ග්‍රොසරි ශොපින් කරමුද | fridge tour | සතියකටම කෑම බඩු ගමු | grocery shopping 🛒 | ridma pilapitiya

Поділитися
Вставка
  • Опубліковано 27 лис 2024

КОМЕНТАРІ • 574

  • @nimchala3611
    @nimchala3611 Рік тому +83

    මුලින්ම පෙන්නපු මල් ටික නම් මාර ලස්සනයි අක්කි කොච්චර මහන්සි වෙනවා ඇතිද මේ තරම් ලස්සනට තියා ගන්න. සොභාදමට ආදරය කරන ඔබ ඇත්තටම ශ්‍රීයාකාන්තාවක්. දේශිය අපේ කම පිරිලා තියෙනවා කිරි බත් දැක්කාම කන්න හිතුනා ඇත්තමයි. හරිම ලස්සනයි වීඩියෝව. ආගම දහමට ගරු කරන රකින කෙනා හැමදාමත් සතුටින් ජිවත් වෙනවා. තෙරුවන් සරණයි .!!...

    • @ridmapilapitiya
      @ridmapilapitiya  Рік тому +3

      Thanks ❤️🥰💞💞💞

    • @nimchala3611
      @nimchala3611 Рік тому +2

      ​@@ridmapilapitiya🙏❤️

    • @udarahemachandra6440
      @udarahemachandra6440 Рік тому

      ❤❤❤❤

    • @hansasenarathne282
      @hansasenarathne282 Рік тому +3

      මමත් රජයේ සේවයේ නිලධාරිනිය ක්.. කාර්‍ය බහුලයි ..ඒ උනාට ගෙදර සේරම දේවල් මම තමයි කරන්නේ .. කාලය කලමනාරණය කරගෙන ..කරගන්නවා .. සතුටින් ..ආදරෙන් ඉන්නවා .. ❤🌻🌻

  • @kliyorchid6801
    @kliyorchid6801 Рік тому +2

    බුද්ධ පූජාව පූජා කරන කොට මැද හරියෙන් පූජා කළොත් හොඳයි.අග්‍ර කොටස තමා බුදුන්ට පූජා කළ යුත්තේ.අදහසක් පමණයි.ඔබ තුමිය අැතුළු පවුලේ සැමට තුනුරුවන් සරණයි!

  • @Chathu_Vitharanage
    @Chathu_Vitharanage 5 місяців тому +2

    මම මගේ mind එකට වෙනසක් ඕන උනාම අනිවාර්යයෙන්ම ඔයාගෙ නම search කරලා ඔයාගෙ video එකක් බලනවා. ඇත්තටම වශියක් ❤

  • @PushpaKumari-zx7qc
    @PushpaKumari-zx7qc Рік тому +12

    අනේ ඔයා හරියටම හරි..මගේ මහත්තයටත් ඒ වගේ..ප්‍රමානයට ගේන්න අමාරුයි....මමත් සතියට සැරයක් තමයි ගේන්නෙ..ඔයාගෙ මේ හැම දේම අපිත් එක්ක බෙදා ගන්නවට බොහොම ස්තූතියි...ඔයාලට බුදුසරනයි..💐💐💐

  • @dineshhettiarachchi4561
    @dineshhettiarachchi4561 Рік тому +4

    මන් අක්කිගේ ආසම තැන තමා බුදු පහන.ඇත්තටම බුදු පහන පත්තු කරලා ඔයා වැඩ පටන් ගන්න එක හරිම හොදයි🥰

  • @neranjanaatapattu8907
    @neranjanaatapattu8907 Рік тому +21

    ඔයානම් ශ්‍රියා කාන්තාවක්ම තමයි. හරිම ලස්සනයි මල් එළවලු. රොෂාන් පිං කරල තියනවා මේ වගේ බිරිඳක් ලබන්න. තෙරුවන් සරණයි පවුලේ සියලු දෙනාටම. 👍🙏🌹

  • @sanjuliwerangi6475
    @sanjuliwerangi6475 Рік тому +5

    අපි ඉස්සර ශීතකරණයෙ එළවළු දැම්මෙ සෝදන්නෙ නැතුව අපි දැන් අක්කි එළවළු දාන විදිහට අපිත් දානවා.අක්කි ගොඩක් හොද කෙනෙක්.බුදු සරණයි 🙏❤🥰

  • @yohanchathu5057
    @yohanchathu5057 Рік тому +15

    මගෙත් ලොකු හීනයක් තමයි අක්කි. ලස්සන කුස්සියක් හදාගන්න එක. ඔයාට බුදුසරණයි අක්කියෝ රාහුල් පුතාටත් බුදුසරණයි.💕💞

  • @chitrakonari6522
    @chitrakonari6522 Рік тому +6

    පිලිවෙලයි දැක්කම ආසා හිතනවා එ වගේම ඔයා හරි සුන්දරයි සමිමා සමිබුදු සරණයි දැකපු ලස්සනම දසුන රාහුල් පුතා අමිමා උයලා ලගට දුන්නූ බත් පිගානට නමස්කාර කරලා කෑවේ හරීම ලස්සනට පුතා හදනවා හැම අමිමේක්ට ම ඔයාගෙන් බෝහො දේ ගන්න තියනවා ස්තුතියි ඔබට ❤❤❤❤❤🎉🎉🎉

  • @ashanilmini4239
    @ashanilmini4239 11 місяців тому +2

    මම ආශාවෙන් බලනවා වැඩසටහන රිද්මාහරිම ලස්සනයි

  • @shrimashrima2906
    @shrimashrima2906 Рік тому +50

    මමත් රජයේ සේවයේ නිලධාරීනියක්.මමත් ගොඩක් කාර්ය බහුල නිසා දරුවන් සමග.සතියකට අවශ්‍ය බඩු,සති අන්තයේම සපයාගෙන දින 5ට අවශ්‍ය පරිදි එළවළු,මස්,මාළු සුදුසු පරිදි සකස් කර කපලා කන්ටේනර් කර ගෙන fridge එකට දාලා තියාගන්නවා.ඒක හරිම පහසුයි.ඇත්තටම මේ වීඩියෝ එක හැමෝටම වටිනවා.පුළුවන්නම් ගෙදර දීම චීස්,යෝගටි හදා ගන්න විඩියෝ එක්ක දාන්න අක්කි..තෙරුවන් සරණයි හැමෝටම .

  • @hansasenarathne282
    @hansasenarathne282 Рік тому +2

    රිද්මා..ඔයා කිව්ව හරි නංගී .. ඔයාගෙ ලේඩි ජේ වීඩියෝව හොයාගන්න බැරි උනා ..ඒකයි මෙහෙම කියන්නේ .. ලේඩි ජේ එකේ ගොඩාක් බඩුවල ගනන් අඩුයි ඇත්තටම ..ඒ වගෙ ම uncommon ... ඉතින් ස්තූතියි නංගො ඔයාට ..හැම දේකට ම ..🌻

  • @chandracha-yt6sc
    @chandracha-yt6sc Рік тому +4

    හරිම ලස්සනයි ඔයාලා සියලුම දෙනාට බුදුසරණයි ආසම කලාකාරයෙක් රොසාන් පිලපිටිය

  • @sisiranishanta674
    @sisiranishanta674 Рік тому +3

    කුස්සිය දකින් කොට ආසයි අක්කේ මම ගොඩක් ආසාවෙන් ඉන්නෙ කුස්සියක් හාදා ගන්න අපි ඔයා ගෙ විඩියෝ බලනවා අක්කේ මම ගොඩ්ක් ආසයි ඔයා කියලා den එවා හරි වට්නවා බුදුසරණයි තුන් දෙනාටම ❤❤

  • @DarsikaSubha
    @DarsikaSubha 9 місяців тому +2

    ඔයාගෙ කට හඩ හරිම මිහිරියි අක්කි. ❤

  • @DishaniDishani-qj2po
    @DishaniDishani-qj2po Рік тому +16

    මාත් හරිම ආසයි අක්කි වගේ ගෙදර පිලිවෙලට තියා ගන්න,අපි තවම ඉන්නේ කුලියට,අනාගතයෙදි බලාපොරොත්තුවෙන් ඉන්නවා,අක්කිට,අයියාට රාහුල් පුතාට බුදු සරනයි,හැමදාම සතුට්න් ආදරයෙන් ඉන්න තුන්දෙනාම 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

    • @ridmapilapitiya
      @ridmapilapitiya  Рік тому +4

      ඒ සිහිනය ඉතා ඉක්මනින් සැබෑ වේවා ❤️

  • @KavindiPiumikarathnayaka-zg7kn

    මාරම සතුටක් හිතට දැනෙන්නේ අක්කිගේ ව්ඩියෝ බලනකොට 😍❤️‍🔥❤️‍🔥ආයෙත් ඉක්මන්ට වීඩියෝ එකක් ගේන්න අක්කී 😍❤️‍🔥❤️‍🔥🍃

  • @sanjulakmini4418
    @sanjulakmini4418 Рік тому +9

    ඔයාගෙ හරි පිලිවෙලට වැඩකරන එක්කෙනෙක් අක්කේ ඔයාට හැමදාම ආදරෙයි සතුටින් පරිස්සමින් ඉන්න ❤️❤️❤️❤️ බුදු සරණයි ඔයාලා තුන්දෙනාටම

  • @deepikaDeepika-vf8be
    @deepikaDeepika-vf8be Рік тому +2

    ඇත්ත කතාව...කාලකන්නි සල්ලාල ගැනියක් ගෙන් රොෂාන් අයියා බේරුනා....බුදුසරණයි දෙවිපිහිටයි ඔයාලට

  • @Dilsha.Sachini
    @Dilsha.Sachini Рік тому +9

    ඇත්තටම අක්කිගෙ වැඩපිළිවෙළ බලන් ඉන්න හරි ආස හිතෙනවා.. ආදර්ශමත් කාන්තාවක් අපි හැමෝටම..❤❤❤

  • @sanitasanita7662
    @sanitasanita7662 10 місяців тому +1

    තිත්බටු.කටිට..කරෝල..දාලා.කැලි..මිරිස්..දාලා..තෙල්
    .දාලා..මාර..රසයි..ඒකත්..එක්කම..බත්..කන්න..පුලුවන්

  • @imalikawshalya6333
    @imalikawshalya6333 Рік тому +1

    අක්කිගෙන් ඉගෙනගන්න දේවල් ගොඩයි අක්කී thanks ඔයාට ❤

  • @sisiraAnanda-xz7wd
    @sisiraAnanda-xz7wd Рік тому +3

    ,අනේ මන්දා මේ බෝල😊❤😂 අක්කි නම් කාන්තාවක් වන අපටත් අාදර්ෂයක්

  • @ramanimalwatta2492
    @ramanimalwatta2492 Рік тому +6

    rahul පුතා හරිම කීකරු දරුවෙක් මං එයාට හරි ආදරෙයි එයාට හරියි ආදරෙයි හරිම වාසනාවන්ත මැණික් ඇටයක් තෙරුවන් සරණයි සියලු දෙනාටම

  • @anuradhasewwandi2341
    @anuradhasewwandi2341 Рік тому +3

    රොශාන් අයියගේ වාසනාව තමයි අක්කේ ඔයා ..
    මම දැකපු හරි සිරියාවන්ත ගැහැනියක් රිද්මා අක්කා..
    බුදු සරණයි පුංචි පවුලටම ❤❤

  • @piumidilshani9059
    @piumidilshani9059 Рік тому +10

    මමත් ආසම කෑමක් තමා තිබ්බ්ටු.කොහොම හරි පැලයක් හිටවගන්න😊❤

  • @buddikasKitchen
    @buddikasKitchen Рік тому +11

    Lovely family හැමදාම adarayai දළදා සමිඳුන් පිහිටයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @slninecrafts3280
    @slninecrafts3280 Рік тому +1

    බොහොම ස්තූති රිද්මා.මන් ආසාවෙන් බලම් ඉදපු වීඩියෝ එකක්.ආයමත් දවසක අරගෙන එන්න ඔයාලා ට්‍රිප් එකක් යනකොට ප්ලෑන් කරන විදිහ😊😊

  • @MalaneMalne
    @MalaneMalne Рік тому +3

    අක්කි වගේ ලස්සනට තියාගන්න හිතේ ගොඩක් බලාපොරොත්තු තියාගෙන ඉන්නෙ

  • @KanchanaPrabodhaka
    @KanchanaPrabodhaka Рік тому +3

    එලවලු කල්තබා ගන්නත් පිරිසිදු කරන්න ත් තවත් හොද දෙයක් තමයි පොල් විනාකිරි එකෙන් එලවලු , පලතුරු වලට බෙහෙත් ගහලා තියනවා නම් ඒවා ත් ඉවත් වෙනවා හොදින් පිරිසිදු වෙනවා.

  • @mudithsewmaldesilva-vf6xm
    @mudithsewmaldesilva-vf6xm Рік тому +9

    නානායක්කාර අයියා ❤️❤️❤️ ඔයාට ගොඩක් හොද බිරිඳක් ඉන්නේ. ඔයාගේ පවුල ගැන සතුටුයි.එ වගෙම හැමදාමත් සතුටින් ඉන්න.

  • @harshacosta674
    @harshacosta674 Рік тому +1

    තිබ්බටු නම් මෝරපු ගෙඩි( ටිකක් දුඹුරු පාට වුන) වලින් පැල හදාගන්න පුළුවන් නංගි.

  • @OshenNaveesha-gt4ps
    @OshenNaveesha-gt4ps Рік тому +1

    අක්කි රාහුල් බබා හරිම ලස්සනයි 😍😍😍😘

  • @KavinduDias-fd6gs
    @KavinduDias-fd6gs Рік тому

    harima asai akki ge video balanna mn hadama canada we idala mage wada karana tana break eke akkige videos balanawa. bohoma lassna pawlak. budu sarani 3 denatama. harima lassani and simple oya jeewath vena vidiha. budu saranai

  • @madhushimadushi2433
    @madhushimadushi2433 Рік тому +1

    හරිම ලස්සනයි ඔයාගේ ගෙවත්ත ඔයාගෙ පිලිවෙලට මම ගොඩාක් කැමති හැමදාම සතුටින් ඉන්න ලැබේවා ඔයාලා තුන්දෙනාටම බුදුසරණයි ❤❤❤

  • @madhavibandara6516
    @madhavibandara6516 Рік тому +2

    කම්මැලි කමක් නැතුව ආසාවෙන් බලන්න පුළුවන් ❤

  • @kumig2774
    @kumig2774 Рік тому +1

    Thank you very much for sharing this information. Great advice. Love you all. ❤

  • @Tharanganicookeryclz
    @Tharanganicookeryclz 6 місяців тому +1

    Oyge okkoma vidio man balanwa.aasai ewa balanna.

  • @DopeGang20
    @DopeGang20 Рік тому +1

    Ape gedara tiyenawa
    Gihin ganna kidelpitiye
    Tibbatu tiyeno
    Budusaranai devipihitai

  • @DiwanganiWarunika-gv5ho
    @DiwanganiWarunika-gv5ho Рік тому +1

    හරිම ලස්සනයි, පිළිවෙලයි අක්කේ. ගොඩක් වටින වීඩියෝ එකක්. ඔයාලට බුදු සරණයි !!!

  • @nimashadilhani199
    @nimashadilhani199 Рік тому +2

    ගොඩක් ආදරේයි හැමදාමත් වගේම ඔයාලට බුදු සරණයි❤❤❤

  • @malishithathsarani9404
    @malishithathsarani9404 Рік тому

    Rahul kiyanne harima lassanata piliwelata hadunu manikak ❤ budusaranay akke oyalatath ❤

  • @dilharapiyumanthi3174
    @dilharapiyumanthi3174 Рік тому

    හරී ආසයී ඔයා වගේ පිලිවෙලට ඉන්න❤වැඩ කරන්න අක්කා❤

  • @ashanisenevirathne6376
    @ashanisenevirathne6376 Рік тому +3

    තිබ්බටු එක පැලයක් කොහෙන්හරි හොයාගන්න අක්කි. එකක් ඇති හොඳටම. ඒ තරම් හැදෙනව.

  • @sisiraAnanda-xz7wd
    @sisiraAnanda-xz7wd Рік тому

    කම්මැලි කමක් නැතුවfree time එකේ නිදහස තවත් වැඩි කරගන්න පුලුවනි රාහුල් පුතා දැක්කම ඉටත් වඩා හොදයි❤ අක්කි දැන් මමත් ඔයා විදියට තමයි පිලිවලට වැඩ කරනිනේ එ් ඔයා හින්දා

  • @priyangakakulawala9107
    @priyangakakulawala9107 Рік тому +1

    Lasasanai dear vadagathe thanks adarei budu saranai

  • @Nadee005
    @Nadee005 Рік тому +4

    Very Nice Video 😇👍

  • @maleeshaliyanage2503
    @maleeshaliyanage2503 Рік тому +11

    අදත් හරිම ලස්සනයි අක්කේ...ගොඩාක් ආදරෙයි ඔයාට 🥰🥰❤❤❤❤

  • @NisharaMadushani-lx2rn
    @NisharaMadushani-lx2rn 9 місяців тому

    තිබ්බටු පැල ඕන තරම් තියේ අක්කා අපේ ගෙදර❤

  • @Tharanganicookeryclz
    @Tharanganicookeryclz 6 місяців тому +1

    Thibbatu pela godak mge gewathtge thiynw akkiyoo .ewnna widiyak Nene😭

  • @VillageHome-y3m
    @VillageHome-y3m 8 місяців тому

    අපේ ගෙදර ගොඩාක් තීනෝ තිබ්බොටූ.පැලත් තීනෝ..ඔයාට දෙන්න විදියක් නෑනේ.❤

  • @sitharamorters6761
    @sitharamorters6761 Рік тому +1

    ❤❤❤oya thundena deviyo mawapu aya mage akkiyooo adareyi hamdamath.budusaranyi...

  • @sumudusameera1156
    @sumudusameera1156 Рік тому +1

    Palaweni comment aka magen ලස්සනයි akkiii hemadamath sathutin parissamen inna budu saranai

  • @chalanarasanjana6570
    @chalanarasanjana6570 Рік тому +1

    Hadun kuru මදුරු koil hoda ne කියලා man ahala තියනවා .mannam paththu karan ne.a duma hoda nelu

  • @wasanasandaruwan7673
    @wasanasandaruwan7673 Рік тому +2

    හරිම ලස්සනයි ,පිලිවෙලයි ,ඔයාගෙන් අපිට ඉගෙනගන්න ගොඩක් දෙවල් තියෙනවා.බුදුසරණයි ඔයාලට 🌹🌹🌹

  • @dvimalasarathero659
    @dvimalasarathero659 Рік тому

    Superb good job budusaranai dawe phetai .selu katautu sapala wawa .

  • @deepthikarohana5276
    @deepthikarohana5276 Рік тому +1

    අක්කෙ මාර ම පිළිවෙලයි ඔයා❤

  • @AMAA354
    @AMAA354 Рік тому +1

    ඇයි දැන් fb videos දාන්නෙ නැත්තෙ ඉස්සර ආසාවෙන් බැවුවෙ දැන් බලන්නෙ කලාතුරකින් 🙄🙄

  • @lakshikaminoli6009
    @lakshikaminoli6009 Рік тому

    Hamadamth sthuti parisamin inn budusarni

  • @Chathu_Vitharanage
    @Chathu_Vitharanage 5 місяців тому +1

    ඔයා නම් දෙවියො දුන්න gift එකක් ❤

  • @priyanthiedirisingha3324
    @priyanthiedirisingha3324 Рік тому +6

    ලස්සනයි වීඩියෝ එක නංගි ❤ බිත්තර ප්‍රිජ් එකේ තියන්න එපා කියනවා නේද .❤ සතිය ට වරක් ඔව් පිළිවෙලයි එහෙම ගෙදර ට බඩු ගේන එක..බුදු සරණයි නංගි ❤ ඔයලා තුන්දෙනාටම ❤❤❤

    • @ridmapilapitiya
      @ridmapilapitiya  Рік тому +4

      Me eggs wala date eka dala thiyenawa. Ethakota prashnayak naha api narak wenna kaalaya danna nisa ❤❤❤

  • @kumudunirupika5196
    @kumudunirupika5196 Рік тому

    බුදු සරනයි සියලුම දෙන්නටම

  • @galagedaragejothipala8607
    @galagedaragejothipala8607 Рік тому

    Thibbatu pela onida nangi?? Ape waththe tiyanawa

  • @PiumikaDulanjali-u1b
    @PiumikaDulanjali-u1b Рік тому

    Akki thibbatu wela hodata pehiccha gediyak aragena ata tika mirikala pohora pasakata danna ethkota pela wenawa

  • @niroshamadakubura2681
    @niroshamadakubura2681 Рік тому +1

    Godaki lasanayiii oyage weda .mn oyage vidiyo balana harima asayiii b.s oyata

  • @thusharipanagoda7181
    @thusharipanagoda7181 Рік тому +1

    බෝනික්කෙක් නොවන බෝනික්කියක් වගේ සුන්දර ,දක්ශ කාන්තාවක්

  • @dulakshisewwandi3524
    @dulakshisewwandi3524 Рік тому

    Hemadama sathutin parissamata Inna.Budusaranai.Dewipihitai.

  • @NilukaWijesooriya-b2s
    @NilukaWijesooriya-b2s Рік тому

    Oya nam pin kadak....oya harima කාරුණික gunayahapath kenek..mama කැමතිම kenek

  • @shashikadilrukshi2480
    @shashikadilrukshi2480 Рік тому +5

    හරිම ලස්සනයි අක්කෙ❤❤❤දෙවි පිහිටයි ඔයාල ඔක්කොටම ❤

  • @ShanthiShanthi-zy6bs
    @ShanthiShanthi-zy6bs Рік тому

    Mechchara dawasak video baluwata comment ekak damme ada akke. Kiyanna godak dewal thiyenawa oyaa hari lassanai hari pin paatai giya aathme oyaa gdk mal puuja karanna athi e nisa thamai lassana... oyaage kitchen eka hari lassanai maath aasai e wage kitchen ekakata... රාහුල් putha hari කීකරු lamayek ... puthaa akki oyaa roshan aiya hamoma hamadama sathutin parissamn inna bs oyaalata ❤❤❤❤

    • @ridmapilapitiya
      @ridmapilapitiya  Рік тому

      අනේ ආදරෙයි නංගා ❤️🥰💞

  • @lakshanihansika4004
    @lakshanihansika4004 Рік тому

    වීඩියෝ එක ලස්සනයි.පරිස්සමින් සතුටින් ඉන්න ඔයාලා තුන් දෙනාම.බුදුසරණයි. ❤️❤️❤️❤️❤️

  • @madupfenando4499
    @madupfenando4499 19 днів тому

    Miss oyage hema vidiyo ekakma man balanawa.hitha niwana kata hadak nisa.balanna balanna asai.💕😍

  • @sajinijayarathna5161
    @sajinijayarathna5161 Рік тому +1

    Nangiyo lassanata hema dema thiyagena ennawa ethin godak adare oyata budusaranae nangiyo rahul puthawa adaren mathak kara kiyanna ❤❤❤❤❤❤❤

  • @Sirani-pn8ml
    @Sirani-pn8ml Рік тому

    ඔයා කඩෙන් ගේන තිබ්බටු වලින් ටිකක් ලොකු ගෙඩි 10 විතර කපලා හොද පස් මිශුනයකට දාලා වතුර දාන්න පැලවෙනවා

  • @sitharamorters6761
    @sitharamorters6761 Рік тому +1

    Thibbatu palayak awann thibba akki kohomda durayina meha thiynwa...aiyoo awagnn puluwannam man asyi..

  • @HashiniSandunika-el3rm
    @HashiniSandunika-el3rm Рік тому +2

    අක්කගෙ ලස්සන මල් දැකලා හිතපිරුනා අක්කේ ආදරෙයි ඔයාට යි මල් වලටයි ❤️❤️🥰🥰🌹🌹😘😘

  • @kasuniudeshika417
    @kasuniudeshika417 Рік тому +1

    Godak piliwelae akkiyoo. adareii..

  • @achinishayamali4074
    @achinishayamali4074 Рік тому

    Ane oyala harima wasanawanthai❤

  • @marianfernando2896
    @marianfernando2896 Рік тому +1

    බුදු සරණයි ඔයාලට jesu පිහිටායි ❤❤❤❤

    • @ridmapilapitiya
      @ridmapilapitiya  Рік тому +1

      ජේසු පිහිටයි ❤️❤️❤️

  • @madushanmadushan4674
    @madushanmadushan4674 Рік тому +1

    ලස්සනයි අක්කා හරි කෙනා ජිවිතේට ලැබුනම අපි koccara ජිවිතේ විදින්නවද 🥰🥰🥰 ආදරේ ගොඩක්. බුදුසරණයි... 🌹🌹🌹🌹🌹

  • @thilininishadi4514
    @thilininishadi4514 Рік тому +2

    තිබ්බටු උයන වීඩියෝ එකත් ඕනී..

  • @nilmini2180
    @nilmini2180 Рік тому +2

    තෙරුවණ් සරණයි ඔයාලට !!❤️❤️❤️

  • @chanukasachi12345
    @chanukasachi12345 11 місяців тому

    Akke ෆ්‍රිජ් එකේ price kiyannakooooo❤❤

  • @prasadtharaka5025
    @prasadtharaka5025 Рік тому

    Akki suranganawiyak wage lassanai.. akkige hitha lassana nisa.. man godaaaaaaaaaaakma adarei akkita.. mage chuti petiyata hodin igena ganna shakthiya dahirya lebewa.. budu saranai petiyoooo😚😚😚😚

  • @savesrilanka2969
    @savesrilanka2969 Рік тому +1

    අක්කි හැමදාම අපිට හොද දෙයක් ගේනවා අක්කි ගේන වීඩියෝ වලින් මොකක් හරි නොදන්න දෙයක් ගැන ඉගෙන ගන්න පුලුවන් පිලිවෙල පිරිසිදුකම හැමදේම ආදරෙයි අක්කි ❤❤

  • @danushyanayomi1750
    @danushyanayomi1750 Рік тому +1

    Owa apita heena.ane.ape masema wiyadama 40000 ane

  • @a.weerawarnaa.weerawarna7006
    @a.weerawarnaa.weerawarna7006 Рік тому +3

    අක්කිගේ හැම video එකක්ම බලනවා. හරිම ලස්සනයි, පිලිවෙලයි. ඔයාලා තුන් දෙනාටම බුදු සරණයි !♥️♥️♥️♥️

  • @dasuni3304
    @dasuni3304 Рік тому

    Akka adath harima lassanai akkage cam eka phone eka mokadda akki

  • @gayaniimalka949
    @gayaniimalka949 Рік тому +1

    Oya hathu hadana vidiya kiyannako dr😁🥰

  • @Pubudunadeesh
    @Pubudunadeesh Рік тому +3

    එළවළු පලතුරු wash කරන්න බේකින් සෝඩා use කරන්න රිද්මා.. ගහලා තියෙන chemical පවා තරමක් දුරට ඉවත් වෙනවා...

  • @sitharamorters6761
    @sitharamorters6761 Рік тому +1

    Akki badu genna lassana wewall begayak gnna lassana weyi neda...mage akki

  • @MethmaWikramasingha-nz8yw
    @MethmaWikramasingha-nz8yw Рік тому +1

    Video adath asawen baluwa akkiyoo mge gataluwata pilituru labuna thank akkiyoo ❤❤❤❤

  • @UdeniUdawaththa
    @UdeniUdawaththa Рік тому +1

    ❤❤ budu saranai puthe oyalata

  • @gayathrimadumika87
    @gayathrimadumika87 Рік тому +1

    Ann hri akkee ape husbnuth ohomi oyla hri lassn pawlk hodinnsathutin innn

  • @sameerarathnayake9618
    @sameerarathnayake9618 Рік тому

    වටින විඩියො එකක්❤

  • @thilinidhamyagamage3902
    @thilinidhamyagamage3902 Рік тому +4

    මං ගොඩක් ආදරෙයි අක්කිට❤

  • @amilathilakarathne2512
    @amilathilakarathne2512 Рік тому +1

    Ri❤😊

  • @renukamanel5561
    @renukamanel5561 Рік тому +1

    Rahul menika🥰 hodin igen gena hoda pura wesiyeku wenna menika🥰 budusarani🙏 hemotama ❤❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ godak❤❤❤❤❤ bye 😍😍😍😍😍😍😍😍😍

  • @ramyawasantha6167
    @ramyawasantha6167 Рік тому

    👌 පිලිවෙල පරිස්සමින් සතුටින් ඉන්න තෙරුවන් සරණයි 💞🌹🙏

  • @sanjewarathnayaka3966
    @sanjewarathnayaka3966 Рік тому +1

    ඔයාගේ vedio අාසවෙන් බලනවා😍😍😍