චමුදිතට උදේ පත්තරේ කියවදිදී අනුර ගැන හොද කියන්න ගිහින් වෙච්චදේ මෙන්න

Поділитися
Вставка
  • Опубліковано 14 лис 2024

КОМЕНТАРІ • 231

  • @renukakankanamalage4095
    @renukakankanamalage4095 Місяць тому +62

    අනිවාර්යයෙන් ම ඔබේ අදහසටත් ,කතාවටත් මම එකගයි ඉස්තුතියි ඔබට

  • @mostalk9677
    @mostalk9677 Місяць тому +79

    චමුදිතයා තරම් වෙනඑකෙක්වත් අනුරට මඩ ගැහැව්වෙ නෑ.බූරු මී හරකා

  • @deepajayalath
    @deepajayalath Місяць тому +14

    සියතටයි සිරසටයි උත්තමාචාර මාලිමාවට දුන්න ශක්තියට 💐💐💐💐💐💐

  • @uyanjieranmuthu2618
    @uyanjieranmuthu2618 Місяць тому +17

    අනිවාරෙන්ම ඔබ ගේ අදහස් වලට එකඟයි....

  • @prasannanuwan9283
    @prasannanuwan9283 Місяць тому +17

    දෙවෙනි මනාපයට නොයාම ජයග්‍රහණය කරන්න තිබුනා මේ වගේ ජඩ මාධ්‍ය වලින් මඩ නොැහුවනම්

  • @tdsomapala3196
    @tdsomapala3196 Місяць тому +54

    අනිවාර්යයෙන් සියලු ටි වි නාලිකා රටෙිම ජනතාවට දරැවො සමග එකට ඉඳන් නැරඹීමට හැකි නාලිකා බවට පත් කල යුතුය ඒවගේම ඒවායෙන් ගුණාත්මක වැඩ සටහන් ජනතාවට ඉදිරිපත් කල යුතුය සියළු නාලිකා රටෙිම ජනතාවට සවාධින ලෙස වැඩ කල යුතුය ඒ වගේම සියලු නාලිකා නියාමනයට ලක්කළ යුතය ජයවෙවා රටට

  • @sarathvithanage-se5vx
    @sarathvithanage-se5vx Місяць тому +10

    ඔබ කියන දේ හරියටම හරි මෙම ආයතන නියාමනය වෙන්නම ඕන

  • @nishadiperera9160
    @nishadiperera9160 Місяць тому +42

    අපි හැමෝම එකතු වී ලස්සන පොහොසත් රටක් හදන්න දායක වෙමූ...

  • @ranasinghearachchigejayara1411
    @ranasinghearachchigejayara1411 Місяць тому +8

    කථාව සම්පුර්ණ ඇත්ත පුතේ

  • @rohithafernando9665
    @rohithafernando9665 Місяць тому +7

    චමුදිතයාට කෙලවෙන දවස අත ලගයි

  • @lalitheranda4323
    @lalitheranda4323 Місяць тому +31

    චමුදිත පත්තර කියවන නිකම්ම නිකම් හාල්පාරැවෙක් විතරයි

  • @chamilarajapaksha8227
    @chamilarajapaksha8227 Місяць тому +9

    ඔබ හරි මල්ලි එසේ විය යුතුමයි

  • @mayakumari264
    @mayakumari264 Місяць тому +4

    හරියට හරි මල්ලී

  • @nilankanawodani1706
    @nilankanawodani1706 Місяць тому +8

    චමුදිත ලැට් එකක්

  • @MuduMaduwanthi
    @MuduMaduwanthi Місяць тому +24

    අනිවාර්යයෙන්ම ..මෙවුන් කලින් රාජපක්ෂලාට කඩේ ගියා ඊට පස්සෙ සජියාට කඩේ ගියා හිරේ ඉන්න එවුන් එලියට ගන්න...ඒකට රෙනෝ එයාගෙ නාලිකාවෙ වැඩ කරන මාද්‍ය වේදින්ව ඉත්තෙක් කරගෙන ඉන්නෙ..තමන්ගෙ රස්සාව බේරගන්න එහෙම කරාට.මෙයලාට හිතෙන්නෙ නැද්ද තමන්ගෙ දරුවන්ට රටේ දරුවන්න ජීවත් වෙන්න ලෝකයම පිලිගන්න දූශනයෙන් ,බීශනයෙන් තොර රටක් ඕනා කියලා..තමන්ගෙ බඩ ගෝස්තරේ ගැනම හිතන එවුන්ට රටක් ඕනා නෑ..ඒකයි ඇත්ත..

    • @premasiribandara6687
      @premasiribandara6687 Місяць тому

      කඩේ ගියාමත් නෙවෙයි
      මුදලට වැඩ කලා

  • @sumathievisvanathan6334
    @sumathievisvanathan6334 Місяць тому +10

    අනිවාර්යයෙන්ම ❤

  • @evinvlogs6441
    @evinvlogs6441 Місяць тому +24

    ඔබගේ අදහස් හරියටම හරි.

  • @chithrawanniarachchi3788
    @chithrawanniarachchi3788 Місяць тому +10

    අනිවාර්යයෙන්ම

  • @IndanaPushpakumara
    @IndanaPushpakumara Місяць тому +5

    චමුදිත අනිවාර්යයෙන්ම සජිත්ට කඩේ ගියේ ඔය හරකට තනකොල දෙන්න ඕනී ඕකා ඔය පුටුවේන් එලවන්න ඕනි

  • @miuripigera2091
    @miuripigera2091 Місяць тому +1

    So true

  • @subhasinghamax5959
    @subhasinghamax5959 Місяць тому +17

    තිරිසන් බල්ල චමුදිත.

  • @manjulasudesh4707
    @manjulasudesh4707 Місяць тому +9

    චමුදිත කියන්නේ මාධ්‍ය හරකෙක් 😊😊

  • @manjulawijesinghe2752
    @manjulawijesinghe2752 Місяць тому +7

    චමුදිත යනු ලැජ්ජා නහර කපා දමා ඇති පාහරයෙකි....ඌ හිතං ඉන්නේ එයා තමයි පොර කියලා.....😂

  • @chamithlasantha6186
    @chamithlasantha6186 Місяць тому +1

    Super 👍

  • @j.ranaweerajayalath289
    @j.ranaweerajayalath289 Місяць тому +3

    Oba % % hari jayawewa❤obata❤❤❤❤❤❤❤❤

  • @priyadarshanikumudini9381
    @priyadarshanikumudini9381 Місяць тому +37

    කරපු වැරදි වලට සමාව දෙමු.අපි බුදුන් අදහන මිනිස්සු නේ.

    • @aravinm7039
      @aravinm7039 Місяць тому +1

      නීතියයි දහමයි දෙකක්.පටලගන්න එපා.

    • @QkJayashantha
      @QkJayashantha Місяць тому

      Denne naa,,,galgahala. Ma,,,, oni

  • @prabathrajapaksha6290
    @prabathrajapaksha6290 Місяць тому

    Niyamai bro

  • @ThushariThalagalage
    @ThushariThalagalage Місяць тому +4

    එ කතාව සම්පුර්ණ සත්‍ය ...හිරු වගේ නාලිකා දෙකතුනක් ....ගෙවල්වල දරුවන් සමග බලන්න අමාරුයි ..කුනු රස තියෙන කතා ප්‍රවුර්ති...මහ අසීලාචාර විදියට පෙන්වනවා..නියාමනය අත්‍යවශ්‍යය කාරනයක්

  • @DayarathnaSoba
    @DayarathnaSoba Місяць тому +4

    ගොඩක් හොදයි ස්තූතියි සත්‍ය වසන් කරන්න බැරි බව පැහැදිලිය.

  • @YashenKanishka
    @YashenKanishka Місяць тому +4

    ගුඩ් ලක් මචන් 👍👍

  • @UpulNishantha-yf9uo
    @UpulNishantha-yf9uo Місяць тому +2

    හිරු එකත් එකයි ඕකත් එකයි

  • @Internet-z4v
    @Internet-z4v Місяць тому +1

    චමුව ඉස්සර මහින්දලාට කඩේ ගිහින් ගිහින් පු.දුන්නා. රට කෑවෙම මුන්. දැන් හිරු බලන එකෙන් ඈත් වෙලා තියනවා ඉස්සර බලපු අය. දවසින් දවස මේ ජරා නාලිකාවෙන් කට්ටිය ඈත් වෙනවා අපිට පේනව. මමත් ඕක බලන්න දෙන්නෙ නෑ දකින අයට.
    මට උදේට ඕකගෙ කටහඬ ඇහුනොත් දවසම මස්තෙ 😅😅
    දැන් ඉන්නෙ පීච්චං වෙලා. 😂

  • @anushikamadhuwanthi2973
    @anushikamadhuwanthi2973 Місяць тому

    👍👍👍👍

  • @anuruddhabhathiya160
    @anuruddhabhathiya160 Місяць тому

    ❤❤❤❤

  • @somiya8030
    @somiya8030 Місяць тому

    Hareythama hre

  • @sumithaberathna8384
    @sumithaberathna8384 Місяць тому +4

    අනිවාර්යයෙන් 💪🤟👍

  • @rathnasiriperera5717
    @rathnasiriperera5717 Місяць тому +7

    අනිවාර්යෙන් ම කලයුතු දෙයක්

  • @nuwantharaka4700
    @nuwantharaka4700 Місяць тому +2

    Welldon brothers ❤❤❤

  • @senarathsenarath3523
    @senarathsenarath3523 Місяць тому +2

    වාචාල දිවදෙකේ කබරයෙක්

  • @GunawardanaHA
    @GunawardanaHA Місяць тому

    ඔබ නිවැරැදිය , චමුදත ලාගේ පැවැත්මන් ගැන කනා කරලා වැඩක් නැහැ ,මාධ්‍ය සංස්කෘතියම විනාශ කලා.
    ඔබට ස්තුතියි

  • @enlightenedShoebill
    @enlightenedShoebill Місяць тому +9

    Yurube නාලිකාතුළ කුනුහප කියන වාචාල මාද්‍ය කාරයින්ටත් නීති නියාමනය කල යුතුයි.
    චන්දයට උදව් කලාට.

  • @gamunuweerasinghe9079
    @gamunuweerasinghe9079 Місяць тому +4

    යස වැඩේ

  • @myasapala3399
    @myasapala3399 Місяць тому +2

    ඔබ හරි සහෝදරයා මේවා ඉහලම
    අය දැනගන්න ඕන නැත්නම් රටක් හදන්න පාලනය කරන්න බැරි වෙනවා රටට ආදරේ ඔයාලා වහාම මේ වගකීම දරණ අයට කියන්න අශ්වයා ගිය පසු ඉස්තාලය වසා වැඩක් අනික ජනාධිපති සහෝදරයාගේ ආරක්ෂාව පිලිඹදව වහාම පියවර ගත යුතුයි ඔහු ශීලංකිකයන් ගේ ජනාධිපත වැඩිය සරලවිය යුතු නැත ඔහු රැක ගැනීම සියලුම දෙනාගේ වගකීමක්

  • @SiriyaniLalitha
    @SiriyaniLalitha Місяць тому

    Camude hotha lamayak anesa puthata jayawawa jasuphtai 🌹❤️ anuraputha oyata jasuphi tai 🌺🌹

  • @priyaekanayaka17
    @priyaekanayaka17 Місяць тому

    සදාචාරාත්මක රටකට යන්නම ඕන නැත්නම් අපේ උත්සාහයෙන් වැඩක් නැති වෙනවා

  • @lalithchandra9642
    @lalithchandra9642 Місяць тому

    චමුදිතට විරුද්දව තියෙන නඩුව ඉස්සරහට ගන්න

  • @shayamaleekularathna2840
    @shayamaleekularathna2840 Місяць тому +2

    APITA NAM HIRU APPIRIYAI

  • @nandanialwis5582
    @nandanialwis5582 Місяць тому

    ඇත්ත

  • @niroshanniroshan2748
    @niroshanniroshan2748 Місяць тому

    ❤ aniwaranma

  • @Seedevi-q1i
    @Seedevi-q1i Місяць тому +10

    ඔබගේ අදහස හරියටම හරි දරැවන්ගේ මනස හැදෙන වැඩසටහන් තමයි දාන්න ඔනේ අපි පොඩි දවස්වල තිබ්බ ඔෂින් එහෙම දැන් ළමයින්ට බලන්න වත් නෑ අර හිරැ එකේ අකුරට යන වෙලාවේ කියල එකක් තියෙනවා ළමයි මරා ගන්නවා මේ චැනල් නියාමනය හරි වැදගත් ඉක්මනින්ම මිනිස්සු අතරට යහපත් දේ ගෙනියන්න පුරැවන් ඉස්සරහට හොදක්ම වෙන්න ඔනේ

  • @Internet-z4v
    @Internet-z4v Місяць тому

    ඒ නාලිකාව බලන එකෙක්ටවත් බලන්න දෙන්න එපා. නිකන්ම ලොකුකම් යනව කට්ටිය ඒකෙන් ඈත් උනාම.

  • @JayanthaPremalal-wt7dl
    @JayanthaPremalal-wt7dl Місяць тому +3

    හිරු වර්ජනය කරමු. Unsubscrib කරමු. Unfollow කරමු. රැල්ලක් හදමු හිරු වර්ජනය කරන්න එතකොට නිකම්ම නියාමනය වෙයි

  • @NandaAmarawickrama-vm1rp
    @NandaAmarawickrama-vm1rp Місяць тому +1

    👍👍👍👍👍👍👍👍👍👍👍👍🙏

  • @wimaldesilva2470
    @wimaldesilva2470 Місяць тому

    සජිත් හා කන්ඩායමේ දක්ශතා හා සැලසුම් ජනගත නොවී විශේෂයෙන් සෝශල් මීඩියා හරහා කරන ලද මඩ ගැසීම් පරාජයට හේතුවයි .එය නිවැරැදි කර ගන්න

  • @deepaamarawardene3499
    @deepaamarawardene3499 Місяць тому +1

    Yes of course

  • @SiluniSiluniOsheshika-zy5fi
    @SiluniSiluniOsheshika-zy5fi Місяць тому

    Aniwa bro

  • @edwardjayaraj3296
    @edwardjayaraj3296 Місяць тому

    True.

  • @rohanaatapattu1414
    @rohanaatapattu1414 Місяць тому

    චමුදිතයා කඩේ ගිය හාල්පාරුවෙක්

  • @seniorslexpat6903
    @seniorslexpat6903 Місяць тому +3

    ❤🙏

  • @PriyankaSenarath-sl4pe
    @PriyankaSenarath-sl4pe Місяць тому

    💯🌺🎉🎊🌹

  • @PathirageIndrajith-nk8ch
    @PathirageIndrajith-nk8ch Місяць тому

    චමුදිත නිසා පත්තරේ විස්තරය බලන්නේ නැහැ

  • @saratwett1346
    @saratwett1346 Місяць тому +3

    👍👍👍

  • @NilasVin
    @NilasVin Місяць тому +1

    පෙනෙන්න බැරි එකෙක් 😒✋

  • @neeladarshani8520
    @neeladarshani8520 Місяць тому +3

    ❤❤❤❤❤❤❤❤

  • @cyberpehesara
    @cyberpehesara Місяць тому +5

    හොද.වැඩේ ඕකට😂

  • @SriLankanFlavorsWorldwide
    @SriLankanFlavorsWorldwide Місяць тому +1

    තමා කළ පව් තමා පසුපස ඒම.

  • @kanchanaliyanaarachchi3372
    @kanchanaliyanaarachchi3372 Місяць тому

    Aniwarayanma

  • @AGK165
    @AGK165 Місяць тому +1

    චමුදිත සුද්ද කරනවා නොවේ වැරැද්ද හිරු නාලිකාවේ.වෙනින් ආයතනයක වැඩකරන කෙනෙක් කිවුවා බොස් කියනවාලු මෙයාට චන්දෙ දුන් නැත්තම් රැකීයාවට ප්‍රශ්නවෙනවා කියල

  • @SeagullBooks-k7f
    @SeagullBooks-k7f Місяць тому +1

    patta

  • @ireshalakmali988
    @ireshalakmali988 Місяць тому

    කියපු katawa හරියටම hari

  • @lilasri3440
    @lilasri3440 Місяць тому

    Puthata budusarani jayawewa atthama tama

  • @shwusbs3889
    @shwusbs3889 Місяць тому

    අනිවාර්යයෙන්ම ඔබගේ අදහස් වලට මා එකගයි ස්තූතියි ❤

  • @ChandraniKusimlatha
    @ChandraniKusimlatha Місяць тому +1

    Good idea

  • @AnnoyedClogShoes-vi1qb
    @AnnoyedClogShoes-vi1qb Місяць тому

    චමුදිත බයවෙලා ඉන්නෙ. එයා රැකියාව කරන්නෙ මුදල් වලට නෙ.

  • @evelynfernando6357
    @evelynfernando6357 Місяць тому +4

    ඔබ ගෙ. අදස්. නියමය්. දරැවො 👍

  • @MuthuKumara-q1i
    @MuthuKumara-q1i Місяць тому +1

  • @striasriaa537
    @striasriaa537 Місяць тому +2

    Uba hari

  • @samadiathsaranirajapakshe3281
    @samadiathsaranirajapakshe3281 Місяць тому

    Hariyata hari b.s

  • @govigedaragalgamuwa
    @govigedaragalgamuwa Місяць тому

    චමුදිත මහත්මයාණනි අනුර කුමාර දිසානායක මහතා ගෙ ගමන් ගිය V8 වගේ ද අර පාක් කර තියෙන වාහන මාලිමාව ට ජය පිට ජය ඔබ ඔය කඩෙටම යන්න

  • @thesikalokumanna8429
    @thesikalokumanna8429 Місяць тому

    අපි හිරු නාලිකාව බලන්නැහැ

  • @dhanapalaidamgedara2957
    @dhanapalaidamgedara2957 Місяць тому

    👍

  • @tissaudagedara5470
    @tissaudagedara5470 Місяць тому

    හිතට එකගව වැඩකරන්න තැනක් නැත්නම් පිටකොටුවේ මූට්ට කරගහනව ඔයිට වඩා යහපත් ...

  • @MadhumanieDharmawardhana-k3f
    @MadhumanieDharmawardhana-k3f Місяць тому

    He always humiliated AKD. Very disgusting media usage. We want AKD's victory to teach Hiru a good lesson

  • @LalLiyanage-b3d
    @LalLiyanage-b3d Місяць тому +1

    Chamuditha, you and your TV channel were very much partial to Sajith, but your channel was boasting about balance transmission. I feel you learnt a correct lesson.

  • @MangalaFonseka
    @MangalaFonseka Місяць тому

    බත් වෙනුවට ගූ කන චමුදිතයා.

  • @nilanthagunasena2747
    @nilanthagunasena2747 Місяць тому

    අඩුම තරමෙ ඒ සිද්දිය කොටසක් වත් නොදා ඔයාගෙ පැහැදිලි කිරීම් බම්බුවටද..

  • @JuleyatPerera
    @JuleyatPerera Місяць тому

    Supere kataua

  • @clarekekulawela505
    @clarekekulawela505 Місяць тому

    Mama අකමැති buruwek

  • @sooriyawijeraythna8045
    @sooriyawijeraythna8045 Місяць тому

    So sad what ever give him love make him correct bless him
    Thank you 🙏🏼

  • @hevadewasomaratne5595
    @hevadewasomaratne5595 Місяць тому +2

    අදත් හිරු බලන්නෙ නෑ.....

  • @gayathrisunji8163
    @gayathrisunji8163 Місяць тому

    ඕකව නන් එලවන්න ඕන රටෙන් ම ..මහ වාචාල කිසිම තේරුමක් නැති මනුස්ස ආත්මයක් ලැබිච්ච සක්කිලියෙක්

  • @KalyaniKumari-fg3vo
    @KalyaniKumari-fg3vo Місяць тому

    කටටවෙනම.අපායක් ඩකුන්ට

  • @sshadowDe
    @sshadowDe Місяць тому

    ජාතකෙ හැටියට ගුන පිහිටන්නේ

  • @KanthiAbeysinghe-pr1gw
    @KanthiAbeysinghe-pr1gw Місяць тому +1

    ඔබගේ අදහස් හරි .නමුත් den ඔහුටත් tharenn ඕනෑ .අනික ඔහු රැකියාව කරන්න තව කෙනෙකුට mada ගහන්න epa .

  • @nuwanperera8140
    @nuwanperera8140 Місяць тому +1

    😂😂 ( ගිරවගේ කතාව චමුදිතට සිද්ද වුනේ )ඉස්සර දසක කීපයකට පෙර හිටපු වැදගත් නිදහස් මාද්‍යය වේදී චමුදිතව අටවාගත්තු හිරු එකේ තක්කඩි රේනො විසින් සහ ගොබිලගේ සල්ලි වලින් brain washed කරලා දැන් පාතාල කරුවෙක් ..ගේම් කාරයෙක් ..ඩීල් කාරයෙක් තක්කඩියෙක් කර අවසන් .. පට්ට ත්‍රාඩ දේශපාලන අතකොලුවක් කර අවසන් ...චමුදිත දැන් රූකඩයක් වෙලා,මිනිහා මුලු මාද්‍යය සදාචාරයම තමාගේ ගෙදරට අසූචි ගස්සවාගෙන ගෙඩිය පිටින්ම ගනිකාවුර්තියෙ යොදවලා අවසන් ..දැන් මිනිහගේ ආත්මගරුත්වය ආත්ම අබිමානය ලෙෆ්ට් ..ඉල්ලේ..😂😂 දැන් මිනිහා රටේ සුවහසක් පුරවැසියන් ඉදිරියේ රට කාපු ..වනසපු චවුර වලල්ලක් රැකගන්න ..හොඩදාන්න ..රෙදි ගලවාගෙන නිර්වස්ත්‍ර ..වෙලා බලු වෙලා ..ජෝගි නටනවා ..ඩෙගා නටනවා ..අවසානයේදී , අන්ක එකේ මාද්‍යය මෙහෙවරක් ඉටුකර රටේ මිනිසුන්ගේ හදවත් දිනාගෙන විශ්‍රාම ගන්නට හිටපු .. හොදට හිටපු මිනිසෙකුට අත්වූ ඉරනම කේදනීයයි.අය්යොයො චමුමුමු..Sooooo..Sad..

  • @Pathmini-j3v
    @Pathmini-j3v Місяць тому

    🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🙏🏻❤️❤️❤️❤️

  • @pushpakumarajayawardhana1383
    @pushpakumarajayawardhana1383 Місяць тому

    මු ගලි බවිසරයකින් නාවන්න ඔන

  • @VithanaArachchi-oy3zg
    @VithanaArachchi-oy3zg Місяць тому

    රටේ වෙන සියලුම දේ මාධ්‍යවේදීයක් දන්නවා ඔවුන් මේ රට විනාශ කරන අයගේ ඔඩොක්කුවේ සිටීම වැරදියි හිරුට සහ චමුදිතට මම කකැමති නිසා
    හැමදාම හිරු නිව්ස් බෑලුවේ නමුත් දැන. දැනම රට විනාශ කරන්න කල කී දේ සිංහල යෙකු ට කල හැකිද මේ දේවල් ගැන හිරු සිංහල ජාතියෙන් සමාව ගත යුතුයි රෙනෝද සිල්වාටත් ඔහුගේ පවුලටත් කැමතියි නමුත් ඔබටත් ඔබේ දරුවන්ටත් මේ රට මේ ලෙස බලයට. කෑදර කම නිසා අපි නුදුරේම සිංහල වහලුන් වන බව‍ නොදැක්කේද මේ රට ඒ විනාසයෙන් බේරගත් සියලුම මාධ්‍ය ආයතනවලටමගේ මව් බිම වෙනුවන් ආචාර. කරමි

  • @W.W.LalithaMalani
    @W.W.LalithaMalani Місяць тому

    වමුදිත.ආයෙ.අමුහරකා😧

  • @himalilakshika7947
    @himalilakshika7947 Місяць тому

    Thama kamathi apekshayakuta chandaya laba deemata ayithiyak atha