි😊
ඔව් අනිවාර්යයෙන්
Oya lankawe koheda aiye ??
නුවර ❤️
🤩🙋
🤗❤️
👍👍👍👍🇱🇰🇱🇰🇱🇰🇱🇰❤️❤️❤️
🤗❤️
1 st
බොහෝම ස්තූතියි 🤗❤️
මල් වවලා තියෙන්නෙ වගා බිම්වල ආරක්ෂාවට. ( පලිබෝධයින්ගෙන්)
නෑ මේ අය මල් වවන්නේ විකුණන්න
දකුණු ඉන්දියාවේ ගමන පටන්ගත් තැන සිට කාෂ්මීරය දක්වා යන ගමන නේ. වීඩියෝ ව අවසන් වෙනකොට ගමනේ කොතරම් ආවාද යන්න සිතියම දාලා පෙන්වන්නකෝ
හරී අනිවාර්යයෙන් පෙන්වන්නම්
Meka baladdi mage oluve mavenne mita aurudu 2000 vge kalin sceans... !
🤗❤️
thama lankweda bro, india ayeth yanne kawadda ? machi moko dunnada?
මාචි දුන්නා.. මේ මාසේ අග යන්න ඉන්නෙ
ඇයියේ අර අනිත් චැනෙල් එකෙ විඩියෝ දාන්න කෝ pls ❤❤❤❤❤❤😢
ඒකෙත් දාන්නම් ඉස්සරහට
Holmanak set un nathnam tour ekath wadak nha
මම ඉන්නවනෙ 😁❤️
මල් හින්දා වෙලා තියෙන පාරිසරික හානිය
කොහෙද යකෝ පරිසර ය මල් නිසා හානි වෙලා තියෙන්නේ මුට හොද ටම ට්‍රැක්😅😅😂 ,අනික එ මිනිස්සු මල් වවන්නේ කොවිලේ පුජාවන් වලට,එයලාගේ එක එක උත්සව වලට
ඈහ්...😁😁
💚💚🌍
🤗❤️
🔥🔥🔥♥️
🤗❤️
මල් වලටනමි මම හරිම ආසයි
🤗❤️
Budu ammo lassana 😂😂
🤗❤️
අම්මො ඔයා ඔහොම ගියාට අපිට නම් කීයටවත් බෑ.
ඕනෑම කෙනෙකු ට පුළුවන් ඔයවගේ කරන්න හැබැයි හරිවිදිහට බොරු ශො දාන්නේ නැතිව,මේ ඉන්දියා වේ වැඩසටහන කරන අයියා වගේ ,අපේ සමහර උන් ලංකාවේ ඉදන් පිටරට ගියාම ටිකක් ඔළුව උදුම්මවාගෙන,තමන් විතරයි ලොකු අනිත් උන් මට වඩා පහලයි,වගේ බොරු විගඩම් පෙන්වන සමහර උදව් යට වෙන රටකට ගිහින් ඔය වගේ දෙවල් කරන්න කොහොම ත් බැහැ
උත්සාහ කලොත් පුළුවන් 🤗❤️
උතුරු ඉන්දියාවේ කොවිල් වලට කියන්නෙ මන්දිර් නැත්නම් දේවාල
දකුණු ඉන්දියාවේ තමයි කෝවිල් තියෙන්නේ
බොහෝම ස්තූතියි 🤗❤️
Yo yo ❤
🤗❤️
කාර් එකක් ගන්නකෝ ❤ රෙන්ට් එකට
නෑ.. සල්ලිවලටම ගන්න යන්නෙ 🤗❤️