Oya mage thaththage wayasa. Mage thaththatath oya wage. Oyalata tharan apita salli ne. Eth man oyage family eka marama kemathi. Oya hithana pathana widihata mama marama asai.
Godk life eka improvement krgnn puluwan deyak sajeev sir oya krnne family eke inna hamoma marama discipline ❤ eka amuthuma deyk MN mechchr kala dkl thibbe na Anika e hithnn widiha next level 🥺
Mama oyalage babalata harima adarei. Mama babala nathuwa 4years hitiya oyalge videos balala sathutu una eka nisama wenna athi mama dan pregnant une. Oyala hamotama budu saranai.
You are spreading such a positive vibe by sharing these videos. Highly respect you and your family for your qualities. Thank you for sharing them with us.❤️😊
ayi bn me kana bona ekai atal ganna ekai ratata penna dala ekenut salle hioynne.pita rata inna minessunta meva magic nevi.ape inna hatta meva uda Dan balano mevage hirikita vada tiyennae lankave evunge vitarai
ලොකු කොල්ලා ශෝක් ..අහිංසකයා❤
ලොකු අයියා මාරම හිත හොද ලමයෙක් 🥰
වෙලාවක් නැති උනත් වුණත් ආසාවෙන් බලන හිටියොත් බුදු සරණයි සියලු දෙනාට
සුබ ගමන් ආදරෙයි හැමදාම පවුලටම සතුටින් බලන විඩියෝ එකක් ,බුදු සරනයි දෙවි පිහිටයි අපි මාතර ❤❤❤❤❤ 24:39
ලොකු කම් නැති නිහතමානී චරිතයක්❤
වෙනස් විදියට හිතන තාත්තා කෙනෙක් ❤❤
සජීව් මාමේ අනිවා මේ වගේ Vlogs ගේන්න පට්ට මෝටිවේට් එකක් ♥️🔥
ජිවිතේ,.....සුන්දරද මෙතරම්,... ❤
Oba thuma harima wasanawanthai buddimath mahathmayek jayaweva budusaranai ❤❤❤❤
The luckiest family in the world.☺Love you all.🤩😍☺😘God bless you..🤗💝
Oya mage thaththage wayasa. Mage thaththatath oya wage. Oyalata tharan apita salli ne. Eth man oyage family eka marama kemathi. Oya hithana pathana widihata mama marama asai.
ගමන සාර්ථක වේවා දීර්ඝ ආයු සියලුදෙනා ටම
ඇත්තටම oyalage lassana vdiyo dakkama puduma sathutak
Harima lassanai ... mama hemotama godak adarei ... ath loku puthata godaaaaaaaaaaaak adarei. God bless 😍💝💝💝
Godk life eka improvement krgnn puluwan deyak sajeev sir oya krnne family eke inna hamoma marama discipline ❤ eka amuthuma deyk MN mechchr kala dkl thibbe na Anika e hithnn widiha next level 🥺
Godak adarei oyalata. Oyalage videos mama balanama habai ada thamai comment 1 danne.
Mama oyalage babalata harima adarei. Mama babala nathuwa 4years hitiya oyalge videos balala sathutu una eka nisama wenna athi mama dan pregnant une. Oyala hamotama budu saranai.
තෙරුවන් සරණයි !ගිහින් එන්න
💪💪my hero💪💪 good belles you..🙏🙏🙏
බුදුසරණයි සියලු දෙවිපිහිටයි අයියාට
Abe mage loku puthath oya widiyamai.penumath oya wagemai harima ahinsakai.eyage upandineth October 31 .mama video balanne harima watina daruwo nisa demawpiyo nisa.oyalata suba pathanawa hadawathinma.budu saranai
ඒ tour එක vlog කරන්න Sajeev. Muthu, you are a lucky wife and mother and the children are a blessing. Have Safe Flights Sajeev
Take Care
බුදූසරනයි ඹයාලාට ජෙසුපිහිටයි
I am a kid who is going to appear for GCE this time, but I have personal respect for you. Your family is very beautiful😍
Outbound Travel Vlogs තව කරන්න 🙂
My role modle hats off sir
Pabalu drama eke තේණුවර wage charithayak 🖤
මට නං සල්ලි ද තියෙනවා ද නැද්ද අදාල නෑ.. මිනිහ හිතන පතන විදහ මාර විදිහට වදිනවා 😎 ...
මමත් එහෙමයි..
Sajeev uncle oya nm marai e mallilath nangila hadana widiya dakala apitath e widiyta hithanna puruduwenawa.apita oyalata wage salli nathi duppath manussayo unath oya hithana widiya apatath purudu unoth apatath karanna bari deyK naha kyla hithuna uncle.best of luck uncle❤
ඔයා ගේ wife කියපු එක ඇත්ත. රැවුලයි කොන්ඩෙයි ටිකක් අඩු කලා නම් ඔයාගේ quality එක පිටටත් පේනවා. දැන් එහෙම නෑ.
You are spreading such a positive vibe by sharing these videos. Highly respect you and your family for your qualities. Thank you for sharing them with us.❤️😊
God Bless you all more...😍
අනේ සර් සර්ගෙ නම්බර් එක දෙනවද .තියෙන විදිහට ජීවත් වෙනවා ඒත් අපිට නෑ බෑ කියලා තවත් කෙනෙකු සතුටින් ඉන්නවා දැකලා සතුටින් ඉන්න තව තවත් ලැබෙන කියලා හිතන එක වටිනවා .
Malli oyata suba gaman parissamin ghinenna.teruwansaranin oyata niduknirogi suwaya nwaghaapala duruwi dirgausada labewa!!!🙏🙏🙏❤️❤️💐💐
God bless and prosper you dear brother ! ❤
Ape adahas sir ekka katha karanna ona.poddak avasthawak denna puluwanda.
So lovely...👌🙏❤
Good vedio👍
Lovely family ❤❤❤❤
God bless sir
Budu saranayi siya pawlatama
Manussayan athara Devi kenek....apeth ausha Aran jiwath wenna ona🙏🙏🙏🙏🙏
sir mona ratedha inne.....
මේ පවුලේ විස්තර බලන්න දැන් ඇබ්බැහි වෙලා.
ayi bn me kana bona ekai atal ganna ekai ratata penna dala ekenut salle hioynne.pita rata inna minessunta meva magic nevi.ape inna hatta meva uda Dan balano mevage hirikita vada tiyennae lankave evunge vitarai
Ane sir avith lankawata ape rata beraganna. Rate nayakaya wennako
Family ekama yanawada?
Oya parts thatha kenek......
❤❤❤❤
👍👍👍👍👍💓💓💓💓💓
👍
Sir mata sirta katha karanna widihak nadda
❤️🔥
Puthe oyava sambanda kara ganna mama sehena davasaka idala tri karanava please poddak mata katha karanna avsthavak laba denna oyata godak pin
♥️✌️
❤🎉
❤👌👌👌❤❤
❤
Hi
කිස් කරන එකමයි වැඩේ.කිස් මාමා
🙏🙏🙏🙏🙏😰😰😰😰😰😰call me sir
ඉතින් අපිට පකද😂😂ඩඩ්ලියට කියලා හාල් මිල අඩු කරපන්කෝ😂😂
මෛත්‍රීපාල මේ රටේ ජනාධිපති වෙලා හිටියා නේද ??කියලා srilankan airline එක හදවන්න තිබුනානි
Hu😂hu.sudu bolage dath tikata mokada une😂japane aliyek passe giyada😂huhuhu😂
Video එකේ පුරාවටම නුඹේ මූණ විතරමයි පේන්න තියෙන්නේ. දැන් ඔය මූණ පෙන්නුව හොදෝටම ඇති. අවට තියෙන දේවල්, පරිසරයේ සුන්දරත්වය, මේ දේවල් පෙන්හපන් බන්.
අපිට මොකෝ ඔයා යන්න
ඉරිසියාව නේ, අනුන්ගෙ සතුට දැකලා සතුටු වෙන්න plz, ඒකනේ ලංකාව හැමදාම මෙහෙම
@@herathmudiyanselageudarihe3617 lankawa mehema api hinda newei thopi hinda
@@herathmudiyanselageudarihe3617tmanta nati ekata.. Tiyna kenek dkkma trha ynwa godk ayta. ekamai lankwe aya hamdma dupath wela ine.. Bana bana inwa witraine. Utsha krne na e thnata yna.😊
හාල් සල්ලි ❤
මේ ඕවා වැඩක් නැ බන්..අර ඩඩ්ලියට කියලා හැමදේම ගනන් අඩු වෙන මේ කාලේ හාල් ටිකක් අඩු කරල දෙන්න කියාන්කෝ...
ඒත් බැරි වෙයි මොකද හූරන් කන් නැතුව මේ වගේ සැප ජීවිත ගෙවන්න බෑනේ නේත🤣
❤❤❤
❤️
❤❤❤❤
❤
❤
❤❤❤
❤❤
❤❤❤